Saturday, October 29, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ඔබේ ඉලක්කය කුමක් ද?

Posted: 29 Oct 2011 06:27 AM PDT

ඔබේ ඉලක්කය කුමක් ද? සාර්ථකත්වයක් ලබනවා යැයි කියන්නේ යම් අරමුණක් හෝ ඉලක්කයක් ඉෂ්ට කර ගැනීමයි. එනම් සාර්ථකත්වයක් ලැබීමට ඉලක්කයක් හෝ අරමුණක් තිබිය යුතුය. ඒ අරමුණ හෝ ඉලක්කය කුමක් දැයි යන්න වැදගත් ඒ පුද්ගලයාට ය. සාර්ථකත්වයෙන් ඉෂ්ට වන්නේ පුද්ගලයාට තිබුණා වූ ඉලක්කය හෝ අරමුණයි. මිනිසා විවිධ වූ ඉලක්ක හා අරමුණු වලින් යුතු වූවෙකි. අරයා හිතන පතන [...]

අකුරු…………..

Posted: 29 Oct 2011 06:04 AM PDT

ඊයෙ අපේ අයියගෙ උපන්දිනේ නිසා මමත් ගෙදර ඇවිත් යන්න ආවා. අද ආපහු යන්න හිතාගෙන හිටියත් ටිකක් අසනීප ...

I want to believe ලොව නොවිසදුනු අභිරහස්….

Posted: 29 Oct 2011 05:57 AM PDT

සුප්‍රසිද්ධ X-Files කථා මාලාවේ ෆොක්ස් මොල්ඩර්ගේ ඔපිස් කාමරයේ තියෙන පියාබන පිරිසියක් ඇති ජායාරුපය

This posting includes an audio/video/photo media file: Download Now

වත්මන් සරසවි සිසුවාගේ කලාකාමීත්වය කොයිබද?

Posted: 29 Oct 2011 05:43 AM PDT

විශ්වවිද්‍යාලයකට පයගහන්න උසස්පෙළ කරන කාලේ අපි කොච්චර දුක්වින්දද කියලා මතක්වෙත්දිත් දැන් ඇගට පණ නෑ වගේ. අපි විතරක් නෙවේයි, අපේ අම්මලා,තාත්තලා,ගුරුවරු කොච්චර දුක්වින්දද? එහෙව් 1 සරසවියට පයගන්න ලැබෙන1ම ඒ දුක්විදපු හැමෝටම හිතට ලොකූ සතුටක් නේද? අන්න එහෙම දුක්විදලා සරසවිය කියන සුන්දර  පුදබිමට පයතබපු අපි වගේම මේ පුදබිමට පයතබන්න තවමත් දහසකුත්1ක් දුක් විදින තවත් පිරිසක් මේ මොහොතේත් [...]

This posting includes an audio/video/photo media file: Download Now

෴ කැඳැල්ල ෴

Posted: 29 Oct 2011 05:37 AM PDT

ලස්සන කුරුළු ජෝඩුව ඇයි උරණ වෙලා මූණක් නොබල ඇයි මේ දෙපසකට වෙලා පැටියෙක් බලන්නට මැණිකෙට ඕනි වෙ

This posting includes an audio/video/photo media file: Download Now

අපේ ජීවිතත් මෙලෙසද?

Posted: 29 Oct 2011 04:33 AM PDT

අපේ ජීවිත වල, එක් එක් කාල සීමාවන් දක්වන රූප රමු පෙලක් මේ ඉමේජ් එකෙන් ඔයාලට දැක ගන්න පුලුවන්. මේ

This posting includes an audio/video/photo media file: Download Now

මෙන්න මරු Wallpapers ටිකක් (PC ගැජට් 4)

Posted: 29 Oct 2011 04:29 AM PDT

                මෙන්න මම අද අරගෙන ආවා මරු Computer Wallpapers ටිකක්. මරේ මරු. මේවගේ Resolution එක 1680 ත් 3200

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුවේදී සිදුකරන අමානුෂික පහරදීම් සහ ඝාතනයන් පිළිබඳ වැඩසටහනකි

Posted: 29 Oct 2011 04:18 AM PDT

බී.බී.සී සංදේශය විසින් පටිගත කල ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුව...

This posting includes an audio/video/photo media file: Download Now

පොළවෙන් අහසට…

Posted: 29 Oct 2011 03:18 AM PDT

පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ...

