Tuesday, November 08, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

Google+ Pages

Posted: 08 Nov 2011 05:20 AM PST

මම ඒත් කල්පනා කර කර හිටියා ෆේස්බුක් ෆැන් පේජ් එකක් වගේ සහයක් දෙන්නේ නැනේ මේ ගුගල් ප්ලස් වලින් කි...

This posting includes an audio/video/photo media file: Download Now

විචාරය හා බැඳි ආවේගය

Posted: 08 Nov 2011 05:18 AM PST

ආවේගාත්මක හැසිරීමේ මුරකාරයෙක් ලෙසින් මනස සේවයේ යෙදී ඉන්නවා යන අදහස විමසීම cognitive theory of emotion හි එන්නකි. පුද්ගලයා ඔටෝමැටික් ලෙසකින්, විචාරාත්මක බලපෑමක් නැතිව, ආවේගයක් ඇති කරන සිද්ධියක දී හැසිරෙන බව පිළිගත් මතයක් වී තිබියත් අද මොළ ස්කෑන් වලින් ලබා ගන්නා දත්ත අනුව ආවේගයක් ඇති කරන සිද්ධියක දී විචාරාත්මක අගැයුමක් පළමුවෙන් පසුකර යා යුතු බව පෙනී [...]

තව අවුරුදු 80කින් විතර ප්‍රතිචාර දැක්වීම පිණිස.එච්චර කලක් මේක තිබුනොත්…..

Posted: 08 Nov 2011 04:58 AM PST

ශ්‍රී බුද්ධ වර්‍ෂ 2555ක් වූ දක්ෂිනායන හේමන්ත සෘතුවට අයත් ඉල් මස අව සැටවක නම් තිථියලත් බුධ දින සිංහ...

තර්ජනයන්ට සැලෙන්නේ නෑ-වැඩපිළිවෙලේ කිසිදු වෙනසක් නෑ

Posted: 08 Nov 2011 04:38 AM PST

කිසිදු හේතුවක් නිසා තමන් විසින් දේශනා කළ දාර්ශනික සත්‍යයන් වෙනස් නොකරන බව බෙල්ලන්තර සදහම් ධර්...

This posting includes an audio/video/photo media file: Download Now

ගැහැනූ පිරිමි වයසට යන්නේ දෙයාකාරයකිනි

Posted: 08 Nov 2011 04:36 AM PST

ගැහැනූ පිරිමි දෙපිරිස දෙයාකාරයකින් වයසට යන බව වයස්ගත වීම පිළිබඳ පර්යේෂණ කරන විශේෂඥයකු වූ දොස්...

_____එක එක තාලේ අමුතුම " ගෙම්බෝ " ____

Posted: 08 Nov 2011 04:09 AM PST

මේ කාලෙට වැස්සනෙ...ගෙම්බන්ගෙ සංගීතේ පටන් ගන්න  කාලේ...දිල්ටත් ඇහෙනවා ගෙම්බන්ගෙ බක බක සංගීත නාදේ...එක එක තාලෙට... එක එක තාලේ ගෙම්බන්ගෙන්...... අර කිව්වත් වගේ අපේ අතරත් එක එක තාලේ අමුතු ගෙම්බෝ මොන තරමක් ඉන්නවද...නිකම් ඉන්න බැරුවට බඩ පුම්බලා උඩ පනින උන් ද....කොහෙට හරි වෙලා " බක බක " ගාන උන්ද...ආයෙ ඉතින් ගෙම්බන්ට වෙන වැඩක් තියෙන එකක්යෑ බක බක ගානවට වඩා..... ගෙම්බො පව් !   දිල්ට හිතුනා මේ ගෙම්බන් ගැන

This posting includes an audio/video/photo media file: Download Now

මගේ ස්කූල් වෑන් එක…

Posted: 08 Nov 2011 04:06 AM PST

මට මතක හැටියට නං මම පොඩි කාලෙ මොන්ටිසෝරියකට ගිහිල්ලා නෑ. ඒත් ගෙදර අය කියන විදියට නං මම මොන්ටිසෝර...

This posting includes an audio/video/photo media file: Download Now

උණ කාර්ය සාධන ව්‍යාපාර හා උණ උපයෝජන වත්කමි යථා තත්ත්වයට පත් කිරීමෙි පනත් ෙකටුමිපත ෙහට පාර්ලිෙමින්ත විවාදයට

Posted: 08 Nov 2011 03:58 AM PST

උණ කාරෟය සාධන ව්යාපාර හා උණ උපයෝජන වත්කමි යථා තත්ත්වයට පත් කිරීමෙි පනත අගමැතිදි මු ජයරත්න මහතා ...

ආදරණීය මව් බිම – නිහාල් රූපසිංහ

Posted: 08 Nov 2011 03:49 AM PST

හිම සීතල අප වට කොටසිරකරගෙනඝණකම් සුළඟ තව තවත්සීතල ගෙනෙනවඈත නිල කඳු යායෙන්,ඇන්ටාක්ටිකාවෙන්කොපම...

