Monday, November 21, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අති සුන්දර ආදර කන්ද තරණය කළ අපි ( දෙවන කොටස )

Posted: 21 Nov 2011 05:53 AM PST

අපි නැගපු කන්ද කොච්චර උසද කියලා දැන් පේනවානේ…..

අයවැයේ සාස්තරේ -අයි එම් එෆ් මන්තරේ

Posted: 21 Nov 2011 05:30 AM PST

ලක්ෂ දහයක් දෙනාට සීයට දහයක් දී ලක්ෂ දෙසීයක් දෙනාට සීයට තුනකින් කෙලවා ඇත. සීයට දහයකින් පඩි වැඩි ව...

රජයේ ඉඩමි පෙද්ගලික අංශයේ ආයෝජන සදහා යෙදවීමෙිදී දැඩි කොන්දේසි ….

Posted: 21 Nov 2011 04:40 AM PST

රජයේ ඉඩමි පෙද්ගලික ආයොජන සදහා යෙදවිම හැකිතාක් අවම කිරිම රජයේ අරමුණයි . ආයෝජන සදහා යෙදවිමෙිදී ද

අයවැය විවාදය හෙට පෙරවරැ 09 30 සිට ….

Posted: 21 Nov 2011 04:40 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා අද පස්වරැවෙි අයවැය යෝජනා පාර්ලිමෙින්තවට ඉදිරිපත් කළේය . අයවැ

රාජ්‍ය සේවක වැටුප් ඉහලට….

Posted: 21 Nov 2011 04:40 AM PST

2012 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කෙරේ. සියඵ රාජ්‍ය සේවකයින්ට ඒ අනුව සිය මුලික වැටුපෙන් සියයට...

නිදහස් සෙඛ්‍ය සේවයේ පගමනයට විශාල මුදලක් ….

Posted: 21 Nov 2011 04:40 AM PST

සෙඛය සමිපන්න ජනතාවක බිහි කිරිමෙි අරමුණින් නිදහස් සෙඛ්‍ය සේවාව තවදුරටත් පුඵල් කිරිම රජයේ අරමු

නිදහස් සෙඛ්‍ය සේවයේ පගමනයට විශාල මුදලක් ….

Posted: 21 Nov 2011 04:40 AM PST

සෙඛය සමිපන්න ජනතාවක බිහි කිරිමෙි අරමුණින් නිදහස් සෙඛ්‍ය සේවාව තවදුරටත් පුඵල් කිරිම රජයේ අරමු

සමරු පොතේ පිටුවක්…!!!

Posted: 21 Nov 2011 03:49 AM PST

වස්සානය ඇවිත් නැවතත් යන හින්දාමිහිකත අඩනවා වැහි බිදු නැති හින්දාමම ඔබ උනත් දිනයක වෙන වෙන හින්ද...

This posting includes an audio/video/photo media file: Download Now

සමරු පොතේ පිටුවක්…!!!

Posted: 21 Nov 2011 03:46 AM PST

වස්සානය ඇවිත් නැවතත් යන හින්දාමිහිකත අඩනවා වැහි බිදු නැති හින්දාමම ඔබ උනත් දිනයක වෙන වෙන හින්ද...

This posting includes an audio/video/photo media file: Download Now

2012 අය වැය ලේඛනයේ සාරාංශය

Posted: 21 Nov 2011 03:22 AM PST

දෙවැනි ධුර කාලයේ දෙවැනි අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ ඇමතිට හරියන අපේම ප‍්‍රයිම් ටයිම්

Posted: 21 Nov 2011 03:22 AM PST

ලංකාවේ ජනපි‍්‍රය ටෙලි නිලියන් නිතර දෙවේලේ කෙටි දුරකතන පණිවුඩ, නැත්නම් 'ටෙක්ස්ට්' මගින් සැපදු

This posting includes an audio/video/photo media file: Download Now

පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක

Posted: 21 Nov 2011 03:04 AM PST

පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් දෙවසරක් පුරාවට සිය නිවසේ ශීතකරණයක තබාගෙන සිටි කාන්තාවක් පිලිබඳ

This posting includes an audio/video/photo media file: Download Now

ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගනියි

Posted: 21 Nov 2011 03:01 AM PST

ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගත් බව ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් පවසා ඇත. මෙම ද්‍රව්‍යය ස්ට

This posting includes an audio/video/photo media file: Download Now

භච්චන් දියණියට නමක් තැබීමට රසික රසිකාවියන්ට අවස්ථාවක්

Posted: 21 Nov 2011 02:56 AM PST

බොලිවුඩ් හි සුපිරි නළු නිළි යුවලක් වන ඓයිශ්වර්යා රායි හා අභිෂේක් භච්චන් ගේ කුළුඳුල් දියණියට නම...

This posting includes an audio/video/photo media file: Download Now

saturn transit (හෙනහුරු මාරුව)

Posted: 21 Nov 2011 02:52 AM PST

පවුලකි චරිත 4කි පියා පුතා සහ සීයා ආච්චී එම චරිත 4යි දැන් අපි කතාවට යමු...පියා: පුතා මොකද අද සෙල්ලමක්...

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික

Posted: 21 Nov 2011 02:35 AM PST

2011 නොවැම්බර් මස 20 12:34:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ඈත අතීතයේ සිට...

ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ – හිතන්න දෙයක් ඉතුරැ කළා

Posted: 21 Nov 2011 02:30 AM PST

මේ දවස් වල හැම බ්ලොග් එකකම සැරට යන ටොපික් එක දේශපාලන සංවාදලු. "සෑමා" ඒ ඔක්කෝටම ඇටෙන්ෂන් එක දීගෙනම ...

This posting includes an audio/video/photo media file: Download Now

නස්රුදින්ගේ මෝඩකමේ සීමාව : නස්රුදින්ගේ කතා

Posted: 21 Nov 2011 01:57 AM PST

නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගෙ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු ගොඩනැගිල්ලකයි. එක දවසක් එ

සමෘද්ධි දිමනාව ඉහලට ………

Posted: 21 Nov 2011 01:52 AM PST

2012 අයවැයෙන් සමෘද්ධි දිමනාව ඉහල නැංවීමට රජය තිරණය කර ඇත. රැපියල් 615 යේ සමාද්ධි දිමනාව රැපියල් 750  දක...

ලංකාවෙි දිළිදු ජනගහනය සියයට අටයි දශම නවය දක්වා පහලට… විරැකියාව සියයට පහ දක්වා පහලට…

Posted: 21 Nov 2011 01:52 AM PST

අයවැය පාර්ලිමෙින්තවට ඉදිරිපත් කරමින්  ජනාදඵිතිතමා පැවසුවෙි මෙි වන විට ලංකායවි විරැකියාව සිය

දේශිය නිෂ්පාදකයින්ට බදු සහන රැසක් ………..

Posted: 21 Nov 2011 01:52 AM PST

2012 අයවැය පාර්ලිමෙින්තවට ඉදිරිපත් කරමින් ජනාදිපතිතමා පැවසුවෙි දේශිය කිරි නිස්ඵාදන සදහා බදු අය

රට වෙනුවෙන් දිවි පිදු රණවිරැවන්ගේ දෙමවිපියන්ට මාසික දිමනාවක් ……

Posted: 21 Nov 2011 01:51 AM PST

2012 අයවැයෙන් රට වෙනුවෙන් දිවි පිදු රණවිරැවන්ගේ දෙමවිපියන්ට රැපියල් 750 ක මාසික දිමනාවක් ලබා දෙන බ

අවශ්‍ය වන්නේ ශක්තිමත් විපක්ෂයක්…විපක්ෂ විරෝධතා මධ්‍ය‍යේ අයවැය ඉදිරිපත් කරමින් ජනපති කියයි…

Posted: 21 Nov 2011 01:51 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා පාර්ලිමෙින්තවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරද්දි  එක්සත් ජාති...

25 අන්‍යතීන්‍ර්‍ථක කථා

Posted: 21 Nov 2011 01:36 AM PST

  1  එකල්හි (2) යම් ඒ  පූර්‍වයෙහි අන්‍යතීන්‍ර්‍ථකවූ මහණෙක් උපාධ්‍යායයා විසින් ශික්‍ෂාපදය කරණ කො...

කදුලේ චක්‍රය

Posted: 21 Nov 2011 01:06 AM PST

හදවතින් නෙතට...නෙතින් දෙකම්මුලට...දෙකම්මුලෙන් නිකටට...නිකටින් පපුවට...පපුවෙන් වායු ගෝලයට...වායු ගෝ

This posting includes an audio/video/photo media file: Download Now

ෆොන්සේකාගේ නඩු තීන්දුවෙන් ජනතා විශ්වාසය බිඳුනා – තිස්ස අත්තනායක

Posted: 21 Nov 2011 01:03 AM PST

ෆොන්සේකා වරදක් කළා. එයා කටකතා පැතිරෙව්වා. ඔය ෆෙඩ්‍රිකාලාගේ පත්තරේ ඒ ජනාධිපතිවරණ කාලේ වැඩ කළේ ෆ

මෙන්න මචං මැරයො ඇවිත්?

Posted: 21 Nov 2011 12:53 AM PST

මගෙ යාලුවෙක් ඉන්නවා ගණා කියල... ඇත්ත නම ඒක නෙමේ උනාට බෝඩිමේ කව්රුත් කතා කරන්නේ ඒ නමින්...... ඉතින් මේ ...

වසන්තය එන තුරු…

Posted: 21 Nov 2011 12:52 AM PST

ගොඩාක් කාලෙකට කලින්...එක වසන්ත කාලෙක හමුවුණ ඔයා,මගේ ආදරේ වුනා...ඒත්.. මගේ ලෝකෙට අහස වෙච්චඔයාගේ ලෝක

This posting includes an audio/video/photo media file: Download Now

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

Posted: 20 Nov 2011 11:30 PM PST

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

ලතාවේ කතාව : සූෆී උපමා කතා

Posted: 20 Nov 2011 11:25 PM PST

      එකමත් එක රටක ගෙයක් තිබුණේය. ඒ ගෙය අසලින් මතු වූ ලතාවක් (වැලක්) ගෙයි බිත්තිය දිගේ ඉහළට නඟ...

ගම හදා රට හදන අයවැයක් ….. ඇමතිවරැ කියති. …..

Posted: 20 Nov 2011 11:06 PM PST

අද පැවති විශේෂ ඇමති මණ්ඩල හමුවෙිදී ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතමා අය වැය යෝජනා ඇමති මණ්ඩලයට

තැපැල් වර්ජනය අවසන්………..