This posting includes an audio/video/photo media file: Download Now

වාහන 20කට හානි කළ ඇතා යළි කැලෑ වදී

Posted: 29 Oct 2011 03:13 AM PDT

කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයට කඩා වැදුණු ඇතා කලා වැව ඉස්මත්තේ පිහිටි වනයට පලවා හැරි බව පොලීස

This posting includes an audio/video/photo media file: Download Now

කොරියානු භාෂා විභාගයෙන් සමත් ප්‍රමාණය 9,998ක්……

Posted: 29 Oct 2011 02:35 AM PDT

කොරියානු රැකියා අවස්ථා ලබාගැනීමේ මූලික සුදුසුකම වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් මෙවර සම...

“ආරාධනා” ආගිය අතක් නෑ……

Posted: 29 Oct 2011 02:35 AM PDT

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “ආරාධනා” නැමැති බහුදින ධීවර යාත්රාපව පිළිබඳ මෙතෙක් කිසිදු තො...

නාදුනන්නී

Posted: 29 Oct 2011 02:34 AM PDT

නුපුරුදු රැව නෙත ගැටුනා සුපුරුදු සුවදක් දැනුනා කදුමුදුනට පෑයූ සද හොරන් බලා ඉගි මැරුවා _ නුඹේ සුවද පෙර දිනයක දැනුනා මතකයි සිහිනෙක ඒ සිහිනේ සුවද ඇරන් නුඹ ඇවිදින් නෙත් මානෙට _  කියන්නත් හිතයි මේ වග ඒත් මුව ගොලුයි ඈ ලග නුඹ මගේ සිහනෙට ආවග නුඹට අමතකද ඒ වග _ "ගීත ගයන සද පෑයූ සීත ගලන [...]

මිහිරෙන් මා දිනු බාල ලඳුන්…

Posted: 29 Oct 2011 02:06 AM PDT

මට එකල වයස කීයදැයි හරියට නිනව්වක් නැත. අලුත් සිත්තරපටියක් සිනමා හලට ආවිට අප සියල්ල එකතු කරගෙන එ

This posting includes an audio/video/photo media file: Download Now

කැකිරාවට කඩා වැදුණු ඇතා ගෙවත්තක නැවතිලා

Posted: 29 Oct 2011 01:51 AM PDT

කැකිරාව, තිබ්බොටුවාව ප්‍රදේශයෙන් මාර්ගයට පැමිණි ඇතා මේ වනවිට විශාල ගෙවත්තක නැවතී සිටින බව වනජ

This posting includes an audio/video/photo media file: Download Now

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සැසිය අමතයි…..

Posted: 29 Oct 2011 01:10 AM PDT

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සැසි වාර කිහිපයක් සඳහා අද දිනයේ ද ජනපති මහින්ද රාජපක්‍ෂ සහභාගි ...

සුදු මිනිස්සු සහ කළු මිනිස්සු.

Posted: 29 Oct 2011 12:41 AM PDT

මේකත් මට අහම්බෙන් මතක් වූ සිද්ධියක්. මේ සිද්ධිය සිදු වෙලා දැන් වසර 9 විතර ගෙවිලා. මම මගේ පශ්චාත් උ...

නාසා පාලනය යටතේ තිබු චන්ද්‍රිකා දෙකක් චීන හැකරුන් අත්කර ගනී

Posted: 29 Oct 2011 12:13 AM PDT

චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක්  විසින් ඇමරිකානු චන්ද්‍රිකා දෙකක පාලනය සදහා සාර්තක පිව

This posting includes an audio/video/photo media file: Download Now

ලොකු සීයා පැහැරගැනීම ගැන පිළිබඳව සිල්වා මහතා කලබල වෙයි

Posted: 29 Oct 2011 12:05 AM PDT

පෙරේදා සවස 5.45 ට පමණ ලොකු සීයා රාගම පිහිටි දේවාලයේ කටයුතු නිම කර සිය ජීප් රථයෙන් මහබාගේ කෙරවලපිටි...

This posting includes an audio/video/photo media file: Download Now

අද ඔක්තෝම්බර මාසේ 29දා.

