Thursday, August 04, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන සැලසිය යුතුයි – කරුණානිධි

Posted: 04 Aug 2011 06:22 AM PDT

තමිල්නාඩුවේ සහන කඳවුරුවල රැඳී සිටින ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන සැලසිය යු

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අදයි……

Posted: 04 Aug 2011 06:22 AM PDT

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. පස්...

උදයන් කතෘට එල්ල කළ ප්‍රහාරය අමෙරිකාව හෙළා දකී…..

Posted: 04 Aug 2011 06:22 AM PDT

මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් ප‍්‍රහාර මෙරට සංහිදියා වැඩපිළිවෙළට බාධාවක් බව අමෙරිකාව පවසයි. නිවේද...

දෙමළ සන්ධානයේ නියෝජිතයින් ආණ්ඩුවේ නියෝජිතයන් හමුවෙයි….

Posted: 04 Aug 2011 06:22 AM PDT

උතුරේ පළාත් පාලන මැතිවරණයෙන් පසු පළමුවරට දෙමළ සන්ධානයේ නියෝජිතයින් සහ ආණ්ඩුවේ නියෝජිතයින් අද...

ඩෙංගු මර්දනය සදහා ප්‍රතිපත්තිමය තීරණයක්….

Posted: 04 Aug 2011 06:22 AM PDT

ඩෙංගු මර්දන කි‍්‍රයාවලියේදී කීට විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම...

ජිහාඩය හැඳුනුම් පතටත් හොට දමයි | Jihad in action, NIC the victim

Posted: 04 Aug 2011 04:13 AM PDT

ජාතික හැඳුනුම් පත කියන්නේ කෙනෙක් අඳුනගන්න තියෙන ලියවිලි වලින් එකක්. ඒ නිසාම ජාතික හැඳුනුම් පතේ තියෙන පින්තූරේ බොහොම පැහැදිලි වෙන්න ඕන. අපේ රටේ තියෙන අඩු පහසුකම් එක්ක හඳුනුම් පතට ඡායාරූපයක් අලවන එක අනිවාර්යයි. අනාගතයේදී වඩා ආරක්ෂාකාරී ඩිජිටල් හඳුනුම් පතක් එනතුරු, ජාතික හැඳුනුම් පතේ තියෙන පින්තූරය කෙනෙක් හඳුනා ගැනීමේ ප්‍රධානතම උපකරණය විදියට පවතිනවා. පැහැදිලි නැති, එහෙම [...]

Computer Warning Beeps & Messages Codes!

Posted: 04 Aug 2011 01:48 AM PDT

අද අපි කියන්න යන්නේ පරිගනකයක් භාවිතා කරන කොට ගොඩක් අයට ඈති වන ප්‍රශ්ණයක් ගැන?ඒ තමයි Beep Warning හා Message Cod...

This posting includes an audio/video/photo media file: Download Now

දුරස්ථකරණය, අල්පෝක්තිවාදය සහ සමෝධානීකරණය- අගෝස්තු 7

Posted: 04 Aug 2011 12:55 AM PDT

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now

කාන්තා විමුක්තිය..

Posted: 04 Aug 2011 12:14 AM PDT

කාන්තා විමුක්තිය..කාන්තාවන්ට විමුක්තියක් අවැසියැයි කාන්තාවෝම කියති.එයින්ම ඔවුන්ට විමුක්තිය...

රාධිකා

Posted: 03 Aug 2011 11:44 PM PDT

රාධිකා හිටියෙ උඩ බලාගෙන. තමන් ඇස් දෙක ඇරියෙ කොයි වෙලාවෙද කියලා මතකයක් රාධිකාට තිබුනෙ නෑ. නමුත් ර...

මඩකලපුව ශික්ෂණ රෝහලේ හෙදියන් උද්ඝෝෂණයක..

Posted: 03 Aug 2011 11:36 PM PDT

උසස් පෙළ කලා හා වාණිජ අංශයෙන් හැදෑරූ සිසුන් ද හෙදියන් ලෙස බඳවා ගැනීමට එරෙහිව අද (04) මඩකලපුව ශික්ෂණ රෝහලේ හෙදියන් උද්ඝෝෂණයක නිරත වී ඇති බව අප වෙත වාර්තා වේ. ඔවුන් අද උදෑසන උද්ඝෝෂණය පවත්වා ඇති අතර පළාතේ සෙසු රෝහල් වල හෙදියන් ද ඉදිරියේ දී මීට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඔවුන් අවධාරණය කරයි. මෙම [...]