This posting includes an audio/video/photo media file: Download Now

අසත්‍ය පුවත් පලකරන වෙබ් අඩවි වසා දමනවා – ගනේගල

Posted: 08 Nov 2011 03:17 AM PST

ද්වේෂ සහගත අසත්‍ය ප‍්‍රචාර ගෙනයන වෙබ් අඩවිවල විද්‍යුත් ප‍්‍රවේශ මාර්ග වැසීමට සිදුවන බව ජනමාධ

This posting includes an audio/video/photo media file: Download Now

පිටිදුවේ සිරිධම්ම හිමියන්ට පොලිස් ආරක්ෂාව

Posted: 08 Nov 2011 03:13 AM PST

බොරලැස්ගමුව, බෙල්ලන්තොට පිහිටි පිටිදුවේ සිරිධම්ම හිමියන් මුලිකත්වය දරන සිරි සදහම් ආශ‍්‍රමය ව...

This posting includes an audio/video/photo media file: Download Now

අපි වෛද්යවරයා මුණගැසීමට යනකොට යන්නේ සූදානම් වෙලාද?

Posted: 08 Nov 2011 03:01 AM PST

වෙද ගෙදර මේ දිනවල ලෙඩ්ඩු පිරිලා. ඒ මදිවට වෙදනා ලොකු ඉස්කෝලෙටත් යනවනේ. ඉතින් එතැන ඉන්න ගුරුවරු වෙ...

උණ කාර්ය සාධන ව්‍යාපාර හා උණ උපයෝජන වත්කමි යථා තත්ත්වයට පත් කිරීමෙි පනත පාර්ලිෙමින්තවට…….

Posted: 08 Nov 2011 02:56 AM PST

  උණ කාරෟය සාධන ව්යාපාර හා උණ උපයෝජන වත්කමි යථා තත්ත්වයට පත් කිරීමෙි පනත අගමැතිදි මු ජයරත්න මහ...

17 වන සාර්ක් සමුඵවට සහභාගී විම සදහා ජනපති ෙහට මාලදිවයිනට……

Posted: 08 Nov 2011 02:56 AM PST

17 වන සාර්ක් සමුඵවට සහභාගී වීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ෙහට ෙපරවරැෙවි මාලදිවයින බල

සංහිදියා ෙකාමිසෙමි වාර්තාව සකස් කර අවසන්….

Posted: 08 Nov 2011 02:56 AM PST

උගත් පාඩමි හා පතිසන්ධාන කොමිසමෙි අවසන් වාර්තාව සකස් කර අවසන් බව එහි මාධ්ය උපදේශක ලක්ෂ්මන් විකම...

අදිකාරම් සිතිවිලි… 2011-11-08 15:26:00

Posted: 08 Nov 2011 02:26 AM PST

89. ‘දස’ කථාව ‘විසි’ වූ හැටි

Posted: 08 Nov 2011 02:18 AM PST

කථා අංක 01පළමු වැසියා : මං කොච්චර මහන්සි වුනාද එයාට ඔය රස්සාව ‍හදලා දෙන්න. මං නැත්තං කරයි එයා රස්ස

This posting includes an audio/video/photo media file: Download Now

ගූගල් අළුත් ක්‍රමේ ඔබේ බ්ලොග් එකටත්

Posted: 08 Nov 2011 01:58 AM PST

කාලයකින් හොද පොස්ට් එකක් දැම්මේ නෑ. නෑ කිව්වාට නැත්තෙමත් නෑ. කලින් දාල තිබ්බ වීඩියෝ එකට ගොඩක් ප්...

This posting includes an audio/video/photo media file: Download Now

ඩ්රයිවින් ලයිෂන් එකට දෙන විබාගේ ප්රශ්න පත්තර ටික – 02

Posted: 08 Nov 2011 01:54 AM PST

ටිකක් පරක්කු උනා 2වෙනි එක දෙන්න... සොරි වෙන්ට ඕනා... 

”සීමාවෙන් එපිට පිපෙන අනුන් සතු උයනකට නතු මගේ හදවතේ මෝරනා පිවිතුරු චමත්කාරයේ ආදර මල්”

Posted: 08 Nov 2011 01:45 AM PST

ආලය අසීමිතයි...කොයි මොහොතෙ-කොහොම,කොතැන-කාට ඇතිවෙයිදහිතාගන්නවත් බෑ,..මගේ ආලයද අසීමිතයි..."මචං...! මං

සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී.

Posted: 08 Nov 2011 01:45 AM PST

එස්.බී. දිසානායකගේ බොහෝ වැඩකටයුතු සහ අදහස් පිළිබඳ මට පැහැදීමක් නැහැ. ඒ වුණාට එයා එක්ක මට පෞද්ගලි...

