Wednesday, August 31, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු වල ඡන්දය 8 වෙනිදා නෑ…….

Posted: 31 Aug 2011 05:33 AM PDT

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම ඔක්තෝබර් මස 8 වැනිදා නොපැව

උද්ධමනය පහළට……..

Posted: 31 Aug 2011 05:33 AM PDT

බඩු මිල ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය ජුලි මාසයට සාපේක්‍ෂව අගෝස්තු මාසයේදී 0.5% කින් පහත වැටී තිබේ.

විදුලිපහන් නැතිව පදින්න තහනම්…..

Posted: 31 Aug 2011 05:33 AM PDT

රිය අනතුරු බහුලවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස විදුලිපහන් නොමැතිව ධාවනය කරන පාපැදි හඳුනාගෙන තිබේ. ප

පලිගුව|The crystal 2011-08-31 15:22:00

Posted: 31 Aug 2011 03:22 AM PDT

Srilanka rupavahini will convert there trasmission to DIGTAL spetember 1st

38. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්…….2

Posted: 31 Aug 2011 03:09 AM PDT

පෙම් කතාවේ මුල් කොටස දෙවන වසරේ මුල්ම දවස.......මමත් දැන් ජේෂ්ඨ ශිෂ්යයෙක්මි යන හැඟීමෙන් යුතුව උදෑස

උසස් පෙළ කඩ ඉම ගොඩ දාගත්තු හැටි

Posted: 31 Aug 2011 02:38 AM PDT

මෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිත

ප්‍රේක්ෂිකාවකගෙන් මාර සරණියට ලැබුණ ලිපියක්…

Posted: 31 Aug 2011 01:43 AM PDT

අද ලියන්න හිටියේ වෙනම ෂීන් එකක් ඒත් අන්තිමේදී මට කම්මැලි හිතුනා..ඒ හින්දා කල්පනා කලා වෙන මොනවා හ...

අන්න මොකෙක්ද හොල්මනක්ද බුතයෙක්ද මලමිනියක්ද එනවා යකෝ…

Posted: 30 Aug 2011 11:12 PM PDT

ඉස්සර වෙලා මම දාපු කොටසට ටිකක් ප්‍රතිචාර තිබුනත් වැඩ ගොඩකට හිර වෙලා උන්නු නිසා ඊලග කොටස දාන්න ට

This posting includes an audio/video/photo media file: Download Now

ළබැදියේ (අලුත් වර්සොං එක)

Posted: 30 Aug 2011 11:09 PM PDT

ඔබ එන්න පාසල් නිම වෙලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා.. පොඩි කෙල්ලො අතරින් මතුවෙලා.. ඇයි තාම නැත්තේ පැ

ඇම

Posted: 30 Aug 2011 10:50 PM PDT

හැට පැන්නත් ඉඔින්නට නොලද එකම ල`ද වේ යැ මේ රුසිරු කොළඹ අමුනා කෙළවරක තම දෙටු පුරෝහිත බලව දොඩනා වහස

චූ කොල්ලා කාලේ තිබ්බ ලව් ( ද මන්ද… ) ක්‍රශ් ( ද මන්ද )… වෙන මොකක්වත් ( ද මන්ද )

Posted: 30 Aug 2011 10:46 PM PDT

සඳරුවගේ ධනංජනි ගැන පෝස්ට් එක දැක්කම මටත් හිච්චි එකා සන්දියේ ලව් ( ඒක පාර්ශික ) හුටස් පර ටිකක් මතක

This posting includes an audio/video/photo media file: Download Now

අවුරැදු 23යි…………….

Posted: 30 Aug 2011 09:55 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රාමසේවකගේ දඬුවම් මාරුව – ඔය ගෑණු ළමයි එහෙම මේ පැත්තට නාවට කාරි නෑ.

Posted: 30 Aug 2011 09:24 PM PDT

පයාගලට පයාගල කිව්වට හැබෑවටම තවම ඔය කෝච්චි ස්ටේෂන්වල, තැපැල් කන්තෝරුවල වගේම ඇතැම් රාජ්‍ය ආයතන ව...