පරිගණකයේ වේගය බාල වෙලාද? එහෙනම් මෙන්න විසදුම

Posted: 03 Aug 2011 11:36 PM PDT

අපි  හැමෝම අන්තර්ජාලය පාවිච්චි කරනවා, නැත්තම් ඕනෑම ජරාවක් පෙන් කෑල්ලෙන් ගෙනත් පරිගණකයට දාගන...

This posting includes an audio/video/photo media file: Download Now

වාද්දුවේ සුරාසලක් විවෘත කලොත් ලංකාවේම දහම් පාසල් වහනවා

Posted: 03 Aug 2011 11:23 PM PDT

මෙතෙක් කල් සුරාසලක් නොතිබූ වාද්දුව නගරයට සුරාසලක් විවෘතකිරිම සඳහා සුරාබදු කොමසාරිස් විසින්

This posting includes an audio/video/photo media file: Download Now

Smash or Pass

Posted: 03 Aug 2011 11:23 PM PDT

I know many here are not Christians... but just in case if you are, what do you think of this?Smash or Pass?Full image http://i54.tinypic.com/sea8hx.jpg

This posting includes an audio/video/photo media file: Download Now

"ගලින් නිමවුන සිහිවටනය"

Posted: 03 Aug 2011 10:56 PM PDT

හරිම සුන්දර පරිසරයක්. එහෙම නේද? වෙන රටක නම් නෙවෙයි මේත් අපේම රටේ සුන්දර තැනක්. ඒත් මේ බංගලාව නම් හ...

This posting includes an audio/video/photo media file: Download Now

13 වැනි සංශෝධනයෙන් එහාට ගිය ස්වාධීනත්වයෙන් යුතු දේශපාලනික විසදුමක් උතුරට අව්‍යශයයි – වාසුදේව නානායක්කාර

Posted: 03 Aug 2011 10:01 PM PDT

උතුරේ ජනතාවගේ අභිලාශයන් වටහාගෙන ඊට අදාළ 13 වැනි සංශෝධනයෙන් එපිට ස්වාධීනත්වයෙන් යුතු දේශපාලනික විසදුමක් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතුයැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර අවධාරණය කරයි. අවශ්‍ය නම් පොලිස් බලතල පමණක් නෙමෙයි ඉඩම් බලතල පවා ව්‍යමධ්‍යගත කළ හැකි බවත් ජාතික ප්‍රශ්ණයට දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසදුමක් ලබා දීම මේ මොහොතේ අනිවාර්යෙන්ම කළ යුතු බවද [...]

කොළඹ මහ නගර සභාව යළි ස්ථාපිතයි..

Posted: 03 Aug 2011 09:44 PM PDT

පසුගියදා විසුරුවා හැරුණු කොළඹ මහ නගර සභාව ඇතුළු ‍තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි පළාත් පාලන ආයතන 5ක් ඒකාබද්ධ කරමින් නාගරික අධිකාරියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබුණි. එහෙත් කොළඹ මහ නගර සභාව යළි ප්‍රතිස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇති බවත්,ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි. [...]

ලාංකීය වන්දනාකරුවන් පිරිසකට චෙන්නායිහිදී කොටි තර්ජන..

Posted: 03 Aug 2011 09:09 PM PDT

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පුරවසවල්කම් ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට චෙන්නායි හි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක්‌ ඊයේ (03) තර්ජනය කර ඇති බව අප වෙත වාර්තා වේ. දඹදිව වන්දනාව සඳහා ගිය මේ පිරිස හෝටලයේ නතර වී සිටින බව දැනගත් එම අන්තවාදීන් ඒ අසල ඝෝෂා කරමින් ශ්‍රී ලංකා විරෝධී සටන් පාඨද පැවසූ බවද වාර්තා වේ. මෙම [...]

