Tuesday, December 06, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ස්ටාලින්ගේ දුව, මැඩෝනා, බ්‍රිට්නි සහ ලේඩි ගාගා

Posted: 06 Dec 2011 05:12 AM PST

ජෝසප් ස්ටාලින්ගේ (ලංකාවේ ඉන්න එක්කෙනා නෙමෙයි රුසියාවේ මිලියන 20 ක් ජනතාව මරා දැමූ අයගෙ) දුව නොබෝදා මිය ගියා ය. 1926 පෙබරවාරි 28 දා උපන් ඇයගේ නම ස්වේට්ලානා ස්ටාලිනා විය. ස්ටාලින් මිය ගිය පසු ඇය තම මවගේ වාසගම පාවිච්චි කරන්නට පටන් ගත්තා ය. ඇය තෝරාගත් ජීවිත සහකරුවන් ඇයට අහිමි විය. ඇයට තෝරා දුන් සැමියා ඇය අත්හැර [...]

මේක පට්ට සමාජයක්.

Posted: 06 Dec 2011 05:03 AM PST

පෑනකුයි, කොළයකුයි අතට ගත්තාම හිතෙන්නේ හිතේ තියෙන දේවල් ඔක්කොම එක සැරයකට ලියන්න පුළුවන් නම් හ

3. සපපාය සූත්‍රය. (2)

Posted: 06 Dec 2011 04:59 AM PST

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන...

Ubuntuත් පසුපසට යයි

Posted: 06 Dec 2011 04:55 AM PST

මේ දවස් ටික උඩු යටිකුරු වේගෙන එන්නේ. ඉන්දියාවේත් දෙවෙනි තැනට ක්රෝම් ඇවිත්. ඉතින් මේ අස්සේ ඩි‍ස්

දීපාලිට මගේ හෘර්දයාංගම ස්තූතිය – සරත් ෆොන්සේකා

Posted: 06 Dec 2011 04:26 AM PST

මහාධිකරණයේ විනිසුරුවරියකව සිටි  විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ විනිසුර

This posting includes an audio/video/photo media file: Download Now

බෙල්ලන්තර සිරි සදහම් අසපුවේ ජායාරූප

Posted: 06 Dec 2011 04:25 AM PST

"බෙල්ලන්තර සිරි සදහම් අසපුව" හෙවත් "බෙල්ලන්තර මාලිගාව" යන අන්වර්ත නාමයෙන් මෑතක සිට හඳුන්වන පිටි

This posting includes an audio/video/photo media file: Download Now

Seethala Sandha Eliye – සීතල සඳ එළියේ

Posted: 06 Dec 2011 04:24 AM PST

සීතල සඳ එළියේපීදුන සුවඳ මලේනෑඹුල් සුවය පැතූබඹරො නුඹ නාඩන්..සඳළුතලාවේ මුණින්තලා වීඈත බලාගෙන කඳ

මනූෂ සහ උපේක්ෂා නෙරපීම වැළකූ නියෝගය තවදුරටත්

Posted: 06 Dec 2011 04:18 AM PST

උපේක්ෂා ස්වර්ණමාලි, මනූෂ නානායක්කාර යන මන්ත්‍රිවරුන් පක්ෂ යෙන් නෙරපීම වලක්වමින් කොළඹ දිසා අ...

This posting includes an audio/video/photo media file: Download Now

මෙවර උඳුවප් පොහෝදින සවස 5.03 ට වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය

Posted: 06 Dec 2011 04:15 AM PST

මේ වසර තුළ ශ්‍රි ලංකාවාසීන්ට දැකබලා ගත හැකි අවසන් චන්ද්‍රග්‍රහණය ලබන 10 වැනිදා දිස්වන බව ආතර් සී...

This posting includes an audio/video/photo media file: Download Now

Twitter එකේ ඔයලව Unfollow කරපු අය හොයාගන්න ඕනේද

Posted: 06 Dec 2011 03:53 AM PST

මම ඉතින් ටිවිටර් එකේ මට තේරෙන්නේ නැති භාෂා වලිනුයි, මම ආසා නැති විෂයන් වල ටිව්ට් කරන අයව මම Unfollow ක

මං බල්ලා..

Posted: 06 Dec 2011 03:38 AM PST

මං බල්ලා..මං බල්ලෙක්....අනේ වරදවා වටහා ගන්ට එපා,නොහොඹිනා කමකට කීවා නොවේ..මං අවංකවම බල්ලෙක්...අර ඔබ ද

This posting includes an audio/video/photo media file: Download Now

වෙනත් කෙනෙක්ගේ සිත දැනගැනීමට… අවලම්භයෙන් සිත කියවමු.

Posted: 06 Dec 2011 03:26 AM PST

ඔබ අවලම්බය යනු කුමක්දැයි දන්නවාද ? ඔර්ලෝසුවේ බට්ටා අවලම්භයට උදාහරණයකි. නැතිතනම් නූලකට බරක

Chrome Addon එකක් දාන්න කලින් දෙපාරක් හිතලත් මදි

Posted: 06 Dec 2011 03:25 AM PST

දැන් ලංකාවේ Chrome පරිශිලනය කරන පිරිසත් එන්න එන්නම වැඩි‍ වේගෙන එන්නේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ IE භාවි...

අහම්බෙන් හමු වූ මිතුරා…

Posted: 06 Dec 2011 02:11 AM PST

                                          ...

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවට Free Calls

Posted: 06 Dec 2011 02:03 AM PST

මේ පෝස්ට් එක වැදගත් වෙන්නෙ එක්සත් රාජධානියෙ(UK) ඉන්න අයට විතරයි. මම ලංකාවට කෝල් ගන්න මෙච්චර කල් පා...

This posting includes an audio/video/photo media file: Download Now

මුදුනට නැගීමේ ආහ්ලාදය….

Posted: 06 Dec 2011 02:01 AM PST

(එච්.ඒ. කරුණාරත්න කලාකරුවා සමඟ කේ.ඩබ්. ජනරංජන කල කතාබහක්)ලංකාවේ චිත්‍ර කලාවට වියුක්ත ප්‍රකාශන ආර...

This posting includes an audio/video/photo media file: Download Now

මහින්ද අබේ (අ) සුන්දරට සිරසෙන් පිලිතුරක්…

Posted: 06 Dec 2011 01:34 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

A video in Sinhala that explains the difference between law and order, and the rule of law

Posted: 06 Dec 2011 01:24 AM PST

(Hong Kong, December 1, 2011) Janasansadaya, a well-known human rights organization in Sri Lanka has produced a short interview with Basil Fernando of the Asian Human Rights Commission. In the interview, the difference between what is now popularly cal...

This posting includes an audio/video/photo media file: Download Now

බැල්මට් (18 + වඩාත් සුදුසුයි….)

Posted: 06 Dec 2011 01:23 AM PST

කොයි කවුරු උනත්  තමන්ගෙ ජීවිතේ ආපස්සට යන්න චාන්ස් එකල් ලැබුනොත් යන්න කැමතිම  මොන කාලෙටද... ??ආයෙ හෝදන්න දෙයක් නෑ... හැමෝම කියාවි ස්කෝලෙ කාලෙට....   ඒකෙනුත් උසස්පෙල කරපු කාලෙට.... ජීවිතේ අමතක නොවන අත්දැකීම මහ හුගක් එකතු කර ගත්තෙ මේ කාලෙ...  "ඒ එල්වල් කරණ කාලෙ තරම් පට්ට ආතල් කාලයක් නෑ බං තමවත්...  මම හැමදාම ස්කෝලෙ යනව බං...  යන්න හිත්යෙන්නෙ නෑ මේක දාල..."චූටිය මෙහෙම කිවුවෙ ඔය කියන කාලෙ අපි මුහුන

බස් ගැමුණු බොරු කියයි

Posted: 06 Dec 2011 01:09 AM PST

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගරු සභාපති තැන්පත් ගැමුණු විජේරත්න මහතා මෙදා ටොම් පචයක් ඇද බා ති...

මා මළපසු සොහොන් කොතේ ……….. පණ්ඩිත් අමරදේව.

Posted: 06 Dec 2011 12:03 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

හොඳ හොඳ චීන කෑම මෙන්න බලලා කෙල ගිලින්න – Photos from Mrs Kathandara’s trip to Taipei

Posted: 06 Dec 2011 12:02 AM PST

සැප්තැම්බරයේ වෙච්ච "කලේ පැන් නැති සීන් එක" නිසා පරිප්පු විතරක් නෙමේ, "ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට...

This posting includes an audio/video/photo media file: Download Now

එදා වගෙමයි අදත්

Posted: 05 Dec 2011 11:10 PM PST

තනිකඩ පැලේ පාලුව දුක ඉතිරෙන්නේමාගෙ හද එදා මෙන් තවමත් පෑරෙන්නේසඳවත මගේ පැල වෙත යලි ප

අහිමි ඔබ

Posted: 05 Dec 2011 11:04 PM PST

ඔබ මිරිඟුවක් ඒත් එය හිත පිළිනොගනීඔබේ හිමිකාරිය මම නෙමෙයිලුඒත් හිත එය පිළිනොගනි අහිමි බව ද

This posting includes an audio/video/photo media file: Download Now

සඳ හෙටත් පායයි – ලක්‍ෂ්මන් කොඩිතුවක්කු

Posted: 05 Dec 2011 11:02 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

උණවටුන මුහුදු තීරයේ රෙඩ්බුල් ගුවන් සංදර්ශනය

Posted: 05 Dec 2011 10:40 PM PST

ලෝක ගෝන් ෆ්‍රී සූරතා 4කට හිමිකම් කියන පීටර් බැසිනේගේ ත්‍රාසජනක ගුවන් කරණම් ඇතුළත් රෙඩ්බුල් ගු

This posting includes an audio/video/photo media file: Download Now

____අපි නොදන්න nasi goring _____ ;)

Posted: 05 Dec 2011 10:34 PM PST

වෙනසකට එක්ක එළියෙන් කෑම වේලක් කන්න හිතුනොත් දිල්ට මතක් වෙන්නෙ nasi goreng …. දිල් හරිම ආසයි nasi goreng කන්න …...

This posting includes an audio/video/photo media file: Download Now

පහුර කර තබා ගත් මිනිසා : බොදු උපමා කතා

Posted: 05 Dec 2011 09:59 PM PST

සැවැත්නුවර ජේතවනාරාමයෙහි ගද්ධබාධිපුත්ත නම් භික්ෂුවක් සිටියේය. බුදුන්වහන්සේ නිදහසේ තම මත ප‍්

ඊ-දිරියට අපෙන් දිරියක්

Posted: 05 Dec 2011 09:56 PM PST

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂන නියෝජිතායතනය සංවිධානය කරන පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ වැඩසටහන ...

This posting includes an audio/video/photo media file: Download Now

කටු ගේ හා රට කජු…

Posted: 05 Dec 2011 09:31 PM PST

ලියන්න ඕන ඒත් දෙයක් සිහියට එන්නෙ නැහැ.කරන්න වැඩ තිබුනත් ඒවා කරන්න හිතකුත් නැහැ. අද වැඩපලේ එක දිග...

Google සහ Mathematics

Posted: 05 Dec 2011 09:21 PM PST

Microsoft Mathematics වලත් මම ආසම ෆීචර් එකක් තමා Graph Tool එක. ඇත්තටම ගණිතයේදි ‍විතරක් නෙමේ ගොඩක් දේවල් වලදි අපි Graph

This posting includes an audio/video/photo media file: Download Now

පොඩ්ඩිගේ ගිවිසුම

Posted: 05 Dec 2011 09:21 PM PST

පොඩ්ඩි මේ කතා කරන්ට යන්නේ අර උඩරට රාජධානිය කාලේ තිබුනු ගිවිසුම් වගේ දෙයක් ගැන නෙමේ. විවාහ ගිවිසුමක් ගැන. බඳින්ට කලින් දෙන්නෙක් විවාහ ගිවිස ගන්නවා. ඒ ගිවිසුමට කලින් ඉතින් දෙන්නගෙම කැමැත්තක් තියෙන්ට ඕනි එකිනෙකා ගැනත්, ඒ වගේම කසාද බැඳිල්ල ගැනත්. ඊලඟට තමා ලස්සනම හරිය එන්නේ. යෝජිත විවාහයකදී නම් මෙය ප්‍රශ්නයක් නෙමේ. දෙන්නම දන්නවා දෙන්න බඳින්ටයි මේ අර අඳින්නේ කියලා. ඒත් යාලුවෙලා ඉන්න දෙන්නෙක්ගෙන් එහෙම

This posting includes an audio/video/photo media file: Download Now

SLT ADSL, Moneybookers සහ $ ඉහල යාම

Posted: 05 Dec 2011 09:02 PM PST

මාස එකහමාරකට විතර පස්සෙ බ්ලොග් එකට post එකක් දාන්න හිතුන. campus පටන් ගත්ත නිසා ඒතරම් ලියන්න නම් වෙලා...

