Friday, November 04, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ඔබේ හදවතට දැනෙනවානම්…

Posted: 04 Nov 2011 07:15 AM PDT

මේ වේදිකාවටමං ආගන්තුකයෙක් උන දවස් වල මට තාම මතකයි ඈත කෙලවර පුටුවකට වෙලා ඔයා මං සින්දු කියනදිහා

This posting includes an audio/video/photo media file: Download Now

"ජංගම දුරකථන යෙන් පරිගණකය නිදිකරමු"

Posted: 04 Nov 2011 06:59 AM PDT

මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි  අවශ්‍ය කරන දේවල...

This posting includes an audio/video/photo media file: Download Now

මල් කියන්නේ කාට කාට …..

Posted: 04 Nov 2011 06:56 AM PDT

මටත් මගේ බ්ලොග් එකටත් එරෙහිව බෑන් කී මුන් කල කුමන්ත්‍රණය අහවර වී මාස කීපයක් ගත විය . එහෙමයි කියා

This posting includes an audio/video/photo media file: Download Now

හැමදේම දේදුනුම වුන වගයි.

Posted: 04 Nov 2011 06:22 AM PDT

www.dedunu.info ඩොමේන් එක අද ඉදලා දේදුනු පාවිච්චි කරන්නේ කියලා සන්තෝෂයෙන් හැම දේනාටම දැනුම් දෙනවා. දේදුන...

හතලිස් හත් වෙනි දිග හරුම

Posted: 04 Nov 2011 05:56 AM PDT

ආයෙමත් වැස්ස පටන් අරන්. ඒත් පරිසරයේ තිබ්බේ උණුසුම් භාවයක්. වහින්න කලින් ගේ ඇතුලේ ඉන්න බැරි තරම

MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු…(2)

Posted: 04 Nov 2011 05:46 AM PDT

             පසුගිය ලිපියෙන් අපි MikroC working environment එක ගැන සහ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කලින් කලයුතු දේව...

මට ලියන්නත් බැරි වුනා.

Posted: 04 Nov 2011 05:13 AM PDT

මගේ ජිවිතේ වෙච්චි ලොකු අතපසුවිම් සහ ගැටලු කිහිපයක් නිසා බ්ලොග් ලියන්නවත් හරියට වෙලාවක් උනේ නැ....

ඡන්දෙ දීලා අපේ සල්ලිවලින් පාටි දානවට මේවා හොඳ පාඩම්…

Posted: 04 Nov 2011 05:04 AM PDT

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පිළිගැනීම සඳහා පෑලියගොඩ මාළු...

This posting includes an audio/video/photo media file: Download Now

රථවාහන අනතුරු සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට….

Posted: 04 Nov 2011 05:02 AM PDT

2008 වසර සිට 2010 දක්වා ලංකාවේ මාර්ග රථවාහන අනතුරු සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව Lanka e Link වෙත වාර්ත...

2010 අවසානයේදී ශ්‍රී ලංකාවට 8% ක ආර්ථික වර්ධනයක්….

Posted: 04 Nov 2011 05:02 AM PDT

ශ්‍රී ලංකාව 2012 අවසන් කාර්තුවේදී සියයට 8 ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගන්නා බව Ram Rating Group ප්‍රධානී Yesh kin le...

ෆේස්බුක් එකේ සිංහල පොන්ටුව ලස්සන කරගමු(Install new sinhala font to browser)

Posted: 04 Nov 2011 04:34 AM PDT

අද අපි ඉගෙනගන්නෙ යන්නෙ ලස්සන සිංහල පොන්ට්(Font) එකක් වෙබ් බ්‍රව්සරයට(web browser) දාගන්න ආකාරය.. ෆයර් ෆොක...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්ද සිංගප්පූරු යැවීම නීති විරෝධීයි – හිරුණිකා බි.බි.සී.යට කියයි

Posted: 04 Nov 2011 03:58 AM PDT

පසුගියදා මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා ජයවර්ධන පුර රෝහලේ ප්‍රතික...

This posting includes an audio/video/photo media file: Download Now

එස්.බී. ට ‘හු’ කී භික්ෂූන් දෙනමත් රිමාන්ඩ්

Posted: 04 Nov 2011 03:49 AM PDT

පේරාදෙණිය සරසවියේ කලමනාකරණ පීඨය විවෘත කළ දා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ඇතුළු පි

This posting includes an audio/video/photo media file: Download Now

ඓශ්චර්යා බේබී බච්චන්ගේ දරු උපත සඳහා සෙවන් හිල්ස් හි තරු හතේ කාමර

Posted: 04 Nov 2011 02:52 AM PDT

සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා මේ මස දෙවන සතියේ සිය කුළුදුල් දරුවා බිහිකිරීමේ අපේක්ෂාවෙන් පසු

This posting includes an audio/video/photo media file: Download Now

අයිෂ්වර්යාගේ දරු ප්‍රසූතිය?11-11-11 ද?(Aishwarya’s Baby???)

Posted: 04 Nov 2011 02:35 AM PDT

සුපිරි නිලි අයිෂ්වර්යා මේ දිනවල සිය පලමු කුළුදුල් දරු ප්‍රසූතියට සූදානම් වනවා.අලුත් පුවතින් ද

සාර්ක් කලාපිය නායක‍ෙයා් ඉලක්කගත සංවර්ධනයකට ‍ෙයාමුවීමට සුදානමි .

Posted: 04 Nov 2011 01:37 AM PDT

සාරක් කලාපිය නායකයින් ‍ෙමවර සමුඵ‍ෙවිදී ඉලක්කගත වැඩපිළිවලක් ‍ෙකෙරහි අවධානය ‍ෙයාමු කර ඇතැයි අැ...

කරැණානිදි‍ෙග් දියණිය තවදුරටත් රිමාන්ඩි ……………….

Posted: 04 Nov 2011 01:37 AM PDT

හිටපු තමිල්නාඩු මහ ඇමති එමි කරැණානිධි‍ෙග් දියනිය වන කණි‍ෙමා්ෂිණි සිරගත කිරීමට එ‍ෙරහිව ඉදිරිප...

චීන‍ෙය් තවත් පතලක් කඩා වැ‍ෙටයි . පනහක් හිර‍ෙවති………..

Posted: 04 Nov 2011 01:37 AM PDT

චීන‍ෙය් ගල් අගරැ පතකල් කඩා වැ‍ෙටි . කඩා වැටුනු පත‍ෙල් සිරවූවන්‍ෙගන් සිවි ‍ෙද‍ෙනක් මිය ගියහ . තවත...

ගී%ක අගමැතිවරයා ඉල්ලා අස්වන ලකණු ……………..

Posted: 04 Nov 2011 01:37 AM PDT

අගමැතිධුර‍ෙයන් වහාම ඉල්ලා අස්වන ‍ෙලස ගීසි‍ෙය් අගමැතිවරයාට විපක්ෂය බලකරයි . ‍ෙමි වන විට පාරලි‍

ජැක්සන්‍ෙග් මරණ තීන්දුව ජූරියට භාර ‍ෙකෙර් …….

Posted: 04 Nov 2011 01:37 AM PDT

හිටපු සුපිරි ‍ෙපාප් ගායක මයිකල් ජැක්සන්‍ෙග් මරණය පිළිබද නඩු‍ෙවි අවසන් තීන්දුව ලබා දීමට ඇමරික

දුමින්ද විදෙස් ප්‍රතිකාර සඳහා ගෙනයාම නීති විරෝධියි – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Posted: 04 Nov 2011 01:32 AM PDT

හිරුණිකා විදෙස්ගතවෙයි "ඔකේ අනිත්පැත්ත උනානම් කොහෙහිටියත් මුලින්ම අත්අඩංගුවට ගන්නේ අපේ තාත

This posting includes an audio/video/photo media file: Download Now

හතලිස් හය වෙනි දිගහැරුම ඉතිරි කොටස

Posted: 04 Nov 2011 01:28 AM PDT

"මට...යන්න...දෙන්න.." මම අත මුදා ගන්න හැදුවත් ඔහුගේ අත යදඬුවක් වගේ මගේ අත හිර කරගෙනයි උන්නේ."මං ආයෙත් ...

හතලිස් හය වෙනි දිගහැරුම

Posted: 04 Nov 2011 01:21 AM PDT

උදේ පානදරම මම දිව්වේ අපර්ණා අක්ක බලන්න අපූර්වගේ ගෙදරට. ඇය එතකොටත් නිදි. මම ඇහැරවන්නේ නැතිව කාම

මට යම් පුද්ගලයෙක් හෝ පිරිසක් නිර්නාමිකව බනිනවා මම ආණ්ඩු විරෝධි, පක්ෂග්‍රාහි ලිපි ලියනවා කියලා blog 1

Posted: 04 Nov 2011 01:10 AM PDT

මෙතෙක් කල් මම ලියපු ලිපිවලින් ඔයා වැඩියෙන්ම කැමති ලිපිය මොකක්ද? මගේ ලිපිවල අඩුපාඩුවක්, වරදක් තියනවානම් මට කියන්න. මට පොඩි කරදරයක් වුනා බ්ලොග්1 ලිපි ලියන කාරනා හේතුවෙන්, මට යම් පුද්ගලයෙක් හෝ පිරිසක් නිර්නාමිකව බනිනවා මම ආණ්ඩු විරෝධි, පක්ෂග්‍රාහි ලිපි ලියනවා කියලා. මම ලියන ලිපි ඔයාලට දැනෙන විදිහ මට දැනගන්න ඕනි නිසයි මම මේ විදිහට ඔයාලගෙන් අහන්නේ. [...]

This posting includes an audio/video/photo media file: Download Now

මයික්‍ර සොෆ්ට් වෙතින් තාවකාලික යාවත්කාලීනයක්……

Posted: 04 Nov 2011 12:33 AM PDT

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පලවන  නිවේදනයකට අනූව මැත කාලයේ මහත් කතා බහට ලක්වෙමින් තිබූ මයික්‍රසො...

This posting includes an audio/video/photo media file: Download Now

මහ චපල ජාතියක් චායා…………..සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා…

Posted: 04 Nov 2011 12:22 AM PDT

ජෝතිෂ්‍ය කියන්නේ අවු: 4000 පමන පෙර අරාබි කරයේ බිහි වුන විද්‍යාවක් විදියට අපට වැදගත් වෙනවා ඉතින්

This posting includes an audio/video/photo media file: Download Now

මාළුන්ට අපල කරන හෙනහුරා…සහ ඒරාෂ්ඨක යෙදෙන හැටි සරලව…

Posted: 04 Nov 2011 12:19 AM PDT

වැඩි කතා බස් අනවශ්‍යයි.. අයිසිං ටිකක් නැතිවම කේක් දුන්නම සමහරුන්ට දිරවන්නේ නැතිව යයිද මංදා.. ඒත්...

This posting includes an audio/video/photo media file: Download Now

කුමුදුගේ තීරුව, නගර සංවර්ධනය, නාගරික සංවර්ධනය

Posted: 03 Nov 2011 11:37 PM PDT

'කොළඹ නගර සංවර්ධන විවාදය' "නාගරික නවීකරණය," සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම: ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම් ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා. රොබට් මෝසස් ගේ කියුමක් සිහින නගරයක් [...]

Jay Sean හා Arash ලංකාවට

Posted: 03 Nov 2011 11:26 PM PDT

ලෝක ප්‍රසිද්ධ ගායකයන් දෙපලක් වන ජේ ෂෝන් සහ අරාශ් වෙන් වෙන්ව පවත්වන සංගීත ප්‍රසංග දෙකකට සහභාගී

This posting includes an audio/video/photo media file: Download Now

අපනයනකරැවන්ට තායිලන්ත‍‍‍යේ පුහුණුවක්

Posted: 03 Nov 2011 11:01 PM PDT

ලංකා‍‍‍වෙ’ එලවඵ හා පලතරැ  අපනයනකරැවන් හා ඇසුරැමි ‍භාන්ඩ සැපයුමිකරැවන් දැනුවත් කිරී‍මෙ’ ව

ලංකා‍‍‍‍වෙ’ පළමු හෑන්ඩ’ ‍ ‍‍‍බෝල් තරගාවලිය අද

Posted: 03 Nov 2011 11:01 PM PDT

‍   ලංකා‍වෙ’  පළමු හෑන්ඩ  ‍ලේ  තරගාවලිය ‍ළෙඹ ඩී එස් ‍සේානනායක   විද්‍යාල‍‍දෙී අද පැවැත්‍වෙි

දිළිදු රටවලට දියුණු රටවලින් කිසිම සහායක් නෑ…. ජගත් සංවිධානය කියයි ….

Posted: 03 Nov 2011 11:01 PM PDT

  ධනවත් රවල් දිළිදු රටටවල දුප්පත්කම තරන් කිරීමට කිසිදු විධිමත් පියවරක් ‍‍ගෙන්නා බවට එක්සත් ජ...

17 වන සාර්ක් සමුඵව

Posted: 03 Nov 2011 11:01 PM PDT

17 වන සාරක් රාජ්‍ය නායක සමුඵව ‍ලබන 10 සහ 11 යන දිනවලදී මාලදිවයි‍නේ අඩිඩු නගර‍‍‍ය පැවැත්වේ. සියඵම සාර...

‍කාන්දුව වැලැක්වීමට කඩිනමි පියවර

Posted: 03 Nov 2011 11:01 PM PDT

කොළඹ වරායේ සිට කො‍ළො‍න්නාව තෙල් පර්යන්තයට, තෙල් ප්‍රවාහනය කරනු ලබන නළයක කාන්දුවක් ඇති වී තිබෙන...

දේදුන්නේ සත් පාට හංඟලා……..

Posted: 03 Nov 2011 10:49 PM PDT

හැමදාම එක එක විකාර කියලා පෝස්ට් එකක් දානවනේ ඒ නිසා අද මම ලස්සන සින්දුවක් අරන් ආවා ගෑනු ළමයෙක් එය...

This posting includes an audio/video/photo media file: Download Now

Internet Explorer නම් වූ වාත බ්රව්සරය

Posted: 03 Nov 2011 10:41 PM PDT

මට නම් එපාකරපුම බ්‍රව්සර් එක තමා මේක. ඒකට ඉතින් හේතු ගොඩක් තියනව. මමනම් හතුරෙකුටවත් මේක පාවිච්ච

58. නොහැඟවූ ආදරය……Unexpressed Love……….1

Posted: 03 Nov 2011 10:39 PM PDT

ජීවිතයේ මුල්වරට ස්ථිර රැකියාවක් මට ලැබුනේ, උතුරුමැද පළාතේ නැගෙනහිර මායිමට ආසන්නව, අර්ධ රාජ්ය ආ...

This posting includes an audio/video/photo media file: Download Now

ගෝතයා 2011-11-04 10:33:00

Posted: 03 Nov 2011 10:33 PM PDT

උපුටා ගෑනිම:      කජුවත්ත එක්සත් Cricket සමාජයආදරයේ ඇති ලොකුම පැනය ♥ ♥ ♥ හොද කොල්ලොන්ට මුලින්ම ලැ...

This posting includes an audio/video/photo media file: Download Now

වරංගල පුරාණ පත්තිනී රිදී දේවාලය හා පන්සල

Posted: 03 Nov 2011 10:26 PM PDT

කතෘ : දිලංක බණ්ඩාර කතෘ හා සම්බන්ද වන්න : widuminarc@gmail.com අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රව

වතුර+ලුණු+යකඩ

Posted: 03 Nov 2011 09:40 PM PDT

යකඩ උනු කරන වතුර ඇත...හැබැයි ලුණු රස...ගැහැනියට ලෙහෙසියෙන් හිමිවන...හාස්කම් ජලය,හැමවිටම පාවීච්චි ක...

ටිකක් විතර 18+ …..!

Posted: 03 Nov 2011 09:35 PM PDT

ඔන්න දැන් මම කියන්න යන්නේ ටිකක් විතර 18+ කථාවක්! ඒත් ඉතින් කථාව කියෙව්වට පස්සෙ 18+ කොහෙද තියෙන්නෙ කි...

This posting includes an audio/video/photo media file: Download Now

ෂාරුක් ඛාන්ගේ උපන්දිනයදා?????(Shah Rukh wishes his fans on birthday)

Posted: 03 Nov 2011 09:24 PM PDT

ෂාරුක් ඛාන් මේ දිනවල වඩාත් කතා බහටම ලක්වන පුද්ගලයාවේ.ඒ ඔහුගේ නවතම චිත්‍රපටිය වන Ra One චිත්‍රපටිය

නදීශා හා චූලාගෙන් දුමින්දට වස් යාතිකා

Posted: 03 Nov 2011 09:15 PM PDT

මොලයට එල්ලවූ වෙඩි උණ්ඩයක් හේතුවෙන් සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ ...

This posting includes an audio/video/photo media file: Download Now

කරන්දෙණියේ ‘හිත හොඳ’ දොස්තර ඝාතනයේ සැකකරුවන් ඇල්ලූ මෙහෙයුම

Posted: 03 Nov 2011 09:12 PM PDT

කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයකු වූ හතළිස් හැවිරිදි ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඉක...

This posting includes an audio/video/photo media file: Download Now

ඉවැන්ජලික කල්ලි, බෞද්ධයන්ව සදාචාරාත්මක නොවන ක්‍රම භාවිතා කොට අන්‍යාගමීකරණය කරද්දි…

Posted: 03 Nov 2011 08:55 PM PDT

වසර ගණනක් තිස්සේ ඇමරිකන් ඉවැන්ජලික කල්ලි දුප්පත් බෞද්ධයන්ව සදාචාරාත්මක නොවන ක්‍රම භාවිතා...

අළුත්ම පෙනුමක් එක්කරන සුපර් සික්ස් ජනවාරියේ

Posted: 03 Nov 2011 08:52 PM PDT

ශී‍්‍ර ලංකාවේ වාණිජ චිත‍්‍රපටිවලට අළුත්ම පෙනුමක් එක් කරන චිත‍්‍රපටියක් තමයි සුපර් සික්ස් කි

This posting includes an audio/video/photo media file: Download Now

අර්ජුනට අමීෂාව නැතිව චිත‍්‍රපටි කරන්න බෑ කියන්නේ බොරුවක්ලු

Posted: 03 Nov 2011 08:41 PM PDT

ජනපි‍්‍රය නිළියක් වන හපුආරච්චිගේ අමීෂා කාවින්දි පෙරේරා නැතිව අර්ජුන කමල්නාත්ට චිත‍්‍රපටි කළ ...

This posting includes an audio/video/photo media file: Download Now

සංගක්කාරගෙන් ක්‍රිකට් දිවියේ 27 වැනි ශතකය

Posted: 03 Nov 2011 08:24 PM PDT

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තුන්වැනි හා අවසන් ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලං...

This posting includes an audio/video/photo media file: Download Now

8 සිව් ගිහි යහළුවන්ගේ පැවිද්ද.

Posted: 03 Nov 2011 08:21 PM PDT

1  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාත්‍ර සිවුරු ගෙන පසු මහණවූ ආයුෂ්මත් යස තෙරුන් හා සිටු...

ආලය

Posted: 03 Nov 2011 08:06 PM PDT

කාලය සමගමාලය නොදා වියෑකී ගිය...මුතු බෙලි කටුවේ රස රහස අභිරහසක්මැ කල.උත්පාද, තිථි, භංග පසක් කරවූවි

ඉවරායි. . .

Posted: 03 Nov 2011 08:02 PM PDT

ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයි.අවුරුදු තුනකට කිට්ටු වෙන්න කට්ටක් කාලා කරපු දේ ඉවරයි.අන්තිම අවුරුද

බාල අපරාධ – Child Abuse

Posted: 03 Nov 2011 07:45 PM PDT

බාල පැස්ටෝල් ගෙනාවාම සැඩ් ඔල ටැන්කිවල වතුර තිබෙනවායි කියපු මහත්තයා කාළයක් ඇඩුකේසන් එක කෑවෝය.

This posting includes an audio/video/photo media file: Download Now

සියලුම සුනඛ හිමිකරුවන්ගේ අවධානය පිණිසයි

Posted: 03 Nov 2011 07:41 PM PDT

සුනඛයන් එළිමහනට ගෙන යාමේදී ඒ සමග බෑගයක් ද ගෙනියන මෙන් පොලීසිය සුනඛ හිමිකරුවන්ට අවවාද කොට සිටි

This posting includes an audio/video/photo media file: Download Now

Green Lantern (2011) | දීප්තිමත්ම දිනයේ, අඳුරුම රාත්‍රියේ [සිංහල උපසිරැසි සමඟ]

Posted: 03 Nov 2011 07:30 PM PDT

මේ මගේ පළවෙනි ලිපිය සහ මේ මගේ පළවෙනි උපසිරසි යෙදීම නිසා කුඩා අඩුපාඩු තියෙන්න පුළුවන්. Green Lanterns ලා ග

එක්සෙල් මෘදුකාංගයේ මැක්රෝ පහසුකම හඳුනාගැනීම

Posted: 03 Nov 2011 07:24 PM PDT

එක්සෙල් හී නැවත නැවත කළ යුතු කාර්යයන් සිදුකරගැනීමේ කාර්යය සඳහා මැක්රෝ පසහුකම ඔබට භාවිත කළ හැක

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංග කිහිපයක්……

Posted: 03 Nov 2011 07:18 PM PDT

නිරෝගී පරිගණකයක් ඔනෑම භාවිතා කරන්නෙකුගේ හැම විටම ප්‍රමුක කැමැත්තය. කාර්යක්ශම පරිගණකයක් භාවිත...

This posting includes an audio/video/photo media file: Download Now

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්..

Posted: 03 Nov 2011 07:05 PM PDT

හැමදාම මගේ වාද බයිල අහන නිසා මං මේ නිකමට වගේ සිංදුවක් ගැන ලියන්න හිතුවා.. :D මං මේක තෝර ගත්තෙ මේකෙ ත...

This posting includes an audio/video/photo media file: Download Now

විස්වාසනීය සයිබර් සැරියකට…

Posted: 03 Nov 2011 06:05 PM PDT

"සයිබර් පුරවැසියාත් සාමන්‍ය පෘතුවි වැසියන්ගේම පිටපත්ම වීම ගැනනම් මම අතිශය දුක්වෙමි" වරක් විද්

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං……

Posted: 03 Nov 2011 06:00 PM PDT

මම කලින් කතාවක  කිව්ව සීයා කියපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේකත් මළවුන්ට සම්බන්ධ තවත් නිකං

This posting includes an audio/video/photo media file: Download Now

හිතින් විඳින්න….

Posted: 03 Nov 2011 05:39 PM PDT

අපි හැමෝම කැමතිම මනුස්ස හැඟීම මොකද්ද කියලා ඇහුවොත්… රහත් වෙච්චි අය, හා කිසිම ආශාවක් නැති අය ඇර...

හොරු බය කරන හැටි Thieves Scaring Techniques For Dummies

Posted: 03 Nov 2011 05:32 PM PDT

තීර්ථ යාත්‍රිකයා  කොළොං තොටට සමුදීලා ගෙදර බලා ආවා. කාලෙක ඉඳලා Freelance වැඩත් කරන නිසා ඒ හැටි විවේකය

This posting includes an audio/video/photo media file: Download Now

සංගාගෙන් ලෝක වාර්තාවක්

Posted: 03 Nov 2011 05:27 PM PDT

තිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වුවද තීරණාත්මක මොහොතේදී යළි ලකුණු අතරට පැමිණීමට නායක ටී. එ...

SOOKIRI | හදිස්සියේ මම යන්නේ දුර ගමනා – ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා – [සිරිලාල් කොඩිකාර]

Posted: 03 Nov 2011 05:05 PM PDT

.....ලාම්පු චන්දය නමින් කුප්‍රකට වූ ඊනියා ජනමත විචාරණය පවත්වන ලද්දේ 1983 දී පැවැත්විය යුතු වූ පාර්ලි...

සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය (චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්!) – Four noble truths, an open source concept?

Posted: 03 Nov 2011 04:30 PM PDT

දැන් අවුරුදු දෙකකට විතර කලින් දවසක අපි මාතර පැත්තේ ඇන්ටි කෙනෙකු ගේ ගෙදර නෑගම් ගිහින් ඉන්න වෙලේ

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | ස්තුතියි තාත්තේ, සංසාරය පුරාවට – [තිළිනා වීරසිංහ]

Posted: 03 Nov 2011 04:30 PM PDT

ලා කහ පැහැති වට්ටක්කා මල් පිපුණු අලුයම තුෂර පිනි මත නුඹ මට දායද කළ... සිඟිති ගෙමිදුලෙහි ඇඟිලි තුඩ

කවුරුද අඩු? මොකද ඒ?

Posted: 03 Nov 2011 03:56 PM PDT

බංඩාරනායක ගුණ සමරුව කලක් මේ රටේ වැදගත් උත්සවයක් වී තිබිණි. දැන් නැත.


ජනාධිපති පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුව විසින් දැන් ඒ ස්ථානය අත් පත් කරගෙන තිබේ.


නොවැම්බර් 07දා පැවැත්වෙන මෙම ගුණ සමරුව පිළිබඳ දිනමිණ පුවත්පතේ අද දින පළ වන පුවතේ තුන්වන ඡේදය කෙරෙහි අවධානය යොමු කරන්න. කවුරුද අඩු? මොකද ඒ? 


දිවංගත ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ 44 වැනි ගුණ සමරුව මෙම 7 දා පෙරවරු 8.30 සිට දහවල් 12.30 දක්වා තංගල්ල නගර සභා ශාලාවේදී පැවැත්වෙනු ඇත.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වෙයි. වීරකැටියේ ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරු කමිටුව මගින් උත්සවය පවත්වයි. තංගල්ල මහවෙල පාරේ උද්‍යානයේ ඇති ඩී. ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පෙරවරු 8.30 ට සිදු කරමින් උත්සවය ආරම්භ කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මුලින්ම පිළිරුවට පුෂ්පෝපහාර දක්වති.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

තටු

Posted: 03 Nov 2011 02:33 PM PDT

සොයා හදවත හරි මැදවපුල නෑඹුල් බිජුවටනඟා අංකුර හෙමිහිටතටු මැවිණි උර තල මතබියෙන් වක් වූ පියපතසෙම

සෙනෙහස

Posted: 03 Nov 2011 01:30 PM PDT

සඳ සීතලටඋණුසුමක් වී ඉන්න...ඉකිබිඳින කවියකපද වැලක් වී ගයන්න...නුඹ සිටින ඉසව්වකආදරෙන් දැවටෙන්න...ව

80. අත් වැසුම්

Posted: 03 Nov 2011 11:47 AM PDT

80. අත් වැසුම්/ The Mittens (යූටා/ ඇරිසෝනා,  ඇමරිකා එක්සත් ජනපදය)කොළරාඩෝ සානුවට අයත් ස්මාරක නිම්නය නැත

This posting includes an audio/video/photo media file: Download Now

සල්ලි හෙටටත් ඕනි නිසා

Posted: 03 Nov 2011 10:32 AM PDT

අපේ නිවසේ සිරිකත වඩින තැනක් කරගන්න ලොකු වෙනසක් කරන්න ඕනි බව අපි කලිනුත් කතා කළා. ඒ වෙනස ඇති කරගන

This posting includes an audio/video/photo media file: Download Now

වෙළඳ ප්‍රචාරණ මාෆියාව | Advertising mafia

Posted: 03 Nov 2011 10:14 AM PDT

අටුවාව යනු එක් එක් මාෆියාවන් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන ස්ථානයකි. මෙයට කලින් පුද්ගලික රෝහල් වල මාෆියාවෙන් කොටසක් අපි ඔබ වෙත ගෙන ආවෙමු. මීට කලෙකට පෙරදී ප්‍රකාශනයේ වල් බූරු නිදහස (ලංකා ඊ නිවුස් වගේ නම් නොවේ!) ගැන කතා කිරීමේදී ප්‍රචාරණය මගින් කරන රැවටීම ගැන ලිපියක් කියන බව පැවසීමි. වෙනත් කරුණු නිසා ඒ ලිපිය ලිවීම [...]

සිංහල තරුණයන් සුන්නත් කරයි – මුස්ලිම් අන්තවාදය

Posted: 03 Nov 2011 10:12 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | ලිබියාව, ලෝක පුවත් සේවා සහ අපි – [මණ්ඩාවල පඤ්ඤාවංස හිමි]

Posted: 03 Nov 2011 10:03 AM PDT

හිටපු MI5 ඒජන්ත ඇනී මැෂොං මහත්මිය RT නම් රුසියන් රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ දී නැටෝ බෝම්බ ප්‍රහාර...