MOBIUS WALALLA | මහල්ලා සහ මුහුද – [අර්නස්ට් හෙමිංවේ]

Posted: 03 Aug 2011 08:41 PM PDT

දැන් මාළුවෙකු සිටින බවත් තමාගේ කැපුනු දෑතේ හා පිටේ වේදනාව හීනයක් නොවන බවත් මහල්ලා දැන ගත්තේය. ය

නවතම ජයාරූප එකතුවන් (08/04)

Posted: 03 Aug 2011 08:21 PM PDT

RedBull X fighters colombo RIO Live in concert

This posting includes an audio/video/photo media file: Download Now

රජයෙන් ප්‍රතිචාර නැත්නම් අපි අඛණ්ඩ වැඩවර්ජනයකට වුණත් සූදානම් – විදුලි සේවකයින්

Posted: 03 Aug 2011 08:12 PM PDT

මාස දහයක හිඟ වැටුප් ඉල්ලා ලංකා විදුලිබල මණ්‌ඩල සේවකයන් ලෙඩ නිවාඩු දමා ඊයේ (03) සේවයට වාර්තා නොකර සිටියද රජය ඊට නිසි ප්‍රතිචාර නොදැක්‌වූ නිසා ඉල්ලීම දිනා ගැනීම සඳහා අඛණ්‌ඩ වැඩවර්ජනයකට යැමට වුවද විදුලිබල මණ්‌ඩල සේවකයන් සූදානම් යෑයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි. ඊයේ (03) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය [...]

Alaipayuthey (2000) | රැල්ල නැගෙයි…

Posted: 03 Aug 2011 07:30 PM PDT

මෙය මාගේ ප්‍රථම ලිපියයි. මම අද ඔබලාට හදුන්වා දෙන්නෙ දමිළ චිත්‍රපටයක්. ඔබ කවුරුත් හොඳින් දන්න සු

ආවොත් කරු – පායයි ද හිරු

Posted: 03 Aug 2011 07:09 PM PDT

(2011 අගෝස්තු 04, W3Lankaඑක්සත් ජාතික පක්ෂය මේ වන විට කිසිදා ගොඩ ආ නො හැකි වලක වැටී හමාර ය. 


එජාප නායකයන්ට හා ක්‍රියාකාරිකයන්ට විපක්ෂයේ ඉඳලා එපා වෙලා ය. ඒ නිසා ඇත්තෙන් ම මේ වන විට වැඩි දෙනෙක් ආණ්ඩු පක්ෂයට පැනලා ඉවර ය. එජාපයේ ඉතිරි වී සිටින අය වර්ග කීපයකි. 


එක් පිරිසක් කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරළා ආණ්ඩු බලය සියතට ගෙන ලොක්කන් වීමේ හා මේ ආණ්ඩුව දැන් කරන දූෂණය සියතට ගැනීමේ තදබල ආසාවකින් පෙළෙති.


එක් පිරිසක් ආණ්ඩු බලය නැතත් විපක්ෂ නායකත්වයෙන් සෑහීමට පත් වන පිරිසකි. 


තව පිරිසක්  ආණ්ඩුවට රිංගන්නට කුමක් හෝ දොරක් ඇරෙන තුරු බලා ඉන්නා පිරිසකි. 


තවත් පිරිසක් එජාපය පාවිච්චි කරන්නේ දේශපාලනයට පිවිසෙන්නට පමණි. 


එජාපයේ අඩුවෙන් ම සිටින්නේ කිසියම් ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන අයයි. 


ඒ නිසා කරු ආවා කියා පායන ඉරක් නැත. කරු යනු තවත් බොරුවකි. තමන්ට නායකත්වය හිමි කර ගත නො හැකි පක්ෂය විනාශ කිරීමේ කඩාකප්පල්කාරී කාර්යක නියැලී සිටින සජිත් ප්‍රේමදාස නම් අපරිණත කොලු ගැටයාට අසු වූ අයෙකි. ප්‍රතිපත්තියක් නැතිව අතනින් මෙතැනට, මෙතැනින් අතනට පනින කෙළින් තීරණ ගත නො හැකි චරිතයකි. 


මහින්ද රාජපක්ෂගේ නායකත්වයට අභියෝග කරන්නට කරු ජයසූරියට මේ සම්ම ජාතියේ බැරි ය. කරු යනු කලක් මහින්දගේ සපත්තු ලෙව කකා සිට අතපල්ලෙන් වැටුණු චරිතයකි. 


එක්සත් ජාතික පක්ෂයේ ඉන්නා තරමක් ඉන්නේ සියලු පරාජයන්ට මුල නායකත්වය ය කිය කියා ඇවිදින විකාරකාරයෝ ය. ඇත්තෙන් ම, එජාපයට නායකත්ව ගැටලුවත් තිබේ. එහෙත්, මේ කිසිවෙක් තමන් නායකත්වයට විකල්පයක් බව පෙන්වා නැත. ඡන්ද පැරදීම ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට බැන, බැන යන මොවුන්ට අඩු ගානේ තමන් සංවිධානය කරන දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය සභාවක්වත් පක්ෂයට දිනා දීමට බැරි ය. 


