Sunday, August 21, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ආලෝකය මියෙන සහ උපදින තැන

Posted: 21 Aug 2011 05:29 AM PDT

ඇස සෙමෙන් සෙමෙන් විවර වුණා...ඇසි පිල්ලම් චාප ලෙසින්එක පෙලකට ඉනි සිටවූකටු කම්බි වැටක සිරියෙන්සෙ

This posting includes an audio/video/photo media file: Download Now

කම්මුල්ගායටත් එන්නතක්….

Posted: 21 Aug 2011 02:56 AM PDT

කම්මුල්ගාය රෝගය සඳහා නව එන්නතක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් වෙයි. සරම්ප, රුබෙල්ලා ස

time zones

Posted: 21 Aug 2011 02:37 AM PDT

බැස යන හිරු ළඟමොහොතක් නතරවඅතහැර යන්නම්එකමෙක සුසුමක්නුඹේ ලොවට තවහිරු හිනැහෙන සඳමගේ හීනෙට වත්එ...

ෆ්රයිඩ් රයිස් ගෙදරදී හදමු…ඉරිද දවසකට හොඳ වැඩක්…

Posted: 21 Aug 2011 01:23 AM PDT

මාත්තුරුකාව දැක්කනේ... ඔව් අද හදන්න යන්නේ චීනාගේ බැදපු බත්... ඇත්තටම මට මේක දාන්න හිතුනේ මේ ඊයේ ප

This posting includes an audio/video/photo media file: Download Now

FaceBook අලුත් chat ක්‍රමය වදයක්ද?

Posted: 21 Aug 2011 01:01 AM PDT

ඔයාලට විතරක් නෙවෙයි.මටත් Facebook අලුත් chat ක්‍රමය හරි වදයක්.ගෙදරට හොරෙන් බුකිය හරහා ආදරේ කරන අයට අලු

This posting includes an audio/video/photo media file: Download Now

පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩකරනු, අන්තර් සමාගම් සේවක සංගමයෙන් වෘත්තීය අරගලයක්..

Posted: 21 Aug 2011 12:39 AM PDT

අන්තර් සමාගම් සේවක සංගමය විසින්, පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සදහා දියත් කර ඇති වෘත්තීය අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අද (21) දින පෙරවරු 1030 සිට කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේදී පැවත්විය. එහිදී අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසා සිටියේ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප සියයට හතළිහකින් [...]

අවදානමකට මුහුණ දී සිටින ළමුන් සොයා …….

Posted: 21 Aug 2011 12:32 AM PDT

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සමාජ හා ආර්ථික ගැටළු හේතුවෙන් අවදානමකට මුහුණ ද

5 වසරේ දැනුම මනින්නේ අදයි….

Posted: 21 Aug 2011 12:32 AM PDT

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ. අද පෙරවරු 9.30 ට ආරම්භ වන විභාගය දිවයින පුරා පිහිටි මධ්‍යස්ථා...

උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක කුණුහරුප!

Posted: 21 Aug 2011 12:22 AM PDT

පසුගිය කාල වකවානුව තුල පාසල් වාර විභාග වල ප්‍රශ්න පත්‍ර වල ඇති මුද්‍රණ දෝෂ සම්බන්ධයෙන් විශාල ක

This posting includes an audio/video/photo media file: Download Now

ආත්මාරක්‍ෂක සටන් කලාව ආත්මාරක්‍ෂාව සදහාම පමණක් බව කියාදුන් Karate Kid චිත්‍රපටි මාලාව

Posted: 20 Aug 2011 11:44 PM PDT

පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට හා වෙනත් වැඩ රාජකාරී සමූහයකට යටවෙලා සිටිය නිසා චිත්‍රපටි බැලීමෙන්

This posting includes an audio/video/photo media file: Download Now

දූෂණ චෝදනා ලැබූ මිහින්තලේ රජමහා විහාරාධිපති ඇපමුදා හැරෙයි..

Posted: 20 Aug 2011 11:40 PM PDT

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම පිළිබද චෝදනා එල්ල  වී අත්අඩංගුවට පත්වූ මිහින්තලේ රජමහා විහාර...

හැකිනම් උපකාර කරන්න…..

Posted: 20 Aug 2011 11:25 PM PDT

මුලින්ම කියන්න ඔනෙ මේ පොස්ට් එක කියවලා මා ගැන වැරදි අදහසක් අැති කරගන්න එපා. මම ගොඩක් කරදර වලට මු

සිරසට කිරි පණු ගාය

Posted: 20 Aug 2011 10:58 PM PDT

"Power without responsibility. Privilege of the harlot. Throughout the ages. "
-Ranil Wickramasinghe

තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි. 


එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 


මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි. 

ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ prostitute, whore ආදියයි. 


තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ. 


ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි. 


තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය. 


ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්‍ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.


වේසි යනු වෛශ්‍යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්‍ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි. 


රනිල් වික්‍රමසිංහ මේ කතාව පවත්වන්නේ ආරාධිත සභාවක් ඉදිරියේ මිස ජනමාධ්‍ය සඳහා නො වේ. එය ජනමාධ්‍යයකින් ප්‍රචාරය කිරීම නුසුදුසු යයි සිතන්නේ නම් සිරස කළ යුතුව තිබුණේ එය ප්‍රචාරය නො කර සිටීමයි. එහෙත්, සිරස කළේ කුමක් ද? ඔන්න අපි කුණුහරුපයක් කියන්නයි යන්නේ, පොඩි ළමයි අයින් කර ගන්න ආදිය කියා පොඩි එවුන්ට පවා එය අසන්නට ආශාවක් ඇති කිරීමයි. ඒක ඇසුවාට පසුව නම් ලංකාවේ බොහෝ පොඩි එවුන්ට තාත්තා මේක නිතර ම අම්මට කියනවනේ කියා හිතෙන්නට ඇත. 


එය පුන පුනා ප්‍රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ගඟ හත් ගවුවක් තියාගෙ කෙල්ලන්ව ‘මෝල්’ කරන්ට එපා..!

Posted: 20 Aug 2011 10:56 PM PDT

හැක් හැක්... අත්දුටුවයි ඈ... ;) ඔහ් මෝල් කිවම මොන කුණුහබ්බයක් හිත්වද මන්දා... මේ මෝල් කිව්වේ Moll, මෝල් නෙ...

This posting includes an audio/video/photo media file: Download Now

අලුතින් “රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්‌ථාව” ක්, අරමුණ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම..

Posted: 20 Aug 2011 10:31 PM PDT

රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ලෙසින් “රාජ්‍ය සම්පත් ක

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැඟව ගියේ?

Posted: 20 Aug 2011 10:21 PM PDT

මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන

ගොවි දන කෙරෙහි මහා කරුණාවෙන්

Posted: 20 Aug 2011 09:51 PM PDT

ජනහිතකාමි ,මානව දයාවෙන් පිරිපුන් , මහා කාරුණික , අසම සම, සර්ව‍තෝභද්‍ර, ආශ්චර්යමත් රාජපක්ෂ ආණ්ඩුව...

රජයේ බොරු දුම්වැටි විරෝධයට දුම්කොළ සමාගමෙන් සල්ලි

Posted: 20 Aug 2011 09:42 PM PDT

මේ දිනවල දුම්කොළ සංස්ථාව අලුත් ප්‍රචාරක ව්‍යාපෘතියකට අත ගසා තිබේ.


එය දියත් වන්නේ ආණ්ඩුවේ දුම් බීම පාලනය කරන්නන් ලවා රූපවාහිනියේ කොටු වෙනුවට දුම් බීමේ ආදීනව කියන කෙටි වැකි යෙදීම හා සිගරැට් පෙට්ටියේ පිළිකා හැදෙන හැටි රූපවලින් පෙන්වීම වැනි දේ ඇතුළත් කිරීම සඳහා පියවර ගැනීම හරහා ය.


ඒ ඔස්සේ නැවතත් සමාජයේ දුම්වැටි පිළිබඳ කතා බහ වැඩි කර තිබේ.


ඒ වෙනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවන අයට ඇතැම් විට දුම්කොළ සමාගම මුදල් ගෙවනවා විය හැකි ය.


දුම්කොළ සමාගම් දුම් බීම ජනප්‍රිය කරවීම සඳහා නව උපායන් පාවිච්චි කරයි. පහත පළ වන්නේ උදාහරණයකි.



We entered the disco at about midnight. Within a minute, a "golden girl" approached me, holding out a box of Benson & Hedges: "Here, take one". I took it. She extended her hand again, this time holding a small glowing orb—a cigarette lighter, I soon realised. I balked; she encouraged me: "Go ahead—I want to see you smoke it now". I told her I thought it would make me cough. "No, these are smoother, not so strong" she reassured me. "I want to see you smoke it now." I put the cigarette in my pocket.
Tamsyn Seimon, notes taken at the Golden Tones Disco, Nuwara Eliya, Sri Lanka, April 1997
දුම්කොළ සමාගම් සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ දුම් බීමේ සැලකිය යුතු අඩු වීමක් සිදු වී නැත. එපමණක් නොව, පසුගිය වසරේ ගෝල්ඩ් ලීෆ් දුම් වැටි අලෙවිය 4%කින් වැඩි වී තිබේ.


දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය ද ගිය අවුරුද්දේ රු. බිලියන 1.3කින් පමණ වැඩි වී තිබේ. දුම්කොළ සමාගම වනාහි කොටස්කරුවන්ට වැඩි ම ලාභාංශයක් ගෙවන සමාගමකි.


ලංකාවේ දුම් බොන්නන්ගෙන් වැඩි ම ලාභයක් ගරා ගන්නේරජයයි. රජය බදු ලෙස 2010දී රු. බිලියන 56ක් උපයා ඇත. එය රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. රජයේ ඊනියා දුම් වැටි විරෝධී පිළිවෙතින් රජයට ලැබෙන ආදායම අඩු වී නැත. ඒ නිසා මේ කරන බොරු ප්‍රචාරයන් වනාහි තව තවත් සිය ආදායම වැඩි කිරීම ඉලක්ක කර ගත් No Such Thing As Bad Publicity වර්ගයේ උපාය මාර්ගයක් විය හැකි ය. ;


අප ‍මේ මාතෘකාව එළියට ගන්නේ අන් කිසිවක් සඳහා නො ව දුම්බොන්නන්ට ප්‍රමිතියක් ඇති දුම්වැටියක් මිළ දී ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් කිසිවකු පෙනී සිටිය යුතු නිසා ය. දුම්කොළ සමාගම රජයේ ප්‍රචාරයට මුවා වෙමින් සිගරැට්ටුවේ ගුණාත්මකභාවය පහත දමමින් ලාභ වැඩි කර ගනිමින් සිටියි. මෙය වැළැක්විය යුතු ය.

මේ ලිපියත් කියවන්න:
දෙබිඩ්ඩන්ට හූ කීම හා දුම් බීම

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් පහෙන් කරන්න යන විජ්ජාව

Posted: 20 Aug 2011 09:05 PM PDT

අපේ අගමැතිතුමා තරම් ජාතියට, ආගමට, සංස්කෘතියට, ඉතිහාසයට, පුරා විද්‍යාවට, පන්සල්වලට, පන්සල්වල පොත්ගුල්වල ඇති පුස්කොළ පොත්වලට ආදරය කරන වෙනත් දේශප්‍රේමියෙක්, ජාති හිතෛශියෙක්, අරින් එක්කෙනෙක්, මෙයින් එක්කෙනෙක් මේ දවස්වල වෙන නැත.


එතුමා ළඟදී මධ්‍යම සංස්කෘතික අරමුදලට වටිනා උපදෙසක් දී ඇත. ඒ අනුව, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල තැන්පත්කර ඇති පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සඳහා රජය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කැර තිබේ.


දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල පුස්කොළ පොත් දස ලක්ෂයකට අධිත ප්‍රමාණයක් ඇති බව ගණන් බලා ඇති අතර මේ ජාතික උරුමයන් අනාගත පරපුරට ආරක්ෂා කැර දීම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන බව මේ පිළිබඳව සඳහන් කරන සිළුමිණ පුවත්පත වාර්තා කරයි.


ඒවා සංරක්ෂණය කිරීමේ මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන පහක මුදලක් වෙන් කර තිබේ. ඒ කියන්නේ එක පුස් කොළ පොතකට රු. පහ ගානේ ම සල්ලි, සල්ලි කියා නො බලා වෙන් කර තිබේ. (සමහර විට පස්සේ තව දෙන්න හිතේ තියෙනවා ඇත. හැබැයි ඉතින් අමාත්‍යංශෙකට කාර් එකක් ගන්න එහෙම වෙන්කරන්නේ මේ වගේ සුළු ගණන් නො වෙයිනේ.)


අනේ සාදු! රුපියල් පහකින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද? මී කුණකින් ධනවත් ‍වුණ මිනිහෙකු ගැනත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවානේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි පහේ හපන්කම් මනින්නේ අදයි, ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන්ලක්ෂයක්..

Posted: 20 Aug 2011 08:49 PM PDT

අපේක්ෂකයින් 3 21,427 දෙනෙකු සදහා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2772 කදී මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය අ...

රනිල්ගේ අසභ්‍යය වචන ගැන අදහස් දැක්වීමට අවස්ථාවක්

Posted: 20 Aug 2011 08:48 PM PDT

රනිල්ගේ අසභ්‍යය වචනය ළමුන්ට ඇසීමෙන් වැළකීමට දෙමාපියන් දැනුවත් කල සිරස රුපවාහිනිය දැන් රනිල්ග...

This posting includes an audio/video/photo media file: Download Now

තරගාවලියේ ජයග්‍රහණය 3-1 ක් ලෙස කැන්ගරුවන්ට හිමිවෙයි..

Posted: 20 Aug 2011 08:37 PM PDT

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (20) දින පැවති සිව්වන එක්දින තරගයෙන් කඩුලු 05 ක විශිෂ්ඨ ජයක් ලබාගත් ඕස්ට්‍රේලියාව තරගාවලියේ ජයග්‍රහණයද 3-1 ක් ලෙස තමන් සතු කරගැනීමට සමත් විය. ඊයේ තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම  පළමුව පන්දුවට පහරදුන අතර පන්දු වාර 38 පන්දු 04 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ඔවුනට ලබා ගත හැකිවූයේ ලකුණු 132 ක් පමණි. පිළිතුරු [...]

15. මච්ඡරිනී සූත්‍රය

Posted: 20 Aug 2011 08:10 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහ

SETT Browser සිංහල/දෙමළ ජංගම වෙබ් බ්‍රව්සරය mBillionth South Asian Mobile Awards 2011 හී දී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි ෴

Posted: 20 Aug 2011 07:33 PM PDT

ආයුබෝවන්! මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ තවත් එක් ජයග්‍රහණයක් ගැන නම් නෙමෙයි. මේ මගේ ජීවිතේ මෙතෙක් ම...

This posting includes an audio/video/photo media file: Download Now

ගල් වඩ්ඩා

Posted: 20 Aug 2011 07:30 PM PDT

"වරායකුත් හැදුවලු නේද.....""ඔව්, හැදුවා තමයි, ඉතින් මොකද...?""ඒත් නැව් එන්නේ නෑල්ලුනේ..... මොකද ඒ?""තඩි ගලක්...

සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න – From English to Sinhala or Sinhala to English?

Posted: 20 Aug 2011 05:30 PM PDT

මේ පෝස්ට් එකට මුල් වුනේ මං සිකුරාදා දාපු "පෙම්බර මධු කාගේද?" කියන කතන්දරේ නං නෙමේ. හින්දි උර්දු හ

This posting includes an audio/video/photo media file: Download Now

අනේ මංදා සිරිසේන – 01

Posted: 20 Aug 2011 05:08 PM PDT

පින්තූරය මෙතනින්..මේක මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියන්න හිතුන දෙයක්කතාවේ මුල ක

This posting includes an audio/video/photo media file: Download Now

ශී‍්‍ර ලංකාවෙන් පිටතදී එල් ටී ටී ඊ ය මුදල් රැස් කරයි….

Posted: 20 Aug 2011 05:00 PM PDT

එල් ටී ටී ඊ ය වෙනුවෙන් මුදල් රැස් කිරීමේ ජාවාරම් තවදුරටත් සිදු කෙරෙමින් ඇතැයි අමෙරිකානු රාජ්‍ය...

ගෑස්, ගෑස් පෙන්නයි…..

Posted: 20 Aug 2011 05:00 PM PDT

කිලෝග්රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැම...

අබලි යකඩ ඵලදායි ලෙස…

Posted: 20 Aug 2011 05:00 PM PDT

දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ යොදා ග‍්‍රාමීය අවශ්‍යතා සදහා පාලම් තැනීමට ප‍්‍රවාහන අමාත්‍

වසරේ අපේක්ෂිත ආයෝජන ඉලක්කය පහසුවෙන් සපුරා ගැනීමට හැකිවනු ඇත….

Posted: 20 Aug 2011 05:00 PM PDT

මෙම වසරේ මුල් මාස හයේදී ඍජු විදේශීය ආයෝජන අමෙරිකානු ඩොලර් මිලියන 413ක් ශී‍්‍ර ලංකාවට ගලාවිත් ඇති...

කම්කරුවන්ට වැඩි පහසුකම්…..

Posted: 20 Aug 2011 05:00 PM PDT

සංවර්ධන සංග‍්‍රාමයට කම්කරුවන්ගේ දායකත්වය උපරිමයෙන් ලබා ගත හැක්කේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොඅඩ

මල සහ සඳ

Posted: 20 Aug 2011 02:27 PM PDT

සඳ නැගෙන තුරු අහස් තලයටමලක් පිබිදී ඇත බලා,නුබ පුරාවට හඳ පෑවුවටසඳට කම්නැත මල දිහා...... සඳ ඇවිත් හෙ

This posting includes an audio/video/photo media file: Download Now

දැන් කිසිම දෝශයක් නෑ

Posted: 20 Aug 2011 02:13 PM PDT

අප මීට කලින් කිව්වා ලාංකීය බ්ලොග් කියවනයේ (http://lankeeya.info) ලිපි දර්ශනය නොවිමේ ගැටලුවක් ගැන. ඒ දෝශ දැන්

බේගල්

Posted: 20 Aug 2011 01:30 PM PDT

පට පට ගගා ඇවිලෙන හඬ එයි එ මටවැටුනා වගේ ගිනි හුළ බට කැලේ කටතටු නැති උනත් ඉගිලිය හැක හතර වටකට කලු දෙ...

හුචක්කුවේ අතුරු කතා . . . !

Posted: 20 Aug 2011 11:50 AM PDT

මෙහේ යූ ඒ ඊ වල මගේ හොඳම මිතුරෙක්ගේ බිරිඳයි දරු දෙදෙනායිත් පාසැල් නිවාඩුවට මෙහේ ඇවිත්. (යාලුවා ක

This posting includes an audio/video/photo media file: Download Now

ලොවට දැනගන්න මුස්ලිම් සංස්කෘතියෙන් බිඳක්….

Posted: 20 Aug 2011 11:49 AM PDT

Normal 0 false false false EN-US X-NONE SI-LK ...

This posting includes an audio/video/photo media file: Download Now

Bunch of white…

Posted: 20 Aug 2011 10:54 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

එළුවෙන් තො. තා. වි. (හෙලුවෙන් නොවේ)

Posted: 20 Aug 2011 10:29 AM PDT

සුද්ධා රට ආක්‍රමණය කිරීමට පෙර තැනූ තොරතුරු තාක්ෂන ප්‍රශ්න පත්‍රයකි! 1. ජනේල හත ස්ථාපනය කිරීම ස

SLT Slow ද? එහෙනම් මෙන්න

Posted: 20 Aug 2011 09:58 AM PDT

මගේ පරිගණකයේ තියෙන්නේ Windows 7 , ඒක නිසා රූපසටහන් එකෙන් ගත්තුව තමයි, XP නම් ඊට සමාන Icon  ඇති Net Connect  වෙලා ...

සුසිල් ප්‍රේම ජයන්තට මුහුදෙන් හමු වූ තෙල් ඉන්දියාව හංගලා ද?

Posted: 20 Aug 2011 09:45 AM PDT

SL 2007-01-001 ඉන්දියාවට කැනීම් සඳහා දී ඇති කොටසයි
ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ "කෙයාන්" ලංකා සමාගම පවසයි.
-දිනමිණ 2011 අගෝස්තු 19


මේ 2010 මැයි 01දා දිනමිණ පළ කළ වාර්තාවකි. (දිනමිණ කියවන්නේ ඇයිදැයි අපේ පාඨකයෝ අසති. අප දිනමිණ උපුටා දක්වන්නේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම්වල නිරුවත පෙන්වීමටයි. මෙවැනි පුවත් ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් ද නිතර ප්‍රචාරය වේ. ඒවායෙන් සිදු වන බලපෑම දිනමිණට වඩා බෙහෙවින් වැඩි ය.)

මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේසුභාෂිණී සේනානායකශ්‍රී ලංකාවේ තෙල් කැණීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කෙරේ. තෙල් කැණීම් සඳහා සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සදහා ගවේෂණ කටයුතු සියල්ල සිදු කොට අවසන් බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය.තෙල් කැණීම් කටයුතුවලදී මේ රටේ වාසනාවට තෙල් ලැබුණහොත් ඉදිරි කැණීම් කටයුතු පුළුල් කරන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය.මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි බවත් තෙල් ධාරිතාවය දෙගුණ කර ගත හැකි බවද පැවැසීය.මෙමගින් තාර, ගෑස්, රසායනික ද්‍රව්‍ය වැනි අතුරු නිෂ්පාදනද දෙගුණයක් පමණ ලබා ගතහැකි වන බව අවධාරණය කළ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි වන බවද කීය.
ලංකාවේ මුහුදෙන් තෙල් ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු. ලංකාවට ද එයින් 10%ක කර්තෘ භාගය ලැබේ. එයින් අපේ පාලකයන්ට ජොලි කරන්නට පුළුවන. පාලකයන්ගේ අත පල්ලෙන් පෙරී එන යමක් තිබේ නම්, මේ රටේ ජනතාවට ද බලාපොරොත්තු තබා ගත හැකි ය. ලංකාවේ තෙල් ලැබුණොත් ලංකාවේ අප කෙසේ වෙතත් ඉන්දියාව නම් පොහොසත් වනු ඇත.


මෙම පුවතත් කියවන්න. 
ලංකාවට කිසිත් නොමැතිව ඉන්දියාවට පවරාදුන් ඛනිජ සම්පත


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

නව ඇපල් අයිපැඩය..Apple Developing New iPad

Posted: 20 Aug 2011 09:23 AM PDT

ඇපල් සමගම නවතම අයිපැඩයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවනවා.මේය නවතම ටැබ්ලට් ආකරයෙන් එලිදැක්වී

This posting includes an audio/video/photo media file: Download Now

නොපවතින මිනිස්සු

Posted: 20 Aug 2011 09:16 AM PDT

මට හැඳුනුම්පතක් නැත
මම මිනිහෙක් නොවෙයිද?
උප්පැන්න සහතිකය නැති විය
මා උපන්නේ නැද්ද?
වලංගු ගමන් බලපත්රැයක්?
පාර වසා තිබුණු බැවින් මම ගමන් නොගියෙමි
රියදුරු බලපත්ර කුමක් පදවන්නද?
ඔවුහු දුම්රිය වාර ප්ර වේශ පත්රියක් ගැන අසති
එවිට නම් මට හිනාව නවතා ගත නොහැක
මට විශේෂ අනන්යනතා සහතිකයක් ඇද්දැයි ඔවුහු අසති
අනන්යශතාව ගැන මම බොහෝ කලක සිට සිතමි
ඇත්තෙන්ම ඉතිහාසයේ මා සිටින්නේ කොතැනද?
මම කවුරුද?

(2009 මැයි මස ලංකාවේ රජයේ හමුදා විසින් උතුරේ වැසියන් 'මුදා ගත්' කාලයේ ලියා පළ කළ කවියකි. නැවත පළ කරන්නට සිතිණි.)
-අජිත් පැරකුම් ජයසිංහ



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අදත් පරාදයි??????

Posted: 20 Aug 2011 09:13 AM PDT

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති සිව්වන එක්දින තරගයද ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුනා.

පුංචි හිතට එබිකම්කර

Posted: 20 Aug 2011 08:49 AM PDT

පුංචි හිතට එබිකම්කර පි- පුංචි හිතට එබිකම්කර සිහිනයක් වේලා     පාට වළාකුලේ සැඟවි නොපේනිම ග

This posting includes an audio/video/photo media file: Download Now

කාලකණ්ණි සිංහලුට

Posted: 20 Aug 2011 08:05 AM PDT

සමහරුන්ට දැන් ටිකෙන් ටික අමතක වීගෙන එනවා මේ රට යුද්ධයක් තිබුන රටක් අපි ඒකෙන් ගොඩ ආවේ අපේ රටේ අහි...

