Monday, September 19, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ඇමරිකානු බටහිරයින් කොතරම් මෝඩද ?

Posted: 19 Sep 2011 06:29 AM PDT

සිංහල ජනතාව අමනයන්ය… නූගතුන්ය… මෝඩයන්ය කියමින් ඇමරිකා එක්සත් ජනපදය පරමාදර්ශය ලෙස හුවා දක්

සැබෑ මිනිසෙකුගේ මතක සටහන් හෙවත් ජෝර්ජ් අයියාගේ ලිපිය. . .! (අවසන් කොටස)

Posted: 19 Sep 2011 06:20 AM PDT

ජෝර්ජ් අයියාගේ ලිපියේ කලින් කොටස නොකියවපු කෙනෙක්ට ඒ ටික මෙතනට ගිහින් බලන්න පුලුවන් . . මම කුඩා ක

This posting includes an audio/video/photo media file: Download Now

දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් 08…….

Posted: 19 Sep 2011 06:05 AM PDT

ප්‍රථම වරට ආසියානු කලාපයේ පවත්වනු ලබන දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 08 වන දි

අපිනම් වැරදිලාවත් වල් දේ නොබලමු…

Posted: 19 Sep 2011 04:47 AM PDT

පාට වෑන් එකක් එයි මා කොහිද කියා අසයි..දෙක තුනක් ඇන මා පොලිස් කූඩුවේ යයි..අපේ පරම්පරාවේ හැත්ත බුරු

එම්. කේ. රොක්සාමි – අවසන් කොටස | M. K. Roksami

Posted: 19 Sep 2011 04:34 AM PDT

ලිපි අංක එක සිංහල සිනමා සංගීතයේ මුලින්ම ජනප්‍රියත්වයට පත්වුණ බී එස් පෙරේරා මහතා හෘදයාබාධයකි

This posting includes an audio/video/photo media file: Download Now

මගෙ ආදරේ 22

Posted: 19 Sep 2011 04:32 AM PDT

  ඊයෙ පොත් ප්‍රදර්ශනය බලන්න මාත් ගියා…. පිස්සයි, පිස්සිගෙ නංගි , පිස්සිගෙ cousin  මල්ලි කෙනෙකුයි cousin නංගි කෙනෙකුයි…. මහ ලොකුවට පොත් ප්‍රදර්ශනය බලන්න ගියාට පිස්සි විතරයි පොත් කියවන්නෙ… පොත් ගත්තෙත් පිස්සි විතරයි…. ගත්තෙ නන් මෙන්න මේවා… Meg Cabot: JINX , How To Be Popular    Rebecca Maizel : Infinite days   Roald Dahl : Charlie and [...]

අපි ජීවත්වන්නෝ -287 අපිට බඩගින්න, දහදිය හා තඩියන් ඇතිවෙලා එපාවෙලා ඉන්නව

Posted: 19 Sep 2011 04:30 AM PDT

"ඔහ්, මම බීලා වැඩියි එහෙනම්?" ටිමොෂෙන්කෝ සතුටින් සිනා වූයේය. ඔහුගේ ඔළුව වැනෙන්නට වූයේ යාන්ත්‍රික ලෙසක ට ය. හෙමිහිට ය. එහි සෙවනැල්ල බිත්තියේ දිස්වූයේ පැද්දෙන දැවැන්ත ඔරලෝසු බට්ටෙක් මෙනි. "මම බොනවා වැඩියි? මට ‍බොන්න වෙන කිසිම හේතුවක් නැහැ? කියන්නම් මම ඔයාට," ඔහු ද නැඟිට්ටේ ය, වැනුනේ ය, අන්ද්‍රෙට වඩා ඔහු උසින් වැඩි වූවෙකු විය. ඔහුගේ සෙවනැල්ල [...]

This posting includes an audio/video/photo media file: Download Now

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපෑලට……..

Posted: 19 Sep 2011 04:26 AM PDT

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට දිනයේ දී තැපෑලට බාරදීමට කටය...

ජනපති නිව්යෝර්ක් යයි…….

Posted: 19 Sep 2011 04:26 AM PDT

ජනාධිපති මහින්ද රාජපක්ෂණ එක්සත් ජාතීන්ගේ 66 වන මහා සමුළුවට සහභාගී වීම සඳහා අද අලුයම දිවයිනෙන් ප

රතු ධනවාදය

Posted: 19 Sep 2011 04:16 AM PDT

ලිබරල්වාදීන් යැයි ලෝකයේ නොයෙකුත් රටවල් වලින් තමන් ට ලේබල් අලවා ගත් අය ගැන සටහනක් විමර්ශනය නොකරන ලද ජීවිතය යන සිරස්තලයෙන් කලකට ඉහත දී ලියුවෙමි. ඔවුන් අතර ලිබරල් මතය කොතරම් සංකීර්ණ වී අවුල් සහගත ව විසිරී තිබුනේ ද කියතොත් ඔවුන් තමන් ව ලිබරල් යැයි හඳුන්වා ගන්නේ ලේබලයක් අලවා ගන්නට පමණක් යැයි සිතේ. නැහැ නැහැ මම ලිබරල් [...]

SOOKIRI | මිලිටරිය රාජ්‍ය පාලනයෙන් ඈත් වෙන්න ඕනෑ – මහාචාර්ය රංජිත් අමරසිංහ – [ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර]

Posted: 19 Sep 2011 03:46 AM PDT

දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මාන මහාචාර්ය රංජිත් අමරසිංහ සමග රාවය වෙනුවෙන් ප්‍රසාද් නිරෝෂ බණ්ඩ...

සමරු පොතේ පිටු අතරේ

Posted: 19 Sep 2011 03:43 AM PDT

මේ කර්කෂක ලෝකයේ ඔබේ මුදු ගති පැවතුම් මුව පොව්වකුසිහිපත් කරයි... මේ කර්කෂක සමාජයේ මුව පොව්වන්ට තැ...