(තව කෙනෙක්)..කාලයක් හොදම යාලුවා වුන…

Posted: 05 Dec 2011 08:45 PM PST

සමහර දවස් වල,කවුරුවත් එන්නෙ නැති හවසට,අම්මා නැති දවල් වරුවල,තනිකමට තනියට හිටිය......ජීවිතයෙ රුව ගු...

This posting includes an audio/video/photo media file: Download Now

ආරක්ශිත සයිබර් සැරියකට…….

Posted: 05 Dec 2011 08:25 PM PST

හානිකර මෘදුකංග වලින් ආරක්ශාවීමේ ප්‍රධානතම පියවර ඇත්තේ ආරක්ශම මෘදුකාංග මත නොවේ, ඔවුන් පවසනවා. ම...

This posting includes an audio/video/photo media file: Download Now

පාකිස්තාන නිළියක් මුස්ලිම් ලෝකය කළඹයි – වීනා මලික් නිරුවතින්

Posted: 05 Dec 2011 08:15 PM PST

මුස්ලිම් ලෝකය තුල මහත් මතබේදයට තුඩු දෙන අදහස් පල කිරීමෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටින පාකිස්තාන

This posting includes an audio/video/photo media file: Download Now

MIYASI BOONDIYA | ගී කිය(ව)මු| 08| බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල – [විජය නන්දන පෙරේරා]

Posted: 05 Dec 2011 08:12 PM PST

බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල [සුහර්ෂනී ධර්මරත්න, නන්දා මාලනී, එම්. ආර්. චූලසිංහ] - ගීතය අහ

තවත් පාතාල නායකයෙක් වන ක‍්‍රිස්ටෝපර් පැහැරගනී

Posted: 05 Dec 2011 08:08 PM PST

කොළඹ ප‍්‍රදේශය මූලික කර ගනිමින් මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජිකයෙකු වූ ක‍්‍රිස්ටෝපර් ප‍්‍...

This posting includes an audio/video/photo media file: Download Now

ඇය

Posted: 05 Dec 2011 07:59 PM PST

බරක් සවි කොටගිල්ලුවෙමි මමඈත දියඹටරැගෙන ගොස් ඇයනොසිතු මොහොතකබරත් ඇදගෙනගොඩට පීනනමතකයකි ඇය...මේ

This posting includes an audio/video/photo media file: Download Now

දඹර අමිල හිමිගෙන් ටෙරන්ස් පුරසිංහට වාග් සංග්‍රහයක්

Posted: 05 Dec 2011 07:55 PM PST

වල් පරයා, තෝ මරනවා ලෙස පටන්ගෙන ඉතා පහත් පෙලේ අසභ්‍ය වචන වලින් තමන්ට බැණ වැදුනු බව පුරසිංහ මහතා ව

This posting includes an audio/video/photo media file: Download Now

ටෙලි නාට්‍යවලට යද්දි සමහර දේවල් කැප කරන්න සිද්ධ වුණා – රුවන්ගනී

Posted: 05 Dec 2011 07:45 PM PST

අවුරුදු කුමරියක ලෙසින් ක්‍ෂේත‍්‍රයට පිවිස නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනි යක සහ නිවේදිකාවක

This posting includes an audio/video/photo media file: Download Now

කමටහන

Posted: 05 Dec 2011 07:37 PM PST

මමපාත්‍රය අතට ගත්නන්දනින්දපාට එළි දල්වානහැම රැයම වනසායකල්‍යාණියනුඹේ රුවලාටු මෙන්සිතෙහි තාව...

ජීවිතය විදින්න ආදරේ කරන්න

Posted: 05 Dec 2011 07:37 PM PST

‍          ප්‍රේමවන්තයින් ආදරේ කරන කාලයේ  නිතරම හමුවීමට හෝ නිතර කතා කිරීමට ප්‍රිය ...

This posting includes an audio/video/photo media file: Download Now

වාසයට සුදුසු ප්‍රථිවියට සමාන ග්‍රහලොවක්

Posted: 05 Dec 2011 07:34 PM PST

ප්‍රථිවියට සමාන ග්‍රහ ලෝකයක් පවතින බව තාරකා විද්‍යාඥයින් විසින් තහවුරු කරගනු ලැබ තිබේ.කෙප්ලර

This posting includes an audio/video/photo media file: Download Now

2011දී ශිෂ්‍ය සංගම් 23ක් තහනම් කරලා

Posted: 05 Dec 2011 07:31 PM PST

ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවන වතාවට විශ්වවිද්‍යාල පද්ධතියේ මහා ශිෂ්‍ය සංගම් 7ක් සහ පීඨ ශිෂ්‍ය සංගම්...

