Wednesday, November 09, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

:: Mera Chohta Sa Deko.. මට ආලෝකේ ගෙන දේවි.. ::

Posted: 09 Nov 2011 05:02 AM PST

ඔන්න තවත් ජනප්‍රිය ගීතයක් අරගෙන මම ආපහු ආවා.. පහුගිය ලිපියට තිබුන ප්‍රතිචාර වලින් තේරුනා තාම මග

This posting includes an audio/video/photo media file: Download Now

Facebook web browser Best එක බාගන්න

Posted: 09 Nov 2011 04:20 AM PST

මේ වන විට Facebook Developer විසින් Facebook වෙබ් බ්‍රව්සරයක් ඉදිරිපත් කරල තියෙනවා. හැබැයි තාමත් මේක Beta version එක ත

This posting includes an audio/video/photo media file: Download Now

දුක හිතෙනවනේ ..

Posted: 09 Nov 2011 04:01 AM PST

මාත් ඉතින් ඉදල ඉදල .. ගෙදරට වැදලා වැදලා  ගත්ත ජංගම දුරකතනයක් .. ලගදි නෙමේ .. අවුරුද්දකට දෙකකට  

This posting includes an audio/video/photo media file: Download Now

අයියණ්ඩි, බිය නොවන්න. මැරෙනහැටි මම පෙන්වන්නම්!

Posted: 09 Nov 2011 03:50 AM PST

1815 මාර්තු 2 වෙනි දින ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් ලංකාව පූර්ණ යටත්විජිතයක් වූ බව අප හොඳින් දන්නා කාර...

road

Posted: 09 Nov 2011 03:50 AM PST

  බ්ලොක් කරනවාවිකුණනවා... විකිණෙනවා...බ්ලොක් කරනවා නිදියනවා... නිදිවදිනවා...බ්ලොක් කරනවා හිඟනවා... ...

This posting includes an audio/video/photo media file: Download Now

Phishing Web Site එකක් හදන්නේ කොහොමද ?

Posted: 09 Nov 2011 03:37 AM PST

Phishing Web Site එකක් හදන්නේ කොහොමද ?     මම අද කියලා දෙන්නේ අනිත් අය රවට්ටන වෙබ් පිටුවක් හදන ආකාරයයි. ම...

This posting includes an audio/video/photo media file: Download Now

මිතුරෙකුගේ අමතක නොවන දිනයක්…..

Posted: 09 Nov 2011 03:35 AM PST

කෙදිනක හෝ මා හිතාදර මිතුරා මෙය කියවන බව නම් මට විශ්වාසයි.....මේ සටහන ඔහු සදහාමයි....හරියටම දිනේ කියන...

යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era

Posted: 09 Nov 2011 02:50 AM PST

මේ මාතෘකාවෙන් දැක්වුනේ පසුගිය දිනක ලියන ලද ලිපි‍යට කමෙන්ටුවක් ලබාදුන් මිතුරෙකු අසන ලද ගැටළු‍

This posting includes an audio/video/photo media file: Download Now

නෝනාව බේරාගන්න – ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියා ෆයිල් උස්සලා

Posted: 09 Nov 2011 02:44 AM PST

රන්මුතුගල සහතික පාසලේ සියලුම පොත්පත්,පාසල් පතිනියගේ සැමියා උස්සලා.ඔහු මධ්‍යම රජය යටතේ පාලනය ව

ලිනක්ස් හිදී Nvidia Optimus තාක්ශණය Bumblebee මගින් ක්‍රියා කරවමු!

Posted: 09 Nov 2011 02:40 AM PST

දැන් වසරක පමණ සිට Nvidia නිකුත් කරන ලැප්ටොප් VGA වල Optimus නම් තාක්ශණයක් අන්තර්ගතව තිබෙනව. මෙය වින්ඩ

This posting includes an audio/video/photo media file: Download Now

ලිනක්ස් හිදී Nvidia Optimus තාක්ශණය Bumblebee මගින් ක්‍රියා කරවමු!

Posted: 09 Nov 2011 02:40 AM PST

දැන් වසරක පමණ සිට Nvidia නිකුත් කරන ලැප්ටොප් VGA වල Optimus නම් තාක්ශණයක් අන්තර්ගතව තිබෙනව. මෙය වින්ඩ

This posting includes an audio/video/photo media file: Download Now

මගුලුත් දැක්ක ලෙස්බියන් මගුලක් දැක්කමයි.

Posted: 09 Nov 2011 02:15 AM PST

දැන් ඉතින්හොඳටම පායන කාලෙ.ඉහින් කනින් දාඩිය දාන්න තරමට ඉර මුදුන් වෙන දවස් මෙල්බන්වලට.වෙනද වගේම...

