Sunday, October 23, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

භාගෙට චිත්‍රපටි බැලීම-Watching half of a movie.

Posted: 23 Oct 2011 05:59 AM PDT

යාළුවෝ චිත්‍රපටි එහෙම බලනවා ඇති නේ. ඔයාලා මෙන්න මේ චිත්‍රපටි ටික නම් අනිවාර්යෙන් බලල තියෙනවා න

dedunumax.com

Posted: 23 Oct 2011 05:42 AM PDT

මල්ලි කෙනෙක් ෆේස්බුක් එකේ මාව ටැග් කරලා තිබුන ‍පින්තුරයක් මට දාන්න හිතුනා මේ බ්ලොග් එකෙත්. ඇත්

This posting includes an audio/video/photo media file: Download Now

මේ අයිෂ්වර්යාද????Aishwarya’s new??????

Posted: 23 Oct 2011 05:27 AM PDT

මේ දිනවල අයිෂ්වර්යා රායි පිලිබදව බොහෝ දෙනෙක් කතා කරන්නේ ඇය මවු පදවිය ලැබීමට සූදානම වන නිසාය.නම

This posting includes an audio/video/photo media file: Download Now

SLECC එක දන්නෙත් නැ

Posted: 23 Oct 2011 05:24 AM PDT

මම ඉතින් පෝස්ට් එකක් ලිව්වනේ කොටස් වෙලදපලට අවුරුදු 25යි! කියලා. ඉතින් ඕක කියවන්න කෂ්ටිය ආවට කමෙන

This posting includes an audio/video/photo media file: Download Now

වේලෙන ඉපනැළි දහ දුක් වින්දා,,,

Posted: 23 Oct 2011 05:24 AM PDT

දෑතේ වීරිය හිත මත වපුරා,,,ඩහදිය  මඩටම මුසුකරලා,,,යායේ අස්වනු ලාබෙට බෙදලා,,,හිනැහෙයි ගොවිකම රජකරල

This posting includes an audio/video/photo media file: Download Now

Aerosvit ශ්‍රී ලංකාවට එයි…(Aerosvit Lands in Sri Lanka )

Posted: 23 Oct 2011 05:11 AM PDT

යුක්‍රේනයේ ක්‍රියාත්මක ගුවන් සේවයක් වන aerosvit  ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර  ගුවන්

Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට… – බෑන්ඩ් කථා #5

Posted: 23 Oct 2011 04:57 AM PDT

            පහුගිය කොටස් එක්ක එකතු වෙලා හිටිය හැමෝටමස්තුතියි කියන ගමන් අද කථාව පටන් ගන්නවා එහෙනම්.

සිත්රූ සිහින 2011-10-23 15:29:00

Posted: 23 Oct 2011 03:29 AM PDT

ඔබේ නෙත් යුග මැද කිමිදිලාසොයමි ස්නෙහේ සිහින සේයා .. ඔබේ කොපුලට හාදු තවරාවිදිමි ස්නෙහේ නුරා චායා...

This posting includes an audio/video/photo media file: Download Now

අපි අපේමද 1

Posted: 23 Oct 2011 01:41 AM PDT

නිහැඩියාව අතරමමම වාහනය ගාල්ල දෙසට පදවමින් සිටියේය.. නිවසින් පිටව බොහෝ දුරක් ආ නමුදු එහි පැවතිය

This posting includes an audio/video/photo media file: Download Now

30. ගවෙසී උපාසක සූත්‍රය

Posted: 23 Oct 2011 01:22 AM PDT

1. ´´එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්‍ෂු සංඝයා සමග සැරිසරණ සේක. දීර්‍ඝව

යාළුවනේ ලොකු උදව්වක් ඕනේ..

Posted: 23 Oct 2011 01:10 AM PDT

යාළුවනේ මට ෆේස්බුක් එකවුන්ට් එකක් තියනවා.ඒ මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්නවනේ.ඒත් දැන් මාස දෙකක් වි

This posting includes an audio/video/photo media file: Download Now

ආදරණීය හිරුණිකා නඟා වෙත,

Posted: 23 Oct 2011 12:26 AM PDT

දුමින්ද අයියා නඟා ගේ තාත්ති ව මහපාරේ මරලා දාන වෙලාවේ නඟා හිටියේ නිදාගෙනය.මේ රටේ නීතියක් කියලා ද

ගඩාෆි

Posted: 23 Oct 2011 12:10 AM PDT

වින්ඩෝස් 7න් Hibernate කරමු

Posted: 23 Oct 2011 12:02 AM PDT

        ඔබ කිසියම් වැඩක නියලී සිටීමේ දී හදිසියේ පරිගණකය ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය ...

