Friday, August 19, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

රනිල් සහ රවී?????

Posted: 19 Aug 2011 04:57 AM PDT

පසුගිය දිනවල මෙරට ප්‍රධානතම මාතෘකාව වූයේ එජාප අර්බුදයයි.මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහ

This posting includes an audio/video/photo media file: Download Now

ගූගල් ප්ලස් ෆේස් බුක් අභිබවා යයිද?

Posted: 19 Aug 2011 03:30 AM PDT

ගූගල් ප්ලස් වෙබ් අඩවිය මේ වනවිට මිලියන 25ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ආකර්ෂනය කිරීමට සමත්ව සිටිනවා...

විද්‍යුත් හැදුනුම්පත් එයි……

Posted: 19 Aug 2011 03:18 AM PDT

නව විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමට රජය සැරසෙනවා.දැනට තිබෙන හැදුනුම්පත සදහා මෙම

විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට ට්‍රාන්ස්පෝමරය ගිනි ගනී..

Posted: 19 Aug 2011 03:06 AM PDT

විපක්ෂ නායක කාර්යාලය හා බස්නාහිර පළාත් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඇති ට්‍රාන්පෝමරය අද (19) පෙරවරුවේ ගිනි ගෙන විනාශ විය. එම ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන හමුදාව වෙහෙසෙන ආකාරය අප කැමරා කාචයේ මෙසේ සටහන් විය. මෙය කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන් සොයා බැලීමට කුරුඳුවත්ත පොලිසිට විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප වෙත වාර්තා වේ. ඡායාරූප – නුවන් [...]

ෆේස් බුක් ඔෆිස් එක පැත්තට යමුද?(FB Office Pics)

Posted: 19 Aug 2011 03:00 AM PDT

ඊයේ දිනයේදී අප ෆේස් බුක් සර්වර් ෆාම් එක පිලිබද ලිපියක් ගෙන ආවා.ඔබේ ඉහල ප්‍රතිචාර නිසාම මෙම ලිපි

තහනම් ආදරය

Posted: 19 Aug 2011 02:27 AM PDT

ලෝකයාට අනුව අසම්මත  වූත් අපි දෙදෙනාට  අනුව සම්මත වුත්අපේ ආදරය ගැරහුම් ලබන මුත් ලොවෙන් කිසිව

This posting includes an audio/video/photo media file: Download Now

චන්දන කත්‍රිආරච්චිට රත්මලාන සංවිධායක ධූරය..

Posted: 19 Aug 2011 01:50 AM PDT

පොදුජන එක්සත් පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ චන්දන කත්‍රිආරච්චිට රත්මලාන ආසනයේ ප්‍

ලංකාව රුසියාවෙන් හොලිකොප්ටර් 14ක් මිලට ගනී..

Posted: 19 Aug 2011 01:45 AM PDT

ශ්‍රී ලංකා ගුවන් හමුදාව  රුසියාවේ රාජ්‍ය ආයුධ අපනයන සමාගමෙන් එම්.අයි. 171 වර්ගයේ හමුදා හෙලිකොප්ටර් යානා 14ක් මිලදී ගැනීමට තීරණය කර ඇති බවත් මේ සඳහා රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්‌ ද අත්සන් කර ඇති බවත් අප වෙත වාර්තා වේ. රුසියාවේ උලාන් උදේ ගුවන් සමාගම මෙම යානා නිෂ්පාදනය කර ඇත. 2010 වසරේදී රුසියානු රජය  එරටින් යුධ [...]

මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කරනවාද නැද්ද යන්න තීරණය අද සවස..

Posted: 19 Aug 2011 01:35 AM PDT

ඉදිරි පළාත් පාලන මැතිවරණය මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කරනවාද නැත්නම් රජය සමග එක්ව තරඟ කරනවාද යන්න තීරණය අද සවස පවසන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ටී. හසන් අලී පවසයි. පසුගිය පළාත් පාලන ඡන්දවලට ඉදිරිපත්විමේදී සන්ධානයේ ප‍්‍රධානින් තම පක්ෂයට දුන් පොරොන්දු මේ දක්වා ඉටුකර නොමැති තත්වය තුල ඉදිරි පළාත් පාලන ජන්දය සදහා තනිව තරග කිරීමට පක්ෂයේ [...]

ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මුදල් සොරා‍ගත් සරණාගතයන් තිදෙනෙකු දැලේ….

