Thursday, September 22, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

චීන ජනගහණය හා විදෙස් යක්කු

Posted: 22 Sep 2011 04:37 AM PDT

චීනය ගැන හෝ ඉන්දියාව ගැන කතාබහේ දී ජනගහණය බැහැර විචාරය අනුවණ කමකි. ඒ රටවල් දෙකෙහි ම ශක්තියත් එසේම දුර්වලතාවයත් වන්නේ ජනගහණයයි. චීනයේ ජනගහණය බිලියන 1.34 කි. 2010 දළ ජාතික නිෂ්පාදිතය ට්‍රිලියන 5.9 කි. ගම් පළාත් වල බහුල ව විසූ ශ්‍රමිකයන් 1997 දී 32% ක් නගර වෙත ආහ. 2010 දී ඔවුන්ගේ සංඛ්‍යාව 50% දක්වා වැඩි වී [...]

ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ලියන දේ නිවැරදි ව්‍යාකරන වලට සකස් කරල දේවි – WhiteSmoke

Posted: 22 Sep 2011 03:10 AM PDT

බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බසින් තියෙන දෙයක් කියවලා හොදින් තේරුම් ගන්න පුළුවන් වුනාට යම් දෙයක් ලි

This posting includes an audio/video/photo media file: Download Now

සංවර්ධන පාන් ගෙඩිය

Posted: 22 Sep 2011 03:05 AM PDT

අතීත පුරාජේරුව නැමති ඊස්ට් යොදා පුම්බන ලද පිටි මෝලිය දේශමාමක බක්කරේ විසින් පුච්චන ලද සංවර්ධනය ...

This posting includes an audio/video/photo media file: Download Now

බේගල්හාමි

Posted: 22 Sep 2011 02:26 AM PDT

පසු ගියදා ලෝකයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  පිදුම් ලැබූ පොලොන්නර...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්බුදයක ඇරඹුමද?

Posted: 22 Sep 2011 02:17 AM PDT

     පසුගියදා රුපවාහිනි නාලිකාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සංවාදයක්‌ පැවැත්ව

ළමා විය!

Posted: 22 Sep 2011 02:13 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

මොකෙද්ද බොලේ මේ?

Posted: 22 Sep 2011 01:19 AM PDT

හැබෑටම මොකෙද්ද මේ? පිටසක්වල ජීවියෙක්ද? අනේ මන්දා. නැ නෑ මේ නම් මනුස්සයෙක්. ෂුවර්ද? ම්ම්ම් නැ. එහෙන...

This posting includes an audio/video/photo media file: Download Now

බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීම අභියෝගයක් නොවේ….

Posted: 22 Sep 2011 01:01 AM PDT

ඉදිරි දෙවසරක කාලය තුළ උතුරේ බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීම අභියෝගයක් නොවන බව යුධ හමුදාව පවසය...

ජවිපේ බරපතල අර්බුදයක….

Posted: 22 Sep 2011 01:01 AM PDT

සිය හිතවතුන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම වලක්වන්නැයි අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලීමට ජන...

Now on Facebook!

Posted: 21 Sep 2011 11:48 PM PDT

Join my Facebook page ~ නුර්ති සහ වේදිකා නාට්‍ය ගී ~

This posting includes an audio/video/photo media file: Download Now

මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?

Posted: 21 Sep 2011 10:32 PM PDT

විසල් මැදුරක පිපුනු මල් පොඩි තියා නොකියාම නික්මී...සොහොන් කොත මුලනිදා සිටි නුඹ නෙතග කඳුල

This posting includes an audio/video/photo media file: Download Now

වැඩිපුරම භාගත කරගෙන ඇති WordPress Plugins 20

Posted: 21 Sep 2011 10:15 PM PDT

මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress...