This posting includes an audio/video/photo media file: Download Now

රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කරයි

Posted: 05 Dec 2011 07:20 PM PST

රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීමට විශ්වවිද්‍යාලයේ උපකුලපත

"සිනාසී හඬන්න"

Posted: 05 Dec 2011 07:15 PM PST

ලඟදී දිනයක මදුවිත තොලගාමින් හිටිය අපේම අයගේ කතා පෙට්ටියකින් ආ කතන්දරක් තමයි අද කියන්නෙ.  ඔන්න...

අවසානයක් නොවුණු, අවසාන කොටස!!!

Posted: 05 Dec 2011 06:59 PM PST

'ඇල්ල ට්‍රිප් එක'  අවසාන කොටස!  'අවුවෙන් පිච්චුන මිනිහව ගින්නට පෙරළුවා වගේ' සිද්ධ උන මේ අත්භූ...

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙන්න ගිහින්

Posted: 05 Dec 2011 06:55 PM PST

පසුගිය 3 වනදා බහරේන් බලාගිය ශ්‍රීලන්කන් එයාර්ලයින් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් යානා එන්ජිමේ ...

This posting includes an audio/video/photo media file: Download Now

පාර කියාපන් රළ පෙළේ

Posted: 05 Dec 2011 06:54 PM PST

සැඩ කිරණින් දවාලූ හිරුනෑගම් යන දුර ඈතකහිස් අහසේ රටා මවන රොද වලාවසා කළු වලා සොවින් බරවෙලාපියන්

This posting includes an audio/video/photo media file: Download Now

පොලිසියට සුනඛයන් 100 ක් ආනයනය කරයි

Posted: 05 Dec 2011 06:45 PM PST

පොලිසියේ පරීක්ෂණ කටයුතු සඳහා බෙල්ජියම,නෙදර්ලන්තය ජර්මනිය වැනි රටවලින් පොලිස් සුනඛයන් 100 දෙනෙක...

This posting includes an audio/video/photo media file: Download Now

ඒජාප අර්බුධය උග්‍ර අතට…. කෘත්‍යාධිකාරි රැස්වීෙමිදී ඡන්ද විමසීමක් නෑ…. රනිල් කියයි …

Posted: 05 Dec 2011 06:33 PM PST

පක්ෂ නායකත්වය සදහා කරෑ ජයසුරිය මහතා තරග කරන බව දැනුමිදීමත් සමග ඒක්සත් ජාතික පක්ෂෙය් අභ්‍යන්තර...

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදිකෙරුණු හෙළ වෙද පියසක්….

Posted: 05 Dec 2011 06:33 PM PST

රාගම රණවිරු සෙවණේ ප‍්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදිකෙරුණු හෙළ වෙද පියස අමාත්‍ය සා

පාසල් ෙපල ෙපාත් ෙබදා දිෙමි ජාතික උත්සවය අද ……..

Posted: 05 Dec 2011 06:33 PM PST

ලබන වසර සදහා පාසල් දරැවන්ට ෙපලෙපාල් ෙබදා දීෙමි ජාතික උත්සවය මහනුවර උසස් බාලිකා විද්‍යාලෙය්දී

වාරිමාර්ග අමාත්‍යාංශ වැය ෂිර්ෂය අද පාර්ලිෙමින්තෙවි සාකචිඡාවට …….

Posted: 05 Dec 2011 06:33 PM PST

පාර්ලිෙමින්තව අද  ෙපරවරැ 09 30 ට යලි රැස්ෙවයි . ඒහිදි කාරක සභා අවස්ථාෙවි විවාදය පැවැත්ෙවි . වාරිමාර...

මාර්ග සංවර්ධන යන්ත්රා්්පකරණ කටිටල 400 ක් ෙබදා හැෙර් ………

Posted: 05 Dec 2011 06:33 PM PST

මාර්ග සංවර්ධනයට අවශ්‍ය යන්ෙත්‍රා්පකරණ කටිටල 400 කට අධික සංඛ්‍යාවක් අදාල අායතනවලට ෙබදා දීම අැමත

Lean on Me (1989) | මාගේන් ‍යැපෙන්න

Posted: 05 Dec 2011 06:30 PM PST

මා සිතා සිටියේ මෙම චිත්‍රපටිය සිංහල උපසිරැසි සමඟම ලබා දීමටයි. නමුත් අවසානයේ මාහට එය අවසානයක් ක

ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම් – (දෙවන කොටස)

Posted: 05 Dec 2011 06:30 PM PST

වෙළඳසල් වල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා හේතුවෙන් කොටු වූ සොරකම් පිලිබඳ මින් පෙරත් අප ඔබට ලිපියකින...