ලොලීටා……………. 06

Posted: 19 Sep 2011 03:09 AM PDT

ඔන්න මිතුරනි ඇත්ත ආදර කතාවේ තවත් කොටසක් අකුරු කරන්නයි මේ ඉඩ කඩ මං අර ගන්නේ. මේ කතාව පුරාවටම තියෙ

This posting includes an audio/video/photo media file: Download Now

ඉට වැඩිය උඩින් යන ඈයෝ හුඟක් ලොව ඇතේ….

Posted: 19 Sep 2011 02:33 AM PDT

ටිකක් හිනාවෙන්න කියන තීම් එකත් එක්ක නොයන පෝස්ට් තුන හතරකුත් මම ලියලා තියෙනවානේ.. ඔක්කොම එහෙමද ද

This posting includes an audio/video/photo media file: Download Now

46. භික්ඛුමිත්ත සූත්‍රය

Posted: 19 Sep 2011 02:28 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු මිත්‍රතෙම සේවනය නොකටයුතු වේ. 2. ´´කවර පසකින්ද යත්? කර්මාන

සයිබර් කෙටි චිත්‍රපට උළෙල

Posted: 19 Sep 2011 01:56 AM PDT

CYBER SHORT FILM FESTIVAL The Ball අධ්‍යක්ෂණය – ප‍්‍රියන්ත කළුආරච්චි චිත්‍රපටය නැරබීමට මෙතැනින් අපගේ Blogspot අඩවියට පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com

බළන්ගොඩ නගර සභාව 2012 අයවැය සදහා ජනතා‍වගෙන් යෝජනා හා අදහස් ඉල්ලා සිටී.

Posted: 19 Sep 2011 01:42 AM PDT

බළන්ගොඩ නගර සභාවේ 2012 වර්ෂය සදහා යෝජිත අයවැය සැකසීම සදහා ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට බළන්ගොඩ නගර සභාව අපේක්ෂා කරයි. බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල 2012 වර්ෂය තුල ක්‍රියාත්මක කල යුතුව ඇතැයි ඔබ සිතන සංවර්ධන යෝජනාවන් සම්බන්ධයෙන් ඔබගේ අදහස් අප අප වෙත දන්වා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. දැනට බළන්ගොඩ නගර සභා බල [...]

This posting includes an audio/video/photo media file: Download Now

PARIWARTHANA KAVI | ශාස්ත්‍රවන්තයන්ගේ යාත්‍රාව – [ටී.එස්.එලියට්]

Posted: 19 Sep 2011 01:24 AM PDT

"පෙලුණෙමු අපි දැඩි ශීතයෙන් විය එය සිසිරයේ දරුණුතම සමය එවන් දිගු ගමනක යෙදීමට නරකම කාලයයි එය දුෂ්

බෞද්ධයන් හට අගනා පොත් රැසක් නොමිලේ

Posted: 19 Sep 2011 01:23 AM PDT

මේ තොරතුර මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් න...

This posting includes an audio/video/photo media file: Download Now

ගෘහස්ත ළමා හිංසනය

Posted: 19 Sep 2011 01:16 AM PDT

බයවෙන්න එපා මාතෘකාව ලොකු උනාට ,දහ අතේ කල්පනා කරලා මේක දැම්මේ ගැලපෙනවද මන්දා ඔන්න ඔහේ දැම්මා. ඔන්...

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | ඔබ වෙතට, – [ඉසුරු චාමර සෝමවීර]

Posted: 19 Sep 2011 01:11 AM PDT

මෙදුක මහ බරකි මට තනිව ම දරනු බැහැ එය නොතේරෙන කවියක දවටා එවමි ඔබ වෙත ලපලු සෙවණැලිනි බර වැලි අතුල ම...

ඵලදායිතාවය දියුණුකර ලීමට මිිනිස් ශ්‍රමය

Posted: 19 Sep 2011 01:08 AM PDT

ආයතනික ඵලදායිතාවය දියුණුකර ලීමට මිිනිස් ශ්‍රමයආයතනයක ඵලදායීතාව වැඩි දියුණු කර ගැනීම සඳහා සේව...

This posting includes an audio/video/photo media file: Download Now

වර්ණ : සතරවන දිගහැරුම

Posted: 19 Sep 2011 12:03 AM PDT

                       දිනකිහිපයක්මගෙවී ගියේ නොදැනීමය.. ප්‍රාර්ථනාගේ සිත කිසිවිටකවත්...

This posting includes an audio/video/photo media file: Download Now

බ්ලොග් ලියන්නෙ මොකටද?

Posted: 18 Sep 2011 11:54 PM PDT

මම නම් කලිනුත් කිවුව වගේම බ්ලොග් ලියන්න ගත්තේ ටිකක් හිතේ අවුලෙන් හිටිය කාලෙක. ඊට පස්සෙ කට්ටිය බ

ඉන්දීය හා ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය අද සිට……

Posted: 18 Sep 2011 11:47 PM PDT

ඉන්දීය සහ ශ‍්‍රී ලාංකික නාවික හමුදාවල සහභාගීත්වයෙන් ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් ත‍්‍රිකුණාමලයේ ද

විසිවන සියවසේ සුපිරිම විද්‍යාඥයා ගැන එදා දකින්නට ලැබුන පුවත් – 2

Posted: 18 Sep 2011 11:22 PM PDT

කලින් ලිපිය - කාලෙකට ඉස්සර සුපිරි සොයා ගැනීම් වලට ලැබුන සුපිරි ප්‍රචාරයමෙයත් පෙර ලිපියට සම්බ

This posting includes an audio/video/photo media file: Download Now

සොඳුරු ලැම පහස

Posted: 18 Sep 2011 11:16 PM PDT

පුර හදක් දිස්වේ ආකස සඳ රැස් වැටෙන රෑයම සිත කය දැවෙයි නලියන මතක් වී නුඹෙ සොඳුරු ලැම පහස

සයිමන් නවගත්තේගමගෙ පොත්වලට ආස කවුද?

Posted: 18 Sep 2011 11:09 PM PDT

සුභ ආරංචියක් කියන්න තියෙනව. කාලයක් හොයා ගන්න බැරුව තිබ්බ සයිමන් නවගත්තේගම මහත්මයගෙ පොත් කීපයක ...

This posting includes an audio/video/photo media file: Download Now

____කුණාටු මැද නොසැලෙන මගේ යකඩ හිත ____ ( 5 )

Posted: 18 Sep 2011 10:55 PM PDT

ගෙවී ගිය අතීතයේ මතක අතර යළි යළිත් කිමිදෙමින් මතක සොයන මට සමහර දේ මතකයට නැගෙන කල දෙනෙත් අග කඳුළි

This posting includes an audio/video/photo media file: Download Now

අක්කලාගේ ලයිට් එමිටිං ඩයෝඩ්….

Posted: 18 Sep 2011 10:03 PM PDT

ඊයේ අපි ගියානේ පොත් බලන්න… අම්මො තිබ්බ පොත් ගොඩ. කොච්චර තිබ්බත් මං ගන්න හිතාගෙන ගිය එව්වැයින් ...

සමාව අයදියි සමුගෙන යන්නට,,,

Posted: 18 Sep 2011 09:23 PM PDT

සිනාව ගෙනදී ජීවිත යහනට,,,සක්මන් කළදා මා අත් බැඳගෙන,,,සෙනේ විල් දියේ තෙමි තෙමි මගෙ වූ,,,ඔබම අද ඇවිත්

This posting includes an audio/video/photo media file: Download Now

අපි

Posted: 18 Sep 2011 09:22 PM PDT

අපි  සංසාරයේ පතා ආ අය වෙමුය  එනිසාද  අනෙකගේ සිත් තැවුල අප දවන්නේ මෙතරම් පෙර කුමන කල්පයේ මු

This posting includes an audio/video/photo media file: Download Now

KETIYEN | ගව මස් කන්ට හොඳ නෑ බොල අහපල්ලා – කවුරුත් නෙමේ ගවයෙක්මයි කියන්නේ! – [සුරත්]

Posted: 18 Sep 2011 09:14 PM PDT

ගව මස් කන්ට හොඳ නෑ බොල අහපල්ලා කවුරුත් නෙමේ ගවයෙක්මයි කියන්නේ! ගවයන් සභාවට යවනා විඩෙන් විඩ ගොප...

නොදැකපු මිතුරෝ

Posted: 18 Sep 2011 09:13 PM PDT

අවුරුද්දට වඩා වැඩි කාලයක් ගොඩක් අයගේ බ්ලොග් කියව කියවා හිටියට ඒ බ්ලොග් ලියන්නේ කවුද කියලා මම්

Hits වැඩි කරගන්නේ කොහොමද?

Posted: 18 Sep 2011 08:28 PM PDT

මං සාමාන්‍යයෙන් මේ වගේ මාතෘකා ඔස්සේ පෝස්ට් දාන්නැති උනත් ඊයෙ අපි සෙට් එක හැහ්..ආහ් මේ ඒ කිව්වේ ම

එය ඇත්තෙන්ම අමතක වීමක්ද?

Posted: 18 Sep 2011 08:21 PM PDT

'ගැහැනු මල් වගේ' කියන්නේ පිරිමි. ගැහැනිය මලක් නම්, පිරිමින් කල යුත්තේ, ඒකට වතුර දාලා, සාත්තු කරලා බලාගන්නේ නැතුව, ඒක අමතක කරන එකද?  මල් කියන ජාතිය ඉක්මනින් මැලවිලා යන දෙයක් බව එයාලා දන්නේ නැද්ද? 'ගැහැනිය මලක්, මැණිකක්, සමනලියක්, දේවතාවියක්, කුමාරිකාවක්, දේදුන්නක්, ......' ඔය මොන බොරු බස් කීවත් ඉක්මනින් ගැහැනියක්ව අමතක වෙන්නේ පිරිමින්ටයි. උදාහරන ඕනෑ තරම් අතීතයෙන් ගත්තෑකි. වර්තමානයෙත් එමටයි.

This posting includes an audio/video/photo media file: Download Now

RonyaSoft Poster Designer, Portable මෘදුකාංගය බාගන්න

Posted: 18 Sep 2011 08:12 PM PDT

ඔන්න අද ගෙනාවා මරු බාන්ඩයක්. මේකෙන් පුලුවන් පොස්ටර්ස් හදන්න. ඔය ඉස්කොලේ යන කාලේ එහෙම එක එක යාලුව...

This posting includes an audio/video/photo media file: Download Now

පොත් සැණකෙලිය සහ බ්ලොග් අවකාශයේ මිතුරෝ

Posted: 18 Sep 2011 07:47 PM PDT

"ළමා...යි... BMICH එකේ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්නෙ කවුද.... කවද්ද.... "බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෲප් එකේ දාපු ම...

This posting includes an audio/video/photo media file: Download Now

Spring, Summer, Fall, Winter… and Spring (2003) | ජීවිත අරුත සොයා…

Posted: 18 Sep 2011 07:30 PM PDT

කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක

බැස්කර්විල් බලු ‍රැළක්

Posted: 18 Sep 2011 07:30 PM PDT

රකුසු වෙස් ගෙනමුඩුබිමට මානිතර එලවනආදි කල්පිත සත්වයෙකු ඇතමගේ සිහිනෙකකොටස් වශයෙන්දමා බය කරනඅඩ ...