පෙම්වතියගෙ සල්ලි බලේ

Posted: 30 Aug 2011 08:11 PM PDT

තනිකඩ ජීවිතය මගේ දෙකඩ කරපු පෙම්වතී මේ දුප්පත් මගේ හිතට දුක් දුන්නා දැන් ඇතී අපි දෙන්නගෙ කතාව

This posting includes an audio/video/photo media file: Download Now

සේද කර්මාන්තය – සේයාරූ

Posted: 30 Aug 2011 07:57 PM PDT

Filed under: ඇස දුටු තැන්

Original Sin (2001) | මෙහෙමත් ගැනු…

Posted: 30 Aug 2011 07:30 PM PDT

මේක මම බලපු මැක්ෂා ෆිල්ම්වලින් එකක්. ටිකක් පරණ තාලේ ක්ලැසිකල් ගතියක් තියෙන 19 වැනි සියවසේ කියුබා...

චිත්ත වංකගිරි නිර්මාණය

Posted: 30 Aug 2011 07:28 PM PDT

මිනිසුන් අතරමං කිරීම.  පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම...

This posting includes an audio/video/photo media file: Download Now

Google drag and drop search (ඇදල ගන්න,අතඅරින්න)

Posted: 30 Aug 2011 06:51 PM PDT

හැමොටම සුභ දවසක් වේවා කියල ප්‍රාර්තනා කරනවා..ඉතින් කොහොමද සෙට් එකට?? කට්ටියම හොදින් කියල මං හිතන...

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රමිතියේ ප්‍රමිති ආශ්චර්යයෙන් බාල සිමෙන්ති ප්‍රමිතිය හොඳ වේ / Sri Lanka Standards given to cement they said low in quality

Posted: 30 Aug 2011 06:21 PM PDT

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්වයෙන් බාල නිසා ප්‍රමිති සහතිකය නිකුත් නො කරන ලද, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය‍ටතේ ඇති ජාතික සමුපකාර මණ්ඩලය විසින් පකිස්තානයෙන් ආනයනය කරන ලද සිමෙන්ති මිටි තොගයේ ප්‍රමිතිය ඊයේ සිට හොඳ වී ඇත.


ඒ අනුව, ගබඩාවල තිබියදී ආශ්චර්යවත් ලෙස තත්වය හොඳ වූ මේ සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සහිතව දැන් වෙළඳපොළේ ඇත. සම්පීඩතා ප්‍රබලතාව අඩු බව කලින් කී මෙම සිමෙන්ති වර්ගයෙන් රජයේ කාර්යාල, පාලම්, පාසල් හා වෙනත් පොදු ගොඩනැගිලි ආදිය ඉදි වී නුදුරු කලෙක මිනිසුන්ගේ හිස් මත කඩා වැටෙනු ඇත. 


අදාළ පාකිස්‌තාන සමාගමේ සිමෙන්ති ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජූලි 20 වන දින ලිඛිතව දැනුම් දුන්නද ජාතික සමුපකාර මණ්‌ඩලය විසින් අත්තනෝමතිකව මෙම සිමෙන්ති තොගය ඇණවුම් කර ඇති බව ප්‍රමිති ආයතනය කලින් පැවසී ය. මේ පිටුපස කොමිස් ජාවාරම් ඇති බව ඇතැම් මාධය වාර්තා කර තිබිණි. 


Anti Corrupt වෙබ් අඩවිය පවසන පරිදි 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(1) වෙනි වගන්තිය අනුව 2007.11.02 දින අංක 1521/29 දරණ ගැසට් නිවේදනය මගින් "සිමෙන්ති නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු අසුරන්නෙකු බෙදා හරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් තොග වශයෙන් මලූ වශයෙන් ශ‍්‍රි ලංකා ප‍්‍රමිති පිරිවිතිරවලට අනුකූලවන්නේ නම් මිස සහ ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් මිස එකී සිමෙන්ති වර්ග නිපදවීම, ආනයනය කර භාවිතා කිරීම හෝ බෙදාහැරීම , ඇසිරීම, ගබඩා කිරීම , විකිණීම සදහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සදහා ප‍්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් විධානය කරනු ලැබේ" යනුවෙන් නියෝගයක් නිකුත් කොට තිබේ.


