Saturday, November 12, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අලියෙකු මරණ පව්කාර මිනිසෙකු දුටිමි..

Posted: 12 Nov 2011 05:41 AM PST

දිනය පසුගිය 2011.11.11, වේලාව උදෑසන 8.20, ස්ථානය උඩවලව ජාතික වන උද්‍යානය. මම 11 වෙනිදා ගෙදර ඉදලා කොළොම් පුරවරයට එනගමන් හිටියේ. මම මොණරාගල – කොළබ බස් රථයේ දකුණු පැත්තේ හැමදාම ඉදගන්නේ තණමල්විල ඉදලා උඩවලවට යනකන් උඩවලව ජාතික වන උද්‍යානයේ ඉන්න අලි බලන්න ආසාව නිසාම විතරක් නෙවෙයි. උඩවලව ජලාශය බලාගන්න තියන ආසාව නිසායි. ඔය එන ගමනෙදි හැමදාම [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ සංවේදී ද? මෙන්න විභාගයක්

Posted: 12 Nov 2011 05:11 AM PST

මොළයේ ධනාත්මක ආවේග සිරුරක නිරෝගී බව රකින්නට උපකාරී වෙයි. ජීවිතය ගැන තෘප්තියක් ඇති කරයි. ධනාත්මක ආවේග උපදවන සිද්ධි වැඩියෙන් නැත්නම්, අයෙකුට තම ඉලක්ක වෙනස් කර සිද්ධි ඇති කරගත හැකිය. පරිසරය වෙනස් කරගත හැකිය. සිද්ධියක් තම සිතුවිලි වලින් පරිවර්තනය කරන ආකාරය වෙනස් කරගත හැකිය. ක්‍රෝධයෙන් අල්ලා ගන්නා සිතුවිල්ලක් නිසා එය අල්ලා ගෙන සිටිය දී සහ එය [...]

අඩිඩාස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්…(Adidas Website Hacked By Anonymous Hackers)

Posted: 12 Nov 2011 05:07 AM PST

ලොව ප්‍රමුඛතම ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදනය කරන ජර්මානු සමාගමක් වන අඩිඩාස් සමාගමේ නිල වෙබ් අඩවිය පස

ෆේස්බුක් නවතම සවර් පද්ධතිය?????New Facebook server farm in Lulea Sweden

Posted: 12 Nov 2011 04:45 AM PST

ලොව ජනප්‍රියතම සමාජ වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය සිය නවතම සවර් පද්ධතිය ස්වීඩනයේ ස්ථාපනය ක...

කුමන්ත්‍රණ ගේම්ස් – Commonwealth Games

Posted: 12 Nov 2011 04:37 AM PST

පොඩි ගනනකින් අපි අද ඇත පැරදී          ලා මහ බැංකුවේ ලොක්කා ඇත පවසා            ලා පොඩි ගානක්ද ගැප් එක ම

This posting includes an audio/video/photo media file: Download Now

මී විතක් අරගෙන මුහුදු අයිනෙ පොල් රුප්පාව යට

Posted: 12 Nov 2011 04:13 AM PST

 මම දවසෙ කැමතිම වෙලාව හැන්දෑවඉර අවර බලා යන වෙලාවට;වවුලු රෑන් වැඩ අල්ලන්න යන අතරමුහුදු ලි...

මම දැන් BIT කරනෝ

Posted: 12 Nov 2011 04:06 AM PST

මම අද ගම්පහ Esoft එකට ගිහින් රෙජිස්ටර් වුනා BIT කොරන්න කියලා. ඉතින් මට මම IDM යනකාලේ උගන්නපු සර්ම තමා ඉත

10 Words and Terms That Ruin a Resume

Posted: 12 Nov 2011 03:50 AM PST

By Charles Purdy, Monster Senior Editor Your resume needs an update -- that is, if your resume is like that of most people, it's not as good as it could be. The problem is language: Most resumes are a thicket of deadwood words and phrases -- empty...

This posting includes an audio/video/photo media file: Download Now

ජානේ තූ යා ජානේ නා…

Posted: 12 Nov 2011 03:48 AM PST

මේක ගැන කොහොම ලියනවද කියල හිතාගන්ඩ බැරුව සෑහෙන කාලයක් කල්පනා කර කර හිටියා. තවම ඒ හැටි පැහැදිලි ව...

This posting includes an audio/video/photo media file: Download Now

ඔසියෙක් සමග කෑමක්…..

Posted: 12 Nov 2011 03:42 AM PST

ඔන්න දවසක් අපේ මහත්තයගෙ මෑතකදි කැන්ගරු දේශයට ආව යාලුවෙකුට ඔසියෙකුගෙන් ආරාධනාවක් ලැබිල රාත්‍...

This posting includes an audio/video/photo media file: Download Now

මගේ ආලය – හේමාල් ජයවික්‍රම

Posted: 12 Nov 2011 03:34 AM PST

සුපුරුදු පරිදි රෑ කෑමක් ලෑස්ති කරල තිබුණ මා සමග එකට විශ්ව විද්යාෑලයේ ඉගෙන ගත් මිතුරෙක්. ඉතිත් අ

Kurunegala New Traffic Plan

Posted: 12 Nov 2011 03:20 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

හිතුමතේ ඔයාලත් මෙහෙම දුක් විදලා තියනවද???

Posted: 12 Nov 2011 03:05 AM PST

හිතුමතේ කියන්නේ නැ කිවත් ජිවිතේ හිතුමතේ ගැන නොකියන එක වැරද්දක් කියලා හිතුනා....මේ දුප්පත් කොල්ල

෴ අනාරාධිත සුන්දරිය / The Uninvited Beauty ෴

Posted: 12 Nov 2011 02:36 AM PST

රජයේ කාර්යාලයක් උනාම , වැටුප් දවස් ළං වෙන කොට ඒ බව සේවකයන් දැන ගන්නෙත්  පෝළිමට වගේ කාර්යාලයට ඇද

This posting includes an audio/video/photo media file: Download Now

සංහිදියා ෙකාමිෂෙමි අවසන් වාර්තාව ලබන 20 වැනිදා ජනපතිට….

