Monday, August 08, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

කාලෙකට පස්සේ….!

Posted: 08 Aug 2011 05:25 AM PDT

ඇත්තටම කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තෙ ආවේ..පහුගිය දවස් ටිකේ පොඩි පොඩි සිදුවීම් ගොඩක් වුණා.ඒ නිසා

නවාතැන් නොමැතිව අපහසුවෙන්….

Posted: 08 Aug 2011 04:59 AM PDT

දඹදිව වන්දනාවට හෝ වෙනත් කටයුතු වෙනුවෙන් ඉන්දියාවේ චෙන්නායි නුවරට ගොස් සිටින ශී‍්‍ර ලාංකිකයන්...

අලි බලන්න බෑ………..

Posted: 08 Aug 2011 04:59 AM PDT

ජාතික වනෝද්‍යාන සියල්ල 11-14 දක්වා වසා තැබෙන බව Lanka e Link වෙත වාර්තා වේ. දිවයින පුරා සිදුකෙරෙන අලි සංගණ

ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ක්‍රීඩකයන් උනන්දුවෙන්….

Posted: 08 Aug 2011 04:59 AM PDT

පළමු තරගයෙන් ලද ජයග‍්‍රහණය පන්නරයක් කර ගනිමින් ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන මීළඟ තරග සඳහා සහ

ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලීමක් කළොත් රාජ්‍ය තාන්ති‍්‍රකව කරුණු විමසීමට සූදානම්…..

Posted: 08 Aug 2011 04:59 AM PDT

පූර්ව දැනුම් දීමකින් තොරව ශී‍්‍ර ලංකාවට ඇතුළු වීමට අමෙරිකානු ගුවන් යානා සමූහයක් උත්සහ දැරීම ස

භායනක මදුරුවා නැවතත් කරළියට…..

Posted: 08 Aug 2011 04:59 AM PDT

ඩෙංගු රෝගීන් වාර්තා වීම යළිත් ඉහළ ගොස් ඇති බව Lanka e Link වෙත වාර්තා වේ. පවතික කඩින් කඩ වැසි සහිත තත්ත්

ආයෙත් කාලෙකින්…

Posted: 08 Aug 2011 04:30 AM PDT

කොහොමද යාළුවනේ… පහුගිය කාලේ අධිකව කාර්යබහුලවෙලා හිටියා… මිනිසාගේ මූලික අවශ්‍යතාවයක්නේ වාසථානය.. ඉතින් අපේ වාසභවනෙත් පොඩි(ලොකු) වෙනස්කමක් කළා… ගුරු වැටුපෙන් අපිටත් උගන්නන ගමන් තාත්තා ටික ටික අමාරුවෙන් ගොඩනගපු ගෙදර උනාට සැළසුමක් නැතිව ඒකාලේ හදපු නිසා වටිනකමක් තිබුණේ නෑ.. දැන් අපේ පවුලේ මැවිසුරුවෝ රොත්තක්ම ඉන්න නිසා එයාලට ඇද පේනවා වැඩියි.. මේ අළු දූළි ගසලා දාලා පිළිවෙලක් කරගන්න [...]

This posting includes an audio/video/photo media file: Download Now

තුහින මලක්

Posted: 08 Aug 2011 03:36 AM PDT

තුහින මලක් මමතණ අග සුපිපුණුබලා හිඳිමි රන් හිරු රැස් එන මඟඉන් එළි බිඳකටමොහොතක් පෙම් කරසැඟවෙමි ද...

කිරි සහ මී පැනි ගලා යන දේශය-Land flowing with milk and honey

Posted: 08 Aug 2011 03:34 AM PDT

කිරි සහ මී පැනි ගලා යන දේශය Photo by: Hebrew University Biblical buzz By JUDY SIEGEL-ITZKOVICH 06/24/2010 03:46 Ancient Israelites imported honeybees from Turkey. Although Turkey is currently in the dog house for many Israelis because of its involvement in the violent Mavi Marmara flotilla incident, during biblical times the Israelites imported bees from Turkey [...]

This posting includes an audio/video/photo media file: Download Now

න්oගි කනවද කට්ලට්?

Posted: 08 Aug 2011 02:50 AM PDT

මේ සිදිදිය උනේ මගෙ ඇහැට තේල් විසි වෙන්න දවස් දෙක තුනකට කලියෙන්.අපේ කිචන් එකේ හෙඩ් චෙෆ් නෑ කියන්

This posting includes an audio/video/photo media file: Download Now

බෞද්ධ සංස්කෘතික කාර්යයන්හි ප්‍රයෝජන සහ මූලධර්ම.