ආන්දෝලනයට තුඩු දී තිබෙන සිමෙන්ති තොගය (ජාතික සමූපකාර මණ්ඩලය පවසන පරිදි කිලෝග‍්‍රෑම් 50 මලූ 1,80000ක් ) ආනයනය කොට ඇත්තේ, බලපත‍්‍රය අත්හිටුවා ඇති පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමෙනි. 2011.07.20 වැනි දින ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් ලකී සිමෙන්ති සමාගමට දැනුම් දී ඇති පරිදි එම සමාගමේ සිමෙන්ති Sri Lanka Standard / SLS 107:2008 යන ප‍්‍රමිතියට අනුව දින 28න් සවිමත් වීමේ ප‍්‍රමිතිය අසමත් බවයි. එබැවින් එම සමාගම මගින් සිමෙන්ති ආනයනය කිරීමේ බලපත‍්‍රය අත්හිටුවා ඇත. එසේ අත්හිටුවනු ලැබූවේ දෙවන වතාවටය. එම සමාගමේ සිමෙන්ති ආනයනය කිරීම අත්හිටුවා තිබියදී, ජාතික සමූපකාර මණ්ඩලය විසින් 2011 ජූලි 27 වැනි දින මෙම සිමෙන්ති තොගය ආනයනය කර තිබේ.


කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය පවා ලබා ගැනීමට කලින් ම මෙම සිමෙන්ති මිටිවල එකී ඊනියා ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කර තිබුණු බව ද වාර්තා වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

පොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri Lanka in an age creativity in police brutality

Posted: 30 Aug 2011 05:52 PM PDT

අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති.

කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය.

සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත.

පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත.

පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ. පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ. මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ. 

කෙසේ වෙතත්, නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අප්පට සිරි… මට එකයි….!

Posted: 30 Aug 2011 05:40 PM PDT

ඕං යන්තං එකයි…! ගිය අවුරුද්දේ අගෝස්තු 31 පටන් ගත්ත ටැංකියට යාන්තං අවුරුද්දක් වෙලා. ඉතිං මට නං කි...

මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! – Pot calling kettle black

Posted: 30 Aug 2011 05:30 PM PDT

මේ ලඟදී මං සහභාගී වුණා එක්තරා පුහුණු පාඨමාලාවකට. දන්නවනේ ඔය තියෙන්නේ මැනේජ්මන්ට් ට්‍රේනිං කි

This posting includes an audio/video/photo media file: Download Now

අල්ලන්නට ආස ඇති… කඳුළු වලට දෙන්නෙ නැති…

Posted: 30 Aug 2011 01:53 PM PDT

මෙයට වසරකට හමාරකට පෙර මා පදිංචි ප්‍රදේශය ආසන්නයේ අටවා තිබූ වෙසක් තොරණක් බැලීමට ගියා මතකය. ප්‍ර...

This posting includes an audio/video/photo media file: Download Now

වෙළදුන්ට ප්ලාස්ටික් පෙට්ටි භාවිතය අනිවාර්‍යයි…..

Posted: 30 Aug 2011 01:45 PM PDT

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් පෙට්ටි භාවිත කිරීම හෙට සිට අනිවාර්ය වෙයි. සහන මිල ගණන...

මනාප අංක නිකුත් කිරීම අද අවසන්……

Posted: 30 Aug 2011 01:45 PM PDT

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන්ට මනාප අංක නිකුත් කිරීම අද අවසන් කරන බව මැතිව...

මාළුවෝ

Posted: 30 Aug 2011 01:31 PM PDT

අලියාගෙ ඉඳල පනුවා දක්වා ලිව්වා. ආයෙ මොක්කු ගැනද ලියන්නෙ කියල හිත හිතා ඉන්න කොටයි අර දෙන්න දාල ගිය , ඉබේටම මගෙ වුනු මාළු ටැංකිය දැක්කෙ. හිත කලබල වෙලාවට මාළු ටැංකිය දිහා ටිකක් වෙලා බලං හිටියාම අර කලබල හිත ටිකක් මෙලෙක් … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

සුන්දරම් ගේ පෙම්පත

Posted: 30 Aug 2011 01:30 PM PDT

මගේ නම සුන්දරම්මම උඹට ආදරම්තල්ගහ යටට වර වරම්නැත්තම් මර මරම්

හීන…

Posted: 30 Aug 2011 12:33 PM PDT

ඒ හීන මගේ.!නුඔට අයිතියක් නෑ ...දකින්ඩ එපා කියන්න....!හීන කියන්නෙ...යතාර්ථයට කලින්....ගන්ධබ්බය......!බය වෙන

This posting includes an audio/video/photo media file: Download Now

තවත් පාසල් කතා…. කාඩ කතා සංගමය හා තවත් කතා…..