Posted: 20 Nov 2011 11:06 PM PST

තැපැල් වර්ජනය අවසන් කිරිමට වෘත්තීය සමිති එකග වූ බව තැපැල් හා තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකමි හේ...

මෙවර අයවැයෙන් රාජ්්‍යව සේවක වැටුප් වැඩිවීමක් ?

Posted: 20 Nov 2011 11:06 PM PST

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවිමක් අපේක්ෂා කරන බව රාජ්‍ය සේවා වෘත්තිය සමිති සමිමෙිලන

2012 අයවැයේ බදු සහන යෝජනා සමිබන්ධයෙන් ජනතාව දැනුවත් කිරම අද පස්වරැවෙි…..

Posted: 20 Nov 2011 11:06 PM PST

2012 අයවැය බදු සහන යෝජනා පිලිබ්‍දව ජනතාව දැනුවත් කිරිමෙි සමුඵවක් කොළඹදී අද පස්වරැ 05 00 ට පැවැත්වෙන

පරණ Ubuntu Install කිරීම නවතමු.

Posted: 20 Nov 2011 10:53 PM PST

අප සෑම විටම උබන්ටු ස්ථාපනය කරන්නේ අන්තර්ජාලයෙන් ලබාගත් iso එකක් මගිනි. නමුත් සෑම විටම එසේ ලැබෙන්

අපි නොදන්න බජට්!

Posted: 20 Nov 2011 10:35 PM PST

1 + 1  එකට එකතු කලාම තුනයි කියල,1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්ක...

This posting includes an audio/video/photo media file: Download Now

ශලනි තාරකාගේ 21 වැනි උපන්දිනය

Posted: 20 Nov 2011 10:24 PM PST

 ශලනි තාරකාගේ 21 වැනි උපන්දින සාදය පසුගිය 18 වෙනිදා ජයට කලා කරුවන් ‍රැසකගේ ප්‍රධානත්වයෙන් පැවත්...

This posting includes an audio/video/photo media file: Download Now

ඩැනීගේ විමධ්‍යගත ආදරය

Posted: 20 Nov 2011 10:01 PM PST

හුඟක් අය දන්නව ඇති අපේ අබේපාල මාමගෙ කොම්පැනියෙන් ඔය ලීඩර්ශිප් ට්‍රේනිං, අවුට්බවුන්ඩ් ට්‍රේනි

Internet Download Manager හැමදාටම

Posted: 20 Nov 2011 09:22 PM PST

ඔන්න මෙහෙමයි දාගන්න විදිය, නැත්නම් කට්ටිය සීරියල් නම්බර් ගහන්න හොයනවනේ. වැඩේ පටන්ගමු1. පහත ලින්

This posting includes an audio/video/photo media file: Download Now

පොලීසිය පිරිහුනේ 1977 න් පස්සේලූ.

Posted: 20 Nov 2011 09:12 PM PST

හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ මෙරිල් ගුණරත්න මෙම ප්‍රකාශය කර ඇත්තේ  -  පසුගිය මහවැලි කේ...

This posting includes an audio/video/photo media file: Download Now

රත්නපුර – බලංගොඩ චාරිකාව 1 (සමන් දේවාලය, පුංචි දඹදිව, දෙහන ඇල්ල, අලුපොල ඇල්ල)

Posted: 20 Nov 2011 08:46 PM PST

සමන්දේවාලය පිහිටි පානදුර-රත්නපුරය මාර්ගයේ 66 වන කිලෝමිටර කණුවට තවත් කිලෝමිටර් 5ක් පමණ පෙර එනම් 61 ...

උපන්දින කේක් ගෙඩියේ විගඩම

Posted: 20 Nov 2011 08:26 PM PST

ඇන්ටී අනේ තව කට්ලස් එකක්….. ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එ...

නිලියක් එංගලන්තයේ නාට්‍යකට නළු නිළියන් රැගෙන යන මුවාවෙන් ලක්‍ෂ 50කට විදලා

Posted: 20 Nov 2011 08:10 PM PST

ප‍්‍රවීණ චිත‍්‍රපට නිළියක්, තරුණයන් 30කට ආසන්න සංඛ්‍යාවකට එංගලන්තයේ රැකියා ලබාදෙන බවට පොරොන්ද

This posting includes an audio/video/photo media file: Download Now

ඉරානයට පහාරයක් එල්ල වුවහොත්, තෙවන ලෝක යුද්ධය වැලැක්විය නොහැක.. ඇමති විමල් විරවංශ කියයි …..

Posted: 20 Nov 2011 07:59 PM PST

කවර ලෙසකින් හෝ ඉරානයට එරෙහිව පහාරයක් එල්ල වුවහොත් එය තන්වන ලෝක යුද්ධයක් විම වැලැක්විය නොහැකි බ...

ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර ඇරඹීමට දකුණු අප්‍රිකාව උනන්දුවෙන්……

Posted: 20 Nov 2011 07:59 PM PST

ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර ඇරඹීමට තමන් උනන්දුවෙන් පසුවන බව දකුණු අප්‍රිකාව පවසයි. මේ අනුව දකු...

පකිස්ථාන ලංකා සිවිවන එක්දින කිකටි තරගයේ ජය පකිස්ථානයට……

Posted: 20 Nov 2011 07:59 PM PST

සාජා හි ඊයේ පැවති පකිස්ථාන ලංකා සිවිවන එක්දින කිකටි තරගයේ ජය පකිස්ථානයට හිමි වෙයි. ඒ අනුව තරග තන...