Posted: 19 Aug 2011 01:32 AM PDT

ක්‍රෙඩිට් කාඞ් මගින් මුදල් සොරකම් කළ ශී‍්‍ර ලාංකික සරණාතයන් තිදෙනෙකුට ඔස්ටේ‍්‍රලියාවේ අධිකර

ජාත්‍යන්තර බලවේග තුළ යටි අරමුණු කිහිපයක් කි‍්‍රයාත්මකයි…..

Posted: 19 Aug 2011 01:32 AM PDT

විවිධ චෝදනා එල්ල කරමින් වත්මන් රජය පෙරලා දැමීමට ජාත්‍යන්තරය උත්සහ දරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය ...

සුරාසැලක් නිසා දහම්පාසැල් වැසෙයි…..?

Posted: 19 Aug 2011 01:32 AM PDT

වාද්දුව නගරයේ විවෘත කිරිමට යෝජිත සුරාසැල වසා දැමීමට පියවර නොගත හොත් දිවයින පුරා දහම් පාසල් වසා...

මිය යන්නේද ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයෙකු ලෙසයි…..

Posted: 19 Aug 2011 01:32 AM PDT

තමා කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂය හා එක් නොවන බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුං

අද පොලිසියට රාජකාරි කරන්න බැරි වෙලා තියෙන්නෙ දේශපාලන බලපෑම් නිසා – කබීර් හෂීම්

Posted: 19 Aug 2011 12:45 AM PDT

මේ වන විට රටේ ග්‍රීස් යකා භීතිකාවක් පවතින බවත් පොලිසියට එය මැඩපැවැත්වීමට හැකියාව නොමැති නිසාත් ජනතාව නීතිය අතට ගන්නා බව අද (19) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප පා.ම කබීර් හෂීම් කියා සිටියි. එහිදී අදහස් දැක්වූ කබීර් හෂීම්..ලංකාවේ හොද පොලිසියක් තිබිලත් එයට රාජකාරී කර ගන්න බැරි වෙලා තියෙන්නෙ දේශපාලන බලපෑම් නිසා. මේ [...]

ආයෙමත් මුණ ගැහෙමු

Posted: 19 Aug 2011 12:03 AM PDT

ගා/ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය ඒ තමයි අපේ ඉස්කෝලේ අපි ඉස්කෝලෙන් අයින් වෙලා කාලයක් ග

This posting includes an audio/video/photo media file: Download Now

විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීම රජයේ වගකිමක්..

Posted: 18 Aug 2011 11:50 PM PDT

දේශපාලන මතිමතාන්නතර කුමක් වුවද විපක්‍ෂනායකවරයාට ආරක්‍ෂාව ලබාදීමේ වගකීමක් රජයට ඇති බව රජයේ ප‍...

සුධර්මන්ට නිතිය ප්‍රමාද ඇයි?

Posted: 18 Aug 2011 10:50 PM PDT

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ ව

This posting includes an audio/video/photo media file: Download Now

තම ක්ෂේත්‍රයේ ගැටලු වලට වහා විසඳුම් නොලැබුණහොත් උසස් පෙල ඇගයීම් වර්ජනය කරනවා – අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය

Posted: 18 Aug 2011 10:32 PM PDT

ගුරු හා විදුහල්පති ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු සම්බන්ධයෙන් බලධාරින් නිසි අවධානයක් ‍යොමු නොකරන්නේ නම් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වර්ජනය කරන බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම බලධාරීන් දැනුවත් කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ධර්මසිරි පවසයි. ගුරු සේවයේ පවතින වැ‍ටුප් විෂමතා ඉවත්කිරීම, ගුරු සේවයේ උසස්වීම් සම්බන්ධව [...]

රජය පෙරලන්න ජාත්‍යන්තර බලවේගත් ක්‍රියාත්මක වෙනවා – ගෝඨාභය රාජපක්ෂ

Posted: 18 Aug 2011 10:14 PM PDT

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ මේ රජය පවතිනතුරු, තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි ජාත්‍යන්තර බලවේග වෙනත් රජයක් බලයට ගෙන ඒමේ අරමුණින් යුද අපරාධ චෝදනා එල්ල කරමින් සිටින්නේ යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. ඇතැම් ජාත්‍යන්තර රටවල මූලික අවශ්‍යතාවය වී ඇත්තේ ශී‍්‍ර ලංකාව දෙකඩ කිරීම බවත්   ජාත්‍යන්තරයෙන් එල්ල කරනු ලබන සෑම චෝදනාවකටම රජය නිවැරදි ලෙස පිළිතුරු ලබා දී [...]