Posted: 29 Oct 2011 12:04 AM PDT

රට තොට ප්‍රවෘත්ති කියවෙන කොට භාරත ලක්‍ෂමන් ප්‍රේමවන්‍ද්‍ර මහතාගේ මරණයෙන් පසු කියවෙන කතා හරිම

ඇතෙකු කඩා වැදීම නිසා කැකිරාව නගරය නොසන්සුන්

Posted: 28 Oct 2011 11:46 PM PDT

කැකිරාව නගරය ආසන්නයට ඇතෙකු පැමිණීම හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන

This posting includes an audio/video/photo media file: Download Now

ටෙස් එක

Posted: 28 Oct 2011 11:01 PM PDT

test post

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක් >> විඩියෝව නිකුත් උනා

Posted: 28 Oct 2011 10:36 PM PDT

14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.2011.10.17

This posting includes an audio/video/photo media file: Download Now

මට ආපහු වැරදුනා

Posted: 28 Oct 2011 10:22 PM PDT

මම නාගන්නවා කියන එකේ සීමාවක් නම් නැ. දැන් හැබැයි හිත 95% විතර හදාගෙන ඉන්නේ. ඒත් මට දැන් එයාට කතා කරන...

දත්ත මිනිසා……

Posted: 28 Oct 2011 09:22 PM PDT

"දාර්ශනික තලයකදී පෘතුවිය මත සිදුවීමක් විග්‍රහකරන විට කෙනෙකුට කේජු කැබැල්ලක් ආහාරයට ගන්නා වැන

This posting includes an audio/video/photo media file: Download Now

මගේ පලමු ‍රැකියා අත්දැකීම…. LOL

Posted: 28 Oct 2011 09:21 PM PDT

හ්ම් ඔන්න මම හා හා පුරා කියලා කාලෙකට පස්සේ මගේ බ්ලොග පැත්තේ ආවා. ඉස්සර වගේ ලිපි ලියවෙන්නේ නැති එ

This posting includes an audio/video/photo media file: Download Now

මට කියන්න ‘මං ඔයාගෙමයි’ කියලා…

Posted: 28 Oct 2011 09:20 PM PDT

මට කියන්නඑකම එක වතාවක්'මං ඔයාගෙමයි' කියලාමේ අහිංසක ඇස් දිහා බලාන...එකම එක වතාවක්ඔය සුදු මූණ ඇදක...

This posting includes an audio/video/photo media file: Download Now

ලොකු සීයා පැහැරගැනීම ගැන මර්වින් කලබල වෙයි

Posted: 28 Oct 2011 08:52 PM PDT

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස්‌ හෙවත් "ලොකු සීයා" නාඳුනන සන්නද්ධ කණ්‌ඩාය

This posting includes an audio/video/photo media file: Download Now

යමක් කරවා ගැනීමට සුදුසුම තැන ‘ස්ටාර් ඩස්ට්’

Posted: 28 Oct 2011 08:30 PM PDT

ශ‍්‍රී ලංකාවේ අලූතෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිකම සඳහා 'ස්ටාර් ඩස්ට්' කැෂින

This posting includes an audio/video/photo media file: Download Now

ෆෙඩ්රිකා ජෑන්ස්ට නිර්නාමික ලිපියක් මගින් මරණ තර්ජන

Posted: 28 Oct 2011 08:17 PM PDT

දැනට විභාගවන ආන්දෝලනාත්මක සුදුකොඩි නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියවන  සන්ඬේ ලීඩර් කර්තෘ ෆෙඩ්රික...

This posting includes an audio/video/photo media file: Download Now

2 අජපාල කථාව.

Posted: 28 Oct 2011 08:09 PM PDT

1  (1) ඉක්බිති භගවත් බුදුරජාණෝ සතියක් ඇවෑමෙන් ඒ පලසමවත කෙරෙන් නැගී සිට (2) බෝරුක් මුල කෙරෙන් අජපල් න

නෙහාරාට ‘ෆුඞ් පොයිසනින්’නිසා වෙච්ච අකරතැබ්බයක්

Posted: 28 Oct 2011 08:05 PM PDT

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් වහ කා ඇතැයි රාවයක් පසුගිය දිනව...

This posting includes an audio/video/photo media file: Download Now

[213] තිත්ත මිදි හා පසුගිය මාස 3 ගෑන…

Posted: 28 Oct 2011 08:00 PM PDT

වසර එකොලහක ඉතා දිගු නැවතීමෙන් තොර වෙහෙසකාරී ධාවන මාර්ගයෙන් මීට තෙමසකට ඉහත ලොකු වංගුවක් ගෙන පිට...

මෙන්න අපේ සිංහල කියවනය..

Posted: 28 Oct 2011 07:44 PM PDT

දැන් සිංහල  බිලොග් අවකාශයට සිංහල කියවන රාශියක් තිබෙන බව අප කොයි කවුරුත් දන්නවා. එයින් Sinhala blog Reader (Blog...

Techකතා Live:101 වන වැඩසටහන.

Posted: 28 Oct 2011 07:30 PM PDT

Techකතා 101වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කා...

This posting includes an audio/video/photo media file: Download Now

Mera Brother Ki Dulhan චිත්‍රප්ට විචාරය (+ තවත් චිත්‍රපට දෙකක් පිලිබඳ තොරතුරු )

Posted: 28 Oct 2011 07:30 PM PDT

සැහෙන කාලෙකට පස්සෙ සිතුවිලි පවුරට බොලිවුඩ් සිනමා පටයක් අරගෙන එන්නයි මේ සුදානම . මේ ටික දවසකට කල

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් ආරක්ශාව සම්බන්දයෙනි…….

Posted: 28 Oct 2011 07:21 PM PDT

ෆේස්බුක් ආයතනය තම භාවිතාකරන්නෙකු ගිනුමට ඇතුලුවන මොහොතේ සිටම ඔහුගේ දත්ත වල සුරක්ශිතතාවය සදහා

This posting includes an audio/video/photo media file: Download Now

අනතුරට පත්වන ෆේස්බුක් ගිනුම් සදහා නව විසදුමක්….

Posted: 28 Oct 2011 05:55 PM PDT

ෆේස්බුක් ආයතනය විසින් තම භාවිතාකරන්නෙකුගේ ගිනුමක් ආක්‍රමනයකට ලක්වූ මොහොතකදී යතාතත්වයට පත්ක

This posting includes an audio/video/photo media file: Download Now

මාස්ටර්… මාස්ටර් වන් මෝ මාස්ටර්…. වන් මෝ…

Posted: 28 Oct 2011 05:40 PM PDT

නම් ගම් ප්‍රසිද්ධියේ කියන්න බැරි යාළුවෝ තුන් දෙනෙක් හිටියා. එකමත් එක කාලෙක හොඳේ. ඉතිං මේ තුන්දෙ

මැමත් කේව්

Posted: 28 Oct 2011 05:35 PM PDT

මැමත් කේව් පිහිටල තියෙන්නේ හඳ අල්ලපු රටේ "කෙන්ටකි" ප්‍රාන්තයේ. කියන විදියට නම් මේක තමයි ලෝකේ ලොක...

This posting includes an audio/video/photo media file: Download Now

දැන්වීමයි-දිග ඒවා කෙටිකර දෙනු ලැබේ : Too long? Let me shorten it for you

Posted: 28 Oct 2011 05:30 PM PDT

ඉස්සර කාන්තා සඟරාවක් තිබුණා "ශ්‍රී" සඟරාව කියලා. දැන් නං දෙවෙනි ආත්මෙනුත් යන්න ගිහිල්ලා මයෙ හිත

This posting includes an audio/video/photo media file: Download Now

හිත එලිය කරන දෙයක් දිහා බලමු

Posted: 28 Oct 2011 05:01 PM PDT

අඳුරු දවස් මං අකමැතිම දවස්එලියෙ තියෙන මහ මූසල අඳුරු ගතිය අප තුලටත් කාන්දු වෙනව සිත් අඳුරු ම

උපවාස දෙකක කතාවක්

Posted: 28 Oct 2011 04:56 PM PDT

  මීට මඳ කලකට පෙර රජවාසල කවටයෙක් ලෙමන් පෆ් කමින් බෑන් කී මූන් ට එරෙහිව උපවාසයක් කරන විට රටම ඒ දෙස

මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. මතුරමු!

Posted: 28 Oct 2011 04:23 PM PDT

දෙබර ප්‍රහාරයකට ලක්වූ 48 හැවිරිදි පුද්ගලයකු රෝහල් ගතකර තිබියදී පවුලේ ඥාතීන් විසින් ඔහු රෝහලෙන් ගෙන ගොස් තෙල් මැතිරවීමෙන් පසු මියගොස් ඇති බව පසුගිය සතියේ රක්වානෙන් වාර්තා විය. 