දිල්ලියේ ගින්නකින් 16 ක් මිය යති….

Posted: 20 Nov 2011 07:59 PM PST

ඉන්දියාවෙි දිල්ලි නුවර ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයෝ 16 දෙනෙක් ඊයේ පස්වරැවෙි මිය ගියහ.

විරැකියාව ඉහලයාමෙන් , ඇමරිකාව දැඩි අර්බුධයක…

Posted: 20 Nov 2011 07:59 PM PST

ඇමරිකාවට විරැකියා අර්බුධයට ජයගැනිම අසීරැ වන බව එරට කොංගස් සබාව පවසයි. ඇමරිකානු ජනාධිපතිවරණය ල

2008 වසරේ ලංකා රූ රැජින ලෙස කිරුළ හිමිකර ගත් ෆේත් ලෑන්ඩර්ස් යුගදිවියට

Posted: 20 Nov 2011 07:51 PM PST

2008 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ හිමිකර ගත්තේ ඇයයි. රූපවාහිනී වෙළඳ දැන්වීම් නිරූපණය සඳහාද ඉ...

This posting includes an audio/video/photo media file: Download Now

‘Twilight’ වාර්ථා පිට වාර්ථා තබයි…..

Posted: 20 Nov 2011 07:45 PM PST

මීට සති කිහිපයකට පෙර නිකුත් වූ The Twilight Saga: Breaking Dawn Part 1 චිත්‍රපටිය මේ වන විට ආදායම් වාර්ථා පිට වාර්ථා...

This posting includes an audio/video/photo media file: Download Now

කෙටි පණිවිඩයක් යැවීමෙන් ඔබට අවශ්‍ය තේ වර්ගය ලගදීම

Posted: 20 Nov 2011 07:45 PM PST

එස්.එම්.එස්. පණිවිඩයක් යැවීමෙන් අනතුරුව ඒ අනුව තේ නිපදවන යන්ත‍්‍ර ළඟදීම කොළඔ ප‍්‍රසිද්ධ ස්ථාන

This posting includes an audio/video/photo media file: Download Now

නෙහාරාගේ වැඩි ඇගෑලුම් බව මේනකට හරහට හිටී

Posted: 20 Nov 2011 07:37 PM PST

අලුයට ගිනි පුපුරු මෙන් විටින් විට ඇවිලෙමින් නිවෙමින් තිබූ මේනක රාජපක්‍ෂ හා ඔහුගේ බිරිය විරංගි ...

This posting includes an audio/video/photo media file: Download Now

කොටන කුකුළාට කොයි කොටුවත් එකයි – මර්වින්

Posted: 20 Nov 2011 07:31 PM PST

ජනාධිපතිවරයා ඇතුළු වැදගත් පුද්ගලයින්ට අපහාස කරන මාධ්‍යවේදීන්ගේ ලිපිනයන් තමා සොයමින් සිටින බ

This posting includes an audio/video/photo media file: Download Now

දිවියන් සොයා විල්පත්තුවට චරිකාවක නිමාව…

Posted: 20 Nov 2011 07:30 PM PST

   කාලි විල්ලුවේ ඉඳල තලවිලට එනකොට ටිකක් රැවුනා..හැබැයි අපි කියල ගිය විදිහට..අපේ රාත්‍රි කැමවේ

This posting includes an audio/video/photo media file: Download Now

කොටු පැනිල්ල

Posted: 20 Nov 2011 07:28 PM PST

<!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-MY X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>

This posting includes an audio/video/photo media file: Download Now

Force (2011) ආදරයේ ශක්තිය….

Posted: 20 Nov 2011 07:20 PM PST

ඔන්න අදත් මම කාලෙකින් ඔයාලට බලන්න ආස හිතෙන ලස්සන හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. ඔයාලා ගොඩාක් ද...

This posting includes an audio/video/photo media file: Download Now

නුඹට …………….

Posted: 20 Nov 2011 07:03 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

පෙර ලිපියට තවත් ඇමුණුමක්… Iran Vs Isrel – Part 2

Posted: 20 Nov 2011 06:59 PM PST

මෙහි පළමු ලිපිය - යම් හෙයකින් ඉරානයට ඊශ්‍රායලය පහර දුන්නොත් කවුරු දිනයිද? Iran Vs Israelපළමු ලිපිය කිය

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගේ රවුමක්.

Posted: 20 Nov 2011 06:48 PM PST

හෆ්ෆා.. මේකෙ යන්න ගහපු ප්ලෑන් ටික නම් කියල ඉවර කරන්නත් අමාරුයි. 19, 20 දවස් දෙකේ ඕනෙම කෙනෙකුට හයිවේ එ

This posting includes an audio/video/photo media file: Download Now

The Motorcycle Diaries (2004) | මිනිසුන් වෙතින් ජීවය ලද අසාමාන්‍ය මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Posted: 20 Nov 2011 06:30 PM PST

මේ ලෝකයේ විප්ලවයන් කීයක්නම් සිදුවෙලා ඇත්ද? රුසියානු විප්ලවය, ප්‍රංශ විප්ලවය, චීන විප්ලවය, ක්‍ය

අයවැය යෝජනා අද පස්රැවෙි පාර්ලිමෙින්තවට…………

Posted: 20 Nov 2011 06:28 PM PST

2012 අයවැය යෝජනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා හෙට පස්වරැවෙි පාර්ලිමෙින්තවට ඉදිරිපත් කරයි . මෙ...

