සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක |
Ebates මඟින් ප්‍රථම චෙක්පත ලැබිණ! Posted: 23 Aug 2011 09:28 PM PDT මේ ලිපිය කියවන්න කලින් මම Ebates ගැන ලියපු පළවෙනි ලිපිය මෙතනින් කියවල ඉන්න. Ebates එක්ක Ebay බඩු ගමු කොහොමද කට්ටියටම? ඇත්තටම මම අද ලියන්න හිටිය Ebay Selling ගැන තියෙන ඊළඟ ලිපිය. ඒවුනාට ඒක ලියන්නෙ කොහොමද කියල හිතහිත ඉන්න කොටම පියුන් (මාමා) ගෙදර ගේට්ටුව ළඟ බෙල් එක ගැහුවා. ඔන්න බලද්දී මගේ නමටත් ලියුමක් තියෙනවා. බලද්දි ඒක මට Ebates වලින් හම්බවෙච්ච චෙක් එකක් :D. මේක හම්බවෙන්න කලින් මට Ebatesලගෙන් E-mail එකක් ලැබුන ඔයාගේ චෙක් එක පෝස්ට් කළා කියලා. මම ඒ වෙලාවෙ ඒ Mail එක වැඩිය ගණන් ගත්තෙ නෑ. මේ තියෙන්නේ ඒ Mail එක. මේ තියෙන්නේ හම්බවෙච්ච චෙක් එකේ පින්තූර. ඔයාලටත් මේ වගේ චෙක් එකක් ගෙදරට ගෙන්න ගන්න පුලුවන්. ඕන අය ඉන්නවනම් මගේ Ebates ගැන පළවෙනි ලිපිය කියවල ඉන්න. අදට ඔච්චරයි. හෙට අනිවා Ebay Selling ගැන පස්වෙනි ලිපිය දාන්නම්. මොනවහරි ප්‍රශ්න තිබේනම් යටින් කොමෙන්ටුවක් දමන්න. |
You are subscribed to email updates from අදියගෙ බ්ලොග් එක To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment