Thursday, October 06, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

෴ දුක් කවිය ෴

Posted: 06 Oct 2011 05:28 AM PDT

සියල් සපිරි දුක් කරදර උසුලාන‍‍හොඟක් දුර ඇවිත් කාටත් ‍නොකියාමතවත් ‍බො‍හෝ දුර ගමනක් ඇතිවාටතනි...

This posting includes an audio/video/photo media file: Download Now

Ik

Posted: 06 Oct 2011 04:48 AM PDT

Niet moeilijkNiet makkelijkAls je mijGoed begrijptDan ben ikOp m'n bestMuthu Paba2007

_____ අහෝ තට්ටයේ මහිමය ! ______

Posted: 06 Oct 2011 03:15 AM PDT

මාතෘකාව දැක්ක ගමන් බය උනාද ?   දිල් පොඩි කාලෙදි අම්ම කියලා දුන්න කතාවක් මතක් උනා....අතීතයේ එක කාලෙක ජීවත් උන " සැම්සන් " ට අපූරු කොණ්ඩයක් තිබුනලු...ඔහුගේ ශක්තිය රැදිලා තිබුනේ මේ කොණ්ඩයේලු.... සැම්සන් එක්ක වෛරයෙන් උන්න එක රජ කෙනෙක් සැම්සන්ගෙ මේ අපූරු හා ශක්තිවන්ත කොණ්ඩය සැම්සන් නිදාගෙන ඉන්නා අතර තුර කපලා දැම්මලු...කොණ්ඩයත් එක්කම සැම්සන්ගෙ ශක්තියත් හීන වෙලා ගියාලු.... සැම්සන්ගෙ වගේ දිග කොණ්ඩයක්

This posting includes an audio/video/photo media file: Download Now

ළෝක ගුරු දිනය – Teacher’s Day

Posted: 06 Oct 2011 02:39 AM PDT

කොල්ලනේ මෙහෙ වරෙව්කෙල්ලනේ මෙහෙ වරෙව්ඇවිත් බිම පෙරලියව්බුලත් දී වැඳපියව් පොතක් එලියට ගනිව්කි...

This posting includes an audio/video/photo media file: Download Now

Facebook හි මිතුරන් දැන්වත් ලැයිස්තුගත කරමුද?

Posted: 06 Oct 2011 02:30 AM PDT

"අවශ්‍ය දේ අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කරන්න" කියන දේ සිහි තබා ගන්න කියන එකයි ලබාදෙන අවසන් පණිවුඩය.

KAVI BOONDIYA | තාරකා – [රසික ජයකොඩි]

Posted: 06 Oct 2011 01:28 AM PDT

ඉතා දිග දවසක අවසන ඉබාගාතේ ගිය මේ කුළක් කළුවරේ විත් වාඩි වෙනකොට අත තබා ඉහ ඉද්දර මුදුන් වෙන නිවි න

පොලො තලයට පෙම් බැදි සඳ..

Posted: 06 Oct 2011 01:06 AM PDT

සඳත් බැස ගිහින් පොලොවේ ලගින්නට  ඉතින් පායයිද  කළුවර අහසකටතරැත් නොම දිලෙයි තනිකම මකන්නට  ප

This posting includes an audio/video/photo media file: Download Now

බළන්ගොඩ නගර සභාවේ මහජන පුස්තකා‍ලයෙන් පොත් බැදීමේ වැඩමුඵවක්..

Posted: 05 Oct 2011 11:37 PM PDT

2011 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල සේවක සේවිකාවන් සදහා පොත්

ළමයින් සඳහා ලොව විශාලතම රෝහල ගොඩනැගීමට ගිය මයිකල් ජැක්සන්ගේ සැලසුම් අධිකරණයේදී හෙළිවේ.

Posted: 05 Oct 2011 10:47 PM PDT

සිය අවසාන සංගීත ප‍්‍රසංග චාරිකාවෙන් උපයන මුදලින් ළමයින් සඳහා ලොව විශාලතම රෝහල ගොඩනැගීමට සුපි

This posting includes an audio/video/photo media file: Download Now

ස්ටීව් ජොබ්ස්…. ඔබට නිවන් සුව ලැබේවා!