Posted: 12 Nov 2011 01:47 AM PST

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන‍ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත නොවැම්බර් 20වන

2012 දී සැමට විදුලිය…..

Posted: 12 Nov 2011 01:47 AM PST

2012 වසරේ ජුලි මාසය වන විට රටේ සියලු ජනතාවට විදුලිය ලබා දීමට රජය අෙප්ක්ෂා කරන බව අැමති බැසිල් රාජප

watch out

Posted: 12 Nov 2011 01:28 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

Nail Art

Posted: 12 Nov 2011 01:14 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

සිංහල දිසාපති එපා – දෙමළ ජාතික සන්ධානය

Posted: 12 Nov 2011 01:07 AM PST

මන්නාරමට සිංහල දිසාපති කෙනෙකු එපා යැයි බෙදුම්වාදීහු උඩුබුරති. මේ පිළිබඳ අපට නම් එතරම් පුදුමයක

පනස් නවවෙනි දිගහැරුම

Posted: 12 Nov 2011 12:56 AM PST

"මොකද මොකද මේ?" අප්පච්චි ඇහුවා.මම සාලේ පුරා ඇස් යැව්වා. සාලේ දුරකථනය තිබුණ තැන අම්මා බිම වැටිලා ඉ

පොලියානාගේ සෙල්ලම, පවතින වාතාවරණයට අදාල වෙන හැටි….!

Posted: 12 Nov 2011 12:35 AM PST

මාතෘකාව ටිකක් ලොකූකූකූ එකක් වගේ පෙනුනට මේක මේ ඇබිත්තං කතාවක්. කතාවක් කිව්වට බොහොම දුක හිතෙන කත

නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු…( සත්‍ය සිදුවීමකි… )

Posted: 12 Nov 2011 12:08 AM PST

[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීම

This posting includes an audio/video/photo media file: Download Now

සාර්ථක මාලදිවයින් සංචාරය නිමා කල ජනාධිපතිතමා පමුඛ ධුත පිරිස දිවයිනට පැමිෙණති….

Posted: 12 Nov 2011 12:03 AM PST

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵවට සහභාගී විම සදහා මාලදිවයිනට ෙගාස් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ම

දැඩි කොන්දේසිවලට යටත්ව වෙබ් අඩවි තහනම ඉවත් කිරීමට සලකා බලයි

Posted: 12 Nov 2011 12:01 AM PST

තහනමට ලක් තර ඇති අන්තර්ජාල පුවත් අඩවි දැඩි කොන්දේසිවලට යටත්ව යළිත් ක‍්‍රියාත්මක කිරීමට රජයේ අ

This posting includes an audio/video/photo media file: Download Now

පනස් අටවෙනි දිගහැරුම

Posted: 11 Nov 2011 10:49 PM PST

පහුවදා මට උදේ පාන්දරම ඇහැරුණා. ඒ වෙනකොටත් පහල තට්ටුවේ එකම ගාලගෝට්ටියක්. අම්මලා උයනවා, කැවිලි ප

තස්තවාදය කිසිවිටෙකත් සුඵ කොට තැකිය නොහැකි බව ජනපති මාලදිවයිනේ මාධ්‍ය හමුවෙි කියයි ………

Posted: 11 Nov 2011 10:28 PM PST

කොටි තස්තවාදය සමිපුර්ණයෙන් පරාජය කලද එය යලි හිස එසවීමෙි අවධානම පවතින බව ජනාධිපති මහින්ද රාජපක

ඔබ අමතන මා | Oba Amathana Maa

Posted: 11 Nov 2011 10:27 PM PST

ගායනය: එඩ්වඩ් ජයකොඩිඔබ අමතන මා ඔ‍බෙ දෙවිඳුන් වෙමිසුභ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමිඑන්න මගෙ පුතේ එන...

This posting includes an audio/video/photo media file: Download Now

නිවාඩු දවසට බලන්ඩ මරු කතාවක් | නීතා, කතන්දර, මකරා, උන්නැහේ…..

Posted: 11 Nov 2011 09:42 PM PST

මේක පරණ කතාවක්. ඒත් නිවාඩු දවසට බලන්ඩ මරු. ‍මොකෝ සිත්තර විතරනෙ තියෙන්නෙ.ඕගොල්ලන්ට මතක ඇතිනෙ කාල

This posting includes an audio/video/photo media file: Download Now

සංසාර සෙවණැලි 02

Posted: 11 Nov 2011 09:35 PM PST

හිතුවක්කාරි ගෙනා සංසාර සෙවණැලි කතාවේ පලමු කොටසට මෙතනින් යන්න.. සංසාර සෙවණැලි 01නුමුත්..මා ඔබට ක...

This posting includes an audio/video/photo media file: Download Now

අමුවෙන් කොපි නොකර සංකල්පයක් කොපි කිරීම කොතරම් සුන්දරද..

Posted: 11 Nov 2011 09:30 PM PST

අද කාලේ හැමදේම කොපි කරනවනේ.. සමහරු හිතනවා ඇති කොපි කලාම අපි දන්නේ නෑ කියලා. මේ 2011 කියල එයාලට අමතක වෙලා ඇති. ඉන්දියාවේ චිත්‍රපට නිකුත් වෙන්නත් කලින්ම ටොරන්ට් තියෙන අදකාලේ ගෝල්මාල් රිටර්න්ස් අමු අමුවේ කොපි කරලා නහින්න හදන චිත්‍රපටියකුත් මේදවස්වල තිරගත වනවා නෙව. අදකාලේ ලංකාවේ චිත්‍රපට කලාව ආදායම් ලබන්නේ පෙම්වතුන් නිසාමයි. බොක්ස් නොතිබෙන්න සමහර චිත්‍රපට වලට [...]

