Thursday, August 18, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

16. සාපෙඛ නකුල පිතු සූත්‍රය

Posted: 18 Aug 2011 06:00 AM PDT

  1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය අසල මෘගදාය නම්වූ භෙසකලා වනයෙහි වැ

බබාලගේ කතාවක්………

Posted: 18 Aug 2011 04:40 AM PDT

අද දාන්න හිටියේ හාමුදුරුවෝ සම්බන්ද පෝස්ට් එකක් උනත් ඒ අතරේ මට වෙන එකක් මතක් උනා.සාමාන්යෙන් ඉති

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගන්න බෑ – එජාප විකල්ප කණ්ඩායම

Posted: 18 Aug 2011 04:38 AM PDT

අද (18) නාරාහේන්පිට බෝධි රණසිංහ පදනම් ශාලවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප විකල්ප කණ්ඩායමේ තලතා අතුකෝරල, බුද්ධික පතිරණ, දිනේෂ් ගන්කන්ද, රෝසි සේනානායක හා ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් ලාල් පෙරේරා කියා සිටියේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගත නොහැකි බවයි. එය නීත්‍යානුකූල නොවන බව පවසන ඔවුන් ඊයේ සිදුවුනේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමේ මහින්ද රනිල් පාර කාපට් [...]

නුඹේ ආදරේ

Posted: 18 Aug 2011 03:39 AM PDT

එදා කඳුලින් බරිත වු නෙතමෙදා සැහැසිව නපුරු වී ඇතඅනේ නුඹගේ ආදරේ තෙතනොදැන සිටියෙමි ලෝකයේ වතකාලෙක

නව ෆයර්ෆොක්ස් සංස්කරනයත් සමග

Posted: 18 Aug 2011 03:30 AM PDT

මොසිල්ලා ආයතනය පවසන්නේ තම නව ෆයර්ෆොක්ස් සංස්කරනයත් සමග වෙනස්කම් රාශියක් ඉදිරිපත්කර ඇති බවය. ඒ

This posting includes an audio/video/photo media file: Download Now

අපේක්ෂකයින්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට කාලයයි……

Posted: 18 Aug 2011 03:16 AM PDT

පළාත් පාලන මැතිවරණයේ තුන්වැනි අදියරේදී අපේක්ෂකයින්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නැයි පැ

රජිව් ඝාතනයේ වරදකරුවන්ට මරණය ලැබේ යැයි එල්ටීටීඊ හිතවතුන් බියේ වෙව්ලති….

Posted: 18 Aug 2011 03:16 AM PDT

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන්ගේ මරණ දඬුවම ලිහිල් කිරීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී...

ඩෙංගු අවධානම දෙසැම්බරයේ යළිත්……

Posted: 18 Aug 2011 01:16 AM PDT

ඩෙංගු වසංගත තත්වය ලබන දෙසැම්බරයේදී වඩාත් උත්සන්න වීමේ ලකුණු පළව ඇති බව රජයේ සහකාර කීට විද්‍යාඥ...

“සුව දිවියක් ඉසුරුමත් හෙටක්”

Posted: 18 Aug 2011 01:16 AM PDT

සහල් පිටි ආහාර පාසල් සිසුන් අතර ප‍්‍රවර්ධනය කිරීම සඳහා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ ක

එජාපය එකාවන්ව…..

Posted: 18 Aug 2011 01:16 AM PDT

ඇතැමුන් අපේක්ෂා කළ බෙදීම් කිසිවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිදු නොවූ බව එක්සත් ජාතික පක්ෂය පව

සිරිකොත ඉදිරිපිට මාර්ගය වසා දැමීම පිළිබදව ජනපති විමසයි….

Posted: 18 Aug 2011 01:16 AM PDT

එජාප මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට මාර්ගය කඩිමුඩියේ ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබද ජනපති මහින

පළාත් පාලන ආයතන 23 වෙනුවෙන් නාමයෝජනා භාර ගැනේ…..

Posted: 18 Aug 2011 01:16 AM PDT

පළාත් පාලන මැතිවරණයේ 03 වැනි අදියර සඳහා නාමයෝජනා භාර ගැනීම අද ආරම්භ වෙයි. මැතිවරණ මහලේකම් කාර්‍ය...

යාපනය නගරයේ පැවති මාධ්‍ය උද්ඝෝෂනය…

Posted: 18 Aug 2011 01:06 AM PDT

සංස්කරණය නොකළ ජංගම දුරකථන වීඩියෝ දර්ශන  ‘විකල්ප’ වීඩියෝ දර්ශන                   

This posting includes an audio/video/photo media file: Download Now

ආණ්ඩුවට කඩේ යන්නේ රනිල්ද සජිත්ද?

Posted: 18 Aug 2011 12:57 AM PDT

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව ඊයේ සිදු වූ දෙය බොහෝ දෙනෙකු අන්ද මන්ද කර දමා ඇති බවක් පෙනේ. වෙන එකක්

ඇයි බල්ලෝ……. ???

