Wednesday, November 16, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අපි ජීවත්වන්නෝ -344 කෙල්ලොන්ට ජීවිතයටත් වඩා ආදරේ අය

Posted: 16 Nov 2011 05:26 AM PST

" … ඒ හැරෙන්නට ඔයාලා අපිව හුස්ම ගන්න හුළං නොලැබෙන විදියට හිර කළා. අපේ ලේ නහර වල දුවන ජවය පුපුරා යන තරම් තදින් හිර කළා! ඉතිහාසයේ කෙදිනක හෝ උසුලා නොගත් බරක් ඔබලාගේ උරහිස් වලින් උසුලා ගෙන ඉන්නට ඔබලා බාරගෙන! ප්රතිඵලය ඔබ කරන ක්රියාවන් යුක්ති සහගත කරනවා යැයි ඔබ කීවා. ඒත් ඔබලාගේ ප්රතිඵලය, සහෝදරවරුනි? කුමක් ද [...]

This posting includes an audio/video/photo media file: Download Now

හැට පස් වෙනි දිගහැරුම

Posted: 16 Nov 2011 04:50 AM PST

බක් මාසේ උදා වුණේ අපේ ජීවිත වලට සතුටත් අරගෙන. පුංචි සුපිපි බබා ගෙද්‍ර ආවේ, අයියා සනීප වෙලා ගෙදර

60. දොන් නන්දසිරි …….නොහොත්…….

Posted: 16 Nov 2011 04:09 AM PST

දොන් නන්දසිරි....දොන් නන්දසිරි විජේවීර........නොහොත් ලොව පුරා ප්රසිද්ධ වූ ලෙස රෝහණ විජේවීරලාංකික දේ

This posting includes an audio/video/photo media file: Download Now

පොඩ්ඩක් විතර වල් කවියක්..

Posted: 16 Nov 2011 03:59 AM PST

ඇයද මාද අපේ ලොවේ තනිවනදාඇගේ උණුසුමට මා යයි ගුලි විලායටි බඩ ටික ටික දැන් යයි මගේ කැලබිලා සීතල රැ

This posting includes an audio/video/photo media file: Download Now

සිතුවිළි බිඟුකැළ මානබලයි රොන් ගන්න වගේ,,,

Posted: 16 Nov 2011 03:42 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

සුද්දගෙ මියු සික් …

Posted: 16 Nov 2011 03:34 AM PST

සිරි ලංකාවෙසංගීතට ගැන කතිකාවක් අවශයමයි.. ඒත් ලාංකීය සන්ගීතය ගැන වචන අමුනන්න කලියෙන් සුද්දගෙසං

ප්‍රේමය නම්….

Posted: 16 Nov 2011 02:36 AM PST

<!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-MY X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>

This posting includes an audio/video/photo media file: Download Now

ලොකු වරදකි එදා කලේ ……………

Posted: 16 Nov 2011 02:11 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

කවි හදන හැටි – 7 (දශ මහා දෝෂ)

Posted: 16 Nov 2011 01:25 AM PST

කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3,  කවි හදන හැටි - 4, කවි හදන හැටි - 5, කවි හදන හැටි - 6...

KATHANDARA BOONDIYA | උපන් දිනය – [අසේල කරුණානායක]

Posted: 16 Nov 2011 01:09 AM PST

"ස්වර්ණා මිසී කිව්වා අද මහත්තයගෙ උපන් දිනේ කියලා ඉතින් ඇයි මේ තාම කන්තොරුවෙ ? අද ගෙදර පාටියක් එහ

Facebook ගිණුම් වලට ලිංගික ඡායාරූප එක්වෙයි

Posted: 16 Nov 2011 01:02 AM PST

සමහර ෆේස්බුක් ග්‍රාහකයින්ගේ වෙබ් පිටු තුළට එල්ලවී තිබෙන පරිගණක වෛරසයක් හේතුවෙන් ඔවුන්ගේ වෙබ

This posting includes an audio/video/photo media file: Download Now

ඓශ්වර්යාට දියණියක්

Posted: 16 Nov 2011 12:46 AM PST

සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් අද පෙරවරුවේ දියණියක බිහි කළාය.  බි.බි.සී. ලෝක සේවය පැ...

This posting includes an audio/video/photo media file: Download Now

OTHTHUKARAYA | "චාලි චැප්ලින්-මගේ දිවිසැරිය" | දෙසැම්බර් 1 සවස 3 ට මහවැලි කේන්ද්‍රයේ දී

Posted: 16 Nov 2011 12:21 AM PST

"චාලි චැප්ලින්- මගේ දිවිසැරිය"- චූලානන්ද සමරනායකගේ පරිවර්තන කෘතිය නිමිති කොට ගෙන පැවැත්වෙන සාහ

ප්‍රථම ප්‍රේමය

Posted: 16 Nov 2011 12:12 AM PST

  අලුත උපන් තාරකාවක්… හුගක් දගකාරයි.. උණුහුම්.. දිලිසෙනවා… ඒ දගකාරකම් ඒ උණුහුම මට තාමත් මතකයි… ඒත් කෝ දැන් ඒ ඵළිය… කොහේවත්ම හොයා ගන්න නෑ.. ඒ තාරකාව මැරිලද..??? සමහර විට වෙන්න ඇති… මට හොයා ගන්න බෑ.. ඉස්සර එයා දගකාර එලිය විහිදුවන කොට මම කෝටි ප්‍රකෝටි තරු අතරන් එයාව හොයා ගත්තා.. ඒත දැන් පැය ගනන් අහස දිහා [...]

දුමින්ද අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

Posted: 16 Nov 2011 12:09 AM PST

නැවතත් සුපුරුදු පරිදි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා තිබේ. මේ සියලු කටයුතු යුක්තිය සාධාරණය වෙනුවෙන...

ස්ත්‍රී දූෂණය

Posted: 15 Nov 2011 11:42 PM PST

                                          ස්ත්‍රී දූෂණය නැමැති වරද දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ අර්...

This posting includes an audio/video/photo media file: Download Now

උඩින් බිමින්-වර සයිට් බලන්-වර!

Posted: 15 Nov 2011 11:23 PM PST

කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න. ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා. දැන් සිංහල ඩොමේන් තියෙන නිසා අඩවිඋඩදබිමද.ලංකා කියලා දාගන්න [...]

පිටිදූවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම ගැටලුවක්- මාදුළුවාවේ සෝභිත හිමි

Posted: 15 Nov 2011 11:08 PM PST

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ශාසන විරෝධී හැසිරීම දැක දැකත් මහානයක හිමිවරුන්, ජනපති, අගමැති ඇතු

This posting includes an audio/video/photo media file: Download Now

මගදිගට 14 " ඒ එක්ම දොරෙන් ඇතුල් උන කෙනා දැක්කාම මගේ ඇහැට ස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා.."

Posted: 15 Nov 2011 10:50 PM PST

අද වෙනකන් කතාව....... මගදිගට 1            මග දිගට 5             මගදිගට  9              මගදිගට  13   මගදිගට 2            

This posting includes an audio/video/photo media file: Download Now

දෙවියන්ට ස්තුති වේවා

Posted: 15 Nov 2011 10:47 PM PST

බුවෙක් දවසක් කාන්තාරෙක ඇවිදින්න ගිහින් අතරමං වෙලා. හෙන අමාරුවෙන් ඇවිදගෙන යන අතරෙ බුවාට යන්තම් ...

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය:: Lankawatara Sutra & King Rawana

Posted: 15 Nov 2011 10:16 PM PST

  අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිප...

This posting includes an audio/video/photo media file: Download Now

ඇත්කඳ ලිහිණියා නැවත මතුකළ කරගහගෙදර අම්බලම

Posted: 15 Nov 2011 10:10 PM PST

කතෘ : විරාජ් රත්නප්‍රිය කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගු

20 ඇදුරු වත

Posted: 15 Nov 2011 09:58 PM PST

1  එසමයෙහි (2) සද්ධිවිහාරිකයෝ උපාධ්‍යායන් කෙරෙහි මනා කොට (3) නොපවතිත්. යම් ඒ මහණ කෙනෙක් අල්පේච්ඡයෝ

ඓශ්වර්යාට දියනියක්

Posted: 15 Nov 2011 09:58 PM PST

බොලිවුඩ් සිනමාවේ සුරූපී නිලි ඓශ්වර්යා රායි තම කුළුඳුල් දරු උපත ලෙස අද දියනියක් ලැබුවා. මේ පිළි

This posting includes an audio/video/photo media file: Download Now

දූරියන්..

Posted: 15 Nov 2011 09:57 PM PST

කැමති උන් කෙළ පෙරාගෙන කැමතිඅකමැති උන්ට වහ කඳුරු වැනිකර්කශ පොත්ත යට මුදු මොලොක් මදයක් ඇතිදුටු ප...

This posting includes an audio/video/photo media file: Download Now

භීෂණයේ අතුරැ කතා – බ්‍රහස්ප්‍රතින්දා ( A week before the parent’s meeting)

Posted: 15 Nov 2011 09:47 PM PST

මරණීය දණ්ඩනයට නියම වෙලා ඉන්න අපරාධකාරයෝ සෙට් එකක් වගේ අපේ එවුන් පන්ති කවයට (ඒ කියන්නේ පේරන්ට්ස

This posting includes an audio/video/photo media file: Download Now

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයේ 2011 සාහිත්‍ය තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය

Posted: 15 Nov 2011 09:38 PM PST

2011 ඔක්තෝම්බර් ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබු සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2011 නොවැම්බර් 15 දින ‍ප.ව. 2.00 ට බළන්ගොඩ තානායමේ නව උත්සව ශාලාවේදී පැවැත්විනි. බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ ලේකම් එස්. එච්. සීලවතී [...]

____යාලු මාළු ගේ උපන් දිනය :) ____

Posted: 15 Nov 2011 09:17 PM PST

බ්ලොග් අඩවියක් හදන්නට කලින් දිල් එක්තරා කවි සමාජයකට සම්බන්ධ වෙලා උන්නා...මිනූ නංගත් එතැන කවිකාරියක්..දිලුත් ඉඳහිට කවි ලිව්වා..එතැනදී හඳුනා ගත්තා අපූරු පුද්ගලයෝ අදටත් ඉන්නවා... ගල් මල් කොරල් ලියන ඩීන්අයියා.... මගේ සිත් ඉම ලියන රසික අයියා එහෙම අඳුන ගත්තේ එතැනදී.... ඔන්න දවසක් මිනූ නංගා ලියපු කවියකට මේ කවිසමාජයේ උන්න එක කොල්ලෙක් කොමෙන්ටුවක් දාලා තිබුනලු... කොමෙන්ටුව පටන් අරන් තියෙන්නෙ " Darling  

This posting includes an audio/video/photo media file: Download Now

පෙරේත රටක් – Untidy Country

Posted: 15 Nov 2011 07:56 PM PST

අපේ දෙමව්පියන් අහිංසක මිනිස්සුන්ය. යාළුවෝ කියන්නේ මූ අරන් හදා ගත්ත එකෙක්ද කොහෙද කියාය. නමුත්

This posting includes an audio/video/photo media file: Download Now

ඇයි මට බොරු කිව්වේ…?

Posted: 15 Nov 2011 07:55 PM PST

බොරු කිව්වා …? මේ…. මම…? ඔව්… නැතුව ඉතිං මමයැ… හරි හරි ඉතිං බුම්මං ඉන්නේ නැතුව කියන්නකෝ මො...

ශ්‍රී ලංකා රූ රැජනට ශාන්ත කිට්‌ස්‌ රූ රැජන මුණගැසුණු මොහොත..

Posted: 15 Nov 2011 07:31 PM PST

පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා සම්මේලනයේ නිල සමාරම්භක උත්සවය පසුගියදා ශාන්ත කිට්‌ස්‌ දිවයින

This posting includes an audio/video/photo media file: Download Now

Google Maps සෑම ක්ලික් 1000 කටම ඇමරිකානු ඩොලර් 4ක මුදලක් අය කරයි

Posted: 15 Nov 2011 07:26 PM PST

ලබන වසරේ ජනවාරි මස සිට ගූගල් සිතියම් බහුලව භාවිත කරන වෙබ් අඩවි වලින් මුදලක් අයකිරීමට ගූගල් සමා

This posting includes an audio/video/photo media file: Download Now

එක් අයෙක් නොව,මුලු ලොවය….

Posted: 15 Nov 2011 07:26 PM PST

ආදරය කවියක් නම්,නුඹ පද පෙලක් නොව,ඒ කවියමය....එහි තනුව ඔබවයන තාලයය..මා ලියන කවි පොතේඑක කවක් නොවනුඹ ක

This posting includes an audio/video/photo media file: Download Now

ඉදිරියේ දී අලුතින් බිහිවන වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි ලු

Posted: 15 Nov 2011 07:22 PM PST

ශී‍්‍ර ලංකාව සම්බන්ධ ප්‍රවෘත්ති පළ කරනු ලබන වෙබ් අඩවි 20ක් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය

This posting includes an audio/video/photo media file: Download Now

මම කැමතියි, එයා මගෙන් අහන්න බයයි ! – යුරේනි නොෂිකා

Posted: 15 Nov 2011 07:12 PM PST

කිඳුරංගනා ටෙලිනාට්‍යයේ සංජුගේ චරිතයට පණ පොවමින් පේ‍‍්‍රක්ෂකයා අතර ජනපි‍‍්‍රයත්වයට පත්වූ යු

This posting includes an audio/video/photo media file: Download Now

ඓශ්වර්යාගේ දරු ප්‍රසූතිය නොවැම්බර් 17 ලු දැනට ගැබ් ගැනීම වෙනුවෙන් – කෝටි 150ක්

Posted: 15 Nov 2011 07:08 PM PST

පුංචි භච්චන් පිලිගන්න දැන් හැම දෙයක්ම ලෑස්තියි. ඒත් ඉතින් එයා එන්නේ එයාට  ඕනි වෙලාවට මිසක් අප

This posting includes an audio/video/photo media file: Download Now

කියන ,නොකියන අතර සැබෑ වෙනසකි….

Posted: 15 Nov 2011 07:07 PM PST

මවකි බිරිදකිසොයුරියකියෙහෙලියකිකියන හැටියට...සේවිකාවකිගනිකාවකිනොකීවාට....

විනාඩි 15ක් රී – චාර්ජ් කිරීමෙන් සතියක ආරෝපන කාලයක බැටරියක්

Posted: 15 Nov 2011 07:03 PM PST

ජංගම දුරකථන සහ ලැප්ටොප් සඳහා භාවිත කරනු ලබන බැටරි කෙටි කාලයකින් රී- චාර්ජ් කළ හැකි තාක්ෂණයක් අම...

