Friday, November 11, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

මිනිත්තු 5කින් නොමිලේම ඔබගේ වෙබ් අඩවියට හෝ ‍බ්ලොග් අඩවියට ඔබටම කියල Android හා Nokia ජංගම දුරකථන වලට සහය දක්වන App එකක් සාදාගන්නා විදිය.

Posted: 11 Nov 2011 05:10 AM PST

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තමන්ගෙ බොලොග් අඩවි‍ය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා සම්පූර්ණයෙන්ම නොම්ලේ...

This posting includes an audio/video/photo media file: Download Now

නිවාඩුවට ගෙදර ගිය සිරකරුවන් ආපහු ඇවිත් නෑ

Posted: 11 Nov 2011 04:46 AM PST

දින 7ක් නිවාඩු ලබා සිය නිවෙස්වලට ගිය සිරකරුවන් 632 දෙදෙනෙකුගෙන් 21දෙනෙක් ආපසු පැමිණ නැතැයි වාර්තා ...

ශලනි එළවලු කෑමට ගන්නවද එහෙමත් නැත්නම් ඒවායින් ඇඳුම් හදනවද?

Posted: 11 Nov 2011 04:36 AM PST

ශලනිගේ මෑතකදී ගත් මෝස්‌තර නිරූපන ජයාරූප පෙළක් අප වෙත ලැබී තිබේ.එහිදී ඔබ ඇයව හඳුනනවදැයි බලන්න.

අනේ අපොයි….ඩොලර් මිලියන 2.5 ක් වටිනා තන පටයක් ප්‍රදර්ශනය වෙයි.

Posted: 11 Nov 2011 04:34 AM PST

පසුගිය 9 වැනි දින වික්ටෝරියා සිකරට් නමැති ප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් නිමිකරුවන් විසින් නිව්යෝක

This posting includes an audio/video/photo media file: Download Now

17 වන සාර්ක් සමුඵව සාර්ථකව අවසන්… 18 වන සමුඵව ෙන්පාලෙය්….

Posted: 11 Nov 2011 04:26 AM PST

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵව මිට සුඵ ෙමාෙහාතකට ෙපර මාලදිවයිෙන් අඩිඩු නගරෙය්දී නිමාවට පත්විය .

සාර්ක් නායක සමුඵ අවසන් සැසිෙය්දි ගිවිසුමි හතරකට අත්සන් තැෙබි….

Posted: 11 Nov 2011 04:26 AM PST

17 වන සාර්ක් සමුඵෙවි අවසන් සැයිය ෙමි වන විට අඩිඩු නගරෙය්දී පැවැත්ෙවි . කලාපිය සහෙයා්ගිතාව සදහා ව

කිරිදුන් මවගේ පියයුරු කැපූ වසල පුතෙක්

Posted: 11 Nov 2011 04:24 AM PST

තම වත්තේ ගස්වල අතු කපා එළුවන්ට දීමට විරෝධය දැක්වූ මවක් සමඟ උරණවී මල් කපන පිහියකින් ඇයගේ පියයුර

This posting includes an audio/video/photo media file: Download Now

මතකයෙන් දුර නොයනා දිනක් ….11/11/11

Posted: 11 Nov 2011 04:20 AM PST

එකින් එක එකතු වෙනසොදුරු සැමරුම් අතරකිසිම දින කිසිම විටමතකයෙන් දුර නොයනා දිනක් .... සිහින අතරේ ර

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේලු

Posted: 11 Nov 2011 04:17 AM PST

හිසට වෙඩි වැදීමෙන් ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබා...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේ

Posted: 11 Nov 2011 04:11 AM PST

හිසට වෙඩි වැදීමෙන් ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබා...

This posting includes an audio/video/photo media file: Download Now

නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

Posted: 11 Nov 2011 03:34 AM PST

ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මලය. (Purple Lotuss යනු නිල් මහනෙල් මලට යොදන ඉංග‍්‍රීසි නාමයක වේ.)...

This posting includes an audio/video/photo media file: Download Now

මේ අපෙ අයියා කෙනෙක්….

Posted: 11 Nov 2011 03:30 AM PST

මේ සිද්ධිය උනේ මගේ අයිතිකාරයා හෙවත් හස්බන්ඩ්ගෙ කාර්යාලයේ සේවය කරපු පියන් මහත්තයෙකුට.මේ පියන් මහත්තයට මංගල යෝජනාවක් ඇවිත් තියෙනව. ගැහැණු ළමයා ටිකක් පිටිසර. ඒ උනත් කෙල්ල ලස්සන නිසා මිනිහා උඩින්ම කැමති වෙලා. පොරොන්දම් එහෙමත් බලලා මංගල්ලෙ තීන්දු කරලා නැකැත් හදලා මංගල්ලෙට දිනත් නියම කරලා, දැන් ඔන්න මංගල්ලෙ දවසෙ පෝරුවෙ චාරිත්‍ර ඉවර වෙලා ජෝඩුව අමුත්තන්ට කතා කරනවලු.(ඒ [...]

This posting includes an audio/video/photo media file: Download Now

෴ මගෙ ආදර නපුරිච්චී ෴

Posted: 11 Nov 2011 02:51 AM PST

ආදර වැස්සට තෙමෙන්නබැරිව ඉතින් මඟ රැදෙන්නහිටිය නුඹව ගෙන ආවාකුඩේ යටින් සිරි විඳින්න මුරණ්ඩු

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ කවියකි

Posted: 11 Nov 2011 02:44 AM PST

මේ දෙනෙත් යාවෙනතරමටම අපේ ඒ දෙනෙත් කතා කලානම් අද ඔයාගෙත් මගෙත් අතර මේ දුර වෙනස නෑ නේද කියලා මට හි

This posting includes an audio/video/photo media file: Download Now

හෘදයාබාධ රෝගි‍යකුට දිය යුතු ප්ර ථමාධාර

Posted: 11 Nov 2011 02:30 AM PST

නිවසේදී කාර්යාලයේදී ‍හෝ මහ මග හෝ අයකුහට පපුවේ වේදනාවක් ඇති වුවහොත් මේ ලෙස ක්‍රියා

පරස්පර ධර්ම දේශනා සහ ධර්ම ප්‍රතිරූපකයන් අතරින් නිවැරදි ධර්මය හඳුනාගන්නා අයුරු.