Posted: 18 Aug 2011 12:56 AM PDT

කවදා හැදෙයිද ගෙයක් දොරක් නැති, ඉන්න හිටින්න තැනක් නැති කුස පොත්ත පිට පොත්තට ඇලුණු මිනිසුන්ට මෙ

නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා…

Posted: 18 Aug 2011 12:51 AM PDT

විපරම එළි දකී... ප්‍රතිභා මාධ්‍ය එකමුතුව තවත් ඉදිරි පියවරක් තබමින් විපරම නමින් පුවත් සගරාවක් ම

This posting includes an audio/video/photo media file: Download Now

෴ දෙබස ( එයයි , මමයි වගේ තමයි )෴

Posted: 18 Aug 2011 12:30 AM PDT

රතු සුදු ලා දම් කහ නිල් රන්වටකුරු දිගැටි සිහින් හතරැස්නටු කොට දිග නටු අග පිපි මල්මෙහැමතුරින්

This posting includes an audio/video/photo media file: Download Now

ලසිත් මාලිංගගේ විකට් 5..

Posted: 18 Aug 2011 12:00 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

සැප්තැම්බර් සිට කොටු වෙනුවට චලන පණිවිඩ

Posted: 17 Aug 2011 11:56 PM PDT

රුපවාහිනි වැඩසටහන් වල මත්පැන් හා දුම්වැටි ඇතුලත් දර්ශන විකාශනය වන විට තිරය මත එම දර්ශනය "කොටු ස...

This posting includes an audio/video/photo media file: Download Now

ගැරඩ්ව බලන්න කැමතිද?..එන්න එළියට…

Posted: 17 Aug 2011 10:59 PM PDT

මේ දවස් වල අහසේ දකින්න ලැබෙන අමුත්තෙක් ගැන කියන්නයි මේ සූදානම.

එජාප නායකත්වය සම්බන්ධයෙන් කිසිම තර්කයක් ඉදිරිපත් වුණේ නෑ – තිස්ස අත්තනායක

Posted: 17 Aug 2011 10:43 PM PDT

ඊයේ (17) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නායකත්වය සම්බන්ධයෙන් කිසිම තර්කයක් ඉදිරිපත් නොවූ බව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම් තිස්ස අත්තනායක කියා සිටියේය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කමිටුපක් ද පත් කළ බව හෙතෙම අවධාරණය කරයි. එහිදී ස්ථීර කර ගත් යෝජනා අනුව ඉදිරියේදී පක්ෂයේ බෙදීම් සිදු නොවිය යුතු [...]

Pitch Black (2000) | අඳුරින් එලියට…

Posted: 17 Aug 2011 10:19 PM PDT

හප්පේ කාලෙකින් බයිස්කොප් එකක් දෙන්න බැරි වුනා…..වැඩ වැඩ එපා වෙලා හිටියේ……මම අද ඔයාලට දෙන්නෙ පට

This posting includes an audio/video/photo media file: Download Now

කුණුහරුප පාඩමක්…

Posted: 17 Aug 2011 09:32 PM PDT

මේ මොන කුණුහබ්බයක්ද කියලා හිතන්නේ නැතුව කියෝගෙන යන්න…. මොකද කුණුහරුපයක් දැනන් ඉන්න එක වැදගත්...

සජිත් පාර්ශවයේ සිවු දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම්..

Posted: 17 Aug 2011 09:17 PM PDT

ඊයේ (17) පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පක්‍ෂ නායකත්වයට එරෙහිව කොළඹ විපක්‍ෂ නායක කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන සුජීව සේනසිංහ, බුද්ධික පතිරණ, රෝසි සේනානායක, දුනේෂ් ගන්කන්ද යන අයෙග් පක්‍ෂ සාමාජිකත්වය තාවතාලිකව අත්හිටුවා ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. ඊට අමතරව එම විරෝධතාවයයට පැමිණි පාර්ලිමේන්තු [...]

ඛනිජ තෙල් සංස්ථාවේ නව නිවහන හෙට ජනපති අතින් විවෘත්ත වේ..

Posted: 17 Aug 2011 09:00 PM PDT

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යාලයීය ප්‍රධාන කාර්යාලීය ගොඩනැගිල්ල‍'සිපෙට්කෝ නිවහන' හෙට (19) ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් විවෘත්ත වීමට නියමිත බව අප වෙත වාර්තා වේ. නව ගොඩනැගිල්ල කොළඹ – 09, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ අංක 609 දරණ ස්ථානයෙහි ඉදිකර තිබේ.1999 වර්ෂයේ සිට 2011 ජූලි මස දක්වා කොළඹ 03, ගාලූ පාරේ අංක 109 දරණ ස්ථානයේ ලංකා [...]

List of Essential Drugs (අත්‍යාවශ්‍ය බෙහෙත් ලැයිස්තුව – (2006) 3 කොටස

Posted: 17 Aug 2011 08:35 PM PDT

  පසුගිය ලිපිය අවසන් කොට ඇත්තේ Carbamazepine Syrup, Tablet ගැන ලියමින්ය. අද මම එතැන් සිට ලිපිය ඉදිරියට ලියන්නම්....

This posting includes an audio/video/photo media file: Download Now

සජිත්ගේ සත්‍යග්‍රහයට දෙබර කූඩුවක්..

Posted: 17 Aug 2011 08:30 PM PDT

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එම පක්‍ෂයේ සජිත් පිල මගින් ඊයේ (17) කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සංවිධානය කර තිබූ සත්‍යග්‍රහය අවස්‌ථාවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්‌ එම ස්‌ථානයේ දෙබර කූඩුවක්‌ අතහැර පළා ගිය බව අප වෙත වාර්තා වේ. මෙම සිද්ධිය වන අවස්‌ථාවේ සජිත් පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු තුන්දහසක [...]

ජවිපෙ නාම යෝජනා භාර දීම 24 හා 25 යන දෙදින තුළ..

Posted: 17 Aug 2011 08:09 PM PDT

ආයතන 23ක් සඳහා වන ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර දීම අගෝස්තු මස 24සහ 25යන දින දෙකෙහි සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මේ වන විට නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින අතර කොළඹ මහ නගර සභාවේ අපේක්ෂක කණ්ඩායමේ නායකයා ලෙස හිටපු පළාත් සභා මන්ත‍්‍රී, [...]

12. පච්ඡාසමණ සූත්‍රය

Posted: 17 Aug 2011 08:05 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පසුව ශ්‍රමණ තෙම ගතයුතු නොවේ. 2. ´´කවර පසකින්ද යත්? ඉතා දුර හෝ ඉතා ලඟ...

11. කුලූපග සමණ සූත්‍රය

Posted: 17 Aug 2011 08:01 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, කුලයට එළඹෙන්නාවූ භික්‍ෂු තෙම කුලයන්හි අප්‍රියවූවෙක්ද, අමනාපව

සැඟවිලා ඇවිදින් ආයෙත් මගේ ලග රැදෙනවද..

Posted: 17 Aug 2011 07:46 PM PDT

නුඹ එවි යැයි සිත පතන නිසා කවුලු සිසාරානුඹ එවි යැයි සිත කියන නිසා හදවතට හොරානුඹ හිදිවි මා ලඟ යැය

This posting includes an audio/video/photo media file: Download Now

Tactical Force (2011) | වැඩ කාරයෝ

Posted: 17 Aug 2011 07:30 PM PDT

ඔන්න එහෙනම් මං මගෙ පළවෙනි ෆිල්ම් එක ඔයගොල්ලන්ට ගෙනාවා. Tactical Force එළි දැක්වෙන්නෙ 2011 ජූනි 22 වෙනිදා. Adamo P. C...

ඔබ සිතනවාට වඩා ඔබ අන්තර්ජාලයේදී නිරාවරනය වී ඇත

Posted: 17 Aug 2011 07:29 PM PDT

ඔබ අන්තර්ජාලය තුලින් ඊමේලයක් යවන විට ඔබ දැනුවත්ව ඔබ පිලිබද යවනු ලබන තොරතුරු වලට අමතරව තවත් තොර

This posting includes an audio/video/photo media file: Download Now

පනුවා.

Posted: 17 Aug 2011 07:14 PM PDT

ඉස්සර අපේ ගෙදරට සිල් මෑණි කෙනෙක් එනව ඉඳ හිට. මොනව හරි වළඳල , බණ කතාවකුත් කියල , ගානකුත් කඩා ගෙන යනව. ” ඉතින් උපාසකම්මේ , අප මහ බෝසතාණන් , වඳුරු ආත්මයක උත්පත්තිය ලබල, වඳුරු රංචුවේ නායකයා වෙලා ඉන්න කොට …” … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

ඇගේ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී

Posted: 17 Aug 2011 07:09 PM PDT

නම: ශෙහ්ලා මසූඩ්


වයස: අවුරුදු 38?


රට:  මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව


තනතුර: සමාජ ක්‍රියාකාරිනී, පරිසරවේදිනී, සංවිධායිකා Madhya 
Pradesh chapter of India Against Corruption


2011 අගෝස්තු 16දා මොටෝරිය තුළ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

[ආශ්චර්යයේ කොදෙව්ව] කොරියානු රැකියා පුරප්පාඩු 50යි: අයදුම්පත් 50,930යි!

Posted: 17 Aug 2011 06:59 PM PDT

උපුටාගැනීම : ලංකා නිවුස් වෙබ් 18/08/2011, 7:28 AMලැබුණු පුරප්පාඩු 200න් 150ක් ආණ්ඩුවේ ලොක්කෝ බෙදාගෙන. ඉතුරු 50ට

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | සන්නාලී – [සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ]

Posted: 17 Aug 2011 05:44 PM PDT

පොත් ගොඩක් බරට අත දරාගෙන මුකුළු කර හිනා වී සතුටින හෙමි හෙමින් අඩි තියා ඇවිදින අපේ ඉස්කෝලේ උසස් ප...

කළය….

Posted: 17 Aug 2011 05:33 PM PDT

පින්තූරය මෙතනින්..ඔන්න ඉතින් මේ සිද්ධියත් වුනේ දහම් පාසලේදි තමයි.  පරණ දහම් පාසල් කතා කියවලා න

This posting includes an audio/video/photo media file: Download Now

එජාප අර්බුදය හැඳින්වීම සඳහා සුදුසු ම වචනය කාලකන්නිකමයි

Posted: 17 Aug 2011 05:30 PM PDT

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් රනිල් වික්‍රමසිංහ එළවීම සඳහා ඊයේ දියත් කරන ලද දැවැන්ත උද්ඝෝෂණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නායකත්වයේ වෙනසක් ඇති වන තීන්දුවක් ගැනීමට බල පෑ බවක් වාර්තා නො වේ. 


කැරලිකාර පිලේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර හා රංජිත් මදුදුම බංඩාර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ මුත්, රෝසි සේනානායක, සුජීව සේනසිංහ ඇතුළු සිය පිළේ ක්‍රියාකාරිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුවට එරෙහිව හෝ ප්‍රබල මැදිහත්වීමක් කර නැති බව වාර්තා වේ. 