This posting includes an audio/video/photo media file: Download Now

අඬහැරය 3

Posted: 09 Nov 2011 02:07 AM PST

පිළිසරණක් නොමැතිඅන්ත අසරණ මේජීවිතයටසරණ නුඹයි දෙවියනේමහමග ඇවිදයන..මාපිය උරුමයක්නැතිවබිහිවූ

This posting includes an audio/video/photo media file: Download Now

දකුණු අධිවේගී මාර්ගයේ පොලිස් වාහන

Posted: 09 Nov 2011 02:05 AM PST

ලංකාවේ ප්‍රථම අධිවේගී මහා මාර්ගය වන දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය මෙම මස 27 දා විවෘත කිරීමට නියමිත...

This posting includes an audio/video/photo media file: Download Now

ඩ්රයිවින් ලයිෂන් එකට දෙන විබාගේ ප්රශ්න පත්තර ටික – 02

Posted: 09 Nov 2011 01:45 AM PST

කස්ටියක් පේන්නෙ නෑ කීව...තව කස්ටියක් පිස්සු හු*** කියල හොද කියල තිබ්බ.. මුන්ට මේව දෙනවට අපිට ගහන්න ඕ...

This posting includes an audio/video/photo media file: Download Now

අන්තර්ජාල වාරණයට එරෙහි වෙමු- Say No to Internet Censorship

Posted: 09 Nov 2011 01:30 AM PST

Filed under: Uncategorized Tagged: අන්තර්ජාල, වාරණය, CENSORSHIP, Internet

වෙබ් අඩවි ලියාපදිංචියට අයැදුම්පත‍්‍ර කැඳවයි

Posted: 09 Nov 2011 01:22 AM PST

ශී‍්‍ර ලංකාව හෝ ශී‍්‍ර ලාංකික ජනතාව පිළිබඳව ප‍්‍රවෘත්ති පලකරනු ලබන වෙබ් අඩවි ලියාපදිංචි කිරී

This posting includes an audio/video/photo media file: Download Now

වේදනා…..

Posted: 09 Nov 2011 01:21 AM PST

රිද්දන තරමට මට රිද්දන්න ඕනේ නෑ ඔයාට මම රිද්දන තරමට ආයෙමත් රිදෙන්නේ මට.. Filed under: කවි ( කවිද මන්දා)

රටේ මහා පෙරළියක් – නොවැම්බර් 15 සෙනසුරු මාරුවක්

Posted: 09 Nov 2011 01:18 AM PST

ජ්‍යෝතීර් විද්‍යාවේ ගනණය කිරීම් අනුව එළඹෙන නොවැම්බර් 15 වන දින විශේෂ දිනයක් ලෙස කතා බහට ලක්වෙලා ...

This posting includes an audio/video/photo media file: Download Now

සිත්රූ සිහින 2011-11-09 14:14:00

Posted: 09 Nov 2011 01:14 AM PST

 වස්සාන සිහිනයේනිමක් නොහි පෙම්කම් රැගෙන දෝතින්නුඹ සොයා විත්තවරන්න ඇත්නම්නුඹේ  හිතපුරාවෙම...

This posting includes an audio/video/photo media file: Download Now

ලබන වසරේ සිට වාර්ෂිකව ඉතාලි රැකියා 50,000ක්

Posted: 09 Nov 2011 01:06 AM PST

ලබන වසරේ සිට වාර්ෂිකව ඉතාලියේ රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකට අවස්ථා උදාවන බව විද...

This posting includes an audio/video/photo media file: Download Now

කෙල්ලෙක් කොල්ලෙක් අහවල් වැඩේ කරන එක හරිද? වැරදිද?

Posted: 09 Nov 2011 01:01 AM PST

ඊයෙ පෙරහිදා බ්ලොග් ලියන එක සහෝදරියක් දැම්ම පෝස්ට් එකක් නිසා එලිපිට අඩුවෙන් කතාවෙන මාතෘකාවක් ග

කවුරුත් මේ ලෝකෙට එන හැටි මෙහෙම තමා…

Posted: 09 Nov 2011 12:55 AM PST

From Hadapangoda Sadun © M. M. Rohana Wasantha© M. M. Rohana Wasantha/ any request wasantha2010@gmail.com/+94714161082/0755315682 The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. ජ්‍යෝ

This posting includes an audio/video/photo media file: Download Now

නීතිය පිළිබදව ලංකාවේ ඇතිවී ඇති මහා පරිමාණ වෙනස

Posted: 09 Nov 2011 12:53 AM PST

          පසුගිය සතියේස්වාධීන රූපවාහිනී සේවයේ පවත්වන ලද ප්‍රචාරක සාක්ච්ජාවකදී ආරක්ෂක ල

This posting includes an audio/video/photo media file: Download Now

ඈ දීගෙක ගියාය.. || Weddings are all about emotions

Posted: 09 Nov 2011 12:24 AM PST

අක්කා..සහෝදරියකටත් වඩා නුඹ මට මිතුරියක්.මෙලොව එළිය දුටුදා පටන් නුඹ මා එක්ක හිටියා.කොහේ ගියත් මො

This posting includes an audio/video/photo media file: Download Now

පනස් තුන්වෙනි දිගහැරුම

Posted: 09 Nov 2011 12:15 AM PST

හවස දෙක වෙද්දිම අහස අලුපාට වලාකුලු එකතු කරගෙන වැස්සකට අර අදිනවා. ඒ වැහි අඳුරත් එක්කම සීතල හුලඟ

මොකද්ද 64bit කියන්නෙ? 64bit වලින් අපිට තියෙන වාසිය මොකද්ද?..