This posting includes an audio/video/photo media file: Download Now

නැටුම

Posted: 22 Oct 2011 11:45 PM PDT

රූ සිරිනි අක්කාගේ බ්ලොග් එකේ පරණ ලිපියක් කියවන්න ලැබුනා. ඒක රැග් එක ගැන ලියවෙච්ච ලිපියක්. ඒ ලිපි...

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දැලේ…..

Posted: 22 Oct 2011 11:28 PM PDT

කඩුගන්නාව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හෙර...

ඉහළ කොත්මලේ ජල විදුලි බලා‍ගාරයේ උමං පද්ධතියට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම්….

Posted: 22 Oct 2011 11:28 PM PDT

ඉහළ කොත්මලේ ජල විදුලි බලා‍ගාරයේ ඉදිකිරීම් කටයුතුවලින් 91%ක් පමණ අවසන් කර ඇති බවත් ලබන දෙසැම්බර් ...

බසයක් පෙරළි එක් අයෙක් මරුට, 52 ට තුවාලයි….

Posted: 22 Oct 2011 11:28 PM PDT

නවකුරුඳුවත්ත පොලිස් බල පුදේශයට අයත් ගම්පොල නවකුරුඳුවත්ත ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රාදේශී

23 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල මේ මස 27 වැනිදා…..

Posted: 22 Oct 2011 11:27 PM PDT

23 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල මේ මස 27 වැනිදා ආරම්භ වේ. අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්නගේ ප්‍රධානත්වයෙන්...

අපි නොදන්න ‍ෆිශිං

Posted: 22 Oct 2011 11:25 PM PDT

මේ කතාව පටන් ගන්නෙ දැන් සති තුනකට විතර කලින් මම සැන් ෆ්‍රැන්සිස්කො ඉන්න කාලෙ.  එතකොට හැමදාම වග

ආදරණීය නිශාන්තය 23-10-2011……

Posted: 22 Oct 2011 11:07 PM PDT

ඔන්න යාළුවනේ අදත් සුපුරුදු ලෙසින්ම ආදරණීය නිශාන්තය රැගෙන අපි එනවා රෑ 8.00 බස් රේඩියෝවෙන් ඔබේ නිව

This posting includes an audio/video/photo media file: Download Now

මේකට දාන්න නමක් මගෙ ඔළුවට එන්නේ නැහැ…

Posted: 22 Oct 2011 10:39 PM PDT

ඊමේල් හරහා එන වසංගත ගැන කියන්න ගියොත් ඒකට ලිපි දහයක්වත් ලියන්න වෙනවා.. ඒ තරමටම කරදරයක් තමා ඒක. ඇත

බයගුල්ලී මං..

Posted: 22 Oct 2011 09:49 PM PDT

ගොලුබෙල්ලෙකුට වන් හයිය යැයි සිතා හිත හදාගතහැකි , නමුදු එක පොල්කටු පහරින් බිඳීයන කටුවක් තිබුනා

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | මා බාල කාලේ – [විකුම් ජිතේන්ද්‍ර]

Posted: 22 Oct 2011 09:44 PM PDT

"තේ ගස් යට වැටුණ උම්බලකඩ මසුන් අහුලන හීනයක සතපා එක්ක ආවෙලු ඇගේ අම්මාගෙ අම්මා..." අපේ ගෙයි එළිපත්ත

ඒ හිත් මොනතරම් දේ මුමුණනවා ඇත්ද..?

Posted: 22 Oct 2011 09:43 PM PDT

දෛවයේ පුංචි පුංචි සරදම් වලට අඬලා දොඩලා ජීවිතේ නැති කරගන්න යන අපේ සමහර කෙනෙක්ට මේ දෙය දැනෙයි නම් ...