මෙන්න තවත් අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන පොත් දෙකක්…

Posted: 21 Sep 2011 09:33 PM PDT

මේ පොත් දෙක නම් ඔබලා බොහෝ දෙනෙක් කියවා ඇති. මොකද මීට පෙර මේ විශය ගැනම ලියා ඇති  සාහසික අපරාධ ගණන

This posting includes an audio/video/photo media file: Download Now

අලව්ව දුම්රිය අනතුරේ නුදුටු ජායාරුප

Posted: 21 Sep 2011 09:20 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

කාලය වෙනස් කරන්නට පැමින..කාලයට අනුව වෙනස් වීම හෙවත් වර්තමාන ජේවීපි අවුල

Posted: 21 Sep 2011 08:47 PM PDT

විජේවීර සහෝදරයා ජවිපේ හැදුවේ ජනතාවට උගන්වන්න මිසක ජනතාවගෙන් ඉගෙන ගන්න නොවේය. එහෙත් අවසාන විග්

This posting includes an audio/video/photo media file: Download Now

Largest Buddha Statue in the world

Posted: 21 Sep 2011 08:36 PM PDT

  WAT MUANG   –   ANGTHONG THAILAND Filed under: ඇස දුටු තැන්

හිරු වෙතින් රුපවාහිනි නාලිකාවක් ළඟදීම

Posted: 21 Sep 2011 08:26 PM PDT

අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොහොයුරෙකුගේ හිමිකාරත්වය යටතේ පවතින ABC මාධ්‍යය ජාලය විසින්...

This posting includes an audio/video/photo media file: Download Now

ආදරණීය ජෝ..මහත්තයා.

Posted: 21 Sep 2011 08:23 PM PDT

සීනමාවේපඨාකයන් සමග සමකාලිනව අඩසිය වසක් ඉක්මවූ....එකාකාරි චරිත රටාවෙන් ඔබ්බටගිය....නවකයන්ට වින්ද

This posting includes an audio/video/photo media file: Download Now

Cube (1997) | ඝනකයක අරුමය

Posted: 21 Sep 2011 07:30 PM PDT

ඔන්න යාළුවනේ මේක තමා මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන පළවෙනි බයිස්කෝප් එක. මේක ටිකක් පරණ ෆිල්ම් එකක

යූරෝ දෙකේ වීරයා !

Posted: 21 Sep 2011 07:20 PM PDT

ගිය සතියෙම කිසිම ලියමනක් දාන්න බැරිව ගියා. ඒකට හේතුව තමා මේ ලියමනේ තියෙන්නෙ. ඒකට හේතුව විතරක් න...

සරුංගලේ

Posted: 21 Sep 2011 07:13 PM PDT

මම ඇහැවුවොතින් "ජීවිතේ සුන්දරම කාල සීමාව මතකද කියලා ..? වැඩි දෙනෙක් මට කියාවි පුංචි කාලේ තරම් සු

This posting includes an audio/video/photo media file: Download Now

AutoPlay Menu Builder , Portable මෘදුකාංගය බාගන්න.

Posted: 21 Sep 2011 07:06 PM PDT

නමෙන්ම තේරෙනවනේ මේ මෘදුකාංගය මගින් මොකද්ද කරන්නෙ කියලා. ඔව් ඔව්. මෙකේන් කරන්නෙ මෙනු හදන එක. පැහ

This posting includes an audio/video/photo media file: Download Now

20/20 ලෝක කුසලාන නිල ලාංජනය එලි දක්වයි.(20/20 2012 World Cup Logo)

Posted: 21 Sep 2011 06:53 PM PDT

එළැඹෙන 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 20/20 ලෝක ක්‍රිකට් කුසලානයේ නිල ලාංජනය ඊයේ එලි දැක...

This posting includes an audio/video/photo media file: Download Now

තනුජා දිල්හානි?????

Posted: 21 Sep 2011 06:47 PM PDT

තනුජා දිල්හානි යනු නිලියකි,එමෙන්ම ඇය නිවේදන කටයුතුවලද නිරතවේ.කෙටි කලක් තුල ජනප්‍රියතාවට පත්ව

This posting includes an audio/video/photo media file: Download Now

හිත උණුවෙන සිරා පොරක්….