Posted: 09 Nov 2011 12:02 AM PST

computer එකක cpu එකෙයි north-bridge එකෙයි අතර data transfer වන lane එකෙ width එක bit 64ක් වෙනව සහ bit 64 ක length එකක් ඇති data process කිරිමෙ හැකියව

This posting includes an audio/video/photo media file: Download Now

ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවෙන කතා…!

Posted: 08 Nov 2011 11:47 PM PST

අවුරුදු හතරෙන් හතරට පවත්වන ඔලිම්පික් තරඟයට ලොව පුරාම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන්නේ...

Fedora 16 නිකුත් විය…

Posted: 08 Nov 2011 11:45 PM PST

ඊයේ දිනයේදී Fedora හි නවතම සංස්කරණය වන fedora 16 නොහොත් "Verne" නිකුත් කළ අතර එහි නොයෙකුත් කැපී පෙනෙන වෙනස්කම්...

This posting includes an audio/video/photo media file: Download Now

Sex abuser at Large (ලිංගික අපයෝජකයා සහ විදුහල් පති.)

Posted: 08 Nov 2011 11:33 PM PST

ලිංගික අපයෝජකයා සහ විදුහල් පති....දිනෙන් දින උග්‍ර වන නීතිය කඩා වැටීම හේතුවෙන් පාසැල් ළමුන්ද දැන...

This posting includes an audio/video/photo media file: Download Now

ලිනක්ස් උබුන්ටු මතදී Objective C වලින් වැඩ කිරීම!

Posted: 08 Nov 2011 11:17 PM PST

ඉන්ග්‍රීසි බ්ලොග් එක් නිතරම වගේ ලිව්වත් ගොඩක් හේතු නිසා කාලෙකින් සින්හල බ්ලොග් පෝස්ට් එකක් ල...

අහිකුන්ඨික ගිම්හානය (Gypsy Summer)

Posted: 08 Nov 2011 11:05 PM PST

පැහැදිලි අහසේ නිල,ඉර වැටිල දිලිසෙනගස්වල කොළ,අමතක වෙච්චසායක් ගියහීනයක් වෙලා තියෙද්දි,හදිසියේඇ...

This posting includes an audio/video/photo media file: Download Now

නොවැම්බර් 15 සෙනසුරු මාරුවෙන් පසුව රටේ මහා පෙරළියක්.

Posted: 08 Nov 2011 10:19 PM PST

ජ්‍යාතීර් විද්‍යාවේ ගනණය කිරීම් අනුව එළඹෙන නොවැම්බර් 15 වන දින විශේෂ දිනයක් ලෙස කතා බහට ලක්වෙලා ...

This posting includes an audio/video/photo media file: Download Now

උරිස්ස

Posted: 08 Nov 2011 10:08 PM PST

ලෝකෙමමටඇගිල්ලදික් කරද්දීඔලුව තියාගෙනඅඩන්න තිබුණු උරිස්සත් මට නැතිවුණු අරුමය...

මගෙ බන්ඩිය චන්ඩියි

Posted: 08 Nov 2011 09:29 PM PST

මාස ගානක් අම්මගෙන් කිරි බිපුකටට රහට බත් ගුලි ගිලපුකොල මැල්ලුම්,අල,බතල, යසට ගිලපුගෙදර පලතුරු ගෙ

This posting includes an audio/video/photo media file: Download Now

ජනාධිපතිතමා පමුඛ ධූත පිරිස මාලදිවයිනේදී මහත් හරසරින් පිළිගැෙන්……

Posted: 08 Nov 2011 09:15 PM PST

ජනාධිපති  මහින්ද රාජපක්ෂ මැතිතමා පමුඛ ධූත පිරිස මාලදිවයිෙන්දී  මහත් හරසරින් පිලිගනු ලැබුෙය්

සෙංකඩගල වැළලුනු සුදු ආඩම්බරය – ගැරිසන් සොහොන

Posted: 08 Nov 2011 09:03 PM PST

කතෘ : ලහිරු යසස් අකුරැටියගේ කතෘ හා සම්බන්ද වන්න : lahiruakuratiyage@yahoo.com අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කා...

මනෝ සිතියම් හෙවත් mind maps

Posted: 08 Nov 2011 08:37 PM PST

ඔයාලට මතක ඇති මම මොලය සහ මතකය ගැන පොඩි දේවල් ටිකක් ලිවුවා මීට ටික කලකට කලින්. අද මම ඒකටම අදාල තවත

This posting includes an audio/video/photo media file: Download Now

ලංකා ඊ නිවුස් නැවත දැනුම් දෙන දෙනතුරු අත්හිටුයි

Posted: 08 Nov 2011 08:18 PM PST

විදේශයක සිට ක‍්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය නැවත දැනුම් දෙන දෙනතුරු මෙරට විකාශය වීම ත

This posting includes an audio/video/photo media file: Download Now

දැරියක් වල් අලියකුට ලියුමක් ලියයි

Posted: 08 Nov 2011 08:11 PM PST

දකුණු මොරවැව සිංහල විදුහලේ දෙවැනි වසරේ ඩර්මිලා කාවින්දි පණ්ඩිතරත්න දැරිය වල් අලියකුට ලියුමක්...

This posting includes an audio/video/photo media file: Download Now

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී…

Posted: 08 Nov 2011 08:00 PM PST

තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදීලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටීරුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන්

ලංකා ඊ නිවුස් ලංකාවෙි තහනමි …………

Posted: 08 Nov 2011 07:50 PM PST

ලංකා ඊ නිවුස් වෙබි අඩවිය ලංකාව තල පචාරය වීම යලි අධිකරණ නියෝගයක් ලැබෙන තරැ අත්හිටුවෙි . ජනතාව නොම...

රථ වාහන ආනයනකරැවන්ට ඉදිරි අයවැයෙන් වාසි ……..

Posted: 08 Nov 2011 07:50 PM PST

ඉදිරි අයවැයේදී තම වෙළද කටයුත සදහා තවදුරටත් සහාය ලබා දීමට රජය කටයුත කරනු ඇතැයි වාහන ආනයනකරැවන්ග...

ජනතා විමුක්ති පෙරමුණ ඉබාගාතේ යයි….

Posted: 08 Nov 2011 07:50 PM PST

ජනතා විමුක්ති පෙරමුණ මෙි වන විට කිසිදු අරමුණක් නොමැතිව ඉබාගාතේ යන පක්ෂයක් බවට පත්ව ඇතැයි ජාතික...

සෙවනගල සිනි කර්මාන්තශාලාව රජයට පවරා ගන්නැයි පදේශවාසී ජනතාවගෙන් ඉල්ලීමි…..

Posted: 08 Nov 2011 07:50 PM PST

සෙවනගල සිනි කර්මාන්තශාලාවෙි පාලනය රජයට පවරා ගන්නැයි පදේශයේ ජනතාවගෙන් හා ජනතා නියෝජිතයින්ගෙන

අසාර්ථක දේපල පවරා ගැනිමෙි පනත් කෙටුමිපත අද පාර්ලිමෙින්තවෙි විවාදයට……

Posted: 08 Nov 2011 07:50 PM PST

වූන කාර්ය සාධන ව්‍යාපාර හා වූන උපයෝජන ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමෙි පනත් කෙටුමිපත අගමැතිද

වෙබ් ලියාපදිංචියට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවමත් සූදානම් නැහැ

Posted: 08 Nov 2011 07:47 PM PST

පසුගිය 05 වැනිදා සිට වෙබ් අඩවි කිහිපයක් ශී‍්‍ර ලංකාව තුළ පිවිසීම අවහිර කර පසුව ප‍්‍රවෘත්ති ද...

This posting includes an audio/video/photo media file: Download Now

පුරා හඳ වී පායන්න..

Posted: 08 Nov 2011 07:41 PM PST

ඇද බැඳ වැළඳ මුදු පහසින්තෙපළා අදර බස් මුව මඬලින්පා පිය සෙනෙහෙ නෙතු කැල්මෙන්සිත බැඳි නුඹයි සමනළි...

ඓශ්වර්යාගේ කුළුදුල් දරු උපත මාධ්‍යට තහනම්

Posted: 08 Nov 2011 07:30 PM PST

සුපිරි ‍බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන්ගේ කුළුදුල් දරු උපත වාර්තාකරණය සම්බන්ධයෙන් මාර්ගෝ

This posting includes an audio/video/photo media file: Download Now

13 දෙවෙනි ප්‍රතිහාය්‍ර්‍යය

Posted: 08 Nov 2011 07:29 PM PST

එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කසුප් ජටිලයාගේ ආශ්‍රමයට නුදුරු තන්හි එක්තරා වනලැහැබෙක්හි

වෛවාහික ගැටලු

Posted: 08 Nov 2011 07:06 PM PST

 අද දසතින්ම නැගෙන්නේ විවාහ ගැටලු පිළිබඳව අඳෝනාවයි.නූතන ජනමාධ්‍යවලට රැවටෙන තරුණ පරපුර අද විව

This posting includes an audio/video/photo media file: Download Now

Tomorrow, When the War Began (2010) | ජය ගැනීමට හෙට දවස…

Posted: 08 Nov 2011 06:30 PM PST

ඔන්න ඉතින් යාලුවනේ මේ මගේ පළවෙනි පොස්ට් එක. ඉතින් මම හිතුව මගේ පළවෙනි පොස්ට් එක ටිකක් අමුතු ආකාර...

෴ ඇයි / Why ? ෴

Posted: 08 Nov 2011 06:30 PM PST

සීතල නිල් දිය රැලි පිරි විලක පිපුන නිල් නෙළුමක්විලත් නොදැන කෙනෙක් ඇවිත්නෙලන් යන්නෙ ඇයි ?දහසක

This posting includes an audio/video/photo media file: Download Now

ඇහැට පෙනෙන, මොළය නොදකින… හොල්මන්…!

Posted: 08 Nov 2011 06:18 PM PST

මේ මාසේ නොවැම්බර්නේ… ඒ කියන්නේ තනිකරම වැදගත් අය උපදින මාසයක්. බොරුනම් බලන්න මේං එකයි, මේං දෙකය...

සාර්ක් රාජ්‍ය නායක සමුඵව ෙහට ……….

Posted: 08 Nov 2011 06:16 PM PST

සාර්ක්් රාජ්‍ය නායක සමුඵව ෙහට අාරමිභ ෙවයි. ෙමි වන විට රටවල් අෙටිම රාජ්‍ය නායකයින් හා දුත පිරිස් ...

ජනපති මාලදිවයින බලා පිටත් වෙයි ……………

Posted: 08 Nov 2011 06:16 PM PST

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵවට සහභාගී විම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා පමුඛ දුත පිරිස අ...

සාර්ක් විෙද්ශ අමාත්‍යවරැන්ෙග් සමුඵව අද ……..

Posted: 08 Nov 2011 06:16 PM PST

සාර්ක් විෙද්ශ අැමතිවරැන්ෙග් සමුඵව මාලදිවයිෙන්දී අාරමිභ ෙවයි . ඒ් සදහා ලංකාව නිෙයා්ජනය කරමින්

මැණිකෙට

Posted: 08 Nov 2011 06:15 PM PST

එදා අපි හිඳහිටිය විලසටජෝඩු ඇත අදපෙමින් බැඳෙමිනඑදා අපි සිටිගල් රවුම උඩතවම හිඩැසක්ඉතිරි වී ඇතඅ

This posting includes an audio/video/photo media file: Download Now

මොසිල්ලා තන්ඩර්බර්ඩ් 8 හා ලයිට්නිං 1.0 නවාංග රාශියක් සමග….

Posted: 08 Nov 2011 06:02 PM PST

මොසිල්ලා තන්ඩර්බර්ඩ් 8 හා ලයිට්නිං 1.0 නවාංග රාශියක් සමග නිකුත්ව ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. දැන

This posting includes an audio/video/photo media file: Download Now

සාමාන්‍ය පෙළ ඉංග්‍රිසී ජය ගන්නා ආකාරය… විස්තර සහිතව…

Posted: 08 Nov 2011 06:01 PM PST

ඇත්තටම මේවා දේව රහස් වගේ එව්වා...ඒත් ඉතිං මං ඔය රහස් පරිස්සං කරන්න දෙයියෙක් නෙවෙයිනේ.. දෙයියෝ ඕන ද...

අද නොවෑම්බර් අටවෙනි අඟහරුවාදා

Posted: 08 Nov 2011 05:36 PM PST

අද වෑඩට යනකොට උදේ 9.20 ට වගේ ඈති. උදේන්ම චමිල්ට කතා කරලා වෑඩක් කිව්වත්, මෑන් ඈවිල්ලවත් හිටියෙ නෑහෑ.

ඇපල්හි ජංගම මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතාවයක

Posted: 08 Nov 2011 05:27 PM PST

ඇපල්හි ජංගම මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙස අනවසර පිවිසෙන්නෙකුට එම උපකර

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි, චේ ගුවේ‍රාගෙන් ඉගෙන ගන්න!

Posted: 08 Nov 2011 05:10 PM PST

ජවිපෙන් බිඳී ගිය බහුතරය අලුත් පක්ෂයක් ආරම්භ කරන්නට තීරණය කර ඇත. 


මෙම ලේඛකයා ද ඇතුළු තවත් බොහෝ ජවිපෙන් බිඳී ගිය අය මෙම උත්සාහය දැරූ හ. 


නව පිරිස විශාල පිරිසක් නිසා ඔවුන් නිසැකව ම පක්ෂයක් ලියාපදිංචි නම් කරනු ඇත. 


එහෙත්, ඔවුන් ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ රටේ වාම බලවේග දිනා ගත හැකි, ඔවුන් විනයගත කළ හැකි, සංවිධානගත කර සමාජවාදය වෙනුවෙන් බලමුළු ගැන්විය හැකි, නව බලවේග ගොඩනැඟිය හැකි, මතවාදී අරගලය හෙවත් සංවාදයට විවෘත විය හැකි සැබැවින් ම අලුත් පක්ෂයක් නිර්මානය කිරීමට ඔවුන්ට හැකි වේ ද යන්නයි. 


ලෝකය තුළ ඔබ දැකීමට බලාපොරොත්තු වන වෙනස ඔබම වන්න යි ගාන්ධි කියූ කියමන මෙහිදී යම් මාර්ගෝපදේශයක් සපයයි. 


අප පෞද්ගලිකව සිතන අන්දමට නම්, අද දවසේ වම ඉදිරියේ ඇති කාර්යය වන්නේ ලෝකයට නව විකල්ප ජීවන විලාසිතාවක් හඳුන්වා දීමේ කාර්යයයි. එහිදී හෙට අප දකින්නට කැමති වෙනස අද සිට ම සජීවී කරන්නට අපි අපේ ජීවිතවලින් උත්සාහ කළ යුතු ය. 


පරමාදර්ශී සමාජවාදී සමාජයක අප දකින්නට කැමති මිනිස් සබඳකම් දැන් සිට ම අප තුළින් පවත්වාගෙන යන්නට අප සූදානම් ද? පරමාදර්ශී සමාජවාදී සමාජයක උත්තර මිනිස් ජීවිතය වෙනුවෙන් අප ජීවිත තුළින් දැන් සිට ම අරගල කරන්නට අප සූදානම් ද? 


රෝහණ විජේවීර විසින් හඳුන්වා දුන් ජීවන විලාසිතාවක් ඇත. අද දක්වා ම ජවිපෙ පරමාදර්ශී මිනිසා වන්නේ මෙම 'වෘත්තීය විප්ලවවාදියා' ය. 


එහෙත්, බුදුන්ගේ සංඝය අද ඉන්න සාදුලා දක්වා විපරිණාමය වූවා සේ ම, රෝහණ විජේවීර හඳුන්වා දුන් වෘත්තීය විප්ලවවාදියා ද අද වන විට විකෘති ජීවියකු බවට පත්ව ඇත. 


ජවිපෙ වෘත්තීය විප්ලවවාදියකු වූ විමල් වීරවංශ තමන්ට ජීවිතය විඳින්නට නො ලැබුණු බව කියා පාර්ලිමේන්තුවේ ඇඬුවේ ය. දැන් ඔහු එදා විඳින්නට බැරි වූ ඒවා ඇරියස් එක්ක ම විඳිමින් සිටියි. ඔහු පැතූ පරිදි විප්ලවය හෙවත් ජවිපෙ තනිවම ආණ්ඩුවක් පිහිටුවීම සිදු වූවා නම්, ඔහුට රතු කොඩියක සෙවණේ ඇරියස් අල්ලන්නට තිබිණි. 


අප මේ කියූ දේ විමල් වීරවංශට පමණක් නොව අදත් ජවිපෙ තුළ සිටින තව බොහෝ අයට අදාළ ය. 


කොටින් ම කියනවා නම් ජවිපෙ ක්‍රියාකාරිකයා නම් අප දන්නා මිනිසා වෙනුවට සුන්දර නව මිනිසකු පරමාදර්ශගත කිරීම වම හමුවේ ඇති අභියෝගයකි. 


අප මෙසේ කියූ විට, ජවිපෙ බැතිමතුන් කුපිත වනු ඇත. තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන, සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන, අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින, පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන, ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන, කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන, ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන, සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං, මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන, මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන, තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන, පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන, පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති අප දන්නා ජවිපෙ ක්‍රියාකාරිකයා ඔබ සිතන තරම් සුන්දර, ආකර්ශනීය මිනිසකු නො වන බව වටහා ගැනීම අලුත් වීමේ දොරටුව වෙත ඔබ ගෙන යයි. 


නැතිනම්, අපි මාර සුන්දර මිනිසුන් ය කිය කියා තම තමන් අතරේ ස්වයං වින්දනයක් ලබා ගනිමින් තවදුරටත් සිටිය හැකි ය. 


ලේඛකයාගේ ජීවන අත්දැකීම් අනුව, ජවිපෙ ක්‍රියාකාරිකයන් නම් මිනිසුන් වෙත ළං වීම හා ගැඹුරු මිතුරු සබඳතා ගොඩනඟා ගැනීම ජවිපෙ බැතිමතුන් නො වන, දේශපාලනික මිනිසුන්ට දුෂ්කර ය. ඔවුන් උත්සාහ කරන්නේ සමාජයට උඩින් පාදස්තලයක් මත සිට ගන්නට ය. එහෙත්, වැඩි දෙනෙක් බොල් ම බොල් පිළිම ය. ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුව් වන්නේ ඒ නිසා ය. 


නව මිනිසකු නිර්මානය කිරීමේ අභියෝගය භාර ගන්නට ගිය පැරණි පරපුරේ වාමාංශිකයන් නතර වුණේ රාජ්‍ය නොවන සංවිධාන හරහා බටහිර සල්ලි සොරකම් කිරීම, රට යාම, බඩජාරි අන්දමින් කෑම, අරක්කු බීම, සීමාන්තික දුම් බීම, ගංජා ගැසීම හා බඩු ගැසීම හෙවත් ගැහැනුන් සූරාකෑම ආදිය මිස අන් හරවත් යමක් නැති බොහිමියානුවාදයක් අසල ය. 