අයවැය යෝජනා අද පෙරවරැවෙි ඇමති මණ්ඩලයට ………

Posted: 20 Nov 2011 06:27 PM PST

අයවැය ෙයා්ජනා සමිබන්ධෙයන් සාකචිඡා කිරිෙමි විෙශ්ෂ අැමති මණ්ඩල හමුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ...

ඉකිබිඳින දෑස්

Posted: 20 Nov 2011 06:19 PM PST

ඉකිබිඳින දෑස් අගකතාවක් ඇතදුක හිතෙනකියවන්නට කතාවකෙනෙකු ඇතමඟ බලානඅලුතෙන් කතාවක්ලියන්නට හිතාන...

This posting includes an audio/video/photo media file: Download Now

දයාබර සුළඟ

Posted: 20 Nov 2011 05:56 PM PST

නුඹ මෙන්ද මමද එක ලෙසපෙම්බැඳි සුළඟ මිසඅන් යමක් නැත අදඅප රැඳුනු සොඳුරු තැන්වලහිරු එළිය එළිය දීසඳ...

This posting includes an audio/video/photo media file: Download Now

මර්වින්ට විරුද්ධව ලියනවා නම් මල්ශාලාවෙන් පෙට්ටියක් බුක් කරගන්න

Posted: 20 Nov 2011 05:32 PM PST

අවුරුදු තුනක සිරදඬුවමට ඔච්චර නටන්න ඕනෑද?මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඩ් අල්ලාගෙන ග...

This posting includes an audio/video/photo media file: Download Now

උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ විෂය ධාරා 5ක්‌ යටතේය

Posted: 20 Nov 2011 05:18 PM PST

ප්‍රථම වරට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස්‌ පෙළ) නව නිර්දේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරෙන්...

කෙලෙසුවා කන්‍යාවී. – Lady Justice Abused

Posted: 20 Nov 2011 05:17 PM PST

විනිසුරන් කෙලෙසු, යුක්තියේ දෙවඟන - ඇමරිකාව කෙලෙසුවා කන්‍යාවී.....උනා සළුපිළිනග්න කොට රුවසුනඛයෙ

This posting includes an audio/video/photo media file: Download Now

ගාමිණි සමග මගේ ලෝකේ විරයෙක් තිස්ස (තවත් හිතුමතේ විදපු දුක දැනෙන කථාවක්)

Posted: 20 Nov 2011 05:09 PM PST

අද ගාමිනි බලන්න හිතුමතේට පුලුවන් උනා.. ඒත් එක්කම ජිවිතේ තවත් හිතුමතේගේ හිතට දුක දැනුන තවත් එක දෙ...

ලෝකයේ විශාලතම අත………..

Posted: 20 Nov 2011 05:08 PM PST

මේ අතේ අයිතිකාරයා ඉන්නෙ චීනයේ. නම Lui Hua. මේ දුර්ලභ තත්ත්වය හඳුන්වන්නෙ macrodactyly කියලා. මේ අත විශාල වැඩික...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ විචාර කෝදුවල දිග පළල මදිකමෙන් සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක්, කේ. කේ. සමන් කුමාර

Posted: 20 Nov 2011 04:54 PM PST

බුදු රදුන් විසින් දේශනා කරන ලද සංසාරය පිළිබඳ අදහස අපේ ලේ, මස් නහර ඇතුළට කාවැදිලයි තියෙන්නේ, මොන විදිහේ software දැම්මත් මේ මුලික අදහස අපෙන් delete වෙන්නේ නැහැ. සයිමන් නවගත්තේගමත් මේ පොළොවේ කෙනෙක් නිසා ඔහුටත් මේ තත්ත්වය පොදුයි. ඒ වගේම ඔහුගේ මාක්ස්වාදී අතීතය ගැන අප ක්වරුත් දන්නවා. අද ඉන්න මාක්ස්වාදීන් කියාගන්නා අයට වඩා දාර්ශනික අතින් සයිමන් [...]

මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය – Its my turn to teach Mahinda Rajapaksha a good lesson

Posted: 20 Nov 2011 04:30 PM PST

ඉස්සර මහින්ද රාජපක්‍ෂ කියන්නේ පොඩ්ඩක් විතර මගේ වීරයෙක්. ඒ කාලේ තිබුණු ආණ්ඩුවේ අනුදැනුම ඇතුව පා...

This posting includes an audio/video/photo media file: Download Now

මැරෙනකම් බාන්න Final එක… පස්ට ඈ…

Posted: 20 Nov 2011 04:26 PM PST

ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන්නෙ දැනට තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය කියලා මම අම...

This posting includes an audio/video/photo media file: Download Now

රනිල්ට අලුත් චෝදනා ගෙන ඒම හා සමලිංගිකත්වය

Posted: 20 Nov 2011 03:53 PM PST

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් අවාසනාවන්ත තත්වයකට පත් වෙමින් සිටියි. 


ජාත්‍යන්තර වශයෙන් කෙතරම් කීර්තිමත් තත්වයකට පත් වුව ද, රට තුළ ඔහු පත් වී ඇති ඛෙදජනක තත්වය හමුවේ ඔහුගෙන් ඔහුගේ පංතියට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමට නො හැකි තත්වයක් මතු වී ඇත. 