Posted: 11 Nov 2011 02:05 AM PST

වර්තමානයේදී සමහර ධර්ම දේශකයාණන් වහන්සේලා සුළු පිරිසකගේ දේශනා, වෙනත් ධර්මදේශකයාණන් වහන්සේ...

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – අපේ අභියෝගය

Posted: 11 Nov 2011 01:50 AM PST

   පසු ගිය දිනක අපි 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලලේ සත්කාරකත්වය ලබා ගන්න ඔස්ට්‍රේලියාව

සාර්ක් සමාප්ති සැසිය අද පස්වරැවෙි ……..

Posted: 11 Nov 2011 01:48 AM PST

අඩිඩු දුපතේ අඩිඩු නගරයේ එක්වටෙිරියල් සමිමන්තණ ශාලාවෙිදී සාර්ක් සමාප්ති සැසිවාරය පැවැත්වෙි .

T N A, රජය අතර තවත් සාකච්ඡාවක්…

Posted: 11 Nov 2011 01:48 AM PST

රජය සමග නොවැම්බර් 16 වැනිදා තවත් සාකච්ඡාවකට සුදානමි බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ද්‍රවිඩ ජාතික ස...

සාර්ක් නායකයින්ගේ සමාලෝචන රැස්විම සාර්ථකව අවසන් ……….

Posted: 11 Nov 2011 01:48 AM PST

සාර්ක් රාජ්‍ය නායක හමුළුවෙි දෙවන දිනය වන අද දිනයේදී සවසන් සමාලෝචන රැස්විම පැවැත්විණ. ඊට සියඵ ර

ඔපෙරා 11.60 බීටා සංස්කරනය……..

Posted: 11 Nov 2011 01:41 AM PST

ඔපෙරා 11.60 බීටා සංස්කරනය නිකුත්වූ බවටයි කරුනු පලවෙන්නේ. හදුනාගෙන තිබූ දුර්වලතා කිහිපයක් සදහා සක

This posting includes an audio/video/photo media file: Download Now

අද

Posted: 11 Nov 2011 01:22 AM PST

අද මට ගොඩක් සතුටු දවසක් කාලෙකින්. ඇත්තටම හදවතින්ම සතුටුයි. මේ ලෝකේ විස්තර කරන්න බැරි දේවල් ගොඩක

සඳ…..

Posted: 11 Nov 2011 01:03 AM PST

පෝය පහකින් ආයේ එන්නම් කියා පිටත් වූවද එලැඹෙන පොහොයක් ගානේ "අනේ මව් රටේ උන්නානම් පන්සලකට ගොහිං ම

This posting includes an audio/video/photo media file: Download Now

පනස් පස්වෙනි දිගහැරුම ඉතිරි කොටස

Posted: 10 Nov 2011 11:35 PM PST

මගේ ඇස් වලට කඳුළු පිරුණා. ලෝකෙම එපා වෙලා වගේ අපූර්ව බිම බලාගෙන හිටියා.අපූර්ව මං නිසා මේ තරම් විඳ...

ඇවෙන්ජර් හිට්ස් II – අයි.යු

Posted: 10 Nov 2011 11:29 PM PST

ඔන්න ඉතින් අන්තිමට ඇවෙන්ජර් හිට්ස් I - මලියා ගැන විස්තරේ කිවුවනේ.මම ඉතින් කිව්වත් වගේ පොස්ට් එකේ...

කුමුදු ගේ තීරුව

Posted: 10 Nov 2011 11:25 PM PST

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,' රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි. මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ සම්ප්‍රදායික සමාජ විද්‍යාඥයෙකුට වඩා සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු සහ පුරවැසියෙකු වශයෙනැයි සිතන්නට [...]

This posting includes an audio/video/photo media file: Download Now

සංසාර සෙවණැලි 01

Posted: 10 Nov 2011 11:10 PM PST

ජිවිතය..ජිවිතය මගෙන් උදුරා ගත් දැ නම් කොපමණද..හිමි කර දුන් දැ අතර අහිමි වු දැ නම් බොහොමය ..ජිවිතය ක

This posting includes an audio/video/photo media file: Download Now

Photoshop භාවිතයෙන් GIF විදිහේ නිර්මාණයක් කරමු

Posted: 10 Nov 2011 11:01 PM PST

ඔයාලට අද කියල දෙන්න යන්නේ කොහොමද photoshop භාවිතා කරලා Animation එකක් එහෙමත් නැත්නම් GIF file එකක් හදාගන්නේ කිය

This posting includes an audio/video/photo media file: Download Now

අපිට වැරදුනු තැන : දෙවන කොටස [2] (බණ්ඩාරනායක යුගය හා එහි හොඳ නරක)

Posted: 10 Nov 2011 10:53 PM PST

පළමු කොටසට මෙතැනින් පිවිසෙන්නමේ ලිපියේ මුල් කොටසෙන් දැක්වෙන්නේ නිදහසින් පසු මේ රටේ නායක කාරක

තස්තවාදය පරාජය කිරිමෙන් පසු ලංකාව නිවැරදි මාවතට අවතීර්ණ වුණා ……..ආයෝජකයෝ කියති…

Posted: 10 Nov 2011 10:47 PM PST

කොටි තස්තවාදය පරාජය කිරමෙන් පසු ශි ලංකාව නිවැරදි සංවර්ධන මාවතකට අවතිර්ණ වී ඇතැයි ලොව පමුඛ පෙලේ...

ඉන්ධන මිල වැඩි වුවත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන්නේ නෑ….

Posted: 10 Nov 2011 10:47 PM PST

ඉන්ධන මිල සංශෝධනයත් සමග බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුවූවද  මිල ගණන් සං

ලංකාවෙි ආරක්ෂක අංශ දිවි පරදුවට තබා ජනතාව ආරක්ෂා කලා… පාලිත කොහොන මහතා එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයේදී කියයි………

Posted: 10 Nov 2011 10:47 PM PST

අවසන් මානුෂිය මෙහෙයුමෙිදී ශී ලංකා ආරක්ෂක අංශ පමුඛතාව ලබා දුන්නේ සිවිල් ජනතාවගේ ජිවිත ආරක්ෂා ක

FireFox ද? පරිස්සමෙන්!!!

Posted: 10 Nov 2011 10:36 PM PST

මම පාවිච්චි කලේ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එක තමා වැඩියෙන්ම. තාමත් එහෙමයි. ඉතින් මගේ එකව්න්ට් ඔක්කොම...

This posting includes an audio/video/photo media file: Download Now

ශාන්තුවර ගඩා‍ෆි සහ පුත්‍ර සමාගම – St. Gaddafi and Sons Co (Pvt) Ltd.

Posted: 10 Nov 2011 10:30 PM PST

ගඩා‍ෆිගේ මරණය අය වැය , ජීවන බර, වැඩි වන බඩු මිල ,භාරතගේ මරණය හා දුමින්ද ගේ පලා යෑම ,වැනි අමිහිරි මතක...

_____සිතුවිලි දෝර ගැලුවා…සෙනෙහසත් එක්කම….____

Posted: 10 Nov 2011 10:16 PM PST

දිල් සතුටින්...පැලෙන්න තරම් සතුටින්...දිල් විතරක් නෙමේ මුළු පවුලම සතුටින්....මේ ඉතිරෙන සතුට වැටක්...

This posting includes an audio/video/photo media file: Download Now

කියවලා ඉවර කරන්න හිතෙන්නේ නැති, පොත් කියවිල්ල…!

Posted: 10 Nov 2011 10:15 PM PST

අපි හැමෝම පොත් කියවනවනේ… අර කව්දෝ මන්දා කියලත් තියෙනවනේ පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ…...

ජීවිතය 2011-11-11 10:54:00

Posted: 10 Nov 2011 09:54 PM PST

කාලයා පියඹාවි නොනැවතී නොම තැවී - දින ගණන් සති ගණන් පියාඹයි නොම ගැණීකල දේ ට වැඩිය ඇත නොකල දේ ගොඩ ගැ...

අද 11.11.11 වෙලාව 11:11:11

Posted: 10 Nov 2011 09:41 PM PST

11.11.11 හරියටම 11:11:11ට මේ බ්ලොග් පෝස්ට් එක පෝස්ට් කරන්න හිතුනා, මොකද ආයේ මේ වගේ වෙලාවක් එන්නේ තව අවුරුද

Google+ Badge එක රිලිස් වුනා

Posted: 10 Nov 2011 09:38 PM PST

ෆේස්බුක් ‍එකේ වගේ AJAX +1 දාලා ෆලෝ කරන්න පුලුවන් බැජ් එක ගුගල් එකෙන් රිලිස් කරලා තියෙන්නේ. මුලදිම දු...

This posting includes an audio/video/photo media file: Download Now

පරන්තන් රාසායනික කම්හල නැවත ස්ථාපිත කිරීමට පියවර…..

Posted: 10 Nov 2011 09:31 PM PST

පරන්තන් හි පිහිටි රාසායනික කම්හල නැවත ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය ...

ලෝක එක්දින ජාත්යටන්තර කිකටි කණ්ඩායමි නවතම වර්ගිකරණයේ දෙවන ස්ථානය ලංකාවට…….

Posted: 10 Nov 2011 08:19 PM PST

 ලෝක එක්දින ජාත්‍යන්තර කිකටි කණ්ඩායමි නවතම වර්ගිකරණයේ දෙවන ස්ථානය ලංකාවට හිමිව තිබෙි. ලබා ඇති

ලංකා පකිස්ථාන එක්දින තරගාවලිය සාජා හිදි අද ඇරඹෙි. …………..

Posted: 10 Nov 2011 08:19 PM PST

ලංකාව හා පකිස්ථානය අතර තරග පහකින් සමන්විත එක්දින ජාත්‍යන්තර කිකටි තරගාවලිය එක්සත් අරාබි එමීර

බිතාන්ය් රජයේ අකාරැණික පතිපත්තිවලට එරෙහිව සිසුහු දැවැන්ත උද්ගෝෂණ පවත්වති….

Posted: 10 Nov 2011 08:19 PM PST

බිතාන්‍ය රජය යෝජනා කල උසස් අධ්‍යාපන පතිසංස්කරණ යෝජනාවලියට එරෙහිව හා අධ්‍යාපනය ලබා දීමෙිදී අය ...

ඉදිරි වසර 10 ඇතලත ඉන්දියාවෙි සියඵ වාහන ජිව ඉන්ධනවලින් ධාවනය වන ලකණූ….

Posted: 10 Nov 2011 08:19 PM PST

ඉදිරි වසර 10ඇතලත ඉන්දියාවෙි සියඵ වාහන ජිව ඉන්ධන මගින් ධාවනය කෙරෙනු ඇතැයි ඉන්දියාවෙි හිටපු ජනාධ

මාතර කොළඹ අධිවෙිගී මාර්ගයේ පළමු අදියර මෙි මස 27 වනදා විවෘත කෙරේ….

Posted: 10 Nov 2011 08:19 PM PST

27 වනදායින් පසු මාර්ගයේ පයින් ගමන් කල නොහැක. නමුත් මෙි මස 18 වනදා සිට 20 වනදා දක්වා පයින් ගමන් කිරීමට ...

ආචාර වෙඩිමුර 25

Posted: 10 Nov 2011 07:55 PM PST

.අද 2011 නොවැම්බර් 11. අද පෙරවරු 11.11 ට 11:11:11:11:11:11 වෙනවා. හැම අවුරුද්දෙම 11.11.11 (නොවැම්බර් 11 පෙරවරු 11.11 ට ) ට ගාලු

This posting includes an audio/video/photo media file: Download Now

15 සතරවෙනි ප්‍රාතිහාය්‍ර්‍යය

Posted: 10 Nov 2011 07:32 PM PST

12  ඉක්බිති සහම්පතී නම් බ්‍රහ්ම තෙමේ ( මෙහි 2 ප්‍රාතිහා්‍ර්‍යයේ (2)) මහත් ගිනි කඳන් යම්සේද  එමෙන් පළ

දිවියන් සොයා විල්පත්තුවට…

Posted: 10 Nov 2011 07:30 PM PST

   සැප්තැම්බර් මොසමට (මොසම් වැස්ස ) ඔන්න මෙන්නකියලා තියෙද්දි  උනත් වෙලාවෙ හැටියට මේ ගමනනොගි...

This posting includes an audio/video/photo media file: Download Now

11.11.11 11:11:11

Posted: 10 Nov 2011 07:22 PM PST

මේ දිනවල සෑහෙන්න කථාබහට ලක්වෙන මේ 11.11.11 11.11.11 කථාව පිළිබඳව යමක් සඳහන් කරන්න සිතුනේ අද උදෑසන මුණු පොතත්, රූපවාහිනියත් යන දෙකම බැලීමෙනුත් පසුවයි. මුහුණු පොතේ ම ටැග් වූ මේ පිළිබඳ රූප අපමණය. ඒ වාගේම එක් රූපවාහිනී නාළිකාවක පැවසුවේ වසර දහසකට එක් වතාවක් පමණක් උදාවන මෙය අසිරිමත් අවස්ථාවක් බවයි. ගැටලූව මෙයයි. සත්‍ය වශයෙන්ම මෙය 11.11.11 11.11.11 [...]

සාර්ක් රාජ්යප නායක සමුඵවෙි දෙවන හා අවසන් දිනය අදයි ……….

Posted: 10 Nov 2011 07:15 PM PST

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵව අද අවසන් වෙයි . දකණු ආසියාවෙි සහයෝගිතාව වෙනුවෙන් ගිවිසුමි 4 කට ද අද

2018 පොදු රාජ්යස මණ්ඩලීය කීඩා උළෙලේ සත්කාරක රට තෝරා ගැනීම අද…..

Posted: 10 Nov 2011 07:15 PM PST

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙලේ සත්කාරක රට තෝරා ගැනීම ශාන්ත කීටිස් දිවයිනේ මැරියටි හෝටලයේදී

චූ බර – Pee Stories

Posted: 10 Nov 2011 06:54 PM PST

චූ කතා පටන් ගත්තේ කතන්දර මහතාය. ඒ මහතා චූ කතා, ජොක්කුන්ගේ කතා, කයි කතාවලට පොරොසිද්ද කෙනෙක්ය. මමත...

This posting includes an audio/video/photo media file: Download Now

සිංහලෙන් ලියන්න අරන් අවුරුද්දක්

Posted: 10 Nov 2011 06:32 PM PST

මම ජීවිතේ කරපු දේකුත් නෑ, නොකරපු දේකුත් නෑ. ඔහොම කියන්නෙ මම නෙමේ අපේ අම්මා. මොකද දකින දකින හැම මගු...

11.11.11

Posted: 10 Nov 2011 06:32 PM PST

අද දිනය (11) වසර 10 කට පසුව එළඹෙන සුවිශේෂී දිනයක් ලෙසට ඉතිහාසයට එක්වනවා.ඒ අද දිනය 1 ඉලක්කම භාවිතයෙන්...

This posting includes an audio/video/photo media file: Download Now

හෙනහුරාගෙන් දුනුවායන්ට…

Posted: 10 Nov 2011 06:31 PM PST

හරි මේක අතෑරිලා යන හින්දා මේ අවු අස්සේ කොහොම හරි තව එකක් දෙකක් කියා දාන්ට බලමු...ධනු ලග්නය කියන්න

Everything Must Go (I) (2010) | ඔක්කොම හොඳටයි…

Posted: 10 Nov 2011 06:30 PM PST

නික් හැල්සි අලෙවි ප්‍රවර්ධකයෙක්. එක් දිනක ඔහුගේ ආයතනයෙන් ඔහුට දැනුම් දෙන්නේ ඔහු සේවයෙන් ඉවත් ක...

කුඩු කෑ විත්තිය………

Posted: 10 Nov 2011 06:28 PM PST

කාලයක් මම වැඩ කළා මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක... මං වැඩ කළ අංශෙ වැඩිපුරම

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාව ඇත්තේ කොතනද?

Posted: 10 Nov 2011 06:22 PM PST

දූෂනය හා වංචාව පිළිබදව ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාව සිටි‍නුයේ 91වන ස්ථානයේය. මහා බ්‍රිතා

අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව

Posted: 10 Nov 2011 05:38 PM PST

ජුසේ වාස් පියතුමා
ජාතික හෙළ උරුමයට නැවතත් අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හදිසි පනතක් ලෙස සම්මත කර ගැනීමට අවශ්‍යව ඇත. (මේ ඇතැම් විට දේපල පවරා ගැනීමේ පනත ඉදිරියේ සිදු වූ අලකලංචිය වසා ගැනීමේ ජිමික් එකක් විය හැකි ය.) එම පක්ෂය මෙසේ කියයි:

'ඇමෙරිකානු ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට තහනම් කරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇති බව දැන ගැනීමෙන් අප විශ්මයටත් බලවත් සතුටටත් පත් වීමු. මක්‌ නිසාද යත් ජාතික හෙළ උරුමය දීර්ඝ කාලයක සිට බලහත්කාරයෙන් ආගම්වලට හැරවීම තහනම් කිරීමේ අන්‍යාගමීකරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණයටත් පාර්ලිමේන්තුවටත් ගෙන ඒමට කටයුතු කළ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රාජගුරු මණ්‌ඩලය, ක්‍රිස්‌තියානි හා කතෝලික සභාවන් එම පනත රටට අනවශ්‍ය බවත් එම පනත මගින් ආගමික සහජීවනයට හා ආගමික නිදහසට බාධා සිදුවන බවත් කියා සිටිමින් දැඩි විරෝධය පළ කරන ලදී. එදා රදගුරු මණ්‌ඩලය විසින් රැකගත් ඊනියා ක්‍රිස්‌තියානි මූලධර්මවාදී සංවිධානයන් අද තහනම් කරන ලෙස ඔවුන් විසින්ම රජයෙන් ඉල්ලා සිටීම විශ්මය දනවන්නකි. දුප්පත්කම දඩමීමා කරගෙන අයථා ක්‍රම මගින් ආගම්වලට හරවා ගැනීමේ මිෂනාරී සංවිධානයන්ට එරෙහිව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජාතික හෙළ උරුමය, බෞද්ධ සංවිධාන ඇතුළු හින්දු සංවිධාන එකාබද්ධව නැගූ හඬ අද ක්‍රිස්‌තියානි හා කතෝලික සභාවන්ගේ හඬ වීම සතුට දනවන්නකි.'

උපතින් බෞද්ධයකු වන මෙම ලේඛකයා බුදුන්ගේ දේශනාව පිළිබඳ සාපේක්ෂ වශයෙන් වැඩි අවබෝධයක් ද, ගෞරවයක් ද සහිත අයෙකි. ඔහු සිතන ආකාරයට මාක්ස්වාදය ද ඇතැමුන්ට ආගමකි. ඔහු මාක්ස්වාදය ද ඇතුළුව අද ලංකාවේ පවතින කිසිදු ආගමක් අදහන්නෙකු නොවේ.

හෙළ උරුමය විසින් යෝජිත පනතේ මූලික ගැටලු කීපයක් ඇත. ඔවුහු අන්‍යාගම් යන වදන පාවිච්චි කරති. අන්‍ය ආගම් යනු අනුන්ගේ ආගම් ය. අනුන්ගේ ආගම්වලට හරවා ගැනීම තහනම් ක්‍රියාවක් නම්, මෙම පනත ක්‍රියාත්මකව තිබුණා නම් දේවානම්පියතිස්ස රජු බුදු දහමට හරවා ගත් මිහිඳු හිමියෝ ද වැරදිකරුවකු වනු ඇත.

100%ක් බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමක් ලෝකයේ කොහේවත් සිදු වන්නේ නැත. සිදු වන්නේ බලපෑම් කරමින්, විවිධ වරප්‍රසාද දී එම හරවා ගැනීම කිරීමයි. දේවානම්පියතිස්ස රජු බුදු දහමට හරවා ගැනීම පිටුපස ද අශෝක අධිරාජයාගේ බල දේශපාලනික උවමනාවන් මත පදනම් වූ බලපෑම් හා වරදාන තිබූ බව ඉතිහාසය අධ්‍යයනය කළොත් වටහා ගන්නට පුළුවන. .

අද කාලයේ ඉවැන්ජලික ආගම් පිළිබඳ මෙම ලේඛකයාගේ අත්දැකීම් කීපයක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමි. ලේඛකයාට එක් කලකදී හමු වූ ජවිපෙ ක්‍රියාකාරික මිතුරන් දෙදෙනෙක් අද වන විට මෙවැනි ආගම් සමග ක්‍රියාකාරීව සම්බන්ධව ඇත. එයින් එක් අයෙකු ඔහුගේ සමීප මිතුරකු වන අතර තවමත් ජවිපෙට ඉතා හිතවත් අයෙකි.

වෘත්තියෙන් වානිජ චිත්‍ර ශිල්පියකු වූ ඔහුට පසුගිය සමයේ සිදු වූ ඩිජිටල්කරණය තුළ සිය ජීවනෝපාය අහිමි විය. කලක් තිස්සේ දැඩි අගහිඟකම් මධ්‍යයේ ජීවත් වන ඔහු නමට පමණක් අදහමින් සිටි බුදු දහම අතහැර ඉවැන්ජලික ක්‍රිස්තියානි සභාවකට සම්බන්ධ විය. ඒ හෙපටයිටිස් බී වැළඳී සිටි ඥාතියකුට සුව පතා කළ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ය.  ඒ කාලයේ ඔහුගේ මවට ලොතරැයි දිනුමක් ඇදිණි. ඒ සමග ම එම බෞද්ධ පවුල තුළ මෙම ආගම පිළිබඳ විශ්වාසය වැඩි වූ අතර වරක් මෙම ලේඛකයා ඔහුගේ නිවසට යන කල එහි යම් ආගමික මෙහෙයක් පැවැත්වෙමින් තිබිණි. සිය බිරියට ස්වර්ගයේ භාෂාවෙන් කතා කිරීමට පවා හැකියාව ඇති බව මිතුරා පැවසී ය.

ජවිපෙ ආසන 40ක් දිනා ගනිමින් ජයග්‍රාහී මට්ටමක සිටි සමයේ ඔහු හමු වූ විටෙක ලේඛකයා එකී ආගම ගැන මිතුරාගෙන් විමසුවේ ය. ඔහු කීවේ තමන් දැන් ඒ හා සම්බන්ධ නැති බව හා පක්ෂය තමන්ට ඒවායේ හරය කියා දුන් බව ය. ජවිපෙ දේශපාලනිකව පසුබසින විට නැවත මෙම අදහස් වෙනස් වූ බව ලේඛකයාට පෙනිණි.

පසුගිය කාලයේ ඔහුගේ ආර්ථිකය දැඩි ලෙස පිරිහිණි. බීමත්කමට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් ද තිබිණි. පවුල් අවුල් ද ඇති විය. දැන් එම නිවසට යන විට මට ඔවුන් නැවතත් දැඩි ලෙස එකී ආගමට බැ‍ඳෙමින් ඇති බව පෙනෙන්නට ඇත.

ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගම් ද ජවිපෙ මෙන් ම ව්‍යාප්ත වීමේදී වැඩි අවධානය යොමු කරන්නේ මෙවැනි කොණ් කරන ලද සමාජ තීරයන් වෙත ය. මුදල් හදල් නැති ඔවුන් කෙරෙහි සම්ප්‍රදායික ආගම්වල අවධානය යොමු වන්නේ නැත. සම්ප්‍රදායික ආගම් අද වැඩි අවධානය යොමු කරන්නේ අරමුදල් රැස් කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් ඇති හැකි පිරිස් කෙරෙහි පමණක් බව නො රහසකි.

පසුගිය දිනෙක ලේඛකයාගේ නිවසට පැරණි මිතුරකු පැමිණියේ ය. ඔහු ද කලක් ජවිපෙ පහළ මට්ටමේ ක්‍රියාකාරිකයකු විය. කුසලතා සහිත කම්කරුවකු හා සුළු කර්මාන්තකරුවකු වූ ඔහුගේ ආර්ථිකය එකල සාමාන්‍ය මට්ටමක තිබිණි. උපතින් බෞද්ධයකු වූ හේ පසු කලෙක සියල්ල අතහැර දමා එක් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමක් සමග සම්බන්ධ වී අද වන විට එහි පාස්ටර්වරයකු බවට පත් වී සිටියි. දැනට පනස් හැවිරිදි වියේ පසු වන හේ සිය බිරිඳ ද සමග වතු ආශ්‍රිත ප්‍රදේශයක ජීවත් වෙමින් ආගමික මධ්‍යස්ථානයක් පිහිටුවාගෙන, ඒ වටා ඇති බෞද්ධ සමාජයෙන් මුහුණ දෙන්නට සිදු වන ප්‍රශ්නවලට දෙවියන් වහන්සේ කෙරෙහි ඇති භක්තිය මුල් කරගෙන නො බියව මුහුණ දෙමින් 'සේවය' කරමින් සිටියි. 