Posted: 21 Sep 2011 05:40 PM PDT

මේ සීන් එක මාගේ යාළුවෙක්ගේ යාළුවෙකුට වෙචිච දෙයක්… ඇත්තටම වෙච්චි දෙයක් නෙමේ උගේ තිබුන හැදිච්ච...

අළුගෝසුවාට නම් තැබීමේ මංගල්‍යය / Renaming hangman

Posted: 21 Sep 2011 05:38 PM PDT

මරණ දඬුවමට ලොල් ලංකාවේ ජනතාව ඉතා ප්‍රිය කරන රැකියාවක් බව මාධ්‍ය වාර්තා අනුව පෙනෙන'අලුගෝසු' යන රැකියාවේ නම වෙනුවට සුදුසු නමක් මහජනතාව වෙතින් විමසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


ඒ අනුව, අපි ද මේ සඳහා සුදුසු නම් කීපයක් මෙසේ ප්‍රසිද්ධියේ ම‍ යෝජනා කරන්නෙමු.


මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා සිතන්නේ එයින් රටේ නීතිය හා සාමය ආරක්ෂා වනු ඇතැයි කියා ය. ඒ නිසා අළුගෝසුවාට 'නීති ආරක්ෂක' හෝ 'සාමාරක්ෂක' කියා නමක් දාන්නට පුළුවන.


ලංකාවේ මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා අවිහිංසාවාදීන් වන බැවින් අළුගෝසුවාට 'අහිංසක' කියා නමක් දමන්නට ද පුළුවන. එහෙත්, අපට අහිංසක පෙරේරා කියා වාමාංශික මිත්‍රයෙක් සිටියි. ඔහු මෙයට විරුද්ධ වන්නට පුළුවන. බෞද්ධ සාහිත්‍යයේ අහිංසක අංගුලිමාල වී තිබෙන නිසා එහෙනම් අංගුලිමාල කියා කියන්නට පුළුවන.


ලංකාවේ මිනිසුන් හමුවේ වැඩියෙන්ම යක්ෂාරෝපණය වූ දේශපාලන ප්‍රතිරූපය ප්‍රභාකරන් බැවින් හා ඔහු ද එකී යක්ෂාරෝපණයට කැමැත්තක් දැක්වූ බැවින් ඒ නම දමන්නට ද පුළුවන. එහෙත්, එයින් ලංකාවේ ජාතික ප්‍රශ්නය තවත් අවුල් විය හැකි ය. එසේ නම්, කොහොම හරි ඒ නම ම දමමු යයි ජාතික හෙළ උරුමය උද්ඝෝෂණය කරන්නට ඉඩ තිබේ. මෙම තනතුර සඳහා එකී පක්ෂයේ නම තැබීමට වුවත් ඒ පක්ෂය සුදුසුකම් සපුරා ඇත.


පසුගිය කාලයේ දෙමළ කැරැල්ල හමුවේ හොඳ ම අළුගෝසුවා වූ අය තෝරා ඔහු අමරණීය වීම පිණිස අළුගෝසුවාට ඒ නම යොදන්නට ද පුළුවන.


ලංකාවේ පාතාලය සමග හොඳ ම සම්බන්ධකම් තිබුණු දේශපාලන නායකයා තෝරා ඔහුගේ නම අළුගෝසුවාට තබන්නට ද පුළුවන.


පසුගිය කාලයේ විමල් වීරවංශ ආර්ථික ඝාතකයන් ගැන කතා කළේ ය. ඉතින් ලංකාවේත් එවැනි ආර්ථික ඝාතකයන් සිටී නම් ඔවුන්ගේ නම ද අළුගෝසුවාට සුදුසු ය. එවැනි ආර්ථික ඝාතකයන්ගේ නම් ප්‍රසිද්ධියේ කීමට විමල් බය නම් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී තමන්ගේ නම අළුගෝසුවාට දීමට වුව විමල්ට පුළුවන.