මොනවද බොලවු කඩ වලින් අපි මේ කන කෑම…….තු නොදකින්…

Posted: 18 Aug 2011 09:46 PM PDT

මේ ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට කොලඹ නෑවතිලා රස්සාවල් කරන ඉගන ගන්න අයට තමයි,වෑඩිය කතා බහ නොකලත්

ලෝකේ බයානකම තැන..

Posted: 18 Aug 2011 08:59 PM PDT

යාළුවො තුන්  දෙනෙක්  දුර ගමනක් යන ගමන් කතාවට වැටුනා.  දැන් ඔන්න බයානක අනතුරු ගැන කතාව. මේ යාල...

පැරණි හැඳුනුම්පත විශ්‍රාම යයි…..

Posted: 18 Aug 2011 08:56 PM PDT

දැනට භාවිත හැඳුනුම්පත වෙනුවට විද්‍යුත් හැඳුනුම්පතක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හ

බද්දේ මද්දට විමල් හසුවේ….

Posted: 18 Aug 2011 08:56 PM PDT

ආදයම් බදු වලට අදාල චක්‍රලේඛයක් නිසා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය වි

වී තොග අවශ්‍යතාව මත මුදා හැරීමෙන් මූල්‍යමය වාසිය ගොවීන්ටයි……

Posted: 18 Aug 2011 08:56 PM PDT

තමන් සතු වී තොඟ වෙළෙඳ පොල අවශ්‍යතා මුදා හරින ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහ

පාතාල මර්ධනය

Posted: 18 Aug 2011 08:39 PM PDT

නිති නිරිඳුගෙ රැකවලෙහි .........නියුත්තෝරුති ලෙස රුපුනොද බිඳ ජය....... ගත්තෝපැති රෙන වෙණ නද බැඳුණු.....සිත...

This posting includes an audio/video/photo media file: Download Now

(නො)දකින

Posted: 18 Aug 2011 08:36 PM PDT

හංසියක නොවේ මම දියෙන් කිර වෙන් කරන......මනුසත් දුවක් වෙමිදුක සතුට මත රැදුන.....සුදු පියා...

රනිල් හා මහරාජා

Posted: 18 Aug 2011 08:16 PM PDT

රනිල් මහත්තය නැවත පක්ශයේ නායකත්වයට පත් කෙරුනා, සත්යග්‍රහ කාරයො පූසො ටික වගේ,ඉඳල තියෙනව වගේ සිර

ගූගල් මැප් සේවාව මතට කාලගුන තොරතුරුද එක්වෙයි..

Posted: 18 Aug 2011 07:38 PM PDT

ගූගල් ආයතනය නිකුත්කල නිවේදනයකට අනූව ඔවුන්ගේ ප්‍රදාන පෙලේ සේවාවක් වන "ගූගල් මැප් " මතට කාලගුන තො

This posting includes an audio/video/photo media file: Download Now

The Scorpion King (2002) | වෘශ්චික රජු… [සිංහල උපසිරැසි සමඟ]

Posted: 18 Aug 2011 07:30 PM PDT

වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව… හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අ

මට නොදැනෙන ඔබට දැනෙන එකම දේ

Posted: 18 Aug 2011 07:30 PM PDT

ආදරේ ? ආදරේ කියන්නේ මොකක්ද ඇත්තටම හිතට දැනෙන දෙයක්ද අතට අහුවෙන දෙයක්ද කෑ ගහල අඩල ඉල්ලුවම ලැබෙන ද...

ගැජ මැටික් ටික බේරගමු….!

Posted: 18 Aug 2011 07:02 PM PDT

කොම්පූටර් ඉස්සරහා ඉන්න අපිට තියෙන වැදගත්ම දේවල් මොනාද… කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර

ගැලියෙන් නිදහස් කර ගත් තවත් වහලෙක්

Posted: 18 Aug 2011 06:02 PM PDT

කත්‍රිආරච්චි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවීමේ ප්‍රබලයකු විය.


එවකට ඔහු පිළියන්දල එජාප මැර නායකයා වූ ගාමිනී ලොකුගේ හා සමාන, ප්‍රතිවිරුද්ධ නිව්ටන්ගේ නියමය විය. දැන් මේ දෙන්නා ම ආණ්ඩුවේ ය. 