සජිත් ප්‍රේමදාස මෙම රැස්වීමේදී බිසි බිල්ලකු සේ කිසිත් නො දොඩා සිටි බව ඇතැම් මාධ්‍ය වාර්තා කරන අතර, තවත් මාධ්‍ය පවසන්නේ ඔහු සිය දුක්ගැනවිලි කියා, 2011 මාර්තු 23 එකඟ වූ පරිදි සහයෝගයෙන් වැඩ කිරීමට කැමැත්ත පළ කළ බවයි.


කැරලි ගසා එළියේ ජවුසන් නටන මෙම එජාප නායකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සර් ඉදිරියේ ඇඹරෙන බව පක්ෂ සාමාජිකයෝ කියති. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස් වී නායකත්වය කරු ජයසූරියට භාර දෙන ලෙස කියන්නට කිසිවකුට 'ගට' නො තිබුණු බව ද වාර්තා වේ. 


කෙසේ වෙතත් එකක් කිව යුතු ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හමුවේ එජාපයට ඉදිරියට යන්නට නම්  වලිකාරයකුගේ නායකත්වය අවශ්‍ය ය. සජිත් ප්‍රේමදාස මෙතෙක් වලි දමා ඇත්තේ නායකයාට එරෙහිව පමණි. ඒවායේදී ද ඔහු තමා අසල සිටි අය පාවා දෙමින් පටු ආත්මාර්ථකාමයෙන් කටයුතු කර ඇත්තේ වතාවක්, දෙකක් නො වේ. ඔහු ආණ්ඩුවට එරෙහි මහජන විරෝධයන්හි ද නායකත්වය ගෙන සිය දක්ෂතා ඔප්පු කළ යුතු ය. 


රනිල් වික්‍රමසිංහ ඔහුට එරෙහිව මතු වූ උද්ඝෝෂණය මර්දනය කිරීම පිණිස ආණ්ඩුවේ ආධාර ලබා ගත් බව පැහැදිලි ය. ඔහු සිරිකොත ඉදිරිපිට පාර බ්ලොක් කරවා ගත්තේ දූෂිත මග නැගුමේ ගල් රෝල්වලිනි.


එජාපය තල්ලු වෙමින් තිබෙන අන්තය හැඳින්වීම සඳහා සුදුසු වචනය වන්නේ කාලකන්නිකමයි. 


මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ශක්තිමත් නායකත්වයක් සැපයීමට එය මෙතෙක් සමත්ව නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවට ඕනැ නම් ක්‍රිකට් තරඟ දිනන්නත් පුලුවන් පරදින්නත් පුලුවන්, ලිබියන් තෙල්

Posted: 17 Aug 2011 05:23 PM PDT

this photo is taken from the webඑක දිගට තරඟ දෙකක්ම ඉතාම දුක්ඛිත ලෙස පැරදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම මාලදිවයින

Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

Posted: 17 Aug 2011 04:21 PM PDT

අපි මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් භාවිතා කරව. එක එක අංක පස්සෙ දුවනව. මේවගේ මට හමුඋන ගැටලු කීපයක් හා විසද...

This posting includes an audio/video/photo media file: Download Now

සමාජ හානිකර ෆේස්බුක් පලකිරීමට හතර වසරක් සිපිරිගෙට….

Posted: 17 Aug 2011 04:07 PM PDT

පසුගියදා එක්සත්ජනපදය තුල සිදුවූ සමාජ කැලබීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ෆේස්බුක් සමාජ ජාලයේ...

This posting includes an audio/video/photo media file: Download Now

සයිබර් අපරාධ කරුවන්ගේ වැඩි අවධානයක් සමාජ ජාලාවෙත

Posted: 17 Aug 2011 03:46 PM PDT

සයිබර් අපරාධ කරුවන්ගේ වැඩි අවධානයක් සමාජ ජාලාවෙත යොමුවෙමින් පවතින බවට තොරතුරු හෙලිවෙමින් පවත...

This posting includes an audio/video/photo media file: Download Now

Unlock E153 (Dialog, Mobitel) using Huawei unlock Tool

Posted: 17 Aug 2011 03:44 PM PDT

හුග දෙනෙක්ට අලුතෙන් Dialog හා මොබිටෙල් දෙන E153 වගේ ඩොන්ගල් අන්ලෝක් කරගනන බැරිව හිටියෙ. ඒකට හරියන්න ඉස...

This posting includes an audio/video/photo media file: Download Now

ගිනි

Posted: 17 Aug 2011 01:51 PM PDT

ගිනි පුපුර දඟ කරන හදේ අළු යට නිදනසුසුම් සුළඟින් සැලෙන දවන, ගිනිබත් කරන නෙතු සරක පටලැවෙනඇඟිලි තු

This posting includes an audio/video/photo media file: Download Now

mini කවි 2011-08-18 01:30:00

Posted: 17 Aug 2011 01:30 PM PDT

පපුතුරේ සැඟවිලාවිඳගන්න ඔය සුසුම්..ඇසිල්ලක් දෙනවාදඑකම එක වතාවක්නෙතු පතුලේ කිමිදිලාඅහුලන්න පෙ

ලොලීටා……………….. 02

Posted: 17 Aug 2011 01:15 PM PDT

-----------------------------------------------------------------------------කොල්ලනේ, කෙල්ලනේ. මේ මුලු කතාවම ඇත්ත. මේ මහ පොලවේ වැලි කැට ගණන තරම්ම ...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ එනතුරු,

Posted: 17 Aug 2011 01:04 PM PDT

හිතට දැනෙන දුක නිවනාමගේ පන්හිඳ වියලුනාමකොහෙදෝ සිට ඔබ ඇවිදින් මට පෙම් පන්හිඳක් දුන්නමගේ සපුම

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රීස් යකුන් ලවා රටට කෙලවීම

Posted: 17 Aug 2011 12:18 PM PDT

ග්‍රීස් යකා කාලයක් පැරණි සංකල්පයකි. ග්‍රීස් හා තෙල් ගාගෙන පැමිණෙන මොවුන්ගේ ආශාවන් විකෘති වේ. ග...

