Sunday, November 13, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

දන්නෝ දනිති

Posted: 13 Nov 2011 05:31 AM PST

බඩ පිම්බුවටලෝකෙට පෙන්නඋඹ ලොකු වුනාටදන්න හැමෝම දන්නවාඋඹනිකම්ම නිකන්හුලo ගෙම්බෙක් බව

‍‍ෙසා්මවංශ පිල හා කැරලි කණ්ඩායම ඉල් සමරැ‍වලදී මඩ ගසා ගනී… ‍‍‍ෙසා්මවංශ‍‍‍‍ෙගන්් මාධ්‍ය‍වෙිදීන්ට දැඩි තර්ජන……

Posted: 13 Nov 2011 04:58 AM PST

ෙසා්මවංශ පිල හා ජනතා විමුක්ති ‍රෙමුණ කැරළිකාර කණ්ඩායම අද ඉල් මහ සමරැ උත්ස2 ක් සංවිධාන කර තිබිණ .

පුළුවන්නම් කියහල්ලා-04

Posted: 13 Nov 2011 04:40 AM PST

පඩංගු වගේ දිගට තියන පෝස්ට් කියවන එක මටනම් ටිකක් විතර වාත!ඒ නිසා මම දිගම දිග පොස්ට් ලියන්නෙත් නෑ.

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවෙි සංචාරය කර සංවර්ධනය සියැසින් දැකගන්න…… ඇමරිකාවෙි ලංකා තානාපතිවරයා කියයි …..

Posted: 13 Nov 2011 03:45 AM PST

ලංකාවෙි පුනරැත්තාපන හා සංවර්ධන වැඩපිළිවල ඉතා සාර්ථක බව ඇමරිකාවෙි ටෙක්සාස් පාන්තයේ විශාලතම නග...

ඉල් මහ සමරැ දෙකම අද ….

Posted: 13 Nov 2011 03:45 AM PST

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායම සහ අනෙක් කණ්ඩායම සිය පැරණි විරැවන් සමරා ඉල් මහා සමරැ දෙ...

ඉන්දීය ඔයිල් සමාගමෙන් නව පෙට්ට්‍රල් ප්‍රභේදයක්….

Posted: 13 Nov 2011 03:45 AM PST

ඔක්ටේන් 91 නමින් නව පෙට්ට්‍රල් ‍ප්‍රභේදයක් ඉදිරි දින කිහිපය තුළ හඳුන්වාදීමට ලංකා ඉන්දීය ඔයිල්

මානුෂිය මෙහෙයුමෙිදී යමි අයක මාවන හිමිකමි උල්ලංඝනය කල බවට‍ සංහිදියා කොමිෂමෙි වාර්තාවෙන් සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් නිතියට අනුව උපරිම දඩුවමි…. ජනපති කියයි ….

Posted: 13 Nov 2011 03:45 AM PST

මානුෂිය මෙහෙයුමෙිදී  යමි අයක මාවන හිමිකමි උල්ලංඝනය කල බවට‍ සංහිදියා කොමිෂමෙි වාර්තාවෙන් සාක්

මාරියා කියන්නෙ බඩුවක්ද ?

Posted: 13 Nov 2011 03:16 AM PST

මෙහේ ඉන්නකොට පාළුව, කාංසිය, ඒකාකාරිත්වය, ආතතිය ඔය මෙකී නොකී දේවල් වලින් බේරෙන්න කියලා අපි යාළුව

This posting includes an audio/video/photo media file: Download Now

මැතිවරණවලදී ඉදිරිපත්වන සෑම අපේක්‍ෂකයෙකකුගෙන්ම වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට තීරණය කෙරේ….

Posted: 13 Nov 2011 02:27 AM PST

ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදී ඒ සඳහා ඉදිරිපත්වන සෑම අපේක්‍ෂකයෙකකුගෙන්ම වත්කම් – බැරක...

ආහාරවල සීනි අවම කිරීමට නෛතික රාමුවක්…..

Posted: 13 Nov 2011 02:27 AM PST

2050 වර්ෂය වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමක් පවතින බවසෞඛ්‍ය අමාත්‍ය...