නිකම් ම ආණ්ඩුවේ නො ව, රාජපක්ෂ කඳවුරේ ය. 


ඒ නිසා ආණ්ඩුව කත්‍රිආරච්චිට රත්මලාන ආසනයේ සංවිධායකකම දී ඇත.


කත්‍රිආරච්චි රාජපක්ෂ කඳවුරට ජැක් එක ගසා ගත්තේ හිරේ වැටෙන එකෙන් වළකින්නට ය. එතුමා ඔහු වෙනුවෙන් බොහෝදේ කර ඇත. 


මොහු ද ඉදිරියේදී ජොන්ස්ටන් වැනි සිමෙන්ති බැලයකු වනු ඇත. 


ඉදිරිය දුෂ්කර ය. ගැලියෙන් නිදහස් කර කන්න බොන්න දී හදා වඩා ගත් වහලුන්ගේ මරාගෙන මැරෙන හමුදාවක් 'පවුල'ට අවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් වෙතින් ආරක්ශක උපදෙස් මාලාවක්…….

Posted: 18 Aug 2011 06:00 PM PDT

 ෆේස්බුක් ආයතනය මගින් පි‍ටු 20කින් සමන්විත  ආරක්ශක උපදෙස් අඩංගු මගපෙන්වන්නෙකු නිකුත් කොට ඇත

This posting includes an audio/video/photo media file: Download Now

"පෙම්බර මධු කාගෙද?" හෙවත් ඉච්ඡාභංගත්වය – Can a video bring this much anomy?

Posted: 18 Aug 2011 05:30 PM PDT

මඩු කියන්නේ මූදූ මාළුවෙක්. නිකං කුල්ලක් වගෙයි සයිස් එක. මුගේ දිග වලිගයක් තියෙනවා. මේකට තමයි මඩු

This posting includes an audio/video/photo media file: Download Now

ගූගල්+ වෙතට යු ටියුබ් සබදතාවයද පැමිනෙයි

Posted: 18 Aug 2011 05:17 PM PDT

ගූගල්+ වෙතට තවත් ගූගල් නිශ්පාදනයක් අද දින සිට එක් වන බවට එම ආයතනය නිවේදනය කර සිටිනවා. ඒ අනූව  Hangout...

This posting includes an audio/video/photo media file: Download Now

සැන්ඩි බ්‍රිජ් ප්‍රොසෙසරයන්ගේ මිල පහතට

Posted: 18 Aug 2011 04:41 PM PDT

ඉන්ටෙල් ආයතනය පවසා සිටින්නේ එලබෙන මාසයේ සිට මධ්‍යම හා සාමන්‍ය මට්ටමේ සැන්ඩි බ්‍රිජ් ප්‍රොසෙස

This posting includes an audio/video/photo media file: Download Now

අනන්‍යතා පත්‍රයත් විකුණන් කාපියව්

Posted: 18 Aug 2011 03:34 PM PDT

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ජනතාවට විකිණීමට රජය තීරණය කර ඇත.


මෙය නොමිළේ දෙන්නේ දැනට ජාතික හැඳුනුම්පත ඇති අයට පමණි.


ඒ කියන්නේ අලුතෙන් හැඳුනුම් පත් ගන්නා සාමාන්‍ය පෙළ ලියන දරුවන් මුදල් ගෙවා විද්‍යුත් හැඳුනුම් පත ගත යුතු ය. විද්‍යුත් හැඳුනුම්පත නැති අය හරි හමන් පුරවැසියන් ලෙස නො සලකනු ඇති බැවින් දරුවන්ගේ අනාගතය ගැන නිරතුරු බියෙන් පසු වන මේ රටේ අම්මලා, තාත්තලා ඒ වෙනුවෙන් ද මුදල් ගෙවිය යුතු ය.


ඒ ලබ්බ නැතිව දැනටත් ඡන්දය දාන්න, පාරේ යන්න, වැඩක් කර ගන්න, රස්සාවක් කරන්න කරදර ය.


රස්සා නැත. හරියට කන්න, අඳින්න නැත. ජීවිතවල මෙලෝ රහක් නැත. අනන්‍යතාව විතරක් විද්‍යුත් වෙන්න යනවා ය.