ඔහුට එල්ල කරනු ලබන අලුත් ම චෝදනා වන්නේ සමලිංගික චෝදනා ය. ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා මාලාවේ 16වන චෝදනාව වන්නේ පක්ෂ නායකයා මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණට ලිංගික යෝජනාවක් ඉදිරිපත් කර ඔහු එයට අකැමැති වූ පසු බුද්ධිකගෙන් පළි ගැනීමේ ක්‍රියාමාර්ග ගත් බවයි. 


මේ ඉලංදාරියා හිටි හැටියේ එජාපයේ නායකයන් වූයේ කෙසේ ද යන්න ද සොයා බැලීම වටී. ඒ කාලයේ ඔහු අපයෝජනයට ලක් වුණා නම්, එය ද වැරදි විය යුතු ය. 


පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මව්පියන් තරුණයන් පක්ෂ කටයුතු සඳහා එවීමට අකැමැති බව ද චෝදනා පත්‍රයේ සඳහන් වන බව ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි. 


අපි ප්‍රතිපත්තියක් ලෙස සමලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය යන දෙකින් එකක් වඩා හොඳ යයි හුවා දක්වන්නේ නැත. ඒ වනාහි පුද්ගල නිදහස හා බැඳුණු තත්වයකි. මේ දෙක ම මිනිස් සමාජයේත්, වෙනත් සත්වයන් අතරත් සුළුතර පිරිසකගේ රුචියක් ලෙස තිබී ඇත.


එහෙත් රටේ පවතින නීතිය අනුව සමලිංගිකත්වය නීති විරෝධී ය. එහෙයින්, විරුද්ධ ලිංගිකයකුට ලිංගික බලපෑම් කිරීම හා සමාන ලිංගිකයකුට ලිංගික බලපෑම් කිරීම දෙස සමාජය බලන්නේ දෙවිධියකට ය. 


සමලිංගිකත්වය තුළ බහුලව දැකිය හැකි ලක්ෂණයක් වන්නේ දීර්ඝකාලීන සම්බන්ධතා වෙනුවට කෙටිකාලීන සබඳතා හා එක සහකරුවකු සේවනය කිරීම වෙනුවට බහු සහකාර සේවනයයි. 


එසේ වන්නට ඇත්තේ පිළිගත් ලිංගික සබඳතා වන විෂම ලිංගික ඇසුර 'ශික්ෂණය' කිරීම සඳහා ගොඩනැඟුණු පවුල්, සමාජ හා සංස්කෘතික ආදී බලපෑම් අසම්මත යයි සැලකුණ සමලිංගිකත්වය තුළ ගොඩ නොනැඟීම වන්නට පුළුවන. 


විෂම ලිංගිකයන් වුව ඉහත කී ශික්ෂණයන් නොමැති නම්, බහු සහකරුවන් සේවනයට නිතැතින් පෙළඹෙනු ඇත. තෘප්ත නො වුණ මේ ලිංගික ආශා විෂම ලිංගිකයන්ගේ ජීවිතයට බලපාන බව පැහැදිලි ය. 


ලිංගික තෘප්තිය හා සමලිංගිකත්වය අතර සම්බන්ධය සම්මත මිනුම් දඬුවලින් විග්‍රහ කිරීම දුෂ්කර ය. 


සමලිංගික රුචිකත්වයන් ද සම්මත මිනුම් දඬුවලින් තේරුම් ගැනීම දුෂ්කර ය. මර්වින් සිල්වා කියන පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ඔහුට ඇති වූ ලිංගික බලපෑම් නිසා ය. අදාළ හඬ පටයට සබඳතා පුරුක මෙතැන ඇත.


රනිල් තමන් ළඟටත් ආවා ය කීමෙන් මර්වින්ලා, බුද්ධිකලා උත්සාහ කරන්නේ තමනුත් මාර පොරවල් ය කියා කීමට ය. 

ඔය කතාවල ඇත්ත නැත්ත  බලා ගන්නට පුළුවන් රනිල් මේ රටේ රාජ්‍ය නායකයා වුණොත් එහෙම බටර් එහෙම අරගෙන නිල මන්දිරය පැත්තේ කැරකෙන කට්ටිය අතර මේ අය ඉන්නවා ද නැද්ද යන්න පරීක්ෂා කළ විට ය. 



කෙසේ වෙතත්, රනිල්ගේ රුචිකත්වය ගැන නම් අපටත් දුක ය. 


සමලිංගිකයන් සම්බන්ධයෙන් මේ රටේ පිරිමින්ගේ සාමාන්‍ය අත්දැකීම වන්නේ එවැන්නන් නිතර තමන් ළඟට එන බව හා ගැහැනුන් සමග පමණක් ලිංගික සබඳතා පවත්වන 'මාර හොඳ පොරක් වන' තමන් පැන දුවන බව ය. 


කෙසේ වෙතත්, මේ චෝදනාව රනිල්ගේ දේශපාලන අනාගතයට බරපතල අභියෝගයක් වන බව අපේ අදහසයි. ඔහුගේ විරුද්ධවාදීන් මේ චෝදනාව ගෙන එන්නේ අවසන් තුරුම්පුව ලෙසයි. මන්ද, මේ වනාහි උඩ බලාගෙන කෙළ ගැසීමක් වන හෙයිනි. 


මෙම චෝදනාව ඔස්සේ එජාපය බෙදෙන්නේ අපූරු ආකාරයකට ය. එනම්, රනිල් සමග ඒ වැඩේ කළ අය හා නො කළ අය ලෙස ය. 


