Tuesday, September 20, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

පසු ගිය සියවසේ ලොව හෙල්ලූ භූමි කම්පා::100 Years of Earthquakes…!

Posted: 20 Sep 2011 05:01 AM PDT

භූමි කම්පා කියන වචනෙ ඇහුවත්  බය හිතනෙවානේ. අපේ රටට ඒ අනතුර අඩු උණාට ජපානය වැනි රටකට නම් නිතරම භූ

This posting includes an audio/video/photo media file: Download Now

පියා දියණිය දූෂණය කරයි.අලුත් උපන් දරුවාගේ පියා සීයා වේ….

Posted: 20 Sep 2011 04:02 AM PDT

අවුරුදු 15ක් දැරියක් දරුවකු ප්‍රසූත කිරීමේ පුවතක් මාතරින් වාර්ථා වනවා.මෙම දැරිය දූෂනයට ලක්ව ඇත

This posting includes an audio/video/photo media file: Download Now

ඡන්ද කාඞ්පත් බෙදාහැරීම හෙට සිට…..

Posted: 20 Sep 2011 02:43 AM PDT

පළාත් පාලන ආයතන 23ක් සඳහා යෝජිත ඡන්ද විමසීමේ නිල ඡන්ද කාඞ්පත් තැපැල් දෙපාර්තමේන්තුවට අද භාර දෙන ...

රාජ්‍ය අංශයේ වාහන රැසක් වායු විමෝචන පරික්ෂණය සිදු කර නෑ….

Posted: 20 Sep 2011 02:43 AM PDT

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ රාජ්‍ය අංශයේ රථ වාහන රැසක් වායු විමෝචන පරික්ෂණය සිදු කර නොම

47. අසප්පුරිසදාන සූත්‍රය

Posted: 20 Sep 2011 02:29 AM PDT

1. ´´මහණෙනි, මේ අසත්පුරුෂ දාන පසක් වෙත්. කවර පසක්ද යත්? සකස් නොකොට දානය දේද, සිතින් ආදර නොකොට දේද, සි

තවත් ප්‍රශ්නාර්ථයක්…..?

Posted: 20 Sep 2011 02:00 AM PDT

හා කියන්න බලන්න විශ්ලේෂන එන්ජිම හොයාගත්තේ කව්ද කියලා…. හිහ් මෙයා මට විහිළු කරනවා… මහ ලොකුවට,...

මතකද

Posted: 20 Sep 2011 01:08 AM PDT

" මම දෙයක් අහන්න මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේද"" ම්ම්ම්ම්ම් අහන්නකෝ බලන්න තරහා වෙනවාද නැද්ද කියලා

This posting includes an audio/video/photo media file: Download Now

අකුරේ ගෙල සිඳේ…

Posted: 20 Sep 2011 12:52 AM PDT

නුවර උස් තුංග තුරු හිසඅතු පතර රැඳුන බකුසු තෙමහුම් කියාවත් නොනගයි සිය හඩපොත පත උලා කාසද් විසද් ද

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ…

Posted: 20 Sep 2011 12:45 AM PDT

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now

විදුලි මිණි පහන් දැවී…

Posted: 19 Sep 2011 10:52 PM PDT

විදුලි මිණි පහන් දැවීබොළඳ ගී සිනා රැළීනිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේකුරා කුහුඹු මිනිසා වෙමි ම

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ මුළුතැන්ගෙටත් මෙම උපකරණ සරිලන්නේදැයි සිතන්න… – Unusual Kitchen Stuff

Posted: 19 Sep 2011 09:50 PM PDT

අද පෙන්වන්න යන උපකරණ ඔබේ මුළුතැන්ගෙට ඇතැම් විට ගැලපෙන්නට පුළුවන්. හැබැයි මේවා සමහරක් නම් ප්‍රා...

This posting includes an audio/video/photo media file: Download Now

෴ මෙන්න විසදුම ෴

Posted: 19 Sep 2011 09:45 PM PDT

ඔබටත්....ගෑස් ලිපේ රත්වෙනකේතලය අමතක වෙනවාද?මෙන්න එහෙනම් විසදුම"හූ කියන කේතලේ...."දැන් ඔබේ නඟරයේවෙළ...

This posting includes an audio/video/photo media file: Download Now

යළිත් ආ විට

Posted: 19 Sep 2011 09:39 PM PDT

කල්පයට පසුව එන එකම එක ඉසිඹුවටඇඟිලි ගණිනා විටෙකකඳුළු වැඩි නැහැ මෙමටපා තබන අතරතුරසිහිනයෙන් සිහ

ජාතික ධනය වනසන පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

Posted: 19 Sep 2011 08:22 PM PDT

ප්‍රංශයේ තානාපති කාර්යාලය නියෝජනය කිරීමට අන්තවාදී රාජ්‍ය නොවන සංවිධානයකඉත්තෙකු තිනාපති ලෙස

This posting includes an audio/video/photo media file: Download Now

ආචාර්යය මර්වින් සිල්වා ගෙන් තවත් රජ වැඩක්

Posted: 19 Sep 2011 07:25 PM PDT

ලද ඉතාමත් කෙටි කාලය ඇතුලත මෙම ලිපිය ලිවීමේ අභියෝගය භාරගත් මා කෙතරම් සාර්තක දැයි තව මිනිත්තු 15 කින් කිව හැකි වනු ඇත. ඉතා හදිස්සියේ වුවද මේ ලිපිය ලියන්නේ එය වැදගත් දෙයක් නිසාවෙනි. මිනිසෙකු වීරයෙකු හෝ දුෂ්ඨයෙකු වන්නේ ඔහ කරන කියන දෙය අනුවය. කෙලින්ම කියනවානම ඔහු ගේ ක්‍රියාවන්ය. සැවොම දන්නා ආචාර්යය මර්වින් සිල්වා ඇමතිතුමා ගේ එඩිතර [...]

This posting includes an audio/video/photo media file: Download Now

නිලූපාගේ කන්‍යාභාවය සහ සම්පත්

Posted: 19 Sep 2011 06:55 PM PDT

මම ලියපු ලිපි වලම දිගුවක් විදියට දෙවෙනි ලිපියක් ලියවෙන්නෙ බොහෝම කලාතුරකින්. ඒ ලියවුණු කිහිපයෙ

ලොව ප්‍රථම නිරුවත් රගර් තරගය….(Nude rugby in Dunedin)

Posted: 19 Sep 2011 06:38 PM PDT

මේ දිනවල ලෝක රගර් තරගාවලිය සාර්ථකව නවසීලන්තයේදී පැවැත්වෙනවා.නමුත් මේ පුවත වෙනස් පුවතක් වන්නේ

හීටරය තව හැඩ කර අමතර ප්‍රයෝජනයකුත් ගමුද?……

Posted: 19 Sep 2011 06:30 PM PDT

මතකද ඔයාලට මම ඒ දවස්වල ලීව අපේ වැඩ අපිම කරගනිමු පෝස්ට් සීරිස් එක. මේකත් ටිකක් ඒ වගේ එකක්. :D ඔන්න අ

This posting includes an audio/video/photo media file: Download Now

මිහස පත්තරේ

Posted: 19 Sep 2011 06:27 PM PDT

අපේ Campus එකේ Peace and Conflict Resolution කරන කොල්ලෝ කෙල්ලෝ set එක මේ දවස් ටිකේ එක දිගට Gym Canteen එකට වෙලා බර කයියක්. මාත් එත

This posting includes an audio/video/photo media file: Download Now

අපි සුදානම් තොපි මරන් කන්න

Posted: 19 Sep 2011 06:23 PM PDT

2009 මැයි මාසයේ එල් ටී ටී ය සමූලඝාතනය කිරීමත් සමග අප රටේ පාලකයින් පත් වූයේ බලවත් අසීරු තත්වයකටය.  ව

අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence

Posted: 19 Sep 2011 05:57 PM PDT

අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය. 


සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ. 


ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය. 


බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය. 


ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට ‍එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති. 


පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත් වූ ඇමති මර්වින් සිල්වා ඒ ගැන කතා කරමින් සතුන් මරන මිනිසුන්ගේ අත් කපන බවට ශපථ කළෙ ය. කොහොම ද අවිහිංසාව?


සිංහල බෞද්ධයෝ ඇත්තෙන්මත් සතුන්ට අනුකම්පා කරති. විශේෂයෙන් ම හරකුන්ට, අලි ඇතුන්ට ඒ අනුකම්පාව යොමු වේ. මස් කෑමෙහි ලොල් වූවෝ පවා සතුන් මැරීමට අකැමැති ය. රහෙත් මරා දුන්නොත් මස් කන්නට ඔවුහු රුසියෝ ය. හරක් මස් කෑම හෙළා දකින ඔවුන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය. 


සිංහල බෞද්ධ ගම් ප්‍රදේශ ආශ්‍රිතව අලි ඇතුන්ට හා වෙනත් වල් සතුන්ට කෑම ඇතුළේ හක්ක පටස් සඟවා කන්නට දී හක්ක පුපුරුවා මරා දමන මිනිස්සු ද සිටිති. අප මේ පිළිබඳ තැබූ සටහනක ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් කියා තිබුණේ එසේ කරන්නේ ද අන්‍යාගමිකයන් බවයි. 


අලි, ඇතුන් ජීවිත කාලයක් පුරා යදමින් බැඳ වධ දීම ගැන සිංහල බෞද්ධයන්ට පාපී හැඟීමක් නැත. එවැනි කාලකන්නි සතුන් මහා වාසනාවන්තයන් යයි ඔවුහු සලකති. 


කවුරු කොහොම කීවත්, අහිංසාවාදී දහමක් වන බුදු දහමේ බලපෑම නිසා සිංහලයෝ සතුන් මැරීම පිළිකෙව් කරති. එහෙත්, සතුන්ට ලැබෙන අනුකම්පාවෙන් අංශු මාත්‍රයක්වත් හිමි නො වන ජන කොටසක් සිංහලයන්ට අභිමුඛ වෙති. ඒ දෙමළ බස කතා කරන්නෝ ය. 


සිංහල බෞද්ධයෝ මරණීය දණ්ඩනයට ද මහත් ඇල්මක් දක්වති. එය ක්‍රියාත්මක කරන්නැයි නිරතුරු පාලකයන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත්, අළුගෝසු පුරප්පාඩුව පුරවන්නට ඉදිරිපත් නො වෙති. 


කොහොමත්, මේ රටේ මිනී මැරීම සුලබ දෙයකි. වැට ඉන්නට, පොල් ගෙඩියට, රුපියලට-දෙකට පවා මනිස්සු මරා ගනිති. නීතියට පිටින් මිනී මැරීම බලවතුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායකි. පශ්චාත්තාප නො වෙන මිනීමරුවෝ විශාල පිරිසක් සමාජයේ ගරු සම්භාවනාවට ලක් වී ජීවත් වෙති. 


මෙය ඇත්තෙන් ම ආශ්චර්ය ජනක දෙබිඩිකමකි. 


මෙය ලියන ලේඛකයා ද උපතින් සිංහල බෞද්ධයෙකි. ඔහු සතුන් මරන්නට අකැමැති ය. වෙන කවුරු හෝ මරා දෙන මස් කඩෙන් ගෙනැවිත් උයා රස කර, කර කයි. මෙම සටහන වෙනුවෙන් ඔහුට කිසිදු රාජ්‍ය නො වන සංවිධානයක් හෝ බටහිර බලවේගයක් හෝ මුදල් දෙන්නේ නැත. ඒ නිසා අදහස් දක්වන අය ඔහුගේ පැටිගිරිය හොයන්නට නො වෙහෙසී තමන් ගැන ම හොයනවා නම් මේ සංකීර්ණතාව තේරුම් ගන්නට පුළුවන් ය. 


ලෝකයට විහිළුවක් නො වී ජීවත් වීමට මෙම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

බ්‍රහ්මදත්ත කාලේ සිට පැවතෙන තක්සලා වේ ගීතය අද නව රිද්ම (රැප්) සමග – Cover version of a golden oldie

Posted: 19 Sep 2011 05:30 PM PDT

අර බ්‍රහ්මදත්තලා (ඔව්, එක්කෙනෙක් නෙමේ කප්පරක් හිටියා එකම නම තියෙන රජ පොරවල්) බරණැස් නුවර රජ කොරන...

This posting includes an audio/video/photo media file: Download Now

ඔහුට දැන් කතාකළ නොහැක…

Posted: 19 Sep 2011 12:36 PM PDT

CYBER SHORT FILM FESTIVAL භීෂණයක අදුරුම අත්දැකීම්ක්…. He can't talk now අධ්‍යක්ෂණය – ප‍්‍රියන්ත කළුආරච්චි චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com    

බලලුන් ලවා කොස්ඇට බාවන හැටි (idle scan)

Posted: 19 Sep 2011 12:26 PM PDT

අර නිදාගන උන්නු බලල්තඩියගෙ අත පාවිච්චි කරලා ගිනිගොඩෙන් කොස්ඇට එලියට ගත්තු කතාව අපි හැමෝම දන්න

This posting includes an audio/video/photo media file: Download Now

"සිතිවිලි සුසර වී"

Posted: 19 Sep 2011 11:51 AM PDT

වැහි කළුවර හැමතැනම. සුළඟ ඉකිලන හඬ අතු පතර අහගෙන ඉන්නෙ හරිම අසීරුවෙන්. හිමින් හඬා වැ‍ටුන සුළඟ දැන...

This posting includes an audio/video/photo media file: Download Now

රෝස මලේ නටුවේ කටු

Posted: 19 Sep 2011 11:47 AM PDT

රෝස මලේ නටුවේ කටු වන බඹරා නොවෙයි කොටූ රොන් ඇරගෙන පෙති කඩමී මම ළමයෝ මල් තලමී Filed under: කවි ( කවිද මන්දා) ...