පිටිකිරි බීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ සුව වන්නේ නෑ

Posted: 08 Nov 2011 01:42 AM PST

පිටිකිරි බීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ සුව වන්නේ නෑ  "ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගී තත්ත්වය නිසා කොඳ

This posting includes an audio/video/photo media file: Download Now

මං තීරැව 2011-11-08 14:22:00

Posted: 08 Nov 2011 01:22 AM PST

යාලුවනේ ඔන්න ඉතිං දැන් ආයෙත් පටාන් ගමු මොකද මම දැන් අලුත් තැනක ඉන්නේ මේ මම දෙන්න යන්නේ ඔයාලට ගොඩ...

දුමින්ද එක එල්ලේ බලා සිටිමින් නොකඩවා මහ හඬින් සිනාසෙයි

Posted: 08 Nov 2011 01:03 AM PST

පසුගියදා පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා බැලීමට ජයවර්ධනපුර රෝහලට ගිය ජනාධිපතිවරයා, ඔහ

This posting includes an audio/video/photo media file: Download Now

වෙබ් ලියාපදිංචිය සහ දේපල පණත | Web site registration and Underperforming Enterprises and Underutilized Assets Act

Posted: 08 Nov 2011 12:27 AM PST

මේ දෙක එකම මාතෘකාවේ දමා කතා කිරීම සාමන්‍යයෙන් සුදුසු නැත. එනමුත් එකම මූලයකින් හට ගන්නා නිසාම ඒවා එකම ලිපියක් තුල කතා කිරීමටත් හැකිය. ශ්‍රී ලංකාව ගැන කතා කරන වෙබ් අඩවි ලියාපදිංචි කල යුතු බවටත්, රජය විසින් පවරා දෙන ලද (එසේ නතිනම් රජයට හිතවත් ව්‍යාපාරිකයන් විසින් කුණු කොල්ලයට ගන්නා ලද), රජයේ සංස්ථා ආදිය පාඩු ලබන්නේ නම් [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්

Posted: 08 Nov 2011 12:17 AM PST

තමන්ට ආදරේ කරන කෙනාව තේරුම් නොගෙන පස්සේ පසුතැවිලා වැඩක් නෑ කොල්ලනේ.......ඔබ තරම් පෙම් කල වෙන කිසිව

This posting includes an audio/video/photo media file: Download Now

දැවැන්ත ග්‍රහකයක් හෙට දිනයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.

Posted: 08 Nov 2011 12:10 AM PST

2005 ‍‍‍‍YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් හෙට (09) දිනයේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව නාස

This posting includes an audio/video/photo media file: Download Now

වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?

Posted: 08 Nov 2011 12:08 AM PST

තමාගේම කියා නිවසක් හැදීමට බොහෝ දෙනා පෙරුම්පුරති. ජිවිත කාලයක් පුරා දුක් මහන්සි වී ඉතුරුකරගන්න...

This posting includes an audio/video/photo media file: Download Now

අපි නොදන්න ඉඹුල් කිරිබත්…

Posted: 08 Nov 2011 12:01 AM PST

මාර සරණිය වේලෙනවා නෙව.. ඒ හින්දා කෙටියෙන් නමුත් මේක ලියලා දාන්ට හිතුනා... මේ ඇවිල්ලා කෑමක් හදන හැට...

This posting includes an audio/video/photo media file: Download Now

මිට .. දැහැමි සත්සලා..

Posted: 07 Nov 2011 11:33 PM PST

නෙත්න,ආදරබර,සෙනෙහෙබර,ආමන්ත්‍රණ නැතුම මම ඔයාව අමතන එකට ඔයා මා එක්ක තරහා වෙන්නේ මොනාටද නේද...හිස්

This posting includes an audio/video/photo media file: Download Now

දේපල පවරා ගැනීමේ පනත් කෙටුම්පත

Posted: 07 Nov 2011 11:14 PM PST

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපති ධුරය නැතිව අග්‍රාමාත්‍යධුරය අත ඇතිව පාලනය කල වසර දෙකෙහි අපට සතොස ...

ගැනු ගැන බ්ලොග් (පිරිමි Bloggersලා සදහා පමණයි)

Posted: 07 Nov 2011 11:08 PM PST

මම හැමදාම බ්ලොග් ලිව්වට පස්සේ ඒ ‍බ්ලොග් කියවන්න එන අයගේ ගාන බලනවා. කොච්චර වෙලාවක් ඇතුලත කියවන...

වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?

Posted: 07 Nov 2011 10:44 PM PST

තමාගේම කියා නිවසක් හැදීමට බොහෝ දෙනා පෙරුම්පුරති.ජිවිතකාලයක් පුරා දුක් මහන්සි වී ඉතුරුකරගන්න

This posting includes an audio/video/photo media file: Download Now

Panoroma නැද්ද?

Posted: 07 Nov 2011 10:36 PM PST

දැන් ඉතින් අලුත් ජිගිලිබිරිස් එකක් තියනවනේ කැමරා වලයි කැමරා තියන ෆෝන් වලයි. ඒ තමයි පැනරොමා. අප්

ශ්‍රී ලංකා මිරර්–Sri Lanka Mirror කතෘ නඩු දාන්න යයි

Posted: 07 Nov 2011 10:31 PM PST

ශ්‍රී ලංකා මිරර් කතෘ ඔවුන්ගේ වෙබ් අඩවියට බාධා කිරීමට විරුද්ධව විදුලි සංදේශ නියාමන කොමිශන් සභ

This posting includes an audio/video/photo media file: Download Now

පනස් දෙවනි දිගහැරුම

Posted: 07 Nov 2011 10:27 PM PST

වලට මූණ දෙන්න වේවිද. ඒවට මොනවගේ තීරණ ගන්න වේවිද කියලාත් මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ.මට යාන්තම් න

COVER STORY | වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? – [නද්යා භාෂිණී අමරනායක]

Posted: 07 Nov 2011 10:07 PM PST

දූෂනය හා වංචාව පිළිබදව ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාව සිටි‍නුයේ 91වන ස්ථානයේය. මහා බ්‍රිතා

අනාථ දරුවෙකුවූ සාර්කෝස් නොම්මර එකේ සුරූපිණිය වෙයි

Posted: 07 Nov 2011 09:52 PM PST

ලන්ඩනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවති 2011 ලෝක රූ රැජිණ තේරීමේ තරගයේදී කිරුළු පැළඳි වෙනිසියුලා

This posting includes an audio/video/photo media file: Download Now

පොඩි කොල්ලෙකුගෙ ආසාව

Posted: 07 Nov 2011 09:26 PM PST

එදා 2011/11/04 උදේ පාන්දර 5.30 යි. මගේ ජීවිතේ පොඩිකාලෙ ඉදලම තිබුණ බලාපොරොත්තුවක් ඉටු වෙන්න යන දවස. හිතේ පො...

කාර්යාලයේදී හෝ අසල්වැසි කාන්තාවකගේ ඇසූරට පත්වීමේදී ??

Posted: 07 Nov 2011 09:10 PM PST

කාර්යාලයේදී හෝ අසල්වැසි කාන්තාවකගේ ඇසූරට පත්වීමේදී වඩාත්ම වැදගත් දේ වන්නේ ඇය විශ්වාසවන්තියක...

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් 49 දෙනෙකු දිවයිනට….

Posted: 07 Nov 2011 08:58 PM PST

ශ්‍රී ලාංකික සරණාගතයින් 49 දෙනෙකු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අද පැමිණෙති. ඉන්දියාවේ තූත්තුකුඩ

එජාපයේ පජාතාන්තවාදය ?…..

Posted: 07 Nov 2011 08:58 PM PST

විපක්ෂ නායක හා එජාප සදාකාලික නායක රනිල් වික්‍රමසිංහ මේ දිනවල එංගලන්තයේ සංචාරයක යෙදී සිටී.ඒ ජාත...

රට ගිය ඇත්තෝ

Posted: 07 Nov 2011 08:33 PM PST

 මේක මට ලගදි ආපු e-mail එකක තිබ්බ කතාවක්. හැබැයි ඒක අපි කාටත් වටිනා කතාවක් කියල හිතුන නිසා තමයි මෙත...

ඈත අතීතයට ගිය ඇමරිකානුවා – A Connecticut Yankee in Kin Arthur’s Court

Posted: 07 Nov 2011 08:15 PM PST

මේ කියන්න යන්නේ පොතක් ගැන. පොතක් කිව්වට මේක පොත් දෙකක් ලෙස කොටස් දෙකකට තිබෙන්නේ. කොහොමවුනත් එකම ...

This posting includes an audio/video/photo media file: Download Now

බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

Posted: 07 Nov 2011 08:03 PM PST

ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ.තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි

This posting includes an audio/video/photo media file: Download Now

පාසල් වෙබ් අඩවියට comments දැමීමේ පහසුකම එක් කරා !

Posted: 07 Nov 2011 08:02 PM PST

ඔන්න දැන් අපේ පාසල් වෙබ් අඩවියටත් කමෙන්ට්ස් දාන්නත් පුළුවන්.පිවිසෙන්නhttp://www.nihiluwamv.sch.lkස්තුතියි

නෙළුම්වැව අරුම පුදුම උණුවතුර බුබුල…

Posted: 07 Nov 2011 07:55 PM PST

විවිධ උෂ්ණත්වයන් පෙන්නුම් කරන මේවායින් උෂ්ණත්වය අතරින් මුල් තැන ගන්නේ අලුතින් සොයාගෙන ඇති අද

දැවැන්ත ග්‍රහකයක් හෙට දිනයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.

Posted: 07 Nov 2011 07:50 PM PST

2005 ‍‍‍‍YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් හෙට (09) දිනයේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව නාස

This posting includes an audio/video/photo media file: Download Now

12 ප්‍රථම ප්‍රාතිහාය්‍ර්‍යය

Posted: 07 Nov 2011 07:27 PM PST

1  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල් දනව්ව යම්තැනෙක්හිද එ

නැඟී එන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකු මංකොල්ල කෑම්වලට අත්අඩංගුවට

Posted: 07 Nov 2011 06:41 PM PST

නැඟී එන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකු මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට

This posting includes an audio/video/photo media file: Download Now

සිරිධම්ම හිමිගේ ආශ්‍රමය භික්ෂූන් පිරිසක් වටලයි

Posted: 07 Nov 2011 06:35 PM PST

කලකට ඉහතදී විද්‍යාවේදී පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිව සිට පසුව සිරි සමන්තභද්‍ර ලෙස තමා හඳුන්

This posting includes an audio/video/photo media file: Download Now

ලෝ පතළ පොප් ගායන ශිල්පි මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍යවරයා වගකිවයුතුයි

Posted: 07 Nov 2011 06:31 PM PST

ලෝ පතළ පොප් ගායන ශිල්පි මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍යවරයා වූ කොන්රාඩ් මුරේ වගකිවයුතු බව

This posting includes an audio/video/photo media file: Download Now

Naan Mahan Alla (2010) – මත්රකුසා සියල්ල වනසා දමයි [සිංහල උපසිරැසි සමඟ]

Posted: 07 Nov 2011 06:30 PM PST

මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි දැමීමට බාරගෙන ඉතාමත් කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වූයේ එහි ඇ

හෙට අලුයම 4.58ට ශ්‍රී ලාංකිකයින්ට උදාවන දුලභ අවස්ථාව

Posted: 07 Nov 2011 06:25 PM PST

පෘතුවියට ඉහළ අහස හරහා ගමන් කරන ග්‍රහ වස්තුවක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් ඇතුළ

This posting includes an audio/video/photo media file: Download Now

Miss World 2011 Pictures

Posted: 07 Nov 2011 06:13 PM PST

http://pihiya.blogspot.com/2011/11/miss-world-2011-pictures.html

This posting includes an audio/video/photo media file: Download Now

නිවැරදිකරැනමි ඔප්පු කරන්න… හිටපු අගවිනිසුරැට අභියෝගයක් …………

Posted: 07 Nov 2011 06:09 PM PST

තමා නිවැරදිකරැ නමි පාර්ලිමෙින්ත= තේරීමි කාරක සභාව හමුවට පැමිණ නිර්දෝශීභාවය ඔප්පු කරන්නැයි 1999-200...

පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උලෙලේ සත්කාරක රට තේරීම 11 වෙනිදා …………

Posted: 07 Nov 2011 06:09 PM PST

2018 පොදු රාජ්ය මණ්ඩලීය ක%ිඩා උළෙලේ සත්කාරක රට තෝරා ගැනීම මෙි මස 11 වනදා සිදු කෙර්. අදාල ඡන්ද විමසීම ක...

සංහිදියා කොමිෂමෙි අවසන් වාර්තාව ලබන සතියේ ජනපතිට ………..

Posted: 07 Nov 2011 06:09 PM PST

උගත් පාඩමි හා ප%තිසන්ධාන කොමිසමෙි අවසන් වාර්තාව සකස් කර අවසන් බව එහි මාධ්ය උපදේශක ලක්ෂ්මන් වික%

සාර්ක් කලාපයේ වෙළද කටයුත පවර්ධනය වෙනුවෙන් අවධානය ………..

Posted: 07 Nov 2011 06:09 PM PST

සාරෟක් කලාපයේ වෙලද කටයුත= ප%වරෟධනය සදහා සුදුසු වාතාවරණයක් සකස් කරන්නැයි ඉන්දිය කරෟමාන්ත සමිමෙ

සාර්ක් සමුඵවෙිදී කලාපිය එකගතාව වෙනුවෙන් ගිවිසුමි 04 ක් ……………

Posted: 07 Nov 2011 06:09 PM PST

සාර්ක් විදේශ ලේකම'වරැන්ගේ හමුවෙි අවසන් දිනය අදයි . සමුඵ න්යාය පත%ය සැකසීම විදේශ ලේකමිවරැන්ට පැ

෴ රජ්ජුරුවන්ගෙ නැති වුන එක෴

Posted: 07 Nov 2011 06:07 PM PST

හිමිදිරියෙම ඇසුන මහා අදෝනාවත් එක්කම , කැලේ සත්තු කාටත් ඇහැරුණා. වෙච්චි දෙයක් හිතා ගන්න බැරි වු

This posting includes an audio/video/photo media file: Download Now

සමනලවියේ පේ්‍රමය එපා කියන්නේ හේතු ඇතිවයි

Posted: 07 Nov 2011 05:41 PM PST

සෑම පූද්ගලයෙකුට තම අනාගතය පිළිබඳව කිසියම් කල්පනා කිරීමක් අවශ්‍ය වෙනවා. සාර්ථක පූද්ගලය

This posting includes an audio/video/photo media file: Download Now

ෆයර්ෆොක්ස් 8 සංස්කරනය..