Posted: 08 Aug 2011 02:38 AM PDT

පසුගිය දිනවල මම ලියූ ලිපියක් නිසා තමයි මේ ලිපිය ලියන්නට මඟ පෑදුනේ. තව ලිපියකට ඒ ලිපිය දැන් පාර ක

“ප්‍රේමනීය කට්ට කෙල්ල”

Posted: 08 Aug 2011 02:36 AM PDT

මොට්ටු මොට්ටු මල් පිපුනා මලක් හිතට කිට්ටු වුනා… මගේ හිතට තට්ටු වුනා මොට්ට කමට ලව් කෙරුවා මට්ටු වෙලා නෑ කියලා රට්ටුත් මට හිනා වුනා.. කවි වලින් කියුවා සින්දු ලියලා දුන්නා කෙලින්මත් කිව්වා ලියුම් ලියලා දුන්නා… ටෙලි පෝන් කෙරුවා එස් එම් එසුත් ගැහුවා යාලුවන් දම්මලා ඇහුවා සිය පාරකට වැඩිය ඇහුවා දන ගහලා ඇහුවා මල් දීලා ඇහුවා [...]

෴ කේන්දරය / The Horoscope (01)෴

Posted: 08 Aug 2011 02:20 AM PDT

" අප්පච්චිට කීවට තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි අම්මේ ? මේ කාලේ මොන කේන්දර ද ? අමිලා මට කැමති නම් මට අමිල ...

This posting includes an audio/video/photo media file: Download Now

ආනයනය කළ සිමෙන්ති වලට ප්‍රමිතියක් දෙන්න බෑ……….

Posted: 08 Aug 2011 01:55 AM PDT

ජාතික සමුපකාර මණ්ඩලය හෙවත් කෝප් ආයතනය විසින් පකිස්ථාන සමාගමකින් ආනයනය කෙරුණු සිමෙන්ති තොගයට

උසස් පෙළට පාට පාට පෑන් බෑ…….

Posted: 08 Aug 2011 01:55 AM PDT

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ විය. රටපුරා මධ්‍යස්ථාන 2407කදී විභාගය පැවැත්ව

සූර්‍ය ශක්තිය ජනතා අයිතියට…..

Posted: 08 Aug 2011 01:55 AM PDT

කොරියානු රජයේ ආධාර මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොන්නෝරුව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ ප්‍

තැපැල් ඡන්ද සදහා ඉල්ලුම් කිරීමට අද සිට අවස්ථාව……

Posted: 08 Aug 2011 01:55 AM PDT

ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැදවා ඇති ඉතිරි පළාත් පාලන ආයතන 23ට අදාලව තැපැල් ඡන්ද සදඟා ඉල්ලූම් කි

ඩොලර් 35 ඉන්දියන් ලැප්ටොප් කතාව සැබෑවන ලකුනු……..

Posted: 08 Aug 2011 01:04 AM PDT

සමහර විද්වතුන්ට සිනාමුසුව බැහැර කල ඩොලර් 35 පරිගණකය පිලිබද පුවත සම්බන්ද පුවතක් අද පලවෙනවා.සැම ඉ

This posting includes an audio/video/photo media file: Download Now

ටෙක් කතා – බැට් ෆයිල්ස්! සමග බැට් බයිට්ස්!

Posted: 08 Aug 2011 12:46 AM PDT

මේ කතා ටෙක් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්න කොට (මහනුවර YMBA ) කරපු ආතල් කේස් එකක්! මේක IT  වලට සම්බන්දයි! ඒ

This posting includes an audio/video/photo media file: Download Now

ඩොල්බි තාක්ශනය වින් 8 සමග නැත…..

Posted: 08 Aug 2011 12:36 AM PDT

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිතුල, වඩාත් පැහැදිලිව පවසනවා නම් වින්ඩෝස් මීඩියා ප්ලේයරය තුල විවිධ ආක

This posting includes an audio/video/photo media file: Download Now

Mr.Bean රිය අනතුරකට භාජනය වෙයි. McLaren F1 කාරය කුඩු.

Posted: 08 Aug 2011 12:16 AM PDT

Rowan Atkinson නොහොත් අපි හැමෝම හොඳින් හඳුනන Mr.Bean පසුගියදා රිය අනතුරකට භාජනය වුනා. බලන්නකෝ මෝටර් රථයට වෙල...