දරැවකු දරැ කමට හදා ගැනීමට අවශ්‍යද ?

Posted: 13 Nov 2011 01:52 AM PST

            ශ්‍රී ලංකා නීතිය පිලිගනු ලබන වලංගු දරැකමට හදා ගැනීම පිලිබද නීතිය 1941 අංක 24 දරණ දරැකම

This posting includes an audio/video/photo media file: Download Now

ජනකවියෙන් හෙළිවන අපේ රටේ ලිංගික නිදහස

Posted: 13 Nov 2011 01:32 AM PST

සිංහල ජනකවිය විවිදාකාර මාතෘකා රැසක් සම්බන්දයෙන් වූ කවි වලින් පෝෂිත  වූ කලාවකි. ඒ ඒ අවස්ථාවල ජ

This posting includes an audio/video/photo media file: Download Now

මාතර බසේ අපූරුව.

Posted: 12 Nov 2011 11:35 PM PST

අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි ස...

හෙනහුරාගෙන් මටයි කරදර…මෙන්න එහෙනං මිථුන…

Posted: 12 Nov 2011 11:33 PM PST

යකඩෝ මං හිතුවේ මං දැන් සීහෙන හරියක් ලියලා ඉවරයි කියලා මේ ලග්න ගැන.. ඒත් ගණන් හදලා බැළුවම තව තුනෙන

අලුත් සිනමා නිර්මානයක් Immortals

Posted: 12 Nov 2011 11:17 PM PST

Immortals යනු ග්‍රීක ප්‍රබන්ධයක් ඇසුරින් නිරමාණය කරන ලද ත්‍රාසජනක චිත්‍රපටියකි.මෙම කතා පුවතට පාදක ව

This posting includes an audio/video/photo media file: Download Now

෴ සෙනසුරාට සෙනෙහසින් / To Saturn With Love ෴

Posted: 12 Nov 2011 10:31 PM PST

සීත දුරුත්තට යන මඟ පෙරමඟටම විත් දත් නියවන් කෙස් උගුලන් රාක්ෂ වේසෙන් ඝණ දෙවියන්ටත් බට කොළ කැ

This posting includes an audio/video/photo media file: Download Now

17 උරුවේල ප්‍රාතිහාය්‍ර්‍යය

Posted: 12 Nov 2011 09:47 PM PST

1  එසමයෙහි භාග්‍යවතුන් වහන්සේට පාංශකූලයක් උපන්නේ වෙයි. (2) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සි

මෝහනය උනෙමි

Posted: 12 Nov 2011 09:43 PM PST

මේ සිද්ධිය වෙනකොට මම් ඉස්කෝලේ දොලහේ පංතියේ හිටියේ. එක දවසක් අපේ පංතියේ සේරම කට්ටිය එක්කගෙන ගිය

තවත් ක*කි කතාවක්

Posted: 12 Nov 2011 09:31 PM PST

අද කියන්න යන කතාව අවුරුදු 25කට විතර ඉස්සර වෙච්චි සිද්ධියක්.මේක වෙලා තියෙන්නෙ අපේ අක්කට, ඔන්න මුල

This posting includes an audio/video/photo media file: Download Now

කාලයෙන් කාලයට මතුවන උන්මාද තත්ත්වයන්

Posted: 12 Nov 2011 09:17 PM PST

ජනප්‍රිය සංස්කෘතිය පංති පරතරය අනූවත් වෙනස් වෙනවා රටක සංස්කෘතික අංග සමස්ත සමාජය සිසාරා පවතිය

50 Cent ව්‍යාපාරික ලෝකයට…(50 Cent: From rap star to business mogul)

Posted: 12 Nov 2011 08:52 PM PST

ප්‍රවීන ගායකයෙක් වන 50Cent ව්‍යාපාරික ලෝකයට අත ගසා තිබෙනවා.සංගීත ලෝකයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසි

මම ගහ උඩ !! @ Tree

Posted: 12 Nov 2011 08:06 PM PST

         මේ දවස් වල නම් නිවනක් නෑ. හැරෙන්නවත් වෙලාවක් නැති තරම්. මමවත් දන්නේ නැතුව මම බ

This posting includes an audio/video/photo media file: Download Now

Tsunami hit Fukushima power plant opened to journalists – ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ නවතම ඡායාරූප

Posted: 12 Nov 2011 07:52 PM PST

Fukushima Nuclear Plant Aftermath VIEW SL...