චේ ගුවේරා මහා ලොකු දාර්ශනික චින්තනයක් දේශනා කළේ නැත. චේ කළේ ජීවන විලාසිතාවක් ගොඩනැඟීමයි. චේගේ චරිතයේ ප්‍රබල ම ලක්ෂණය කවදාවත් පාවා නො දුන් හෘදය සාක්ෂියයි. 


ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි,  චේ ගුවේ‍රාගෙන් ඉගෙන ගන්න!


වෙනස් මිනිසුන් වන්නට ඔබට පුළුවන් බව සහෝදරාත්මක විවේචනයන්ට සවන් දීමෙන් පෙන්වන්න. 


ඔබට සුබපැතුම්!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

දන්නා දේ ගැන නොදන්නා දේ-

Posted: 08 Nov 2011 05:05 PM PST

දුම්පානය කරන්නෝ ඉක්මනින් අන්ධ වෙති  බොහෝ දෙනා දන්නේ දුම්පානය නිසා පෙනහළු පිළිකා, පෙනහළු ...

කැම්පස් ලැප්ටොප් වලට රස්සාවක් ලැබෙන තුරු පොලිය ගෙවීම අනිවාර්යයි

Posted: 08 Nov 2011 04:21 PM PST

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ට ලබාදෙන ලැප්ටොප් පරිගණක සඳහා රැකියාවක්...

MIYASI BOONDIYA | ගී කිය(ව)මු| 06| "සඳකඩ පහණක කැටයම් ඔප ලා"ගීතයක් ද? – [බණ්ඩාර සෙනෙවිරත්න]

Posted: 08 Nov 2011 04:15 PM PST

සුනිල් එදිරිසිංහයන් "මාතර ආච්චි" චිත්‍රපටයට ගැයූ වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් පෝෂිත වොලී න

POTH BOONDIYA | ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් | "පොදු පුරුෂයා" නවකතාව ඇසුරෙන් – [නිර්මාල් රංජිත් දේවසිරි]

Posted: 08 Nov 2011 03:43 PM PST

සුනේත්‍රා රාජකරුණානායක ගේ පොදු පුරුෂයා නවකථාවට වර්තමාන සාහිත්‍ය කතිකාව තුළ ලැබී ඇත්තේ මිශ්‍

"ඉල් සඳ"

Posted: 08 Nov 2011 01:29 PM PST

...ඉල් සඳ ....මොකද මේ සිනහවහිතනතරවන සැම තැනකමසෙවනැල්ල ඒ මත අතුරනසරදම්ද කෙතරම් සිනහවමම වාවගන්නේ කො

This posting includes an audio/video/photo media file: Download Now

යට කලිසම(ජොකා) හා විශ්වාසය…

Posted: 08 Nov 2011 01:03 PM PST

කොහොම කියන්නද මේ දෙකේ සම්බන්දය...මේක මම අර යක්සය එක්ක වැඩ කරපු කොම්පැනියේ හිටපු කාලේ වෙච්ච සීන්

This posting includes an audio/video/photo media file: Download Now

සාපේක්ශයි!!

Posted: 08 Nov 2011 12:14 PM PST

අද ලියනව හෙට ලියනව කිය කිය හිටියට වෙලාවක් හම්බූඋනේම නෑ.දුර ගමනක් යන්න වුනා . ගෙවල් මාරු  කරන්න

This posting includes an audio/video/photo media file: Download Now

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!

Posted: 08 Nov 2011 10:42 AM PST

පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ 'වෝල් ස්ටී

This posting includes an audio/video/photo media file: Download Now

ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා…මැවූ සුන්දර සිහින මතකය මිසක්…

Posted: 08 Nov 2011 10:38 AM PST

මේ මම් එන ගමන්...අද ටවුන් එක පැත්තෙ එනවද?කාලෙකට පස්සෙ පුරුදු නොම්බරෙන් මැසේජ් එකක්.මැසේජ් එක එවල ...

This posting includes an audio/video/photo media file: Download Now

සැබැ මිතුරු දම

Posted: 08 Nov 2011 10:24 AM PST

ජිවිතේ හරිම පුදුමාකාරයි..... ඇත්තටම පුදුමාකාරයි... ඊයේ රාත්‍රිය ගෙවිලා ගියේ හිතේ දරාගන්න බැරි තරම

වෙබ් අඩවි වාරණයට එරෙහිව අරගල කරමු ….. නව මං සොයමු…

Posted: 08 Nov 2011 10:16 AM PST

මගේ Star Gate බැලීම…

Posted: 08 Nov 2011 10:16 AM PST

මේක මම බලන්න අරන් දැන් අවුරුදු 4ක් විතර ඇති.. සීසන් 5ක් විතර බලල අවුරුදු 2ක් විතර නොබල හිටියා.. මොකද

විශ්වාස කරනවද ?.