This posting includes an audio/video/photo media file: Download Now

අඟන සහ පර පුරුෂයා..

Posted: 07 Aug 2011 11:42 PM PDT

පැහැපත් ඡවියෙන්දදිගු වරලෙන්ද මනාවූ රුවෙන්ද යුතු ඇය රුවැති අඟනක් වියකාලයේ වරදින් දෛවයේ ස...

This posting includes an audio/video/photo media file: Download Now

31. මගේ කතාව – 2 – ජීවිතය වැරදුනු තැන…………

Posted: 07 Aug 2011 11:39 PM PDT

රංජිත් අයිය මුණගැහිල මගෙ හිතේ වේදනාව කියන්න ඕන කියල හිතිලයි මම නුවර ආවෙ. " සචිනි මාව දාල ගියා අයියෙ " මම ඒ ටික කිව්වෙ පපුවෙන්ම එන වේදනාව දරාගෙන. ඒ කරල මම වීදුරුව පුරව ගත්ත. රංජිත් අයියයි ජානකී අක්කයි මූණින් මූණ බලාගත්ත. ඒ කරල දෙන්නම මගෙ මූණ බැලුවෙ එක පාරටම. " මල්ලි, උඹ එන්නෙ තනියම කියල උදේ කියනකොට මට හිතුන මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියල......හරි......ප්‍රශ්නයක් තියනම් විසඳුමකුත් තියෙන්ඩම

This posting includes an audio/video/photo media file: Download Now

පොත් කියවන්න කැමති අයට වගේම සමාජ විද්‍යාත්මක දේවල් හොයන අයට මෙන්න පොතක් – ජන විවිදත්වය

Posted: 07 Aug 2011 11:12 PM PDT

පොත් ගුල්ලන් ගැන සිතා අළුත් තේමාවත් ආරම්භ කරන්න සිතුනා (හැබැයි මමත් මේ කියන ‍පොත් ගුල්ලෙක් තම...

This posting includes an audio/video/photo media file: Download Now

උසස් පෙළ විභාගය අද ඇර‍ඹේ..

Posted: 07 Aug 2011 11:10 PM PDT

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අද (08) ආරම්භ විය. නව හා පැරණි නිර්දේශ වශයෙන් විභාග දෙකක්‌ මෙවර පැවැත්වෙන අතර නව නිර්දේශය සඳහා අයදුම්කරුවෝ 147761 ක්‌ ද පැරණි නිර්දේශය සඳහා අයදුම්කරුවෝ 147100 ක්‌ද පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග මධ්‍යස්‌ථාන 2407 ක්‌ මෙම විභාගය වෙනුවෙන් පිහිටුවා ඇති අතර සම්බන්ධීකරණ මධ්‍යස්‌ථාන 289 ක්‌ ක්‍රියාත්මක [...]

එජාපය එළැඹෙන මැතිවරණය පැවැත්වීමටත් කරු ජයසූරියගෙන් සමන්විත කමිටුවක් පත් කරයි..

Posted: 07 Aug 2011 11:03 PM PDT

ඉතිරි පළාත් පාලන ආයතන 23 සඳහා පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහාද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහගේ අධීක්ෂණයට යටත්ව මෙම කමිටුව පත්කර ඇති අතර එම පළාත් පාලන මැතිවරණයේදී ප්‍රචාරක සහ දේශපාලන කටයුතු මෙහෙයවීම මෙම කමිටුවට [...]

කන්නෙ නැත්තම් බලෙන් ගිල්ලවන්නද? | My baby doesn’t want to eat

Posted: 07 Aug 2011 11:02 PM PDT

පොඩි දරුවො ඉන්න ගොඩක් අම්මලා කියන කතාවක් තමයි අනේ!... අපේ බබා කන්නෙ නෑ... කියන එක.කවන්න කරන යුද්දෙ ද

This posting includes an audio/video/photo media file: Download Now

Why QA? Why now?

Posted: 07 Aug 2011 10:15 PM PDT

Why QA? Why now? I had finished my degree course two and half years ago. All that time, with no real practical involvement in the IT industry, recently, I got a QA internship at a world renowned IT company in Sri Lanka. I consider myself to be a total alien to the industry and starting [...]

යැංකියා උඩු ගුවනේ .. දෙමු ද ඇට්ටි හැලෙන්නම ?