එක්සත් ජාතික පක්ෂයට රටේ විපක්ෂයට අවශ්‍ය නායකත්වය දෙන්නට කිසිදු හැකියාවක් නැත. රටට අවශ්‍ය වන්නේ දැන් පවතින දූෂිත පාලනයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ, එඩිතර, ආකර්ශනීය නායකත්වයකි. එජාපය පැත්ත පළාතක හෝ එවැන්නක් නැත. 


එජාපයේ නායකත්වයට අභියෝග කරන්නන් පිරිස හසුරුවනු ලබන්නේ ආණ්ඩුව විසින් බව පැහැදිලි ය. ඒ රනිල් වික්‍රමසිංහ ඔවුන්ට ජාත්‍යන්තර දේශපාලනයේදී අභියෝගයක් වී ඇති හෙයිනි. රට තුළ ආකර්ශනයක් නැති වුණත් බටහිර බලවතුන් ලංකාවේ පාලකයා බවට පත් කර ගැනීමට කැමති නායකයා ඔහු වන බැවිනි. රනිල්ගෙන් නායකත්වය ඩැහැ ගැනීමට දත කන අයට ඒ ටිකවත් නැත.


රට තුළ මහින්ද රාජපක්ෂ පාලනයට අභියෝගයක් කළ හැකි පෞරුෂයක් දැනට පෙන්වා තිබෙන එක ම විපක්ෂ චරිතය සරත් ෆොන්සේකා පමණි. එහෙත්, ඔහු ද යුද අපරාධකරුවෙකු ලෙස හා දූෂිතයකු ලෙස චෝදනා ලබන්නෙකි.  ඔහු අභියෝගයක් බව දන්නා නිසා ආණ්ඩුව ඔහු ජීවිතාන්තය දක්වා සිරභාරයේ තැබීමට කටයුතු කරනු ඇත. 


මේ දූෂිත ආණ්ඩුව කෙතරම් එපා වුණත්, මේ රටේ දූෂිත ජනතාව විකල්ප ශක්තියක් විඕවසනීය ලෙස පෙන්වන තුරු සිය පක්ෂපාතිත්වය මාරු කරන්නේ නැත. මන්ද, ජනතාව ද පවත්නා දූෂණයට විවිධ අයුරින් ගැට ගැසී සිටින බැවිනි. 


එසේ ම, එවැනි විකල්ප බලයක් හමුවේ ආණ්ඩුව බිඳ වැටෙනු ඇත්තේ කාඩ් කුට්ටමෙන් හැදූ කෝච්චියක් පරිද්දෙනි. ඒ තරමට එය අභ්‍යන්තරික වශයෙන් දුබල ය. ශක්තිමත් ය කියන පාලක පවුල පවා එවැනි තත්වයකදී කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න විශ්වාස කළ නො හැකි ය. 


දක්ෂ නායකත්වයකට කළමනාකරණය කර ගත හැකි අර්බුද රැසක් ආණ්ඩුව තුළ ම ඇත. 


ලෝකයේ හා කලාපයේ ධනේශ්වර බලවතුන්ට ද රාජපක්ෂ පාලනයට වඩා 'රාජ්‍ය තාන්ත්‍රික' පාලකයන් පිරිසක් අවශ්‍යව ඇත. එහෙත්, විකල්පයක් රට තුළින් ගොඩ නො නැ‍ඟෙන තාක් කල් ඔවුහු ද තීරණාත්මක මැදිහත් වීමක් කරන්නේ නැත. 


ලංාවේ පවත්නා තත්වය වෙනස් කරන්නට අවසානයේදී සමත් වන්නේ ජාතිවාදයයි. උන්නතිකාමී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි බලවේග බලා සිටිනුයේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නට රාජපක්ෂ පාලනයට සිදු වන මොහොත එළඹෙන තෙක් ය. ලංකාවේ ජාතිවාදී සිංහල ජනතාව අතර රට බෙදේ ය යන බිය අලෙවි කිරීම ඉතා පහසු ය. 


ඒ නිසා මහින්ද රාජපක්ෂ පාලනය ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම හැකි නම් අනන්තය දක්වා ම කල් දමනු ඇත. එය නැවතත් දෙමළ සටන්කාමිත්වයට අවස්ථාවක් උදා කර දෙනු ඇත. 


.............................................................


මේ රට හැමදාමත් මෙහෙම ය. 


