Sunday, September 04, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

මීයෙකු වීම සහ මි හදවතක් තිබීම

Posted: 04 Sep 2011 02:42 AM PDT

මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක්

අනිත්‍යයේ පට්ට පැත්ත

Posted: 03 Sep 2011 11:18 PM PDT

බලපං කාටත් ඔච්චර තමයිඅනිත්‍යයිදුකායිඅනාත්මයිඒ වුනාට මචන්බලපං පොඩ්ඩක්මැවිල පේනව ඒ කාලෙ පට්ට

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්ජෙක්සන් ක‍ටුවට බය වුනෙමි

Posted: 03 Sep 2011 11:17 PM PDT

ඉන්ජෙක්සන් ගහනවට චුට්ටං කාලෙ ඉඳලම මට තිබුන මහා බයක්... මට මතක හැටියට ඔය බය ඇතිවෙන්න හේතුවුනේ අ

This posting includes an audio/video/photo media file: Download Now

නෝටි කොල්ලෝ

Posted: 03 Sep 2011 10:50 PM PDT

මේක පොඩි සුට්ටං කතාවක්. අමතක වෙන්න කලින් ලියන්නම් කියලා තමයි ආවෙ.මේක අපේ මල්ලි කෙනෙක් කරපු වැඩක

Coin from Coffee Trick – ♠♦ මැජික් | Magic ♥♣

Posted: 03 Sep 2011 09:00 PM PDT

                    ආයෙත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට එන්න ලැබුනෙ. කාලෙකින් පෝස්ට් එකක...

This posting includes an audio/video/photo media file: Download Now

Slbloggs බ්ලොගර් ටෙම්ප්ලේට් Collection

Posted: 03 Sep 2011 08:32 PM PDT

විභාගෙත් ඉවර උනාට පස්සෙ පස්සෙ කරන්න කියල විශේශ දෙයක් තිබුනෙ නෑ, ඒනිසාම මේ දවස්ටිකේ බ්ලොගර් ටෙම

This posting includes an audio/video/photo media file: Download Now

මොන කුණුහරපයක්ද කලේ?….

Posted: 03 Sep 2011 07:28 PM PDT

ඔන්න ඉතිං අන්තිම පෝස්ටුවෙන් හරියටම දවස් 14 කට පස්සෙ සාතන් ආපහු සැරයක් බ්ලොග් එක කෙටනවලු.... මාස තු

හර්ෂ ද සිල්වාගේ Name and Shame ලංකාවට හරි නො යන්නේ ඇයි?

Posted: 03 Sep 2011 07:07 PM PDT

'නම් ප්‍රසිද්ධ කර ලජ්ජාවට පත් කිරීම' හෙවත් Name and Shame නම් සංකල්පයක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද The Island පුවත්පතට විස්තර කර තිබේ. 


ප්‍රසිද්ධියට පත් කර ලජ්ජාවට පත් කිරීමෙන් දූෂිතයන් හා බදු වංචාකරුවන් එවැනි කටයුතුවලින් වළක්වා ගත හැකි බව මෙම ධනේශ්වර ආර්ථික විශේෂඥවරයා පවසයි.  බොහෝ රටවල් එසේ කරන බව ද ඔහු පෙන්වා දෙයි. 


අප සිතන පරිදි ලංකාවේ නම් එයින් කිසිවක් සිදු වන්නේ නැත. මන්ද, ලංකාව යනු සොරුන්ගේ පාරාදීසයකි. දේශපාලකයන් මහා පරිමාණෙන් සොරකම් කරද්දී ව්‍යාපාරිකයන් බදු වංචා කරද්දී, මහජනතාව බස් එකේ ඉබ්බාට යාම, ඉතුරු සල්ලි නො දීම, හොරට කිරීම වැනි පොඩි, පොඩි වංචා කර තමනුත් පාලකයන්ගේ වර්ගයට අයත් වන බව සිතා සතුටු වෙති. 


ලංකාවේ මධ්‍යම පංතිකයන් වැඩි දෙනෙකුගේ සිහිනය වන්නේ බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගෙන එය වැඩි ගණනට විකුණා ගත හැකි තත්වයකට යාමයි. 


මහජනතාව ගෙවන බදුවලට සිදු වන්නේ කුමක්ද යන්න ප්‍රසිද්ධ කරුණකි. එයින් කොටසක් පාලකයෝ  විවිධ ක්‍රමවලින් පිල්ලි ගසති. තවත් කොටසක් වැය වෙන්නේ ගිනි පොලියට ගත් ණය ගෙවන්නට ය. ගිනි පොලියට ගත් ණයවලින් දියත් කළ ව්‍යාපෘතිවලින් වැඩිපුර ම සිදු වී තිබෙන්නේ ද වංචා කිරීමයි.තවත් ටිකක් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වෙන් කෙරේ.පහළ මට්ටමේ රජයේ සේවකයන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැත. එහෙයින් ඔවුහු ඵලදායී සේවයක් නො කරති. 


එහෙව් රටක මිනිස්සු ස්වේච්ඡාවෙන් ආදායම් බදු ගෙවනු ඇතැයි සිතිය හැකි ද? බදු ගෙවන්නන්ට ඇති මූලික ප්‍රශ්නය වන්නේ 'අරුන්ට ජොලි කරන්න මම සල්ලි දෙන්නේ මොකට ද?' යන්නයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ පාලකයන් සමග හාද වී තමන්ට ද බදු සල්ලි පිල්ලි ගැසීමේ පොටක් පාදා ගැනීමයි. 


සියල්ලන් හෙළුවෙන් සිටින රටක ඇඳුම් ඇඳගෙන සිටීම සිනාවට කාරණයකි. ලංකාව ද 'හොරුන් සමග හෙළුවෙන්' ය. මේ රටේ මිනිසුන්ට අදාළව 'නම් කර ලජ්ජාවට පත් කිරීම' හෙවත් Name and Shame බොරුවකි. මූලික හේතුව මේ රටේ මිනිසුන්ට මහජන මුදල් වංචා කිරීම යනු ලජ්ජාවට හේතුවක් නො වේ. 


සියලු දෙනාගේ සිහිනය තමන්ට ද මහජන මුදල් වංචා කර ගත හැකි ත්‍රමයක් හදා ගැනීමයි. එය දවසේ වීරකමයි. මහා පරිමාණෙන් වංචා කරන්නෝ මහජන ආදරයට, ගෞරවයට පාත්‍ර වෙති. මහජනතාව ඔවුන් ගැන වීර කතා කියති. උන් ඡන්ද ගන්නේ ලක්ෂ ගණනිනි. 


නම් කර ලජ්ජාවට පත් කිරීම සඳහා මූලිකව ම ලජ්ජාව කියා දෙයක් තිබිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

සමුගන්නම්…..

Posted: 03 Sep 2011 06:30 PM PDT

කලින් දවසේ රෑ ඇද හැලෙන්න ගත්ත වැස්ස තාම නැවතී නැති හැඩයි. කැඩුන වැහි පීල්ලකින් වතුර වැටෙනා ශබ්ද...

This posting includes an audio/video/photo media file: Download Now

99 න් 100 ට… දේවා ගේ අඩවිය ශතකයක් ‍රැස් කල වගයි

Posted: 03 Sep 2011 06:00 PM PDT

ඔන්න දේවා ගේ අඩවිය මෙච්චර කාලයක් කියවපු ඔයාලා හැමොටම අද ටිකක් වැදගත් දවසක් වෙයි... සැප්තැම්බර් ම...

එළාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ – A "childish" view on Ellaran-Dutugemunu war?

Posted: 03 Sep 2011 05:30 PM PDT

ඔන්න එකමත් එක කාලෙක (දැන් අවුරුදු ගණනාවක කලින්), එකමත් එක රටක (කොළඹ ට නුදුරු පැත්තක් හොඳේ!) තිබුණු ...

This posting includes an audio/video/photo media file: Download Now

ප‍තෝල

Posted: 03 Sep 2011 04:51 PM PDT

   එලවලු ප්‍රවාහනේ මින් මත්තේ ප්ලාස්ටික් පෙට්ටි වල ඉතරයිලු කිව්වා අපේ ජොනී බට්ටා තුමාණෝ  ගඳ ගස්...