ලංකාවේ වැඩි ම මිනිස් ඝාතන ප්‍රමාණයකට වග කිව යුත්තේ ජනමාධ්‍ය වන නිසා අළුගෝසුවාට මීඩියා කියා නම දැම්මත් වරදක් නැත.


ඔබටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා W3Lankaට ඇති මෙවැනි නිර්මානාත්මක අදහස් ‍වැනි අදහස් තිබේ නම් මෙහි සටහන් කරන්න.


අළුගෝසු තනතුර සඳහා පවත්වන්නට යන තරග විභාගය පිළිබඳ විස්තර මෙතැනින් කියවන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

කොට ඒවද හොඳ, දිග ඒවද? – More short poems from my Peradeniya days

Posted: 21 Sep 2011 05:30 PM PDT


මං නං හිතන්නේ ඔය "කවිය කියන්නේ රසවත් වැකියකි!" ද මොකක්ද කියන පරණ සංස්කෘත පඬිවඳන නම් මහ පිස්සු කතාවක් තමයි.

මේක අහල කවි හදන්න හිතන සමහරු වාක්‍යයක් තුනට හතරට කඩල දාන්නත් ඉඩ තියෙනවා. එහෙම කවි ලියන්න පුළුවන් නම් මාසෙකට කවි පොත් දෙකක් විතර ලියන්න පුළුවනිනේ.

මේ පහලින් තියෙන "වෙනස" කියන කවිය ලියන්න මට මාස පහක් හයක් ගියා.

පේරාදෙනියේ දෙවෙනි වාරයේ (ඒ දවස්වල අධ්‍යයන වර්ෂයකට වාර තුනයි) මුලදී හිතට ආපු සිතුවිල්ල ඒ දවස්වල ජනප්‍රිය කෙටි කවි රටාවෙන් කවියක් විදියට ලියවුනේ ෆර්ස්ට් ඉයර් එක්සෑම් එකත් කිට්ටුවෙලා!

වෙනස

වදන් දහසකින්වත්
නොහැකිවිය වටහා දෙන්නට
ඇයට
ආදරයේ මිහිරි බව

නමුදු

එකදු වදනක් නො දොඩා
වටහා දුන්නීය ඇය මට
ආදරයේ කටුක බව



ඊලඟට තියෙන "කණපිට" කියන කවියත් ඒ වගේම සෑහෙන්න තටමලා, තටමලා එළියට දාපු එකක්. මාස ගණනක් ගියා මේක ලියන්නත්!

කණපිට

ආදරය යනු
සිසිල සැණසුම සුවය ගෙන දෙන
හදෙහි සොම්නස සතුට පුරවන
සිතෙහි ඇතිවන හැඟීමක් යැයි
අසා තිබුනෙමි පෙර දිනේ

ආදරය යනු
දුක ද කඳුළ ද නිබද හිමිවෙන
හදෙහි දොම්නස සුසුම රඳවන
සිතෙහි නොරුඳෙන සිහිනයක් යැයි
හැඳින ගත්තෙමි අද දිනේ


මේ කවි ගැන තව විස්තර කියන්නත් පුළුවනි ඔන්නම්. ඒත් මොකටද, නේද?

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://usbottlesandfriends.wordpress.com/2011/02/10/let-it-burn/)

This posting includes an audio/video/photo media file: Download Now

ඔඵවේ ගැඹුරක සිට..

Posted: 21 Sep 2011 05:17 PM PDT

මේ ශරීරය තුළ "මම" ඉන්නෙ ඔඵවඇතුළේ යම් තැනක බව පළමු වතාවට මට වැටහී ගියේ අදයි. ඔව් එක වරම මට දැනී ගිය...