This posting includes an audio/video/photo media file: Download Now

PANA DOSIYA | පැන දෝසි | 015

Posted: 22 Oct 2011 09:21 PM PDT

"...අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ ගෙදර යන්ඩ දෙනවද මගෙ පුංචි කළේ..." 1. මේ සම්පූර්ණ කවිය දන්නවා ද? 2. මේ කව

ADAHAS BOONDIYA | චෙල්වනායගම්, අමිර්තලිංගම්, ප්‍රභාකරන්, සම්බන්ධන් සහ මාටින් ලුතර් කිං – [අමිල ගුණරත්න]

Posted: 22 Oct 2011 08:55 PM PDT

මාටින් ලුතර් කිං ගේ විශාල ප්‍රතිමාවක් නොබෝදා ඇමරිකාවේ නිරාවරණය කෙරුණි. මාටින් ලුතර් කිං ඇමරික

රෑට ඔබ සෙනෙහෙන් ඇවිදින් මා හද පුබුදයි….

Posted: 22 Oct 2011 08:34 PM PDT

කැලේට පායපු හඳ වාගේ ලස්සනයි,කියන කියමන අපි ගොඩක් අය අහල තියනවා.ඒත් කීයෙන් කීදෙනාද ඒක අත්විඳල ති

This posting includes an audio/video/photo media file: Download Now

සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….

Posted: 22 Oct 2011 08:30 PM PDT

පැයකට දෙකට ගණ දෙවි නැණ ලද හන්දාසරසවි ආමි දහසක් පැතුමන් රන්දාසීතාවක සොයා ඈ අතැඟිලි බන්දාග

සන් සක්විති

Posted: 22 Oct 2011 08:14 PM PDT

සක්විති කිව්ව ගමන් මතක් වෙන්නේ මොකක් හරි ජිල්මාට් කේස් එකක්නෙ.මේ කියන්න යන එකත් ඒ වගේම සීන් එකක

This posting includes an audio/video/photo media file: Download Now

වින්ඩෝස් xp දාමු

Posted: 22 Oct 2011 07:30 PM PDT

ඔන්න අදනම් ගෙනාවේ හැමෝම කැමතිවෙන වීඩියෝ එකක්. සමහර අය දන්නේ නෑනේ කොහොමද xp දාන්නේ කියලා. ඔන්න දැන

This posting includes an audio/video/photo media file: Download Now

ප්ලේන්ටි හත්ත….

Posted: 22 Oct 2011 06:51 PM PDT

හතු ගැන නොදන්න බබාල ඉන්නවද…? නෑනේ…. අද කතාව සෝක් හත්තක් ගැන. මේක මට හම්බුනේ මං ස්කෝලේ යන කාලේ, 10 ...

PARIWARTHANA KAVI | හැම දුරුතු මහක දී… – [බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්]

Posted: 22 Oct 2011 06:22 PM PDT

පාසල් සමය එලැඹෙන හැම දුරුත්තක දි ම මව්වරු ඇවිත් නගරෙට පොත්හල් පීරමින මිල දී ගනිත් යමරෙට පෙල පො

බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) – Advice for married people (my version)

Posted: 22 Oct 2011 05:30 PM PDT

කාලෙකට ඉස්සර මං පෙම් කිරීමට උපදෙස් මාලාවක් ලියන්න ගත්තා. ඒකේ කොටස් තුනක් ලිව්වා මට මතක විදියට.1.

This posting includes an audio/video/photo media file: Download Now

ලිබියානු ම්ලේච්ඡයන් ඒකාධිපති ගඩාෆි කපා කොටා මරා දැමූ හැටි (වීඩියෝව) / How Libyan savages killed Gadaffi

Posted: 22 Oct 2011 05:10 PM PDT

ගඩාෆි මරා දමනු ලබන්නේ ප්‍රසිද්ධියේ කපා කොටා ය. එතැනින් නො නැවතී, කැරැළිකරුවෝ ගඩාෆිගේ මිනියට ද අවමන් කරති.


ලිබියානු නායකයා මේ අශිෂ්ටත්වය, අවනීතිය පෝෂණය කළ ඒ මත සිය බලය පවත්වාගෙන ගිය අයෙකි. අවසානයේ ඔහු ම එහි ගොදුරක් බවට පත් විය.









මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ගඩාෆි ඝාතනය හා ජාතිවාදී දිවයින / Gadaffi assassination and chauvinist Divaina

Posted: 22 Oct 2011 04:50 PM PDT

මේ අද දිවයින 'පුවත්පතේ' ප්‍රධාන 'පුවතින්' උපුටා ගත් වාක්‍යයකි.


"යටත් වීමෙන් පසු ඝාතනය කරනු ලැබීමෙන් ගඩාෆිගේ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වීද නැද්ද යන්න ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමිය වන නවනීදන් පිල්ලේ මහත්මිය පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන තුරුත් ප්‍රකාශයක්‌ කර තිබුණේ නැත."


ගඩාෆි මරා දමා ඇත්තේ යටත් වූ පසුව ය. එය පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.


එහෙත් ගඩාෆි මරා දමා ඇත්තේ රාජ්‍ය හමුදාවක් විසින් නො ව, කැරැලිකාර ජන රාශියක් හෙවත් මොබ් එකක් විසිනි.


බටහිර බලවත් රටවල් මේ ජන රාශියට උදව් කළ බව නම් ඇත්ත ය. එහෙත් එය වනාහි රජයක හමුදා විසින් කෙළින් ම ගඩාෆි අල්ලා මරා දැමීමිට වඩා වෙනස් තත්වයකි. ‍කොටින් ම ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද හමුදා විසින් මරා දමනු ලැබීමත්, ගඩාෆි නේටෝ ආධාර ලත් ජන රාශියක් විසින් මරා දැමීමත් එකිනෙකට වෙනස් තත්වයන් ය.


ගඩාෆිගේ මරණයත් සමග ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ප්‍රවර්ධනය කරන සැමගේ කොඳු නාරටිය හරහා සීතල සංවේදනයක් ගමන් කර ඇති බව දිවයින පුවත්පතේ පුවතින් පෙනේ.


ගඩාෆිගේ මරණය ගැන නවනීදන් පිල්ලේගේ ප්‍රතිචාරයේ එල්ලෙන්නේ කෙසේදැයි දිවයින මුද්‍රණයට යන මොහොත දක්වා සොයමින් සිට ඇත.


යටත් වූ මිනිසුන් මරා දැමීම කොතැන වුණත් වැරදි ය. ජනමාධ්‍යයන්ගේ වගකීම වන්නේ මානව හිමිකම් පොදුවේ ප්‍රවර්ධනය කිරීම මිස සමහර මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හා තවත් සමහර මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අනුබල දීම නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ද?

Posted: 22 Oct 2011 04:38 PM PDT

මේ කියන්න යන්නේ යන්න බෑ වගේ දැනෙන වෙබ් සයිට්ටෙක Server එක Downද නැත්නම් අපේ Settingsවල අවුලක් ද කියලා දැනගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන. සයිට් එකක් ලෝඩ් කරගන්න බැරුව අසරණ වුණා ම ඒ අපිට විතරයි කියලාවත් දැනගන්න පුළුවන්. මම ආරාධනා කරනවා, මගේ නව වෙබ් සයිට් එකට ම (Self-hosted WP) ගිහින් මේක කියවන්න කියලා.  වෙබ් අඩවිය [...]

අපි ජීවත්වන්නෝ -317 මොරසොව්, ඔබ පව්කාර බියගුල්ලා!

Posted: 22 Oct 2011 04:34 PM PDT

X කාර්යාලයට එන්නට පෙර පවෙල් සියරොව් මත්පැන් වීදුරුවක් පානය කළේ ය. දහවල් කාලයේ දී ඔහු තවත් මත්පැන් වීදුරුවක් කටට හලා ගත්තේ ය. ඔහු මොරසොව් අමතද්දී මොරසොව්ගේ වැනි කට හඬකින් ඔහුට අහන්නට ලැබුනේ මොරසොව් පුරවැසියා ගෙදර නැති බව ය. ඔහු කාර්යාලයේ එහාටත් මෙහාටත් ඇවිද ගොස් තීන්ත කූඩුවක් බිඳ දැමුවේ ය. ඔහු ටයිප් කරන්නට දුන් ලිපියේ වැරදිච්ච [...]