තිත්ත ඇත්ත! | the ugly truth

Posted: 19 Sep 2011 11:43 AM PDT

q මේ ලඟදි ෆේස්බුක් එකේ I’m awsome cause I live in Sri Lanka සමුහය ඉහලින් තියෙන වීඩියෝ එක දාල ලස්සන පොස්ට් එකක් දාල තිබුනා. ඒක කියෙව්වම මටත් මගේ පහුගිය අවුරුදු 4 ක මතකය ආයේ අලුත් වුනා. ඉහත වීඩියෝ වලට සාපේක්ෂව මගේ කතාව කොච්චර ගැලපෙනවද දන්නේ නැහැ. ඒ වුනාට නොකියා බැහැ. ලංකාවෙන් උසස් අධ්‍යාපනය ලබන්න යන ශිෂ්‍ය-ශිෂ්‍යාවන්,වෘත්තීය අත්දැකීම් බහුල [...]

ලොකු පුටුව

Posted: 19 Sep 2011 10:14 AM PDT

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 2:1-13 මාතෘකාව :- 'ල...

This posting includes an audio/video/photo media file: Download Now

Iexpress FUD Binder මගින් .exe File දෙකක් එකට අමුණමු [ Bind කරමු ]

Posted: 19 Sep 2011 10:12 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

රහස…

Posted: 19 Sep 2011 09:39 AM PDT

http://extratorrent.com/torrent/2448947/the+secret.htmlමේක මේ ටික කාලෙකට කලින් දාන්න කියල හිතන් හිටපු එකක්... මොකක්ම හරි හේතුවක් උඩ ...

This posting includes an audio/video/photo media file: Download Now

කඩා ඉවත්කළ පල්ලිය නැවත සැදීමට ගෝඨා ගෙන් අණ

Posted: 19 Sep 2011 09:05 AM PDT

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ...

This posting includes an audio/video/photo media file: Download Now

රජයේ නිල වෙබ් අඩවිය "හැක්" වෙයි?

Posted: 19 Sep 2011 08:44 AM PDT

රජයේ නිල වෙබ් අඩවිය වන http://www.gov.lk අඩවියේ මාධ්‍යය ඒකකය ( http://www.gov.lk/gov/media/) වෙත පිවිසෙන විට දක්නට ලැබෙනුයේ ඉ...

This posting includes an audio/video/photo media file: Download Now

෴ හාවා සහ ඉබ්බා‍‍‍ගේ ‍තරඟයේ අභිරහස විස‍‍‍දෙයි ෴

Posted: 19 Sep 2011 08:44 AM PDT

<!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--><!--[if gte mso 9]>

This posting includes an audio/video/photo media file: Download Now

කොටස් වෙලදපොල ඇණහිටී….

Posted: 19 Sep 2011 08:04 AM PDT

කොළඹ කොටස් වෙලදපොලේ ගණුදෙණු අද අත්හිටවනු ලැබුවා.පරිගණක දෝශයක් නිස මෙසේ එය අත්හිටවූ බවයි දැනගන

This posting includes an audio/video/photo media file: Download Now

පරිගණකයේ සැරින් සැරේ එන ලෙඩ රැසකටම සහනය ගෙන දෙන Advanced System Care v4

Posted: 19 Sep 2011 08:04 AM PDT

ඔබත් පරිගණකය භාවිතා කරගෙන යනවිට ඇතැම් අවස්ථාවල පරිගණකය හේතුවක් නැතුවම මන්දගාමීවන අවස්ථා, ක්‍

This posting includes an audio/video/photo media file: Download Now

ඩීසල් රුපියල් 3කින් බසී……….

Posted: 19 Sep 2011 07:59 AM PDT

මෙරට ක්‍රියාත්මක වන ඉන්දීය තෙල් සමාගම සිය ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට තීරනය කර ති

විශාකා මියැදෙති

Posted: 19 Sep 2011 07:14 AM PDT

අන්ධකාරයේ වෙලීසෙවනැලිත් ඉකිබිඳිවසන්තේ මල්හැලීතුරු ලියත් බැන වදීඅනෝරා වැහී වැටීදෙපතුලුත් හ

බෞද්ධ මනෝවිද්‍යාව

Posted: 19 Sep 2011 05:37 AM PDT

"බෞද්ධ මනෝවිද්‍යාව" කෘතිය "සූරකුලමේ පේමරතන හිමියන්" විසින් ලියන ලද කෘතියකි.බුදු දහමේ දැක්වෙන මන

This posting includes an audio/video/photo media file: Download Now

සුවඳක් වගේ ආදරේ

Posted: 19 Sep 2011 05:32 AM PDT

"සුවඳක් වගේ ආදරේ" කෘතිය "අයෝමා සඳමාලි සුරවීර" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.යොවුන් ආදර කතාවක් ම

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ අහිංසකයි

Posted: 19 Sep 2011 05:27 AM PDT

"ඔබ අහිංසකයි" කෘතිය "ගංගා ෂයිනි ගමගේ" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.සඳරේණු පුවත්පතේ පළ වූ නවකතා

This posting includes an audio/video/photo media file: Download Now