අට වන දිගහැරුම

Posted: 18 Sep 2011 07:29 PM PDT

"ගෙදරට කවුද ඇවිත්"අපූර්ව කිව්වාම මගෙ ඇස් එක පාරටම යොමු වුණේ පුංචම්මලාගේ ගෙදර මිදුලේ නවත්තල තිබ

නෙතූගෙන් වචනයක්…

Posted: 18 Sep 2011 07:28 PM PDT

මුලින්ම මම සමාව ඉල්ලනවා මේ කතාව බලන හැමෝගෙන්ම. මොකද මේ තරම් කල් මේක නොලියා උන්නු නිසා. මගේ කම්පි

මාතර රුහුණු සේවයේ මැදිරිය තුල දැරියක් කෙලසයි

Posted: 18 Sep 2011 07:22 PM PDT

ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාඛාවක් ලෙසින් පවත්වාගෙන යන මාතර රුහුණු සේවය තුල 15 හැවරිදි දැ

This posting includes an audio/video/photo media file: Download Now

හානිකර මෘදුකාංග අඩංගු ඊමේල් වරකට විශාල ප්‍රමානවල් වලින් මුදා හැරීම්

Posted: 18 Sep 2011 07:15 PM PDT

හානිකර මෘදුකාංග අඩංගු ඊමේල් වරකට විශාල ප්‍රමානවල් වලින් මුදා හැරීම්  අවස්ථා කිහිපයක් පසුගිය...

This posting includes an audio/video/photo media file: Download Now

facebook (php හොල්මන්)

Posted: 18 Sep 2011 07:08 PM PDT

මුණුපොත ඊයේ මාව විශ්මයට පත් කලා. සිදුවූදේ වටහාගැනීමට හැකියාව තිබුණත් එම තාක්ශණය මූණුපොතට එන තරම් සරල එකක් වීම මවිතයට කරුණක්. ඔබ මූණුපොතට යවන පින්තූරයක මුහුණු ඇති තැන් හඳුනාගැනීම ඇතැමෙක්ට අරුමයක් වුවද වර්තමාන කැමරා, ජංගම දුරකතන බහුතරයක එම හැකියාව ඉතා සරලව ලබාදී ඇත.. 90% ක් දුරකට මුහුණු හඳුනාගත හැහි වුවත් ෆේස්බුක් මෙයද අභිබවා ඇත. එසේ හඳුනාගන්නා [...]

This posting includes an audio/video/photo media file: Download Now

ජැකොලයින් සිංහල සිනමාවට

Posted: 18 Sep 2011 06:26 PM PDT

ප්‍රවේගය යනුවෙන් නම් තබා ඇති සිංහල චිත්‍රපටයකට ජැක්ලයින් ෆර්ඩිනැන්ඩිස් රංගනයෙන් දායකත්වය සැ...

This posting includes an audio/video/photo media file: Download Now

රුවන්වැල්ලේ සෝභිත නැවතත් ස්වර්ණවාහිනියෙන් මතුවෙයි

Posted: 18 Sep 2011 06:01 PM PDT

රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් නමැති වංචනික පුද්ගලයා සිදුකල නොය...

This posting includes an audio/video/photo media file: Download Now

ස්පර්ශක තිර භාවිතය

Posted: 18 Sep 2011 06:01 PM PDT

අප තවමත් භාවිතා කරමින් සිටින්නේ 1873  පමන නිර්මානය කර ගත් යතුරු පුවරුවයි. 1963 දී පමන නිර්මානය කරගත

This posting includes an audio/video/photo media file: Download Now

පොත් ප්‍රදර්ශනේ බලන්න ගියෙමි සහ යන්න ඉන්න අයට උදව්වක්

Posted: 18 Sep 2011 05:30 PM PDT

ඔන්න ඉතින් මම ගියාලු පොත් ප්‍රදර්ශනේ බලන්න. ගියේ මගෙ නංගියයි, උදිතයි, උගෙ මල්ලියි, නිසුපයි, එයාග

පරිප්පු හොද්දා – Dining @ Sangamtta Hall, Peradeniya

Posted: 18 Sep 2011 05:30 PM PDT

අපේ කාලේ පේරාදෙනියේ නේවාසිකාගාරවල නැවතිලා හිටිය සමහර කොල්ලෝ දවල්ට, රෑට භෝජනාගාරයේ දී කන්න ගිහ

This posting includes an audio/video/photo media file: Download Now

අළුගෝසුවනි, ඉදිරිපත් වනු! / Come on executioners!

Posted: 18 Sep 2011 04:27 PM PDT

බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙකක්‌ පවතින බව බන්ධනාගාර කොමසාරිස් පවසයි.


සම්ප්‍රදායිකව අළුගෝසුකම කළ පවුල්වල කිසිවකු මෙම තනතුරු සඳහා අයදුම් කර නැති බව ද වාර්තා වේ.


ලංකාවේ මරණ දඬුවම නිල වශයෙන් ද ක්‍රියාත්මක කළ යුතු යයි උද්ඝෝෂණය කරන අයට දැන් මේ සඳහා අයදුම් කළ හැකි ය.


මරණ දඬුවමට පක්ෂ විශාල පිරිසක් සිටින නිසා සමහර විට තරග විභාගයක් පවා පවත්වන්නට සිදු වනවා ඇත.


මරණ දඬුවම නියමව සිටින කාන්තාවන් 4 ක්‌ ඇතුළු 357ක් එල්ලා මැරීමේ වාසනාව ඔබට ද හිමි වන්නට පුළුවන.


වහා අයදුම් කරන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙනු! / Sri Lanka Minister of Transport should resign

Posted: 18 Sep 2011 03:48 PM PDT





දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියදුරකු හා රිය සහායකයකු ද, නැරඹුම් මැදිරියක සිටි විදෙස් සංචාරකයකු ද මිය ගිය, තවත් සැලකිය යුතු පිරිසක් මිය ගිය අලව්ව දුම්රිය අනතුරෙන් දළ වශයෙන් රු. මිලියන 750ක පමණ ආර්ථික අලාභයක් ද, සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ද සිදු වී තිබේ. 


හේතු කොහොම සොයා බැලුවත්‍ මෙම අනතුරේ වගකීමෙන් මිදීමට රජයට බැරි ය.


ලජ්ජාවක් ඇත්නම් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ඔලුව වටේ අත දමා කණ ඇල්ලීම හෙවත් ජංගම දුරකථනයෙන් වාහන දඩ ගෙවීම / Mobile cash for paying traffic fines

Posted: 18 Sep 2011 03:39 PM PDT

වැරදි කරන රියදුරන්ට ජංගම දුරකථනයෙන් දඩ ගෙවිය හැකි ක්‍රමයක් හඳුන්වා දෙන්නට පොලිසිය සූදානම් වන බව පොලිස්පත්තුමා ලක්බිම පුවත්පතට පවසා තිබිණි.


දුරබැහැර ගමනක් යන විට පොලිසියෙන් මොකක් හෝ වැරැද්දක් කළ බව කියා රියදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් දුන් විට එය ගෙවා රියදුරු බලපත්‍රය ආපසු ගැනීම තරමක් සංකීර්ණ කාර්යයක් බවට පත් වේ.


දඩ කොළය රැගෙන තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවා රිසිට් පත රැගෙන ආපසු පොලිසියට පැමිණ අර පොලිස් නිලධාරියා වෙන කොහේ හෝ මගුලක නොගොස් පොලිසියට පැමිණ රියැදුරු බලපතුය එහි තබා ඇතිනම් එය රැගෙන යා යුතු ය. නැතිනම් එදා යන ගමන ගොස් වෙන දවසක ආපසු ආ යුතු ය.


හඳුන්වා දෙන්නට යන ක්‍රමය යටතේ ජංගම දුරකථනයෙන් දඩ ගෙවන්නට පුළුවන් ලු. ඉතින් ඕකට ඔච්චර දුර යන්න ඕනෑත් නැත. උපදෙස් ගන්නට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ඕනෑත් නැත. ඔලුව වටේ අත දමා කණ අල්ලන්නට ඕනෑ නැත. දඩය එවේලේ ම පොලිස් නිලධාරියාට ගෙවන්නට පුළුවන් ක්‍රමයක් හැදුවා නම් ප්‍රශ්න අහවර ය. මොකද, පොලිස් නිලධාරීන් වනාහි ඔය ආරණ්‍යවාසී හාමුදුරුවරුන් වැනි මුදල් අතපත ගෑම නො කරන පිරිසක් නො වන බැවිනි.


මෙතැන ඇති ප්‍රශ්නය ආණ්ඩුවට හා ඉහළ නිලධාරීන්ට රාළහාමිලා විශ්වාස නැතිකමයි. මහජනතාවට නම් රාළහාමිලා කොහෙත් ම විශ්වාස නැත. මහජනතාව පාරේ රිය පදවන්නේ පාර මැද තනි ඉරි, ද්විත්ව ඉරි ආදිය බලු මයිලකට නො තකා ය. රාළහාමිලා මහජනතාව ඉරි කපන තැන් හොඳින් දැනගෙන ඒ තැන්වල ඉන්නේ හැංගිලා ය.


ආණ්ඩුවට ද මේ රටේ මහජනතාව නීතිගරුක වීම අවශ්‍ය නැත. ආණ්ඩුවට අවශ්‍ය දඩ ගෙවන ජනතාවකි. ඇතැම් පොලිස් රාළහාමිලා උදව්වක් වශයෙන් ය කියා දඩ කොළය තමන් ම ගෙවීමට ඉදිරිපත් වෙති. රැයැදුරන් එවිට කියන්නේ ඕකුන් ගාව හොර පොත් තිබෙනවා ය කියා ය.


හැබැයි, එකක් නම් සහතික ය. රාළහාමිලා පගා නම් ගහන්නේ ම නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කව්ද මෙ අගනුවර කෙල්ලො මොකද්ද මෙ කෙල්ලො කරන ආදරය

Posted: 18 Sep 2011 12:13 PM PDT

දින සති මාස අවුරුදු ගනනක් නොදැනීම කාලය අපිට කොලේ වහල ගිහිල්ලා . ගොඩක් දේවල් වෙනස් වෙලා.. ඉතින් මො

This posting includes an audio/video/photo media file: Download Now

දොඩම්පේ ගණිතයා

Posted: 18 Sep 2011 11:59 AM PDT

හිරු බැස යමින් ඇත.රාත්‍රී ආහරය තමා විසින්ම සකසා ගත යුතු වීම හා නපුරු සතුන් තව ස්වල්ප වේලාවකින් ව...

ජාතික තරුණ ප‍්‍රතිපත්තිය ලබන වසරේ මැයි මාසයේදී ……

Posted: 18 Sep 2011 10:55 AM PDT

ජාතික තරුණ ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වෙයි. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප

රසායනාගාර පරීක්ෂණ නොමිලේ…….

Posted: 18 Sep 2011 10:55 AM PDT

ජාතික සෞඛ්‍ය සතියේදී රසායනාගාර පරීක්ෂණ නොමිලේ සිදුකිරීමට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය තීරණය කර

සී ප්ලේන් නිසා පොළොන්නරුවේ ගොවීන්ට හා ධීවරයන්ට බාධා….

Posted: 18 Sep 2011 10:55 AM PDT

පොළොන්නරුවේ ජලාශ තුනකට මුහුදු ගුවන් යානා හෙවත් සී ප්ලේන් ගොඩබැස්වීම නතර කරන ලෙස ජනතාව රජයෙන් ඉ...

නිවාස ණය නොලැබෙන රාජ්‍ය සේවකයන්ට, ජන සෙවණ උපහාර නිවාස ණය…..

Posted: 18 Sep 2011 10:55 AM PDT

නිවාස ණය නොලැබෙන රාජ්‍ය සේවකයන් සඳහා අවම කොන්දේසි යටතේ සහන පොලියකට ජන සෙවණ උපහාර නිවාස ණය ලබාද

පොත් සැණකෙළියේ දවසක්

Posted: 18 Sep 2011 10:50 AM PDT

ඔන්න ඉතින් කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන බලන් හිටපු දවස තමයි අද.. උදෙන්ම ලෑස්ති උනා පොත් ප්‍රදර්

මෙන්න ඔබේ දක්ෂතාවයත් හඳුනාගැනීමට අවස්ථාවක්….

Posted: 18 Sep 2011 09:51 AM PDT

කාලෙකට පස්සෙ කලු මල්ලිටත් ලිපියක් පලකරන්න අදහසක් ජනිත වුනේ මෙම පහතින් දැක්වෙන ලිපිය ඊයකින් ලැබුනට පස්සේ, සමහරවිට ඔයගොලොනුත් මෙම ලිපිය මීට පෙරත් කියවා ඔබේ දැනුමත් පරික්ෂාකර ඇති. මෙම ලිපිය කලු මල්ලිට එවු රචිත සහෝදරයාට කලු මල්ලිගේ අචාරය. හරි නිධාන කථා ඇති…… ඔයගොලොනුත් තමන්ටම අවංක වී මෙම අභියෝගය අරගෙන බලන්නකො. සමාව බාජනයකට(මෙක මුලින්ම දැක්කෙ අපේ ඔබා මාම [...]

(නො)පායන හිරු(ට)

Posted: 18 Sep 2011 09:44 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ගුවන් හමුදා විලාසිතා දැක්ම

Posted: 18 Sep 2011 09:23 AM PDT

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුන "ස්කයි ෆ්ලෑෂ් 2011" ප්‍රදර්ශනයේදී පැවැත්වූ ...

This posting includes an audio/video/photo media file: Download Now

දැන් මට වඩා මංගැන දන්නවා ඇති ගුගල්.

Posted: 18 Sep 2011 09:19 AM PDT

දවසම ගෙදරටම වෙලා හිටියට අද දවසේ කරපු වැඩකටයුතු ප්‍රමාණයනම් හරිම සීමාසහිතයි වගේ.  රෙදි හෝදලා ක...

දුරේක්ෂය

Posted: 18 Sep 2011 09:04 AM PDT

අපේ ලමයි බලන් ඉද්දීම, ලොකු වෙන නිසා සමහර වෙලාවට අපිට අමතක වෙනවා මේකා දැන් යමක් කමක් දන්නවා කියලා. ලොක්කාගේ වයස අවුරුදු 05ක් වුනත් තාම මට ඒක ඒ විදියට නොදැනෙන වෙලාවල් තියෙනවා. ජානකී සූරිය ආරච්චි ගේ පොත්වලට අපේ හාදයාත් බොහොම මනාපයි. ඉතින් සමහර පොත් අරන් දෙනවා. ඒ අතරේ සමහර ඒවා වෙබ් එකෙන් බාගත කරගෙන කොම්පීතරෙන් පෙන්නනවා. […]

121 කොටස

Posted: 18 Sep 2011 09:02 AM PDT

ඇත්තම කියනවා නම් බොක්ක රත් වෙලා ගියා..... ලිහිණිට ඕනෙ කෙනෙක් ලව් කරපු දෙන් ඒත් මට රත්තවාතේ හැදෙන්න...

This posting includes an audio/video/photo media file: Download Now

එලබෙමින් ඇති පෘතුවි සයිබර් සංස්කෘතිය….

Posted: 18 Sep 2011 09:01 AM PDT

සයිබර් අවකාශය පිලිබද ප්‍රකට විද්වතෙකු කියා සිටියේ "වෙළද නාමයන් කිහිපයකට සයිබර් අවකාශය කො‍ටු න

This posting includes an audio/video/photo media file: Download Now

අගමැති පුතුගේ විවාහයේ වීඩියෝ හා ජායාරුප එකතුව

Posted: 18 Sep 2011 08:38 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

කළු උනාට දොදොල් රසයි

Posted: 18 Sep 2011 08:23 AM PDT

පසුගියදා බ්‍රසීලයේ දී හැටවන Miss Universe තරඟය නිමවුනේ ඇන්ගෝලාවේ Leila Lopes 2011 විශ්ව රූ රැජින ලෙස කිරුළු ගන්

This posting includes an audio/video/photo media file: Download Now

MOBIUS WALALLA | රස්තා හෙවත් රස්තාෆාරියානුවාදය – [ජනජීව වේහැල්ල]

Posted: 18 Sep 2011 08:21 AM PDT

රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ් මාර්...

KAVI BOONDIYA | ගෙත්සෙමෙනියේ ගීතිකාව – [මංජුල වෙඩිවර්ධන]

Posted: 18 Sep 2011 07:49 AM PDT

ගෙත්සෙමෙනි උයන සේ නිහඬයි හිත් සැලෙන හඬ පවා නොනගියි නෙත් කෙවෙනි අතර හිඳ වැගිරෙයි ඇත්තමයි නිහඬ ප

සයිබර් කෙටි චිත්‍රපට උළෙල

Posted: 18 Sep 2011 07:22 AM PDT

CYBER SHORT FILM FESTIVAL  සැප්තැම්බර් – 19 The Ball අධ්‍යක්ෂණය – ප‍්‍රියන්ත කළුආරච්චි සැප්තැම්බර් – 20 He can’t talk now අධ්‍යක්ෂණය – ප‍්‍රියන්ත කළුආරච්චි සැප්තැම්බර් – 21 KNIFES අධ්‍යක්ෂණය – ජේ. පී. ජේ. ආනන්දරමනන් සැප්තැම්බර් – 22 Inja (Dog) අධ්‍යක්ෂණය – ස්ටීව් පැස්වොල්ස්කි සැප්තැම්බර් – 23 I am a woman too අධ්‍යක්ෂණය – වී. රමනාතන් [...]

