Thursday, November 10, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

උපන්දිනය දා

Posted: 10 Nov 2011 05:46 AM PST

මම ඉපදුනේ එකදාස් නමසිය අසුහයේ ජුලි 20.ඉතින් කරුමෙට වගේ කැම්පස් එක තුල තිබු මගේ පළමු උපන්දිනය  මගහැරණත්  ඊලග උපන්දිනය නම් මගහැරගැනීමට බැරිඋනේ මේ මලහිලව්  මුණු පොත හින්දයි.කොහොමහරි යාලුවන්ගේ බලකිරීම නිසා පොඩි පාටියකුත් දෙන්න උනා.දන්නවනේ කැම්පස් වල පාටි කියනකොට කෑමත් එක්ක ඒවත් තියනවනේ හි…හි… එතකොට මම දෙවැනි අව්රුද්දෙ ඒ කියන්නේ එළියේ බෝදිමකනේ හිටියේ මම මේක කලින් [...]

This posting includes an audio/video/photo media file: Download Now

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵෙවි පළමු දිනය සාර්ථකව අවසන්…. ලබන වසර සදහා සභාපතිත්වය මාලදිවයිනට…..

Posted: 10 Nov 2011 05:29 AM PST

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵෙවි පළමු දිනය අද සාර්ථකව නිමාවට පත් විය . සමුඵෙවිදී රටවල් අෙටිම රාජ්

රටක් සංවර්ධනය කිරිෙමි වගකිෙමන් කිසිදු රජයකට බැහැර විය ෙනාහැකි බව ජනාධිපතිතමා සාර්ක් සමුඵව අමතමින් කියයි…..

Posted: 10 Nov 2011 05:29 AM PST

රටක් සංවර්ධනය කර දියුණු කිරිමෙි වගකීමෙන් කිසිදු රජයකට බැහැර විය නොහැකි බව ජනාධිපති මහින්ද රාජ

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!!

Posted: 10 Nov 2011 04:30 AM PST

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහ...

This posting includes an audio/video/photo media file: Download Now

භතානය හා ලංකාව අතර සුහදතා තවදුරටත් ශක්තිමත් වෙයි …

Posted: 10 Nov 2011 04:18 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ භතාන අගමැති ජිග් මෙි තින් ලේ මහතා අතර ද්විපාර්ශවීය සාකචිඡා

යන්න වෙන තෙක් ඉදිමි

Posted: 10 Nov 2011 04:04 AM PST

බසින හිරු යලි පායාවිපරවුණ මල් පළ දරාවි වැටෙන දිය බිඳු ගඟක් වේවිඑහෙත් මා....?රැය පහන් වේදැයි නොද

බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආගමක්ද? දර්ශණයක්ද? නැත්තම් ධර්මයක්ද?

Posted: 10 Nov 2011 04:03 AM PST

හ්ම්ම්...අද පෝය දවස නිසා ඉතින් මං හිතුවා ටිකක් වෙනස් දෙයක් කතා කරන්න ඕනෙ කියලා. මේ කතාවට මුල් වුණේ...

This posting includes an audio/video/photo media file: Download Now

“ස” වින්දෙමි

Posted: 10 Nov 2011 03:46 AM PST

දශක හතරක් පුරාවට ජනප්‍රියත්වය බිඳකුදු අඩුනොවෙමින් ලාංකික ජනතාව ආනන්දයට පත්කළ ආනන්දනීය හෝරා ත...

This posting includes an audio/video/photo media file: Download Now

පොඩි උනාට දඟ නෑ පැටියෝ..

Posted: 10 Nov 2011 03:00 AM PST

මේකත් මේ ඉස්කොලෙ යන කාලේ ගත්ත ෆන් එකක් තමා.. :D කතාවක් කිවාට 2 ක්ම..  මුලින්ම මේක උනේ අපි 6 වසරෙදි වි

This posting includes an audio/video/photo media file: Download Now

ලංකා පකිස්ථාන නායකයෝ සාර්ක් සමුඵවට සමගාමීව සාකචිඡා පවත්වති…..

Posted: 10 Nov 2011 02:55 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ පකිස්ථාන අගමැති යුසුප් රාසා ගිලානි මහතා අතර ද්වීපාර්ශවීය

සාර්ක් සමුඵව අැරෙඹි ….ජනාධිපතිතමා තව ස්වල්ප ෙවිලාවකින් සමුඵව අමතයි ……………..

Posted: 10 Nov 2011 02:55 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා අද පස්වරැවෙි සාර්ක් රාජ්‍ය නායක සමුඵව අමතයි. කොටි තස්තවාදය සම

ඉන්දු ලංකා ද්විපාර්ශවීය සාකචිඡා සාර්ථකව අවසන් …………..

Posted: 10 Nov 2011 02:55 AM PST

ඉන්දිය අගමැති අාචාර්යය මන් ෙමා්හන් සිං මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා අතර ද්වීපාර්ශ

"ආයෝජන මංපෙත” – නිකවැරටිය

Posted: 10 Nov 2011 02:31 AM PST

පිවිසෙන්න පෙර දැනගන්නකොටස් වෙළෙඳපොල ආයෝජනයට පිවිසෙන්නට මංපෙත් විවර කරදෙන, දැනුවත් කිරීමේ ව

This posting includes an audio/video/photo media file: Download Now

"ආයෝජන මංපෙත” – නිකවැරටිය

Posted: 10 Nov 2011 02:31 AM PST

පිවිසෙන්න පෙර දැනගන්නකොටස් වෙළෙඳපොල ආයෝජනයට පිවිසෙන්නට මංපෙත් විවර කරදෙන, දැනුවත් කිරීමේ ව

This posting includes an audio/video/photo media file: Download Now

Daily Lankadeepa, 10 Nov 2011. Pages12 – 13

Posted: 10 Nov 2011 01:55 AM PST

Daily Lankadeepa10 Nov 2011 Filed under: ඇස දුටු තැන්

Gehenu Lamai Tele Actress Caught

Posted: 10 Nov 2011 01:40 AM PST

.eyeKq <uhs fg,s ks<sh udÜgqcx.u .Ksld fiajfha ksr;ùu ksid ;j;a fg,s kdgH ks<shla Bfha^9& oyj,a w;=re.sßfha§ fmd,sishg fldgq jqKd'ls÷rx.kd fg,s kdgHfha ffjoHjßhlf.a pß;h;a .eyeKq <uhs fg,skdgHfha mdi,a isiqúhlf.a pß;h;a isysk...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ අත්කම් නිර්මාණ වලට ගිය කල

Posted: 10 Nov 2011 12:56 AM PST

වැඩි කතා නැතුව ආපු ගමන් කතාව පටන් ගන්නම්,මේක මේ මට ලගදී උනු වැඩක් ඔන්න මම වැඩ කරන අවන්හලේ ගබඩාව ස

This posting includes an audio/video/photo media file: Download Now

හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා – මුනිදාස කුමාරතුංග…

Posted: 10 Nov 2011 12:41 AM PST

"මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක්ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැ

"ආයෝජන මංපෙත” – කුලියාපිටිය

Posted: 10 Nov 2011 12:38 AM PST

පිවිසෙන්න පෙර දැනගන්නකොටස් වෙළෙඳපොල ආයෝජනයට පිවිසෙන්නට මංපෙත් විවර කරදෙන, දැනුවත් කිරීමේ ව

This posting includes an audio/video/photo media file: Download Now

සාර්ක් සමුඵවට සමගාමිව ඉන්දු ලංකා ද්විපාර්ශවීය සාකචිඡා අැරෙඹි…..

Posted: 10 Nov 2011 12:32 AM PST

ඉන්දිය අගමැති අාචාර්යය මන් ෙමා්හන් සිං මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා අතර ද්වීපාර්ශ

When did I meet you my love… ගීතය

Posted: 10 Nov 2011 12:31 AM PST

නිම් හිම් සෙව්වා මා සසරේ... හමුවී යුගයෙන් බැඳි යුගය...

This posting includes an audio/video/photo media file: Download Now

මගේම වී ඔබ…..

Posted: 10 Nov 2011 12:26 AM PST

නුඹේ සුසුම් පොදක්වත්නොවැදෙන මානයේකොහේ කියා සොයන්නදපිළිසරනක්!නෙත් කෙවෙනි වලට....හුස්ම පොද රැඳු

This posting includes an audio/video/photo media file: Download Now

කෙල්ලො කොල්ලො ආදරය කියලා SEXY ඇස් බැන්දුමක සිර වෙලා

Posted: 10 Nov 2011 12:15 AM PST

hi අයියේ ඔයා  අමිත් ව දන්නවාද ? *ඔව් ටිකක් විතර #එයාට GFකෙනෙක් ඉන්නවාද අයියේ * ඔයා කව්ද? ඔයාකොහොමද&n...

This posting includes an audio/video/photo media file: Download Now

ඇයි මේ……..

Posted: 10 Nov 2011 12:08 AM PST

මුන පුරා ‍රැවුල වවා ගත්තමුනේ හිනාවක් නැතිතරුණ ඉලන්දාරියෙක්දහසක් දේ හිතේ හංගානකවියක් තබා යකඩය...

MIYASI BOONDIYA | ගී කිය(ව)මු| 06-2| "සඳකඩ පහණක කැටයම් ඔප ලා" අරුත් සරු ගීයකි! – [කොට්ටාවේ සමිත හිමි]

Posted: 10 Nov 2011 12:05 AM PST

හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍

ඔබේ අඩවියට Page එකක් Google + වෙතින්

Posted: 09 Nov 2011 11:51 PM PST

ගූගල් ප්ලස් භාවිතා කරලා දැන් අපිට අපි ෆේස්බුක් වල හදාගත්ත විදිහට පේජස් හදාගන්න පුථවන්. මම අද ඔය

This posting includes an audio/video/photo media file: Download Now

෴ යළි නොපායන් සඳ ෴

Posted: 09 Nov 2011 11:51 PM PST

බොහොම ලස්සනට පිළිවෙලට පීරපු කොන්ඩයක් ඇයට කවදාවත් තිබුනද කියල ඔහුට මතක නැහැ. ඔසරිය අදින දවසට න...

This posting includes an audio/video/photo media file: Download Now

අද පෝය දවසේ වැදගත් කම දන්නවාද …?

Posted: 09 Nov 2011 11:44 PM PST

අද එළැඹ ඇත්තේශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රැසක්‌ සිදුවූ පොහෝ දිනයකි. ඒ ඉල් පුර පසළොස්‌වක පෝ...

This posting includes an audio/video/photo media file: Download Now

බේබද්දෝ [Adic ShortFilm]

Posted: 09 Nov 2011 11:40 PM PST

මේ තියෙන්නෙ ඇඩික් තරඟාවලියට අපි යවන්න හදපු දෙවනි කෙටි [තත්පර 45ට අඩු වෙන්න ඕනි තරඟෙට] චිත්‍රපටය.

This posting includes an audio/video/photo media file: Download Now

සම්බුද්ධ ශ්රා වකයන් වහන්සේලා 1

Posted: 09 Nov 2011 11:39 PM PST

<!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>

පළමුව ලියාපදිංචි කල යුත්තේ දිනමිණයි!

Posted: 09 Nov 2011 11:38 PM PST

ලංකාව පිලිබඳ හා මහජනයා පිලිබඳ සිදුකරන ප්‍රකාශ ඇතුලත් වෙබ් අඩවි රජයේ ලියාපදිංචි කල යුතුයැයි මේ...

This posting includes an audio/video/photo media file: Download Now

එකකට එකක් සම්බන්ධ ජාලය

Posted: 09 Nov 2011 11:28 PM PST

උදේ පාන්දර බුකියට ගොඩවූ කල්හි යමෙක් Hangover චිත්‍රපටියේ Flo-Rida සමග Kesha ගයන Right Round ගීතය ගැන යමක් පලකර තිබුනි. ඒ දුටු මට මතක් වූයේ ලඟදී නිකුත් වූ එම චිත්‍රපටියේ දෙවැනි කොටස (Hangover Part II) සඳහාද ගීත නිර්මාණය වී ඇතුවා විය හැකි බැවින් ඒ පිලිබඳව සොයාබලා ගීත ඩවුන්ලෝඩ් කල යුතු බවකි. ඒ සඳහා මා මුලින්ම ගියේ [...]

1

Posted: 09 Nov 2011 11:23 PM PST

ලංකා ඇප්ගනිස්ථාන ජනාධිපතිවරැ අතර ද්විපාර්ශවීය සාකචිඡා ………..

Posted: 09 Nov 2011 11:20 PM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ ඇප්ගනිස්ථාන ජනාධිපති හමීඩි කර්සායි මහතා අතර ද්විපාර්ශවීය ...

ලුමිබිණි යන බැතිමතන්ගේ පහසුව සදහා ගවන් තොටුපලක් ඉදිකිරම කෙරෙහි අවධානය……

Posted: 09 Nov 2011 11:20 PM PST

          ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ නේපාල අගමැති බාබුරාන් බටිටායි මහතා අතර සාර්ක

මේකද අපේ තත්වය?

Posted: 09 Nov 2011 11:10 PM PST

ශ්‍රී ලංකාව අද චිකාගෝව වගේලු ජ.වි.පෙ අනුර කුමාර සහෝදරයා තමයි පසුගිය දවසක මේක කිව්වෙ (කොලොන්නව සිද්දිය නිසා). තවදුරටත් ආණ්ඩුව ගැන මේසේ පැවසුවා. පාරවල් හදනවා බස් යන්න බැහැ (දක්ෂිණ අධ්වේගි මර්ගය ) වරායන් හදනවා නැව් එන්නැ විදුලි බලාගාර හදනවා ලයිට් දෙන්න බැ (නොරොච්චෝල අබලං) තෙල් ගෙන්නනවා ඒවා ගහලා වාහන නවතිනවා පොල් ගේනවා මුහුදට දානවා සිමෙන්ති ගේනවා ගෙවල් හදන්න බැ… බලාගෙන ගියාම මේ කියන [...]

සෝන් එලාම් වෙතින් නොමිලේ නිකුත්වන ෆයර්වොල් 2012 මෘදුකාංගය…..

Posted: 09 Nov 2011 11:07 PM PST

ලොව පුරා පරිගණක භාවිතා කරන්නන් මිලියන 200 පමන  නොමිලේ ලබාගත නිකුත් කරන ආරක්ශක මෘදුකාංග භාවිතාක

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ බ්ලොග් එක හොදින් සකසා ගැනීමට නම්..

Posted: 09 Nov 2011 10:47 PM PST

අද මම බ්ලොග් එකක් තියන සියලු දෙනාට වැදගත් වෙයි කියලා හිතෙන බ්ලොග් එකක් කරගෙන යාම සම්භන්දව කියල

This posting includes an audio/video/photo media file: Download Now

ජීවිතේ බරක් නැතුව නුගේගොඩ චාටර් උන ඒ අවුරුදු 2 තරම් කාලයක් ආයෙ කවදා එයිද ?

Posted: 09 Nov 2011 10:39 PM PST

ජීවිතේ බරක් නැතුව නුගේගොඩ චාටර් උන ඒ අවුරුදු 2 තරම් කාලයක් ආයෙ කවදා එයිද?

දහස් ගණනක් ඉදිරියේ අයුතු ලිංගික යෝජනාවක් සිදුකලැයි සන්නස්ගලට පැමිණිල්ලක්

Posted: 09 Nov 2011 10:35 PM PST

නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්තිගුරුවරයා වනඋපුල්ශාන්ත සන්නස්ගල මහතා වි

This posting includes an audio/video/photo media file: Download Now

අපිට වැරදුනු තැන : පළමුවන් කොටස [1] (නිදහසින් පසු මුල් යුගය)

Posted: 09 Nov 2011 10:34 PM PST

 පළමු කොටස මේ බ්ලොග් අඩවියේ ආරම්භයේදීම මා දේශපාලනික හා ජාතින්, ආගම් ගැන කි‍යැවෙන බ්ලෝග් ලිය

ආයෝජක දිනය – හලාවත

Posted: 09 Nov 2011 10:31 PM PST

කොළඹ කොටස් වෙළඳපළේ ආයෝජනය කිරීම පිළිබඳව ඔබට ඉගෙන ගැනීමට මෙන්නාවස්ථාවක්.මේ වගේ වැඩමුළු ගැන දැන

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ චිත්‍රපටි

Posted: 09 Nov 2011 09:58 PM PST

කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් තමයි ගාමනි චිත්‍රපටිය බලන්න යන්න ඕනේ කියන එක.අපේ මලයයි මායි දව

පෙරමුණේ රාළට පාචනය

Posted: 09 Nov 2011 09:15 PM PST

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තමන් විසින්ම ස්වයං වාරණයකට ලක් කර ගෙන ඇතැයි කියමින්, කොහෙන්දෝ අටවා ගත් ...

දුටු නුදුටු ආ ගිය තැන් සහ අතුරු කතා

Posted: 09 Nov 2011 09:11 PM PST

හැමදාම දැනිච්ච ඒව ලියන හින්දා අද, දැකපු ඒව මගේ ඇසින්..

This posting includes an audio/video/photo media file: Download Now

උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී

Posted: 09 Nov 2011 08:28 PM PST

නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා ව

This posting includes an audio/video/photo media file: Download Now

නැටීම අඩුවීමෙන් නිරෝෂට ටෙලි වැඩි වෙලා !

Posted: 09 Nov 2011 08:00 PM PST

තමාමේ දිනවල නර්තනයටනැඹුරුවීම අඩුවී ඇතිබවත්,ටෙලි නාට්‍ය සඳහා දායකවීමවැඩිවී ඇතිබවත්, රූපවාහින

This posting includes an audio/video/photo media file: Download Now

ආදරයේ මිහිරියාව {සිව්වෑනි දිගෑහරුම}

Posted: 09 Nov 2011 07:57 PM PST

ඔන්න එහෙනම් අද දවසේත් අපි ගිමන්හලට ගොඩවෑදෙන්නයි සුදානම,සුවහසක් ප්‍රේක්ශකයින් නෙත් පියාගන්නේ ...

This posting includes an audio/video/photo media file: Download Now

මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය 01 කොටස

Posted: 09 Nov 2011 07:51 PM PST

සති කීපයකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවා. ප්‍රතිචාර වලින් පෙන විදියට මම ලියන සමහර වචන බර වැඩි...

ඇඩොබි ප්ලැෂ් ප්ලේයරය සෙමින් සමුගනිමින්…….

Posted: 09 Nov 2011 07:44 PM PST

ඇඩෝබි ආයතනය තම බහුලතම භාවිතාවක් ලබාගෙන ඇති ප්ලෑෂ් ප්ලේයරයේ මොබයිල්  බ්‍රවුසර් සදහා වන සංස්ක

This posting includes an audio/video/photo media file: Download Now

එළැඹෙන නත්තල් සමයට ඇල්කොහොල් නැති විස්කි

Posted: 09 Nov 2011 07:32 PM PST

මත්පැන් පරිභෝජනය ඉහළ යන එළැඹෙනනත්තල් සමයේදී ලොවප‍්‍රථම ඇල්කොහොල් නොමැති විස්කි' ලෙස හඳුන්වා

This posting includes an audio/video/photo media file: Download Now

14 තුන්වෙනි ප්‍රාතිහාය්‍ර්‍යය.

Posted: 09 Nov 2011 07:31 PM PST

9  ඉක්බිති ශක්‍ර දිව්‍යරාජ තෙමේ රාත්‍රිය ( මෙහි 6 (2)) මහත් ගිනි කඳෙක් යම්සේද  එමෙන් පළමු වර්‍ණයන්ට

Katy Perry – Thinking Of You

Posted: 09 Nov 2011 07:12 PM PST

>>>>>>>>සින්දුව ගන්න මෙතෙක් ක්ලික් කරන්න <<<<<<<<<< මේකත් මරැ සින්දුව… මම හැමවෙලේම කියන්නේම ඉංග්‍රීසි සින්දු ගැන නේ… මේකත් හෙම තමයි.. අහලම බලන්න.. Comparisons are easily done Once you’ve had a taste of perfection Like an apple hanging from a tree I picked the ripest one, I still got the seed You said move on, where do [...]

හදනවනං ඇඹරැල්ලා.. මෙන්න මෙහෙම කරපල්ලා…

Posted: 09 Nov 2011 07:01 PM PST

හරි ඔන්න ටුඩේ ඉස්පැෂොල්... ඔව් ඔව් කන බොන එව්වා තමා... ආ නැහැ බොන්න නෙවෙයි කන්න විතරයි.. ඕනනං ඉතිං හො

This posting includes an audio/video/photo media file: Download Now

දිණමිනේ වාර්ථා කරණය සහ ඇමති තුමාගේ හිනා කථා

Posted: 09 Nov 2011 06:42 PM PST

සිනහ වීම සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් කියා පිලිගැනීමක් තිබේ , එනිසා දෝ අප රටේ දේශපාලකයින් හා මාධ්‍

This posting includes an audio/video/photo media file: Download Now

ජීවිතයම දත්ත ගොනුවකි….

Posted: 09 Nov 2011 06:39 PM PST

පෘතුවිය මතුපිට පැතිර ඇති විසල් දත්ත ජාලය තැනින් තැන ඇති සජීවී අජීවී සියල්ල එකිනෙක යාකරන දිනය ත

This posting includes an audio/video/photo media file: Download Now

වලස්සු තොප්පි දාන්නේ නැහැනේ බන්

Posted: 09 Nov 2011 06:36 PM PST

අපේ History Special 1st year බැච් එකේ කොල්ලෝ 5 ක් ඉන්නවා. මම, මැදයා, ස්වීටා, නෝබා සහ පැංචා. පැංචා එච්චර අපිත් එක්ක ස...

This posting includes an audio/video/photo media file: Download Now

Khelein Hum Jee Jaan Sey (2010) | මව්බිම නැතිනම් මරණය ! [සිංහල උපසිරැසි සමඟ]

Posted: 09 Nov 2011 06:30 PM PST

කලින් එක වගේම ඔන්න මේ සැරෙත් මං ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. තුන්වැනි සිංහල උපසි‍රැසි නිර්මාණයට ...