සරසවි සිසුවෙකුව සිටියදී ටීටාගේ පරිනාමය ගැන වැඩියෙන් සැලකිලිමත්…….

Posted: 11 Nov 2011 09:23 PM PST

මා සරසවි සිසුවෙකුව සිටියදී ටීටාගේ පරිනාමය ගැන වැඩියෙන් සැලකිලිමත් වුනෙමි.ඒ තුලින්න් පරිගණකය

This posting includes an audio/video/photo media file: Download Now

The Adjustment Bureau

Posted: 11 Nov 2011 09:18 PM PST

මම අද පොස්ට් එකක් දාන්න හිතුවා. ලියන්න යන්නේ ලගදි බලපු සිනමාවක් ගැන. නම The Adjustment Bureauමේම කෘතියට පාද

This posting includes an audio/video/photo media file: Download Now

17 වන සාර්ක් පඥප්තිය එළිදැක්වෙි …….

Posted: 11 Nov 2011 09:16 PM PST

අවධානය යොමු කල යුත කරැණූ විස්සක් සහිත 17 වන සාර්ක් සමුඵවෙි අවසන් පඥප්තිය නිකත් කෙරේ. අවසන් පඥප්ත

හුටා…. උපන්දින 2 ක්….

Posted: 11 Nov 2011 08:42 PM PST

එක් එක් කාල වලට එක එක ආකරයේ ලෙඩ බෝ වෙනවනේ... ජංජාලෙත් එහෙමයි.... පිස්සත් ජංජාලෙට සෙට් වෙලා නා නා ප්‍

This posting includes an audio/video/photo media file: Download Now

නෙතූගෙන්…

Posted: 11 Nov 2011 08:38 PM PST

ඉතිං අහන්නකෝ...දැන් ඔයාලා මේ කියවන්නේ මේ කතාවේ අවසාන කොටස් පෙළ කිව්වොත් මම හරි. මේ හීනේ ඉවරවෙන්න

ඇති වෙනකල් බාන්න IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි)

Posted: 11 Nov 2011 08:31 PM PST

මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manag...

This posting includes an audio/video/photo media file: Download Now

ඕස්ට්‍රේලියාව ඔබට ස්තූතියි. -Thank You, Australia

Posted: 11 Nov 2011 08:29 PM PST

අපි යම්තම් බේරුණේය. බේරුණා නෙවේ බේරා දුන්නේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 27 ක් අපිට කෙලවන්නට උත්ස

සංගීතය

Posted: 11 Nov 2011 08:29 PM PST

ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත. [...]

This posting includes an audio/video/photo media file: Download Now

පනස් හත්වෙනි දිගහැරුම

Posted: 11 Nov 2011 08:27 PM PST

"පැංචි..."අම්ම කාමරේට ආවේ මම නිදා ගන්න ඇඳ හද හද ඉද්දි. "අම්මා...ඇයි?"බට්ටිට කොට්ට ඇඳට දාන්න දීලා මම අම...

වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ සූර්යයාගේ විශාලතම හිරු ලපය පෘතුවිය දෙසට හැරේ…..

Posted: 11 Nov 2011 08:11 PM PST

සූර්යයාගේ මෙතෙක් නිරීක්ෂනය කර ඇති විශාලතම සූර්ය ලපය මේ වන විට කෙලින්ම පෘතුවිය දෙසට හැරී ඇති බව

This posting includes an audio/video/photo media file: Download Now

විජයාවතරණය…

Posted: 11 Nov 2011 08:10 PM PST

ජම්බුද්වීපයේ වගු රට ඝන වන ලැහැබක විසල් ගල් ගුහාවකි. එයට ඇතුළු වීමට තිබෙන එකම දොරටුව මිනිසෙකුට එසවිය නොහැකි විශාල ගල් පොත්තකින් ආවරණය කර ඇත. ගුහාව තුල දැවැන්ත සිංහ රාජයෙක්ද , මිනිස් ගැටයෙක් සහ ගැහැණුන් දෙදෙනෙකි. ” පියාණනි , අයියා අදත් … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

ගැහැණු දරුවෙක් මල්වර වීමත් රෝගයක්ද?

Posted: 11 Nov 2011 08:04 PM PST

<!--[if !mso]> v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte

සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,,

Posted: 11 Nov 2011 07:56 PM PST

සඳේ නුඹ මට සෙනේ පෑමුත් ඇල්ලුදා රාහූ,,,ගඟේ ජීවන ඔරුව රුවලින් වෙන්වුනා පාවී,,,නැගූ අපමණ සිහින මන්දි

This posting includes an audio/video/photo media file: Download Now

“ආදරය“

Posted: 11 Nov 2011 07:48 PM PST

ප්‍රවේගයෙන් පොලවෙන් ඉපිලශුන්යට ලගා වීත්වරනයෙන් පොලවට වැ‍ටුනගල් කැටයක්ද 

This posting includes an audio/video/photo media file: Download Now

16 පස්වෙනි ප්‍රාතිහාය්‍ර්‍යය

Posted: 11 Nov 2011 07:38 PM PST

15  එකල්හි උරුවේල කාශ්‍යප ජටිලයාගේ මහත් යාගයක් තෙම එළඹ සිටියේ වේ. සියළු අඟු මගධ දනවු වැස්සෝ බොහෝ

‘ලකී – මාලනී’ විවාහය කඩා දැමුවේ ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියක්

Posted: 11 Nov 2011 07:21 PM PST

සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත

This posting includes an audio/video/photo media file: Download Now

කරුගෙන් ලතාට උපන්දින තෑග්ගක්

Posted: 11 Nov 2011 07:07 PM PST

හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොලයන්ගේ 78 වැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබුණි.ලතා 1934 නොවැම්බර් 11 වැනිදා ජන

This posting includes an audio/video/photo media file: Download Now

2018 පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල – ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්ට ඡන්ද 43යි හම්බන්තොටට ඡන්ද 27යි

Posted: 11 Nov 2011 07:01 PM PST

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ...