This posting includes an audio/video/photo media file: Download Now

[216] සා ! රා !

Posted: 12 Nov 2011 07:30 PM PST

හැඳි  ගැරුප්පු පිඟන් තලය මත ගැටෙන හඬ සමග තරහින් මෙන් සාරා අහර ගැනීම නවතා මඳ හුස්මක් ගත්තාය. එහෙ...

වික්ටර් අයිවන් ලියූ ‘විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය’ විමසමු

Posted: 12 Nov 2011 07:29 PM PST

වික්ටර් අයිවන් ලියූ හා දැනටත් නැවත, නැවත මුද්‍රණය කරමින් පළ කරන 'චෞර රැජින' වනාහි ද්වේෂ සහගත, ඕපාදූප පදනම් කර ගත් නොම්මර එකේ කැළෑ පත්තරයකි. 


 එම කැළෑ පත්තරය සම්බන්ධයෙන් ඔහුගේ තර්කය එහි අඩංගු කරුණු බොරු නම් චන්ද්‍රිකා ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවයි. මෙය දුම්රියේ හොරෙන් ගොස් වේදිකාවේදී අසු වූ විට තමන් දුම්රියේ නො පැමිණි බවට තර්ක කරමින් 'කෝච්චියේ ආවා නම් ටිකට් තියෙන්න ඕනැනෙ' යි කියනවා වැනි ය. 


කෙසේ වෙතත්, තවමත් චෞර රැජින විකුණන් කන වික්ටර් අයිවන් ‍අමතක කර පහත සබඳතා පුරුක ඔස්සේ ගොස් ඔහු පළ කර ඇත අදහස් විමසා බලන්න. සංවාදයට බඳුන් කළ යුතු වැදගත් කරුණු එහි තිබේ.

විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය


මේ රාවයේ තවත් ලිපියක පළ වන තවත් 'මං පොරකගේ' විකට අදහසක්. ආචාරධර්ම පද්ධතියක් යටතේ ක‍්‍රියාත්මක වන (ලංකාවේ / ලෝකයේ) එකම වෙබ් අඩවිය කුමක්ද කියා ඔබ දන්නවා ද? ඒ තමයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නම් රාජ්‍ය නොවන සංවිධානයේ 'පිට්ටනි බැලීම.' වෙන කාටවත් ආචාර ධර්ම නැහැ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට විතරමයි තියෙන්නේ!


හැබැයි, මේ පොරගේ අදහස්වලත් සෑහෙන්න ගත යුතු දේ තිබෙනවා. කියවන්න:



ශී‍්‍ර ලංකාව අන්තර්ජාල සිතියමෙන් ඉවත් නොකර වෙබ් අඩවියක් වාරණය කිරීමට ආණ්ඩුවට බැහැ




වෙබ් අඩවි ලියාපදිංචි කිරීම ගැන ඔබේ අදහස් සටහන් කරන්න. 


 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

Posted: 12 Nov 2011 06:41 PM PST

පසුගියදා ගණිකා වෘතියේ නියැලීමේ වරදට තවත් ලාබාල ටෙලිනිලියක් අත්අඩංගුවට පත්විය.ඇය විසිහැවිරිද...

This posting includes an audio/video/photo media file: Download Now

ජාතිවාදය ජාත්‍යාලය හා දේශප්‍රේමය?

