Monday, October 17, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ගාල්ල සිට අලුත්ගම දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණය මූලික කටයුතු අවසන්……

Posted: 17 Oct 2011 05:51 AM PDT

මුහුදුබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ගාල්ල සිට අලුත්ගම දක්වා ව

දෙමළ සන්ධානය ඇතුළු තවත් ද්‍රවිඩ පක්ෂ කිහිපයක් වව්නියාවේ අද උපවාසයක……

Posted: 17 Oct 2011 05:51 AM PDT

දෙමළ සන්ධානය ඇතුළු තවත් ද්‍රවිඩ පක්ෂ කිහිපයක් එක්ව වව්නියාවේ දී අද උපවාසයකට අවතීර්ණ වීමට කටයු

දිවයින පුරා සියලුම ප්‍රධාන රෝහල්වලට ක්‍රීඩා සහ සංස්කෘතික ඒකක……

Posted: 17 Oct 2011 05:51 AM PDT

දිවයින පුරා සියලුම ප්‍රධාන රෝහල්වල ක්‍රීඩා සහ සංස්කෘතික ඒකක පිහිටුවීමට සෙඛ්‍ය අමාත්‍ය මෛත්‍ර...

කොරියානු භාෂා විභාගයේ අක්‍රමිකතා සිදු කර අත්අඩංගුවට පත් පුද්ගලයින්ට වසර 3ක විභාග තහනමක්….

Posted: 17 Oct 2011 05:51 AM PDT

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අක්‍රමිකතා සිදු කර අත්අඩංගුවට පත් පුද්ගලයින්ට කොරියානු විභා

තිසර සමරසිංහ යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි……

Posted: 17 Oct 2011 05:51 AM PDT

තමා යුද අපරාධවලට සම්බන්ධ බවට ඔස්ට්‍රේලියානු අධිකරණයක් වෙත ලැබී ඇති පැමිණිල්ලේ කරුණු සියල්ල ප

වේදනාත්මක සමුගැන්ම

Posted: 17 Oct 2011 03:52 AM PDT

ඔව් මේ සමුගැන්ම වේදනාත්මකයි.. මම මගේ ජීවිතේ ලියා තැබුවේ සිහිනයක් අතර.. ඒත් සිහින කියන්නේ ජීවිතේම...

මම ආයිත් පාරක් පරාදයි ……….

Posted: 17 Oct 2011 02:33 AM PDT

ආදරය විහිළුවක් …හැමදාම …හිත සතුටු වෙන විහිළුවක් නෙමෙයි …හිත පාරන විහිළුවක් …මම හැමදාම කිවුවා …ඔ...

This posting includes an audio/video/photo media file: Download Now

KATHANDARA BOONDIYA | අඳින ලද සුදු පැහැ ඉරි සටහන් – [සංජීව මූණමල්පෙ]

Posted: 17 Oct 2011 02:25 AM PDT

උද්දීප්ත වූ හැඟුම් සහ උත්සන්න වූ පපු ගැස්ම වේග රිද්ම සංගීතයේ නිමාවත් සමඟ සමනය වුණා. ගල් ගහපු සිම...

කොස්ටියුම් පාටිය

Posted: 17 Oct 2011 01:57 AM PDT

කපල් එකකට ඉන්ව්ටේශන් එකක් ඇවිත් පාටියකට් එන්න කියල. මේක නිකම්ම පාටියක් නෙමේ හැලොවීන් පාටියක්.

RANGA BOONDIYA | ප්‍රහසනයක් නොවී විගඩමක් වූ ”බල්ලොත් එක්ක බෑ” – [ජයසිරි අලවත්ත]

Posted: 17 Oct 2011 01:10 AM PDT

සිංහල භාෂාවේ "ප්‍රහසනය"යන්න අර්ථ දක්වා ඇත්තේ: "තදින් සිනාසීම", "කොක් හඬ ලා සිනාසීම", "විහිළුව", "උපහා

Primary Amenorrhea AND "shandi Yoni Vyapat”

Posted: 17 Oct 2011 12:14 AM PDT

  As a general health problem in current society studying and identify the conditions and diseases which can cause primary amenorhhea ,and identifying the similarity between primary amenorrhea and "shandi yoni vyapat", can be useful in pr...

This posting includes an audio/video/photo media file: Download Now

‘දුමින්දට විරුද්දව සාක්‍ෂි නෑලූ’ – ලක්ෂ්මන් හුළුගල්ලේ

Posted: 17 Oct 2011 12:05 AM PDT

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට සැකකාරයෙකු නොවන

This posting includes an audio/video/photo media file: Download Now

හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව

Posted: 16 Oct 2011 11:41 PM PDT

වේගවත් ගමනක් ගිය අතරතුරේ කෙටි විරාමයක් ගන්නට සතියක් පුරාවටම කිසිදු ලිපියකින් සත් සමුදුර පුරව

This posting includes an audio/video/photo media file: Download Now

PARIWARTHANA KAVI | පියාපත් – [ඊඩිත් නෙස්බිට්]

Posted: 16 Oct 2011 11:37 PM PDT

ලැබුණොතින් හෙම අපට පියඹන්න පියාපත්..... ලොකුම ලොකු පියාපත් මුහුදු ලිහිණින්ගෙ වගෙ...... පියාඹමු අහ

අළුත් සඳ

Posted: 16 Oct 2011 11:31 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | දෑකැති සඳ! – [තුෂාරි ප්‍රියංගිකා]

Posted: 16 Oct 2011 11:13 PM PDT

සංසාර සඳමිණක දියකඳ පිංසාර බඳුනකට අවැසි නැති තැන රිදුණු ගඟ දිය නංවා සරැළි දෙබෑ කර වැළපෙයි අනන්ත...

ඔබ හීනයක් වගේ පන්හිඳ සටහන්…

Posted: 16 Oct 2011 10:37 PM PDT

පිදුමපිටු සමහරක්

This posting includes an audio/video/photo media file: Download Now

කෙල්ලෝ ඔක්කොම එකම මොඩල්…….හරියට නිකන් එක අච්චුවෙන් ගහපු ගඩොල් වගේ

Posted: 16 Oct 2011 10:34 PM PDT

කෙල්ලො කියන්නේ මහ අමුතුම ජාතියක්,ආයි ඉතින් ඒකේ දෙකක් නෑ,කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඔන එක් ගෑන හරි

NO PMC..

Posted: 16 Oct 2011 10:30 PM PDT

                                          ...

ටයි මාමේ….!!!!!

Posted: 16 Oct 2011 10:15 PM PDT

                    පහුගිය 15 වෙනිද හැන්දෑවෙ ජන්ජාලෙ පැත්තෙ කරක් ගහන්න ආවහමඉස්සෙල්ලම දැක...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ නුදුටු විල්පත්තුව – ඔච්චප්පුකල්ලු නටඹුන්

Posted: 16 Oct 2011 09:35 PM PDT

ඔබ නුදුටු විල්පත්තුව වැනි වෙනස් ආකාරයක නමක් යොදා තිබීම විල්පත්තුව නැරඹීමට ගිය ඔබගේ විමතියට හේ

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනය සැලසුම්කල එකක් – භාරතගේ සොහොයුරිය හෙළිකරයි

Posted: 16 Oct 2011 09:16 PM PDT

මල්ලිගේ මරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකිවයුතුයි.පාතාලයට කොන්ත්‍රාත්තුවක් දීලා ආරක්ෂක අම

This posting includes an audio/video/photo media file: Download Now

ලක්මව හැරදා…..

Posted: 16 Oct 2011 09:01 PM PDT

කලබලනගරයෙන් මඳකට දුරස්වූ විටේක.... ඔබ අප හැරදා ගොසීනි....කූඩාකල...වත්තේ පිටියේ ලඳු කැලේ   සැරිසැ

This posting includes an audio/video/photo media file: Download Now

වෛද්‍යවරයකුගේ අනුදැනුම නැතිව බෙහෙත් ගන්නේ බලාගෙනයි

Posted: 16 Oct 2011 08:48 PM PDT

දින කිහිපයක් තුළදී පෙනුමෙන් වසර 50කින් පමණ වයස්ගත වූ කාන්තාවක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තා වේ.23...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්දගේ මොලයට ලොකු හානියක් නැලු

Posted: 16 Oct 2011 08:41 PM PDT

දුමින්දගේ හිසට වැදුණු වෙඩි පහරවල් නිසා බරපතල හානියක් මොලයට සිදුව නැතැයි රෝහල් ආරංචි මාර්ග වාර...

This posting includes an audio/video/photo media file: Download Now

අම්බානෙක බීල… ලයිසන් නැතුව එලවලා.. පාර වැරදිලා.. පොලිසියට මාට්ටු වෙලා.. ගෙදර ගිය හැටි..

Posted: 16 Oct 2011 08:35 PM PDT

  ඉතින් අපිත් වයසට යනවා... මූනු පොතට පින්සිද්ද වෙන්න ලොකේ වටේ ඉන්න අපේ උන්ගෙ ඕප දූප ටික ආරංචි වෙන...

This posting includes an audio/video/photo media file: Download Now

නාථ දෙවියන්ගේ අහඹු හමුව

Posted: 16 Oct 2011 08:18 PM PDT

කාර්‍යබහුල කාර්යාල දවසක් අවසානයේ,තනි කකුලකට පමණක් ඉතුරුවූ ඉඩක නැගී එන පැයක හමාරක කෝච්චි සවාරි

මේ… මාත් ලියන්නද බ්ලොග් ?

Posted: 16 Oct 2011 08:07 PM PDT

ඒයි මේ… චූටි මැණිකේ කණට කොඳුරයි හ්ම්… මොකද ඒයි…. නැගිටිනවකො… නිදාගන්න දියං යෝදියෙ. මයෙ පණ ...

තමුසෙ හිතුවද මං…… – Who do you think I am…….

Posted: 16 Oct 2011 08:07 PM PDT

ගෙදර වාහේ බියර් එකක් තොල ගාමීන් සාලයට වී, ක්‍රිකට් තරඟය බලන අතරේ බිරිඳ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටීයාය. "මේ ඇහුනද... අනේ අර බාත් රූම් එකේ ටැප් එකක් ලීක්.... පොඩ්ඩක් බලන්නකෝ.... අපරාදේ වතුර අහක යනවා." "තමුසේ හිතුවද මම පයිප්ප බාස් කියලා....කාට හරි කියල කර ගන්නවා.." ටික වෙලාවකට පසූ. "මේ අනේ ඇහුනද.... ඔය සාලේ බල්බ් එක හෙලවෙනවා.... වෙලාවක ගහලා යයි... පොඩ්ඩක් බලන්නකෝ" "තමුසෙ හිතුවද මම

This posting includes an audio/video/photo media file: Download Now

නොමිලේ පරිගණකය සුද්ද කරමු 3

Posted: 16 Oct 2011 07:21 PM PDT

 අපගේ  පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ද වූ විට නොයෙකුත් වැඩක නැති ඡායාරුප,කුකීස් හා වෙනත් දේව

This posting includes an audio/video/photo media file: Download Now

චූටි මහත්තයගෙ පෙම්පළහිලව්ව හෙලි වේ. | මලක් වෙලා ඔබ පිපෙන්න – ආදරේ සුවඳ දෙන්න…!

Posted: 16 Oct 2011 07:21 PM PDT

කැරම් බෝඩ් එකකටයි, ඉත්තො ටිකකටයි කරන්න පුලුවන් මොනවද?අපි කව්රුත් දන්නෙ කැරම් බෝඩ් එකකට කරන්න ප

පරගැති කම නිසා සිංහල භාෂාව වනසා ගැනීම

Posted: 16 Oct 2011 07:00 PM PDT

සිංහල භාෂාවේ අනාගත ඉරණම සම්බන්ධයෙන් “සිංහල බෞද්ධයා” මූනුපොත් පි‍ටුවේ පළ කළ දිවයින පුවත...

ජීවිතය යනු? (අමුතු කවි)

Posted: 16 Oct 2011 06:35 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ලේසිම සහ මෝඩම උත්තර දෙක- "ක්‍රමයේ වැරැද්ද " සහ " කොයි එකාත් එකයි"

Posted: 16 Oct 2011 05:37 PM PDT

මේ දවස් වල  මතුවෙලා තියන  වාතවරණයත් එක්ක ලංකාවේ දේශපාලනය ගැන විවිධ පාර්ශවයන් අදහස් දක්වන්න

This posting includes an audio/video/photo media file: Download Now

මෙන්න බඩු ටික…

Posted: 16 Oct 2011 05:34 PM PDT

මෙන්න මම නුවරඑළිය ට්‍රිප් එකේදී ගත්ත ටිකක් විතර හොඳ තත්වයේ තියෙන ෆොටෝ ටිකක්. මේවා 1600px X 1200px ප්‍රමා

හොයන්නට සත්වයෙක්..

Posted: 16 Oct 2011 04:48 PM PDT

හැමදාම කවි කතන්දර, කතන්දර කවි, කවි කතන්දරම බ්ලොග් බිමේ පැල කරන නිසා වෙනසකටත් එක්ක පොඩි වෙනසක් කර...

This posting includes an audio/video/photo media file: Download Now

තායිලන්තයේ සිට අගුණකොළපැලැස්ස දක්වා – From Thailand with love

Posted: 16 Oct 2011 04:30 PM PDT

කාලෙකට ඉස්සර කතන්දර හාමිනේ යි, මායි ගියා ඉන්දියාට පොඩි පහේ ට්‍රිප් එකක්. මං අර බැංකුකාරයෝ ලෝක අම...

This posting includes an audio/video/photo media file: Download Now

භික්ෂුන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට සටන්කරන විමලවංශ හිමියෝ

Posted: 16 Oct 2011 12:38 PM PDT

භික්ෂුන්ට රිය පැදවීම අකැපද?2009 වසරේ රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා තමාට අයැදුම්පතක් ලබා නො

This posting includes an audio/video/photo media file: Download Now

ප‍ටු මාවත

Posted: 16 Oct 2011 12:04 PM PDT

දිනය; ඔක්තොබර් 17, වසර 2011, සඳුදා දිනයක්,සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට සටහන් අංක 20ප‍ටු මාවත..................ජ...

විසි අට වෙනි දිගහැරුම, ඉතිරි කොටස

Posted: 16 Oct 2011 12:02 PM PDT

"දැන්...දැන්... කෝ මගේ අප්පච්චි?""කෝපරේටිව් හොස්පිටල් එකට ඇඩ්මිට් කලා පුතේ. ඔයා ඉක්මණට ගෙදර එන්න"අම...

ටයි මාමේ, ඔබට නිවන්සුව.

Posted: 16 Oct 2011 12:00 PM PDT

මම පුංචිකාලේ තාත්තගේ අතේ එල්ලිල ෆිල්ම් හෝල් එකකට ගිහින් හදය බැලුව අද වාගෙ තාම මතකයි. ඊට පස්සෙ හා...

This posting includes an audio/video/photo media file: Download Now

විසි අට වෙනි දිගහැරුම

Posted: 16 Oct 2011 11:51 AM PDT

මම ගෙදරට යද්දි කවුරුවත් පේන්න හිටියේ නැහැ. කුස්සියටත් එබිලා කවුරුත් නැති පාර මම මගේ කාමරේට යන්

අවසන් ලිපිය.

Posted: 16 Oct 2011 11:23 AM PDT

අද වෙයි ඉරැ දින.නින්ද නැති රැයේ. හුදෙකලා විරාමයේදි.                                 &...

This posting includes an audio/video/photo media file: Download Now

තනිකම

Posted: 16 Oct 2011 10:47 AM PDT

                                                                                                                                                             මේ පින්තූරේ එකතු කරගත්තේ වසර පහකට වඩා කාලයක් මා සේවය ලබා දුන් මගේ ව්‍යාපෘතියේ මුල්ම කාලෙදි. ගොල්ෆ් පිටි ව්‍යාපෘතියක ආරම්භක සාමාජියකයෙක් විදියට 2006 දි එනකොට මෙතන තිබුනේ කාන්තාරයක්. බැලූ බැලූ අත වැලි කඳු. මේ පින්තූරේ ගන්න 2007 වෙනකොටත් කාන්තාර … Continue reading

කිරි කලයට ගොම බින්දුවක් – ජනාධිපති

Posted: 16 Oct 2011 09:30 AM PDT

පසුගිය 08 වැනිදා පැවති පළාත් පාලන ඡුන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත‍්‍ර

This posting includes an audio/video/photo media file: Download Now

භූමිකම්පාවක් වූ අනුකම්පාව

Posted: 16 Oct 2011 09:24 AM PDT

මීට මාස ගානකට කලින් කොහෙදෝ ඉදන් තුන්දෙනෙක් අපේ ගෙවල් පාරට ඇවිත් තිබ්බා.කවුරුත් කතා වුන විදියට

This posting includes an audio/video/photo media file: Download Now

විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද ?

Posted: 16 Oct 2011 09:03 AM PDT

විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද?අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට ඇත්තේ ඉතා කෙටි කාලයකි. අනාගතය තීරණය කරන...

This posting includes an audio/video/photo media file: Download Now

අන්තර්ජාතික ඡායාරූප තරඟ ගැන දැනගන්න

Posted: 16 Oct 2011 08:58 AM PDT

රූසර අඩවිය හරහා දැන් ඔබට පුළුවන් අන්තර්ජාතිකව පැවැත්වෙන ඡායාරූපකරණය සම්බන්ධ තරඟ ගැන විස්තර ද

බස් රේඩියෝ චාට් ෂෝ 22/10/2011

Posted: 16 Oct 2011 08:57 AM PDT

සති අන්තයේ නිවාඩු පාඩුවේ රසවිඳින්නට සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන මේ සෙනසුරාදත් අපි එනවා බස්

ක‍ටුගහ සහ මිත්‍යාමය භූමිය (Katugaha + Mythical landscapes) : කොළඹ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේ පැවැත්වූ පාල පොතුපිටියගේ කලා ප්‍රදර්ශනය පිළිඹඳ විමසීමක් – 2011

Posted: 16 Oct 2011 08:46 AM PDT

නිරෝෂා රුවන්පතිරණ හැඳින්වීම යුද්ධය අවසන් වී වසරකටත් අධික කාලයක් ගත වුවද යාපනයේ ජනජීවිතය සාමා

කුමාරිහාමි අක්කේ බලන්න දැන් මේක තේරෙනවද කියලා …

Posted: 16 Oct 2011 08:36 AM PDT

Carl Linnaeusමේකත් මම ලියන්න කියලා හිතං හිටිය එකක්.සොබා සුමිතුරු වෙන්න මේකෙන් වැදගත්කමක් කෙලින්ම නෑ.මො...

This posting includes an audio/video/photo media file: Download Now

මගේ කාලය 2011-10-16 20:32:00

Posted: 16 Oct 2011 08:32 AM PDT

මිනිසුන් වර්ග දෙකක් සිටිනා බව  මගේ පියා  මට පවාසා ඇත.ඉන් එක් කොටසක් වැඩකරන අයයි. අනෙක්...

ඔබත් බොට්නෙට් එකක සාමාජිකයෙක්ද?

Posted: 16 Oct 2011 08:21 AM PDT

/hihiමම අද කියන්න යන්නෙ බොට්නෙට් එකක සාමාජිකයෙක් වෙන විදියක් ගැන නම් නෙමෙයි,කොහොමද ඒකෙන් බේරිලා ඉ

නිව්ටන් පොල්ගහක් යට ඉන්නෙ නැතුව ඇපල්ගහක් යටටම වෙලා හිටියෙ නිව්ටන්ගෙම වෙලාවට තමයි.

Posted: 16 Oct 2011 08:16 AM PDT

ඇපල් ගහක් යටට වෙලා හිටපු නිව්ටන් ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුන නිසා ගුරුත්වාකර්ෂණය හොයා ගත්තලු.හ...

එකෙකුගේ මිය යෑම……..

Posted: 16 Oct 2011 08:15 AM PDT

භාරත ලක්ෂ්මන් ප්‍රේමජයන්ත මරා දැමූ බවත් එයට දුමින්ද සිල්වා නැමති ආරක්ෂක අමාත්‍යයංශයේ අධීක්ෂ

විදේශීය නිර්මාණ සිංහල බෞද්ධයින්ට ගැලපෙන ලෙස සමාජගත කළ ඒ ශ්‍රේෂ්ඨයා…

Posted: 16 Oct 2011 08:01 AM PDT

බටහිර ජාතිකයකු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කරන දැනුමක් වුවත් සිංහල ...

පියඹන්න හැර පියා ජීවිතයෙ කහල ගොඩ…

Posted: 16 Oct 2011 07:42 AM PDT

කිම කියනු එක තැනමජීවිතයෙ කහල ගොඩගොඩ ගැසී පල් වේයි?නොදුටුවෙද මැසි මදුරු,අමා සුව ලද අයුරු,තුටින්

හොඳම දේවල් දරුවන්ට…:P

Posted: 16 Oct 2011 06:57 AM PDT

මම අද ඔයාලට තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක් අරගෙන ආවා...:D මම අද දෙන්නෙ ලෝකයේ බොහෝ දෙනෙක් වීඩිය

This posting includes an audio/video/photo media file: Download Now

Pop-up Facebook Like Widget එක බ්ලොග් එකට දාගමු..

Posted: 16 Oct 2011 06:52 AM PDT

ඔන්න අද මම එළකිරි වගේ විජෙට් එකක් ගෙනාවා. මේ විජෙට් එක බ්ලොග් එකට දාගත්තහම බ්ලොග් එකට ඇතුල්වන සැ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -312 මම හරියට නිරුවත් වෙලා වගේ

Posted: 16 Oct 2011 06:35 AM PDT

ඉක්බිතිව ඔහු ‍නිහඬව හැරී, දිගු පටු පෙට්ටියක් රැගෙන එය ඇයගේ ඔඩොක්කුව මතට දමා හිටගෙන සිනාවෙමින් ඇය දිහා බලාගෙන සිටියේ ය. "මේ මොකක් ද, අන්ද්රෙ?" ඇය ඇසුවා ය. "පිටරටින් යමක්." ඇය කඩදාසිය ඉරා එළියට ගත් පෙට්ටිය හැරියා ය. ඇයගේ මුව සද්දයකින් තොරව විවර විය. කළු ෂිෆොන් වලින් නිමැ වූ නිදන ඇඳුමක් එහි තිබිණ. එය කොතරම් විනිවිද [...]

This posting includes an audio/video/photo media file: Download Now

The Goddess Diaries

Posted: 16 Oct 2011 06:28 AM PDT

“දිව්‍යාංගනාවන්ගේ දිනපොත්” නමින් නර්තන දර්ශනයක් පැවතියේ පසුගිය දිනයෙක ය. ඒ ලිංගික අපචාරයන්ට සහ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ කාන්තාවන්ගේ සත්‍ය කතා හෙළි කරන්නට ය. සත්‍ය කතාවන් ඇසුරින් ආත්මගත භාෂණයෙන් (monologue), නර්තනයෙන් හා සංගීතයෙන් නරඹන්නාට සමාජයේ නොදකින පැත්තක් ඔවුන් පෙන්වූහ. දර්ශනයෙන් එකතු වූ මුදල් ඔවුන් දුන්නේ Victims of Violence Fund වෙත ය. නර්තනය හදාරන සිසුවියන් හයක් ඊට නර්තනයෙන් [...]

