Monday, December 05, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

2. සපපාය සූත්‍රය. (1)

Posted: 05 Dec 2011 04:58 AM PST

  1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිට

කපු-ආච්චි Chronicles

Posted: 05 Dec 2011 04:00 AM PST

ඒ වූ කලී 2010 වර්ෂයේ සෙනසුරාදා දිනයකි. වෙනත් දිනයන් වලදී නම් සිකුරාදාට අම්බලන්ගොඩ මගේ ගෙදර පැම...

මේතෙක් ආ ගමන් මගේ….Up to Now

Posted: 05 Dec 2011 02:41 AM PST

2011-02-01 දා තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තේ එදා පටන් තවමත් අපි නිමා නොවු ගමනක ඉතිහාස...

This posting includes an audio/video/photo media file: Download Now

අද තරුණ භික්ෂුවගේ කාර්යභාරය කුමක් විය යුතු ද?

Posted: 05 Dec 2011 02:29 AM PST

ඒ. සෝභිත වැනි ශ්‍රමණ වේශධාරීන් (පැවිදි නොවී චීවරය දරන්නන්) මෙන්ම පිටිදූවේ සිරිධම්ම හිමි වැන

මග දිගට 15 " කැ _ ඩබල් ඇක්ටින් සීන් එකක්නෙ බං… මේක… "

Posted: 05 Dec 2011 02:17 AM PST

අද වෙනකන් කතාව....... මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13   මගදිගට 2             ම...

This posting includes an audio/video/photo media file: Download Now

ඉංග්‍රීසි සොඬුන්” ට පාඩම් ඉගැන්වූ සනත්

Posted: 05 Dec 2011 01:49 AM PST

අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියා...

This posting includes an audio/video/photo media file: Download Now

Google search resultඑකේ වෙබ් පිටු thumbnails ආකාරයට ගැනීම

Posted: 05 Dec 2011 01:46 AM PST

Google chrome බවිත කරන අයට පොඩි වැඩ කැල්ලක් හොයාගෙන ආවා..සාමාන්‍යයෙන් අපි බාවිත කරන Google chrome browser එකේ search resu...

RATHU BOONDIYA | යුධ පිටියෙ නිදහසයි – සිර කුටියෙ මදහසයි – [මහින්ද ප්‍රසාද් මස්ඉඹුල]

Posted: 05 Dec 2011 01:33 AM PST

ජය බිමක්‌ කියන්නේ කතිර ගොඩකට නොවේ වැරැද්දක්‌ කියන්නේ වැරදි යමකට නොවේ දඬුවමක්‌ කියන්නේ එහෙම

අඩුවෙන් ඉගෙනගෙන වැඩියෙන් ගන්න ඒසී කරන්න සෙට්වෙන්න

Posted: 05 Dec 2011 01:23 AM PST

ඒ සී කියන්නෙ එයා කන්ඩිෂනින්..සිංහලෙන්ම කිව්වොත් වායුසමණය තමා නම..මේ වායුසමණ කාර්මික ශිල්පීන් ක

This posting includes an audio/video/photo media file: Download Now

දන්න කෙනෙකුට ලියුමක්…

Posted: 05 Dec 2011 01:06 AM PST

ආදරණීය තරහ,පැමිණෙනනොදැනනොකියාමනොදන්වාම....ඇවිත් යන්නෙත් එහෙමමය...ගියාම දුකයසිදුවූ දේ ගැන...ගිය ද...

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | ඤුරු ඤුරු ගානවා තිස්සෙම හිත් කොන – [සුදර්ශන සමරවීර]

Posted: 05 Dec 2011 12:49 AM PST

පසුබිම තිස්සෑ ගානක් තිස්සෙම සඳ කාන්ති ග‍ඟේ කිමිදුන පසුබිම් දෙබස් කථන ගීත මුද්‍රා නාටකේ හමු උන

සකුරා මල්, සුලඟේ වෙලී, පාවී විසිරේ…

Posted: 05 Dec 2011 12:46 AM PST

සකුරා......මේ මං කැමතිම ජපන් සින්දුව. සකුරා ගස් වල මල් තියා කොලයක්වත් නැති සීතල කාලෙක මේකට මං මෙච්ච

This posting includes an audio/video/photo media file: Download Now

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?

Posted: 05 Dec 2011 12:42 AM PST

1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමයසෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින

This posting includes an audio/video/photo media file: Download Now

KATHANDARA BOONDIYA | මිසිස් සමරසිංහ සහ ගම්මිරිස් කුරුල්ලා – [කාංචනා අමිලානි]

Posted: 05 Dec 2011 12:34 AM PST

ගම්මිරිස් කුරුල්ලා වාසය කරන්නේ ප‍ටු පාරේ පිහිටි බාගෙට කපා දැමූ දෙල් ගසේය. බොහෝ වැර වෑයමෙන් යාන

තමන්ට වූ අවමානයෙන් ගැලවීමට රටම රැවටූ කාන්තාවක්

Posted: 05 Dec 2011 12:31 AM PST

ලංකාවේ සිදුවූ අවයව ජාවාරම පිලිබඳ කතාව බොරුවක් පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාව...