Posted: 30 Aug 2011 11:47 AM PDT

මගේ බයිසිකලෙට ඇල්පෙනිත්තක් තියපු එකා මොකාද දන්නෙ නෑ. මං ඊයෙ හවස මගේ කැමතිම විනෝදාංශය - බයිසිකල් ...

This posting includes an audio/video/photo media file: Download Now

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු‍වේ පාරි‍‍‍භෝගික මංකොල්ලය – Be careful

Posted: 30 Aug 2011 10:58 AM PDT

ඊමේල් පණිවිඩයකින් ආපු ලිපියකි. ලිපියේ සියලු අයිතීන් මුල් අයිතිකරු සතුය. මෙම පල කිරීම හුදෙක් අන

This posting includes an audio/video/photo media file: Download Now

ආයෙමත් වහිනවා……

Posted: 30 Aug 2011 10:45 AM PDT

වස්සානයඅතීතයට එක්වීසිත් විල වියලීඉරි තලා යද්දීආයෙමත්මහා වැහි බිඳුකොළඹ අහසින්පතිතවෙන හැටිකේ...

අම්මා මගෙ අම්මා තොගෙ අම්මා උබේ අම්මා උගේ අම්මා අම්මා.,අම්මා,.අම්මා,.මේ සන්ස්ගල මහත්තයගේ අම්මා

Posted: 30 Aug 2011 10:06 AM PDT

දවසක් පෑළ නෑතිහෙනේ අකාල මහ වෑහී වෑස්සා ....තුරුලේ හන්ගාගෙන මා ඔබ තෙමුනා අම්මේ...පායනතුරු හිටි පියව...

සිතුව්ලි පවුර 2011-08-30 21:57:00

Posted: 30 Aug 2011 09:57 AM PDT

වත රැඳි වතට ගතු කියන නුඹ දුටුවේද කෙදිනක හෝඒ වත හැදි වතෙහිහදවත...

This posting includes an audio/video/photo media file: Download Now

සේද රෙද්දක උපත

Posted: 30 Aug 2011 09:40 AM PDT

සෙ‍්ද රෙද්දක උපත  සේයාරූ FARS NEWS AGENCYයට  අයත්ය.   ඉතිරි සේයා රූ    මී ලග  වියමනත් සමග පලකරමු. – කඩුල්ල. ...

අයෙරීන් සුලි කුනාටුව….(Hurricane Irene)

Posted: 30 Aug 2011 09:36 AM PDT

මේ දිනවල ඇමරිකාවට බලපා ඇති කුනාටු තත්වය එරට ජන ජීවිතයට දැඩිසේ බලපා තිබෙනවා.අයෙරීන් නමින් හදුනව...

This posting includes an audio/video/photo media file: Download Now

Drivers ප්‍රශ්නද? මෙන්න විසදුම

Posted: 30 Aug 2011 09:20 AM PDT

http://dailysoftwere.co.cc/?p=10

විද්‍යා බාලන් ජෝන් ආබ්‍රහම්…..

Posted: 30 Aug 2011 09:17 AM PDT

විද්‍යා බාලන් සහ  ජෝන් ආබ්‍රහම් යනු පලපුරුදු හින්දි නලු නිලි දෙපලකි.නමුත් ඔවුන් දෙදෙනා එකට රග...

25. පඨම අනායුස්ස ධම්ම සූත්‍රය

Posted: 30 Aug 2011 07:54 AM PDT

1.´´මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්, අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටය...

පූජා උමාශංකර්ගේ සැමියා?????

Posted: 30 Aug 2011 07:39 AM PDT

පූජා උමාශංකර් යනු සිංහල සිනමාවේ ජය නැන්වූ ඉන්දීය නිලියකි.පසුගියදා ඇය සිය පවුලේ අය සමග සාකච්ජාව...