This posting includes an audio/video/photo media file: Download Now

අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌

Posted: 15 Nov 2011 06:49 PM PST

අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය පාරක්‌ සහ දුම්රිය මැදිරියක්‌ තිබෙන බව ඇසුවොත් ඔබ...

This posting includes an audio/video/photo media file: Download Now

Rise of the Planet of the Apes (2011) | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

Posted: 15 Nov 2011 06:30 PM PST

හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග.මම හිතන්නේ මේ චිත්‍රපටියේ හොඳ පිටප...

ඊසානදිග ජපානයේ විකිරණශීත්වය ඉහලට …..

Posted: 15 Nov 2011 06:29 PM PST

පුකෂිමා ආශිත පදේශයේ විකිරණඝිලිත්වය අඩු වි ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව ජපානය කියයි. ඊසානදිග ප

කාදර් සොයා දෙන්නෙකට දස ලක්ෂයක්…………

Posted: 15 Nov 2011 06:29 PM PST

කාදර් මොහොමඩි නමැති මෙම පුද්ගලයා මාමි අස්මින් යන නමින් කොලඹ පදේශයේ පචලිත වන්නේ කඩු ජාවාරමි හේත...

සෙනසුරැ මාරැව රටට හොදයි ….

Posted: 15 Nov 2011 06:29 PM PST

ජෝතිෂ්‍යට අනුව ලංකාවෙි ලග්නය කමිභ වෙි. වසර 12 කට වරක් පැමිණෙන ඊයේ දිනයේ සිදුවු ගහ මාරැව ලංකාවට යහ

පොදු රාජ්‍ය මණ්ඩලීය ලන්සුවෙි ඇත්ත මෙන්න…..

Posted: 15 Nov 2011 06:29 PM PST

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කිඩා උලෙලේ සත්කාරකත්වය ලබා ගැනිම සදහා රජය ඇමරිකානු ඩොලර් මිලියන 8 ක මුදලක...

සංහිදියා කොමිසමෙි කාර්යභාරය නිල වශයෙන් අවසන් ….

Posted: 15 Nov 2011 06:29 PM PST

ඊයේ රාතියේදි අවසන් වාර්තාව නිල වශයෙන් නිමා කෙරනු බව සංහිදියා කොමිෂම වාර්තා කරයි. පසුගිය මැයි 15

පොත් සුවඳයි

Posted: 15 Nov 2011 06:21 PM PST

 පොත් බෑගය අලුත්නැවුම් සුවඳ පිරියට කර බෝ'බර අත්තටු අරන් සිඟිතියපුංචි සිනා කතා මැදසමනොළ තටු මත...

This posting includes an audio/video/photo media file: Download Now

දේශපාලන පලිගැණීම් සහ පිලිගැණිම්.

Posted: 15 Nov 2011 06:18 PM PST

මේ පහතින් පල වන්නේ ඌණ ක්‍රියාකාරිත්‍වයෙන් යුත් ආයාතන රජයට පවරා ගැනීමේ පනතට එක්සත් ජාතික පක්‍ෂ

බෞද්ධ දින දර්ශනය හෙවත් බුද්ධ වර්ෂයෙන් දින දැමීමේ පිළිවෙල

Posted: 15 Nov 2011 06:05 PM PST

අසිරිමත් බෞද්ධ දින දර්ශනය බෞද්ධයන් වන අපට පමණක් ආවේනික වූවකි. මෙහි මූලාශ්‍රය පිළිබඳ පළමු ඉ

අයියාමල්ලි…….

Posted: 15 Nov 2011 06:02 PM PST

මගේ අයියා ගැන නං මීට කලින් ලිවුවා මේ අයියාමල්ලි....... රෑට රෑ වෙලා ගෙදර එනකොට කවදාවත් ඉස්සරහ පැත...

This posting includes an audio/video/photo media file: Download Now

Justin Bieber ගේ සුරතලා වෙන්දේසියේ????(Justin Bieber auctions pet snake for charity)

Posted: 15 Nov 2011 06:01 PM PST

සුපිරි ඇමරිකානු පොප් ගායකයෙකු වන ජස්ටින් බීබර් මේ දිනවල අලුත් වැඩකට අත ගසා තිබෙනවා.ඒ සමාජ සේවා

දුමින්ද සිල්වා පෙනී සිටි නවතම ජායාරූපය

Posted: 15 Nov 2011 05:58 PM PST

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තු...

This posting includes an audio/video/photo media file: Download Now

අදිසි

Posted: 15 Nov 2011 05:20 PM PST

හිරු කෙඳිති එකතු කරඅවුල් කෙහෙරැල් බඳිමි දස අතම ඇවිද ගොස් මල් කැකුළු කිති කවමිතුරු මුදුන් හිනස්...

කවුද මුලින් ආදරේ ප්‍රකාෂ කරන්න ඔනි ?

Posted: 15 Nov 2011 04:38 PM PST

ආදරේ ගැන කතා කරොත් සමහර වෙලාවට මට මේ පොස්ට් එක කොටස් කිහිපයකට වෙන් කරලා ලියන්න තරම් දිගට දිගට කත...

දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින්

Posted: 15 Nov 2011 04:30 PM PST

පුංචි පුතා මගේ කිරි කැටියාදැන් දැන් හරි හපනාපුංච් දෙපා පොඩි අත් සලමින් කුස තුල එහේ මෙහේ යනවා......

තැපැල් වර්ජනයෙන් ලියුම් මග රැදෙයි

Posted: 15 Nov 2011 04:27 PM PST

වැඩබලන තැපැල්පති එම්. කේ. බී. දිසානායක මහතාට ඉල්ලා අස්‌වන ලෙස බලකරමින් තැපැල් වෘත්තීය සමිති එ...

ඔයාගෙ ලේසියට : අන්දරේ ගැන තවත් කතාවක්

Posted: 15 Nov 2011 04:26 PM PST

අන්දරේ කුඩා කාලේ දවසක් උදේ පාන්දරින් අම්මා දුන් කාසි අරගෙන ආප්ප ගේන්ට ආප්ප ගෙදර ගියේය. ආප්ප උයන ...

ශී‍්‍ර ලංකාවේ කුරුඳු සමග මීපැණි දිව ඔසුවක්

Posted: 15 Nov 2011 04:23 PM PST

ශී‍්‍ර ලංකාවේ කුරුඳුවල ඇති ඖෂධීය ගුණය ගැන ලොව පුරා බොහෝ කතාබහ ඇති වී තිබේ. වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ව

This posting includes an audio/video/photo media file: Download Now

ධනේශ්වර උසාවි සමග සමාජවාදීන්ගේ ගනුදෙනු හා විජේවීර ඝාතනය

Posted: 15 Nov 2011 04:19 PM PST


'විජේවීර සහෝදරයා වෙනුවෙන් ධනේෂවර උසාවියක් තුල යුක්තිය යදින්නට යෝජනා කරන අන්දමේ දැක්මක් සහිත වාමාංශිකයෙක්ද ඔබ?' 


මේ අප පළ කළ විහාරමහාදේවි, සුගතදාස, විජේවීර හා තවත් අය නම් ලිපිය පිළිබඳ අදහස් පළ කළ අයෙකු අපෙන් ඇසූ පැනයකි.


අප එම පැනයට දුන් පිළිතුර මෙසේ ය: 


විජේවීර සහෝදරයා මරා දැමූ ආකාරය යුද අපරාධයකි. බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි. එයට එරෙහිව නිහඬව සිට දැන් අපි ධනේශ්වර ආයතනවලින් යුක්තිය ඉල්ලන්නේ නැහැයි කීම විහිළුවකි. දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඉල්ලන්නේ ද, එම ලියාපදිංචිය මත පදනම්ව අයිතිය පිළිබඳ රණ්ඩු වන්නේ ද ධනේශ්වර නීතිය මත ය. ධනවාදය තුළ යුක්තිය නො ලැබේ ට යන පදනමින් සියලු උද්ඝෝෂණ නවත්වනවා නම් කරන්නට කිසිදු දෙයක් ඉතිරි නො වනු ඇත.


ජවිපෙ ජාතීන්ගේ ප්‍රශ්නයේදී දෙමළ අරගලය ප්‍රතික්ෂේප කිරීම සඳහා උපයෝගී කර ගත්තේ ද සමාන තර්කනයකි. එනම්, ජාතීන් අතර පූර්ණ සමානාත්මතාව තහවුරු කළ හැක්කේ සමාජවාදය තුළ පමණි යන තර්කයයි. ඒ අනුව, දෙමළ ජනයා සිය ජාතික හිමිකම් දිනා ගැනීමට සමාජවාදය ගොඩනැ‍ඟෙන තුරු  බලා සිටිය යුතු විය. එහෙත්, ජවිපෙ දෙමළ අරගලය මර්දනය කිරීම සඳහා ධනේශ්වර ආණ්ඩුවට පූර්ණව සහාය ලබා දුන්නේ ය. එ‍හිදී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයේ සිර වී සිටි අවතැන් වූ ජනයාට බර අවිවලින් පහර දෙන ලෙස ඉල්ලා සිටීමට තරම් ජවිපෙ කෲර විය. 


අප සංවාදයට ලක් කිරීමට අදහස් කරන්නේ ධනවාදය, ධනවාදී රාජ්‍යය හා ධනේශ්වර ආයතන සමග සමාජවාදීන් කටයුතු කළ යුත්තේ කෙලෙස ද යන්නයි. 


සමාජවාදය යනු යම් පරමාදර්ශයකි. ධනවාදයට ද පරමාදර්ශී අර්ථ තිබෙන මුත්, ස්පර්ශී, ප්‍රායෝගික ධනවාදී භාවිතාවක් සමාජයේ ඇත. එය යථාර්ථයකි. අපගේ අරගලය තිබෙන්නේ යථාර්ථය සමග ය. පරමාදර්ශ යනු එහිදී අපට මග පෙන්වන මනෝමය ඉලක්කයකි. 


හෙට දවසේ අප ගොඩ නඟන්නට බලාපොරොත්තු වන වෙනස අප අපගේ භාවිතාවන් තුළ අද සිට ම ක්‍රියාත්මක කළ යුතු ය. 


යුද්ධයකදී සතුරා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය, යුද නීති, මානව හිමිකම්, ආචාර ධර්ම ආදිය පිළිබඳ සමාජවාදීන් තුළ යම් පරමාදර්ශයන් තිබිය යුතු ය. ඒ වනාහි සමාජය සංවර්ධනය වෙද්දී යුගයෙන් යුගය ජනයා විසින් ගොඩනඟා ගන්නා ලද පද්ධතීන් සාධනීය ලෙස ඉදිරියට ‍ගෙන යන ආකාරයන් මිස සියල්ල සුණු විසුණු කර අලුතින් හැදීමක් විය යුතු නැත. 


ලිබරල් ධනවාදය විසින් ඉහත කී කරුණු අරභයා ගොඩනඟන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය වැනි ඇතැම් පරමාදර්ශී සම්මුතීන් විශිෂ්ට ඒවා ය. අද වන විට තමන්ගේ ම පරමාදර්ශයන් ආරක්ෂා කිරීම තමන්ට ම ගැටලුවක් වීම ධනවාදයේ අර්බුදයේ පැතිකඩකි. මෙහිදී සමාජවාදීන්ට ඇත්තේ ඒවා සාධනීය ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමේ කාර්යයකි. 


විජේවීර ඝාතනය හා සම්බන්ධව මෙම කරුණ විමසනවා නම් එය මෙසේ විය යුතු ය. විජේවීර ඝාතනය පිළිබඳ පවත්නා රාමුව තුළ යුක්තිය වෙනුවෙන් සටන් කිරීම කළ යුත්තේ යුක්තිය බලාපොරොත්තුවෙන් ම නො වේ. එහෙත්, අරගල නතර නො කළ යුතු ය. (විජේවීර ඝාතනයේ ඉන්ද්‍රානන්ද සිල්වා සතු ඇසින් දුටු සාක්කි යනු දිවයින මුදලාලිට රිවිර පත්තරය සමග තරග කිරීම සඳහා උපයෝගී කර ගත හැකි ප්‍රචාරක උපකරණ බවට පත් නො කළ යුතු ය.)


මෙහිදී ජවිපෙ මුහුණ දෙන ගැටලුව වන්නේ 1987-89 සමයේ ජවිපෙ ක්‍රියාකාරිත්වය විසින් මතු කරන ලද ගැටලු ද මේ සමග මතුපිට තලයට පැමිණීමයි. එහිදී ඇතැම් විට යම් පුද්ගලයන් අපහසුවට ලක් වන්නට ඉඩ තිබේ. එහෙත්, පුද්ගලයන් වෙනුවෙන් සත්‍යය බිලි දිය යුතු නැත. 


අපට නිවැරදි විය හැක්කේ අපේ වැරදි ගැන සාකච්ඡා කිරීම ඔස්සේ පමණි. 


 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | හීන් සැරයට වඩා ලොකු (පොඩි) කතාවක් – [ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න]

Posted: 15 Nov 2011 03:58 PM PST

කටුස්සෝ උඹට මතකද සද්දන්ත අලි ඇතුන් උඹට පැරදිච්ච කතාවක් සොඬ අකුලා කන්තල ද වාලධිය දෙපරන්දෙ ගන්ව...

රත්නායක මහත්තයා ගේ අනන්‍යතාවය හෙලිවේ! – Mr Ratnayake’s identity revealed

Posted: 15 Nov 2011 03:30 PM PST

කතන්දර බ්ලොග් එක බලන අයට රත්නායක මහත්තයා අමුතුවෙන් අඳුන්වා දෙන්න ඕනෑ නෑනේ? පොර නැත්තං මං තාමත්

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | ජවිපෙ | වෙනස්වීමෙන් තොර වෙන්වීම සහ හෝද හෝදා මඩේ දැමීම – [ජයසිරි අලවත්ත]

Posted: 15 Nov 2011 03:25 PM PST

මිනිසුන් සිනහ ගැන්වීම අසීරු කරුණකි. එහෙත් මිනිසුන් සිනාසෙති. ඔවුන් සිනා වෙන්නේ කුමක් සඳහා ද නො

වින්8 පුවත්…

Posted: 15 Nov 2011 03:13 PM PST

දැනට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන විට ඇතිවන අපහසුතාවයන් අතර එකක් ලෙස පැවසෙන්නේ ස්වංක්...

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් අඩවිය අභිරහස් පහරදීමක…

Posted: 15 Nov 2011 02:34 PM PST

ගතවීගිය දින කිහිපයක සිට ෆේස්බුක් ගිනුම් හිමියන්ගේ අනුදැනුමෙන් තොරව පැතිර යමින් පවතින අසැබි හ

This posting includes an audio/video/photo media file: Download Now

සැන්දෑ අහස

Posted: 15 Nov 2011 10:37 AM PST

මගේ පින්තූර වලට බොහෝ දුරට පාදක වෙච්ච තැනක් තමා ගාලු කොටුව. මේ පින්තූරෙත් ගාලු කොටුව මත හිද හිරු අවරට යන අයුරු දැක ගත්තු දවසක ගත්තු එකක්. ඇත්තම කියනවනම් මගේ ඇස ලංකාව තුල දැකල තියෙන්නේ ඉතාමත් සීමිත පරාසයක්. මගේ පින්තූර එකතුවෙන් … Continue reading

අපි ඉතින් දායක සබාවේ කට්ටියනේ,,,,(රටේ රහස්)

Posted: 15 Nov 2011 10:06 AM PST

1959දී O/L කරපු කොලු ගැටයෙක්ට රුසියාවේ ලුලුම්බා විශ්වවිද්යාලයට යන්න වාසනාවක් ලැබෙනව. ඔහු අව්රුදු ත...

This posting includes an audio/video/photo media file: Download Now

හැට හතරවෙනි දිගහැරුම

Posted: 15 Nov 2011 09:31 AM PST

අයියා බලන්න ඉස්පිරිතාලේ යන ගමන්ම අපර්ණවත් බලන්න යන්න මමයි, හර්ෂි අක්කයි උදේම ලෑස්ති වුණා. එදාට...

සෙනසුරු ,කේන්දර කාරයෝ හා බෞද්ධයෝ.

Posted: 15 Nov 2011 08:47 AM PST

සතියකට පමන පෙර සිට මුද්‍රිත හා ශ්‍රව‍ය්‍ය දෘෂ්‍ය මාධ්‍ය තුල වඩා වැඩි අවධානයක් දී කතා කල මාතෘකවක් විය. එනම් “සෙනසුරු  මාරුවක්” ගැන කතාවක් පැතිරීමය. ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ලංකාවේ (රටේ ) ලග්නය කුම්භ යැයි කියනු ලබයි.කුම්භ ලග්න කේන්දරයේ අටවැනි කොටුවේ වක්‍ර … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

චූ බර.

Posted: 15 Nov 2011 08:33 AM PST

නොටියා අද චු කියන්නේ චූ කතාවක්ය. කතාව නෝටි කියලා චී.... මේකා නෝටි කතා කියනවා කියන්න එපාය. මොකද මේකා ...

This posting includes an audio/video/photo media file: Download Now

ජාතික භෞතික සැලැස්ම ඒලි දැක්ෙවි…..

Posted: 15 Nov 2011 08:21 AM PST

2030 වසර දක්වා වු අංග සම්පූර්ණ කරන ලද ජාතික භෞතික සැලැස්ම රටට ඉදිරිපත් කිරීම ජනාධිපති මහින්ද රාජප

කණ්ණාඩිය

Posted: 15 Nov 2011 08:19 AM PST

මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා

This posting includes an audio/video/photo media file: Download Now

මතකද….?

Posted: 15 Nov 2011 08:19 AM PST

මගේ දගකාරිවළා පෙලින් සඳ වැසෙනා මොහොත මට අමතක වුණු දවස නුඹට මතකද...ඔබෙ රුව සිතුවම් වූ ලෙන්ගතු සුද

This posting includes an audio/video/photo media file: Download Now

සදේ ඔබ දිලෙන විට …

Posted: 15 Nov 2011 08:13 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

විද්‍යා බාලන්ගේ නවතම ජායාරූප එකතුව.(Vidya Balan @ The Dirty Picture Promotion)

Posted: 15 Nov 2011 08:07 AM PST

විද්‍යා බාලන්ගේ රංගනයෙන් හැඩ ගැන්වුනු නවතම චිත්‍රපටිය වන The Dirty Picture නිකුත්වීමට තිබෙන්නේ තව සති කි...

රෝබ්ලින් ඉදි කළ නුදුටු පාලම

Posted: 15 Nov 2011 07:53 AM PST

ජෝන් ඒ. රෝබ්ලින් (1806-69) ඇමරිකාවේ විසූ පුරෝගාමී පාලම් නිර්මාතෘවරයෙකි. පාලම් සැලසුම් කොට ඉදි කළ ඔහු

This posting includes an audio/video/photo media file: Download Now

බැංකු පොත

Posted: 15 Nov 2011 07:42 AM PST

කාලෙකට පස්සේ ඊ මේල් එකකින් කතාවක් කියවන්න ලැබුනා. ඉතින් මට හිතුනා ඒක කාට කාටත් කියවන්න පුලුවන්

මිනිසා හදා ගත් අශ්වයා

Posted: 15 Nov 2011 07:32 AM PST

අශ්වයා මුලින් ම සිටියේ කුඩා සතකු හැටියටය. ඌට මිනිසකු පිට උඩ ගෙන යාමට හැකියාවක් තිබුණේ නැත. එහෙත්...