This posting includes an audio/video/photo media file: Download Now

අසම සම , ප්‍රති නිර්මාණය

Posted: 21 Sep 2011 04:41 PM PDT

මහාචාර්ය විස්කම් කැන්ටිමේ පැත්තක වාඩි වෙලා ලොකු කල්පනාවක. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇ

This posting includes an audio/video/photo media file: Download Now

නව වැනි දිගහැරුම

Posted: 21 Sep 2011 01:13 PM PDT

"ඉන්දි මාලිගාවේ යන්න එනවා නේද?" මං ගේ ඇතුලට එද්දි පුංචම්ම ඇහුවා. හිත නිවා ගන්නත් එක්ක මාලිගාවේ යන ...

How To Install Contiki & Cooja Simulator

Posted: 21 Sep 2011 12:19 PM PDT

මුලින්ම මම UCSC එකේ අසංකට ස්තූතිවන්ත වෙනව මට මේක කියල දුන්නට. පළමුවෙන්ම කියන්න ඕනෙ මම Contiki ස්ථාපනය ක

ඔන්න මාත් ගියා…

Posted: 21 Sep 2011 11:55 AM PDT

වෙන කොහේවත් නෙමේ ඕං..  මේ දවස්වල කවුරුත් යන.... ගිහින් ඇවිත් ෆොටෝ එකක් එක්ක විස්තරේ දාන... පොත් ප්‍...

This posting includes an audio/video/photo media file: Download Now

ඔන්න අපිත් ගියා…

Posted: 21 Sep 2011 11:08 AM PDT

හැමදාමත් වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනේ පටන් ගන්නකන් මමයි අපේ බිරින්දෑයි හිටියේ ඇඟිලි ග...

This posting includes an audio/video/photo media file: Download Now

ළමා නාට්‍ය උළෙල 2011

Posted: 21 Sep 2011 10:57 AM PDT

                                       ඔන්න ටික ද

This posting includes an audio/video/photo media file: Download Now

දේශප්‍රේමී සිංහල නට්සි රයික පාලකයින් කලින් කලට හඳුන්වාදෙන දේශපාලන fads

Posted: 21 Sep 2011 10:34 AM PDT

Fad යන්න මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝශය විස්තර කරන්නේn.කාමතාවSoc.පන්නකාමයSoc.පන්නයn.පිස්සුවවිශේෂ ක

"සමුදුර මවන රූ සිරි"

Posted: 21 Sep 2011 10:20 AM PDT

Bonavista කියන්නේ කැනඩාවේ Newfoundlad ප්‍රාන්තයේ ඇති අත්ලන්තික් සාගරයට මායිම්ව පිහිටි සොඳුරු දසුන් පිරි නග...

This posting includes an audio/video/photo media file: Download Now

ගිරිහඩු සෑය (නීතුපත්පාන)

Posted: 21 Sep 2011 09:54 AM PDT

සියුමැලි ලෙස යෙදු කැටයම් සහිත පඩිපෙලඉහලසිට බැස එන විට වම්   පස පොකුණඉහලසිට බැස එන විට දකුණු  

This posting includes an audio/video/photo media file: Download Now

ජෝ අබේවික්‍රම අභාවප්‍රාප්ත වේ.(Joe Abeywickrama Passes Away)

Posted: 21 Sep 2011 08:35 AM PDT

ප්‍රවීන සිනමාවේදී ජෝ අබේවික්‍රම මහතා මීට පැය කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වුනා.මිය යන විට එතුමා 78 ...

දැක්කොත් බුවා..නොදැක්කොත් එබුවා…

Posted: 21 Sep 2011 08:27 AM PDT

ඉතිං ඔන්න රෑ ජාමෙට මොනවා හරි ලියන්ට කියලා හිතුන හින්දා එහෙමවත් කොරලා බලන්ටයි කල්පනාව. පටන් ගත්

ආදරණීය ජෝ…. ඔබට නිවන් සුව………

Posted: 21 Sep 2011 08:26 AM PDT

ආදරණීය ජෝ අන්කල්,ඔයා දන්නවද? මම ෆිල්ම් වලට පොඩ්ඩක්වත් ආස වෙච්ච පොඩි එකෙක් නෙවෙයි ඒ කාලේ.... ටයි මහ