අලුත් වෙනසක්

Posted: 30 Aug 2011 07:36 AM PDT

තව දුරටත් මේ බ්ලොගයට stage drama යන නම නොගැලපේයයි සිතෙන නිසා නම වෙනස් කිරීමට සිතුවෙමි. ඒ සමගම බ්ලොගයේද

කෙල්ලෙක් අල්ලගත්තට පස්සෙ..

Posted: 30 Aug 2011 07:34 AM PDT

ඔන්න දැන් කෙල්ලෙක් අල්ලගත්තා කියමුකො එහෙනන් මුලින්ම හැගෙන දේ ප්‍රකාශ කරන්න, හිතෙන හැම දෙයක්ම

This posting includes an audio/video/photo media file: Download Now

Wayne Rooney Wife??????

Posted: 30 Aug 2011 07:30 AM PDT

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන වේයින් රූනිගේ බිරිදට තර්ජනය කිරීමේ වරදට හසූවූ 28 හැවරිදි පුද්ගලය...

සෙනෙහස

Posted: 30 Aug 2011 06:59 AM PDT

නොදුටු මානය

Posted: 30 Aug 2011 06:28 AM PDT

සිතා සිටියත් කාලයක නොසිත සිටියත් කාලයක නොදුටු ඒ මානය කුමක්දෝ මේ කාලය Time is running outOh godIf I could catch time?

කැලෑ නීති පටන් ගන්න හැටි

Posted: 30 Aug 2011 06:19 AM PDT

යටත් විජිත ඇමෙරිකාවේ ලිබටේරියන් ඉතිහාසය ගැන සවිස්තරව ලියන්නේ Murray Rothbard නැමැත්තා ය. රේගු බදු අය කරන්නට ආ නිලධාරීන් ට තාර ගා පිහාටු ඇල වූ ආකාරය, අයුක්ති සහගත නීති වලින් දඬුවම් පමුණවන්නට ගිය අයට ජූරිය විසින් සමාව දුන් අයුරු, රාජ්‍ය සන්තක කරගත් දේපල වෙන්දේසි කරද්දී මිල දී නොගත් පුරවැසියන් ගැන වූ, 1680 කාලය ගැන වූ සටහන් [...]

This posting includes an audio/video/photo media file: Download Now

බාල පෙට්ට්‍රල් මෙරටට ගෙන්වූ බලධාරීන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි – ලංකා ඛනිජ තෙල් සමාගමේ ජාතික සේවක සංගම් ශාඛාව

Posted: 30 Aug 2011 05:18 AM PDT

බාල පෙට්ට්‍රල් මෙරටට ගෙන්වීම පිළිබදව වගකිව යුතු පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතු බව ලංකා ඛනිජ තෙල් සමාගමේ ජාතික සේවක සංගම් ශාඛාව පවසයි. අද (30) දින රාජගිරිය හොවැංහෝ හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමය මෙම අදහස් පළකරන ලදී. මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් සමාගමේ ජාතික සේවක සංගම් ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත, සභාපති අනුර [...]

හොඳින් හෝ නරකින් රනිල්ව ඉවත් කරලා සජිත් නායකයා කරනවා – චන්දිම නයනජිත්

Posted: 30 Aug 2011 05:02 AM PDT

අද (30) රාජගිරිය හොවැංහෝ හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ කෝට්ටේ නගර සභා ස්වාධීන කණ්ඩායම් නායක චන්දිම නයනජිත් පැවසුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ පසුගිය වසර 20 පුරාම අන්ත පරාජයට ලක්වුවෙක් බවයි. එබැවින් එජාපය දිනවීමට නම් රනිල් වික්‍රමසිංහ හොදින් හෝ නරකින් එලවා සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. තමන්ට මෙවර කෝට්ටේ එජාප අපෙක්ෂකත්වය [...]

එජාප 65 වන මහ සංවත්සරය සැප්තැම්බර් 6 වනදා සිරිකොතේදී..

Posted: 30 Aug 2011 03:34 AM PDT

අද (30) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප මහලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ එජාපයේ 65 වන සංවත්සරය සැප්තැම්බර් 6 වනදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවත්වන බවයි. එහිදී පක්ෂයේ සමාරම්භක නායකයින් අනුස්මරණය කිරීම සිදු කරන බව පවසන හෙතෙම ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨ නායකයින් 8 දෙනෙකුට ගෞරව සම්මාන ද පිරි නැමීමට නියමිත බව අවධාරණය කර [...]