බෝ නොවන රෝගවලට ගොදුරුවන්නන් අඩු කිරීමේ වෑයමක්….

Posted: 03 Sep 2011 03:01 PM PDT

ආහාරවල අඩංගු සීනි සහ ලූණු අවම කිරීම සඳහා නව රෙගුලාසි පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වෙයි. එ

පොලිස් වාර්තා සම්බන්ධ තොරතුරු sms මගින්…..

Posted: 03 Sep 2011 03:01 PM PDT

කිසියම් පොලිස් ස්ථානයකින් ඉල්ලා සිටි වාර්තා සම්බන්ධයෙන් තොරතුරු එස් එම් එස් හෙවත් කෙටි පණිවි

අතිරික්ත වී අපනයනයට පියවර……

Posted: 03 Sep 2011 03:01 PM PDT

මහ කන්නයේ අතිරික්ත වී අපනයනය කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළද අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ජොන්ස්...

කෝට්ටේ මහා පෙරහැර අදයි……

Posted: 03 Sep 2011 03:01 PM PDT

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ වාර්ෂික ශ‍්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැ...

තරුණ නායකත්වය බල ගැන්විය යුතුයි……

Posted: 03 Sep 2011 03:01 PM PDT

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට නව සාමාජිකයන් තුන්දෙනෙකු ඊයේ පත් කෙරුණි. ජොන්ස්ටන

අත්භූත මල් පැල

Posted: 03 Sep 2011 01:18 PM PDT

මේ කතාව ලියන්න හිතුනේ බොහෝම කාලෙකට පස්සේ මම මගේ බ්ලොග් අඩවියට ආව වෙලාවේ. ගොඩක් කාර්ය බහුල වෙලා

කටුස්සෝ.

Posted: 03 Sep 2011 12:25 PM PDT

කටුස්සා, බොහොඬා, සුළු සුළු වෙනස් කම් ඇතත් එකම ජීවින් කොටසකි. කටුස්සා පරිසරයට ගැලපෙන ආකාරයට අනුවර්තනය විය හැකි සතෙකි. ගස් කොළං අතර ඉන්නකොට කොළ පාටටද , වියළි කොල රොඩු අතර ඉන්නකොට අඳුරු පාටටද ශරීරයේ පාට වෙනස් කර ගනී. අපේ දේශපාලකයන්ද කටුස්සන් … Continue reading

නොකියමි…!

Posted: 03 Sep 2011 11:53 AM PDT

කොයි තරම් නම් කාලයක් ඉන්න පුලුවන්ද? රෝගී ප්‍රේමයක් එක්ක... එක්කෝ මමත් රෝගීවෙලා නැත්නම්? කැමතිය

This posting includes an audio/video/photo media file: Download Now

බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත…..

Posted: 03 Sep 2011 11:52 AM PDT

මාධව ගොඩක්ම කැමති විනෝදාංශය තමයි බයිසිකලේ පදින එක. පදිනවා කියන්නේ නිකම් මිදුලට වෙලා අටක් ගහන එ

This posting includes an audio/video/photo media file: Download Now

මෙන්න බොලේ ලංකාවෙ සයිට් එකකින් Samsung Galaxy Tab එකක් නිකන් දෙනව…

Posted: 03 Sep 2011 11:00 AM PDT

ඉතින් කොහොමද යාලුවනේ...  ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවෙ. ඉතින් මට හිතුන අද ඔයාලට ගොඩක් වටින තෑග්

This posting includes an audio/video/photo media file: Download Now

සෙනෙහසට ආදරෙන් ……

Posted: 03 Sep 2011 10:28 AM PDT

අම්මා...හරි පුදුම චරිතයක්...ඉපදුනු දවසෙ ඉඳලාඑකටම ඉඳලත්,..අම්මගෙ ආදරේ ගැඹුරතේරුම් ගන්න බැරි හැටි...!

ලහෝර් හල්වා ඇන්ඩ් මයි මැටර්නල් ලින්ක්ස් ටු ලහෝර්

Posted: 03 Sep 2011 09:29 AM PDT

ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ නම් කිසිම රස්තියාදුවක් ගහන්න වෙලාවක් තිබුණේ නෑ.කාල සටහනේ විදියට

This posting includes an audio/video/photo media file: Download Now

එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමතිද ?