Posted: 05 Oct 2011 10:40 PM PDT

දක්‍ෂ නිර්මාණ සොයාගන්නෙකු ලෙසට අප කවුරුත් දන්නා ස්ටීව් දැන් මෙලොව හැර ගොස්. ඔහු ඇපල් සමාගමේ පෙ

හත්වන පාඩම [ ජගන්නාත හෝරා : වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය, අනුවාදය 7.51]

Posted: 05 Oct 2011 10:36 PM PDT

ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් හයවන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථා

This posting includes an audio/video/photo media file: Download Now

බලනවනම් මෙන්න හොද Movie එකක්…….(Oka Amerikee)

Posted: 05 Oct 2011 10:27 PM PDT

සත්‍ය සිදුවීම් මුල් කර ගනිමින් බිහි වූ චිත්‍රපටි ගනනාවක් මේ වනවිට එලි දක්වා තිබුනද සමහරක් එහි

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ විසින්ම ඔබගේ ජීවය කෙටි කරගැනීමට පාර කපාගන්නා කාරණා අටක් – 8 Everyday Things That Can Kill You

Posted: 05 Oct 2011 09:59 PM PDT

මේ ලිපියත් ටිකක් සෞඛ්‍යය පැත්තට නැඹුරුයි. හැබැයි අපේ ඇතැම් පුරුදු හා ආකල්පවල ඇති දෝශ නිසා සිදු

This posting includes an audio/video/photo media file: Download Now

Apple Co-Founder Steve Jobs Has Passed Away

Posted: 05 Oct 2011 09:24 PM PDT

ලෝක පුජිත Apple Computers හි නිර්මාතෘ වරයකු වු Steve Jobs අද දින මෙලොව්න් සමුගෙන තිබෙනවා?apple සමාගම වෙනුවෙන් ඹහු

This posting includes an audio/video/photo media file: Download Now

KETIYEN | තෝරාපන් ඊයෙත් "සිරසේ" දුටුවා – [සුරත්]

Posted: 05 Oct 2011 09:07 PM PDT

තේරවිල්ල- පාර කණේ ගැහුවම ටී වී කෙරුවා වීර කොමට කවුරුත් අත්පුඩි තැලුවා පා සත රයි වලි ගය උස්සන් නැ...

එහෙනං බලමු කුජ මහ දසාව කොහොමද කියලා…

Posted: 05 Oct 2011 08:25 PM PDT

මේක බොහෝම කෙටි කාල සීමාවක් පවතින දසාවක්... ඒත් අපි අර කියන්නේ හොඳයි ටිකයි කියලා..ආන්න ඒ වගේ තමා මේ

වාරියපොළ ලොරි දෙකේ අනතුරින් හයක් එක තැන මරුට

Posted: 05 Oct 2011 08:23 PM PDT

කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොළ පොලීසිය අසල දී ඊයේ (05) සවස ලොරි රථ දෙකක් මුහුණට මුහු

This posting includes an audio/video/photo media file: Download Now

ස්ටීව් ජොබ්ස් ඔබ සමාදානයේ සැතපේවා

Posted: 05 Oct 2011 08:14 PM PDT

    අද Blog Post එකක් ලියන්න හිටපු දවසක් නෙමේ. එකේ වැඩ පටන් ගන්න කලින් ටක් ගාල කෙටුවේ.නමුත් අද ලෝකෙ

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින වූ ජැකලින්ට සටන් ගුරුවරයෙකු ලංවේ

Posted: 05 Oct 2011 08:03 PM PDT

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මේ දිනවල වැඩි වශයෙන

This posting includes an audio/video/photo media file: Download Now

පොඩ්ඩිගේ හැන්ඩියා

Posted: 05 Oct 2011 08:02 PM PDT

පහුගිය දවස්වල පොඩ්ඩි එයාගේ හැන්ඩියත් එක්ක යුරෝපෙට ගියා. හැන්ඩියා ගැන ඉතින් නොයෙකුත් කට කතා තිබුනා. සිංහයා කියලා තිබුනා "අහිංසක කොලුවට සුලුපටු නෙමෙයි වියදමක් වෙන්නැත්තේ නේද අර පොඩි මිස්ටේක් එක වහන්න" කියලා. තව කෙනෙක් කියන්ට හදලා තිබුනා හැන්ඩියා පොඩ්ඩිත් එක්ක යුරෝපේ ගිහින් ලොකු අමාරුවක වැටුනා කියලා. තවත් කෙනෙක් අහලා එවලම තිබුනා පොඩ්ඩි දැන් හුලං පුරෝපු බැලුමක් වගේ පාවෙමින් ඉන්නවද කියලා. කොහොම උනත්

This posting includes an audio/video/photo media file: Download Now

ඇපල් Iphone 4S නිකුත් කරයි.සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්ස් මහතා මෙලොවින් සමුගනී

Posted: 05 Oct 2011 07:50 PM PDT

ලොව ප්‍රකට සමාගමක් වන ඇපල් සමාගම සිය නවතම ඇපල් අයි ෆෝනය වෙලදපොලට නිකුත් කලා.Iphone 4s ලෙස නම් කර ඇති ම

This posting includes an audio/video/photo media file: Download Now

මිලා ටෙලි නිළිය යලිත් අත්අඩංගුවට – මෙවර පියාගෙන් කප්පම් ගත් නිසා

Posted: 05 Oct 2011 07:42 PM PDT

තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂ්කා සොනාලි සායක්කාර පොලිසි...