This posting includes an audio/video/photo media file: Download Now

හීන් සැරයට වඩා ලොකු (පොඩි) කතාවක්

Posted: 15 Nov 2011 07:21 AM PST

කටුස්සෝ උඹට මතකද සද්දන්ත අලි ඇතුන් උඹට පැරදිච්ච කතාවක් සොඬ අකුලා කන්තල ද වාලධිය දෙපරන්දෙ ගන්වා පැරද පසුබැස ගිය කතාවක් අමතකත් ඇති මයෙ හිතේ …….? මොකද ඒ කතාවක් කතාවක් නැතිවම දවසක ඇවිත් සිටියේ ඇතු දොරකඩ දළ දෙක ම මැදගෙන ගහට ගහටා දුහුවිල්ල කවද හරි දවසක හීන්සැරයට වඩා මහා ලොකු කතාවක් ලියන්නට සිතා සිටි මගේ පොඩි [...]

වහල්ලූ – පළමු දිග හැරුම

Posted: 15 Nov 2011 07:11 AM PST

එතරම් වේගයකින් නොවුවත් තමන් පහු කරන් යන ආරක්ශක රථ පෙල දෙස ගුණදාස සංසුන්&nb...

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රේම ද්වාරය

Posted: 15 Nov 2011 07:04 AM PST

හිත හෙමින් මුමුණනමියුරු ගී අමුණලාමැවූ සිහින් සීනු හඬඇත යළිත් පිබිදිලාමුව අගට මෝදු වුණුකැලුම්...

Orientation සහ අපි..

Posted: 15 Nov 2011 06:53 AM PST

දිලෙන විදුලි එළියටින් එල්ලීබමන පංකාඊටත් යටින්නිදන අපි...ලියවෙයි මැකෙයිසුදු පුවරුවකකළු පැහැයෙ...

උතුරු-නැගෙනහිර

Posted: 15 Nov 2011 06:50 AM PST

උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි. එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන [...]

This posting includes an audio/video/photo media file: Download Now

වටිනවා

Posted: 15 Nov 2011 06:40 AM PST

අපිට ගොඩක් දේවල් නැති වුනාමනේ වටිනවා කියන්නේ. මම තියෙද්දි වටිනාකම වැඩි කරගන්න ගිහින් නැති කරගත...

අපි ජීවත්වන්නෝ -343 මා ජීවත් වෙන්නේ ඇයි කියා දන්නවා ද?

Posted: 15 Nov 2011 06:17 AM PST

ඇයගේ දෑත් විහිදී ඇත. ඇයගේ පරණ ගවුම යටින් ඇයගේ පියයුරු ඉදිරියට දිස් වේ. ඇය හති දමන්නී ය. ඇයගේ සිරුරේ හැම මාංශ පේශියක් ම තමනට දැකිය හැකි යැයි ඔහු සිතුවේ ය. කෝපාවිෂ්ටයෙන් අන්තිම වෙව්ලීමක් ඉදිරිපත් කරන කාන්තාව‍කගේ සිරුරකි. ඇය කෑ ගැසුවා ය: "ඉතින් මා දිහා බලන්න! හොඳට බලන්න! මම උපන්නා. මම දැන සිටියා මම ජීවතුන් අතර [...]

This posting includes an audio/video/photo media file: Download Now

ශී ලංකා කිකටි අතරැ පාලක මණ්ඩලය විසුරැවා හැෙර්…

Posted: 15 Nov 2011 06:09 AM PST

ශී ලංකා කිකටි අතරැ පාලත මණ්ඩලය විසුරැවා හැරි බව අැමති මහින්දානන්ද අඵත්ගමෙග් මහතා පවසයි . පජාතා

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනිෙමි පනතට ඒෙරහි ෙපත්සමි ෙශ්ෂ්ඨාධිකරණය ඉවත දමයි….

Posted: 15 Nov 2011 06:09 AM PST

  වූන කාර්ය සාධන ව්‍යාපාර හා වූන උපයෝජන ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමෙි පනත සමිමත කිරිමට  ඒෙ...

පාවිච්චියට ගන්නේ කොයි කොටස ද? කොතරම් ද?

Posted: 15 Nov 2011 06:06 AM PST

සිතුවිල්ලක් නිසා මිනිස් මොළයේ නිෂ්පාදන බිහි කරයි!!! මේ නිෂ්පාදන රසායනික ය. සිතුවිල්ලක් සිතූ පුද්ගලයාගේ මොළය බිහි කරන රසායන ඒ මොළය පිහිටා ඇති සිරුර පුරා දුව යමින් සිරුරේ වෙනස්කම් ඇති කරයි. සිරුරේ වෙනස්කම් නිසා සිරුරේ පිහිටා ඇති මොළය ද වෙනස්කම් වලට ලක් වේ. මොළයේ ඇති රසායන වර්ගීකරණය දිනෙන් දින වැඩි වැඩියෙන් පැහැදිලි වන යුගයක් දැන් උදා [...]

අපෙන් ගන්න බදු වලට යන කල………අපිට පවු නේද????????

Posted: 15 Nov 2011 05:58 AM PST

කාලෙකට පස්සේ මේ පෑත්තේ අවා ඔන්න,ලියන්න කියලා ලොකු දෙයක් නම් නෑ,සමාජේ දිහා බලන් ඉද්දදි,වෙන දෙවල්...