This posting includes an audio/video/photo media file: Download Now

අහන් ඉන්න අහගෙන ඉන්න – හදවතට අමතන අලුත්ම සිංදුවක්

Posted: 22 Oct 2011 03:30 PM PDT

බලලම බලන්නකො...විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com

හීනය!

Posted: 22 Oct 2011 02:41 PM PDT

තණබිම පියමැනහොරැහින් බලමිනමීදුම එයි දුරමන්දාරම මැද..සීතල අත් තලඋණුහුම් කොපුලතදවටා හිනැහෙමින

This posting includes an audio/video/photo media file: Download Now

ඇය

Posted: 22 Oct 2011 01:30 PM PDT

ඇස් නිලුපුල් නොවුනට මුහුන සඳවත දෙතොල් නාදලු සිගිනිඟ සිරිවස කෙස් සුනිල් වලා නිය මුතු නොවුනට ඇය ...

පොල් පොල් පොපොල් පොල්….

Posted: 22 Oct 2011 12:57 PM PDT

“පොල් ගස තාල වර්ගයට අයත් ගසකි” එදා පරණගම ටීචර් කියා දුන්නේ එහෙමය. ටීචර් කියූ දෙය ලියා ගත්තා විනා , පන්තියේ හොඳම සහ දක්ෂතම ශිෂ්‍යයා වූ මේ ගුරුසිංහවත් වෙනත් කිසිවෙක් හෝ ” තාල ” වර්ගය යනු කුමක්දැයි ඇසුවේ නැත. පොල් , … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

පොඩි එකාගෙ කසාද බැදිල්ල

Posted: 22 Oct 2011 12:55 PM PDT

එකෝමත් එක රටක, මහ රජානෝ නැති කාලෙක හිටියලු පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි. මුන් දෙන්නාට අවුරුදු 12ක් වගේ වයස ඇති, දෙන්නා බොක්කෙන් ලව් හරිය, කෙල්ල කෙසේ වෙතත් කොල්ලා කෙල්ලට බොක්කෙන් ලව්. ඉතින් දවසක් කොල්ලා ගියාලු කෙල්ලගෙ තාත්තා හම්බවෙන්න, ගිහින් කිව්වලු "අංකොල්, මම *****ට ආදලෙයි! මට ඕනෙ එයාව කතාද බදින්න" අංකොල්ලත් නිකන් හිටියෙ නෑ, මෑන්ස් දන්නවලු මූ සිරාවටමයි කියන්නෙ කියලා, මිනිහා කිව්වා "පුතා, මේකනෙ

ඇල්කොහොල් ඇයි ඔෆිස් එකට?

Posted: 22 Oct 2011 12:21 PM PDT

පෝස්ට් දැම්මා මිස කස්ටියට උත්තර බදින්න බැරි උන නෙව, කමක් නෑ, පුලුවන් වෙලාවක දෙඣං! දැන් කියන්න යන

ජල දහර

Posted: 22 Oct 2011 12:17 PM PDT

පැහැදිලි ජලය, දැක්කේ මා සේවය කරන ව්‍යාපෘතියේ එක් උප අංගයක් උන නිවාස සංකීර්ණයක වූ සාම්පල නිවසක. ඒ නිවාස කුඩා ජල තටාකයකින් සමන්විතයි. ඒ තටාකයක කුඩා දියපහරක් මගේ ඇසට හසු උනේ මෙන්න මෙහෙමයි. පින්තූරෙ ගත්තෙ 2008 මාර්තු,    කැමරාව – Sony Alpha … Continue reading

පසුවදන…..

Posted: 22 Oct 2011 11:11 AM PDT

මා මගේ පළමු ගීත විචාරය මෙහි සටහන් තැබූවේ මීට මාස 10කට පෙරය. ඒ වන විට එය ගායනා කළ ගායිකාවගේ ඡායරූපය

පාසල් සමයේ සුන්දර සිදුවීම් – සිකුරිටි මාමල ඇන්දීම සහ සංවරව ප්‍රේම කිරීම

Posted: 22 Oct 2011 10:18 AM PDT

ඔන්න අද මම කියන්න යන්නේ සිකුරුට්ටෙක් සිරාවටම ගොනාට අන්දපු සිද්දියක් ගැන. මේක සිද්ද උනේ ඉස්කෝලේ...