This posting includes an audio/video/photo media file: Download Now

සාමාන්‍ය පෙළ විභාගයේ ආරම්භක දින නිවසින් පිටත්වීමට සුභ නැකතක්

Posted: 05 Dec 2011 12:29 AM PST

      මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2011 දෙසැම්බර් 12 වෙනි සදුදා උදේ 8.30 ට ආගම ...

90. ඉවෙන්ට්ෆුල් සති අන්තය……. මැනේජ් කරගත්ත හැටි.

Posted: 05 Dec 2011 12:12 AM PST

පහු ගිය සතිය තමයි සතිය......... අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්ත විෂයයන් 7ක දැනුම පැය තුනේ එව්වා 7කින් පෙන්...

This posting includes an audio/video/photo media file: Download Now

කවුරුද මේ වගෙ ලැප්ටොප් ඇති අය ?

Posted: 05 Dec 2011 12:09 AM PST

දැක ඇත අපමණලැප්ටොප් හැම තැනනැත දැක ලැප්ටොප්මෙහෙමත් ලැප්ටොප්...!!!මෙවැනි වදන් ඇතලියලා පෙර දැකඑනම

This posting includes an audio/video/photo media file: Download Now

ස්ත්‍රී දූෂකට දුන් ජනාධිපති සමාව අහෝසි කරයි

Posted: 04 Dec 2011 11:37 PM PST

උපුටා ගත්තේ මෙතනින් වයස අවුරුදු දෙකක් හා හතරක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට වරදකර...

This posting includes an audio/video/photo media file: Download Now

මට හිමි හුදෙකලාව පමණයි…. පක්ෂ නායකත්වයට තරග කරනවා … කරෑ කියයි ……

Posted: 04 Dec 2011 11:36 PM PST

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ස‍දහා තමාද තරග කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරෑ ජයසුරිය...

සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවියන්…

Posted: 04 Dec 2011 11:34 PM PST

© M. M. Rohana Wasantha© M. M. Rohana Wasantha/ any request wasantha2010@gmail.com/+94714161082/0755315682 The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. ජ්‍යෝතිෂය පිළි...

This posting includes an audio/video/photo media file: Download Now

වැරදි විනිශ්චය : සූෆී උපමා කතා

Posted: 04 Dec 2011 11:20 PM PST

එකමත් එක කාලෙක ලොකු අනුගාමික පිරිසක් සිටි සාධු වරයෙක් සිටියා. ඒ වගේ ම බොහෝ සතුරු පිරිසක් ද ඒ සාධ

දිල්රුක් හා රොසෑන්ගේ පෙම් හබය

Posted: 04 Dec 2011 10:49 PM PST

වසර 2005 දී ශ‍්‍රී ලංකා රූ රැජින ලෙස අභිෂේක ලැබූ රොසෑන් ඩයස් යළිත් වරක් මවක් වී ඇති බව වාර්තා වේ.රොස...

This posting includes an audio/video/photo media file: Download Now

බලු කමට ආදරය

Posted: 04 Dec 2011 10:15 PM PST

පෙම් කලෙමි හද පුරරැදෙන්නට දිවි ඇති තුරාජීවිතය,අතරමං කොටමාඅනාවකට දුවිලි ගසාඔබ ගිය කලමට දොස් ති

This posting includes an audio/video/photo media file: Download Now

ඈත දුරු රටේ සීතල දැනෙනවද….

Posted: 04 Dec 2011 10:14 PM PST

  පසු ගිය දිනක මම රැකියාව කරන ස්ථානයේ සිටි පකිස්තානුවකුට දුරකතන ඇමතුමක් ආවා... මොහොතකින් මම දුට...

This posting includes an audio/video/photo media file: Download Now

OTHTHUKARAYA | කේ. ජයතිලක අභිස්මරණ උළෙල | 2011 දෙසැ. 07 | ප.ව. 3:30

Posted: 04 Dec 2011 09:40 PM PST

කේ. ජයතිලක අප අතරින් සමු ගෙන ගොස් තෙමසක් ගත වීම නිමිත්තෙන් කේ. ජයතිලක පදනම විසින් සංවිධානය කරනු

ස්ත්‍රී දූෂකට දුන් ජනාධිපති සමාව අහෝසි කරයි

Posted: 04 Dec 2011 09:39 PM PST

වයස අවුරුදු දෙකක් හා හතරක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයකුට ජනාධි...

This posting includes an audio/video/photo media file: Download Now

Windows 7 All In One DVD එකක් හදමු.

Posted: 04 Dec 2011 09:37 PM PST

මේන්න මේ දේවල් ට්ක උවමනා කරනවා මේ වැඩේට...*Windows 7 DVD/ISO (x86 and x64) ඔබට කැමති Edition එකක් (Starter, Home Basic, Home Premium, Professional and Ultimate) ත...

This posting includes an audio/video/photo media file: Download Now

අධිකරණ ස්වාධීනත්වය ගැන හෙළන කිඹුල් කඳුළු

Posted: 04 Dec 2011 09:29 PM PST

විශ‍්‍රාම ගොස් සිටින අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගැන ඔහු තනතුරේ සිටියදී කරන ලද වැරදි ගැන සොයා

This posting includes an audio/video/photo media file: Download Now

උත්සව සමයේ පාරවල් වසා බාල් නටන දෙවොලේ අය

Posted: 04 Dec 2011 09:22 PM PST

අපි වැඩ කරනකොට මිනිස්සු හූල්ල හූල්ල යන්නේ මේවා ජාතික අපරාධ කියමින් මිනිස්සු ඇයි එහෙම කියන්නේ අ...

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි.

Posted: 04 Dec 2011 09:19 PM PST

මොරටුව විශ්වවිද්‍යාලයේ ප‍්‍රවාහන හා සැපයුම්දාම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අම

මගේ නොරිකෝ

Posted: 04 Dec 2011 09:15 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

ආනේ . . . සුගත් අයියා . . .

Posted: 04 Dec 2011 09:11 PM PST

මගෙ ටැස්ටිං පෝස්ට් එකට බලාපොරොත්තු නොවුන ජනතා ප්‍රතිචාරයක් ලැබුන නෙව . . . . හැබැයි ඉතිං දේවා ගේ අ

යටියන්තොට ගිය හම්බන්තොට – 2018 —-II—-

Posted: 04 Dec 2011 09:07 PM PST

මෙයාකාරයෙන් ජගත් කී‍්‍රඩා තරග සත්කාරකත්වය ලබා ගැනීමට ජාත්‍යන්තර තරග ජය ගැනීමත්, ජාත්‍යන්තර ස

This posting includes an audio/video/photo media file: Download Now

සර් , ඔබට හුගක් පිං ………………

Posted: 04 Dec 2011 09:04 PM PST

ගල් ගුහාවේ දොර‍ටුව තුනී කඩදාසියකින් වසා තැබීම…..

Posted: 04 Dec 2011 09:03 PM PST

අතීතයෙන් ගලා එන සමහර කථාන්දර වල සුරූපී කුමරියන් ගල් ගෙවල්වල් සගවා තබා විශාල ගල් කුලකින් එය වසා

This posting includes an audio/video/photo media file: Download Now

ටොරන්ට් කියන්නේ මොනවාද – 2වන කොටස

Posted: 04 Dec 2011 09:01 PM PST

මේ ‍පෝස්ට් එක කලින් පෝස්ට් එකත් එක්ක සම්බන්ධයි. ගොඩක් දෙනෙක් ඒක බලලා දෙවනි පෝස්ට් එකත් ඉක්මනට ද...

රාවය 2011-12-05 09:57:28

Posted: 04 Dec 2011 08:57 PM PST

ආදරය …….

Posted: 04 Dec 2011 08:51 PM PST

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක් 1. හැකි සෑමවිටකම ඇයව ඔබට ත

This posting includes an audio/video/photo media file: Download Now

එබුවෙ ගේ කතා – අල්ලපු වත්තේ කුරුම්බා

Posted: 04 Dec 2011 08:37 PM PST

මතකයි නේ ගිය සතියෙ අපි එබුවෙ ගෙ ගෙදර රෑ පාඩම් කරන්න නැවතිලා වෙච්ච දේවල්. තව ඩිංගෙන් උන්ගෙ අම්ම ම

හිටපු අගවිනිසුරැවරයා විවෙිචනය කල නිතිවෙිදී රාජ්පාල් අබෙිනායකට ප්රපහාරයක්…..පහරදීම සමිබන්ධයෙන් නිතිඥ සංගමය නිහඩයි ?

Posted: 04 Dec 2011 08:24 PM PST

ජාතික පුවත්පත් කතවරයක මෙන්ම නිතිවෙිදියකද වන රාජ්පාල් අබෙිනායක මහතා නිතිඥවරයකගේ පහරදීමට ලක්ව

රැසියානු මහ මැතිවරණයෙන් පුටින්ගේ පක්ෂයට ජය ?

Posted: 04 Dec 2011 08:24 PM PST

රැසියානු මහා මැතිවරණයේ ඡන්ද ගනන් කිරිම අද පස්වරැව වන විට අවසන් වනු ඇතැයි ඒජන්සි වාර්තා පවසයි . ම...

ඉරාන තෙල් අපනයනයට සමිබාධක පැනවූවහොත් තෙල් බැරලයක මිල ඩොලර් 250 ට වඩා වැඩි වන බවට අනතරැ ඇගවීමි …….

Posted: 04 Dec 2011 08:24 PM PST

ඉරාන ඛණිජ තෙල් අපනයනයට බටහිර රටවල් සමිබාධක පැනවුවහොත් ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 250 දක්වා ...

වරාය හා ගවන් තොටුපල බද්දෙන් වසරේ මුල් මාස 9 තල කෝටි 4500 කට වැඩි ආදායමක්….

Posted: 04 Dec 2011 08:24 PM PST

වරාය හා ගවන් තොටුපල බද්ධ මගින් මෙි වසරේ මුල් මාස 9 ඇතලත රජය ඉපයූ ආදායම රැපියල් කෝටි 4726 ඉක්මවන බව ම

ජාතික පාසල් කිහිපයක හැර , අනෙකත් පාසල්වල පළමු වසරට ඇතලත් කර ගන්නා සිසුන්ගේ නාම ලේඛන ප්ර්දර්ශනය කෙරේ………

Posted: 04 Dec 2011 08:24 PM PST

2012 පාසල්වල පළමු වසරට සිසුන් ඇතලත් කර ගැනීමෙි සමිමුඛ පරික්ෂණ බොහෝ දුරට අවසන් බව අධ්‍යාපන අමාත්‍

රූකා – ලේකා Music වලට දුන් දායාදය

Posted: 04 Dec 2011 08:22 PM PST

අම්මාගේත් , තාත්තාගේත් අඩිපාරේ යමින්, ඔවුන්ගේ අත්දැකීම් වලිනුත් පන්නරය ලබා, ඒත් තමුන්ටම ආවේණි

This posting includes an audio/video/photo media file: Download Now

ඉගි‍ලෙන්න Google එක්ක ආකාසයේ

Posted: 04 Dec 2011 08:20 PM PST

දැන් ගුවන පුරාත් ගුගල් විහිදෙන්න යන්නේ. අපරාදෙ කියන්න බෑ තවටික දවසකින් මේ මහපොලොවත් ගුගල් බුවල...

This posting includes an audio/video/photo media file: Download Now

ත්‍රාසය…කුතුහලය…හාස්‍යය..පිරි…….12..ක්.

Posted: 04 Dec 2011 07:30 PM PST

දිනය...සිකුරාදා..( 02/12/2012 )ස්ථානය....කොල්ලුපිටිය පරන බැලිස් ක්ලබ් එක ඉදිරි පස...වෙලාව...සවස5.30 හ...    " අ

This posting includes an audio/video/photo media file: Download Now

~මහිම මන්දහාසි~ 14වන කොටස

Posted: 04 Dec 2011 07:25 PM PST

      'Who'z  dis plz?'                 අහ්.... දැන් දීපන්කො උත්තර. හ්ම්..... කොහොමද පටන් ගන්නේ... දව

This posting includes an audio/video/photo media file: Download Now

කන්‍යාභාවය, දේවදාසියෝ සහ පෙම් කථාවක්.

Posted: 04 Dec 2011 07:02 PM PST

අපේ දිනේෂ් දීපාල් සහෝදරයා මගේ සම්භාවනාවට පත් වුනු තරුණයෙක්. මෙතුමා තමන්ගේ සත්සමුදුර නම් ඉතා වට...

බලහත්කාරයෙන් පැහැර ගත් නේවි රුවන් ගැන තවම හෝඩුවාවක් නෑ

Posted: 04 Dec 2011 06:58 PM PST

රුවන් චන්දිමාල් ඩෙෆ් නොහොත් 'නේවි රුවන්' නමැත්තා පෙරේදා (3 දා) සවස සුදු වෑන් රථයකින් පැමිණි පිරිස

This posting includes an audio/video/photo media file: Download Now

විද්‍යා බාලන්ගේ සරාගී රංගනය දැක ගැනීමට සිනමා ශාලා පිරී ඉතිරි යයි

Posted: 04 Dec 2011 06:50 PM PST

ද ඩර්ටි පික්චර් චිත‍්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 1,600ක තිරගත වීම පසුගිය සිකුරාදා (02) ආරම්භ විය.මෙම චි...

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සිය පලමු ජය වාර්ථා කරයි…..

Posted: 04 Dec 2011 06:44 PM PST

මේ දිනවල ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පලමු ජය වාර්ථා

This posting includes an audio/video/photo media file: Download Now

කතානායක ක්‍රිකට් කුසලාන එක්දින ක්‍රිකට් තරඟය මෙම මස 11 වනදා

Posted: 04 Dec 2011 06:43 PM PST

පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව එක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.ම

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගියේ සුනඛයන් නිසා රිය අනතුරු

Posted: 04 Dec 2011 06:31 PM PST

පසුගිය මස 30 වනදා ලිපියක් පළකරමින් අප හෙළිකර සිටියේ මෑතකදී විවෘත වූ අධිවේගී මාර්ගයේ කොටසක සුනඛය...

This posting includes an audio/video/photo media file: Download Now

Trust (I) (2010) | නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් [සිංහල උපසිරැසි සමඟ]

Posted: 04 Dec 2011 06:30 PM PST

ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙ

ෆේස්බුක් සමාගමේ ඇත්ත Wall එක දැක්කද?ඇවිත් බලන්න.ඇවිත් ලියන්න

Posted: 04 Dec 2011 06:25 PM PST

ෆේස්බුක් අපි කවුරුත් දන්නා හදුනන අපගේ සමාජ වෙබ් අඩවියයි.මාර්ක් සකබර්ග් නිර්මානය කල මෙය අද ලොව

ජයග්‍රහණයේ කතාව…

Posted: 04 Dec 2011 06:20 PM PST

පාන්දර හතර ආසන්නයේදී නිදන්නට ගත්තද එයට වැඩි වේලා නොලැබුණි..ඒ මා පාසල් යායුතුව තිබූ හෙයිනි..නිදි ...

මැති ඇමතිවරු ගැටෙන එක්දින ක්‍රිකට් තරඟය

Posted: 04 Dec 2011 05:54 PM PST

පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.

This posting includes an audio/video/photo media file: Download Now

වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි : විස්මිත සොයා ගැනීම්

Posted: 04 Dec 2011 05:53 PM PST

ඒක නම් ඇත්තටම කිසිවකුටත් අමතක නොවන අපූරු සොයා ගැනීමක්. අවුරුදු 71කට ඉස්සර වුණු සිදුවීමක්. හරියට

This posting includes an audio/video/photo media file: Download Now

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය

Posted: 04 Dec 2011 05:36 PM PST

සංසාර මන්දිර, මිනිසා කායික පීඩා විදින්නේ කවර හෙයින්ද යන ප්‍රශ්නය සම්භන්ධයෙන් ප්‍රබෝධකර වූ අනේ

This posting includes an audio/video/photo media file: Download Now

මිත්‍යා ෂුයි!

Posted: 04 Dec 2011 05:30 PM PST

හිල් කාසියක් කටේ රන්දා කාසි ගොඩක් උඩ ඉන්නාතඩි හැල ගෙම්බා චීනෙන් මෙහාට පැන්නා කවුදෝ එකෙක් එන්නා"ගෙම්බා වාසි ගේනා"ටීවී එකෙන් කියනා මිත්‍යාව වපුරන ගෙම්බා! වාසි ගේන හන්දා අපේ උන් පැන්නා ගෙම්බාව දෝතින් ගත්තාගේ ඉස්සරහා තිබ්බා දොහොත් මුදුනේ රන්දා ගෙම්බාට වැන්දාඅනේ ගොං ගෙම්බා! තවත් කෙනෙක් ඉන්නාඅලි කටත් බලියා සුද්දා පොට්ට හන්දා එයාට නමක් දැම්මා "ලාෆින් බුද්ධා" සුද්දා කිව්ව හන්දා හිස් මුදුනින්

This posting includes an audio/video/photo media file: Download Now

මගේ ගැලවුම ඔයයි රත්තරං

Posted: 04 Dec 2011 04:36 PM PST

කාන්ති miss ගේහෝඩියෙන් පටන්ගත්පලමු රචනා ප්‍රශ්ණයප්ලාස්ම පටලය වූ,150 න් 135 ක්ම ගන්නඅනිත් අයට අමාරැ ව

This posting includes an audio/video/photo media file: Download Now

ජෝකර්ලා උපකුලපතීන් වූ විට

Posted: 04 Dec 2011 04:30 PM PST

 රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් තම අධ්‍යාපන කටයුතු සඳහා මහාචාර්ය ඒකකයක් දෙන මෙන් ඉල්ල...

මේ බල්ලා බැඳ දමනු – Tie up this mad dog!

Posted: 04 Dec 2011 04:30 PM PST

බල්ලෙක් කෑවොත් ඉතිං මළා තමයි!මොකද බල්ල ට පිස්සු ද දන්නේ නෑනේ? අපේ තාත්තා ගේ හොඳම යාළුවෙක් ගේ වයි

This posting includes an audio/video/photo media file: Download Now

42. ජීවිතය සුන්දරයි | Life is Beautiful

Posted: 04 Dec 2011 12:55 PM PST

"මේ අපේ කවුන්සලර්… නිල්මි…" මාව අයතනය පුරා රැගන යන අතරේ, අප පසුකර කඩි කුලප්පුවෙන් මෙන් දිවගිය ස...

This posting includes an audio/video/photo media file: Download Now

මඤ්ඤං පිට්ටේ ආතල්

Posted: 04 Dec 2011 11:23 AM PST

ඔන්න අද නෝටියා තවත් පිස්සුවක් කෙලින්නයි ලෑස්තිය. ඒක නෙමෙයි ඊට කලිං කියන්නකෝ කස්ටිය අර මෙමෝ බුක

This posting includes an audio/video/photo media file: Download Now

ටාජ් මහාලේ වැලලුනු නුතන මුන්ටාස්

Posted: 04 Dec 2011 11:11 AM PST

                    හඬන නෙතු තුල තවමත් නොමැකි ජිවත් වෙන ඔබේ රැව මකාලන්නට නොහැ

This posting includes an audio/video/photo media file: Download Now

කාර්ල්ස්බර්ග්

Posted: 04 Dec 2011 11:05 AM PST

සීතල වැඩිද මන්ද වටපිටාව – අයිරිෂ් විලෙජ්, ඩුබායි වකවානුව – සැප්තැම්බර් අග 2009 කැමරාව –  Canon EOS 50D...

෴ මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.෴

Posted: 04 Dec 2011 10:36 AM PST

මේ ඊයේ පෙරේදා  දවසක පුංචි හවස් වරුවකගබඩා කාමරයේ මුල්ලකතිබිල හමුවුනාමං පුංචි දවස් වල ඉස්සරමය...

This posting includes an audio/video/photo media file: Download Now

"අනුරාගයේ අවදි බව"

Posted: 04 Dec 2011 09:50 AM PST

"පූර්ණිමා...""හ්ම්ම්ම්.."" මට පේන්නෙ දැන් ඔයා පියවි ලෝකයට සමීපයි කියල. දකිමින් හිටි යම් සිහිනයකින් අ...

උමයංගනා වික‍්‍රමසිංහ ගාමන්ට් යයි

Posted: 04 Dec 2011 09:23 AM PST

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළි උමයංගනා වික‍්‍රමසිංහ ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රවර්ධන...

This posting includes an audio/video/photo media file: Download Now

ස්වභාවික උණ ගස්වලින් විදුලි රික්සෝවක්

Posted: 04 Dec 2011 09:16 AM PST

පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කළ හැකි පරිසර හිතකාමී රික්සෝවක් හෙවත් ත‍්‍රිරෝද රියක් ජපානයේ ය

This posting includes an audio/video/photo media file: Download Now

පාතාල සාමාජිකයකු වන නේවි රුවන් පැහැරගෙන

Posted: 04 Dec 2011 09:08 AM PST

පාතාල සාමාජිකයකු බව කියන රුවන් චන්දිමාල් ඩෙප් හෙවත් නේවි රුවන් නමැති අයත් ඔහුගේ මිතුරෙකුත් සු

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගියේ මේ වන විට රිය අනතුරු 8 ක් – අද තවත් රිය අනතුරක්

Posted: 04 Dec 2011 09:01 AM PST

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ...

This posting includes an audio/video/photo media file: Download Now

පුද්ගලයින් 191 දෙනෙකුට මරු කැඳවමින් ලක් ඉතිහාසයේ බිහිසුණුම ගුවන් අනතුර

Posted: 04 Dec 2011 08:57 AM PST

පුද්ගලයින් 191 දෙනෙකුට මරු කැඳවමින් සප්තකන්‍යා කඳු වැටියේ ගැටීමෙන් සිදු වූ ගුවන් අනතුර ‍ලංකා ඉත

This posting includes an audio/video/photo media file: Download Now

අපේ තියරිය…

Posted: 04 Dec 2011 08:53 AM PST

විභාගෙ නොහොත් අභාගෙ කෙලගත්තාම...   අම්මා කියනවා  "ආයි කොරපිය!" තාත්තා කියනවා "තෝ ඇනගත්තා නේද බූරුවා!" කෙල්ල කියපි   "මාව අමතක කරලා දාන්න, දැන් ඔක්කොම ඉවරයි!" නමුත් බොක්කෙම ෆ්‍රෙඩා කියන්නෙ "බය වෙන්නෙපා මචං! මමත් ෆේල්!" අපේ කළුබෝවිල දූමී මෙන්ට මෙහෙමයි විභාගෙ ලීවෙ! මගේ නොවේ, නමුත් පට්ටය!

බස් රේඩියෝ චාට් ෂෝ – 10/12/2011

Posted: 04 Dec 2011 08:40 AM PST

මේ සෙනසුරාදත් සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයා

ප්‍රේමාග්නියේ භාවගීය

Posted: 04 Dec 2011 08:38 AM PST

 සිත පතුලේ දැවෙන කිසිවක් ලැව් ගින්නක් සේපැතිරෙමින් මා ගත, සිත වෙලාගෙන...මා යටපත් කර පණපිටින් දව...

This posting includes an audio/video/photo media file: Download Now

වෙඩි වැදුණු දුමින්දගේ හිසෙහි ජායාරුප

Posted: 04 Dec 2011 08:38 AM PST

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තු...

This posting includes an audio/video/photo media file: Download Now

1+2 = කීයද ?

Posted: 04 Dec 2011 08:30 AM PST

මේ අපේ බාප්පා එක්ක චැට් එකක් දාගෙන ඉන්න ගමං බාප්පා කීව කතාවක්.. වැඩි වැල්වටාරම් නැතිව අපි කෙලින්...

This posting includes an audio/video/photo media file: Download Now

ධවල මන්දිරයට පෙත්සමක් – ෆොන්සේකාට නිදහස දීමට ජනාධිපති සුදානම්

Posted: 04 Dec 2011 08:24 AM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු හමුදාපති සරත්ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ෆො

This posting includes an audio/video/photo media file: Download Now

කිටී කොන්දා වු හැටී…

Posted: 04 Dec 2011 08:13 AM PST

සෑමාගේ පාසල් ආදර කතාව ලියන්නට ප්‍රමාද වෙන හේතුවකි මේ. පාසල් ආලය ලත් තැනම ලොප් වූ නිසාත්, අලුත් ල

This posting includes an audio/video/photo media file: Download Now

Ubuntu 12.04 Alpha

Posted: 04 Dec 2011 08:06 AM PST

Precise Pangolin තමා අලුත් උබුන්ටු සංස්කරණයේ නම. Banshee, Tomboy, gbrainy සොෆ්ට්වෙයාර් ටික මේකේ අයින්කරලා තියනවා. ‍Firefox 9 Beta ...

ලස්සන Christmas Countdown Widgets බ්ලොග් එකට දාගන්න..

Posted: 04 Dec 2011 08:06 AM PST

මම අද ඔයාලට දෙන්නෙ Christmas එකට ලස්සන Countdown Widgets කීපයක්. කැමති කස්ටිය දාගන්න. මගේ යුතුකමක් තමා ඔයාලට මෙ

This posting includes an audio/video/photo media file: Download Now

අතේ පත්තු වුන අනෝමා නෝනාගේ මොරටුවේ ළමා මඩමේ මෙහෙයුම

Posted: 04 Dec 2011 07:53 AM PST

ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක නෝනාගේ 'ඔපරේෂන් ප්‍රෙම් හවුස්' හෙවත් 'ප්‍රේම නිවාස මෙහෙයුම' මේ දිනවල අතේ පත්තු වෙමින් තිබේ.