ඔහුගේ මෝටර් සයිකලය සෑහෙන්න දුවන එකක් බව පෙනිණි. අප හමු වූ වැසි දිනයේ ඔහු පැමිණියේ කලිසමට උඩින් කොළ පාට ඉටි රෙද්දක් ඇඳගෙන ය. ඔහුගේ ඇඳුම් ද බාල වර්ගයේ පරණ ඒවා ය. පෙනුම දඅළිඳු වුව ද ඔහු සිටියේ සතුටිනි. 

ලේඛකයා ඔහුගෙන් එකී ආගමික සභාව පිළිබඳ කරුණු විමසුවේ ය. ඔහු කී දේ අතරින් එක් කරුණක් වන්නේ ඔහුට ගෙවන්නේ සුළු වැටුපක් හා මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට කුලිය පමණක් බවයි. ඔහු වතු ආශ්‍රිත. අන්ත දිළිඳු පවුල් සංඛ්‍යාවක් සමග ඔවුන්ගේ එදිනෙදා ජීවන ගැටළු බෙදා හදා ගනිමින්, දෙවියන් වහන්සේ වෙත ඔවුන් සම්බන්ධීකරණය කරමින්, ඔවුන්ගෙන් ලැබෙන බත් පතින් තෘප්තිමත්ව, භක්තිමත් ජීවිතයක් ගත කරයි.

ඔහුගේ ආගමික සභාව ඉහළ සමාජ කොටස් අතර ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරවලට බව ඔහු ම පිළි ගත්තේ ය.

ඔහු කී තවත් වැදගත් කරුණක් වන්නේ මිනිසුන් ආගමකට බැඳ තබා ගැනීමට නම්, එය නො කළහොත් මෙවැනි දඬුවම් ලැබෙන බවට බියපත් කිරීමක් අවශ්‍ය බවයි.

අප හඳුනන රෝමානු කතෝලික හා වෙනත් සම්ප්‍රදායික ක්‍රිස්තියානි  පූජකවරුන් හා මෙම පාස්ටර්වරයා අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි. ඔහු ද කිසියම් දේවධර්ම ශාස්ත්‍රාලයක වසර කීපයක් උගත් බව කී මුත්, ඔහු වෙතින් එතරම් උගත්කමක් හෝ සම්භාවනීයත්වයක් විෂධ වූයේ නැත. කලෙක මෙම ලේඛකයා ඔහු සමග එක සිගරැට්ටුව බෙදාගෙන බී ඇත. දැන් ඔහු දුම් නො බොන මුත්, ඔහු තවමත් ඒ තරම් ම සුහද ය.

'රාජ්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධාන හරහා ලැබෙන මුදල් දුප්පත් ජනතාවට ලබා දෙමින් බොදුනුවනගේ මනස විකෘති කරමින් බුදු පිළිම පොළවේ ගසමින් ආගමික වෛරය ඇති කරන මෙම ඇමෙරිකානු ක්‍රිස්‌තියානි ආගමික මිෂනාරි සංවිධාන රෝග සුව කරන මුවාවෙන් අසරණ රෝගීන් බිලිගත් අවස්‌ථා එමටය.' යි ජාතික හෙළ උරුමයේ නිවේදනයේ සඳහන්‍ වේ.

මෙවැනි සිද්ධි සිදු වනමුත්, ඉවැන්ජලික නිකායන් ආගමික ප්‍රචාරයේ යෙදෙන්නේ හුදෙක් ම මුදල් බලයෙන් හා වෙනත් බලහත්කාරයන් පාවිච්චි කරමින් ය යි සිතීම හා පැතිරවීම එම ආගමික නිකායන් කරන දේ ම අනෙක් පැත්තට කිරීමකි.

ඉවැන්ජලික ආගම් බොහෝ දෙනෙකු සිතන තරම් සල්ලි වීසි කරන්නේ නැත. ඔවුන් සල්ලි වීසි කර, ආගමික ප්‍රචාරයේ යෙදී, සමාජයේ යහපත් මිනිස්සු දිනා ගනිති. ඉන් පසු, එකී යහපත් මිනිස්සු භක්තිය පදනම් කරගෙන ආගම ප්‍රචාරය කිරීම සඳහා සිය දිවිය ම කැප කරති. ඉවැන්ජලික ආගමික නිකායන්ගේ සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රබල ම ශක්තිය වන්නේ මුදල් නො ව ඒවායේ ක්‍රියාකාරිකයන්ගේ ස්වේච්ඡා ශ්‍රමය හා අවංක කැපකිරීම් ය.  

පසුගිය දිනෙක ගාලු වරායට පැමිණි 'ලෝගෝස් හෝප්' නම් පොත් නැව ද මෙවැනි ඉවැන්ජලික ආගමික නිකායක ව්‍යාපෘතියකි. කපිතාන්ගේ සිට පහළට එහි සේවය කළ ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය ද මෙවැනි ස්වේච්ඡා සේවකයෝ ය. ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මෙම නැව හම්බන්තොට වරායට ද ගෙන යන ලද අතර එහිදී ද රාජ්‍ය අනුග්‍රහයෙන් ආගමික ප්‍රචාරයේ යෙදිණි. විස්තරය මෙන්න.
ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි / Sri Lanka government entangled in evangelical Christianism spread

ඉවැන්ජලික ආගම් පැතිරෙන්නේ සම්ප්‍රදායික ආගම්වල අර්බුද නිසා ය. එනම් සම්ප්‍රදායික ආගම් දිළින්දන්ගෙන් හා පීඩිතයන්ගෙන් ඈත්ව පීඩක රජයන් හා ධනවතුන්, බලවතුන් සමග සම්බන්ධ වී ම නිසා ය. ප්‍රධාන වශයෙන් ම ධනවාදය තුළ ආර්ථික දිළිඳුකම හා සමාජමය හේතු මත කොණ් වන පුද්ගලයන් ඉලක්ක කරගෙන ආගමික ප්‍රචාරයේ යෙදෙන මෙම ආගම් ඔවුන් තුළ යම් බලාපොරොත්තුවත් ඇති කරයි.