යළිත්

Posted: 09 Nov 2011 06:12 PM PST

බිඳී ගිය රළ නැතත් තව රළක් සෙමෙන් විත් මුතු කැටක් තබනු ඇත දෙපා මුල..දෑස ළඟ නොපිපුණත්පිපෙනු ඇත තව ම

ප්‍රිය සොයුර

Posted: 09 Nov 2011 06:01 PM PST

රෝහන, මේ සටහන අද මම ලියන්නෙ ඔයා වෙනුවෙන්. ඉතින්,..!!!  ජීවිතේ අපි ඒ දවස් වල හිතපු විදියට වඩා කොයිතර

This posting includes an audio/video/photo media file: Download Now

ඉල් පුර පසලොස්වක පොහොය අදයි ……………

Posted: 09 Nov 2011 05:53 PM PST

බුදුන් වහන්සේ පලමු ධර්ම දුත පිරිස පිටත්කර යැවු ඉල් පොර පසලොස්වක පොහොය අදයි. බුදු රජානන් වහන්සේ

ලංකා පකිස්ථාන එක්දින තරගාවලිය සාජා හිදි හෙට …………..

Posted: 09 Nov 2011 05:53 PM PST

ලංකාව හා පකිස්ථානය අතර තරග පහකින් සමන්විත එක්දින ජාත්‍යන්තර කිකටි තරගාවලිය එක්සත් අරාබි එමීර

සාර්ක් නායක සමුඵව ඇරඹෙි…………….

Posted: 09 Nov 2011 05:53 PM PST

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵව මාලදිවයිනේදී අද ඇරඹෙි. හෙටින් සමුඵව අවසන් වෙයි. අටවල් අටක රාජ්‍ය න

ඉන්දු ලංකා නායකයෝ සාර්ක් සමුඵවට සමගාමීව සාකචිඡා පවත්වති…………

Posted: 09 Nov 2011 05:53 PM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ ඉන්දිය අගමැති අාචාර්යය මන් ෙමා්හන් සිං මහතා අතර ද්විපාර්ෂ

2018 පොදු රාජ්යක මණ්ඩලීය කීඩා උළෙලේ සත්කාරක රට තෝරා ගැනීම හෙට…..

Posted: 09 Nov 2011 05:53 PM PST

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙලේ සත්කාරක රට තෝරා ගැනීම ශාන්ත කීටිස් දිවයිනේ මැරියටි හෝටලයේදී

තාරුණ්‍යය දිගුද ? කෙටි ද?

Posted: 09 Nov 2011 05:45 PM PST

තාරුණ්‍යය හා විවේකය  තාරුණ්‍යය යනු තරුණ තරුණියන් යනු මානව සමාජයේ සිටින්නා වු ඵක් ප්‍රවර...

දේපල පවරා ගැනීමේ පනතට ඡන්දය වමසන වෙලාවේ විමල්, චම්පික වැසිකිලිවල

Posted: 09 Nov 2011 05:31 PM PST

ජාතික හෙළ උරුමයට හා ජාතික නිදහස් පෙරමුණට පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දීම සඳහා කශේරුකාවක් නොමැති වීම නිසා ජාතියේ පිනට පහළ වූ පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ වැනි වීරෝදාර මන්ත්‍රීවරු ඡන්ද විමසන වේලාවේ පාර්ලිමේන්තුවේ වැසිකිළිවල හැංගුණ බව වාර්තා වේ.


හෙට අනිද්දා මහ තැන මේ පිළිබඳව විමසූ කල ඒ වෙලාවේ තමන්ට මාර බඩේ අප්සෙට් එකක් ආ බව කියන්නට එතුමන්ලාට පුළුවන. ඕනෑ නම් වෙද මහත්තයකුගෙන් මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්නට ද පුළුවන.


ඒ වුණාට, හෙට අනිද්දා වන විට උන්නැහේලාගේ අමාත්‍යංශවල දූෂණ පිළිබඳ හෙළිදරව් මාධ්‍ය මගින් ප්‍රචාරය වන විට නම් ඇත්තට ම බඩ බුරුල් වෙනු ඇත. ඒ වුණාට...........................


අතීසාරෙට අමුඩෙ ගැහුවාට වැඩක් නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මුං මේ ලියන්නේ කවි ද? නැත්තං වාක්‍ය රචනා ද? pseudo code of poetry

Posted: 09 Nov 2011 03:30 PM PST

කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා. මුලින්ම එකක්, දෙකක් දැම්මා ...

This posting includes an audio/video/photo media file: Download Now

විජයාවතරණය හෙවත් කිරි මුට්ටියට මුහුම් දැමීම – රාජාවලිය III

Posted: 09 Nov 2011 12:54 PM PST

                                                          සත් සියක් මායා බෙල

This posting includes an audio/video/photo media file: Download Now

නිම්නයේ නීතිරීති වෙනස් කරේ

Posted: 09 Nov 2011 12:31 PM PST

නිම්නය බ්ලොග් කියවනයේ නීතිරීති බොහොමයක් අප වෙනස් කලා. පහත දැක්වෙන්නේ නව නීතිරීති1.සිංහල සහ ඉංග

සුබ උපන් දිනක්.. සොඳුරිය..!