Posted: 08 Nov 2011 08:48 AM PST

වම් අත පැත්තේ කවුද ඉන්නවාකවුද මේ එන්නේ ?.නිදා ගන්නවත් බෑ මොකද කල්පනාව ?.ආ ඇද යට කවුද ?.මෙහෙත් ඇවි

This posting includes an audio/video/photo media file: Download Now

Unicorns Live in Consert බස් රේඩියෝ තෙවන සජීවිකරණය…..

Posted: 08 Nov 2011 08:47 AM PST

නුවරඑළිය ට්‍රැෆර්ඩ් ජාත්‍යන්තර පාසල ඉදිරිපත් කරන යුනිකෝර්න් ලයිව් ඉන් කොන්සර්ට් සංගීත සංදර්

This posting includes an audio/video/photo media file: Download Now

ධීවරයෝ

Posted: 08 Nov 2011 08:39 AM PST

පසුබිම       – ෆුජෙයිරා වෙරළ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වකවානුව  - 2007 දෙසැම්බර් 02 කැමරාව    - So...

"නයි කයිද රෝස් පාන්…" මෙන්න බලන්න වටිනවා~

Posted: 08 Nov 2011 08:14 AM PST

~~විශාල සතුන් පවා සර්පයන්ගේ පරිභෝජනයට ලක් වන වගයි~~ Boa Constrictor Eating Large Rodent [අජගරයා (පිඹුරෙකු වැනි සර්පය...

This posting includes an audio/video/photo media file: Download Now

5 Ghz Speed CPU එකක් හදාගන්න

Posted: 08 Nov 2011 08:12 AM PST

5 Ghz Speed CPU  එකක් හදාගන්න කැමතිද ?කැමතිනම් මෙන්න ක්‍රමය.ඔන්න මේක දැම්මා කියලා කට්ටිය බනින්නනම් එපා,...

[214] පෙම්මුල්ලේ රස්තියාදුව 10

Posted: 08 Nov 2011 07:02 AM PST

ගිය ඉරිදා, මහා වැහි දවසක්...අන්ධකාරය කපාගෙන අරමුණට යා යුතුව තිබේ.රාත්‍රිය කපාගෙන මාලබේට යා යුතු

This posting includes an audio/video/photo media file: Download Now

මතකනම් අදත් නුඹට

Posted: 08 Nov 2011 06:53 AM PST

හැමදාම වගේ උදේමඇහැරෙන්න තියෙන කම්මැලි කම නිසාම ටිකක් වැඩිපුර වෙලා නිදාගත්තත් ඉක්මනින්ම ආයෙම

This posting includes an audio/video/photo media file: Download Now

රෝහල් ගතවීමි

Posted: 08 Nov 2011 06:21 AM PST

කලින් පෝස්ට් එකේ ලීවනේ මට ඕලෙවල් ලියන්න ඉන්නකොට වෙච්ච ඇබැද්දිය. මම කිවනේ මට මාසෙකට ආසන්න කාලයක

අපි ජීවත්වන්නෝ -337 අපි මේ විදියට කවදා හෝ හමුවෙයි

Posted: 08 Nov 2011 05:29 AM PST

ලැව්රොව්ගේ භාර්යාව දොර හැරියා ය. ඇය හුස්ම හිරවෙන සද්දයක් නැඟුවා ය. එය ඉක්කාවක් මෙන් ඇයගේ යටි උගුරින් පටන් ගන්නවා ඇසිණ. අන්ද්රෙ හැඳ සිටි හම් කබායත්, ඔහුගේ ඉනේ වූ තුවක්කුවත්, ඔහු පිටුපසින් දැකි බයිනේත්තු හතරක යකඩ පිහි තුඩු දැකි ඇය තම කට අතින් වසා ගත්තා ය. සොල්දාදුවන් හතර දෙනෙක් අන්ද්රෙ පිටුපසින් ඇතුල් වූහ. අන්තිමට ඇතුල් වූ [...]

This posting includes an audio/video/photo media file: Download Now

ආදරයේ මිහිරියාව{තෙවන දිගහෑරුම}

Posted: 08 Nov 2011 05:26 AM PST

ඔන්න ඉතින් අදත් බහුතර ප්‍රේක්ශක අවදානය දිනා සිටින ගිමන්හලෙන් ඔබ සිත් ගත් ආදරයේ මිහිරියාව කතා ක...

This posting includes an audio/video/photo media file: Download Now

හොලිවුඩ් බොලිවුඩ් සංකලනය Ra.One සහ ඒත් එක්ක බලපු චිත්‍රපටි ට්‍රේලර්ස්

Posted: 08 Nov 2011 05:19 AM PST

කලින් ලිපියෙදි චතුරංග සහෝදරය දීපු අවවාදය නිසා , දේශපාලනේ අතැරල ලඟදි බලපු චිත්‍රපටියක් ගැනයි ලි...

This posting includes an audio/video/photo media file: Download Now