විද්‍යුත් පතකින් දක්වන්නට මේ රටේ මිනිස්සුන්ට ඇත්තේ මොන අහවල් අනන්‍යතාව ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

mini කවි 2011-08-19 01:30:00

Posted: 18 Aug 2011 01:30 PM PDT

ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන් උන් දිනූ සතුටට උන් ජය පැන් බිබී නටත්දීගමේ අපි තාම මරාගන්

PDF මඟින් බ්ලොගයේ ලිපි මේල් කිරීමට ගැජට් එකක්

Posted: 18 Aug 2011 11:47 AM PDT

මම හිතන්නෙ මේ ගැජට් එක බ්ලොග් එකට දැම්මාම වඩා වැදගත් වෙන්නෙ බ්ලොග් කියවන අයට. මේ ගැජට් එකෙන් පුලුවන් ඕන කෙනෙකුගේ මේල් එඩ්‍රස් එකකට අපේ බ්ලොගයේ තියන ලිපි එවෙලේම PDF කරලා මේල් කරන්න. බ්ලොග් බලන අයටත් උනත් පුලුවන් තමන්ගෙ මේල් එකට … Continue reading 

සුදුපූසි 8 – සමුගැනීම

Posted: 18 Aug 2011 11:43 AM PDT

සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5  සුදුපූසි 6 සුදුපූසි 7 ඉතිං යාලුවනේ ත

This posting includes an audio/video/photo media file: Download Now

අනාමික හැකර් කරුවන් ෆේස්බුක් හැක්කිරීමට සැරසේ

Posted: 18 Aug 2011 10:50 AM PDT

අනාමික හැකර් කරුවන් - Anonymousඅනාමික හැකර් කරුවන් ෆේස්බුක් හැක්කිරීමට සැරසේ,අනාමිකහැකර් කරුවන් "පෙ...

තවත් එක බුත කතාවක්..

Posted: 18 Aug 2011 09:57 AM PDT

මේ දවස් වල බුත කතා ගොඩයි. මේක තමා මට සිද්ද උන බුත කතාව. මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල මට වෙච්ච දෙයක...

උඹට කෙල්ලෙක් ඕනෑමනම් හොයලා දෙන්නම්කො…!

Posted: 18 Aug 2011 09:48 AM PDT

ඔන්න ඔහොමයි හිට් වැඩි කරගන්න පුලුවන් ජාතියේ මාතෘකා දාන්නෙ.. තෙරුනානේ ? :D (තාත්තා බැන්ඩ් එකේ මං ආස ...

This posting includes an audio/video/photo media file: Download Now

වින් 8 පුවත්

Posted: 18 Aug 2011 09:44 AM PDT

වින්8 හි නවාංග හා තොරතුරු පිටනොවීමට උපරිම පියවර ගෙන ඇතිබවටයි කියවෙන්නේ. ලබන මස පැවත්වීමට නියමි

This posting includes an audio/video/photo media file: Download Now

මඩු පල්ලියේ පුරාණය | The history of Marandamadu church

Posted: 18 Aug 2011 09:40 AM PDT

අප මහාචාර්ය නලීන් සිල්වා සමග එකඟ වන බොහෝ තැන් ඇත. ජාතික ප්‍රශ්නය හා ඉතිහාසය සම්බන්ධව අපි ඔහු සමග බොහෝ දුරට එකඟ වන්නෙමු. නලීන් සිල්වා මහතාණන්ගේ ගණිත සූත්‍ර හා න්‍යායන් තේරුම් ගැනීමට තරම් නිර්-රාමු සමතෙක් නොවේ. ඒවා ගැන කතා කිරීමට අපි ඒ ගැන විශේෂඥ දැනුමක් ඇති අයටම භාර කරමු. නමුත් මේ ලිපිය අප කාටත් තේරුම් ගත [...]

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -258 දුම්රිය මාර්ග කම්කරු රාජ්‍යක රුධිර නාල වෙති

Posted: 18 Aug 2011 09:10 AM PDT

දුම්රිය ස්ථානයේ වූ කාර්යාලය තුල ලේකම්වරියක් මේසයක් අසල වාඩි වී සිටියාය. කෙටි ලී පටි වලින් තැනූ අත්වැලක් පිටුපසකින් තිබි ටයිප් රයිටරයක ඇඟිලි දුවවයි. ඇයගේ ඉහළ තොල ඇතුලට ඇදගෙන පහත තොල විකමින් ඇය තම කාර්යයට මුළු අවධානය යොමු කරමින් සිටින්නී ය. ලී අත්වැලට පිටතින් අතු නොගෑ පොළවක් හා පුටු දෙකකි. අමුත්තන් හය දෙනෙක් සංසුන්ව බලාගෙන සිටිති. [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඕනෑම රජයක දිරිය නැඟුම් ගැන පුරවැසියා බිය විය යුතුය