Posted: 07 Nov 2011 05:37 PM PST

ලිනක්ස් , වින්ඩෝස්  මෙන්ම මැක් සදහා සංස්කරනයන්ගෙන් සමන්විත ෆයර්ෆොක්ස් 8 සංස්කරනය නිකුත්වී ඇත

This posting includes an audio/video/photo media file: Download Now

අද නොවෑම්බර් හත්වෙනි සඳුඳා

Posted: 07 Nov 2011 05:28 PM PST

සෙනසුරාදා ජයසේන 48mm බ්‍රෑකට් ඕන කිව්ව නිසා, මම ටිකක් වගේ පරක්කුවෙලා යන්න හිතුවා. මොකද, කොහුවල හෙන

වින්ඩෝස් ෆෝන් 7.5 හදුන්වාදෙමින්

Posted: 07 Nov 2011 05:08 PM PST

මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා  තම නවතම "ස්මාර්ට් ෆෝන්" මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් ෆෝන් 7.5 හදු...

This posting includes an audio/video/photo media file: Download Now

පාට පාටින් මූන හැංගිල්ල….

Posted: 07 Nov 2011 04:34 PM PST

මුන හැංගිල්ල කියන්නේ ඉතිං අපි හැමෝම වගේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. අපේ ඇත්ත මූන යට ගහගෙන හොඳ මූන

දේශපෙරේමින්ගේ ගඩාපි පෙරේමය

Posted: 07 Nov 2011 04:30 PM PST

මෙහෙ වර විමලයෝ මෙහෙ වර වසන්තයෝ මෙහෙ වර නලියෝ ගං කබරයෝ ටික  මෙහෙට වරෙව් ඉඳල්ලා අර ගනිල්ලා කාපියව

කක්ක පාට මොන පාටද? – If its brown, flush it down!

Posted: 07 Nov 2011 04:30 PM PST

මං පොඩිම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ හෝඩියේ, දෙකේ පන්තිවල ඉන්න කාලේ, මූදු වෙරලක දර්ශනයක්, චීත්ත

This posting includes an audio/video/photo media file: Download Now

ඇවෙන්ජර් හිට්ස් I – මලියා

Posted: 07 Nov 2011 04:17 PM PST

මේ දවස්වල ඇවෙන්ජර්ස් කිව්වම මතක් වෙන්නේ ඊළග අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් කටුව නේ.වුල්වරින්,අයන

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය වටලයි

Posted: 07 Nov 2011 02:10 PM PST

පිටිදුව සිරිධම්ම හිමියන් නමින් ප්‍රසිද්ධව සිටි දැනට සකෘදාගාමී පල ලබාගෙන ඇතිබව ප්‍රකාශ කරන සි

This posting includes an audio/video/photo media file: Download Now

පිණි බිඳ

Posted: 07 Nov 2011 12:30 PM PST

ගසක් අතු රිකිලි ලාමහත් තේජසින්හාත්පස විහිදීසිය රිකිලි හිස පැළඳිමලක් දකිනු රිසින්ඔබ මොබ සැලෙද...

Files හෝ Folders කිහිපයක් එකවර Rename කරගන්නේ මෙහෙමයි.

Posted: 07 Nov 2011 11:55 AM PST

Files හෝ Folders කිහිපයක් Rename කරගෙනයෑමේදී මෙය එකවර සිදුකිරීමට ඇත්නම් යැයි  ඔබ සිතෙන්නට ඇති.බොහෝ විට Image Fi...

This posting includes an audio/video/photo media file: Download Now

ඕලුමල්

Posted: 07 Nov 2011 11:10 AM PST

දිය මතින් ඉස්සී හිමිදිරියෙම හිරු සමග සිනාසුන ඕලු මල් කුමරියේ නෙක වර්ණ නොමැති වුව සුදු වතින් සැරසි ඔබ සුන්දරයි මට අන් කවරකුටත් වඩා මෙයාව මම දැක්කේ බාවා උයනට යන පාරේ දෙපැත්තේ තිබුන ජලජ පරිසරයකදි. පින්තූරෙ ගත්තේ – 2010 සැප්තැම්බර්,         … Continue reading

ලෝක රූ රැජිණ වෙනිසියුලාවෙන්

Posted: 07 Nov 2011 10:57 AM PST

වෙනිසුවෙලාවේ සුරූපිනියක්වන 21හැවිරිදි ඉවියාන් සාර්කෝසි 2011 ලෝක රූ රැජිණ ලෙස ලන්ඩනයේදි කිරුළු ප