අනෙක් පැත්තෙන්, නගර හා ගම්වල ජීවත් වන ලාංකික ගැමියන් අතර රනිල්ගේ ප්‍රතිරූපය මෙම චෝදනාව විසින් තටු ලබා දෙන කට කතා විසින් සුන්නද්දූලි කර දමනු නිසැක ය. 


මේ සියල්ලේ වාසිය රාජපක්ෂ පවුලට ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ලක්‍ෂ්මී යෝගය

Posted: 20 Nov 2011 03:35 PM PST

  ලක්‍ෂ්මී යෝගය යෙදෙන ආකරය පිළිබද ඉන්දියානු ජ්‍යොතිෂ ගුරු කුල වල අර්ථ දැක්වීම් කිහිපයක් දක්ව

චන්ද්‍රිකා මැතිණිය හා සිංහල බස

Posted: 20 Nov 2011 01:49 PM PST

http://www.tribuneindia.com/2005/20050517/world.htmමැතිනියනි, ඔබ, වරින් වර පවසන දේ  අපේ කට අවුස්සයි, මනස අවුස්සයි ඒ නිසා ඒවා

සූස් ආච්චිගේ ඩොංගල් එක….

Posted: 20 Nov 2011 11:57 AM PST

සූස් ආච්චීට ඒ නම දැම්මේ මම නං නෙමේය...මම කසාද බැදලා අළුතෙන් ගෙයක් හදන්න ගත්තේ මාමන්ඩී තෑග්ගට දුන

This posting includes an audio/video/photo media file: Download Now

ශලිනි තාරකාගේ උපන්දින සාදයේ ජායාරූප එකතුවක්

Posted: 20 Nov 2011 11:53 AM PST

ශලිනි තාරකාගේ 21 වැනි උපන්දිනය පසුගිය 18 වෙනිදාට යෙදී තිබුනා. ඒ වෙනුවෙන් පැවැත්වූ උපන්දින සාදයේ ජ

This posting includes an audio/video/photo media file: Download Now

වඳ ගෑනි

Posted: 20 Nov 2011 11:51 AM PST

                                  නටන්න                                      බැරි                                  "මිනිහට"                               පොළව ඇදයි                                                                                   ______ හාට් Piercing...✿•*`¨" කලින් හාට් එකේ  Pierce කරපුවා... @ හනිමූන් චික් සාදු  වල් .. ල් .. ල් .. ල් ....... අන්න බොල වේසාවී ( 18+) වැල

ලොත‍රැයි… ගත්තොත් දිනුම්

Posted: 20 Nov 2011 11:47 AM PST

ඔන්න මගේ යාලුවෝ ඔක්කොම මට සමාවෙන්නකෝ.... පොඩ්ඩක් බිසි වෙලා උන්න නිසා වෙලාවක් ලැබුන ගමන් ඇවිත් පො

ස්තූති දෙකක් සහ නැවතත් "ස"…

Posted: 20 Nov 2011 11:05 AM PST

වෙලාව රෑ දොලහත් පහු වෙලා..සාමාන්‍යයෙන් මේ මම ලියන වෙලාව නෙවෙයි.ඒත් අදනං අකුරක් හරි ලියලා යන්න ඕන...

මැරිලත් රජතුමා හිනැස්සූ අන්දරේ : අන්දරේගේ කතා

Posted: 20 Nov 2011 11:02 AM PST

අප විසින් අන්දරේගේ කතා පළ කරද්දී මෙහි පළ කළ අන්දරේගේ අවසාන මොහොත දැක්වෙන ස්මාරකය ගැන අපේ ආදරණී

Jay Sean ගේ සංගීත ප්‍රසංගයේ ජායාරූප එකතුව

Posted: 20 Nov 2011 10:53 AM PST

ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වන ජේ ෂෝන් ගේ සංගීත ප්‍රසංගය පසුගිය 19 වනදා කොළඹදී පැවැත්වුනා. එම සංගීත ප

This posting includes an audio/video/photo media file: Download Now

කිසිම දෙයක් ඉතිරි නොකර Uninstall කරමු

Posted: 20 Nov 2011 10:26 AM PST

සමනල අඩවියෙන් අද කියල දෙන සොෆ්ට්වෙයාර් එක ඔයාලට ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි කියල මම හිතනවා.මේක ගැන...

This posting includes an audio/video/photo media file: Download Now

ඔක්කොම ටික දුන්නද ?

Posted: 20 Nov 2011 10:24 AM PST

දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් ත

පොලී……

Posted: 20 Nov 2011 10:07 AM PST

පොලී , සුළු පොලී හා වැල් පොලී යයි දෙ ආකාර වේ. මුදලක් ණයට ගත් විට ඒ සඳහා ගෙවන ගාස්තුව පොලියයි. මීට අමතරව ගිනි පොලී කියාද පොලියක් ඇත. ගින්දර වගේ අසාධාරණ පොලියකට ගිනි පොලී කියනවාද, නැතහොත් පැරණි බ්‍රිතාන්‍ය මුදල් ඒකකයක් වූ … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

HTML5 ගැන දැනගනිමු

Posted: 20 Nov 2011 10:06 AM PST

    HTML5 ගැන මෙ වෙනකොට හැමෝම අහල ඇති. එහෙම නැත්නම දැන්මම හොයල බලන්න. උදවුවක් වදියට මමත් පොඩි ආරමබ

ඒයි මේ බලන්නකෝ…..