Posted: 03 Sep 2011 09:21 AM PDT

මේ මම මගේ බ්ලොග් එකේ මවුස් ගැන පළ කරන තුන්වැනි ලිපිය...! මේක චතූගේ මවුස් කථා කියලා register වෙයිද දන්නෑ...

කලාවේ දුම්වැටි ප්‍රචාරණය , වාරණය ෂර්ලොක් හෝම්ස් සමඟින් ෂාරුක් ඛාන්

Posted: 03 Sep 2011 08:22 AM PDT

මත්පැන් හා දුම්වැටි අඩංගු දර්ශනවලදී කොටු  දැමීමේ ක්‍රමය වෙනුවට බැනර්  ප්‍රදර්ශනය කිරීමේ ක්...

This posting includes an audio/video/photo media file: Download Now

29. පරිකුප්ප සූත්‍රය

Posted: 03 Sep 2011 07:58 AM PDT

1. ´´මහණෙනි, අපායට යන්නාවූ, නිරයට පැමිණෙන්නාවූ, කිපෙන ස්වභාව ඇත්තාවූ, පිළියම් නොකට හැක්කාවූ මේ පස

මගේ ආදරය……….

Posted: 03 Sep 2011 07:55 AM PDT

මම ආදරය අන්තිම බිංදුවටම ඔහුට පිදු කෙනෙක් ......... ඔහු මගේ ආදරයේ අන්තිම බිංදුවත් ඉවත දමා මගෙන් ඈත්ව

මගේ ළඟ ඉඩ තියෙනවා..

Posted: 03 Sep 2011 07:49 AM PDT

හමුවෙලා යහලුවන් මගතොටමගෙන් නුඹ ගැන අහනවාසිහිවෙලා නුඹ නෙතින් වෑහෙනකඳුලු බිඳු මම ගනිනවා..මගේ කඳ

This posting includes an audio/video/photo media file: Download Now

සුදුපූසි 17 – අවසානය

Posted: 03 Sep 2011 07:30 AM PDT

සුදුපූසි 1           සුදුපූසි 5             සුදුපූසි 9      &nbs...

This posting includes an audio/video/photo media file: Download Now

කෙල්ලෙක් එක්ක කතා කරද්දි…

Posted: 03 Sep 2011 07:29 AM PDT

සමාවෙන්න එක පාරටම අතුරුදහන් උනාට, කැරකිල්ල වගේ හැදුනා කෙල්ලො ගැන හිතන්න ගිහින්. දැන් කියන්න යන

නිව්ස් ෆස්ට් සිරස දැන් පියෝ ටීවී තුලින්

Posted: 03 Sep 2011 07:24 AM PDT

එම් ටීවී පුද්ගලික සමාගම අද සිට(1වනදා) පියෝ ටීවී සමග සිය නාලිකා විකාශය කිරීම ආරම්භ කලා.මීට පෙර සිර

ජිහාඩයක් පසුපස ඇමරිකාව සිටීම සහ “මකරාට එදිරිව පුහුණුකරන ව්‍යාඝ්‍රයා”

Posted: 03 Sep 2011 06:56 AM PDT

“ශීතල යුද්ධය” කියන සංකල්පය “Orderly Narrative” එකක් හැටියට බැලුවොත් නම්, එය 1989 වසරෙන් අවසන් උනා… නම

ඒ….

Posted: 03 Sep 2011 06:56 AM PDT

මගෙ නෙතු පියවෙන්නෙ නෑ  ඒ, සිහිනය ඔබ නිසාම...සිත එක් තැන් වෙන්නෙ නෑඒ,සිත ඔබ ළඟ නිසාම...මුලු ලොව අදහන...

This posting includes an audio/video/photo media file: Download Now

සරණාගතයා

Posted: 03 Sep 2011 06:47 AM PDT

          සරණාගතයා මේ ශරීරය මොන තරම් අසරණද??හරියට සරණාගතයෙක් වගෙයි. කිසිම දෙයක් ස්වාධීනව ක

This posting includes an audio/video/photo media file: Download Now

Nethadara 2011 – ඡායාරූප තරඟය හා ප්‍රදර්ශනය

Posted: 03 Sep 2011 06:35 AM PDT

මොර‍ටුව විශ්ව විද්‍යලයේ හරිත මිතුරු කැළ (Nature Team) විසින් පස් වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ල

බඩු සීට්ටුවකට ඉන්න කැමතිද..?

