Sunday, June 19, 2011

දයාබර හිතවතුනි

දයාබර හිතවතුනි....,මෙහි පළවන ගීත විචාරයන් කියවීමට,ඇසීමට වගේම ඔබේ නමින්ම විචාරයන් පල කිරීමටත් ඉඩ හසර ඇත.
ඔබ විසින් ලියන ලද සිංහල ගීත පිලිබද පසු විවේචනයන්,අදහස්., ඒ වගේම දැනටමත් ඔබගේ බ්ලොග් අඩවියේ පළ කර ඇති එවන් ලිපි ඔබගේ නමින්ම එකම ගොනුවක ගබඩා කර එවා රසවිදින රසිකයන්ට ලබා දීම "සිංහල සිංදු" බ්ලොග් අඩවියේ අරමුනයි..මෙහිදී අදාල ගීතයෙ මුල් නිර්මානයම අප විසින් ලබා දීමට කටයුතු කරනු ඇත.තවද ඔබගේ නිර්මානයේ අයිතිය සහ වගකීම සම්පූර්නයෙන්ම ඔබ සතුවනු ඇත.

No comments:

Post a Comment