Posted: 18 Aug 2011 08:51 AM PDT

කැඩුණු ජනේලයෙන් ආර්ථික වර්ධනයක් බිහි කරගත හැකි යැයි කියන දුර්මතය පිළිගන්නා කොටස අල්ලා ගෙන සිටින තවත් දුර්මතයකි රටක දිරිය නැඟුම් වෑයම් වලින් ආර්ථිකයේ වර්ධනයක් ඇති වේ යැයි විශ්වාසය. දුප්පත් පුරවැසියා රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් නිසා, ඔවුන් ඉල්ලන දීමනා දිනෙන් දින වැඩි කරමින් වැඩි චන්ද දිනා ගත්ත ද, මුදල් යන්නේ කොහේදැයි සොයා බලන්නා හා මුදල් එන්නේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස් බුක් එකේ සර්වර්ස් දැක්කාද????(Server Farm)

Posted: 18 Aug 2011 08:36 AM PDT

ෆේස් බුක් යනු අප කවුරුත් දන්නා,අප කවුරුත් ලගින් ඇසුරු කරනා සමාජ වෙබ් අඩවියකි.මිලියන් 600ක් පමන දෙ

හෝදපු රෙදි

Posted: 18 Aug 2011 08:29 AM PDT

තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි ...

ලොව අලංකාරතම වචන උච්චාරන භාෂාවන්…..

Posted: 18 Aug 2011 08:24 AM PDT

මේ ලොව අලංකාරතම වචන උච්චාරනයන් සහිත භාෂාවන් පිලිබදව කරන ලද සමීක්ෂනයක ප්‍රතිඵලයන්ය.ඉතාලියානුප...

”හුටා සහ මම සහ ඔබ”

Posted: 18 Aug 2011 08:16 AM PDT

බැලු බැල්මට අපි හැමෝටම පේන්නෙ අපේ මුළු ජීවිතේටම හුටා කියලා ඒක ඇත්ත... හැබැයි ඒක ඔබ-මම හිතන විදියෙ ...

This posting includes an audio/video/photo media file: Download Now

රුසියාවෙන් අභ්‍යවාකාශ හෝටලයක්……

Posted: 18 Aug 2011 08:07 AM PDT

රුසියාවෙන් අභ්‍යවාකාශ ඒජන්සිය මේ දිනවල නවතම පරීක්ෂනයකට සූදානම් වෙනවා.ඒ ලොව ප්‍රථම අභ්‍යවාකාශ...

ප්‍රියංකාගේ නවතම ජායාරූප එකතුවක්……

Posted: 18 Aug 2011 07:47 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

කොපි cat..

Posted: 18 Aug 2011 07:23 AM PDT

                                 කොපි කරාම විභාග තහනම්

This posting includes an audio/video/photo media file: Download Now

How to cook

Posted: 18 Aug 2011 07:15 AM PDT

Ladies and Gentle-mans,.. please sit back, relax and carefully see the deliceeeeeiouse recepies of Japanese cooking.I must warn you though..,the following recepies are crazy hard to make and i had to study then point perfectly for more than one month b...

හයියෝ සෙරෙප්පු!

Posted: 18 Aug 2011 07:12 AM PDT

කාලයක් තිස්සේ ඇතිවුන ගැටළුවක් ගැනයි අද මම ලියන්න යන්නේ.. ලංකාවේ දැනට තියන හැම ප්‍රසිද්ධ පාවහන් ...

This posting includes an audio/video/photo media file: Download Now

නාබිගතවූ ඉලක්කය සිහිනයක් වූ කල

Posted: 18 Aug 2011 06:42 AM PDT

දහතුන් වසරක්වෙහෙසවා හිසඅසමබරව, ලෙඩුන් වන ලෙස මානසිකව.එකම ඉලක්කයකට නාබිගතව වින්දත් දුක

Skype Credit නොමිලේ

Posted: 18 Aug 2011 06:01 AM PDT

ඉතින් මම මුලින්ම කලේ Fire fox බ්‍රව්සර් එකෙන්..... එකෙන් ටිකක් කෙස් වගේ නිසා මම Opera බ්‍රව්සර් එකෙන් කරන්

This posting includes an audio/video/photo media file: Download Now

සිරස ටීවී දැන් PEO ටීවී තුලින්

Posted: 18 Aug 2011 05:31 AM PDT

සැටලයිට් මාර්ගයෙන් විකාශය කරන ඩයලොග් ටි.වී හා අයි.පී තාක්ෂනයන් විකාශනය කරන ටෙලිකොම් පියෝ ටි.වී ...