YouTube වීඩියෝ බාගන්න පහසුයි දැන්

Posted: 20 Aug 2011 07:30 AM PDT

අපි හැමෝම YouTube video බාගන්න එක එක මුදෘකාංග බාගෙන ඉන්ස්ටෝල් කරගන්නවා.නමුත් ඒවා සමග වයිරස් එනවද කියල ද

This posting includes an audio/video/photo media file: Download Now

14. භද්දකමරණ සූත්‍රය

Posted: 20 Aug 2011 07:00 AM PDT

  1. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, "ආයුෂ්මත් භික්‍ෂුවරුනි" යි භික්‍ෂූන්

සොයුරිය, මුස්ලීම් වරුන්ගේ චාටු කතා වලට රැවටෙන්න එපා

Posted: 20 Aug 2011 06:49 AM PDT

ඔබ දන්නවාද අද ශ්‍රී ලංකාව කඩිනමින් මුස්ලීම්කරනය කිරීම සඳහා අන්තවාදී මුස්ලීම් වරුන් විසින් සංවිධානාත්මකව වැඩපිළිවෙළක් දියත් කරලා තියෙන බව? අපේ ශ්‍රී ලංකාවත් තවත් ඉස්ලාමික ශ්‍රී ලංකාවක් කිරීමට යුද කිරීමෙන් නොහැකි බව දන්නා මුස්ලීම් වරුන්ගේ අළුත්ම උපක්‍රමය වී ඇත්තේ සිංහල කාන්තාවන්ව ආදරයේ සහ සාමයේ නාමයෙන් දඩයම් කිරීමයි. මේ සඳහා තරුණ මුස්ලීම් වරුන්ව දිරි ගන්වන කණ්ඩායම් පවා [...]

අපි ජීවත්වන්නෝ -262 මම ගිහින් අණ දෙන්නෙ ලෙනින් සහෝදරයාටත්

Posted: 20 Aug 2011 06:36 AM PDT

"අන්න හරි. ඒක තමයි කරදරය. මාව අගය කරන්නෙ නැහැ. මම වැදගත් මිනිහෙක්. මම ගොඩක් වැදගත් මිනිහෙක් වෙන්න යන කෙනෙක්. ඒත් ඒක එයාලා දන්නෙ නැහැ. කවුරුත් දන්නෙ නැහැ … මම ගොඩක්, ගොඩක් ප්‍රබල මනුස්සයෙක් වෙන්නයි යන්නෙ. විදේශ ධනපතියෝ මී පැටව් වගේ පේන්න වැඩ කරන්නයි මම යන්නෙ … අන්න ඒක: මී පැටව් … මම ගිහින් අණ දෙන්නෙ [...]

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -260 පවෙල් සියරොව්ට දැන් ඕන දෙයක් ගන්න පුළුවන්!

Posted: 20 Aug 2011 06:32 AM PDT

පවෙල් සියරොව් තම කාමරයේ ජනෙල් තිර තුන පහතට හෙළා ඇත. කවුදෝ කෙල්ලක් ලාම්පු කවරය උඩින් තැඹිලි පැහැති සාටකයක් එළා ඇත. ඒ නිසා ඇතුලත අඳුරු ය. අමුත්තන්ගේ මුහුණු පුටු උඩින්, දිවාන් උඩින් හා පොළවට උඩින් පෙනෙන්නේ සුදු පැල්ලම් ලෙසිනි. 'අනගි ආහාර' කඩෙන් ගෙනා චොකලට් කේක් බන්දේසියක් පොළව මැද ය. කවුදෝ කේක් ගෙඩිය උඩින් පයක් තබා ඇත. [...]

This posting includes an audio/video/photo media file: Download Now

පහුගිය සතියේ සිදුවුනු දෑ සමහරක් පිලිබඳ මගේ විග්‍රහය

Posted: 20 Aug 2011 06:10 AM PDT

පහුගිය සතියෙදි අපේ රටේ සිදුවුන සිදුවීම සහ අහපු දැකපු දේවල් කිහිපයක් ගැනල ලියන්න/කතාකරන්න යමක් ...

____ආදරය කල නිසාවට____

Posted: 20 Aug 2011 04:30 AM PDT

දිගන්තය පාමුලින් ඇදුන රුව දුටුවාමමළ බැදුන ජීවිතයේ එළිය " නුඹ" සිතුනාමඅහිමි බව දැන දැනත් හදවතේ ප

This posting includes an audio/video/photo media file: Download Now

34. මගේ කතාව 4 – ………… ජීවිතය ගැන විමසුමක්…….