ලේඛකයා මීට දස වසරකට පමණ පෙර මෙම ස්ථානය වෙත ගොස් ඇත. එය වනාහි බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ ස්ථානයක් මිස හොර තිප්පලක් නො වේ. එතැනින් දරුකමට හදා ගැනීම සඳහා දරුවකු ලබා ගැනීම පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා නියමිත ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු ය. දරුවන් ඉල්ලා සිටින යුවලේ පියා වයස 45ට වැඩි නම් පවා එතැනින් දරුවකු ලබා ගත නො හැකි ය. එහි ක්‍රියාත්මක වූයේ ද වෙනත් ඕනෑම ළමා නිවාසයකට අදාළ නීති රීති ය.


මෙම ස්ථානයෙන් සිදු වන විශිෂ්ට ම සේවය අනවශ්‍ය පිළිසිඳ ගැනීම් නිසා කරදරයට පත් වී සිටින කාන්තාවන්ට සිය ගැබ් කාලය ගත කිරීමට ආරක්ෂිත තැනක් ලබා දීම, රහස්‍යභාවය ආරක්ෂා කිරීම හා දරුවාට සුරක්ෂිත අනාගතයක් තහවුරු කර දීමයි.


අ‍ප නිරීක්ෂණය කළ දෙයක් වූයේ එතරම් සේවයක් සපයන මෙම ආයතනයේ තිබුණු පහසුකම් මඳකමයි.


ලියාපදිංචි ළමා නිවාසයක් වූ එය නිබඳව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් විය. රජයට අයත් එන්ජීඕ පන්නයේ ආයතනයක් වන ළමාරක්ෂක අධිකාරිය එතැනට කඩා වදින්නේ ළමාරක්‍ෂණ අධිකාරියේ ළමා උපකාරක දුරකතන සේවා අංකය 1929 වෙත ලැබුණු දුරකථන ඇමැතුමක් අනුව මෙම ස්ථානයේ දරුවන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබුණු බව කියමිනි.


එවැනි තොරතුරක් ලැබුණා නම් මෙම ආයතනය විසින් කළ යුතුව තිබුණේ පොලිසියේ සහයෝගය ලබාගෙන සූක්ෂම අන්දමින් එම ජාවාරම සාක්කි සහිත්ව කොටු කර ගැනීමයි.


එහෙත් සිදු වුණේ අනෙකකි. එනම්, අනෝමා දිසානයක මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා ගැනීමේ හා සිංහල-බෞද්ධ අන්තවාදීන් කතෝලික භීතිකාවක් නිර්මානය කිරීමේ මාධ්‍ය මෙහෙයුමකි.


මෙම ස්ථානය වැටලූ ළමාරක්ෂක අධිකාරියේ ළමයින් හා එතැනට උඩ පැන පැන පහර දුන් මාධ්‍යයන්ගේ පිරිමි ළමයින් මේ කරුණු සොයා බලා නැති බව පැහැදිලි ය.


මේ රටේ ඇති සාමාන්‍ය තත්වයක් වන්නේ තමන්ට නො තේරෙන ඕනෑම දෙයක් කුමන්ත්‍රණයක් ලෙස සැලකීමයි. පෞද්ගලික ප්‍රතිලාභයක් නොමැතිව කිසිවෙකු යම් සේවයක් කරන්නේ මන්දැයි තේරුම් ගැනීම මේ සමාජයට දුෂ්කර ය.


ප්‍රේම් හවුස් කන්‍යා සොහොයුරියන් කළ සේවය මේ සමාජයට කොහෙත් ම තේරුම් ගැනීමට බැරි ය. ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් හා ළමයින් විකුණන ජාවාරම්කරුවන් පිරිසක් ලෙස හංවඩු ගැසීමෙන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෝ මාර ආතල් එකක් ගත්ත හ.


මේ පිරිමි අතින් දූෂණය වන අසරණ ගැහැනුන්ට සරණ වන තැනක් ඇත්තේ කොයි පන්සලේ ද? සිය දිවි නසා ගන්නට සිටි ගැහැනුන් කී දෙනෙක් නම් මෙම නිවස නිසා අදත් ජීවත් වෙනවා ද?


බොරු කතෝලික කුමන්ත්‍රණ මවා පාමින් මේ අන්තවාදීන් කරන්නේ ලංකාව තව, තවත් ලෝකයෙන් හුදකලා වන තත්වයක් නිර්මානය කිරීමයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

“ජනතාවෙනි, මම ටහ්රීර් චතුරශ‍්‍රයට යනවා.” Enacting the Phrase ” We, the People”

Posted: 04 Dec 2011 07:43 AM PST

ටහ්රීර් චතුරශ‍්‍රයේ සිට වෝල්ස්ටී‍්‍රට් දක්වා විප්ලවයේ ගිනිසිළු. (03 – කොටස) 2011 ජනවාරි 25 දින ඊජිප්තු විප්ලවයේ නිල ආරම්භයට සතියකට පෙර 26 හැවිරිදි ස්ත‍්‍රියක වන අස්මා මහ්ෆූස් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ ලිවී ය: “ජනතාවෙනි, මම ටහ්රීර් චතුරශ‍්‍රයට යනවා.”  තිස් වසරක කාලයක් … Continue reading

ඉබ්බෙකුට අධිවේගී මාර්ගයේ එහා පැ්තේ වලේ සිටින ඉබ්බියකු බලන්නට යාමට ඇති අයිතිය

Posted: 04 Dec 2011 07:41 AM PST

අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සිට කොට්ටා‍වට ගියෙමි. 