වෙනස් කරන්නට උත්සාහ කරන්නන් ජනතාව සබුද්ධික කිරීම සඳහා කැප විය යුතු ය. අදේශපාලනික, දූෂිත ජන පිරිස්වලට වඩා සවිඥානක සොරුන් ගැන වැඩියෙන් අවධානය යොමු කළ යුතු ය. හොරට නිදි සේ සිටිමින්, මේ දූෂණයෙන් ම යමක් හරි හම්බ කරගෙන දරුවන්ට බටහිර රටක ජීවිත ගොඩනඟා දීමේ ඔවුන්ගේ සුරක්ෂිත සිහිනය සුණු විසුණු කර දැමිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

තුන්වෙනි බෝඩිම | 3rd Boarding House

Posted: 03 Aug 2011 06:00 PM PDT

අපි අවසානයට කලින් හිටපු බොඩිම තිබ්බෙ හරියටම කැම්පස් එක ඉස්සරහමයි.4 වෙනි අවුරුද්දෙ අපිට හොස්ටල්...

This posting includes an audio/video/photo media file: Download Now

ගණන් බැරි වුනාට, සිතියම් අධ්‍යනය පුළුවන්….

Posted: 03 Aug 2011 05:40 PM PDT

මේ කතාවත් මං කොහේ හරි ගිහිං ගෙදර යද්දී මායි යාළුවෙකුයි අතර ඇතිවෙච්ච කතාවක්. මේකත් ඉතිං බස් එකේ ක...

සුබ උපන්දිනයක් වේවා මල්ලි !!!!

Posted: 03 Aug 2011 05:11 PM PDT

අද මම් පෝස්ට් එකක් දාන්න හිටියේ නෑ. නමුත් මට අද උදේම මතක් උනා මගේ එකම මලයගේ උපන්දිනේ කියලා. සහෝදර

K පන්තියේ නසරානි සෙට් එක

Posted: 03 Aug 2011 03:22 PM PDT

ඒ තරන් පට්ට පිස්සු කෙලපු කාලයක් ආයි කවදාවත් එන්නෙ නෑ. ඉස්කෝලේ කාලේ කරපුව මතක් වෙනකොට පිස්සු හැද

අනාගත පරිගණකයේ හැඩරුව බලන්න බට්ටා එක්ක 2021 ට යමු… Future Computer – 2011

Posted: 03 Aug 2011 01:04 PM PDT

කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණුවෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල න...

මී පාසානම්

Posted: 03 Aug 2011 12:01 PM PDT

මීට අවුරුදු දෙකකට විතර කලින් දවසක ඔන්න අපේ අම්මයි තාත්තයි ගිහින් ජ්‍යොතිශාස්ත්‍රඥයෙක් මුණගැ

This posting includes an audio/video/photo media file: Download Now

මිල්ලන්ගොඩ රාජා අවසන් ගමන් යයි…..

Posted: 03 Aug 2011 11:46 AM PDT

ආසියාවේ දිගම දළ යුගල හිමි ඇතා ලෙස සැළකුන මිල්ලන්ගොඩ රාජා අද පෙරවරුවේ මිය ගියේය. දැඩි ලෙස රෝගාතු

රනිල්ට හා සජිත්ට මැදිවූ කරු………..

Posted: 03 Aug 2011 11:46 AM PDT

පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හා කරු ජයසූරිය අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්විණි. මෙම සාකච්ඡාව

මඩු මංගල්‍ය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම්…….

Posted: 03 Aug 2011 11:46 AM PDT

ලබන වසර වන විට මන්නාරම දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ග...

සෙල්ලම් බත් | Kids Cooking Skills

Posted: 03 Aug 2011 11:45 AM PDT

පුංචිම කාලේ සෙල්ලම් බත් උයල නැති ගෑණු ලමයෙක් නම් හොයන්නම බැරිවෙයි,හැම පුංචි ගෑණු ලමයෙක්ටම වාගේ...

This posting includes an audio/video/photo media file: Download Now

ලමා තැනී නුබ.

Posted: 03 Aug 2011 10:44 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ඊළඟට…

Posted: 03 Aug 2011 10:42 AM PDT

අහසෙ දිග ඇදි වළාකහ ගහල එහෙ මෙහෙන්ඉඟි පපා ගොම්මනකඩුල්ල ළඟටම ඇවිත්දැං පනී දැං පනීසැලී හිත ගැහෙන

රතු හැට්ටකාරියෝ

Posted: 03 Aug 2011 10:27 AM PDT

සැමියා නොමැති කල දස්කොන්ට ගී ගයන බිඟුන් තුඩු මොට කරන රතු හැට්ටකාරියෝ කිරිමවුන් ලෙස පුදන පතිනි

Generator Load Testing..