This posting includes an audio/video/photo media file: Download Now

කියාගන්න බැරි එව්වා, දිලිසෙන්න ලියන්න විදියක්…

Posted: 05 Oct 2011 07:38 PM PDT

හිතන්න… ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වෙනවා. පස්සේ ඉතිං එයාත් එකක් කතාත් කරනවා.  ඉතිං කොහොමහරි ළමය

ඇපල් Iphone 4S නිකුත් කරයි.

Posted: 05 Oct 2011 07:32 PM PDT

බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදි ඇපල් සමාගම විසින් අයි ෆෝන් 5 සංස්කරණය ඉදිරිපත්කරනවා වෙනුවට

This posting includes an audio/video/photo media file: Download Now

[207] අයිස්ක්‍රීම් පිලිකන්නේ සිට ..

Posted: 05 Oct 2011 07:30 PM PDT

 මම හිඳගෙන සිටියෙමි. විවිධ පාටැති හැඩැති රසැති අයිස්ක්‍රීම් රාක්ක වලින් අත් වලටත්, අත් වලින්

This posting includes an audio/video/photo media file: Download Now

රූ

Posted: 05 Oct 2011 07:18 PM PDT

දෙතොල හරහාඇඟිලි තුඩගින්අඳිමි මතකෙන් සිනහ සලකුණුදෙනෙත ගැඹරෙහිකිමිද මොහොතක්සොයා යන්නෙමි මතක

පොලීසියට අවි තහනමක් නැහැ……

Posted: 05 Oct 2011 07:18 PM PDT

පොලිස් නිලදාරීන්ට රාජකාරී කටයුතු වලදී අවි රැගෙනයාමට තහනමක් නැතයි පොලිපති වරයා පවසනවා.ඔහු පැව

පේදුරු මුත්තාගෙන් ලද අරුම පුදුම තෑග්ග !

Posted: 05 Oct 2011 07:08 PM PDT

මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම ම

This posting includes an audio/video/photo media file: Download Now

සාර සිත් Sarasith 2011-10-06 06:58:08

Posted: 05 Oct 2011 06:58 PM PDT

කවුරුන් හෝ ඔබ පහළට ඇද දමන්න උත්සහ කරනවා නම්, හිතන්න ඔබ ඔහුට වඩා ඉහළින් සිටින වග. ඔහුගේ චෝදනා, ඇනුම...

This posting includes an audio/video/photo media file: Download Now

ඇපල් සමාගම් සභාපති මියයයි……..

Posted: 05 Oct 2011 06:54 PM PDT

ලොව ප්‍රකටතම සමාගමක් වන ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්

මිනීමරුවන් හා පොලිස් මරුවන් යනු දෙකොටසක් ද? / What is the difference between killers and police killers?

Posted: 05 Oct 2011 06:34 PM PDT

1988, 89 සමයේදී ජවිපෙ කැරළි සමයේ ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ජවිපෙ විසින් මරා දමන ලද අයගේ මළ සිරුරු ආදාහනය කිරීමේදී ඒවා කර මතින් නො ගෙනිය යුතු ය වැනි නීති පනවා තිබිණි. එසමයේ රජය විසින් මරා දමන ලද ජවිපෙ සාමාජිකයන්ගේ මළ සිරුරු මහ මග ටයර් දමා බාගෙට පුළුස්සා කපුටන්, බල්ලන් ආදීන්ට කන්නට සලස්වන ලදී.


මොරටුව පොලිසියේ කොස්තාපල්වරයකු කපා කොටා ඝාතනය කිරීම පිළිබඳ සැක පිට අත්අඩංගුවට ගෙන, පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී බොල්ගොඩ ගඟට පැන සියදිවි නසාගත්තේ යැයි කියන ලලිත් ජයන්තගේ මළ සිරුර භූමදානය සඳහා මොරටුව මෝදර එගොඩඋයන ප්‍රදේශයට ගෙන යෑම තහනම් කරමින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.