This posting includes an audio/video/photo media file: Download Now

දෙරණට කල හාර්ඩ් ටෝක් නිසා නියෝජ්‍ය ඇමතිට විනය පරීක්ෂණ!

Posted: 11 Nov 2011 06:50 PM PST

පසුගිය 7 වනදා දෙරණ නාලිකාවේ විකාශයවූ සාකච්ජාවකදී රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අ

This posting includes an audio/video/photo media file: Download Now

භාරත ඝාතන සැකකාර ‘තත්පර කට්‌ටා’ සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැර ගනී

Posted: 11 Nov 2011 06:48 PM PST

හිටපු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සි

This posting includes an audio/video/photo media file: Download Now

ගෝඨාභය මුහුණපාන අභියෝග

Posted: 11 Nov 2011 06:46 PM PST

ගෝඨාභය මුහුණපාන අභියෝග සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි. "යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් [...]

This posting includes an audio/video/photo media file: Download Now

“තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය

Posted: 11 Nov 2011 06:42 PM PST

"තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය" ඒකාධිපතිත්වයක් ම වන්නේය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කොළඹ නගර සභා ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ පසු රූපවාහිනියෙන් කළ කථාව අන් අයෙකු කළේ නම් ජාතිවාදය අවුස්සන අරමුණින් කළ එකක් යැයි විශ්වාස කරන්නට ඉඩ තිබුණි. සන්ධානයට කොළඹ ඡන්දය දිනාගැනීමට නොහැකිවීමට හේතු වශයෙන් කොළඹ ජනගහයෙන් 40% ක් මුස්ලිම් ජනයා බවත් මෙවර මුස්ලිම් නගරාධිපතිවරයෙකු පත් කර ගත යුතු [...]

This posting includes an audio/video/photo media file: Download Now

The Hitcher (2007) | අමුත්තන්ව විශ්වාස නොකරන්න [සිංහල උපසිරැසි සමඟ]

Posted: 11 Nov 2011 06:30 PM PST

මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍...

~~අපේ ක්‍රිකට්~~

Posted: 11 Nov 2011 06:22 PM PST

අහෝඛේදයකිදුකකිපොල්ලකි තිතකි

This posting includes an audio/video/photo media file: Download Now

පැණියා සෑර් ගේ බඹර වදේ .

Posted: 11 Nov 2011 06:14 PM PST

මීට අවුරුදු කිහිපයකට උඩදී මම ඉස්කෝලේ යන සන්දියේ සිද්ධ වෙච්ච මේ කතාව කාලයත් එක්ක මගේ හිත ඇතුලෙම ...

This posting includes an audio/video/photo media file: Download Now

ටීටා පරිගණකය අපි සිතුවාට වඩා පුදුමාකාරවිදිහට මානුෂික බව අත්පත් කරගත්තා……..

Posted: 11 Nov 2011 06:01 PM PST

කෙටිකාලයක් ඇතුලත ටීටා පරිගණකය අපි සිතුවාට වඩා පුදුමාකාරවිදිහට මානුෂික බව අත්පත් කරගත්තා. 2018-2020

This posting includes an audio/video/photo media file: Download Now

රක්ෂණ සංස්ථාවට ජාත්‍යන්තර මටිටමෙි රන් සමිමානයක් …….

Posted: 11 Nov 2011 05:59 PM PST

ශී ලංකා රක්ෂණ සංස්ථාව ලෝකයේ ව්‍යාපාර අතර ඉහලම පමිතියෙන් යුත් ආයතනයක් ලෙස ඇගයීමට ලක් වෙයි . ඊට හි...

චින ජනගහනය තවත් ඉහලට ……….

Posted: 11 Nov 2011 05:59 PM PST

මහජන චිනයේ ජනගහනය තවදුරටත් ඉහල යයි . පසුගිය වසරට සාපේක්ෂව මෙවර පනස් දහස් දෙසිය විසි අටක ජනගහන වර...

රටෙි අපරාධ රැල්ලේ අඩුවීමක් ……….

Posted: 11 Nov 2011 05:59 PM PST

රටෙි අපරාධ රැල්ලක් කියාත්මක වන බවට නගන චෝදනා පිළිගත නොහැකි බව සභානායක ඇමති නිමල් සිරිපාලද සිල්...

ඉදිරි අයවැයෙන් අධ්‍යාපනයට වැඩිම මුදලක්……..

Posted: 11 Nov 2011 05:59 PM PST

අධ්‍යාපන ක්ෂේතය සදහා වැඩිම මුදලක් වෙන් කරන්නේ මෙවර අයවැයෙන් බව ඇමති බන්දුල ගණවර්ධන මහතා කියයි ...

ලංකාව පරදා පකිස්ථානයට කඩුඵ 8 ක ජයක් ………..

Posted: 11 Nov 2011 05:59 PM PST

සාජා හි පැවති ලංකා පකිස්ථාන පලමු එක්දින කිකටි තරගයෙන් පකිස්ථානය කඩුඵ 8 ක ජයක් වාර්තා කරයි . ජයගහ

2018 කොමන් වෙල්ත් ඕස්ට්‍රේලියාවට …. අය්යෝ සල්ලි !!!

Posted: 11 Nov 2011 05:55 PM PST

ඕස්ට්‍රේලියානුවන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය පැවැත්වීමේ අයිතිය දිනා ඇත . ඔවුන් ඡන්ද 43ක් ලබ...