කලක් මාක්ස්වාදය මෙවැනි ආන්තික සමාජ කණ්ඩායම්වලට බලාපොරොත්තුවේ හුස්මක් දීමට සමත් වූ අතර ලෝක මට්ටමෙන් ම සිදු වූ සමාජවාදී ව්‍යාපාරයේ පරිහාණිය මෙවැනි ආගමික කණ්ඩායමිවල උන්නතියට ඉවහල් විය. අනෙක් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙම සංවිධානවලට මුදල් ලබා දුන්නේ ද ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය මැඩ පවත්වන්නට අවියක් ලෙස භාවිතා කිරීමට ය.

හෙළ උරුමය හා කතෝලික පල්ලිය රාජ්‍ය බලය යොදවා, නීති සම්මත කරගෙන මෙම ඉවැන්ජලික ආගම් මැඬලිය හැකි යයි සිතති. රාජ්‍ය බලය යොදා ආගම් මර්දනය කළ ලන්දේසි සමයේ ජුසේ වාස් ශාන්තුවරයාගේ කාර්යභාරය ගැන ඉතිහාසය මතක් කර ගන්නවා නම් කතෝලික නායකයන්ට ද හොඳ ය. 

තමන්ගේ අතීතයේ තමන් චූල සම්ප්‍රදායන්ව සිටියදී කළේ ද අන්‍යාගමිකයන් සිය ආගමට බඳවා ගැනීම බව අමතක කර මිනිසුනට ආගම් මාරු කිරීමට හෝ ආගම් නො අදහා ඉන්නට ඇති ප්‍රජාතාන්ත්‍රික නිදහසට බාධා කරන පියවර යෝජනා කරමින් සිටින ආගමික නායකයිනි, අපට කීමට ඇත්තේ ඔබ සියල්ලෝ ම සිටගෙන සිටින්නේ තමන්ගේ වලගා මත බව ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මාවන් හා දිල්ෂාන්ට අභියොගක් අද

Posted: 10 Nov 2011 05:01 PM PST

ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය පසුගිය සඳුදායින් නිමාවට පත්වූ

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -339 ඔබේ පදිංචිය මෙතැන ද?

Posted: 10 Nov 2011 03:43 PM PST

අන්ද්‍රෙ පිළිතුරු දුන්නේ නැත. ඔහු ගවුම් සියල්ල එකින් එක හිමිහිට එළියට ඇද්දේ ය. සාක්කු හොයමින්, ප්රංශ විලවුන් සුවඳින් වූ රෙදි අතරින් ඇඟිලි යවා විපරම් කළේ ය. "මම කියන්නෙ ඔබට බැහැ කියල, පුරවැසියෙනි!" දොර මුර කරන සොල්දාදුවාගේ ගුගුලන කටහඬ දොරට පිටතින් හදිසියේ ඇසුණි. "ඔබට දැන් ඇතුලට යන්න බැහැ!" දොරට ඔබ්බෙන් අරගල කරන සද්දයක් ඇසිණ. හරියට අතකින් [...]

This posting includes an audio/video/photo media file: Download Now

මායාකාරී මනස සමඟ සෙල්ලම

Posted: 10 Nov 2011 03:37 PM PST

අපිව රවටා වාසි ලබන්නට හදනා අය බොහොමයකි. මනස ද පුද්ගලයා රවටයි. මනස වැඩියෙන් ම පුද්ගලයා රවටන්නේ කාංසාව (anxious) මඟිනි. ඉලක්කයක් ඉදිරියේ දී, හා සමහර අයට කිසිවක් නොකර සිටිය දී ද ඇති තමන් අකමැති යමක් සිද්ධ වේ යැයි ඇති නොසන්සුන් ගතිය එයයි. රැවටිලි අඩු කරගනු පිණිස නිරවුල් හා අපක්ෂපාතී විචාරය නිකම් සිට නොහැකිය ය. ඊට බාධා [...]

This posting includes an audio/video/photo media file: Download Now

31. පඤ්ච ආරඤ්ඤක සූත්‍රය

Posted: 10 Nov 2011 03:29 PM PST

1. ´´මහණෙනි, මේ ආරණ්‍යයෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්. 2. ´´කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉත...

Journalist covering the murder on the 12th Attacked!!!

Posted: 10 Nov 2011 02:05 PM PST

Journalist covering the murder on the 12th Attacked!!!For the full story visit Page 12

This posting includes an audio/video/photo media file: Download Now

Rathu Rosa – Madusha Ramasinghe ( Original MP3 )

Posted: 10 Nov 2011 01:17 PM PST

Official Web Release from Liyawilla.Tk රතු රෝස යායට පිණි පොද වැටී.... තරු මල් යාය හිනහේවි අඳුරෙන් එබී.....

This posting includes an audio/video/photo media file: Download Now

මනාප හිනාව

Posted: 10 Nov 2011 12:30 PM PST

දසන් දක්වාණයට ඉල්ලාජිවිතය මුලාවටඉඟිමරණ අපුරුව...

මිහින් ලංකා සමාගම ලැබූ පොඩි අලාභය

Posted: 10 Nov 2011 12:18 PM PST

අති විශාල මූල්‍ය අර්බුදය නිසා 2008 වසරේදී තාවකාලිකව වසා දමන ලද මිහින් ලංකා සමාගම පසුව එයට එල්ල වූ

This posting includes an audio/video/photo media file: Download Now

බෝඩිම,සුද්ද සිංහල සහ වම දකුන !!!!

