Friday, August 26, 2011

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක


අලුත් වැඩක්... SLICU

Posted: 25 Aug 2011 09:04 PM PDT


කොහොමද කට්ටියටම? දැන් ඔයගොල්ලන්ගෙන් ගොඩ දෙනෙක් අන්තර්ජාලය හරහා ගණුදෙනු කරනවනේ. ගණුදෙනු කලේ නැතත් කරන්න ට්‍රයි එකක් හරි දීල ඇතිනේ. ඉතින් මෙහෙම ගණුදෙනු කරන කොට හැමෝටම ප්‍රශ්න මතුවෙනවා. මේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් මෙතුවක් කාලෙකට පුලුවන් වුනේ හොඳට කඩ්ඩ දන්න අයට විතරයි. මේ නිසා අපි (මම, බිම්සර සහ සජිත් අයියා) හිතුවා මේ වැඩේටම වෙන්වුනු සිංහල සංසදයක් ආරම්භ කරන්න ඕන කියලා. දැන් එම සංසදය බිහිවෙලා තියෙනව. ඒ තමයි

ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
Sri Lankan Internet Customers Union


මේ  සංසදයට අන්තර්ජායලෙන් ගණුදෙනු කිරීම ගැන උනන්දුවක් තියෙන ඕන කෙනෙකුට එකතු වෙන්න පුලුවන්. එහෙනම් අදට ගියා.


SLICUහි නිල වෙබ් අඩවිය
SLICUහි ගූග්ල් සමූහය
SLICUහි නිල බ්ලොග් අඩවිය

No comments:

Post a Comment