තම ගෙවත්තේ පොල් ගසකට නැඟ පොල් කඩද්දී දෙබර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මුලින්ම රක්වාන රෝහලට ඇතුළු කර තිබේ. එහිදී පවුලේ ඥාතීන් විසින් රෝගියා රෝහලෙන් ඉවත් කර ගෙන ගොස් වෙදදුරෙකු ලවා තෙල් මතුරුවාගෙන ගිය බව ඔහුගේ බිරිය හදිසි මරණ පරීක්‍ෂණයේදී පැවසුවාය.


තෙල් මැතිරවීමෙන් පසු රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා කහවත්ත මූලික රෝහලට ඔහු ඇතුළු කළද ඒ වන විට ඔහු මියගොස් තිබුණි.


රෝගියාගේ ශරීරයේ තිබූ විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටියදී පවුලේ අයගේ කැමැත්තෙන් ඔහු රෝහලෙන් රැගෙන ගිය බව රක්වාන රෝහලේ වෛද්‍යවරු කියති.


වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින අද දවසේ බොහෝ විට සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින මානසික රෝගීන් හෝ මුග්ධකම ඉහවහා ගිය පුද්ගලයන් විසින් කරනු ලබන මෙවැනි 'ප්‍රතිකාර' නිසා මිනිසුන් මිය යාම අතිශය කණගාටු තත්වයකි. 


මානසික රෝගීන් හා වෙනත් ලෝකෝත්තරයන් වන්දනා කරන ලාංකීය සමාජය  තුළ අද වන විට මතු වී ඇති තත්වය වන්නේ බටහිර වෛද්‍යවරුන් විසින් පවා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන තත්වයක් ඇති වීමයි. 


කරුණු කාරණා දන්නා බොහෝ අය මෙම අවිද්‍යාවට එරෙහිව කට ඇරීමට පවා බිය ය. 


නිදසුනක් ලෙස, අනුරාධපුර පැත්තේ සිටින කැඩුණු අත පය වෑල්ඩිං කරන බව කියන එක් 'වෛද්‍යවරයෙකු' හේතුවෙන් රටේ විශාල පිරිසක් අත පය සොත්ති කරගෙන ඇත. රෝහල්වල ශල්‍යාගාරවලදී රෝගීන්ට වේදනාවක් ඇති නො වන පරිදි සිහි නැති කර දමන ප්ලාස්ටර් මේ 'වෛද්‍යවරයා' කප්පවන්නේ රෝගීන් සමග එන මිනිසුන් ලවා ය. ඔහුගේ වේදනාකාරී ප්‍රතිකාරවලින් සිය කැඩුම් බිඳුම් සුව වන බව මිනිස්සු විශ්වාස කරති. 


මෙවැනි විශ්වකරම වෛද්‍යවරුන් හත් අටදෙනෙක් ඕනෑම පඳුරක් පල්ලේ සිටින තරමට ලංකාවේ 'වෛද්‍ය විද්‍යාව' දියුණු වී ඇත. දියුණුවේ තරම රටේ ඉන්නා රෝගීන්ගේ තරමින් පෙනේ. නිකම් සුහද කතාබහකට සම්බන්ධ වූ විට අද කාලයේ වැඩි දෙනෙක් කතා කරන්නේ එක්කෝ තමන්ගේ ලෙඩ ගැන ය. නැතිනම්, අනුන්ගේ ලෙඩ ගැන ය.


මෙම 'වෛද්‍ය' ප්‍රතිකාරවල 'සාර්ථකත්වය' තනිකර ම රඳා පවතින්නේ ඒ පිළිබඳ ඇති කටකතා මත ය. කටකතා පැතිරීමේදී මෙවැනි ගුප්ත විශ්වාස පිළිගැනීමට සමාජයේ ඇති කැමැත්ත විශේෂ බලපෑමක් ඇති කරයි. ඒ නිසා මේවාට හසු වී අමාරුවේ වැටුණු අය පිළිබඳ සාමාන්‍යයෙන් ප්‍රචාරය වන්නේ නැත. 


ගුප්ත බලවේග විශ්වාස කිරීමට මිනිසාගේ ඇති කැමැත්ත වනාහි යථාර්ථයේ කටුකත්වයෙන් පළා යාමට ඇති ආශාවක් විය හැකි ය. 