Posted: 09 Nov 2011 11:30 AM PST

කසාද බඳින්නට පෙර බොහෝ ලාමක ජීවිතයක් ගෙවූ ඔයා, වගකීම් බහුල යුග දිවියට හැඩගැහුනු හැටි ඇත්තටම අපූ

This posting includes an audio/video/photo media file: Download Now

පනස් හතරවෙනි දිගහැරුම

Posted: 09 Nov 2011 11:02 AM PST

"අක්කේ..අක්කේ...මේ බලන්න..." බට්ටි කඩාගෙන බිඳගෙන මගේ දිහාවට දුවගෙන එද්දි, මම හිටියේ මිදුලේ, පෝච්චිය

” බලාගෙන යන්ට ආවෙමි… “

Posted: 09 Nov 2011 10:36 AM PST

* කාලය බොහෝ ගතවී තිබුණි. සුදුමල් පොකුරු මත පිණි රැදී තිබුණි. අතරින් පතර තරු දිලිසුනද, සඳ මුළුමනින...

= නොවැම්බර් වැස්ස =

Posted: 09 Nov 2011 10:04 AM PST

  නොවැම්බර් මාසයක හවසක, කුඩයක් අත නැතිව, පුංචි බොරැල්ලේදී, මොරසූරන වැස්සකට  නැවතත් කොටුවුනෙමි. *

මෙත්මා…

Posted: 09 Nov 2011 09:35 AM PST

මගෙ සිත නිදි නෑනිදි දෙව් දුවණීනින්දත් අරගෙන යන්න ගිහින්අහසේ සඳ නෑකළුවර විතරයිතරු කැට වලටත් නි

පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි ආසනයක්

Posted: 09 Nov 2011 09:24 AM PST

පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි අපූරු පියාසර කරන ආසනයක් නිර්මාණය කිරීමට ජර්මානු ජාතික

This posting includes an audio/video/photo media file: Download Now

මාධ්‍යයට කරුණු දක්වා තිබීම මුසාවක් – සමන්තභද්‍ර හිමි

Posted: 09 Nov 2011 09:16 AM PST

පිටිදුව සිරිධම්ම හිමියන් නමින් ප්‍රසිද්ධව සිටි දැනට සකෘදාගාමී පල ලබාගෙන ඇතිබව ප්‍රකාශ කරන සි

This posting includes an audio/video/photo media file: Download Now

ලසිත්

Posted: 09 Nov 2011 08:45 AM PST

ගාලු පුරෙන් පිටියට බට අපට ඔබ ආඩම්බරයකි. වකවානුව – 2007 දෙසැම්බර් තැන – ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාං

අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්….

Posted: 09 Nov 2011 08:44 AM PST

අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... හරියට නිකම් xxxx වගේ, ආයේ කියලා වැඩක් නෑ. මම දැක්කමයි ඒතරම්...

This posting includes an audio/video/photo media file: Download Now

සමලිංගිකයෝ සහ වාමාංශිකයෝ / Homosexuals and Leftists

Posted: 09 Nov 2011 08:38 AM PST

සමලිංගික භීතිකාවට එරෙහිව හින්දු ඉන්දියාවේ පැවැති ප්‍රසිද්ධ රැලියක්සමලිංගිකයන් විසින් ලංකාව...

දිනක් ඒ විද ආයෙමත් මට කියන්න

Posted: 09 Nov 2011 08:10 AM PST

මම එදා ගුවන් තොටුපලින් සමුගෙන යන මොහොතේ පවා දෙතුන් සැරයක් පසු පස හැරිලා බැලුවේ ඔයා මොහොතකට හරි එයි කියලා…..ඒත් එදා මම බලාපොරොත්තු නැමති පුළින මාළිගය බිද දමාගෙන ඒ රොප්පෙට  නැවු නැග්ගා…කාලය දින සති මාස ලෙස ගෙවී ගිහින් ම නැවත ලංකාවට … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

” ආර්.කරුණානන්ද ” පිලිබඳ මතකය.

Posted: 09 Nov 2011 07:56 AM PST

* ආර්.කරුණානන්ද ගැන ගොඩක් ඉස්සර ඉඳං දැනගෙන හිටියට ඒගැන ලියන එක,එක එක හේතු හින්ද මග හැරුණා. ෆේස්බුක් එකේ  කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ පිටුවේ ගිය සතියේ කරුණානන්ද ගැන පලවෙච්ච ලිපිය කිසිම වෙනසකින් තොරව  පහල උපුටාගෙන පහත දාල තියෙනවා.කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයට ගොඩාක්ම ඉස්තුතියි ලිපියට. මම කරුණානන්ද ගැන ලිපියක් ලියන්න හිටියානම්,ඒ ලියවෙන ලිපියට වඩා සෑහෙන්න හොඳට පහත ලිපියේ [...]