Posted: 03 Sep 2011 05:36 AM PDT

ඇත්තටම මට මේකත් ලියලා තියන්න ඕන කියලා හිතුනේ මේ ළගකදී ගූගල් බස් එහෙකදී සිද්ධ වෙච්ච කතා බහක් හින

වැඩ වැඩ…

Posted: 03 Sep 2011 05:03 AM PDT

දැන් නන් ඉතින් ගෙදර හිටියොත් ඇහෙන්නෙම "වැඩ කරපිය වැඩ කරපිය". ..දැන්නන් තිත්ත වෙලා... නිදහසක් ලැබෙ...

This posting includes an audio/video/photo media file: Download Now

හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර – Another secrets about Hitler

Posted: 03 Sep 2011 04:58 AM PDT

මේ ලිපිය ආරම්භ කරන්න සිතා ගෙන සිටියේ නම් මීට වඩා වෙනස් විදියට ඒ මේ සම්බන්ධයෙන් තියෙන පොත් දෙකක් ...

This posting includes an audio/video/photo media file: Download Now

සඳ ළියේ තනිවුනු යහනෙ මා හැඬූ දිනේ,,,

Posted: 03 Sep 2011 04:05 AM PDT

ගඟ දියේ ඔරුවේ තැනූ පෙම් විමානයේ,,, රුවල ගිළිහී ගියා වාගේ මගේ ලොවේ,,, සඳ ළියේ තනිවුනු යහනෙ මා හැඬූ ද

This posting includes an audio/video/photo media file: Download Now

අපි

Posted: 03 Sep 2011 03:44 AM PDT

ඔයාට මම ඉන්නවාමට ඔයා ඉන්නවාඔයත් තනි නෑමමත් තනි නෑඒත් අපි.........?

This posting includes an audio/video/photo media file: Download Now

පේරාදෙනියේ යන්නට පෙර මනෝ ලෝකයේ දී ලියූ කවියක්

Posted: 03 Sep 2011 02:13 AM PDT

මං අද උදේ දාපු කවියේ පසුපස තියෙන කතන්දරේ වැඩිපුර ලිව්වේ නෑ. නමුත් ඒ ගැන අදහස් දක්වලා තිබුණු එහේ ...

Vista එකේ තියන විදිහට My Computer එකේ Drive Icons ඔයගේ Xp එකට ඕනද?

Posted: 03 Sep 2011 12:57 AM PDT

   ඔන්න මම අද ඕගොල්ලන්ට ඕන වටින පොස්ට් එකක් ගෙනාවා.Vista දාලා තියන මැෂින් වල Drive Icons ඔයාගේ Xp පරිඝනකයට...

This posting includes an audio/video/photo media file: Download Now

පෙම්වතෙක්ද මං?

Posted: 02 Sep 2011 08:52 PM PDT

ආදරණීය ඒකි,අරයගෙ කොල්ලාඑයාට ගොඩක් ආදරෙයි නේද?එයා සෝසමලක් වගේ කියලත් කියනවලුඑතකොටඅරයගෙ කොල්ලා...

This posting includes an audio/video/photo media file: Download Now

The Tattooist (2007) | තීන්ත යකා

Posted: 02 Sep 2011 07:30 PM PDT

මුලින්ම බයිස්‍‍‍‍කෝප් වලට ඡයවේවා කියා ගෙනම වැඩේ පටාන් ගන්නම්. මේක මගෙ පළමු ලිපිය. ඒකනිසා සිංහල

පේරාදෙනියේ කයි-කතන්දරයක් : Down the memory lane

Posted: 02 Sep 2011 05:30 PM PDT

යුනිවසිටි ගිය කොයි කෙල්ලත්, කොයි කොල්ලත් ඒ ගමන යන්නේ සෑහෙන්න බලාපොරොත්තු හිතේ තියා ගෙනයි. ඒ ලෙව...

This posting includes an audio/video/photo media file: Download Now