මැතිවරණ කොමසාරිස් හා පක්ෂ ලේකම්වරු අතර හමුවක්..

Posted: 30 Aug 2011 03:01 AM PDT

පළාත් පාලන මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමසාරිස්‌වරයා අතර විශේෂ සාකච්ඡාවක්‌ සැප්තැම්බර් 1වෙනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ. මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය හා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් යන අයගේ ප්‍රධානත්වයෙන් එදින සවස රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වේ. මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ 25 ක ලේකම්වරුන් [...]

ඇඹිලිපිටිය නගරාධිපති ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – හෙළ උරුමය

Posted: 30 Aug 2011 02:27 AM PDT

ඇඹිලිපිටිය නගර සභාවේ නගරාධිපති ධුරයට පත් ජාතික හෙළ උරුමයේ වේවැල්දුවේ ඥානප‍්‍රභා හිමියන් එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා දැඩි කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ජාතික හෙළ උරුමය පක්‍ෂය පවසයි. නගර සභාවේ පළමු සැසිවාරය සහ දෙවැනි සැසි වාරය වර්ජනය කරමින් එම හිමියන්ට එරෙහිව ගෙන ගිය විරෝධතාවය පසුපස ආණ්ඩුවේ ප‍්‍රබල පුද්ගලයන් හා සබඳතා පවත්වන මනාප අතරින් කැපී පෙනෙන අයෙකුද [...]

මුහුද….

Posted: 30 Aug 2011 02:22 AM PDT

ඒයි මුහුද මේ බලනවාමං ඔහේ ඉස්සරහා හිටගෙන ඉන්නවාඔය දියරැල්ලක් තරම්වත් පලල නෑ මමපේනවද ඔහේගේ දරදඩ

මරන්න හිතෙන අමරණිය මල…..

Posted: 30 Aug 2011 02:21 AM PDT

 දිගම දිගලිපියක්  යැව්වෙමි.එහි බැනුම් ද ඇත.ගෙරවුම්ද ඇත.ආදරය ද ඇත.සෙනෙහසද කැව්වෙමි.පිලිතුරු ව...

මසුරන් ගෙනත් මල්ලක් පුරෝලා දෙනවාට වඩා එක් දුරකථන ඇමතුමක් වටිනා බව දනිමි…

Posted: 30 Aug 2011 02:16 AM PDT

දහදුක් වින්දෙ දරුවො හදන්නයිදහදුක් වින්දෙ මං //කරදඬු උස්වී ඒ දරුවන්ගේමව්පියො අද හඳුනන්නෙ නෑනේද

ග්‍රීස් යකත් මට අයිති

Posted: 30 Aug 2011 02:08 AM PDT

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාව වන්නේ ග්‍රීස් යකා සම්බන්ධ පුවත්ය.මේ පිලිබදව පසුගියදා මහජන ...

This posting includes an audio/video/photo media file: Download Now

ජේමිස් බණ්ඩා 007 එදා මෙදා තුර භාවිතා කල මෝටර් රථ ගැන තොරතුරු–History of James Bond’s 007 Cars

Posted: 30 Aug 2011 01:27 AM PDT

Source: CarBuzz.com

This posting includes an audio/video/photo media file: Download Now

රාළගේ වින්දනය

Posted: 30 Aug 2011 12:12 AM PDT

අප විසින් ලියන ලද අපේ චූන් අපිට චූන්  නොහොත් වීරවංශගේ ස්වයංවින්දනය නැමැති ලිපිය කියවා පෙරමුණේ

බළන්ගොඩ නගර සභාව පීලිපීනයේ ආපදා කළමණාකරණය පිළිබද වැඩමුඵවට…

Posted: 29 Aug 2011 11:52 PM PDT

පිලිපීනයේ සැන්ප්‍රැන්සිස්කෝ නුවර පවත්වනු ලැබු ආපදා කළමණාකරණය පිළිබද වැඩමුඵ...

නිම්නය ආරම්භ උන වගයි.

Posted: 29 Aug 2011 09:24 PM PDT

නිම්නය ආරම්භ උන වගයි... මේය නවතම කියවනයක්නම් නොවේ 2010 සැප් මස 11, සිට ඔබ සමග සිටි ලාංකීය බ්ලොග් කියවන