ආදරණීය ටයි මාමේ….

Posted: 16 Oct 2011 05:24 AM PDT

ආදරණීය ටයි මාමේ.... පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා.. ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක.. අපිට තිබ්බේ අමුතු හීන.. වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ.. "තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ලස්සන හංසයෙක්

This posting includes an audio/video/photo media file: Download Now

කඳු දෙකක් යාකර තැනූ ආරුක්කු නවයේ පාලම

Posted: 16 Oct 2011 05:08 AM PDT

2011 ඔක්තෝබර් මස 16 10:51:23 | නයන තෙන්නකෝන් / Lankadeepaඋඩරට මැණිකේ කොළඹ සිට බදුලූ ආවාය. පොඩි මැණිකේ බදුලූ සිට ක...

This posting includes an audio/video/photo media file: Download Now

෴සේරි වාණිජට සින්න වූ සිත ෴

Posted: 16 Oct 2011 05:06 AM PDT

සමහර වෙලාවට , සමහර අයට ,සමහරුන්ව මඟ ඇරෙනවා . කිසිසේත්ම නොසිතූ විදිහට නොගැලපෙන තැනක නතර වෙනවා.. ...ම

This posting includes an audio/video/photo media file: Download Now

ටෙක්කතා 100ම.

Posted: 16 Oct 2011 03:33 AM PDT

               ටෙක්කතා ගැන දන්න ගොඩක් අය ඒක අහන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනනේ. ඉතින් සමහර අය ඒ ෆය

ලෝඩ්හිත්තා Lordehytta

Posted: 16 Oct 2011 03:01 AM PDT

ලෝඩ්හිත්තා යනු නෝර්වේවල පිහිටා ඇති ගලෙන් සාදන ලද කුඩා ගෙයකි. ලෝඩ්හිත්තා යන්න ලෝඩ්ගේ කැබින් එන

This posting includes an audio/video/photo media file: Download Now

කොණ්ඩ බැඳපු සිංහලයන්ට චීන්නුන්ගෙන් තෑගි පිට තෑගි

Posted: 16 Oct 2011 01:24 AM PDT

චීනය ලංකාවට මාර හිතවත් රටකැයි ලංකාවේ සමහරු සිතති. 


චීනය සමාජවාදී රටකැයි ද තවත් සමහරු සිතති.


චීනය මේ එකක්වත් නො ව මොන පාදඩයා සමග හෝ බිස්නස් කර ලාභ ගන්නට උත්සාහ කරන තවත් එක් පාදඩ ජාවාරම්කාර රාජ්‍යයකි. 


චීනය ලංකාවට සෙට් වන්නේ කුණට කුණ සෙට් වන ඕනැම කුණු ගොඩක් බේරුවල් බොක්කට යයි කියන න්‍යාය අනුව ය. 


චීනය ලංකාවේ සංවර්ධනයට ආධාර කරන බව කියනු ලැබේ. එහෙත් සිදු වන්නේ චීනය සිය අතිරික්ත ප්‍රාග්ධනයෙන් ලංකාවට පොලියට ණය දී ලාභ ලැබීමයි. 


ණය දීමේදී පණවන කොන්දේසි අනුව, ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්තුව ද චීනයට ම දිය යුතු ය. එයින් චීනයේ සමගම්වලට ව්‍යාපාර අවස්ථා ද එරට ශ්‍රමිකයන් කොටසකට රැකියා ද ලැබේ. 


චීනය පමණක් නොව, ඉන්දියාව ද වෙනත් රටවල් ද කරන්නේ එයයි. 


දැන් ලංකාව ද මාලදිවයින මේ අන්දමින් සූරා කන්නට උත්සාහ කරයි. ඒ සාක් සමුළුව වෙනුවෙන් මාලදිවයිනේ පාරක් හැදීමෙනි. මාලදිවයිනේ මිනිස්සු වැඩියෙන් ගමන් බිමන් යන්නේ බෝට්ටුවලින් නිසා කමක් නැත.