Posted: 03 Aug 2011 09:33 AM PDT

ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්‍රයක් ගැටීම නිසා කාර්ය්‍යාලය අවට ප්‍රදේශයේ විදුලි ඇණ හ

සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

Posted: 03 Aug 2011 09:29 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 6 – (සාපේක්‍ෂතාවාදය)

Posted: 03 Aug 2011 09:05 AM PDT

              කාලය හා අවකාශය සම්බන්ධව කතා කිරීමේදී "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සදහන් නොකර බැ

This posting includes an audio/video/photo media file: Download Now

avast internet security key file free……………..

Posted: 03 Aug 2011 08:34 AM PDT

කාටද ඕන avast internet security key file එක මෙන්න බාගන්න.avast internet security මෙතනින් බාගන්න any help comment this post

මිනිසුන් සමග ලැගීම..

Posted: 03 Aug 2011 08:23 AM PDT

දැන්වත් යමල්ලආපහු කැලේටකොයිතරම් කාලයක්චාටර් වුණාද,අපේ මුඵ වරිගයමමිනිසුන් එක්කලගින්නට ගිහින...

This posting includes an audio/video/photo media file: Download Now

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 3 ?

Posted: 03 Aug 2011 07:57 AM PDT

  මම කලින් දුන්නා ලෝකේ නම රැදිලා තියෙන වයිරස්ගාඩ් දෙකක් නොමිලේ සංස්කරණය බාගෙන එහි නොමිලේ සංස

This posting includes an audio/video/photo media file: Download Now

ඇමරිකානු ජීවිතේ – අලිගැටපේර

Posted: 03 Aug 2011 07:55 AM PDT

මාස ගානකින් පොඩි නිවාඩුවක් හම්ඹුනා. මේක ලියන ගත්තෙ සතුටුදායක ආරංචියක් දෙන්නත් එක්ක. මම මගෙ තිසිස් එකත් ඉවර කලා. කලින් උපාධි උත්සවය තිබුනත් නිල වශයෙන් උපාධිය සම්පූර්ණ උනේ අගෝස්තු පළවෙනිදා. රැකියා අවසර පත්‍රයක් අයදුම් කරල තියෙන්නෙ. ඒක හම්ඹෙනකල් වැඩ කරන්න තහනම්. ඒක නිසා සති 2ක වගේ පොඩි නිවාඩුවක් තියෙනව. උපාධිය සම්පූර්ණ කිරීමේ සතුටත් එක්ක හිතට පොඩි [...]

This posting includes an audio/video/photo media file: Download Now

බූලාගේ චාරිකා අංක-01..ලියන්නේ මාරයා…

Posted: 03 Aug 2011 07:50 AM PDT

අනේ අම්මෝ මට වෙච්ච හරියක්...කොහොම තිබුන බ්ලොග් එකක්ද මේ අම්බලමක් ගානට ගියේ...දවස් ගානකින් මොකුත්

This posting includes an audio/video/photo media file: Download Now

චයින මූණු…… චයින මූණූ ඌ….

Posted: 03 Aug 2011 07:26 AM PDT

කලින් හචිම ගැන ලියාපු පොස්ටුවෙදි කිව්වනෙ කතා කීපයක් තියෙනව කියල කොටන්න.... ඒකෙන් එකක් තමයි මේ... ...

This posting includes an audio/video/photo media file: Download Now

ගණිකාවන් වූ නිළියන් සොයන්න පොලිස් නිලධාරීන් වෙස් පෙරළයි….

Posted: 03 Aug 2011 07:06 AM PDT

ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් ගණිකා වෘත්තියට යෙදවීමේ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා

උදයන් කතෘට පහරදීම සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ජනපති අතට….

Posted: 03 Aug 2011 07:06 AM PDT

උදයන් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ජී කුගනාදන්ට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණවල මූලික වාර්තා

සිමෙන්ති හිගයට තිත……

Posted: 03 Aug 2011 07:06 AM PDT

සිමෙන්ති තොගයක් රැඟත් නෞකාවක් අද උදෑසන දිවයිනට ළඟා වූ බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි. මෙ

ගැබ්ගෙල පිළිකා වලක්වන්න විශේෂ එන්නතක්….