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවට

Posted: 11 Nov 2011 05:55 PM PST

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ...

This posting includes an audio/video/photo media file: Download Now

Techකතා Live:102 වන වැඩසටහන.

Posted: 11 Nov 2011 05:30 PM PST

Techකතා 102වන වැඩසටහන 2011 නොවැම්බර් 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාල...

This posting includes an audio/video/photo media file: Download Now

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය නො ලැබීම හා යහපාලනයේ ගැටලු

Posted: 11 Nov 2011 05:01 PM PST

කිටීස් දුපතේ ලොබිං කෝච්චිය  
ලංකාවේ පාලකයෝ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හම්බන්තොටට ලබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය. 


අවසන් මොහොතේ මේ පිළිබඳ ඡන්දය දෙන රටවලට බලපෑම් කිරීම සඳහා ඡන්ද විමසීම පැවති කිටීස් නම් කැරිබියන් දූපතට ගිය ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,  ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ආදීන්ගෙන් සමන්විත නියෝජිත පිරිස මුළුමනින් ම පාහේ අසාර්ථක වී ඇති අතර, ඔවුන් ඡන්ද 27ක් ලබා ගන්නා විට ඔස්ට්‍රේලියාව ගෝල්ඩ් කෝස්ට් ඡන්ද 43ක් ලබා ගැනීමට සමත් විය. 


මෙම ඡන්දය අවසාන මොහොත දක්වා ම අවිනිශ්චිත විය. ජයග්‍රහණය තීරණය වූයේ අවසන් මොහොතේ නිගමන සමගයි. 


හම්බන්තොට යනු අන්ත දිළිඳු ජනතාවක් ජීවත් වන දිස්ත්‍රික්කයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ එම දිස්ත්‍රික්කයේ මහේක්ෂ ආර්ථික තලයේ විශාල සංවර්ධනයක් කරමින් සිටියි. 


හම්බන්තොට සිහින නගරයේ 2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන්නට අයදුම් කිරීම ජනාධිපතිවරයාගේ ධනේශ්වර උන්නතිකාමය පැත්තෙන් ගත් කල නරක තීරණයක් නො වේ. රටේ දිළින්දන්ට මෙම ක්‍රීඩා උළෙලින් අමතර ණය බරක් හැර අන් කිසිවක් නො ලැබෙන්නට ඉඩක් තිබුණත්, එය හේතුවෙන් රටේ ක්‍රීඩා සංවර්ධනයක් ද, අනෙක් පැත්තෙන් ලංකාවේ ධනේශ්වර ආර්ථිකයේ ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය වීමක් ද සිදු වන්නට ඉඩ තිබිණි. 


රටට සංචාරකයින් හා ආයෝජකයින් ගෙන්වා ගැනීම හා ඒ ඔස්සේ වේගවත් ධනේශ්වර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ රජයේ උපාය මාර්ගය සමග මෙම උත්සාහය මුළුමනින් ම අනුකූල ය. එය චීනය ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීමට ගත් උත්සාහය වැනි එකකි. එහෙත්, චීනය ඒ වෙනුවෙන් කැප කිරීම් කළා ය. 


යුද්ධයෙන් මිදුණු, වේගයෙන් සංවර්ධනය වන පුංචි රටකට මෙම අවස්ථාව ලබා දිය යුතු බවට යුක්තියුක්ත ප්‍රචාරයක් ලංකාවේ රජය පැත්තෙන් ගෙන යන ලදී. 


‍එවැනි තත්වයක් තුළ පවා, පශ්චාත් බ්‍රිතාන්‍ය යටත් විජිත රටවලින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල බහුතර සහයෝගය ලංකාවට දිනා ගන්නට බැරි වන්නේ පාලකයන්ගේ දුර්වලකම නිසා ම ය. 


පාලකයන්ගේ මූලික දුර්වලකම ඔවුන් ලෝකය හා ලංකාව දෙකක් ලෙස සැලකීමයි. ලංකාවේ සිදු වන දේ ලෝකයට ආරංචි නො වන බවට පූර්ව විනිශ්චයක ඔවුන් සිටින බව පෙනේ. නැතිනම්, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරක රට තේරීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නට ඔන්න, මෙන්න තියා පෞද්ගලික අංශයේ දේපල රජයට පවරා ගැනීමේ මුගාබේ පන්නයේ පනතක් සම්මත කර ගන්නේ නැත. 


එපමණක් නො ව, රජය පශ්චාත් යුද සමයේ රටේ ස්ථිරසාර සාමයක්, ප්‍රජාවන් අතර සංහිඳියාවක්, නීතියේ පාලනයක්, යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීමට අසමත් වූ බවත් ලෝකය ම දනී. ලංකාවේ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට ඔච්චම් කරන අන්දම ලෝකය පුරා පතළ ය. ලොව මේ වන විට පිළිගත් පාලන දෘෂ්ටිවාදය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට උසුළු විසුළු කරන ක්‍රම විරෝධී ලිබියානු, ඉරාන පන්නයේ රටක් ලෙස අනන්‍යතාවක් ගොඩනඟා ගැනීම ලංකාව මෙවැනි පරාජයන් අත්පත් කර ගැනීමට ප්‍රධාන හේතුවයි. මෙවාට උඩගෙඩි දුන් ආණ්ඩුවේ ජාතිවාදී බලවේග මෙම තත්වයේ ප්‍රධාන වගඋත්තරකරුවේ වෙති. 


ලංකාව පිළිබඳ පුවත් පළ වන වෙබ් අඩවි ලංකාවේ මිනිසුන්ට නො පෙනෙන පරිදි වැළැක්වූවාට ලෝකයට ඇත්ත පෙනීම එයින් වළක්වන්නට බැරි ය. 