This posting includes an audio/video/photo media file: Download Now

Korean Film Festival(කොරියානු චිත්‍රපට උළෙල)

Posted: 05 Dec 2011 06:27 PM PST

 7pm Tue. 6 Dec. 2011Christmas in August.Director : Hur Jin -HoRelease Date: Jan 24,1998Starring: Han Suk-Kyu,Shim Eun-HaRunning time : 97 min7pm Wed. 7 Dec. 2011 Lifting King KongDirector :PARK Gun-yongRelease date : July 1,2009Starring : LE...

This posting includes an audio/video/photo media file: Download Now

වීනා මලික් නිරුවතින්????(Veena Malik Gets Nude???)

Posted: 05 Dec 2011 06:19 PM PST

සුරූපී පාකිස්ථානු නිලියක වන වීනා මලික් ඉන්දීය සගරාවක් වන FHM සගරාවට නිරුවතින් සිටින ජායා රූපයක් ...

ටීවී වෙනුවට Xbox.

Posted: 05 Dec 2011 06:03 PM PST

මේ දිනවල අන්තර්ජාලයට අමතරව අපට සමීපතම මාධ්‍ය වන්නේ රූපවාහිනියයි.නමුත් රූපවාහිනියේ මීලග පරම්ප...

මලින්දගේ වංගු පාර….

Posted: 05 Dec 2011 05:58 PM PST

මලින්ද කියන්නේ අපේ ස්කෝලේ කිට්ටුවම හිටිය අපේ වයසෙම එල කොල්ලෙක්. එල කොල්ලෙක් කියන්නේ, අර ඌරට මොන ...

ලෝකයේ විශාලතම කෘමියා මෙන්න : විස්මිත සොයා ගැනීම්

Posted: 05 Dec 2011 05:57 PM PST

ඌ මීයකු වගේ තුන්ගුණයක් ලොකුයි, මේ කන්නේ කැරට් අලයක්. දැනට වාර්තා වී ඇති ආකාරය අනුව ලෝකයේ ලොකුම ක

This posting includes an audio/video/photo media file: Download Now

මෙන්න මාතලන්ගේ දෙක …. # Two

Posted: 05 Dec 2011 04:58 PM PST

I love you Darling I do, spin Balling Fast Ball, Bounce වෙන නිසා.. I love you Darling දාමුද අපි Dealing Hit wicket උනොත්, ගනිමි දිවි නසා..// මං Middle order කරන්නේ...

කාබයිට් පළතුරු හොදද නරකද?

Posted: 05 Dec 2011 04:57 PM PST

නිරෝගී ජීවිතයක් ප‍්‍රාර්ථනා කරන්නකු දිනකට පළතුරු ග්රෑම් 300-400 ක් අතර ප‍්‍රමාණයක් ආහාරයට ගත යුතු...

රජරට අවුල

Posted: 05 Dec 2011 04:54 PM PST

සමස්තයක් වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ සරසවි යනු එකම අවුල් ජාලයකි. භෞතික හා මානව සම්පත් හිඟය , දේශ

එක්‌ ගුරුවරයකු පමණක්‌ සිටින පාසල් 92 ක්‌ රට පුරා

Posted: 05 Dec 2011 04:47 PM PST

එක්‌ ගුරුවරයකු පමණක්‌ සිටින පාසල් 92 ක්‌ රට පුරා ඇතැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊය...

ට‍්‍රැෆික් පොලිස් ලා….

Posted: 05 Dec 2011 04:00 PM PST

මම මුල් කාලේ වැඩකලේ ටිකක් දුර.. ඒ දවස් වල ගෙදර එන්න ටිකක් බස් හිගයි.... රූ වෙනකොට.. ලේසිම වැඩේ එතනි

ADAHAS BOONDIYA | "ගුඩ්බායි විජේවීර"?| ජනතා විමුක්ති කතිකාව සහ විජේවීර උරුමය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී විශ්ලේෂණයක්|2 කොටස – [සුමිත් චාමින්ද]

Posted: 05 Dec 2011 03:53 PM PST

ජනතා විමුක්ති කතිකාව සහ විජේවීර උරුමය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී විශ්ලේෂණයක්| 1 කොටස| කියවන්න ම

RATHU BOONDIYA | සොහොන් කොත ද අහිමිව – [ක්‍රිශාන් රාජපක්ෂ]

Posted: 05 Dec 2011 03:15 PM PST

ලේ බිඳුවකින් පණ පෙවුණු, දා බිඳුවක පහස ලැබ දළුලා වැඩී අතු පතර විසල්ව පැතිර ගිය එක් මහා වෘක්ෂයක අග

ගොළු මුහුද සහ හැඩි දෙමළු – රාජාවලිය VI

Posted: 05 Dec 2011 01:40 PM PST

පසු ගිය ලිපියෙන් අපි කතා කරේ ක්‍රි. පූ. 205 න් පසු කාලයේ ලක් දිව ඇති වෙලා තිබුණ දේශපාලනික තත්ත්වය ගැ...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ පළවෙනි රණ්ඬුව

Posted: 05 Dec 2011 01:34 PM PST

අද කියන්න යන්නේඅපේ ඉස්කෝලේ මතකයක් ගැන.. මීට කලින් මම ලිවුවනේ අපේ පෙම් හසුන ගැන. මේකත් ඒ වගේ සාමූහ

This posting includes an audio/video/photo media file: Download Now

දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න…

Posted: 05 Dec 2011 12:50 PM PST

මේ සින්දුව මම පුංචි කාලේ රේඩියෝ එකේ යද්දී හරිම ආසාවෙන් අහන් හිටිය විශේෂ සින්දුවක්.ඊට පස්සේ කාල

අනුලාවියකගේ හඬ

Posted: 05 Dec 2011 12:46 PM PST

ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය සහ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය

Posted: 05 Dec 2011 12:29 PM PST

විවෘත විශ්ව විද්යාලයේ  ඉංජිනේරු තාක්ෂණ  පීඨයේ ඉතිහාසයආචාර්ය නිස්ශංක විජේරත්න මහතා උසස් අධ...

අපි ජීවත්වන්නෝ -357 ප්‍රයෝජනවත් හඬක් නඟන්නට හොඳ අවස්ථාවක්

Posted: 05 Dec 2011 11:33 AM PST

XV ප්රාව්ඩා හි මුල් පිටුවල, පළල් කළු රාමුවකින් වට වූ හතරැස් කොටුවක මේ වදන් සටහන් විය: සියළු වෘත්තීය කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ‍කමිටුව, අරගලයේ වීර සෙබලෙක් වූ, හිටපු රතු හමුදා සාමාජික, 1915 සිට පක්ෂ සාමාජිකයෙකු වූවකුගේ මරණය ගැන තම බලවත් සංවේගය ප්රකාශ කරයි. අන්ද්රෙ ටැගනොව් සහෝදරයා ඊට යටින් තවත් කුඩා කොටුවක තද කළු රාමුවකින් වට වී [...]

This posting includes an audio/video/photo media file: Download Now

Sri Lanka’s shares down on foreign selling – Foreign investors sell Keells, HNB

Posted: 05 Dec 2011 11:32 AM PST

  Foreign investors sell Keells, HNB; selling hurtsentiment-brokers Foreign selling at 233.1 million rupees Rupee flat for 9th session; cenbank sells $10 mln to defend rupee COLOMBO, Dec 5 (Reuters) - Sri Lanka's stock m...

This posting includes an audio/video/photo media file: Download Now

ගෙවීගිය තවත් එක සොම්නස් සහගත කාලයක්

Posted: 05 Dec 2011 10:27 AM PST

දැනට වසර හතකට එහා කාලයයි .අපි ජීවිතයේ දෙවනි දශකය අග උපාධියක් පමණක් අතැතිව සරසවියෙන් පිටවූ අලුත

ඇඳිරි වැටී

Posted: 05 Dec 2011 10:13 AM PST

ඩුබායි හි දෙයිරා නගරයත් බර් ඩුබායි නගරයත් වෙන් කරමින් පුරාතනයේ මිනිසුන් විසින් කනින ලද ඇළ මාර්ගයක්වේ. එය කෙලින්ම මුහුදත් සමග සම්බන්ධව කිලෝමීටර ගනනාවක් රට ඇතුලට විහිදිලා තියෙනව. ඉවුරු දෙකේ ඇති තොටුපොලවල් කීපයකින් ජනී ජනයා නිතිපතා මේ නගර දෙක මාරුවෙනව එහි … Continue reading

ලෝකයේ මිල අධිකම වාහන අනතුර

Posted: 05 Dec 2011 09:49 AM PST

ජපානයේ සිදුවූ මෙම අනතුරින් Ferrari  8ක් , Lamborghini 1ක් සහ  Mercedes කාර් 2ක් මෙම අන්තුරට භාජනය වී තිබෙනවා. අනතු...