Posted: 03 Aug 2011 07:06 AM PDT

ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීම සඳහා නව එන්නතක් ජාතික ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඇතුළත් කිරීමට සෞඛ්...

උතුරු මැදට සුපිරි රංග ශාලාවක්…..

Posted: 03 Aug 2011 07:06 AM PDT

උතුරු මැද පළාතට සුපිරි රංග ශාලාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ආසන 1000 සහිත ප්‍රධාන හාලාව, සමුළු ශාලා ...

බ්ලොග් ලිවීමෙන් ඇත් වෙමි.

Posted: 03 Aug 2011 06:49 AM PDT

කුරුං විදියට බ්ලොග් ලිව්ව මම තීරනේ කලා බ්ලොග්කරණයෙන් ඇත් වෙන්න.අවුරුදු කිහිපයකට.මේ කෙරුවාවෙන

This posting includes an audio/video/photo media file: Download Now

වැලිකතරේ ආදරය

Posted: 03 Aug 2011 05:41 AM PDT

කලුපාට ෆර්දාවහිසේ සිට දෙපතුලටවහැව්වත්වසනු බෑ නුබේ සිත...හංගානහිත්ලැවආදරේ කඳුළැල් ද වේල්

෴ මත විමසුමට මඟ – ඔබේ සිතත් මේ පස්දෙනා අතර ද ? ෴

Posted: 03 Aug 2011 05:08 AM PDT

අපි කවුරුත් යම් සිද්ධියක් දිහා බලද්දි ,  අපිටත් නොදැනීම අපිව හෙවත් මා තුල ඉන්න මම ඒ සිද්ධිදාමයේ ...

This posting includes an audio/video/photo media file: Download Now

මිල්ලන්ගොඩ රාජා හස්තියා අවසන් ගමන් යයි..

Posted: 03 Aug 2011 04:58 AM PDT

ආසියාවේ දිගම දළ යුගල හිමි හස්තියා ලෙසින් සැලකෙන මිල්ලන්ගොඩ රාජා හස්තියා අද (03) පෙරවරුවේ මියගොස්...

ෆ්රුට්‌ සැලඩ් එකක් වගේ ලස්සනයි

Posted: 03 Aug 2011 04:30 AM PDT

ඔයාගේ ඇස් වෙරළු ගෙඩි දෙකක් වගේ පුංචියිතොල් වලින් ඉබින්නමයි හිත  ඔයාගේ නහය ජම්බු ගෙඩියක් වගේ ල...

සිරිමතී….

Posted: 03 Aug 2011 04:20 AM PDT

"අම්මේ මගේ කකුල් රිදෙනවා "පුංචි සහන් නගන මැසිවිල්ල නිසාවෙන් සිරිමතී දරුවාට කිසිත් නොකියා දරුවා...

This posting includes an audio/video/photo media file: Download Now

බඩගින්නට මාළුවෙකු දීම හෙවත් සහෝදරත්වයේ දිනය.

Posted: 03 Aug 2011 03:59 AM PDT

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං මහතා වරෙක අපූරු ප්‍රකාශයක් කරණු ලැබීය. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ බඩගින්නේ ඉන්නා මිනිසෙකුගේ කුසගින්න නිවන්නට ඔහුට මාලුවෙකු ලබාදී සැනසෙන්නට ඔබට පුලුවන් නමුත් වඩාත් වැදගත් වන්නේ මේ බඩගින්නේ සිටින මිනිසාට යොතක් සහ මාලු අල්ලන ක්‍රමය ඉගැන්වීමයි. මන්ද එවිට ඔහු තම බඩගින්න නිවා ගන්නට තමන් විසින්ම උත්සහා කරනු ලබන බැවින් හා එය [...]

රට එන්න එන්නම යන්නේ දූෂණයේ ආශ්චර්යයට – දයාසිරි ජයසේකර

Posted: 03 Aug 2011 03:28 AM PDT

අද (03) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප පා.ම දයාසිරි ජයසේකර කියා සිටියේ මේ වන විට ලංකාව යන්නේ ආසියාවේ ආශ්චර්ය කරා නොව දුෂණයේ ආශ්චර්ය කරා බවයි. අද වන විට ලංකාවේ සිදුවූ කිසිදු ආශ්චර්යක් නොමැති බව පවසන දයාසිරි ජයසේකර, රජය මාර්ග තැනීමේදී විශාල වශයෙන් දූෂණ අක්‍රමිකතා සිදු කරන බවද අවධාරණය කරයි. විශේෂයෙන් රජය [...]