This posting includes an audio/video/photo media file: Download Now

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න-

Posted: 07 Nov 2011 10:40 AM PST

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන බලන්න මම දැන් නුවර නෑ….මට දැන් පේරාදෙනිය සරසවිය හරිම ගොඩාක් ඈතයි… කවම කවදාවත් එන්ඩ බැරි වෙන තරමටම ඈතයි…. ඔයාට මතකද ඉස්සර අපි ගලහ හන්දියේ ඉදන් සරසවි මාවතේ ඇවිදන් ගිය හැටි….රෝස පාට රොබරෝසියා මල් වැටිලා හරිම ලස්සනයි…වටේට … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

පනස් එක් වෙනි දිගහැරුම

Posted: 07 Nov 2011 10:11 AM PST

"සිහිය එනවා වගේ" ඇස් දෙක උඩින් බරක් තියලා වගේ දැනෙද්දි මට යන්තම් වටපිටින් සද්ද ඇහෙන්න ගත්තා. මං

jQuery වලින් මැප් එකක් හදමු — 6 වන කොටස

Posted: 07 Nov 2011 09:22 AM PST

ආයුබෝවන් කියලා පිලිගන්න ඔයාලා ඔක්කොමලව මගේ බ්ලොග් අඩවියට.මැප් එකේ 6 වෙනි කොටසින් අපි අද jQuery වලට අ...

This posting includes an audio/video/photo media file: Download Now

ආදරයේ මිහිරියාව {දෙවන දිගහෑරුම}

Posted: 07 Nov 2011 09:22 AM PST

   ඔන්න එහෙනම් අද දවසෙත් ගිමන්හලේ කතා බහ අරඹන්නයි සූදානම,අපි ආරම්බ කරපු ආදරයේ මිහිරියාවට ලබා...

This posting includes an audio/video/photo media file: Download Now

කඩු King සුද්දට පාර කිවූ හැටි

Posted: 07 Nov 2011 09:19 AM PST

 ඔන්න ටික දවසකින් මොනවත් ලියන්න බැරි උන නිසා අරන් ආව මට අහන්න ලබූනු කතාවක්. කියපු එකත් ලෝක මඩෙක...

This posting includes an audio/video/photo media file: Download Now

ගමන

Posted: 07 Nov 2011 09:09 AM PST

අපි දන්නෙවත් නැති කාළෙ,           මම මට ඕනෙ තැනක ගියා.. කවුරුත් එපා කිව්වෙ නෑ...අපි යාලුවො වගෙ...

පරණ රූ රැජිණ

Posted: 07 Nov 2011 08:53 AM PST

කිසිවක් නොවූ තාලෙටලතාවට සිය සිරුර හැඩකරඇවිද ගෙන මා අසලටපැමිණ හිඳගතිනිහඬ විලසටපෙර වූ ඒ සිනහාක

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි අම්මාගෙන් පුතාට…

Posted: 07 Nov 2011 08:53 AM PST

දළදා සමිඳු පිහිටයි!සෙනෙහෙබර පුතණුවනි..ලෝ දම්හි මිහිතලේ - පිපුණු මල් කැකුළු පුතදෙමවුපිය සෙනෙහසි...

This posting includes an audio/video/photo media file: Download Now

"කතන්දර දෙකක්"

Posted: 07 Nov 2011 08:51 AM PST

දවසේ වැඩ නිම වෙලා දෑස් පියාගෙන මොහොතක් සයනයේ වැතීරි සිටි මගේ අතොරක් නැතිව එහෙ මෙහේ දුවන සිත මතු ...

෴ මගේ පුංචි යාළුවෝ ෴

Posted: 07 Nov 2011 08:32 AM PST

හසී පුංචි එන්නකෝ ඩිෂුම් සෙල්ලම කරන්න..පුංචි ගේම් එකක් දාලා දෙන්නකෝ...නිවාඩු දවසක ආරම්භය හැමදාම ඔ...

This posting includes an audio/video/photo media file: Download Now

විභාගය අත ලඟ දී …

Posted: 07 Nov 2011 08:23 AM PST

නිවී සැනසිල්ලේගීයක මිහිර විඳිමිනේමගෙ මනෝ ලෝකයේවෙමි රැජිණ මම ඔබේඅරුම පුදුම හමුවකි උනේදැනුදු අ...

38. සරුංගල් විද්‍යඥයා | The Kite Master

Posted: 07 Nov 2011 07:54 AM PST

  වෙනස් විදියට හිතන මිනිස්සු හින්දයි ලෝකේ අලුත් වෙන්නේ කියලා කිව්වට මොකද වෙනස් විදියට හිතන්

This posting includes an audio/video/photo media file: Download Now

අපේ මලයගේ වැඩ

Posted: 07 Nov 2011 07:31 AM PST

මම කලින් පෝස්ට්  එකකින් අපේ අක්කගේ වෙඩින් එක දවසේ අපේ මලයට කෙල්ලෙක් සෙට් උන විස්තරේ කිවුවනේ.. අ...