මිනී මැරුම් යනු ලංකාවේ දුර්ලභ දෙයක් නො වේ. පොලිස් අත්අඩංගුවේ සිටින මිනිසුන් මිය යාම ද සාමාන්‍ය දෙයකි. ලලිත් ජයන්ත මිය ගියේ ද පොලිස් අත්අඩංගුවේදී ය. අත් අඩංගුවෙන් මිදී පළා යන්නට තැත් කිරීමේදී සිදු වූ දෙයකින් සැකකරුවකු මිය ගියා ය යන්න පොලිසියේ සිල් පදයක් බවට පත් වී තිබේ.


මේ තත්වය තුළ ලලිත් ජයන්ත යනු ඔහුට එල්ල කරන ලද චෝදනා ඔප්පු වී නම් තවත් එක් සාමාන්‍ය මිනීමරුවකු පමණි. එහෙත්, ඔහුගේ මිනිය ගමට ගෙන එන්නට එපා යයි උද්ඝෝෂණ මතු වීම, ඉහත කී අධිකරණ නියෝගය ආදිය සාමාන්‍ය නැත. එසේ වූයේ ඇයි?


ලලිත් ජයන්තගේ මිනිය භාර ගන්නට කිසිවකු නැද්ද? නැතිනම්, ඔහුගේ ඥාතීන් මිනිය භාර නො ගන්නේ බිය නිසා ද?


ඒ ගමේ මිනිසුන් බලා සිටියේ කවුරු හෝ ලලිත් ජයන්තව මරනකල් ද? එසේ නම් ඔහු සිටියේ මේ ගම ම බිය වද්දාගෙන ද?


එහෙම නැතිනම්, මේ මිනිසුන් ලලිත් ජයන්තගේ මිනිය ගමට ගෙන එන්න එපා යයි කියමින් උද්ඝෝෂණය කරන්නේ පොලිසියට ඇති බිය නිසා ද? නැතිනම්, කාගේ හරි පෙළඹවීමක් නිසා ද?


බෞද්ධ ආගමික නායකයන් ලලිත් ජයන්තට පාංශුකූලය දීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මීට පෙරත්, ඔවුන් මිනීමරුවන්ට පාංශුකූලය දීම ප්‍රතික්ෂේප කර තිබේ ද? මේ ක්‍රියාව කෙතරම් ආගමානුකූල ද?


ලලිත් ජයන්තට මෙසේ සිදු වී ඇත්තේ ඔහු සාමාන්‍ය මිනීමරුවකු නොව පොලිස් මරුවකු නිසා ය. පෙනෙන අන්දමට නම් පොලිස් මරුවන්ට මේ රටේ වෙන ම ආකාරයක නීතියක් ක්‍රියාත්මක වේ.


මිනීමරුවන්ට ද අයිතිවාසිකම් තිබේ. පොලිස් මරුවන් ය කියා ඒ තත්වය වෙනස් වන්නේ නැත. පළමුකොට ම, සැකකරු මිනීමරුවකු බව අධිකරණයේදී ඔප්පු විය යුතු ය. සාධාරණ නඩු විභාගයක් සඳහා අවස්ථාව ලලිත් ජයන්තට ලැබී නැත.


එසේම, ඔහුගේ මිය යාම පිළිබඳ පොලිසිය කියන කතාව සත්‍යයක් යයි පිළි ගැනීමට බල කෙරෙන හා එයට අභියෝග කිරීම සදාචාර විරෝධී යයි පෙන්නුම් කෙරෙන තත්වයක් නිර්මානය කර තිබේ.


ලලිත් ජයන්තගේ මරණයට වගකිව යුතු මිනීමරුවන් ද සිටින්නට පුළුවන.


නීතිය ඉදිරියේ කවුරුත් සමාන විය යුතු ය.


නීතිය බල්ලාට ගිය රටේ අඩු ගණනේ ආගම ඉදිරියේ හෝ පීඩාවට පත් මිනිසුන්ට සහනයක් තිබිය යුතු ය.


උපතින් බෞද්ධයකු වූ සරදියෙල් එල්ලුම් ගස් යාමට පෙර ක්‍රිස්තියානුවකු වූයේ බෞද්ධ නායකයන් ඔහු පිටු දුටු නිසා ය.