පාර පුරා බලු කුණු ය. මෙතෙක් කරදරයක් නැතිව ජීවත් වූ පාරට මේ මොනවා වී ඇද්දැයි බල්ලෝ කල්පනා කරනවා ඇත. 


ලේඛකයා සිය කුඩා කාරය අධිවේගී මාර්ගයේ යා හැකි උපරිම වේග සීමාව වන පැයට කිලෝ මීටර 100ට ආසන්නයෙන් පැදෙව්වේ ය. බොහෝ වාහන ඔහු ඉස්සර කර ගියේ ය.  එක් කාරයක් ගිය වේගය අඩු තරමේ පැයට කිලේ මීටර 180ක්වත් විය හැකි ය. 


අධිවේගී මාර්ගයට ඇතුළු වන හා පිට වන වේලාවන් ප්‍රවේශ පත්‍රයේ සටහන් වන නිසා අධිවේගයෙන් රිය පැදවූවන් පහසුවෙන් අල්ලා ගත හැකි ය. 


කොහොම ගියත්, මාකුඹුරෙන් හයිලෙවල් පාරට වැටුණු පසු යා යුත්තේ ඉබි ගමනෙනි. 


පාරේ එන අතර මග කුඩු වී ගිය ඉබි සිරුරක් දුටුවෙමි. ඉබ්බන්ට ඉතින් නම් කිසි දාක පාරෙන් එහා පැත්තේ වලේ සිටින ඉබ්බියන් සොයා යන්නට ලැබෙන්නේ නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පරණ කවි…

Posted: 04 Dec 2011 07:41 AM PST

""තියෙනවද මම ගැන ලියපු කවි...හුගක් ඉස්සර ,ලග උනත් කමක් නැහැ...කරදාසි කොලවල කුරුටු ගා නැතුව ඇති...පරිග

ලෝකය හිස් තැනක්

Posted: 04 Dec 2011 07:41 AM PST

සිතුම් නම් එක පෙලට,ලියූ පද වැල් වැනිය,හැඟුම් නම් ඒ මැදට,තැබූ හිස්තැන් වැනිය,හිස් තැනක් කුමන තේරු...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්ද සිල්වාගේ වෙඩි වැදුන මොළය

Posted: 04 Dec 2011 07:33 AM PST

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ ත

This posting includes an audio/video/photo media file: Download Now

කාමරේ කම්මැලිකමට…..

Posted: 04 Dec 2011 07:26 AM PST

හිත වාවන්නේම නෑ... ඔබ ආයේත් එන්නේ නෑ.. මුලු කාමරේම පාලු වී ගියා.. \\ වෙන රූමෝ ඕන නෑ ඇදි සරම සිහි වෙන්

This posting includes an audio/video/photo media file: Download Now

[220] සෙසේ !!!!

Posted: 04 Dec 2011 07:22 AM PST

'සෙසේ' කියල අමතන්නෙ පූසන්ට. රෙදි හෝදන සබන් කෑටේට සන්ලයිට් එක කිව්වම , අන්තිමට වොන්ඩලයිට් කෑටෙන්

This posting includes an audio/video/photo media file: Download Now

මානුශික මෙහෙයුමේ සිනමා ප්‍රතිනිර්මාණය – ගාමනී

Posted: 04 Dec 2011 07:18 AM PST

සරත් වීරසේකර කුලුදුල් සිනමා නිමැවුම ගාමනි නැරඹූ දින මනසේ සිත්තම් කළ මේ සටහන මෙලෙසින් එලි දැක්ව...

This posting includes an audio/video/photo media file: Download Now

චෙක් මේඩ්

Posted: 04 Dec 2011 06:48 AM PST

අරුනැල්ල වැටෙනවිට දුටිමිසුදෝ සුදු චාලිද්දරයහාමා අසලනිදන ඇයතවත් සුළු මොහොතකින්මදා'ඳුර මැකෙන

නිදිමත සහ ඉංජිනේරු සිහින…

Posted: 04 Dec 2011 06:45 AM PST

අද මම ලියන ලිපිය නම් එච්චර ආගන්තුක එකක් නෙමෙයි.මේක කාටත් පොදු ප්‍රශ්නයක්. ඒ තමයි නිදිමත..අපි ප්‍

This posting includes an audio/video/photo media file: Download Now

Chrome ඉහල‍ට

Posted: 04 Dec 2011 06:29 AM PST

දැන් මේ දවස්වල ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්ය. මම කිව්වේ ලොකු ලොකු බ්ලොග් ලියන අයට. ඒ කිව්වේ ඉංග්‍රි...

This posting includes an audio/video/photo media file: Download Now

පිටස්තරයාගේ අඩවිය 2011-12-04 17:43:21

Posted: 04 Dec 2011 04:43 AM PST

Filed under: සිහිනයක කටහඩ...