ADAHAS BOONDIYA | කාණු පල්ලේ මියයන රාෂ්ට්‍ර පාලකයෝ – [ගාමිණී වියන්ගොඩ]

Posted: 03 Nov 2011 10:01 AM PDT

අධිරාජ්‍යවාදයට එරෙහි වීම සහ වාමවාදයක් වෙනුවෙන් පෙනී සිටීම රටක දේශපාලන නායකයෙකු විසින් නොකළ ය

දිව්‍ය ශ්‍රී පූපෙනී | Divya Shree Pupeni

Posted: 03 Nov 2011 09:33 AM PDT

දිව්‍ය ශ්‍රී පූපෙනීමුවා වූ දේවනේඔබ සැම දිනේවඳීමු ප්‍රේමිනේකුරුසියේ දි දෙව්බව මුවාවූ සේදිව්‍

This posting includes an audio/video/photo media file: Download Now

අ / පූර්වදර්ශ.

Posted: 03 Nov 2011 09:20 AM PDT

සැප්තැම්බර් 29දා කරන්දෙනියේ වෛද්‍ය ප්‍රියංග ජයසිංහ මහතා ඝාතනය කිරීම   සිද්ධිය  සහ මහනුවර හිටපු ...

රසම රස කෑමක් හදමු

Posted: 03 Nov 2011 09:20 AM PDT

ඔන්න අදත් අපි කියල දෙන්න යන්නෙ රසම රස කෑමක්,විශේෂයෙන් පොඩි අය ගොඩක් කැමතිවෙයි කියල හිතෙනව මේ ක

This posting includes an audio/video/photo media file: Download Now

ආදරණීය ටැංජි – පුංචි දග මල්ල [2 කොටස]

Posted: 03 Nov 2011 09:19 AM PDT

පසුගියකොටසින්"අයියෝ අංකල්, අර ලේන් පැටියෙක් නේද? අර අර ගෙදර වහලේ හිරවෙලා වග...

This posting includes an audio/video/photo media file: Download Now

ටීවී ශෝ අලුත් එපිසෝඩ් ඔටෝ බාගන්න

Posted: 03 Nov 2011 08:39 AM PDT

මම කලින් දවසක් පොරොන්දු උනා ටීවී එපිසෝඩ් ඔටෝ බාගන්න ක්‍රමයක් කියනව කියල. ඒක නිසා අද මම මේ ලියන්න...

This posting includes an audio/video/photo media file: Download Now

ජර්මන් දත්ත සුරකීමේ ආයතනයකින් ෆේස්බුක් වෙත චෝදනාවක්…….

Posted: 03 Nov 2011 08:02 AM PDT

ජර්මන් දත්ත සුරකීමේ ආයතනයකින් ෆේස්බුක් වෙත චෝදනාවක් එල්ල වෙමින් පවතින බවට තොර තුරු පලවෙනවා.ඔව

This posting includes an audio/video/photo media file: Download Now

Pop ගායක Justin Bieber ගේ Under the Mistletoe [2011] ඇල්බමය බාගන්න

Posted: 03 Nov 2011 07:45 AM PDT

මෙන්න මම ඔයාලට සුපිරි Pop ගායක Justin Bieber ගේ  Under the Mistletoe [2011] අලුත්ම ඇල්බමය ගෙනාවා..මෙකේ ගොඩක් ලස්සන ගිත ති

This posting includes an audio/video/photo media file: Download Now

දියුනුවන මිනිසුන්ට ඉරිසියා කරමු..

Posted: 03 Nov 2011 07:08 AM PDT

මා මේ ලිපිය ලියන්නේ දියුණුව දැකීම පිණිස දැඩි කැපවීමකින් ඉදිරියට ඇදෙන මිනිසුන්ට ඉරිසියා

බලපිටියේදී ඇත්තටම වුන දේ

Posted: 03 Nov 2011 07:02 AM PDT

බලපිටියෙදි වුනේ මොකක්ද , වෙලා තියෙන්නෙ මොකක්ද කියලා බොහොමයක් අය දැනගන්න උනන්දු වෙනවා. නමුත් අප

This posting includes an audio/video/photo media file: Download Now