This posting includes an audio/video/photo media file: Download Now

Windows 7 Login Screen එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

Posted: 18 Aug 2011 04:55 AM PDT

Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදි

This posting includes an audio/video/photo media file: Download Now

බලංගොඩ නිවසේ ගින්නෙන් 2නෙකු මරුට…..

Posted: 18 Aug 2011 04:42 AM PDT

බලංගොඩ මොරහැල ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පිරිසක් පෙට්‍රල් දමා ගිනිතබා තිබෙනවා.මෙම ගින්නෙන් තු...

ජපුර උපකුලපතිට එළවීමට සිසුන්ගෙන් උද්ඝෝෂණයක්..

Posted: 18 Aug 2011 04:12 AM PDT

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්.එල්.ඒ කරුණාරත්න ඉවත් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාලීය සිසුන් පිරිසක් අද (18) විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් පවසන්නේ පසුගිය කාලයේදී උපකුලපතිවරයා විසින් සිසුන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිසුන් 100කට අධික ප්‍රමාණයකගේ පන්ති තහනම් කර ඇති බවය. එම උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කියා [...]

හම්බන්තොට දිවිනැගුමේ ප්‍රගතිය විමසා බැලීම හෙට..

Posted: 18 Aug 2011 03:17 AM PDT

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිවිනැගුම වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීසට සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විශේෂ සම්බන්ධීකරණ රැස්වීමක් හෙට (19) පෙරවරුවේ සිරිබෝපුර , සිංගප්පූර් ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇති බව අප වෙත වාර්තා වේ. මෙම රැස්වීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආපදා කළමනාරණ අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය. දිවිනැගුම ව්‍යාපෘතිය [...]

ඇගේ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී

Posted: 18 Aug 2011 02:49 AM PDT

ඇගේ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී

ග්‍රීස් යකෙක් ඇල්ලුවෙමු…..!

Posted: 18 Aug 2011 02:36 AM PDT

ඇත්තටම මේ වගේ ඕපාදූපයක් ලිව්වට කවුරුවත් කියවන්නෙ නැතිවෙයි. ඒත් මේ ග්‍රීස් යකා සීසන් එක ඉවර වෙන...

This posting includes an audio/video/photo media file: Download Now

නන්දාගේ කවිය – සමිත බී. අටුවබැන්දවැව

Posted: 18 Aug 2011 02:32 AM PDT

සමිත බී අටුවබැන්දෑල යනු කවියෙකු ලෙස සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමට මහ වෙහෙසක් දරන්නෙක් නො වේ. 


ඔහු මට කිසි දිනෙක හමු වී හෝ මම ඔහු ගැන කිසිවක් දන්නේ හෝ නැත.  එහෙත්, කලක සිට මම ඔහුගේ කවි කියවමි. ඒ කවි මගේ සිත් ගනිති. ඒ බොහෝ විට ඒවායේ ඇති අව්‍යාජ සුන්දරත්වය නිසා වන්නට ඇත. 


අද ලියවෙන බොහෝ කවි හා කවියෝ මහා වධකාරයෝ ය. ඔවුහු කවියක්, දෙකක් ලියා සමාජයෙන් විශාල මිළක් ඉල්ලති. ඒ කවි කියවීම පෙර කළ කරුමයක් පළ දීමක් වැනි ය. 


සමිත බී. අටුවබැන්දෑලගේ නම මට හැමදාමත් පැටලේ. නම පැටලී මෑතදී මම එක් තරුණ කවියකුගේ කවි පොතක් මිළ දී ගතිමි. එපමණක් නො ව, ඔහු සමිත බී අටුවබැන්දෑල යයි වරදවා වටහාගෙන මම ඔහුගේ කවිවලට කැමති බව ද කීවෙමි. ගෙදර ගොස් කවි පොත කියවා බැලූ කල මට වහ කන්නට සිතිණි. 