Posted: 07 Aug 2011 10:10 PM PDT

ඇමෙරිකානු යුධ ගුවන් යානා වගයක්  අනවසරයෙන් අපේ ගුවන් සිමාවට ඇතුලත් වුනාය කියල මාධ්‍ය වාර්ථා ප

අල්ලිරාණිගේ මාලිගය – ඉතිහාසය සොයා වර්තමානයේ අතරමන් වීම…

Posted: 07 Aug 2011 09:08 PM PDT

allirani palace genge vila 12

ගිය ලිපියෙන් විජය කුවේණි පෙම් පුවත හොයාගෙන අපි තම්බපන්ණියට ගියානේ. අදත් යන්න හදන්නේ අපේ ඉතිහාසයට ඇතුලත් නොවුණු පැතිකඩක් හොයාගෙන. ඒ කියන්නේ විජය ලංකාවට එන්න මත්තෙන් ලංකාවේ තිබුණු ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරය ටිකෙන් ටික ලක්වාසීන්ට අනාවරණය කිරීම තමයි මගේ අරමුණ. ඔයගොල්ලට කුවේණිගේ ඉඳන් රාවණ රජතුමා දක්වාම ඉතිහාසය ගැන ලිපි වරින් වර ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අද සිට..

Posted: 07 Aug 2011 09:00 PM PDT

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත් බාරගැනීම අද(08) සිට සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. අදාළ ඡන්ද බල ප්‍රදේශ වල 2010 ඡන්ද හිමි නාම ලේඛන අද සිට ප්‍රදර්ශනය කෙරෙන බව අතිරේක මැතිවරණ කොමාසරිස් ඩබ්ලිව් පී සුමනසිරි පවසයි. අයදුම්පත් භාර ගැනීම මේ මස 25 දින අවසන් වන බව ද අතිරේක මැතිවරණ කොමසාරිස් [...]

අපි අද විභාගය ලියනවො…………..

Posted: 07 Aug 2011 08:43 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් මිනිස් පවුරක පෝස්ටර් ඇලවීමේ සූදානමක්..

Posted: 07 Aug 2011 08:12 PM PDT

රුපියල් 10,000 කින් වැටුප් වැඩිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පසුගිය 02වනදා අලවන ලද පෝස්ටර් පොලීසිය යොදා ගැලවීමට විරෝධය පළ කරමින් “මිනිස් පවුරක පෝස්ටර් ව්‍යාපාරය” නමින් විරෝධතාවක් පැවැත්වීමට එම මධ්‍යස්ථානය කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ. ඒ අනුව මෙම විරෝධතාව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. [...]

ලස්සන වෙන්න මෙන්න තෛයිලේ…….

Posted: 07 Aug 2011 08:06 PM PDT

කළු අයවසුදු කරන්නමහත අයවකෙට්ටු කරන්නමූණේ කුරුලෑනැති කරන්නලප කැළැල්මකා ගන්නසති ගණන්යන්නේ නෑ

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රින් පීස් මාළුව

Posted: 07 Aug 2011 07:48 PM PDT

මට මේ කතාව කිව්වේ අපේ කැම්පස් එකේ අපේම බැච් එකේ යාලුවෙක්. අපි ඒකාට කියන්නේ පොල්කට්ටා කියලා. එහෙම...

ආදරයක්ද .. ? තරඟයක්ද .. ?

Posted: 07 Aug 2011 07:38 PM PDT

දුරකථනය නිවා දැම්මොත්පසුදිනට "ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න ""මම ප...

This posting includes an audio/video/photo media file: Download Now

Hanna (2011) | හිත හයියනම්…

Posted: 07 Aug 2011 07:30 PM PDT

වයස අවුරුදු 16ක ගෑණු ළමයෙකුට මොනවද කරන්න පුලුවන්… උපන් දා සිට අවුරුදු 16ක් බාහිර ලෝකයෙන් සැඟවී ෆ...

වෝකි ටෝකි

Posted: 07 Aug 2011 07:30 PM PDT

දැකල තියෙනව නේද පොලිස් අංකල්ලා ගාව තියෙන වෝකි ටෝකි? ඒක ඩුප්ලෙක්ස් පණිවුඩ හුවමාරු ක්‍රමයක්. එක ව

එදිනෙදා කියවෙන පිරුලු කීපයක්…

Posted: 07 Aug 2011 06:30 PM PDT

සිංහල භාෂාවෙ බොහොම වැදගත් අංගයක්නෙ ඔය කතා කිරීමෙදි පාවිච්චි වෙන විවිධ පිරුලු. මං හිතන්නෙ පිරු

This posting includes an audio/video/photo media file: Download Now

මරණ භය අත් වින්දෙමි !!