Posted: 10 Nov 2011 11:41 AM PST

හෙඩිමේ හැටියට මේ තුනම එකකට එකක් වෙනස්,හැබැයි මගේ මේ යාළුවටනං මේ තුනම එකක්...කියවලම බලන්නකෝ .....නුග

This posting includes an audio/video/photo media file: Download Now

විදේශ සංක්‍රමණිකයන්ගේ එක පැතිකඩක්

Posted: 10 Nov 2011 10:12 AM PST

මට මේක ඊමේල් එකකින් ආවේ. කතාව ටිකක් විතර දිගයි. හැබැයි කියවලා බලන්න. මෙම ලිපියේ මුල් කතෘ තුමාට මා

This posting includes an audio/video/photo media file: Download Now

පනස් පස්වෙනි දිගහැරුම

Posted: 10 Nov 2011 09:58 AM PST

මම පඩිපෙල නැග්ගේ පස්ස බල බල. බැරිවෙලාවත් අපූර්ව ඉඳීවි කියලා. ඒත් ඔහු පේන්න හිටියේ නෑ. ඒ එක්කම මග

හබරල

Posted: 10 Nov 2011 09:28 AM PST

මේ නිකංම නිකං හබරල කොලයක්. ටිකක් ලංවෙලා බැලුවම නම් ටිකක් වෙනස් විදියට පේන්නේ. මේකත් බාවා උයනෙද

කුරු ඇඹරැල්ලා

Posted: 10 Nov 2011 09:17 AM PST

අපේ ගෙවත්ත එච්චරම ඉඩකඩ තියන තැනක් නෙමේ.අනික තියන ඉඩත් ඇහිරිලා තියෙන්නෙ ලොකුවට හැදෙන අඹ,කොස්,පො

This posting includes an audio/video/photo media file: Download Now

RUN COMMAND එකෙහි history clean කරගනිමු.

Posted: 10 Nov 2011 09:14 AM PST

RUN COMMAND එක සඳහා කෙටි යෙදුම් ලබාදුන් බැවින් මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්නෙමි.ඔබ RUN COMMAND එක සඳහා කෙටි ය

This posting includes an audio/video/photo media file: Download Now

෴ ඩොකිගේ බස් චාරිකා ෴

Posted: 10 Nov 2011 09:07 AM PST

හා හා කට්ටිය වැරද්ද ගන්න එපා මේ ගුගල් බස් නෙමේ.. ඇත්ත බස්.. ලංකාවේ අපේ බස්.. හික් හික්..ඔන්න ඉතින් ඩො

This posting includes an audio/video/photo media file: Download Now

වැලි කැට: Format කරන්නැතුව Linux OS ඒක ඉවත් කරමු

Posted: 10 Nov 2011 09:05 AM PST

Format කරන්නැතුව Linux OS ඒක ඉවත් කරමු: Linux Windows දෙකම තියන Machine ඒකක Machine එක format කරන්නැතුව Linux OS එක අයින් කරන්න ඕනිද? හ

ලොලීටා……………. 08

Posted: 10 Nov 2011 08:59 AM PST

ඉතිං මිතුරනි මෙන්න ආයෙමත් ආදරයේ කතාව ගලාගෙන යන්නයි යන්නේ. ඉතිං එකතු වෙන්න මාත් එක්ක ආදරයේ කතාව

This posting includes an audio/video/photo media file: Download Now

උබේ කටත් පස් මගේ කටෙත් පස් ..

Posted: 10 Nov 2011 08:39 AM PST

                                             මටත් උනේ අන්තිමට පස් කන්න .. මදැයි .&nbs...

This posting includes an audio/video/photo media file: Download Now

මායි නෝටිච්චියි…..

Posted: 10 Nov 2011 08:34 AM PST

ඔන්න කම්මැලිකම පැත්තකින් තියලා මමයි නෝට්ච්චීයි අද පොඞී ටුවර් එකක් ගියා.... චික් කැත විදියට හිතන්...

This posting includes an audio/video/photo media file: Download Now

Laptop -ආයුබෝවන්- Rolltop

Posted: 10 Nov 2011 08:07 AM PST

ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද?සාම්ප්‍රදායික ‘පොත්’ ආකෘතියෙන් බැහැරව නිසැක portable කරණයේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි. ගෙනයාමේදී සම්පූර්ණයෙන් ම හකුළුවාලිය හැකි මෙය හස්තසංවේදී තාක්‍ෂණයෙන් ද යුක්ත වේ. ලිපියේ ඉතිරියත් කියවන්න >>

දැනුම්දීමයි…..

Posted: 10 Nov 2011 08:05 AM PST

මේක කට්ටියට ඉගෙන ගන්න යමක් තියන දෙයක් නම් නෙමෙයි. හැබැයි මට නම් මේ වැඩෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න

” මිටියාවතේ දුම්රිය “

Posted: 10 Nov 2011 08:00 AM PST

* උපුටාගනීමකි. * අන්තිම දුම්රියත් නික්මිණි ඔබ නොපැමිණම * සඳ අදත් නැගෙනු ඇත මිටියාවතට ඉහලින් ඊයේ මෙන්ම අද රැයෙත් මා අවදියෙන් තබමින් * මිටියාවතේ අතටම පාළුව දිගහැරී තිබුණි මිටියාවතේ මැද තනිවූ එක ගසක් මත කුරුල්ලෙක් විය. මට හෙවනැල්ල විය. * හඬ කෙමෙන් වියැකී දුම්රිය පුංචි වී යයි අහසට විදින එහි දුම්කඳ විවිධ හැඩතල ඔබ ගැන මා ගැන * අහස්තල බැබලෙයි [...]

Belihuloya

Posted: 10 Nov 2011 07:45 AM PST

Belihuloya Slideshow Slideshow: මෙතනින් යන්න. TripAdvisor™ TripWow ★ Belihuloya Slideshow Slideshow ★ to Polonnaruwa, Belihuloya (near Ella) and Deniyaya. Stunning free travel slideshows on TripAdvisor

ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද?

Posted: 10 Nov 2011 07:44 AM PST

සමීක්ෂණයකට අනුව මෙන්න මේ දේවල් සොයාගෙන තිබෙනවා.බ්ලොග් ලියන්නන්ගෙන් 3/5ක් පිරිමිබහුතරයක් වයස අව...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ ජාතික ක්‍රීඩාව

Posted: 10 Nov 2011 06:12 AM PST

අපේ ජාතික ක්‍රිඩාවවොලිබෝල්නේ.. ඉතින් මං මේ ඒ ගැන නෙමෙයි කියන්න යන්නේ.. ඉතාලියට ඇවිත් ඉන්න මමත්, අ

This posting includes an audio/video/photo media file: Download Now

තවත් එක් බූට් කවියක්…!

Posted: 10 Nov 2011 05:35 AM PST

කවියක් වී මම ඉන්නම් ඔබගේ තොල් අග මිමිණෙනසුවඳක් වී මම ඉන්නම් ඔබ ළඟ නිතරම දැවටෙනපැතුවේ මා මේ ලෙස අ...

This posting includes an audio/video/photo media file: Download Now