බුදු හිමියෝ නම් අංගුලිමාලට පවා අනුකම්පා කළ සේක.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දේශප්‍රේමීන්ථ එන්න, අපි ඇමරිකාව ආක්‍රමණය කරමු / Patriots, come, let us invade America

Posted: 05 Oct 2011 06:05 PM PDT

ලෝකයේ තිබෙන ත්‍රස්තවාදයෙන් හා ආර්ථික වශයෙන් බැට කෑ, සංස්කෘතියක්, ඉතිහාසයක් නැති, ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන, අමන රටක් වන ඇමරිකා එක්සත් ජනපදයට රැකියා සඳහා සංක්‍රමණය වීම සඳහා අවසරය දෙන 2013 ඇමරිකානු ග්‍රීන් කාඩ් වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ වී ඇත.


මේ පිළිබඳව සිංහල ජාතියේ මුර දේවතාවා වන දිවයින පුවත්පත ඇතුළු පුවත්පත්වල පුළුල් ප්‍රචාරයක් දී ඇත. ඇතැම්විට දිවයින ද ඇමරිකන් කුමන්ත්‍රණයකට අහු වෙලා වෙන්නට පුළුවන. හැම තැන ම ඇමරිකන් කුමන්ත්‍රණ නිසා අද කාලේ අම්මා, අප්පාවත් විශ්වාස කරන්නට බැරි ය. 'පුතේ, මේකට දාපං', 'අපිත් මේකට දාමු, මෙයා', 'දාලා බලමු මචං' ආදී වශයෙන් කියන්නේ ඒ කුමන්ත්‍රණවලට සම්බන්ධ අය වන්නට පුඵවන. 


විමල් වීරවංශගේ වෙබ් අඩවියට අනුව, යන එන මං නැතිව සිටින ඇමරිකාව ග්‍රීන් කාඩ් දෙන්නේ ලංකාවේ දේශ හිතෛශී, වීර සිංහලයන් එහි ගෙන්වාගෙන ඔවුන්ගෙන් වැඩ ගෙන එරට ඇමරිකා මහාද්වීපයේ ආශ්චර්යය කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස විය හැකි බැවින් ග්‍රීන් කාඩ්වලට අයදුම් නො කරන්නට දේශප්‍රේමීන් වග බලා ගත යුතු ය. එසේ ම, ලංකාවේ බඩු මිළ සේ වේගයෙන් ඉහළ නගින සංවර්ධනය අඩාල කර ලංකාව ඉතා ඉක්මණින් ම ලෝකෙන් උතුම් ම රට බවට පත් වීම වැළැක්වීමේ උවමනාවක් ද මේ පිටුපස තිබෙන්නට පුළුවන. 


හැබැයි මෙහෙම එකක් කරන්නට පුළුවන. කාටත් නො කියා සද්ද නැතිව ග්‍රීන් කාඩ් ඉල්ලා ඇමරිකාවට ගොස් ඇමරිකාවට ගේම දෙන්නට පුළුවන. අපේ පාලක පවුලේ අය කළේ එසේ ය. සරත් ෆොන්සේකා ඒක කරන්නට ගොස් ඇමරිකාවට අහු වුණා වෙන්නට හැකිය. 


කන්න, අඳින්න නැතිව ඉන්න, කුසින් වැදූ ළමයින් ගඟට වීසි කරන, දැරියන් පෝලිම් දාන්නට කාමාතුරයන්ට විකුණන, පාසල් තුළ ම ළමයින් කෙළෙසන, පූජකයන් දැරියන් කෙළෙසන, ග්‍රීස් යකුන් කියා අහිංසකයන් පොලුවලින් තලා මරා දමන, පොලිසිය මිනී මරන, මිනිස්සු පොලිසිය මරන,  පොලිස්කාරයන් කඩු ගා, කඩු ගෑ කඩුව සොයන්නට ගංගාවල පීනන්න යන සැකකරුවන් සිටින ඇමරිකාවේ කුජීත හැතිකරයට ලංකාව වැනි ශ්‍රේෂ්ඨ රටක හැටි උගන්නන්ට යන්නට ඔබටත් මෙයට අයදුම් කළ හැකි ය. 