සෝභිතගේ අඩුව මැකීමට මර්වින් එයි

Posted: 17 Aug 2011 11:58 AM PDT

ගම්පහ, ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලයේදී අද (17) උදෑසන අමාත්‍යය මර්වින් සිල්වාගේ ප්‍රධානත්...

This posting includes an audio/video/photo media file: Download Now

සිරිකොතින් විහාරමහාදේවියට මාරු වෙයි…..

Posted: 17 Aug 2011 11:48 AM PDT

එක්සත් ජාතික පක්ෂයට ප‍්‍රතිසංවිධාන යෝජනා කරන පාර්ශවයන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු ද...

කුමන බාධක පැමිණියත් උත්සහය අත්නොහරිමි……….

Posted: 17 Aug 2011 11:48 AM PDT

මහජන සාමයට බාධා වන අන්දමින් සිරිකොත කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කිරීම වළක්වාලමින් ගංගොඩවි...

ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට පියවර…..

Posted: 17 Aug 2011 11:48 AM PDT

පරිසර දූෂක අවම ඉන්ධන පමණක් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට රෙගුලාසි සකස් කෙරෙමින් ඇතැයි පරිසර අමාත

ඉන්දීය පාර්ලිමේන්තු විවාදයට ආණ්ඩු පක්‍ෂයෙන් බාධා…..

Posted: 17 Aug 2011 11:48 AM PDT

ශ‍්‍රී ලංකාවේ දෙමළ වැසියන් සම්බන්‍ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ දී අද විවාදයක් පැවැත්වෙයි. මෙම...

බාල ඖෂධ සැපයූ විදේශ සමාගම් වලින් වන්දි අය කර ගනී….

Posted: 17 Aug 2011 11:48 AM PDT

රජයේ රෝහල්වලට බෙදැහැරීම සඳහා ප‍්‍රමිතියෙන් බාල ඖෂධ සැපයූ විදේශ සමාගම් කිහිපයකින් සෞඛ්‍ය අමාත...

පරදිසි සළු හැඳි නීල කත

Posted: 17 Aug 2011 11:36 AM PDT

නිල්වන් රුවින් සැරසීලා නිසොල්මනේ තනියෙන් ඉන්නෙ කිමදැයි කිව හැකිද අනේ නිය පිට නුඹ සේලේ තැබු වි

This posting includes an audio/video/photo media file: Download Now

පෘතුවිය දෙසට එන වල්ගාතරුවක්….

Posted: 17 Aug 2011 11:04 AM PDT

බොහෝ විට චිත්‍රපටි හා ටෙලි නාට්‍ය වල වල්ගාතරුවක් සැලකෙන්නේ මරණයේ හෝ විනාශයේ දූතයා විදිහටයි. නම...

ටෙක්කතා; වැදගත්ම ලිපියට පසුව.

Posted: 17 Aug 2011 10:29 AM PDT

ඔන්න ඉතින් techkathaOffliner රිලීස් කරල සති තුනකට විතර පසුව තමයි මේ පෝස්ට් එක දාන්න ටයිම් හොයාගත්තෙ. ඉතින්

This posting includes an audio/video/photo media file: Download Now

මම උ\පෙ ලිව්වෙමි

Posted: 17 Aug 2011 10:09 AM PDT

උ\පෙ නං ඉවරයි.මට ඉවර උනාට තව ගොඩාක් අය දාහක් බලාපොරොත්තු තියං ලියනවා නොවැ.ඉතිං ඔන්න ඒ හැමෝටම හද ප

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | The Chilli Moon – [සුභද්‍රා ජයසුන්දර ]

Posted: 17 Aug 2011 09:33 AM PDT

In an unknown land, Far from the native's hand, Yours was the only hands I knew. Your tight grasp, yet placid soft, like petals that a cuckoo bird kissed. Dangling on the clouds above there was a moon for sure Anyone could name it a crescent, a sickle...

SOOKIRI | රසිකයව උස්සලා පොළොවෙ ගහන කවියා රෝහණ පොතුලියැද්ද – [වීරයා]

Posted: 17 Aug 2011 09:32 AM PDT

ලංකාවෙ පහුගිය අවුරුදු තුන හතර ඇතුළෙ වැඩියෙන්ම පරිහානියට පත්වුණේ කුමක්ද කියල යමෙකුගෙන් ප්‍රශ්...

