සඳ එබෙන් එපා..
සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්..//
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..//
ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා..//
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා...//
සඳ එබෙන් එපා...//
ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා..//
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා..//
සඳ එබෙන් එපා..//
ගායනය : අතුල අධිකාරී සමඟින්
සමිතා මුදුන්කොටුව
No comments:
Post a Comment