ඕනැ මඟුලක් සඳහා සම්බන්ධතා පුරුක මෙන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

OTHTHUKARAYA | සමන් වික්‍රමාරච්චිගෙන් අලුත් කෘති හතරක්

Posted: 05 Oct 2011 05:10 PM PDT

සමන් වික්‍රමාරච්චිගේ අලුත් කෘති හතරක්: නවකථාවේ රටාව (මිලාන් කුන්දේරාගේ කතියේ The Art of the Novel පරිවර්ත

OTHTHUKARAYA | එරික් ඉලයප්ආරච්චිගෙන් "පියස්සක් නැති පරෙවියෙක්"

Posted: 05 Oct 2011 04:43 PM PDT

එරික් ඉලයප්ආරච්චිගේ අලුත් කාව්‍ය එකතුව "පියස්සක් නැති පරෙවියෙක්" දැන් නිකුත් වී තිබේ. සරසවි ප්

ADAHAS BOONDIYA | කුකුල් පොර, ගොන් පොර සහ බොක්සිං – [ගාමිණී වියන්ගොඩ]

Posted: 05 Oct 2011 04:16 PM PDT

රටක චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංග හෝ ආගමික වතාවත්, අනාදිමත් කාලයක් තිස්සේ පැවතීම හේතුකොට

KAVI BOONDIYA | නිරුත්තර – [නිරාෂ ගුණසේකර]

Posted: 05 Oct 2011 03:59 PM PDT

නිල් වැව් ඔසරි පොට සෙලවුණා විතරයි හංසයා දියට බැස අහවරයි නෙත් හී මානා ඈත දුර ඉලක්කෙට උගේ ගමනක්

KAVI BOONDIYA | මං දැන් ලොකු ළමයෙක්…. – [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

Posted: 05 Oct 2011 03:41 PM PDT

කකුල දිගේ ආ ලේ බිංදුවක් දැක යකඩ කෑල්ලක් අතට දී කාමරයේ මුල්ලට දැම්ම පිරිමින් ඇසගැටීම පාපයක් වෙච

OTHTHUKARAYA | සාකෝසි යනු කුමක්ද?| කොමියුනිස්ට්වාදය හා සමකාලීන දේශපාලනය| ඔක්තෝම්බර් 12

Posted: 05 Oct 2011 03:26 PM PDT

ප්‍රංශ දාර්ශනික ඇලේන් බදියුගේ "The Meaning of Sarkozy" කෘතියේ සිංහල පරිවර්තනය "සාකෝසි යනු කුමක්ද?" නමින් එළිදැ...

මයර්ස් ගේ සත් මහල – මරණින් මතු ජීවිතය 2

Posted: 05 Oct 2011 01:51 PM PDT

මම මරණින් මතු ජීවිතය ලිපියෙදි කිව්වනේ මයර්ස් ගේ සත් මහල ගැනත් කවද හරි ලියන්නම් කියලා. ඔන්න අද

This posting includes an audio/video/photo media file: Download Now

"සුමිත්‍රයෝ" මොනිටර් බ්ලාස්ට්….

Posted: 05 Oct 2011 01:24 PM PDT

අතියටයි මටයි පොඩි  ප්‍රශ්නයක් වෙලා  "සුමිත්‍රයෝ" එකට යන්න උනා...අද ඒ ගැන...මම අර අතිය එක්ක මොර‍ට

This posting includes an audio/video/photo media file: Download Now

හැපි ඇනිවර්සරි…..

Posted: 05 Oct 2011 01:17 PM PDT

සේවාස්තානයේ හදිසි වැඩකට වෙනත් ප්‍රදේශයකට යන්න සිදු උනා. ඒ වැඩයි , ගෙදර වැඩයි නිසා කාලෙකින් මොකවත් කොටා ගන්න බැරි වුනා. ඒ අල්ල පනල්ලෙම ඔක්තෝබර් තුන්වැනිදාත් උදා වුනා. 2 වැනිදා මගේ එක්කෙනා අහනව ” අද කවදද ” කියල. හිතේ ඇති මට … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

නොමියෙන කාන්සාවක්

Posted: 05 Oct 2011 12:08 PM PDT

සුමුදු වලාවක එතෙන්නතරම් හිත් නොවුනත්දෙනෙත් අතරටතදකර මිරිකාකඳුළු පොදකින්තෙමන්න තරම්හිත් පොප...

This posting includes an audio/video/photo media file: Download Now

විසි දෙවන දිගහැරුම

Posted: 05 Oct 2011 10:56 AM PDT

"මොකෝ මේ අද කුකුලත් අතින් අරන්?"පහුවදා අමා එනකොටත් මම උන්නේ ක්ලාස් එකේ."ඔයාව අල්ලගන්න තමා ආවේ?"මම ...

The Bathtub Test

Posted: 05 Oct 2011 10:24 AM PDT

During a visit to Angoda hospital, a person asked the Director how do you determine whether or not a patient should be hospitalised. “Well,” said the Director, “we fill up a bathtub, then we offer a teaspoon, a teacup and a bucket to ...