වත්මන් දේශපාලනය වනාහි විශේෂයෙන් ම මුග්ධකම ප්‍රවර්ධනය කරන්නකි. අධ්‍යාපනය, ජනමාධ්‍ය ආදී අදහස් හැඩගස්වන යාන්ත්‍රණයන් තනිකර ම මුග්ධභාවය, අන්ධ විශ්වාස හා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන උපකරණ බවට පත් වෙමින් තිබේ. 


මෙම තත්වය කපටීන්ගේ හා භින්නෝන්මාදීන්ගේ වාසියට හේතු වී තිබේ. 


මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. ලංකාවේ සමාජය රෝගී වී සිටින මට්ටම අනුව එය සුවපත් කිරීම පහසු නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

56. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි…………2

Posted: 28 Oct 2011 02:58 PM PDT

කතාවේ මුල් කොටස" අපි හඳ පානෙ ඔරු පදිමුද?...."" අනේ පාලිත.....මට බයයි....අනික මට හොඳට පීනන්නත් බැහැනෙ...."ඔහුගේ සිනා හඬ විල් තෙර පැතිර ගියේ ඉවුර අසබඩ වූ කුඹුක් ගසෙහි ලැගවුන් වවුලන් කීප දෙනෙක් බියපත්ව තටු විදහා අහසට නංවමිනි." ළමයො...... මම පීනන්න නෙවෙයි ඔයයිට කතා කලේ....ඔරු පදින්න.....ඔරු පදින්නෙ ඔරුව ඇතුලෙ වාඩි වෙලා....."එහෙත් ඔහු දෙස බලා සිටි සුබාගේ දෑසෙහි වූයේ බියපත් බැල්මකි." අනේ පාලිත මම වතුරට

This posting includes an audio/video/photo media file: Download Now

තුහින මලක්

Posted: 28 Oct 2011 01:30 PM PDT

තුහින මලක් මමතණ අග සුපිපුණුබලා හිඳිමි රන් හිරු රැස් එන මඟඉන් එළි බිඳකටමොහොතක් පෙම් කරසැඟවෙමි ද...

මගේ ගොවිතැන 1 ( පලමු දවස )

Posted: 28 Oct 2011 01:19 PM PDT

ඒ 2004 අවුරුද්දේ මැයි මාසය. මම වඩාත්ම කැමති මාසය ( කවුරු උනත් තමන් උපන් මාසෙට කැමතියිනේ ) මමයි මගේ අතිජාත මිත්‍ර ‘සම්පතුයි’ එකතුවෙලා පොඩි වැඩකට අත ගැහුව පරික්ෂණයක් විදියට. මට ඇත්තටම ඕනවෙලා තිබ්බ ගොවියෙක් වෙන්න. පොඩිම කාලෙ වට්ටක්කා ඇටයක් පැල … Continue reading

කුඩාරමින් ඔබ්බට – ජෙන්ගිස් ඛාන්කුබ්ලායි ඛාන් සහ පෝලෝ සමග සේද මාවතෙන් ඉවතට

Posted: 28 Oct 2011 12:29 PM PDT

 මොන්ගෝලියන් කුඩාරමක් [Ger ]සේද මාවත ගැන කතාකරද්දී මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැන අමතක කරන්න බැහැ. ත

This posting includes an audio/video/photo media file: Download Now

හතලිස් වෙනි දිගහැරුම ඉතිරි කොටස

Posted: 28 Oct 2011 11:41 AM PDT

තද කොළ පට ඔසරියක් ඇඳගෙන මුලින්ම ගෙට ආවේ වෙන කවුරුවත් නෙවෙයි ගජධීර මැඩම්. ඊට පස්සේ වත්සල සූරිය ආ

ඇත්ත නැත්ත -13- බ්ලොග් කොපි කිරීම නැවැත්විය නොහැකිද?

Posted: 28 Oct 2011 11:30 AM PDT

බ්ලොග් කොපි කිරීම කියන්නෙ බ්ලොග් කරුවන් අතර නිතර වාද විවාද ඇති වෙන කාරණයක්!       &nbs...