ජනාධිපතිතමා සහ ඉන්දු අගමැතිවරයා අතර සාර්ක් සමුඵවට සමගාමීව සාකචිඡා….

Posted: 09 Nov 2011 07:42 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ ඉන්දිය අගමැති අාචාර්යය මන් ෙමා්හන් සිං මහතා අතර ද්විපාර්ෂ

ජනාධිපතිතමා සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර සාකචිඡා…

Posted: 09 Nov 2011 07:42 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ මාලදිවයින ජනාධිපති ෙමාෙහාමඩි නෂීඩි මහතා අතර ද්විපාර්ශවීය ...

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනිෙමි පනත් ෙකටුමිපත පාර්ලිෙමින්තෙවිදී වැඩි ඡන්දෙයන් සමිමතයි….

Posted: 09 Nov 2011 07:42 AM PST

වූන කාර්ය සාධන ව්‍යාපාර හා වූන උපයෝජන ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමෙි පනත් කෙටුමිපත වැඩි ඡන්...

සිරි සදහම් ආශ්‍රමයෙන් ඇහෙන පරස්පර කතා

Posted: 09 Nov 2011 07:11 AM PST

පිටිදුව සිරිධම්ම හිමියන් නමින් ප්‍රසිද්ධව සිටි දැනට සකෘදාගාමී පල ලබාගෙන ඇතිබව ප්‍රකාශ කරන ස

This posting includes an audio/video/photo media file: Download Now

Mathematical Background of computer astrology – part 4 ( චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම )

Posted: 09 Nov 2011 06:41 AM PST

 චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම සූර්යයා= S පෘථිවිය= E චන්ද්‍රයා= M      ලෙස

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -338 යෝග්‍යතමයා කියන්නෙ කුමකට යෝග්‍ය වූයෙක් ද?

Posted: 09 Nov 2011 06:36 AM PST

සොල්දාදුවෙක් බයිනේත්තුවෙන් කොට්ටයකට ඇන්නේ ය. කුඩා සුදු පාත්ත පිහාටු හැම අතක ම හිම වැටෙනා සේ විසිරී ගියේ ය. අන්ද්රෙ කැබිනෙට්ටුවක දොරක් තදින් සොලවමින් හැරියේ ය. ඔහු එහි වූ වීදුරු සහ පිඟන් කෝප්ප ඉක්මණින් මුදු ලෙසින් බිම් පලස මත තබද්දී ඒවා සිහින් හඬින් ගැටෙන නාදය ඇසිණ. ලියෝ තම රත්තරන් සිගරැට් රඳවනය හැර එය අන්ද්රේ වෙත පෑවේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වූ පනත සම්මතයි

Posted: 09 Nov 2011 06:34 AM PST

පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත මෙයට සුළු මෝහතකට පෙර වැඩි ජන්දයෙන්

This posting includes an audio/video/photo media file: Download Now

ලෝකය ම රඟහලකි

Posted: 09 Nov 2011 06:22 AM PST

"මුළු ලෝකය ම රඟහලකි. එහි ඉන්නා ගැහැණු සහ පිරිමි සියල්ලෝ ම රැඟුම් දක්වන්නෝ පමණි. වේදිකාවට ඇතුල්වීමත් ඉන් නික්ම යාමත් ඔවුන් සතුවෙති. එක් පුද්ගලයෙක් ඔහුගේ කාලය තුල දී චරිත කිහිපයක් රඟපායි." විලියම් ශේක්ස්පියර් As You Like It හි ලියූ මේ ආත්මගත භාෂණය (monologue) මිනිසා වනාහී වෙනත් අයෙක් ලියූ තිර පිටපතක් රඟපාන්නෙක් දැයි විචාරයි. “සුළඟ සේ ඇවිදින්” [...]

දන්න අය දන්නවා…..

Posted: 09 Nov 2011 06:17 AM PST

නොයෙක් දේවල් ගැන මිනිස්සු විවිධාකාර මත දරනවා. උදාහරණයක් විදිහට ඇඳුම් අඳින්නෙ ඇයි කියන කාරණාව

වික්ටෝරියානුවාදය 2 නොවැම්බර් 13

Posted: 09 Nov 2011 05:34 AM PST

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now