Posted: 07 Aug 2011 06:30 PM PDT

ඒ මීට කිහිප වසකට පෙරය...කලකට පසු මම ප්‍රිම් රෝස් කන්ද කරා දිවෙන කඳු මාර්ගයේ ඉහලට ඇවිදිමින් සිටිය

This posting includes an audio/video/photo media file: Download Now

___ වද මල් මාලය ______ ( 2 )

Posted: 07 Aug 2011 06:12 PM PDT

 අමන්දිගේ දවස උදා උනේ මහා කාලකන්නි විදියට...ආමන්ත නිවසින් පිටවෙලා යන හඬ ඇහෙනකම්ම අමන්දි  ආමන

This posting includes an audio/video/photo media file: Download Now

කබඩ්වල රැකෙන පිඟන් බඩු

Posted: 07 Aug 2011 06:08 PM PDT

බොහෝවිට පිඟන් භාණ්ඩ හා සමීප ම සබඳතාව ඇත්තේ නිවසක ගැහැණියටයි. ගැහැණිය හා රන් භාණ්ඩ අතර සේම ගැහැණ

This posting includes an audio/video/photo media file: Download Now

මමත් හැකර් කෙනෙක් නේ….. මෙච්චර කල් අමතක වුනා…

Posted: 07 Aug 2011 05:37 PM PDT

2003 දී හරි 2004 දී හරි… සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. එතකොට මං ස්කෝලේ උ.පෙ පන්තියේ. ඒ දවස් වල ඉතිං මං වැඩිහ

හරි හුරතල් කොලු පැටියා-තාත්තා වගේමයි-උම්මා : Like father like son!

Posted: 07 Aug 2011 05:30 PM PDT

දරු නැලවිලි ගීත තුනක් එක්ක, අපේ පුතා ගැන පොඩි සඳහනක් කරමින් මං ලියපු උගෙ අම්මයි දුන්නේ කතන්දරෙන

This posting includes an audio/video/photo media file: Download Now

එන්න අලි ගන්න; අලි ලාබයි අලි!

Posted: 07 Aug 2011 05:19 PM PDT

(2011 අගෝස්තු 05, W3Lankaපසුගියදා මිය ගිය මිල්ලන්ගොඩ රාජා නම් ඇතාගේ හිමිකරු පුවත්පතකට පවසා කිබුණේ එම ඇතා ඉතා වාසනාවන්ත සතකු බවයි.


ඇකා මැරෙන්න කලින් හෝ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දී තිබුණේ නැති බැවින් මේ කතාවේ ඇත්ත නැත්ත පැහැදිලි නැත. අවුරුදු පනහක් පමණ කාලයක් දම්වැල්වලින් බැඳ තිබීම වාසනාවක් ලෙස සිතෙන්නට තරම් බුද්ධි හීනකමක් ඇතෙකුට ඇතැයි ලේඛකයා කිසි සේත් නො සිතයි.


ස්වාභාවික පරිසරය තුළ දිනකට සැතපුම් ගණනාව් නිදහසේ සැරිසරන ජීවියකු වන අලියා පය යදමින් බැඳ පෙරහරේ ගෙන යන විට බෞද්ධයෝ සාදු කියති. 


පෙරහැර කරන්නට අලි ඇතුන් ප්‍රමාණවත් නැති නිසා දැන් වන ජීවී දෙපාර්තමේන්තුව සැරසෙන්නේ අලි ඇතුන් 300ක් අල්ලා පන්සල්, අසපු, වලව්, ‍දේශපාලක බංගලා ආදියට බෙදා හැරීමටයි.  අයථා ක්‍රමවලින් ඉක්මණින් මුදල් ඉපැයූ බොහෝ අය අලි ඇතුන් මිළ දී ගැනීමට සූදානමින් සිටිති. පෙරහැරවලට අලින් පිදීමෙන් ඔවුන්ට පිං හා ප්‍රසිද්ධිය ද, ලොකුකම ද ලැබේ. 


වන ජීවීන් කළමනාකරණය සඳහා ඇති මෙවැනි ආයතන ඇතැම් විට සතුන් ගහණය අඩු කිරීම සඳහා මරා දැමීම ද කරයි. ඒ නිසා මෙය පුදුම විය යුතු දෙයක් නො වේ. 