කළු සපත්තු

Posted: 28 Oct 2011 09:34 AM PDT

  " පුතාට හොඳටම උණ සුමනේ , විනාකිරි වලට අහන්නෙ නැහැ , දැන් කීපපාරක්ම  දෙඩෙවුවත් එක්ක , අනේ සුමනෙ " ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -327 වාඩිවෙලා ඉඳගෙන මීයෝ එළවන එක මිසක්

Posted: 28 Oct 2011 08:43 AM PDT

මහපට ඇඟිල්ලෙන් හා වෙදැඟිල්ලෙන් සේවකයා ඔහුගේ නාසය පිස දැම්මේ ය. ලයිනෝරු තෙල් බෝතලයේ කට ඔහු ඇඳුමට උඩින් හැඳ සිටි උඩ වැස්මෙන් පිහි දැම්මේ ය. "අදට එච්චරයි ද, පුරවැසියෙනි?" "එච්චරයි," අන්ද්රෙ ටැගනොව් කීවේ ය. සේවකයා පත්තරයකින් කෑල්ලක් ඉරාගෙන ඉන් බෝතලය එතුවේ ය. එය මතුපිටින් තෙල් පැල්ලම් මතු විණ. "බිස්නස් හොඳයි ද?" අන්ද්රෙ විමසීය. "වැඩකට නැහැ," සේවකයා [...]

This posting includes an audio/video/photo media file: Download Now

ටොගල් ස්විච් එක සහ ඔටෝමැටික් පයිලට්

Posted: 28 Oct 2011 08:31 AM PDT

මේ සටහන් වල අරමුණ එදිනෙදා ජීවිතයට මොළය පාවිච්චි කරන හැටි කියා දීම යි. ඒ නිසා මොළයේ සම්පූර්ණ තොරතුරු හා එහි ක්‍රියාකාරීත්වයන් ගැන දැනට සොයාගෙන ඇති විස්තර ගැඹුරින් ලියන්නට නොයමි. එදිනෙදා ජීවිතයේ අපි මුහුණ දෙන්නා වූ දේවල් ඉදිරියේ මොළයේ මේ කාර්යයන් දෙක ගැන, එනම් ටොගල් ස්විච් එක හා ඔටොමැටික් පයිලට් යන අවදියන් දෙක, දැන ගැනීම මොළය [...]

This posting includes an audio/video/photo media file: Download Now

එතකොට මිස් බැදලද???

Posted: 28 Oct 2011 08:14 AM PDT

සමහර විට මේක වෙන්න ඇති මගේ බ්ලොග් එකේ ලියවෙන පුන්චිම කථාව... යාලුවෝ දෙන්නෙක් ඉන්නවා (මේ ඔයයි මමයි ...

200 KMPH ගිය බයිසිකලයේ කථාව

Posted: 28 Oct 2011 07:36 AM PDT

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.යන්නේ තනියෙන්....

ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතක්….

Posted: 28 Oct 2011 07:27 AM PDT

ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ සාමන්‍යයෙන් තමන්ගේ මිතුරන් නො

This posting includes an audio/video/photo media file: Download Now

[පැන විසඳුම් 01] ට්‍රොජන් හෝස් වැඩසටහන් යනු මොනවා ද?

Posted: 28 Oct 2011 07:26 AM PDT

ට්‍රොජන් හෝස් (Trojan Horse) යනු අමුතුම තාලයේ හානිකර මෘදුකාංග වර්ගයකි. මේවා හමුවන්නේ නොයෙක් යෙදවුම් මෘ...

This posting includes an audio/video/photo media file: Download Now

හතලිස් වෙනි දිගහැරුම

Posted: 28 Oct 2011 07:02 AM PDT

"පැංචි මේ තේ එක අප්පච්චිට ගිහින් දෙන්න" ආච්චි මම්මා තේ එකක් මගේ අතේ තියලා කිව්වා.අප්පච්චි කාලෙක

රාස්සිගෙ අව්ව – දුකෙන් කළකිරීමෙන් ලියමි…

Posted: 28 Oct 2011 06:52 AM PDT

අනේ ඉතිං දෙයියනේ කියලා වැහි කාලෙ පටං ගත්තා.හොඳට වහිනව දැන්, වැහැල පෑයියම ලස්සනයි පරිසරේම.ඒ වගේම ...

This posting includes an audio/video/photo media file: Download Now

බලු රාලට සනීප නෑ

Posted: 28 Oct 2011 06:11 AM PDT

චූටි දෝණි පොඩි කාලෙ ඉඳන්ම දෝණිගෙ තනි නොතනියට හිටිය, චූටි දෝණි ගෙදර නැති වෙලාවට චූටි දෝණිගේ චූටි ...

This posting includes an audio/video/photo media file: Download Now