Posted: 12 Nov 2011 06:37 PM PST

මේක ලංකාදීප පත්‍රයේ පල උන පුවතක්.මේකේ ඇත්ත නැත්ත අපි හොඳටම දන්නවා.අපේ ජාතිය නැතිවෙන්නේ අනිත් එ

This posting includes an audio/video/photo media file: Download Now

අදිසි වෙඩික්කරු(The Invisible Shooter) – 4 වැනි කොටස

Posted: 12 Nov 2011 06:17 PM PST

පසුගිය කොටස්  1  2  3 ************************************************************** සවස් භාගය වන විටත් රට තුල මහාචාර්ය ඩෙවන්සගේ රහසිගත ...

This posting includes an audio/video/photo media file: Download Now

එක්සත් ජාතික පක්ෂය, කොටි තස්තවාදය ජාත්‍යන්තර වෙිදිකාවට ගෙන ගිය බව නෝර්වෙි කියයි

Posted: 12 Nov 2011 05:51 PM PST

සාම ගිවිසුම අත්සන් කල කාල සිමාවෙිදී හිටපු අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා පමුඛ එක්සත් ජාතික ...

රට පාවා නොදි ලාංකිකයින් ලෙස එක්වන්න…. අගමැති ඉල්ලයි ………

Posted: 12 Nov 2011 05:51 PM PST

රට ජාතිය පාවා නොදි ලාංකිකයින් ලෙස එක්වන්නැයි අගමැති දිමු ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලයි. තම අරමු...

ආසියා ශාන්තිකර කලාපිය ලෝක නායකයින් මුල්‍ය අර්බුධයෙන් යොඩ ඒමට දැඩි උත්සාහයක….

Posted: 12 Nov 2011 05:51 PM PST

ආසියා ශාන්තිකර කලාපයේ ලෝක නායකයෝ හවායි දුපතේදි හමුවි සාකචිඡා පවත්වති. රටවල් 21 ක නායකයෝ එක්ව නව...

කමාර සංගක්කාර , ලෝක ටෙස්ටි කිකටි දර්ශකයේ පෙරමුණටම………..

Posted: 12 Nov 2011 05:51 PM PST

ලෝක ටෙස්ටි කිකටි ශේණිගත කිරිමි දර්ශකයේ හොදම පිතිකරැ ලෙස කමාර සංගක්කාර නමි කෙරේ. නවතම දර්ශකයේ ඔ

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උලෙලේ සත්කාරකත්වය හිමිකර ගත් ඔස්ටෙිලියාවට ජනපතිගෙන් සුභපැතමි………..

Posted: 12 Nov 2011 05:51 PM PST

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උලෙලේ සත්කාරකත්වය හිමිකර ගත් ඔස්ටෙිලියාවට ජනාධිපති මහින්ද රාජපක්

අයවැය යෝජනා ලබන 21 වනදා ජනාධිපතිතමා පාර්ලිමෙින්තවට ඉදිරිපත් කරයි ……..

Posted: 12 Nov 2011 05:51 PM PST

ඉදිරි වසර සදහා වන අයවැය යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා මෙි මස 21 වනදා පස්වරැ 1. 50 ට පාර්...

ජනපතිගේ සාර්ක් සමුඵ කථාවෙන් ලංකාවෙි ස්ථාවරය ලොවට පැහැදිලි වූ බව ඇමති ජී එල් කියයි……

Posted: 12 Nov 2011 05:51 PM PST

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵව අමතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා කල කථාවෙන් ලංකාවෙි දර්ශනය ම

අක්‍රිය තත්වයෙන් ඉවතට හිතුමතේ නැවතත් ක්‍රියාකාරි තත්වයේ

Posted: 12 Nov 2011 05:15 PM PST

මේ පොස්ට් එක පොස්ට් එකක් නොවේ ඊයේ රාතිය පුරා හිතුමතේ බ්ලොගය අක්‍රිය තත්වයේ පැවතිම නිසා කිහිප ද

වඳින්නට හෝ බනින්නට නොව

Posted: 12 Nov 2011 04:30 PM PST

“මිනීමරුවන්,ස්ත්‍රී දූෂකයින් නීතියේ ‍රැහැනින් මිදී බලධාරින් වී දසත සැරිසරද්දී නිර්දෝෂී මින...