උසස් කලාවන්, වින්දනීය අවකාශයන්, ප්‍රීති වීම සඳහා පොදු සමාජ අවස්ථා ආදිය විරල ලංකාවේ මිනිසුන්ට ෆන් ගැනීම සඳහා පෙරහැර පැවැත්වීම ද නරක දෙයක් නො වේ. දැන් හැම නගරයක් ගානේ ම පෙරහැර ඇත. දිනක් ගාල්ලේ සිට කොළඹ දෙසට එමින් සිටි ලේඛකයා හික්කඩුවේදී දැවැන්ත මාර්ග තදබදයක් ඇති කළ බෞද්ධ පෙරහරක් දුටුවේ ය.  එහි උඩරට නැට්ටුවාගේ සිට වැද්දා දක්වා සියලු නැට්ටුවන් නැටුවේ නාගසලං තාලයට ලංකාවේ පාටිවල නටන නැටුම් ය. ඇතැම් නැට්ටුවන් අරක්කු බෝතල් ප්‍රසිද්ධියේ ම කටට හළා ගනිමින් නැටූ හ. 


පෙරහැරවල් මෙහෙම සිල්ලර ජෝක් බවට පත් වන විට ආණ්ඩුවට ඒවායින් බදු අය කිරීමට පෙරහැර අධිකාරියක් පත් කරන්නට පුළුවන. එහි ඉහළ තනතුරුවලට ආණ්ඩුවට කඩේ යන කලාකරුවන් පත් කළ හැකි ය. ඕනෑ නම්, පෙරහැර ඇමති කෙනෙකු වුවත් පත් කළ හැකි ය. අතුරලියේ රතන හිමි වැනි අයෙකු එම තනතුර සඳහා සුදුසු යයි මම යෝජනා කරමි. ඒ යෝජනාව මම ම ස්ථිර කරමි. 


මෙවැනි කෲර විහිළු ඕනෑ තරම් ලෝකයේ ඇත. එහෙත්, ප්‍රශ්නය වන්නේ මේ කාර්යයන් කෙරෙන්නේ බුදු හිමියන්ගේ ශ්‍රී නාමයට මුවා වී වීම ය. රටේ සැබෑ බෞද්ධයන් සිටිත් නම් ඔවුන් එතුමන්තේ නම මෙකී කෲරකම්වලින් වෙන් කර ගැනීමට උත්සාහ කළ යුතු ය. . 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

තවත් බැංකුවක්, වෝකින් ඉන්ටර්විව් ? – උපෙ හමාරයි – VI

Posted: 07 Aug 2011 05:10 PM PDT

මේකත් ඉතින් දැන් මාගල වගේ කොහොමහරි කියෝපු අයට මතක ඇතිනේ වෙච්ච දේවල්.  පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල ඔය ඔක්කොම කියෝලා අවසාන පෝස්ට් එකත් කියවන්න ඕනේ. බූඩිට හැම දේම ටික කාලෙකින් එපා වෙන ලෙඩක් [...]

hemamunige sithivili

Posted: 07 Aug 2011 02:27 PM PDT

letters publish in sinhala bloggersa com as well as words .com

මාලදිවයිනේ සිට නැවෙන් එමු….

Posted: 07 Aug 2011 01:18 PM PDT

ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින අතර මගී ප‍්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

clever-excavator-operator

Posted: 07 Aug 2011 12:44 PM PDT

හෙළබස

Posted: 07 Aug 2011 11:28 AM PDT

මම මේ කියන්න හදන්නෙ ජාතිවාදෙ අවුස්සන භාෂාප්‍රේමීත්වය කුප්පන සරම කරට අරන් කෑ ගහන විදිහේ දෙයක් න...

This posting includes an audio/video/photo media file: Download Now

හීන දහසක් මැදින් විභාග ශාලාවට… හෙට…

Posted: 07 Aug 2011 10:32 AM PDT

මට ඒක ඉවරවෙලා අවුරුදු හයක් විතර. අද මම කොච්චර try කලත් එදා දවස කොහොමද කියල මතක්කරගන්න අමාරුයි. අවු

වැඩියෙන්ම වටින්නේ අනතුරක් උන කෙනාගේ ජිවිතේ නේමේද????

Posted: 07 Aug 2011 10:18 AM PDT

ඇත්තටම මම මේක නොදන්න කම නිසා මයි අහන්නේ.... දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියලා දෙන්නකෝ.... ඇත්තටම අද මට...