This posting includes an audio/video/photo media file: Download Now

පස්ස පාරේ කොල්ලොන්ගේ අලුත්ම සින්දුව

Posted: 21 Sep 2011 08:01 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රවීන නළු ජෝ අබේවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Posted: 21 Sep 2011 08:00 AM PDT

ප්‍රවීන සිනමා නළු ජෝ අබේවික්‍රම මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.ඔහුගේ දේහය මේ වනවිට දකුණු

This posting includes an audio/video/photo media file: Download Now

අන්ධ මනුස්සයගේ ඉන්ටවිව් එක (18+ ද මංදා)

Posted: 21 Sep 2011 07:55 AM PDT

ඇස් නොපෙනෙන මනුස්සයෙක් ගිහින් තියෙනව ෆර්නිචර් හදන කොම්පැනියක කොලිටි කන්ට්‍රෝලර් විදියට ඉන්ට

වින්8 ටැබ් යන්ත්‍ර eBay වල අලවිය සදහා…

Posted: 21 Sep 2011 07:40 AM PDT

පසුගිය දිනවල මයික්‍රොසොෆ්ට් ආයතනය වින්8 සංවර්ධකයන්ගේ ‍රැස්වීමේදී බෙදා හරිනු ලැබු වින් 8 (සංවර්...

This posting includes an audio/video/photo media file: Download Now

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ‘Mechabot’ පළමු තැනට…..

Posted: 21 Sep 2011 07:38 AM PDT

ටිකදවසකින් Blog එකපැත්තෙ එන්නත්බැරිවුනා මේExam වැඩනිසා. ඒත්කල් දාන්නෙනැතුව කියන්නමඕන කියලහිතුන...

This posting includes an audio/video/photo media file: Download Now

ජලාර්දයේ අසුරයෝ ?

Posted: 21 Sep 2011 07:03 AM PDT

ජලාර්දය , විශ්වයේ ඈත කෙලවරක තියෙන මීදුමේන් වැසී ගත්ත නිල්වන් පලාවන් ලස්සන ග්‍රහ ලෝකයක් . හරියට අ...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ සැමට, මාගේ දිවියේ ඉතාමත් අපහසු අවස්ථාවක මට ඔබ ලබා දුන් දිරිය ඉතාමත් ස්තුති පූර්වකව භාරගනිමි.

Posted: 21 Sep 2011 06:47 AM PDT

මගේ පියා මට මව තරම් සමීප පුද්ගලයකු නොවූ නිසා මට මෙතරම් ඔහුගේ වියෝව දැනේ යැයි මම මොහොතකටවත් නොසි

අපි ජීවත්වන්නෝ -289 ඇය වටා සිටි කිසිවෙක් අනාගතය ගැන සිතුවේ නැත

Posted: 21 Sep 2011 06:19 AM PDT

ඇයගේ හමට ගෑවෙන සේ, කමිසයට අල්ලා මැසූ පුංචි පොකැට්ටුවක් දිනෙන් දින බරින් පිරී යයි. ලියෝගේ ඉවක් බවක් නැති වියදමෙන් ඉතිරි කරගත් මුදල් ඇය එතැන සඟවා ඉතිරි කළා ය. එය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පදනමක් ගොඩ නඟන්නට ය. කවදා හෝ -පිටරටක .." මඟ පෙන්වන්වන අයගේ රැස්වීමකින් පසු ඇය ගෙදර ගියා ය. අධ්‍යාපන චාරිකා මධ්‍යස්ථානයේ දේශපාලන විභාගයක් විය. [...]

This posting includes an audio/video/photo media file: Download Now

කොටියගෙයි මිනිහගෙයි කතාවක්

Posted: 21 Sep 2011 06:17 AM PDT

මීට කාලෙකට ඉස්සර මම මම ඉන්ගිලිශ් බ්ලොග් එකක් සහ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා..පළාමල්ලත් පටන් ගත

This posting includes an audio/video/photo media file: Download Now

ඔයා තාම ඇහුවෙ නැද්ද? ඉක්මනට සෙට් වෙන්න

Posted: 21 Sep 2011 06:14 AM PDT

රේඩියෝ කලාවේ උඩුයටි කුරු පෙරළිය දැන් රටම අහන්නේ Fm Colombo දවසම සිංදුවෙන් ගෙවන්න එන්න සෙට් වෙන්න♥ NighT Of...