සංවේගයෙන් දැනුම්දීමයි!

Posted: 18 Sep 2011 06:32 AM PDT

හරියටම අද වගේ දවසක, 2006 බිනර මාසේ 18 වෙනිද, ඉරිද දවසක,මවු උණුහුමෙන් මිදිල,පිය සෙනෙහසින් මිදිල,සහෝදර

සදාදරණීය දුෂ්ඨයෙක්ද මා…. (අකීකරු අකුරු 4)

Posted: 18 Sep 2011 06:24 AM PDT

       ( කියවන්න මෙතැනින්, නොකියවූ කෙනෙක් අකීකරු අකුරු පසුගිය කොටස්. ) ඇස් දෙක පියාගෙන හි

This posting includes an audio/video/photo media file: Download Now

තාරූණ්යනයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය.

Posted: 18 Sep 2011 06:05 AM PDT


තාරූණ්‍යයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය.

සමාජය විවිධාකාර ගති සිරිත් අරක් ගත් මිනිසුන්ගෙන් යුතු වූවකි. එය අද මෙන්ම හෙටද නොවෙනස් වෙනු ඇත. මිනිස්වෙසින් ජීවත්වෙනුයේ මනුශ්‍යයන් පමණක්ම නොවෙති. ඒ අතර දෙවිවරු, බොධිසත්වවරු මෙන්ම යක්ෂයන්, බහිරවයන්,කුම්භාන්ඩයන් ද නොඅඩුව වෙසෙන බව සැබෑවකි. සමාජ පාලන කටයුතු සදහා සුදුසු වන්නේ මනුශ්‍යයන් උවද බොහොවිට සුදුසුකම් ලබනුයේ පිසාචකුළයට අයත් වූවන්ය. ලොක ස්වභාවය එයයි. භාග වෙලාවට එය දෙවියන් වහන්සේගේ කැමත්ත විය හැකිය. කෙසේ වෙතත් පිසාච කුළයේ පාලකයන්ගේ සිරිත ජනතාව තලා පෙලා මිරිකා උන්ගේ ලේ සාරය උරා බීමයි. මොවුන්ට පක්ෂව ආගම, සංස්කෘතිය, නීතිය ආදී සියල්ල නිර්මාණය වූ සමාජයේ ඔවුන්ට අභියෝග කරන්නට එක් බලවේගයක් පමණක් ඉතිරිව තිබිණි.

වරෙක දුක් විදින පීඩා විදින ජනතාවගේ ගැලවුම් කරුවා විය. අයුක්තියට අසාධාරණයට එරෙහි හඩෙහි දෝංකාරය විය. තවත් විටෙක ලංකා පොළොවේ ප්‍රාණය බදු වූහ. ඒ තාරුණ්‍යයයි. තාරුණ්‍යයේ ශක්තියයි. නමුදු සමස්ථ ජන සමාජයේම අවාසනාවකට අද තාරුණ්‍ය සොයා ගැනීමට නොහැකිව ඇත.

1815 අපේ දේශපාලන නායකයෝ සුද්දොන්ට ලංකාවේ අයිතිය සින්නක්කරේට ලියල දෙනකොට 1818 ඊට එරෙහිව නැගී සිටියේ සිංහල තරුණයාගේ අසිපතයි. දේශපාලන හයිය හක්තිය තිබිච්ච නායකයින් සුද්දන්ගේන් නම්බුනාම ගන්න රට විනාස කරන කොට උන්ට විරුද්ධව නැගුණු තරුණ හඩ තමයි 1842 කැරැල්ල කියලා අපේ ඉතිහාස පොත් වල ලියැවිලා තියෙන්නේ.1915 අරාබියට ලංකාවේ පාලනය බාරදීල ඉන්දියන් සාගරේ වෙළද බලය ලබාගන්න සුද්දො ගහපු ගැට වලින් ලංකාව බේරගත්තේ හෙන්රි පේදිරිස්ලාගේ තරුණ ජවයයි. ඉන්දියානු සංස්කෘතියේ කුළ වාදය ලංකාව තුළ ස්ථාපනය කරමින් වලව් වාදය හරහා මිනිසුන් පීඩාවට පත්කිරීමට දේශපාලකයන් යොමු වූ යුගයක (1971) රෝහණ විජේවීරලාගේ තාරුණ්‍යයේ ජවය ඉදිරිපත් විය. ඔව්න් එදා කල කැප කිරීම් නොවන්නට අදත් ඇත්තේ වැඩවසම් යුගයකි. මේවැනි සිදුවීම් සිය දහස් ගණනක් ලංකා ඉතිහාසය තුළ සදහන්ව ඇතත් අනාගතයේ එවැන්නක් සිදුවීමට තරම් සංවේදී තාරුණ්‍යක් නොමැත. නූතන තාරුණ්‍ය

ජංගම දුරකථනයටත්

face book එකටත්

සල්ලි වලටත්

අරක්කු සිගරට් ගංජා ගහන්නටත් උවමනාවටත් වැඩියෙන් සංවේදී වී ඇත. රටට මොනවා උනත් වැඩක් නැත. සිංහරාජය හරහා පාරක් නෙමෙයි මුළු සිංහරාජයම ඩොසර් කරත් දැනෙන්නේ නැත. සෝමාවතිය රක්ෂිතයේ විතරක් නොව අනුරාධපුරයේ රුවන්වැලි සෑ මළුවේත් කෙසෙල් හිටෙව්වත් , මුළු රටම සුද්දොන්ට වික්කත් අදාල නැත. දේශපාලන පිසාචයන් කුමක් කළත් ඇග බේරාගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තාරුණ්‍යයේ සිරිත වූ වානම් මිනිසා තවමත් ගල් යුගයේමය. නමුත් ජාතියේ අවාසනාවට අද ලංකාවේ ඉරණම තීන්දු කිරීමට ඉතිරිව ඇත්තේ දේශපාලන පිසාචයන් හා උන්ට කඹුරන ‍පෙරේතයන් පමනක් වීම ශොචනීය අනාගතයක ආරම්භයකි.