This posting includes an audio/video/photo media file: Download Now

ඉස්කෝලේ කතා – මේවා අමිල ගැන!!!

Posted: 07 Aug 2011 10:02 AM PDT

මේ අමිලයාම සහ අනිකුත් කට්ටියගේ බලවත් ඉල්ලීම උඩ දමන පාසල් කථා ටිකකි!අපේ ටොමියා ඉස්කෝලේ යන කාලේ හ

This posting includes an audio/video/photo media file: Download Now

මගේ පොටෝගැපි…

Posted: 07 Aug 2011 09:41 AM PDT

                              සිරා කැමරාවක් ගැනීමේ සිහිනය දකින්න පටන් අරන් දැන් ඕං ද

This posting includes an audio/video/photo media file: Download Now

ඔෆිස් එකෙන් එන අ(ර්)ජන්ට් කෝල් සහ ඔව(ර්)ලිමිට් පැන්න ගමන් වදින ඔටෝපයිලට්…….

Posted: 07 Aug 2011 09:22 AM PDT

මොන තරම් සුදු කොඩි දැම්මත් එක පාරට කථා මතක් වෙනකොට නොලියම බෑ... මේ මාතෘකාව දැකපු ගමන් අපිත් එක්ක ග...

This posting includes an audio/video/photo media file: Download Now

06. බලාජානීය සූත්‍රය

Posted: 07 Aug 2011 09:11 AM PDT

1. "මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ ...

07. ජවාජානීය සූත්‍රය

Posted: 07 Aug 2011 08:54 AM PDT

1. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුග...

අම්මා

Posted: 07 Aug 2011 07:51 AM PDT

වියලි පොලවටදිය පොදකි නුඹඉරි වැටුන බිම සාර කරවන අඳුරු අහසෙහි සද මඩල නුඹඅදුරු අහසමඑලිය කරව

Auto Scrolling Recent Posts Widget එක බ්ලොග් එකට දාගමු..

Posted: 07 Aug 2011 07:27 AM PDT


මෙන්න අපේ බ්ලොග් එකේ නවතම ලිපි බ්ලොග් එකට එන අමුත්තන්ට පෙන්වන්න අථත් විදිහක්. මේකෙන් අපේ බ්ලොග් එකේ නවතම ලිපි Bar එකක් ආකාරයට Scroll වෙනවා. බ්ලොග් එක බලන්න එන අයට බ්ලොග් එකේ එක එක පේජස් ගානෙ ගිහින් ලිපි හොයනවට වඩා මේකෙන් ලේසියෙන්ම අථත් පෝස්ට් බලන්න පුථවන්.




මෙහෙමයි මේ විජෙට් එක අපේ බ්ලොග් එකට ඇතුලත් කරගන්නේ.
     1.මුලින්ම Design > Add gadgets > HTML/Java Script එකක් ගන්න.
     2.දැන් පහල කෝඩ් එක ස්ක්‍රිප්ට් එකේ පේස්ට් කරලා ස්ක්‍රිප්ට් එක සේව් කරන්න.


<script style="" src="http://bloggertrickandtoolz.googlecode.com/files/bloggertricksandtoolz.js"> </script><script style=""> var nMaxPosts = 15; var sBgColor; var nWidth; var nScrollDelay = 175; var sDirection="left"; var sOpenLinkLocation="N"; var sBulletChar="»»"; </script> <script style="" src="Your web site url here/feeds/posts/default?alt=json-in-script&amp;callback=RecentPostsScrollerv2"> </script>


සැ.යු , උඩ කෝඩ් එකේ Your web site url here කියන තැනට ඔබගේ අඩවියේ ලිපිනය ලබාදෙන්න.
           15 යන අංකයට Scrolling විය යුතු Posts ගණන ලබාදෙන්න.


Code From BloggerTrix
පහත උදාහරණය බලන්න ,

This posting includes an audio/video/photo media file: Download Now

අලුත් එක තිත්තයි නම් පරණ එක දාගන්න…

Posted: 07 Aug 2011 07:03 AM PDT

මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. අද කාලේ ෆේස්බුක් කියන දේ ලංකාව...