තවත් එක් ටියුශන් කතාවක්

Posted: 17 Aug 2011 08:13 AM PDT

ලංකාවේ ටියුශන් සහ අධ්යාපනය ගැන ලිපියක් මට ලියන්න හිතුන වාර අනන්තයි. ලඟදි දවසක ඒකට හොඳ ප්‍රවේශ්

This posting includes an audio/video/photo media file: Download Now

තවත් එක් පියවරක් (ද)

Posted: 17 Aug 2011 08:02 AM PDT

අදත් ඊයේත් උදෑසනින් අවදි වන විට මට අසන්නට ලැබුනේ නිකරුනේ කිසිවෙකුට හෝ බනිනා හඬකි. එසේත් නොමැති

හාවාගේ අප්සට් ආදරෙ.. x5

Posted: 17 Aug 2011 08:00 AM PDT

හලෝ ළමායිස්....!! ආවා හාවා :D                  මේක මේ හිට් වැඩි කරගන්න ලියන කතාවක

This posting includes an audio/video/photo media file: Download Now

සජිත් දිනුම්! රනිල් පරාදයි!

Posted: 17 Aug 2011 07:48 AM PDT

බලාගෙන යනකොට මේ රටේ යූඇන්පීකාරයෝ තවමත් පණ පිටින් ඉන්නවා ය. එහෙම දහ පහළොස්දාහක් අන්න විපක්ෂ නායක කාර්යාලය ළඟ රනිල් එළවන්නට යකා නටනවා ය.  


එජාපයට තිබෙන ලොකු ම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ බව පෙනේ. 


ආණ්ඩුව අපේ බඩට ගහනකොට, අපේ හත් මුතු පරම්පරාවට ම කෙළවෙන අන්දමින් මාටියා ගහනකොට, උන්ගේ හත් මුතු පරම්පරාවකට ම ඇති වෙන්නට හම්බ කරනකොට මුන් හිටියේ කොහේ ද? උන් කටත්, පුකත් පියාගෙන හිටියේ රනිල් නිසා නම් ඉතින් එයා එළවා දමා හෝ මෙහෙම නැගිටිනවා නම් හොඳ ය. 


අපි මෙච්චර කල් රනිල්ට පොඩි සපෝට් එකක් දුන්නෙමු. හේතුව, මිනිහා ධනපති පංතියට අයිති වුණත්, ලිංගික, ආගමික ආදී කාරණාවලින් පීඩිත ප්‍රජාවන්ට අයිති වන අයෙකු නිසා ය. ඒත් ඉතින් බැරි නම් මක් කොරන්න ද? ලංකාවේ ලිබරල් ධනපති පංතියත් මේ අලුත් රාජ්‍ය මූලික ධනවාදය හමුවේ අසරණ වෙලා ය.


ඒත්, දැන් නම් මිහිහාට ආණ්ඩුව ෆුල් සපෝට් බව පෙනේ. සජිත්ට සිරිකොත වටලන්නට දුන්නා නම් මග නැගුමේ ගල් රෝල් දාගෙන සිරිකොත ඉදිරිපිට පාර වසා ගන්නවාට වඩා නම්බුකාර ය. 


සජිත් ප්‍රේමදාස සටන්කාමී ලෙස ඉදිරියට එන එක ආණ්ඩුවට නම් අහිතකර ය. ‍එක පැත්තකින් රටේ මිනිස්සු හමුදාවට, පොලිසියට ග්‍රීස් යකුන් ය කියා ගහනවා ය. ආණ්ඩුවට එරෙහිවත් මෙසේ මිනිසුන් පාරට කැඳවන්නට පුළුවන් නායකත්වයක් සජිත්ට ‍දිය හැකි නම් බටහිර හා ඉන්දියාව වුණත් සප් එක දෙනු ඇත.


බළලා මැටි වුණත්, මීයන් අල්ලනවා නම් මොකදැයි කියමනක් තිබේ. 


අනේ මගෙ බුදු නා මල!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ජීවිත ඩිජිටල් කරනය………

Posted: 17 Aug 2011 07:47 AM PDT

පුරුදු අත්හැරීම යනු  සරල කාරනාවක් නොවන බව පැහැදිලිය. එනමුත් බොහෝ පිරිස් අදවන විට සරල හා පහසුව

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -257 එයා තමයි වැරැද්ද පටවන්න පුළුවන් නියම කෙනා, ජනතා ද්‍රෝහී රදළයෙක්

Posted: 17 Aug 2011 07:41 AM PDT

කාර්ප් මොරොසොව් පුරවැසියා පවෙල් සියරොව් පුරවැසියා අවන්හලක දී හමුවූයේය. ඔවුන් අඳුරු කොනක මේසයක වාඩි වූහ. මොරසොව් පුරවැසියා ගෝවා සුප් ඇණවුම් කළේය. සියරොව් පුරවැසියා ප්‍රංශ පස්තෑල සහ තේ ඇණවුම් කළේය. සුප් හුමාලය මැදින් මොරසොව් පුරවැසියා රහසින් කෙඳුරුවේය. "ඔක්කොම හරි, පවුලූෂා. මම මිනිහා අල්ල ගත්ත. ඊයේ එයාව හමුවුනා." පවෙල් සියරොව් තේ කෝප්පය තම තොල් අසලට ළං කළේය. [...]

This posting includes an audio/video/photo media file: Download Now

පිනාගේ කතාව ඉතිරිය

Posted: 17 Aug 2011 07:29 AM PDT

මේ ආකාරයට තවත් කාලයක් ගත උනා. තරගකාරී සමාගමක් විසින් අලුතින්ම ආනයනයකරලා වෙළදපොලට ඉදිරි පත් කරප...