This posting includes an audio/video/photo media file: Download Now

කියවීම සහ නින්ද පිළිබඳ ‍ඓතිහාසික තොරතුරු

Posted: 07 Nov 2011 07:25 AM PST

 මිනිසා ශිෂ්ඨත්වයට පත්වූ මුල් වකවානුවල වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු තත්වයක නොපැවතිණි. ඒ නි

This posting includes an audio/video/photo media file: Download Now

ලෝක අවිවාහක රූ රැජින වෙනිසුවේලාවට….(MISS WORLD 2011 is VENEZUELA)

Posted: 07 Nov 2011 07:08 AM PST

2011 ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය පසුගියදා ලන්ඩනයේදී නිමාවට පත්වුනා.61වැනි වරට පැවැත්වුන තරගාවල

Skype ආවර්තිතා වගුව

Posted: 07 Nov 2011 06:42 AM PST

ඇත්තටම මම මේක ගත්තේ ස්කයිප් බ්ලොග් එකෙන් මේක නම් නියමයි.  මම දැකලා තියන පින්තුර වලින් හොද එකක්....

විවාහයට හෝ ආදරය කිරීමට සූදුසූ පිරිමියෙකු හඳුනාගැනීමේ වෑයම

Posted: 07 Nov 2011 06:25 AM PST

කෙළින්ම පෝරුවට බොහෝ යූවතියන් තරුණයෙකු සමග ඇසූරු කිරීමට සිතන්නේ ඒ සැනින්නම පෝරුවට නැගීමේ අරම...

සිහියෙන් සිටිය යුතු කාලයයි මේ….

Posted: 07 Nov 2011 06:17 AM PST

විවිධ හේතූන් මත සිදුවූ දිගු නිහැඩියාවකට පසු ලියාගේ ලියවිල්ල හරහා තත්කාලීන සාමාජීය උදෘතයන් පි

This posting includes an audio/video/photo media file: Download Now

අපේ පළමු ප්‍රසංගය… බෑන්ඩ් ජීවිතේ ඇරඹුම… – බෑන්ඩ් කථා #7

Posted: 07 Nov 2011 06:11 AM PST

ඔන්න ඉතින් මාස එකහමාරක් විතර අපි දැන් බෑන්ඩ් කථාඅහනවා... අද තමයි මුලින්ම ස්ටේජ් එකකට නගින කතාන්ද...

11-11-11 බලන්න හොදේ???(11-11-11 (2011))

Posted: 07 Nov 2011 05:46 AM PST

මේ දිනවල 11-11-11 වඩාත් ප්‍රසිද්දව ඇත්තේ අයිෂ්වර්යා සිය කුලුදුල් දරු උපත බොහෝදුරට සිදු කිරීමට ඇත්ත

This posting includes an audio/video/photo media file: Download Now

අය්යේ ඔහොම නෙමේ මාලු අල්ලන්නෙ

Posted: 07 Nov 2011 05:43 AM PST

අපේ පොඩි සිරිතක් තියෙනව හුඟ වෙලාවට ඉරිද දවල් බොල්ගොඩ ලේක් එක අයිනෙ තියෙන ජොයින්ට් එකකට යනව බිය

කරිෂ්මා කපූර් නැවතත් එක්වෙයිද???

Posted: 07 Nov 2011 05:33 AM PST

කරිෂ්මා කපූර් පිලිබදව පසුගිය කාලයේදී අපට අසන්නට ලැබුනේ ඇගේ පවුල් ජීවිතය හා සම්බන්ධ සිද්දීන්ය.

අපි ජීවත්වන්නෝ -336 කෙනෙක්ට පැහෙන්න තියන කෙස් වලත් සීමාවක් තියනවා

Posted: 07 Nov 2011 05:24 AM PST

රහස් පොලීසියේ ආර්ථික අංශයේ ප්රධානියා ඔහුගේ වීදුරු මස් විහදමින් පවෙල් සියරොව් වෙත සිනාවක් පෑය. ඔහුගේ වදන් සිත්පිත් නැති ලෙසකින් විය: "‍මීට පස්සෙ, සියරොව් සහෝදරයා, ඔබගේ සාහිත්ය උත්සාහයන් සීමා කරගන්න ඔබගේ දුම්රිය රැකියාවේ වැඩ කටයුතු වලට." "ඔහ්, සහතිකයෙන් ම, මිතුරා," පවෙල් සියරොව් කීය. "හිත කරදර කරගන්න එපා." "මම නෙමෙයි මේ නඩුව ගැන හිත කරදර කරගත යුත්තේ, [...]

This posting includes an audio/video/photo media file: Download Now

පිපාසය ..

Posted: 07 Nov 2011 05:06 AM PST

පිපාසය ..සංසිදුවාලන්නම් මා නුඹව ,මගේම ඛේටයෙන්,ලදොත් විනා නොබොන්නෙමි ,දිය උගුරක්‌ පවසට,නොසංසිදෙ

This posting includes an audio/video/photo media file: Download Now