මැන්චෝසන් චාරිකා – IQ

Posted: 12 Nov 2011 04:30 PM PST

අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට පි‍්‍රය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර...

පිවිසුම (දත්ත මිනිසා)

Posted: 12 Nov 2011 04:07 PM PST

අපේ ආච්චි අම්මා නිතර භාවිතාකරන වචනයෙන් පවසනවානම් ඒක හරිම ශාන්තිමත් උදෑසනක් උනා. හරියටම උදෑසන හ...

This posting includes an audio/video/photo media file: Download Now

සිංහලය ම සමගි කළ රාජ අභිෂේකය – රාජාවලිය IV

Posted: 12 Nov 2011 03:25 PM PST

ඔයාලට මතක ඇති නේ රාජාවලිය III ලිපියෙදි, විජය රජු මිය යන්න ලං උනාම තමාගෙන් පස්සේ රාජ්‍ය බාර ගන්න කෙ

This posting includes an audio/video/photo media file: Download Now

තරඟය | The Game

Posted: 12 Nov 2011 02:43 PM PST

  "ගහපන් යාළුවේ… උඹට පුලුවන්…!" තමා සමීපයෙන්ම ඉන්නා සගයා කෑගසන හඬ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටව...

නෝටි දිනලා…

Posted: 12 Nov 2011 12:25 PM PST

මචං නෝටි.... මේ උඹ කලබල නොවි ඔහොම්ම කෙල්ලොන්ගේ පැත්තේ දෙවනි තුන්වෙනි පේලියේ දෙවනියට ඉන්න කෙල්ල ද

ආතීශයින්ම ලොකු උන්ට පමණයි (18+)

Posted: 12 Nov 2011 10:05 AM PST

ආතීශයින්ම ලොකු උන්ට පමණයි (18+)  ගැණු ළමයින් මෙහි ඇති LINK ඔබා බැලීම සපුරා තහනම්..! ............................... meමාව ...

This posting includes an audio/video/photo media file: Download Now

මම ලියූ වැදගත් ලිපියක් නැවතත්

Posted: 12 Nov 2011 09:35 AM PST

පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බ

This posting includes an audio/video/photo media file: Download Now

ටික්කො එක්ක සෙල්ලම් කරල තියනවද?

Posted: 12 Nov 2011 09:17 AM PST

මේ සතාට "ටික්කා" කියල කිව්වට හරියටම මුන්ගෙ නම සිංහලෙන් කිව්වොත් ක්ලික් බීටල් :).මුන්ට ටික්කා කිය

This posting includes an audio/video/photo media file: Download Now

අද නොවෑම්බර් දොළොස්වෙනි සෙනසුරාදා

Posted: 12 Nov 2011 08:37 AM PST

කාලෙකින් දිනපොත ලියන්න බෑරි උනානෙ. කස්ටියම බණිනවත් ඈති. දෑන් මූ මේක ලියන්නෙ නෑහෑ කියලා. අද ඉඳන්

නාන ඇඳුම ඇඳගෙන රඟපාන්න මගේ අකැමැත්තක් නැහැ – බිපාෂා

Posted: 12 Nov 2011 08:24 AM PST

බොලිවුඩ් නිළි බිපාෂා බාසු නැවත වරක් නාන ඇඳුම ඇඳගෙන චිත‍්‍රපට දර්ශනයකට පෙනී සිටීමට කැමැත්ත පල ක...

This posting includes an audio/video/photo media file: Download Now

බියොන්සේ වේදිකාවක පෙනී සිටි එක් විනාඩියක් සඳහා පවුම් 71,040ක්

Posted: 12 Nov 2011 08:21 AM PST

ලොවපුරා කලාකරුවන් අතුරන් වේදිකාවක පෙනී සිටීම වෙනුවෙන් විනාඩියකට වැඩිම ගාස්තුවක් අයකරන තැනැත

This posting includes an audio/video/photo media file: Download Now

ප‍්‍රමුඛ පෙලේ රැකියා අවස්ථා ගැන අන්තර්ජාල තොරතුරු ජාලයක්

Posted: 12 Nov 2011 08:18 AM PST

ශී‍්‍ර ලංකාවේ පිහිටි ප‍්‍රමුඛ පෙලේ සමාගම්වල තිබෙන රැකියා අවස්ථා පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැ...