රටේ යහපාලනය තහවුරු කර නො ගෙන ලෝකයේ පිළිගැනීම ලබා ගන්නට යාම සුවිසල් දේශපාලන අනුවණකමකි. මේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් රුපියල් මිලියන සිය ගණනක් මේ සූදුව වෙනුවෙන් වියදම් කර ඇත. රජය මේ පිළිබඳ ජනතාවට උත්තර දිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ආදරය කරද්දී වඩාත්ම වැදගත් වන්නේ එකිනෙකාගේ රූපයෙහි තරම නොවේ.

Posted: 11 Nov 2011 04:53 PM PST

ආදරණීය අඹූසැමි සබඳතාවකට එකිනෙකාගේ රූපය කෙතරම් වැදගත්ද? අප සිරුරෙහි ඇති රසායනිකයන්ට ...

KAVI BOONDIYA | එය එසේමයි…… – [අනුෂ්ක තිලකරත්න]

Posted: 11 Nov 2011 04:45 PM PST

එකත් එකටම නුඹ සරන්නැති දැන හෝ නොදැන නුඹට හිමි නැති ඉසව්වක අසන්නට ඇති පොඩි කමට සරන්නට ඇති අයිතිය ...

සාර්ථක මාලදිවයින් සංචාරය නිමා කල ජනපති පමුඛ ධුත පිරිස අද පෙරවරැවෙි දිවයිනට ………..

Posted: 11 Nov 2011 04:33 PM PST

මාලදිවයිනේ අඩිඩු නගරයේ පැවති 17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙලේ සත්කාරකත්වය ඔස්ටෙිලියාවට…..

Posted: 11 Nov 2011 04:33 PM PST

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙලේ සත්කාරකත්වය ඔස්ටෙිලියාවට හිමිවෙයි . ඊයේ රාතීයේ ශාන්ත කීටිස්

සෙවනගල සිනි සමාගමට අයත් වාහන ,එජාප පලාත් සභා මන්තී දයා ගමගේ පවරා ගනි ………

Posted: 11 Nov 2011 04:33 PM PST

රජයට පවරා ගැනිමට ආසන්නව තිබියදී දයා ගෘප් සමාගේ අධිපති පලාත් සභා මන්තී දයා ගමගේ මහතා , සෙවනගල සින...

ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!

Posted: 11 Nov 2011 04:30 PM PST

ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එකේ වාර්තාව තියෙන්නේ ලංකාවේ ද කියලා හිතෙන තරමේ කෙටිම කෙටි ආදර කතාවක් ග

This posting includes an audio/video/photo media file: Download Now

Sri Lanka’s Hambanthota loses hosting rights of 2018 Commonwealth Games

Posted: 11 Nov 2011 04:22 PM PST

Lobbying
Sri Lanka media, especially state media were highly talkative about the confidence of winning the hosting rights of 2018 Commonwealth Games for President Mahinda Rajapaksa's dream city Hambanthota.

Now Sri Lanka or the government of Sri Lanka or the ruling regime has lost it and remarkably the same media that talked so much about winning hosting keeps mum on it.

A high level delegation of Sri Lanka government including the President's son Namal Rajapaksa, Governor of Central Bank of Sri Lanka Ajith Nivard Cabraal, Sports Minister Mahindananda Aluthgamage and MP cricketer Sanath Jayasuriya were in the Caribbean Island of St Kitts for last minute lobbying.

They were a group of bad losers and gained only 27 votes whilst Gold Coast of Australia secured 43 votes.

The government gambled billions of rupees of public money of the poverty stricken island nation to win the hosting rights.

Here is the story published in The Australian:


QUEENSLAND'S Gold Coast has won the rights to host the 2018 Commonwealth Games - and the $1.1bn debt that comes with it - with a solid victory over a tsunami-ravaged port in Sri Lanka.
The Gold Coast was hot favourite to out-muscle Hambantota and is counting on using the Games to restore lustre to an image battered by downturns in tourism and property and the wrong kind of publicity about its crime rate.
Premier Anna Bligh is also keen for a win as she gears up for a state election due early next year that is odds-on to deliver a change of government.
When the result was announced, Ms Bligh threw her arms into the air and cried out with joy.
"It's been a very very close vote and there's a good choice we weren't going to make it. We had seven rehearsals, we've had 15 meetings, we've lobbied everybody, there hasn't been much sleep," the blushing premier said immediately after the announcement.
"I'm so proud of this team, I'm so proud of the Gold Coast, I'm so proud of being a Queenslander tonight."
A meeting of the 71 Commonwealth nations on the Caribbean Island of St Kitts this morning was decided by a vote of 43 to 27 in the Gold Coast's favour.Commonwealth Games President Michael Fennell of Jamaica was not required to exercise his casting vote.
A close vote was anticipated after 11th-hour lobbying by Sri Lanka including an impassioned address by President Mahinda Rajapaksa on the sidelines of last month's Commonwealth Heads of Government Meeting in Perth.
SportsBet was last night paying $1.50 on a Gold Coast win, compared with $2.50 for Hambantota.
As taxpayers are to foot 56 per cent of the Gold Coast games' proposed $1.97bn budget, plus any overruns, questions are being asked as to whether the economic benefits outweigh the cost.
RMIT University sports economist Mark Stewart said extensive research on major sporting events, including the Sydney Olympics, showed such spectacles "very rarely" reaped economic benefits across a whole economy.
"So why do cities bid for them? There is research that shows major events result in a great amount of happiness, so politicians are probably seizing on this potential for their political ends," Mr Stewart said.
Ms Bligh has touted the games as a "once-in-a-generation opportunity" to transform the Gold Coast, citing the 1982 Brisbane Commonwealth Games. That event -- remembered for swimmer Tracey Wickham, marathon runner Robert de Castella and Matilda the winking kangaroo -- left Queenslanders "assets" such as the 49,000-capacity QEII Stadium, which once hosted the Brisbane Broncos but now caters mostly to school carnivals and audience-free training sessions.
This week, the stadium was so eerily quiet that Griffith University students such as Racheal Watt sat their yearly exams in the venues' function rooms.
"The government keeps saying it doesn't have enough money for more hospital beds and more nurses, but that's what we need and that's where the money should be going instead," said the 22-year-old trainee nurse. "I've only ever been here for school athletics and exams, so it's not being used for what it was built for."
Jim Soorley, Brisbane's lord mayor from 1991 to 2003, said his administration "spent millions of dollars propping up and maintaining old, depreciating Commonwealth Games facilities" until the state government "thankfully" had assumed liability for the venues. "The Commonwealth Games are archaic. They're a relic of the past with absolutely no significance nowadays. That there are only two cities bidding for the event proves that."
Stadiums Queensland's Cobey Moore said it was unfair to judge QEII's worth by 1982 standards, saying its purpose had now changed to a community venue.
Queensland Treasury was unable to say when, or if, the 1982 games debt was actually paid off, due to the passage of time and changes in accounting practices.
Hambantota's budget anticipated a spend of only $652m, with Sri Lankan authorities subsidising 66 per cent of the proposed cost.
The Gold Coast will be the fifth Australian city and the first of our regional cities to host the games. Sydney was the first to have that honour, hosting the then British Empire Games in 1938, followed by Perth (in 1962), Brisbane (1982) and Melbourne (2006).
-The Australian