පහත පළ වන්නේ අද දිවයින පුවත්පතෙන් උපුටා ගත් චීන වික්‍රමයකි.  

රුපියල් බිලියන අනූවක්‌ පමණ වැය කරමින් ඉදි කෙරෙන කොට්‌ටාව ගාල්ල අධිවේගී මාර්ගයේ කොට්‌ටාව සිට දොඩංගොඩ දක්‌වා ඇතිරූ කාපට්‌ ප්‍රමිතියෙන් තොර වීම නිසා ඉන් මීටර් අටදහසක පමණ ප්‍රමාණයක්‌ ඉවත්කර යළි ඇතිරීමට සිදු වී තිබේ. චයිනා හාබර් නමැති සමාගම විසින් ඉදිකරන ලද මෙම කොටස ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආනයනය කළ විශේෂ යන්ත්‍රයකින් කළ පරීක්‍ෂණයකින් පසුවය.
ප්‍රමිතියෙන් තොර ස්‌ථාන මීටර් තුනහමාරක පළලින් හා මිලිමීටර් දෙකක ඝනකමකින් යුත් කොටස්‌ මීටර් සියය දෙසීය වශයෙන් මේ දිනවල ඉවත් කරමින් පවතී. මෙම චීන සමාගම භාරගත් කිලෝමීටර් තිහේ කාපට්‌ කොටසට පහළින් දමා ඇති පස්‌ තට්‌ටුද නියමිත පරිදි තැන්පත් කර නැති බවට ද ඉංජිනේරුවන් අතර සැක පහළ වී ඇත.
දොඩංගොඩ සිට ගාල්ල දක්‌වා වන කිලෝ මීටර් 66 ක පමණ ප්‍රමාණය ජපන් සමාගම් දෙකක්‌ මගින් ඉදි කරන අතර එම කිලෝ මීටර් ප්‍රමාණයේ ඉවත් කිරීමට සිදු වී ඇත්තේ මීටර් දෙසීයයක පමණ කොටසකි.
විශේෂ යන්ත්‍රයක්‌ ගෙන්වා මාර්ග සංවර්ධන අධිකාරිය පරීක්‍ෂා නොකළේ නම් මෙම ප්‍රමිතියෙන් තොර තත්ත්වය අනාවරණය නොවන බව ඉංජිනේරුවරු පවසති.
ඉවත් කරන කොටස්‌ යළි අතුරණු ලැබුවත් එය කොපමණ කාලයක්‌ පවතී ද යන්න ගැටලු සහගත බව පෙන්වා දෙන ඔවුහු ඒ සඳහා අමතරව දැරීමට සිදුවන මුදල චීන සමාගම පියවා ගන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු යෑයිද ප්‍රකාශ කරති.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මාර ගස් ගැන මාර කතාවක් – මොකද්ද සංරක්ෂණය ?

Posted: 16 Oct 2011 12:40 AM PDT

මම මේක ලියන්ට ගොඩක් කල් හිත හිත හිටියා.ඒත් ලියන්ට බැරි වුනා.ඒත් මට ඊයේ ඒක මතක් වුනා මගෙ ලිපියකට ල

This posting includes an audio/video/photo media file: Download Now

Right Click+Selecting+Printing කිසි ගේමක් නැතිව Disable කරමු

Posted: 15 Oct 2011 11:53 PM PDT

මේ post එකේදී යාලට කියල දෙන්න යන්නේ කොහොමද Right click , Select කිරීම හා Print කිරීම එක code එකකින් නවත්වන හැටියි. ඔය...

This posting includes an audio/video/photo media file: Download Now

”සමනලුන්ට වෙඩි තියන්න”

Posted: 15 Oct 2011 11:25 PM PDT

සතුට හරියට සමනල්ලු වගේලු...කොච්චර අල්ලගන්න උත්සහා කළත් ඒක ඒ තරම් ලේසි නෑ...ඊළඟ මොහොතේ ඌ කොයි පැත්ත...