This posting includes an audio/video/photo media file: Download Now

Open-University (e-Books)

Posted: 05 Oct 2011 09:58 AM PDT

Open University එකේ Bsc /Bcs හදාරන කට්ටිය ඉන්නවදෝ.... ඔයාලට ඒ ඒ සබ්ජෙක්ට් වලට English Books වලට අමතරව සිංහල භාෂාවෙනුත් අද

gear වර්ග..

Posted: 05 Oct 2011 09:47 AM PDT

ඇත්තටම අපි වාහනයක් ගත්තාම.. අපිට ඔනි ඔනි විදියට පදින්න බැනෙ නෙද ? එක දන්නවානෙ.. එව්වායෙ ගියර් තිය

This posting includes an audio/video/photo media file: Download Now

එල්ලුන රටා

Posted: 05 Oct 2011 09:43 AM PDT

                                                                                                                           … Continue reading

1. අප්පිය භික්ඛු සූත්‍රය

Posted: 05 Oct 2011 08:58 AM PDT

  1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය...

පියසටහන්…..

Posted: 05 Oct 2011 07:59 AM PDT

මගේ අහිංසක අම්මා අද මා සමඟ පංසලට ගියාය.ඇය කිසි දිනක මහා පොෂ් කාන්තාවක් නොවූවාය.ඇය ගැමි කාන්තාවක

This posting includes an audio/video/photo media file: Download Now

සන්ජේ ගෙන් රන්බීර්ට ලක්ෂ 30ක් බයිසිකලයක්……

Posted: 05 Oct 2011 07:45 AM PDT

සන්ජේ දත් යනු සුපිරි මෙන්ම ප්‍රවීන බොලිවුඩ් තරුවකි.රන්බීර් කපූර් යනු නවක සුපිරි තරුවකි.මොවුන් ...

දොස්තර සිහිනය විකුණං කෑමේ ආශ්චර්යය

Posted: 05 Oct 2011 07:37 AM PDT

රාජ්‍ය අනුග්‍රහය යටතේ වෛද්‍ය උපාධිය විකිණීම දැනටමත් ලංකාවේ ඇරඹී හමාරය.මේ ගැන විවිධ තර්ක විතර්

This posting includes an audio/video/photo media file: Download Now

Windows 8 Transformation Pack For XP, Vista or 7

Posted: 05 Oct 2011 07:05 AM PDT

ඔන්න අද මම කට්ටියට තවත් Transformation  Pack එකක් අරගෙන ආවා. මේ Transformation  Pack එක වින්ඩෝස් 8 විදිහටයි හදලා තියෙ

This posting includes an audio/video/photo media file: Download Now

වර්ණ : නමවන දිගහැරුම

Posted: 05 Oct 2011 07:03 AM PDT

                      රාත්‍රිය දිගුවැඩි වූ නිසාවට සැරින් සැරේ අවදිව සිතුම් තම අතෙහි වූ

This posting includes an audio/video/photo media file: Download Now

පියාගෙන් කප්පම්ගත් ටෙලි නිළිය අත්අඩංගුවට

Posted: 05 Oct 2011 06:50 AM PDT

තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂා සොනාලි සායක්කාර පොලිසිය ව...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -301 මම ඒක දැනගෙන සිටියෙ නැහැ

Posted: 05 Oct 2011 06:14 AM PDT

දවස් තුනක දී වසිලි ඉවානොවිච් නිදහස් කරන ලදි. අරගල විරෝධී කටයුතුවල නියැළීමේ වරදට සාෂා චෙරනොව්ට සයිබීරියානු හිර කඳවුරක වසර දහයක හිර දඬුවමක් නියම විය. අරගල විරෝධී කටයුතු වලට සහාය දුන් වරදට අරීනා ඩුනේව්ට සයිබීරියානු හිර කඳවුරක වසර දහයක හිර දඬුවමක් නියම විය. වසිලි ඉවානොවිච් නිලධාරීන් හමුවන්නට තැත් දැරී ය. සහාය ලේකම්වරු ටික දෙනෙක් හමුවන්නට ලියුම් [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඇමෙරිකාවේ කොටස් වෙළඳපොල අනාවැකි කියන්නිය

Posted: 05 Oct 2011 06:10 AM PDT

අනාවැකි කියන්න සමත් Laura Day මිල මුදල් වෙළඳපොල න්‍රියාවලිය ගැන දැනුවත් අයෙක් නොවේ. එහෙත් ඇය 2008 දී ඇමෙරිකානු කොටස් වෙළඳපොල කඩා වැටෙනවා යැයි මාස කිහිපයකට ඉහත දී අනාවැකි කියන්නට සමත් වූ අයෙක්. ඇමෙරිකන් නිවාස වෙළඳපොලත්, කොටස් වෙළඳපොලත් කඩා වැටෙන බව මමත් දැන හිටියා. මටත් මිල මුදල් හා කොටස් වෙළඳපොල ගැන විශේෂ අධ්‍යාපනයක් නැහැ. නමුත් තොරතුරු [...]