This posting includes an audio/video/photo media file: Download Now

දීඝායු වේවා !. පණ්ඩිත් අමරදේවයනි.

Posted: 05 Dec 2011 09:04 AM PST

පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් සටහනක් කරන්නට තරම් කඩුල්ලේ දෑතත් මනසත් සුමට නැත. කාලය විසින් ජීවිත ...

ලක්ෂ්මී හමුවීම….

Posted: 05 Dec 2011 08:59 AM PST

ඔවුන් මධ්‍යයේ තැනෙක ලක්ෂ්මීයද සිටිය යුතුමය. උද්යෝගයෙන් හා නො ඉවසිල්ලෙන් යුතුව ඔහුගේ ඇස් ඒ මේ අ

This posting includes an audio/video/photo media file: Download Now

එන්න… සිතූගේ සිහිනයට….

Posted: 05 Dec 2011 08:52 AM PST

එන්න... සිතූගේ සිහිනයට.... එන්න අතින් අල්ලානසිහින සිත්තම් තුල සැරිසරන්න...හැම විසල් ජයක්, නිර්මාණය

This posting includes an audio/video/photo media file: Download Now

෴ හිත නැති මම෴

Posted: 05 Dec 2011 08:51 AM PST

අපුල්ල අපුල්ල මඩේ දාන මයෙ හිතදැන් හොඳටෝම රිදිලාදරුණුවට කා වැදුන මතක මකන්න හිතානදාපු සැර බේත් ...

This posting includes an audio/video/photo media file: Download Now

Open ජීවිතය

Posted: 05 Dec 2011 08:02 AM PST

හුඟ දවසකින් තමයි මේ පැත්තේ එන්න උනේ.මේ දවස් වල සැහෙන්න වැඩ. Open Uni එකේ basic trainig 2 වලට සෙට් වෙලා. මාරම fun තමය...

This posting includes an audio/video/photo media file: Download Now

කුකුළා උඹට නිවන්සුව!!!…

Posted: 05 Dec 2011 07:26 AM PST

           මගේ ජිවිතේ  3 වසරට වෙනකන් හරි  සුන්දරයි.ඒකට හේතුව මං පොඩි ළමයෙක් නිසාමත් අපේ

This posting includes an audio/video/photo media file: Download Now

ෂෝටා සහ සාහිත්‍යය සමිතිය…

Posted: 05 Dec 2011 07:20 AM PST

ඉස්කෝලේ පැවැත්වෙන සාහිත්‍ය සමිති වල ඇත්තේ කිසිදා නොවිදි රසයකි. එහි වූ නාට්‍ය වල ඇත්තේ පස්ගෝ රස

This posting includes an audio/video/photo media file: Download Now

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිටසක්වල ජීවීන්(Aliens)

Posted: 05 Dec 2011 06:14 AM PST

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන...

This posting includes an audio/video/photo media file: Download Now

෴|BMW පාපැදි (ඡායාරූප )

Posted: 05 Dec 2011 05:10 AM PST

BMW මෝටර් රථ ගැන අහල තිබුනට BMW පාපැදි ගෙන මීට කලින් අහලා තිබුනෙ නෑ නේද? මෙන්න එහෙනම් බලන්න විවිද මාද

This posting includes an audio/video/photo media file: Download Now

පුදුම හෝඩියක් ! : බසක අරුමය

Posted: 05 Dec 2011 05:09 AM PST

පුදුම හෝඩියක් ගැන අපූරු කතාවක් මං මෑතකදි කියවපු පොතක තිබුණා. ඒ පොත 'බුදුන් වදාළ උපමා'. ගල්කිස්ස

නැතිද අවසර ආයෙමත්….??

Posted: 05 Dec 2011 02:31 AM PST

නැතිද අවසර ආයෙමත්....??කවුළුවෙන් එපිට පාවී ගෙන එනසුදෝ සුදුවන් පිහාටුව සේදැනුම් තේරුම් නැතිව පාවී...

This posting includes an audio/video/photo media file: Download Now