Posted: 20 Nov 2011 09:20 AM PST

අපෝ මට නම් පිස්සු හැදෙනවා. මෙහෙමත් ගෙයක්.  මේක කවදාවත් අස් කරල හොදින් තියාගන්න නැහැනේ. අරහෙන් ඇ...

ජීවිතය චක්‍රයකි. | Life is a cycle

Posted: 20 Nov 2011 08:20 AM PST

යම්කිසි කාල සීමාවකට පසු නැවතත් අපි වරක් පසුකල පරිධිය ලක්ෂ්‍යකට පැමිණීමට සිදුවේ. චලිතය සිදුවන්නේ කේන්ද්‍රය නම් මධ්‍ය ලක්ෂ්‍යක් පදනම් කරගෙනය. මම නැවතත් පෙර පසුකල ලක්ෂ්‍යකට පැමිණ සිටිමි. * පෙර දිනක මෙන්ම අදද එය හිත ගිනි අවුලුවයි. දුක පිරුණු අපමණ පරිභ්‍රමණ වාර සහ ගෙවා දැමුණු දුර අමතක කර, නේපාලයේ දිය ඇල්ලක් අසල සිට, පිතුරයෙන් හිනාවෙන (වැඩිය උස නැති) කෙල්ලට, තවමත් සිත පෙම් [...]

Siri ගැන ඇහෙනවද මේ දවස් වල

Posted: 20 Nov 2011 08:06 AM PST

අළුතෙන් market එකට ආපු iPhone 4S කියන phone එකත් එක්ක තමා මේ Siri කියන කථාව පටන් ගන්නේ.කෙටියෙන් කිව්වොත් Siri කියන්...

පිබිදීම

Posted: 20 Nov 2011 07:15 AM PST

පාවී ආදරේසැමරුම් කතරේවැලි කඳු අතරේනැවතුනි සිහිනෙකඇය හා තනිවීගිණි කඳු අතරේ.....ඇයගේ සිහිනේගිණි

This posting includes an audio/video/photo media file: Download Now

පියානෙනී මං ඔබේ ආදර දෝණි.

Posted: 20 Nov 2011 07:03 AM PST

නිහඬ බිත්ති දෙරෙවා මාගේ ඉකිගැසීම ගුවන කරා ඇදී යන්නට ඇත. නිවසේ කිසිවෙකුත් නොමැති  අවස්ථාවක් සො...

This posting includes an audio/video/photo media file: Download Now

Justin Bieber: Arthur Christmas + Empire State Building Lighting Interview

Posted: 20 Nov 2011 06:56 AM PST

Watch as Justin Bieber talks about his new music video which will be featured in the upcoming holiday film 'Arthur Christmas.' Justin also talked about being in New York City and having the honor to light up the world famous Empire State Building....

This posting includes an audio/video/photo media file: Download Now

Justin Bieber Mobbed on the Red Carpet at Charity Gala! NYC

Posted: 20 Nov 2011 06:55 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

Justin Bieber and Selena Gomez Sitting side by side at the 2011 AMAs American Music Awards

Posted: 20 Nov 2011 06:53 AM PST

Justin Bieber and Selena Gomez will be sitting side by side at the upcoming 2011 American Music Awards. According to reports, Selena Gomez and the Biebs are sitting next to each other, in the very front row, and just a few seats away from some other...

This posting includes an audio/video/photo media file: Download Now

ෆැකල්ටි ලයිෆ් (කා සහ රස කතා)

Posted: 20 Nov 2011 06:48 AM PST

අද කතාවත් කා ගැන කතාවක් තමයි  ඕං.ඒ වගේම මේක ජොක්කු කතාවක්. මේ විදියට ගියොත් කා ගැන කතා සීරිස් එක

This posting includes an audio/video/photo media file: Download Now

පුලුන් වගේ වලාකුළින් : පාඨක නිර්මාණ

Posted: 20 Nov 2011 06:43 AM PST

  පුලුන් වගේ වලාකුළින් හොරෙන් හොරෙන් එබිල බලනහඳ මාමේ මේ අහන්නඔබ එනවද අපේ ගෙදරමාත් එක්ක රන්ඩු

This posting includes an audio/video/photo media file: Download Now

ලස්සනයි ඔබ තාම

Posted: 20 Nov 2011 06:35 AM PST

මුහුණ සුදු නැතුවාටකොණ්ඩෙ තඹ නොවුනාටඇඳුම් තද නොවුනාටලස්සනයි ඔබ තාමසුන්දරයි පිවිතුරුයි පිපුණ

ලොලීටා……………. 10

Posted: 20 Nov 2011 06:30 AM PST

ඉතිං මිතුරනි මාධව හා සෙව්වන්දියගේ ආදරය පිළිබද නැවත අකුරු කරන්නට මේ සැරසෙන්නා වූ මොහොතේ මාධව මත...

This posting includes an audio/video/photo media file: Download Now

හේමේ ගේ සේලයින් සහ ධර්මේ ගේ ජොකා….

Posted: 20 Nov 2011 06:27 AM PST

පොර හේමසිරිය. අපේ ගමේ නම ගිය ඉලෙක්ට්‍රොනික අපරාධකාරයෙකි. රේඩියෝ හා බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී අලු

This posting includes an audio/video/photo media file: Download Now