This posting includes an audio/video/photo media file: Download Now

ඇම්. කේ. රොක්සාමි | M. K. Roksami

Posted: 18 Sep 2011 04:54 AM PDT

මව හා පියා දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් වූ එම්. කේ. රොක්සාමි, හෙවත් අප කවුරුත් හඳුනන රොක්සාමි මාස

This posting includes an audio/video/photo media file: Download Now

උඩවලව වනෝද්‍යානය 1

Posted: 18 Sep 2011 03:30 AM PDT

උඩවලව වනෝද්‍යානය සබරගමුව හා ඌව පළාත් වලින් මායිම් වී ඇති මෙරට තෙවැනි වැඩිම සංචාරක වනෝද්‍යානය ලෙස හදුන්වයි. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 165 ක් ගමන් කර තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී වමට හැරී මොණරාගල පාරේ තවත් කිලෝමීටර් 05 ක් පමණ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. වලව ගඟ හා උඩවලව ජලාශ්‍රය ව්‍යාපාරය ඇරඹීමත් සමග [...]

මරන්න බැරිනම් මැරෙන්නII …. Do or Die II ( හීන කොදෙව්ව VI)

Posted: 18 Sep 2011 02:24 AM PDT

කාසිය උඩ දාන්න… ඇත්තටම ඒක නම් මරු අදහස.. මගේම ජීවිතේට මම දෙන වටිනාකම ගැන මටම හිනා යනවා… ඇත්තටම මට ආසා හිතුනා මගේම ඇස් වල තියන්නේ කොයිවගේ හැඟීමක්ද කියලා බලන්න… ඇත්තටම කොයි වගේ හැඟීමක්ද….??? මම කන්ණාඩියක් ඉස්සරහට ගිහින් මගේම ඇස් දිහා බලන් හිටියා… දිලිසෙනවා… කදුලු වලට.. කදුලු දිලිසෙන්නේ ඇයි දන්නවද ඒ කදුලු අස්සේ ඔයා හිනාවෙවී ඉන්න [...]

වින් 8 සමග සරල පරිගණක භාවිතයකට …….. (6)

Posted: 18 Sep 2011 02:15 AM PDT

                    මෙට්රො ඇප්ස් වල ආරක්ශාව ඉහලම තත්වයක පවත්වාගන්නට කට

This posting includes an audio/video/photo media file: Download Now

නිවේදනය

Posted: 18 Sep 2011 01:13 AM PDT

නිම්නය බ්ලොග් කියවනයේ සිංහල සිංඩිකේටරය පමනක් අද හවස 6 සිට රාත්‍රි 10 තෙක් පැය 4 කාලයක් ඉතා අතවශ්‍ය...

New chemistry Educational site

Posted: 18 Sep 2011 12:41 AM PDT

VISIT : http//:mychemsl.blogspot.com

Ads වලින් දුක්විඳි කාලය අහවරයි!

Posted: 17 Sep 2011 11:30 PM PDT

දැන් තියෙන වෙබ් අඩවිවලින් ඇඩ්ස් නැති එකක් සෙවීම කළුනික සොයනවා වගේ. Image Ads, Text Ads, Top header Ads, Sidebar Ads… ආදී එක එක නම්වලින් ඇඩ් දකින්න ලැබෙනවා. පඳුරකට ගැහුවොත් ඕනෑතරම් Ad Selling සමාගම් විසිවේවි! මේ කියන්න යන්නේ ඇඩ්ස් නැතුව අන්තර්ජංජාලෙ පැටලුම් හරින හැටි! ඇත්තට ම කියනවා නම් මේක Firefox Add-on එකක්. මේක දාගත්තට පස්සේ ඇඩ්ස් [...]

Dreams are there to show you the way:: හීන අපට පාර පෙන්වා දේවී…

Posted: 17 Sep 2011 10:06 PM PDT

Dreams come true they do… Dreams come true… From all of us to all of you they do…මෙහෙම සටහනක් බ්ලොග් එකට දාන්න හිතුවේ මා දුටු සිහිනයක් ලගදීම

This posting includes an audio/video/photo media file: Download Now

මිථ්‍යා දෘෂ්ටික දෙවියන්ට එරෙහි මර්වින් සිල්වා මහතාගේ පුන්‍යකර්මයට ජයවේවා!

Posted: 17 Sep 2011 10:04 PM PDT

මර්වින් සිල්වා ඇමැතිතුමා කරන කියන දේ සියල්ල එකක්‌ එකක්‌ නෑර අනුමත කරන්නන් ඇත්දැයි මම නො දනිමි. එහෙත් ඒ මහතා පසුගිය දා හලාවත කෝවිලකට ගොස්‌ කළ දේ බොහෝ දෙනකු අනුමත කරන්නේ යෑයි සිතමි. ඒ සතුන් පණ බේරා ගත්තේ ඇමැතිතුමා නිසා ද එසේත් නැත්නම් අධිකරණ තීන්දුවක්‌ නිසා ද යන්න විවාදාත්මක විය හැකිය. ඒ අධිකරණ තීන්දුවක්‌ නිසා වුවත් [...]

This posting includes an audio/video/photo media file: Download Now

කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා.. ඒත් ඉතින් …

Posted: 17 Sep 2011 06:33 PM PDT

කාලෙකට පස්සෙ නිවාඩු දවසක ගෙදරඉන්න පුලුවන් වුනා...ඒත් ඒ අවස්ථාව ලැබුනෙ මාස ගණනාවකට පස්සෙ කියලාය