මතකය

Posted: 21 Sep 2011 06:08 AM PDT

රොබරෝසියා පෙති අතුල මල් පාර දිග ඇවිද ගිය අතීතය නිමවෙලා පිණි බිංදු තැවරිලා පෙගී ගිය කොපුල් තල කඳුළු වැහි පබළු මත සිරවෙලා…… සුසුමකට වඩා වැඩි බරට නැගි සිනා රැලි බාදුරා කෙමිය තුල හිර වෙලා.. පහන් කණු අතර නැගි ප්‍රේමයේ සීත … Continue reading

වර්ණ : පස්වන දිගහැරුම

Posted: 21 Sep 2011 05:15 AM PDT

             හිරු එළිය වැටෙන්නටත් මත්තෙන්ම සිතුම් ගමට යන්නට සූදානම් වූවේය.." මචං මට ඊයේ හද

This posting includes an audio/video/photo media file: Download Now

අභ්‍යවකාෂ චාරිකාවක් සඳහා මෙන්න කදිම අවස්තාවක්.

Posted: 21 Sep 2011 04:50 AM PDT

පිස්සු හැදෙනව ඇති නේද?  ඉරවටේ අභ්‍යවකාශ චාරිකාවක් යනව කියන එක... මට නම් හැබැයි පොඩි කාලේ ඉඳල තිය

විවාහක කතක් සිය තරුණ අනියම් පෙම්වතා සමග නිල් චිත්‍රපට බලද්දී මාට්ටු….

Posted: 21 Sep 2011 04:10 AM PDT

විවාහක කතක් සිය තරුණ  අනියම් පෙම්වතා සමග නිල් චිත්‍රපට නරඹමින් සිටියදී අත්ඩංගුවට ගැනීමට පාන

This posting includes an audio/video/photo media file: Download Now

university යන්නටත් පෙර යුනිවර්සිටියකදී ගුටිකෑවා.

Posted: 21 Sep 2011 04:00 AM PDT

ලැජ්ජයි ලැජ්ජයි කියන්න නම්, ඒත් ඉතින් කට්ටියට කැම්පස් සංස්කෘතිය පිළිබඳ ගන්න දේවල් ටිකක් මෙහි ත...

This posting includes an audio/video/photo media file: Download Now

ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන

Posted: 21 Sep 2011 03:50 AM PDT

ගුත්තිල අතුරු කාව්‍යය තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද වරෙන්තුව කු...

This posting includes an audio/video/photo media file: Download Now

රජරට සිසුන්ගේ වෛද්‍ය උපාධියට වසර 7ක් ගතවෙන ලකුණු

Posted: 21 Sep 2011 03:46 AM PDT

     රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් බිහිවීමට නියමිත ප්‍රථම වෛද්‍ය කණ්‌ඩායම සිය උප

සුපිරි විද්‍යාඥ සමාජයේ තවත් සාමාජිකයෝ – 3

Posted: 21 Sep 2011 03:28 AM PDT

මෙම ලිපි පෙලේ කලින් ලිපි - කාලෙකට ඉස්සර සුපිරි සොයා ගැනීම් වලට ලැබුන සුපිරි ප්‍රචාරයවිසිවන සි...

This posting includes an audio/video/photo media file: Download Now

සෙනේ සුවඳ අරන් එන්න කුමරෝ

Posted: 21 Sep 2011 02:48 AM PDT

සිනා සේල පලන්දන්න,,,පැතුම් පඬුරු වඩම්මන්න,,,ඔබ එනවද ආදර මගෙ කුමරෝ,,,පියා සළන කිරිල්ලියට ,,,විළඳ නොවේ...