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

නොසන්ඩාල ගින්න

Posted: 11 Nov 2011 04:00 PM PST

ඔන්න නෝටියා උදේ පාන්දරම පෝස්ට් එකක් දාන්නයි හදන්නේ. මොකක් ගැනද දන්නවද.......? මේකයි කතන්දරේ. නෝටි

" ලොව සොඳුරුය මනරම්වේ බලනු සකි"

Posted: 11 Nov 2011 03:52 PM PST

අද කියන්න යන්නේ තවත් කැනඩාවෙහි ඇති සොඳුරු බිම් පෙදෙසක් ගැන. මේ ස්ථානය පිහිටල තියෙන්නේ Quidi Vidi විල අ...

This posting includes an audio/video/photo media file: Download Now

ශනි මාරුව කොහොම වේවිද?

Posted: 11 Nov 2011 03:29 PM PST

                              ශනි මාරුව - ආදර්ශ ප්‍රශ්ණ පත්‍රයසියළුම ප්‍රශ්ණ වලට පිළි...

පවුරු

Posted: 11 Nov 2011 11:38 AM PST

මේ පින්තූරේ සටහන් කරගත්තේ ගාලු කොටුවෙ පල්ලියක සොහොන් බිම් වලට යාබදව තිබුන පවුරක් අසලදි. මළවුන

අපි ජීවත්වන්නෝ -340 මට නැතිවෙන්න කිසිවක් නැහැ

Posted: 11 Nov 2011 11:12 AM PST

XIII රහස් පොලීසියේ සිර කූඩුවක ලියෝව අගුල් ලා ඇත. අන්ද්රෙ තම නිවසට පැමිණ ඇත. මාලිගා උද්යානයේ දී පක්ෂ සහෝදරයෙක්, සමාජයට ඉක්මනින් යන ගමන්, අන්ද්රෙ ව ගේට්ටුව අසල දී නැවත්තුවේ ය. "ඔබ අද රෑට අපිට කෘෂිකාර්මික තත්වය ගැන වාර්තාවක් දෙනවා, ටැගනොව් සහෝදරයා, එහෙම නේද?" "ඔව්," අන්ද්රෙ පිළිතුරු දුන්නේ ය. "නවයට, නේද? අපි හැමෝම බලාගෙන ඉන්නෙ, ටැගනොව් [...]

This posting includes an audio/video/photo media file: Download Now

සිරුරෙන් මොළයට කරන බලපෑම්

Posted: 11 Nov 2011 11:10 AM PST

කුකුලා ද බිත්තරය ද මුලින් ආවේ කියන අන්තෝජටාව නෙමෙයි මේක. පැහැදිලිව ම මොළ ස්කෑන් වලින් සොයා ඔප්පු කරගත් දෙයක් තමයි සිද්ධියක් ඉදිරියේ දී ආවේගයක් හටගන්න කළින් මොළයේ සිතුවිල්ලක් පහළ වෙන බව. එනම්, සිද්ධිය —-> සිතුවිල්ල —–> ආවේගය. පුහුණුවකින් හැදියාව වෙනස් කරගන්නා අයට සිද්ධිය ඉදිරියේ ඇතිවන සිතුවිල්ල වෙනස් කර ගැනීමෙන් ආවේගය වෙනතක හසුරුවා ගන්න පුළුවන්. ආවේග [...]

පනස් හයවෙනි දිගහැරුම

Posted: 11 Nov 2011 10:05 AM PST

"හර්ෂි අක්කා..."මම හර්ෂි අක්කට කතා කලේ මාස දෙකකට විතර පස්සේ."ඉන්දි? ඉන්දි නේද?""ඔව්""මදෑ අපිව මතක් වු

”ලොබ නොසිඳේයා”

Posted: 11 Nov 2011 10:00 AM PST

මම මේ පොත කියවලා දැනට මාසයක් විතර වෙනවා. හරි නම් ඒ දවස්වල තමයි මේ පොත ගැන ලියවෙන්න තිබුනේ.ඒත් .. කම

This posting includes an audio/video/photo media file: Download Now

ඇයි මම මැච් එක බැලුවෙ….?????