Posted: 20 Aug 2011 02:26 AM PDT

මගේ කතාව 1 මගේ කතාව 2 මගේ කතාව 3 " හෙහ්....හෙහ්......හෙහ්....." රංජිත් අයියගෙ හිනාවෙ සද්දෙ මිදුලෙ අඹ ගහ පහුකරල ගම්පල පාර දිහාවට විහිදුනා. ඊට පස්සෙ ටික වෙලාවක් නිශ්ශබ්දව ගෙවුනා....... මම වීදුරුවත් අතේ කරකවමින් ඔහේ කල්පනා කලා....මට වැරදුනෙ කොතනද?.......ඒ වැරැද්ද ආයෙම හදා ගන්නෙ කොහොමද?........ඔන්න ඔය වගෙ ................ " හපොයි දැන්නම් මාර සීතලයි.......තව ටික වෙලාවකින් ඉන්නම බැරිවෙයි මෙතන.

This posting includes an audio/video/photo media file: Download Now

first flower

Posted: 20 Aug 2011 01:52 AM PDT

උණුහුමත් ගානටදහරියටම බලන්නටගස මුලින් ඉපැද්දූපුංචි සුදු මල් කැකුළ...තාම හරි හරියකටඉර එළිය නැති

වදන් කවි පොත….

Posted: 20 Aug 2011 01:35 AM PDT

හප්පා.. කාලෙකින් බ්ලොගිය පැත්තට ආව... මේ පාර දෙන්ට යන්නෙ අමුතු පොතක්. අමුතු කිව්වෙ මේක එහෙමටම අමුත...

This posting includes an audio/video/photo media file: Download Now

රස්නය අඩු ඉස්සර ජීවන කලාව

Posted: 19 Aug 2011 11:30 PM PDT

සීගිරිය සිංහ ගල වතුර මල්,චිත්‍ර හැරුන විට සීගිරිය තුල ඇති විශිෂ්ඨතම දේ නම් උසස් ගෘහ නිර්ම...

නොමිලේ ටැලිපෝං Calls

Posted: 19 Aug 2011 10:40 PM PDT

හදිස්සියෙ අහුවුනා හොඳ calling සයිට් එකක්! ට්‍රයි කරලත් බැලුවා. කියලා වැඩක් නෑ. නොමිලේ කීවොත් ඉතිං ආයෙ දත් ගණං කොරන්න ඕන නැහැනෙ නේද? මේ සයිට්ටෙ නම Evaphone. මේකට අනුව ලංකාවට කෝල් එකක් 0.124$ වෙනවා. නමුත් ඇඩ්ස් මගින් මෙය Free ලබාදීමට හැකිව තියෙනවා. ඕනම රටකට calls ගන්න පුළුවන්. ලංකාවට නම් තත්. 13ක් නොමිලේ කියලා තමයි කියන්නෙ. උත්සහ … Continue reading

මා ලඟ ඔබ සිටීවිද?

Posted: 19 Aug 2011 09:20 PM PDT

                                                                     &...

This posting includes an audio/video/photo media file: Download Now

78. මායි මගේ අම්මයි

Posted: 19 Aug 2011 09:20 PM PDT

මායි ඇයයි උපන්නේ එකම දවසේ. ඒත් ඇය මට වඩා බොහොම වැඩිමහල්. කොච්චර වැඩිමහල්ද කිව්වොත් අවුරුදු 31ක් ම ...

අධ්‍යාපන චාරිකාව

Posted: 19 Aug 2011 07:50 PM PDT

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට සති දෙකක් විතර පන්ති තහනම් කරලා. අපේ අම්මා මීට සති කිහිපයකට උඩදි මට ඔ

ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් තියලා – සරත් ෆොන්සේකා

Posted: 19 Aug 2011 07:50 PM PDT

උරහිසේ මතුව ඇති ආබාධයකට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ (19...

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් තුලින් ඇති වූ පෙම නිසා තරුණයා දිවි නසාගන්න හදලා

Posted: 19 Aug 2011 07:46 PM PDT

ෆේස්බුක් තුලින් හදුනාගත් තරුණියක් නිසා ලැජ්ජාවට පත් තරුණයෙක් සියදිවි නසාගැනීමට උත්සහා කිරීම

This posting includes an audio/video/photo media file: Download Now

පිනාගේ කුප්පිය 03 කොටස

Posted: 19 Aug 2011 07:23 PM PDT

මෙන්න පලවෙනි පාඩම පිනාගේ කතාවේ පලවෙනි , දෙවැනි කොටස් ටික මතක ඇති කියලා හිතනවා නැත්තම් මෙතනින්...