ජ්‍යොතිෂය හා බැදී ඇති දුර්මත කිහිපයක්

Posted: 05 Oct 2011 05:58 AM PDT

     * පෙබරවාරි මාසය සුභ නැකැත් සදහා සුදුසු නැත.       මෙය බොහෝ දෙනා අතර ඇති පදනම් විරහිත ව...

දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)

Posted: 05 Oct 2011 05:30 AM PDT

මගේ මතය හරි මතය හරිද ඩෝ? කියන මගේ බදාදා කතන්දරේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා."පහුවදා අංකල්ට ඕනෑ...

This posting includes an audio/video/photo media file: Download Now

..:: : Portable PhotoLine PRO 16.6 and Addenda බාගන්න ::..

Posted: 05 Oct 2011 03:26 AM PDT

or

____________________Fake + Fake = ??????__________________

Posted: 05 Oct 2011 02:51 AM PDT

කොහොම කොහෙන් කොයි විදිහට හොයාගත්තද මන්ද..??? එයාලා මට කිව්වා ෆේක් ලු ඔයා නම බොරුලු ඇඩ්‍රස් එකත් ෆෝන් එකනම් වැඩකලා එත් ඔයා ආන්සර් කලේ නෑනේ ප්‍රෝ ෆයිල් පික් එක නම් බොරු ඔයා ටොම් කෲස් නෙවෙයිනේ කොහොමත්… හොදම දේ ඔයාගේ GENDER එකත් බොරුලු MALE නෙවේ FEMALE වැදගත්ම දේ ෆේක් එකේ In relationship උනාට ඇත්තටම ඔයා single ලු [...]

..:: Tiger Woods PGA Tour 2012 – Masters WII PAL-WBFS Game බාගන්න ::..

Posted: 05 Oct 2011 02:48 AM PDT

ඔයාල දන්නවානෙ EA Sports ලගෙ ගේම්.ඔයාල සෙල්ලම් කරලත් ඇති.බලන්න මේ ගේම් එක සෙල්ලම් කරල තියේද කියලා.නැත්

"ස්වර්ගයේදී ඔබ හමුවන පුද්ගලයින් පස්දෙනා" අවසානය-තුන්වන කොටස

Posted: 05 Oct 2011 02:29 AM PDT

~ එඩී ගේරැකියාව වුයේ සතුටු උයනෙහි වු උපකරණ අළුත් වැඩියාවයි.හරියටම කීවොත් ඒවා අන්ත්‍රායකින්තොර

This posting includes an audio/video/photo media file: Download Now

DISPUTE RESOLUTION MECHANISUMS IN QATAR LABOUR LAW

Posted: 04 Oct 2011 11:52 PM PDT

INTRODUCTION Law No (14) of the Year 2004 is the Qatar Labour law. The Law is applicable for every Labours and Professionals including Quantity Surveyors. It has described most significant areas related to employees in sixteen parts, namely; Part 1: ...

කුමන ආයූර්වේද පර්යේෂණද?

Posted: 04 Oct 2011 10:46 PM PDT

ලේකම්,දේශී‍ය වෛද්‍ය අමාත්‍යාංශය,නාවින්න, මහරගම.ගරු ලේකම්තුමනි,_________ පිලිබඳ පර්යේෂණය සඳහා රජයේ අ...

කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු – PDF part 02

Posted: 04 Oct 2011 10:08 PM PDT

ඔන්න අද ගෙනාවා MS Office Package එකේ 02 වෙනි කොටස.මේකෙ ඇතුලත් වෙලා තියෙන එක ඔයාල මේකට අදාල පලමුවන post එක බැලුවන...

This posting includes an audio/video/photo media file: Download Now

ඩොලර් මිලියනයකට රක්ෂණය කල පියයුරු

Posted: 04 Oct 2011 09:37 PM PDT

ඇමරිකාවේ ජනප්‍රිය නිරුපන ශිල්පිනියක වන හොලි මැඩිසන් සිය පියයුරු ලන්ඩනයේ පිහිටි ලොයිඩ් බැංකු

This posting includes an audio/video/photo media file: Download Now