This posting includes an audio/video/photo media file: Download Now

____දිල්ට චුට්ටක් වෙනස් වෙන්න හිතුනා____

Posted: 21 Sep 2011 02:43 AM PDT

  ඉස්සරවෙලාම දිල් බ්ලොග් කලාවට පය තියද්දි බ්ලොග් කලාව ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.... ඒ වෙලාවෙදී " නෑ ...බෑ " නොකියා දිල්ගෙ සහයට ඩැනී උනේ දිල් ට හුඟාක් හිතවත්ව උන්න  මිස්සක  කියන යාලුවා . දිල්ගෙ අදහසකට අනුව මෙච්චර කාලයක් දිල් පාවිච්චි කරපු බ්ලොග් එක හදලා දුන්නේ ඒ විදියට...අපොයි ...ඒ බ්ලොග් එක හදන දවස්වල  මිස්සක  වින්ඳ දුක.... " නෑ නෑ මට ඕනේ මේ විදියට...." කියද්දි මිස්සක ඒක වෙනස් කරනවා...ආයේම

This posting includes an audio/video/photo media file: Download Now

ස්මිත් මහතා වොෂිංටනයට යයි..Mr. Smith Goes to Washington

Posted: 21 Sep 2011 01:22 AM PDT

ස්මිත් මහත්තයා යනු කැලෑබද අමෙරිකානු ප්‍රදේශයෙකින් එන සත්ව ආරක්ෂණය සම්බන්ධ කටේ කිරි සුවඳ යන්ත

තාරකා සාදය 2011

Posted: 20 Sep 2011 10:01 PM PDT

ආනන්දීය තාරකාවිද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකාවිද්‍යා සංගමය හා එක්ව වසරක...

තෑගි පිට තෑගි දිනන්න!

Posted: 20 Sep 2011 10:01 PM PDT

ආනන්දීය තාරකාවිද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකාවිද්‍යා සංගමය හා එක්ව වසරක...

කොළඹ පොත් ප්‍රදර්ශනය නරඹන්න යනවාද?

Posted: 20 Sep 2011 09:44 PM PDT

කියවීමට රුචිකත්වයක් දක්වන සියල්ලන්ම මග බලමින් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය හා

This posting includes an audio/video/photo media file: Download Now

රුවන්වැල්ලේ සෝභිතගේ යටගිය අතීතය

Posted: 20 Sep 2011 06:33 PM PDT

රුවන්වැල්ලේ සෝභිත දැන් නැවතත් සිය පුරුදු වංචනික ක්‍රියා අරඹමින් කරලියට පැමිණ ඇත.පහත දැක්වෙන්

This posting includes an audio/video/photo media file: Download Now

අනර්කලීගෙන් මුතුහෙට්ටිගමට මන්න පහරක්!

Posted: 20 Sep 2011 06:22 PM PDT

පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් ක්‍රියා සිදුකල දකුණු පළාත් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ස

This posting includes an audio/video/photo media file: Download Now

තේ පැන් සාදයි තම්බි කඩේ – Splitting the bill

Posted: 20 Sep 2011 05:30 PM PDT

ඉස්කෝලේ යන කාලේ, ක්ලාස් යන කාලේ, පස්සේ වැඩිදුර ඉගෙන ගන්න කාලේ, යාළුවෝ එක්ක ගමන් බිමන් ගියාට, කඩවල

This posting includes an audio/video/photo media file: Download Now

අලුත් ආරක්ෂාව

Posted: 20 Sep 2011 11:09 AM PDT

මටද බ්ලොගයක් තිබේ! එහි ලියන්නටද දේවල් තිබේ. ඒ නිසා කෙසේ හෝ ලිවිය යුතුය.. ඔන්න ඔය දේවල් මතක් උනා මට

දෙකොපුල් කදුලින් තෙමා – ළහිරු …

Posted: 20 Sep 2011 10:17 AM PDT

දෙකොපුල් කදුලින් තෙමා තොල් පෙති නලලත තබා නික්මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ සුහදිනිය