This posting includes an audio/video/photo media file: Download Now

හැටවෙනි දිගහැරුම

Posted: 12 Nov 2011 08:00 AM PST

ඒ වෙලාවේ ඉස්පිරිතාලේ සූ ගලා සෙනග. කොහොමත් පිටින් ආපු අයට එවෙලේ ඇතුලේ ඉන්න දුන්නේ නෑ. ආරක්ෂක නිලධ...

පියෙකු නොවූ තාත්තා කෙනෙකුගේ සිතුවිලි

Posted: 12 Nov 2011 07:33 AM PST

ඔහු කහිමින් කාමරයෙන් මෘත ශරීරාගාරයෙන් එලියට ආවේය.මම ඔහු සමග මදක් සිනා සී ඇයි දැයි ඇයි ඇසුවෙමි."ඇ...

පාරේ බස් එකේ ඇහෙන කතා

Posted: 12 Nov 2011 07:08 AM PST

                                අපිත් ඉතින් ඔය පොදු ප්‍ර

This posting includes an audio/video/photo media file: Download Now

A Lesson For The Youth ( YOungsters)

Posted: 12 Nov 2011 07:05 AM PST

At times when our deepest faiths betray us and hence it is better to behold the minds awareness of the bad than to cry over the loss.

නාන්න සෙට්වෙන්න මං ආ ගිය තැන්.

Posted: 12 Nov 2011 05:31 AM PST

නාන්න ගිහින් ගහගෙන ගිය පුවත් බැළුවම තේරෙන්නෙ බහුතරයක් දෙනා නාන්න යන්නෙ හරි තැන නොදැන, එහෙම නැත

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -341 එයාගෙ ජීවිතය ගන්න ඔයා ඒකට ගෙවලා තියෙන්නෙ

Posted: 12 Nov 2011 05:18 AM PST

"ඔයාට හිතෙන්නෙ නැද්ද ඒක ඵලක් නැති වැඩක් කියල? ඇයි මුකුත් කියන්නෙ? ඔයාට සමාවට හේතු තියනවා නම් …" ඔහු කීවේ ය. ඇය සිනාසුනා ය. මිනිස් ස්වභාවයකින් නොවූ මිනිස් හිනාවකි. එහෙත් එය හිනාවක් සේ ඇසුනේ නැත. "මෝඩයා! මේ ඇහුණ ද? මම තැවෙන්නෙ නැහැ! මම ඒ ගැන ආඩම්බරයි! ඉතින් ඔයා හිතුවෙ මම ඔයාට ආදරය කළා කියල, එහෙම නේද? [...]

This posting includes an audio/video/photo media file: Download Now

Huawei U8180 ගැන දැනගන්න ඕනි

Posted: 12 Nov 2011 04:59 AM PST

යාලුවනේ මට දනහන්න ඕන මේ Phone එක ගැන මේක හොහද කියල මේක තියනවා Etisalat එකේ 11650.00කට මොකද කියන්නේ මේකට කොමෙන්

This posting includes an audio/video/photo media file: Download Now

අවසානයක ඇරඹුම…

Posted: 12 Nov 2011 04:30 AM PST

දේදුන්නේ සත් පාට හංගලා හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා පීදෙන්නේ සුවඳින්ම නෑවිලා ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි…. රෑ සඳේ සිනිඳු කිරණත් එපා ළා ඉරේ අරුණු දහරත් එපා ගී සරේ මිහිරි පිළිරැව් එපා ජීවිතේ ඔබ ගෙනේ නම්…. මාරුතේ සුමුදු සිහිළත් එපා හීනයේ අරුම දැහැනත් එපා පා මිණේ කිකිණි රසු දැල් එපා ආදරේ ඔබම වේ නම්…. පද: [...]

This posting includes an audio/video/photo media file: Download Now