This posting includes an audio/video/photo media file: Download Now

8වන තාරකා සාදය – සාර්ථකව අවසන් විය

Posted: 22 Oct 2011 10:02 AM PDT

කොළඹ ආනන්ද විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකා විද්‍යා ස

ගඩා‍ෆි නැති ලිබියාව…

Posted: 22 Oct 2011 09:32 AM PDT

ගඩා‍ෆි...දැන් අතිතයට එක් වි ඇති නමක් වි හාමාරය. වසර 42ක් පුරාවට ලිබියාව පාලනය කල මේ මිනිසාගේ ඉරණම ද

This posting includes an audio/video/photo media file: Download Now

පියාඹනකොටත් සුදුපාට නොවූ කොක්කු සහ ….

Posted: 22 Oct 2011 09:19 AM PDT

අධික කාර්යබහුල බව නිසාම සති කීපයකකින් නදුන් උයනේ සටහනක් තබන්නත් බැරි උනානේ. ඔන්න බොහොමඅමාරුවෙ

This posting includes an audio/video/photo media file: Download Now

ගඩාෆි ගැන නොකියන කතාව!

Posted: 22 Oct 2011 08:46 AM PDT

පාරේ වෙළඳාම් කල උපාධිධාරී රැකියා වියුක්තිකයකුගෙන් ඇරඹි අරාබි ජන රැල්ල එහි කූඨප්‍රාප්තියට එළඹ...

This posting includes an audio/video/photo media file: Download Now

හුළු අත්ත

Posted: 22 Oct 2011 08:20 AM PDT

ඔබ හරියට හුළු අත්තක් වගේ, කොච්චර හෙල්ලුවත් නිවෙන්නෙ නෑ. පොලේ ගහන්නම ඕනේ.

Hot And Fast News 2011-10-22 20:12:00

Posted: 22 Oct 2011 08:12 AM PDT

මෙම සද්ධිය සිදුව ඇත්තේ පසුගිය 20 වැනිදාය. අත්අඩංගුවට ගැනුනු පුද්ගලයාගේ වයස ...

This posting includes an audio/video/photo media file: Download Now

දේශපාලනය

Posted: 22 Oct 2011 07:59 AM PDT

ගඩාෆි මරා දැමෙයි! The Island 2011 ඔක්තෝම්බර් 22 පුවත් පතේ ජෙෆ්රි ගේ කාටුනය

ඔයත් කම්පියුටර් ගේම්ස් ගහනවාද ? එහෙනම් මෙන්න කියවන්න…

Posted: 22 Oct 2011 07:42 AM PDT

පරිගණකය ආශ්‍රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙනවිදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කා...

වටහා ගැනීම

Posted: 22 Oct 2011 07:29 AM PDT

වටහා ගැනීම සියල්ල විශ්වයේ සිදුවන ක්‍රියාවන්ය.ධර්මයෙහි ඒවා පුඤ්ඤාභි සංඛාර..අපුඤ්ඤාභි සංඛාර..ආ...

This posting includes an audio/video/photo media file: Download Now

—–යන්නම ගිහින් ——

Posted: 22 Oct 2011 07:28 AM PDT

හිනාවෙන අතීතයකුයි ,හඩා වැටෙන වර්ථමානයකුයි ,අවිනිෂ්චිත අනාගතයකුයි ,විතරක් ඉතිරි කරලඔයා යන්නම්

This posting includes an audio/video/photo media file: Download Now

Nero 11 අලුත්ම සංස්කරණය නොමිලේ

Posted: 22 Oct 2011 06:49 AM PDT

හරි අද කියන්න යන්නේ පොඩ්ඩක් අමුතු ආකාරයේ මුදෘකාංගයක්.රූපේ බලු බැල්මට සමහරුන්ට හිතෙන්න ඇති මොක...

This posting includes an audio/video/photo media file: Download Now

බ්ලොග් අවකාශයෙන් ආණ්ඩු බලය අල්ලන වැඩ පිළිවෙළ

Posted: 22 Oct 2011 06:38 AM PDT

මේක රහස් ලියවිල්ලක්. මේක කියවන්න පුලුවන් වෙන්නේ සිංහල බ්ලොග් ලියන අයට  විතරයි. මේ මුලු ලිපිය ප