IPO (Initial Public Offering) ගැන විස්තරයක්

Posted: 03 Aug 2011 03:23 AM PDT

මේ දවස් වල කොටස් වෙළඳපළ ගැන කතා කරනකොට කියවෙන දෙයක් තමයි මේ IPO. මේ වසරේ වේ වන විටත් මේ කියන IPO කිහි...

සහනිගේ ඉංග්‍රීසි

Posted: 03 Aug 2011 03:15 AM PDT

අපි ඇයට සහනි කියමු. සහනි මෙලොව එළිය දකින්නේ 1988 අවුරුද්දේ. ඇයගේ පියා ආර්ථික අපහසුතා මත 4 වැනි ශ්‍රේ...

ආණ්ඩුවේ නිල නවක වධයේ ප්‍රථම බිල්ල

Posted: 03 Aug 2011 02:32 AM PDT

එස් බී නමැති මුග්ධ   දේශපාලකයාගේ  මුග්ධ  අදහසක්  අනුව  ක්‍රියාත්මක  කල  සරසවි සිසුන්   සඳහා ලබා...

රුපියල් 10000කින් වැටුප් වැඩි කරනු – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

Posted: 03 Aug 2011 02:06 AM PDT

රුපියල් දස දහසකින් වැටුප් වැඩිකරන ලෙස ආණ්ඩුවට බලකරමින් ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානය අද දින සිට වැටුප් අරගලයක් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තා වේ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන්නෙ වැඩි වන ජීවන වියදමට සරිලන සේ මේ වැටුප් වැඩිවීම රජයෙන් ඉල්ලන බවයි. ඔවුන් මෙම අරගලය අද (03) දින පෝස්ටර් ව්‍යාපාරයකින් ආරම්භ කරන බව පවසයි. අද දින [...]

සුදු පූසි

Posted: 03 Aug 2011 01:16 AM PDT

ඔන්න යාලුවනේ ආපහු ටික දවසකට පස්සෙ මම ගඩොල් අදින්න සෙට් වුණා. අර දේවගම සීරීස් එකේ ලියන්න හිටපු අ

This posting includes an audio/video/photo media file: Download Now

ලන්ඩන් අධිකරණය ඇප මුදල් නැතිව හෙජින් තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කිරීමට අවසර දෙයි..

Posted: 03 Aug 2011 01:12 AM PDT

හෙජිං ගිවිසුමට අදාළව ලන්ඩන් වාණිජ මහාධිකරණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනා ගොනුකිරීමේ දී ඇප මුදල් තැන්පත් කිරීමේ කොන්දේසි නොමැතිව අභියාචනා ගොනුකිරීමට එම අධිකරණය අවසර ලබා දී ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි. ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර 2007/2008 කාලයේ දී හෙජිං ගිවිසුම ඇති [...]

“සහෝදරත්වයේ ක්‍රිකට් තරගය‍” ට යුද හමුදා නිළධාරීන් බාධා කළා – සමාජවාදී තරුණ සංගමය

Posted: 02 Aug 2011 11:54 PM PDT

කිලිනොච්චිය ධර්මපුරම්හි ඊයේ (02) පැවැත්වූ සහෝදරත්වයේ ක්‍රිකට් තරගය‍ට හා සංස්කෘතික ප‍්‍රසංගය

මී මුරේ තවදුරටත් දුෂ්කර ගමක් නොවෙයි / Meemure

Posted: 02 Aug 2011 09:36 PM PDT

මී මුරේ, සමහරුන්ට මැවෙන්නේ අමුතුම රූප සටහනක්. ඔව් ඔබ ඒ ගමට මීට අවුරුදු පහකට හයකට උඩදි ගියා නම් එය ...

This posting includes an audio/video/photo media file: Download Now

මෙතැන තවමත් මම

Posted: 02 Aug 2011 08:41 PM PDT

දුර අවරගිර අගඅහස ගුගුරා හැලුනදකඳුළු උතුරා ගැලුවදමෙතැන තවමත් මමඅසෙනි මහා වැසි මැදකඳුරු දිය ගො

This posting includes an audio/video/photo media file: Download Now

කොල්ලෝ විතරනේ වැරදි….කෙල්ලෝ හරී… හොඳයි…

Posted: 02 Aug 2011 05:48 PM PDT

දවසක් දා මං හවස ඔෆිස් ගිහිං ගෙදර යනවා. වෙනදට මං තනියම ගියා වුනාට එදා නම් පොඩි විශේෂයක් තිබුනා.  එ