ඔහුගේ කවි මට ලැබෙන්නේ කවි සිතුවිලි නම් ෆේස්බුක් කණ්ඩායමක විද්‍යුත් ලිපි සේ ය. එම කණ්ඩායමෙන් එන සෙසු කවි පි ද අර මා කලින් කී වර්ගයේ ම ඒවා ය. 


නන්දාගේ කවිය  - සමිත බී. අටුවබැන්දවැව


සොහොන් පිටියක් බඳූ
මහගෙදර !
ගල් ගුහාවක් බඳු 
මහගෙදර !


මහගෙදර
මහා පාළුව තුළ
මතක වවුලන් ලගින
හොල්මන් මෙන් තටු ගහන.
මහගෙදර
මූසල පාට ගෑ
පරණ බිත්ති අස
පාළු ගඳ
වවුල් බෙටි මෙන් දුගඳ.


වැට අතගගා
සාලෙට ඇවිත් නන්දා
ඔබා සුවිචය
පත්තුකළා වෝල්ට් හතලිහේ වල්ගා තරුව !


ජීවිත සාරිය මහන්නට
හෙමින් වාඩිවිය ඇය.
දුබල ඇටකටු
හොලව හොලවා
කෑගසා බෑ කීය
යළිත් මහන්නට මැසිම
නහරයක් කැඩී පණ අදින.


සම්ප්‍රදාය නූල්බෝල පෙට්ටියේ
පැටලිලා නූල්
සංසාරය වගේ.


නන්දාගේ බඩේ
හා පැටියා තියා
සඳ ගිහින් නොදන්නා සිංහලේ
වෙළදාමට.
මාස හතක් අමාවක
මහගෙදර අහසේ.


දවල් තරු පේන්නට 
හිල් හැදුන
මහගෙදර මහ වහලේ ලැගගෙන
කණකොක්කු කෑ ගසති.
ජිනදාස යළි නේන බව කියති.
ගොක්කොළ මාල ගොතති.


මේ කිසිවකට
මරන්ට බැරි විය
නන්දාගේ හදවත.
නව ලෝකය මෙන් අවදිව
අත් ඉදිකටුවට අමුණා වීරිය
ඈ මහයි
ජීවිතේ ඉරුණු තැන්.
මලකඩ කතුර වීසි කොට ඈතට
ඈ අලුත් මල් මහයි 
කොට්ට උරයේ
පුතාට !


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ගොතික් නවකතාව අගෝස්තු 21 ඉරිදා

Posted: 18 Aug 2011 02:19 AM PDT

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now

ඉතිරි පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය ඔක්තෝම්බර් 15දා..

Posted: 18 Aug 2011 12:04 AM PDT

පළාත් පාලන ආයතන 23 ක් වෙනුවෙන් පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 15 වන දින සිදුකෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. මැතිවරණයට අදාල නාමයෝජනා බාර ගැනීම අද ආරම්භ කළ අතර මහනගර සභා 17 ක්, එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 05 ක් වෙනුවෙන් ඡන්ද විමසීම පැවැත්වේ. ඡන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් [...]

මේ බලියෙන් අපෙ පක්ෂයේ සියලු අපල දුරු වේවා. ආයුබෝවේවා..

Posted: 17 Aug 2011 11:54 PM PDT

ඊයේ (17) එජාප විකල්ප කණ්ඩායම විසින් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඔවුන් පා ගමනින් විපක්ෂ නායක කාර්යාලය අසළට ද ගියහ. එම ස්ථානයේද උද්ඝෝෂණයක් පවත්වන ලදී. පසුව ඔවුන් රනිල් වික්‍රමසිංහ එළවීමට මාතරන් ගෙන ආ කට්ටඩියන් පිරිසක් යොදා ගෙන විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට තොවිලයක් ද නැටූ අකාරය අප කැමරා කාචයේ මෙසේ සටහන් විය. [...]

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව-හෂිත අබේවර්ධන

Posted: 17 Aug 2011 11:19 PM PDT

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විනෝද සුරපුරයක් බව සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් ව...

සත් සියක් මල් දම් ගොතා මම …

Posted: 17 Aug 2011 10:40 PM PDT

<!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-MY X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ මයිකෝසොෆ්ට් ඔපිස් මැට්ටෙක්ද?

Posted: 17 Aug 2011 10:06 PM PDT

රජයේ වේවා පුද්ගලික අංශයේ වේවා කුමන ආයතනයකට වුව කාලය රන් හා සමාන වටිනා කමින් යුතුය. සාමාන්‍යයෙන