සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක |
Posted: 05 Sep 2011 02:18 AM PDT කොහොමද කට්ටියට? අදනම් මට කියන්න තියෙන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම අද ඉඳන් මාස දෙක තුනක් යනකන් බ්ලොග් ලියන එක නවත්තනවා. මේකට හේතුවෙන්නේ ගෙදරින් එල්ලවෙන බලපෑම් සහ ඉස්කෝලෙ වැඩයි. මම පුලුවන් හැම වෙලාවකම ලියන්න බලන්නම්. :) දැන් මම හිතන විදියට ඔයගොල්ලො ගොඩක් දෙනාට E-bay ගැන හොඳ අවබෝදයක් ලැබිල ඇති කියල හිතනවා. ඒ ගැන ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට E-mail (ampjayasuriya@gmail.com) එකක් දාන්න. මම පුලුවන් හැම වෙලාවක ඒවට reply කරන්නම්. හැමෝටම සුභ දවසක්!! |
You are subscribed to email updates from අදියගෙ බ්ලොග් එක To stop receiving these emails, you may unsubscribe now. | Email delivery powered by Google |
Google Inc., 20 West Kinzie, Chicago IL USA 60610 |
No comments:
Post a Comment