බදු නිසා නිෂ්පාදනය බිහි නොවන්නේ කෙසේද?

Posted: 17 Aug 2011 07:16 AM PDT

ආරොන් සිඤ්ඤෝ ගෙන් අරගෙන බාරොන් සිඤ්ඤෝට දෙන ප්‍රතිපත්තිය නිසා ආරොන් හා බාරොන් දෙදෙනාම දුප්පත් වී අනතුරුව ඒ අතින් ගෙන මේ අතින් බෙදන ආණ්ඩුව ද දුප්පත් වෙයි. බදු ඉතිහාසය ඈත පුරාතනයට දිවෙන්නකි. ඊජිප්තු ආධිපත්‍යයේ සිටි ඊශ්‍රාල ජාතික -යුදෙව් වහළුන් වෙතින් බදු අය කර ගන්නා ලදි. පුරාතන ලංකාවේ බදු අය කරගත්තේ රජවරු ය. පන්සලට කරන දානමනාදියට අයිති [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඇසල පෙරහැර ගැන කියපු කතා

Posted: 17 Aug 2011 06:29 AM PDT

මේ ගමනත් ඇසල පෙරහැර බොහොම උත්කර්ශවත් විදිහට ඉවර වුනා.ඇසල පෙරහැර කියන්නෙ ආසියාවෙ තියන ලොකුම සං

ආතල් කණ්ණාඩිය – Sri Lanka Mirror ඩොට් com(mercial)

Posted: 17 Aug 2011 06:02 AM PDT




හරි සෝක් වෙබ්සයිට් එකක් තියෙනවා ඕයි.


ස්ත්‍රී දූෂණ එහෙම වාර්තා කරනකොට ඒගොල්ලො හරි ආතල් පිංතූර දානව ඕයි. 


ඒව බලනකොට අපටත් නගිනවා ඕයි. 


ඒව කළේ අප ය කියල හිතෙනවා ඕයි. 


මේවට මානව හිමිකම් සංවිධාන සල්ලිත් දෙනවලු ඕයි.


අර ස්ත්‍රීවාදී, මාක්ස්වාදී කට්ටියත් පිටිපස්සෙන් ඉන්නවලු ඕයි. 


පැටිගිරිය හෙව්වොත් බල්ලො බත් කන්නේ නැහැ ඕයි. 


අපට මොකද මෙයා, පිංතූර නම් හරි ආතල්. 



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

17. අචිරපබ්බජිත සූත්‍රය

Posted: 17 Aug 2011 06:00 AM PDT

  1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටුහුගේ ජේතවනාරාමයෙහ

සමනලයෝ

Posted: 17 Aug 2011 05:27 AM PDT

අත්තටු සල සල පියඹා ඈතට ඉඟිලෙන සමනලයෝ පාට පොදක් දිය කරගෙන හවසට එන්න සොයා මා සමනලයෝ…. ඊයේ දිය කල දිය සායම් අද වියැලී සිදී ගොසින්… නිම නොකරන ලද ඇයගේ සිතුවම බොදවී ඉරි ගොසින්…. මල් පෙති මත රැදි සිතුවිලි රේඛා සුළඟට … Continue reading

රනිල් එළවීමේ එජාප විකල්ප කණ්ඩායමේ සත්‍යග්‍රහය විහාරමහා දේවි උද්‍යානය අසළදී..

Posted: 17 Aug 2011 04:43 AM PDT

එජාප වත්මන් නායක රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතු බව පවසමින් එජාප විකල්ප කණ්ඩායම විසින් අද (17) කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී සත්‍යග්‍රහයක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. මේ වන විට විහාර මහා දේවී උද්‍යානය අසළ උද්ඝෝෂණය කළ පිරිස එජාප මාධ්‍ය කාර්යාලය අසළට පැමිණ උද්ඝෝෂණයක් සිදු කරන බව එහි සිටින අප වාර්තාකරු පවසයි. ඔවුන් පවසන්නේ ආණ්ඩුවට [...]

කවි හදන හැටි – 2

Posted: 17 Aug 2011 04:17 AM PDT

කවි හදන හැටි නමින් කලින් මා ලියූ ලිපිය කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ග

My 50th Blog Post….. මගේ 50 වැනි බ්ලොග් ලිපිය….

Posted: 17 Aug 2011 03:58 AM PDT

මං මගේ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර. ඇත්තටම කියනවනම් ඒක නිවැරදිව ලියන්න පටන් අරන් අ

This posting includes an audio/video/photo media file: Download Now

මාතෘකාවක් නැත

Posted: 17 Aug 2011 03:55 AM PDT

"දැන් දෙන්නා තරහයිලු නේ".....ලඟදී ඔයාගේ යාලුවෙක් මගෙන් ඇහුවේ...ඉස්සර මම උදේම එනවා ඔයාව බලන්න.....හැම ද

හිතේ සංතෝෂය සල්ලි වලට ගන්න පුළුවන්ද?

Posted: 17 Aug 2011 03:54 AM PDT

සමාජය දැං ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා, සංකීර්ණ වෙලා. හැබෑටම කොහොමද මේක මේ තරම් සංක

This posting includes an audio/video/photo media file: Download Now

නෙහාරාගේ නවතම ජායාරූප එකතුව….

Posted: 17 Aug 2011 03:46 AM PDT

නෙහාරා පීරිස් යනු අප කවුරුත් ආදරය කරන,අප කවුරුත් දන්නා රංගන ශිල්පිනියකි.නමුත් පසුගිය දිනවල අපට...