Posted: 11 Nov 2011 09:43 AM PST

මේ පෝස්ට් එක දාන්න හිතුවෙ ශ්‍රී ලංකාවත් පාකිස්ථානයත් අතර අද පැවැත්වුනු එක්දින තරඟය නැරඹුවට ප

This posting includes an audio/video/photo media file: Download Now

රෝද 2කේ ගමන එක්ක හිතට දැනේන ඒවා

Posted: 11 Nov 2011 09:31 AM PST

මේක හැමදාම මට හිතට දැනෙන දෙයක්.....  හැමෝම දන්නවානේ තාම දේවා ට රෝද 4ක සුව පහසු ගමන් අසිරියක් නම් නැ...

This posting includes an audio/video/photo media file: Download Now

ගැසුවේය..! කෑවේය..! ඉරුවේය..!

Posted: 11 Nov 2011 09:28 AM PST

ජනතා විමුක්ති පෙරමුණ 1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක ගේ රජයට එරෙහිව කැරැල්ලක් ගැසුවේය.කෑවේය.1989 දී ප්‍

This posting includes an audio/video/photo media file: Download Now

පුළුවන්නම් කියහල්ලා-03-පිලිතුරු.

Posted: 11 Nov 2011 09:20 AM PST

මේකේ ප්‍රශ්ණය මෙතනින් බලන්න පුලුවන්.Link1)39 675පහෙන් අවසන් වන සෑම වර්ග ගණනක්ම 25න් අවසන් විය යුතුයි.

දුප්පත් හා පොහොසත් කමේ වෙනස|Differences between Rich and poor

Posted: 11 Nov 2011 09:16 AM PST

අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති. ඔබත් එවැනි පුද්ගල

සුපර් මාරියෝ සහ S7 ටැබ් එක – ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

Posted: 11 Nov 2011 09:04 AM PST

මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් ක

This posting includes an audio/video/photo media file: Download Now

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ

Posted: 11 Nov 2011 08:27 AM PST

කොහොමත් මැයි මාසේ ඉවර වෙලා වැස්සත් එක්ක තියෙන්නේ හරිම කටුක සීතලක්.රෑට වඩා උදේට සීතල වැඩියි. හැමොම වෙහෙසෙන්නේ කොහොම හරි ඉර එළිය වැටෙනකන් ඉදලා ඉර එළියට ගුලිවෙන්න. එදාත් සුපුරුදු ඉරිදාවක් හින්දා අපි දෙන්නා කතා උනා වැව රවුමේ සුපුරුදු අපි දෙන්නාගේ “බංකුව” … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

ලෙහෙසියෙන්ම වෙබ් පිටු හදාගන්න….මෙන්න Webpage maker…ඔබටම කියලා වෙබ් එකක් හදාගන්න.

Posted: 11 Nov 2011 07:40 AM PST

මම මේ කියන්න යන්නේ තමන්ටම කියලා ඩොමෙන් නේම් අරගෙන තමන්ටම කියලා හොස්ටින් කරගෙන වෙබ් පිටුවක් හදා...

ගෝනුස්සන්ට එළුවන්ට හෙනහුරාගෙන් අපලයිද..?

Posted: 11 Nov 2011 06:51 AM PST

මේකත් නිකං යකා බැඳ ගත්තා වගේ උනා නෙව... ඒත් ඉතිං තව දෙකක්වත් කියලා දාන්ටයි මේ කල්පනාව...ගෝනුස්සෝ න

HIV වෛරසය ශරිරගත වීමේදී ඇතිවන සංඥා

Posted: 11 Nov 2011 06:51 AM PST

HIV වෛරසය ශරිරගත වීමේදී ඒ බව තහවුරු කරගත හැකි සුවිශේෂී රෝග ලක්‍ෂණයක් නොවේ. ශරීරගත වීම

ශුද්‍ර ජිවීන්නේ… මිස් කිවුවා..

Posted: 11 Nov 2011 06:50 AM PST

හුග දවසකින් කතාවක් ලියන්න බැරි වුනා..කවි කතාම ලියපු නිසා ආතල් එකටත් එක්ක කතාවක් ලියන්න ඔන කියල හ...

This posting includes an audio/video/photo media file: Download Now

මංඤ්ඤං episode

Posted: 11 Nov 2011 06:33 AM PST

ඒයි උඹ ඔය කොහේද යන්නේ.ඈහ්... මේ... මමද....ඔව් ඔව් උඹ තමයි. නිද්දකිං විතරක් කණමදයා වගේ බීගෙන...මම්ම යනවා

This posting includes an audio/video/photo media file: Download Now

Chinese Telephone Centre

Posted: 11 Nov 2011 06:32 AM PST

Hi there.. First of all I would like to tell you, mynaughtychchi was sent to me this article. Anyway I like to publish again this viamy blog. Have a fun gals and gays, oops…! Sorry, sorry GUYSThat's a Story… Caller : Hello… Can I speak ANN...

This posting includes an audio/video/photo media file: Download Now

නෙල්ලි වගේ ගෑනු

Posted: 11 Nov 2011 06:12 AM PST

ගෑනුත් හරියට නෙල්ලි වගේහපාගෙන හපාගෙන යනකොටඑක එක රහහැබැයි අන්තිමට තිත්තයි!

අවුරුද්දේ පින්කම

Posted: 11 Nov 2011 06:08 AM PST

හැරගිය පෙමට කියවු මතක බණවරපමාවුණි කියවන්නට බොළඳ නිසා හිතඉතින් නුඹ පැන ගිහින් ගතවිය වසරක

This posting includes an audio/video/photo media file: Download Now

[215] කූට න්‍යායෙන් ‘අයි ලව් යූ’ කියවගන්න විදිය මෙන්න !

Posted: 11 Nov 2011 05:43 AM PST

අතිශය වෙහෙසකර සති කිහිපයක් ගත වෙද්දි ,  පිටු දෙසිය ගණනක් ලියවෙද්දී , ඉඳහිට සැනසුමක් ලබන්නේ අහම

This posting includes an audio/video/photo media file: Download Now