This posting includes an audio/video/photo media file: Download Now

OpenCV ඉගෙන ගන්න.

Posted: 17 Aug 2011 03:43 AM PDT

OpenCV කියන්නේ image processing සදහා වුන C++ library එකක්. මෙය විවිධ මෙහෙයුම් පද්ධති තුල බාවිතා කල හැකි ඉතා උසස් ගනය

This posting includes an audio/video/photo media file: Download Now

නීතියේ සාධාරණත්වය අභියෝගයට ලක් වෙලා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් පොලිස්පතිවරයාට ලිපියක්..

Posted: 17 Aug 2011 02:50 AM PDT

රු. 10000/= කින් වැටුප් වැඩිකරන ලෙස රජයට බල කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් අලවන ලද පෝස්ටර් පොලිසිය විසින් ඉරා දැමීම නිසා නීතියේ සාධාරණත්වය අභියෝගයට ලක් වී ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, පොලිස්පතිතුමාට ලිපියක් යවමින් කියා සිටියි. ආණුඩුක්‍රම ව්‍යවස්ථාව පවා ආරක්ෂා කරගනිමින් එමගින් තහවුරු කර ඇති අයිතිවාසිකම් මත සිටිමින් නීත්‍යානුකූල ප්‍රචාරක ක්‍රම භාවිතා කර තිබියදීත් මෙසේ [...]

පිනාගේ කතාව 01

Posted: 17 Aug 2011 02:44 AM PDT

සිතිවිලි පවුරට මම ලියන මුල්ම ලිපිය තමයි මේ. මම ටිකක් ව්‍යාපාරික පැත්තට බර කෙනෙක් එත් මේ බ්ලොග් ක...

ඉදිරි මැතිවරණය ගැන සාකච්ඡා කරන්න සන්ධාන නායකයෝ අද රැස්වෙති..

Posted: 17 Aug 2011 02:35 AM PDT

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (17) සවස පැවැත්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 23හි මැතිවරණ සම්බන්ධයෙන් අවසන් තීරණයන්ට එළඹීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බවද වාර්තා වේ. එමෙන්ම එක් එක් පළාත් පාලන ආයතනයට අදාලව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කරන නාමයෝජනා [...]

5යි…(පස් වසක් බ්ලොග් ලිව්වෙමි)

Posted: 17 Aug 2011 02:33 AM PDT

නිධාන කතාව                     2006 මම සම්පූර්ණයෙන්ම ලාංකික ටැලිපෝන් ආයතනයකට සෙට් වෙච්ච වෙ...

අද එජාපය ආණ්ඩුවට විකුණලා කියලා දැන ගන්න පුළුවන් වුණා – සජිත් පාර්ශවය

Posted: 17 Aug 2011 02:13 AM PDT

අද (17) නාරාහේන්පිට බෝධි රණසිංහ පදනම් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ සුජීව සේනසිංහ, රංජිත් මද්දුම බණ්ඩාර යන එජාප මන්ත්‍රීවරු සහ ලාල් පෙරේරා කියා සිටියේ දැන් එජාපය ආණ්ඩුවට විකුණා ඇති බව ඔප්පු වුණ බවයි. දැන් ආණ්ඩුව එජාපයට විරුද්ධව අධිකරණ තීන්දු පවා ගන්නා බව ඔවුන් අවධාරණය කරයි. අද හිටිහැටියේ සිරිකොත ඉදිරිපිට ඇති කාපට් පාර නැවත කාපට් [...]

ජවිපෙ පරාජයට හේතුව ජවිපෙමයි

Posted: 17 Aug 2011 01:33 AM PDT

ජවිපෙ පරාජයට හේතුව ජවිපෙමයි යනුවෙන් කලක් ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙලේ නායකයෙක් වශයෙන් ද වර

දකුණේ සහ උතුරේ මාධ්‍ය සංවිධාන යාපනය නගරයේදී උද්ඝෝෂණය කරයි…..

Posted: 17 Aug 2011 01:24 AM PDT

උදයන් පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥාණසුන්දරම් කුශනාදන් මහතාට එල්ල කල ම්ලේච්ජ ප‍්‍රහාරයට විරෝධය පාමින් දකුණේ සහ උතුරේ මාධ්‍ය සංවිධාන, වෘතීය සමිති, සිවිල් සමාජ හා බහු ජන සංවිධාන ක‍්‍රියාකාරිකයන් ගේ දායකත්වයෙන් ඊයේ (16) දහවල් යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විනි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කරන ලද්දේ  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි.  මෙම උද්ඝෝෂණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුරේෂ් [...]

frio (සීතල)

Posted: 17 Aug 2011 12:54 AM PDT

ළඟ නැති කල අගය වැඩිවුනීසැනසූ පෙම කොහිදැයි සිතමීනීඅත් අතරින් ගැලූ ඒ කල මතකයට නැගීමා නිසා තනි වූ...

This posting includes an audio/video/photo media file: Download Now

බල්ලාගේ කුකුල් මස් කොල්ලාට නැත

Posted: 16 Aug 2011 11:02 PM PDT

මම එක වසරෙ ඉඳන් දහතුන වසරට යනකල්ම ගියේ මිශ්‍ර පාසලකට. ඉතිං කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නෑ. දෙගොල

This posting includes an audio/video/photo media file: Download Now