This posting includes an audio/video/photo media file: Download Now

සෙරෙප්පුව

Posted: 07 Aug 2011 06:48 AM PDT

මල්ලී තවමත් ඊයේ සෑදීමට ආරම්භ කළ සංගීත ඛණ්ඩය පරිගණකයෙන් නිර්මාණය අවසන් කරමින් සිටී. සංගීතය අවස

This posting includes an audio/video/photo media file: Download Now

ටෙස්‌ට්‌ ලෝක කුසලානට කැන්ගරුවන්ද? සිංහයන්ද?

Posted: 07 Aug 2011 06:21 AM PDT

එදා ඔස්‌ටේ්‍රලියාවට මුරලි අමාරුකාරයෙක්‌ වූවා සේම ශ්‍රී ලංකාවට ෂේන් වෝන් අමාරුකාරයෙක්‌ විය...

සාධාරණ යුද්ධය හා අසාධාරණ සාමය

Posted: 07 Aug 2011 05:34 AM PDT

නුඹ අණ දුන්නා මම වෙඩි තිබ්බා ඔහු මියඇදුනා රතුපාට ලේ ගැලුවා මේ සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමයෙ

සති අන්තයේ කියන කතා (08/07)

Posted: 07 Aug 2011 04:05 AM PDT

සතියේ හොඳම කලා | සිනමා | ජායාරුප එකතුවන් පහතින් විශේෂ නතාෂා රත්නායකගේ ඩාන්ස් ස්ටාර් ඩාන්ස්හි ප්

This posting includes an audio/video/photo media file: Download Now

උන් දිනුම්…

Posted: 07 Aug 2011 03:00 AM PDT

කවි පද හිදීල!මට මාව නැති වෙලා!උන් දිනුව...!මම පරාදයි...!දැන් ඉතින් උබ තනිවෙයිද මට බයයි..ඉදින් මම එනකන

This posting includes an audio/video/photo media file: Download Now

මෙන්න අපි ටික කාලෙකට ඉස්සෙල්ලා දැකපු Life සඟරාවේ පසුපිටේ පලවූ ඡායාරූප සමූහයට තව ටිකක් – 3

Posted: 07 Aug 2011 02:56 AM PDT

ඔන්න අදත් පින්තූර ටිකක් තමයි ඔබට බලන්න දෙන්නේ. මොකද පසුගිය දින කිහිපයේම ගෙදර සිටියේත් නැති නිස

This posting includes an audio/video/photo media file: Download Now

නදී, චතූ, හිරෝෂි සමග භූතයෝ……………….

Posted: 07 Aug 2011 02:51 AM PDT

මෙන්න බහු බූත කතා හෙවත් මෝඩ චූන් භූතයින්ගේ කතා!(කියවන්නාගේ අවධානය පිණිසයි, කරුණාවෙන් සලකන්න - මේ...

This posting includes an audio/video/photo media file: Download Now

එය පියවි ලෝකය නොවේ.. සුහදිනියේ……….

Posted: 07 Aug 2011 01:03 AM PDT

ඔබෙ සිහින වල මා හිදී.. මගෙ සිහින වල ඔබ හිදී.. එය පියවි ලෝකය නොවේ.. සුහදිනියේ..........  = )ඇත්ත.. මේක ගොඩක් ඇ...

This posting includes an audio/video/photo media file: Download Now

වෙස් නැටුම්

Posted: 07 Aug 2011 12:25 AM PDT

ඔමරි මුදු සoකර සිනා වපුරන තොදොල් බස් මිහිරිව අමුනන නිලියනි නිරූපිකාවනි වසගකාරීය තොපේ උවනත් පෙ

This posting includes an audio/video/photo media file: Download Now

.::. p2 සිට Core i3 දක්වා ආ ගමන .::.

Posted: 06 Aug 2011 11:49 PM PDT

හරියටම මාස තුනකට පස්සේ තමයි මේ පැත්තේ අවේ එකට හේතුව රාජකාරි බහුල වීමත් මගේ දුප්පත් com එක පිස්ස

This posting includes an audio/video/photo media file: Download Now

එකයි.. දෙ.කා.යි.. තු…නා….යි…..!

Posted: 06 Aug 2011 10:07 PM PDT

2008 ඉඳන් 2009 වෙනකම් අඩුම ගානේ දවස් දෙකක‍ට එක ගානේවත් ලියපු2009 ඉඳන් 2010 වෙනකම් සතියට එක ගානෙවත් ලියපු2010

This posting includes an audio/video/photo media file: Download Now

ඒක් පූල් දෝ මලික්…….

Posted: 06 Aug 2011 07:15 PM PDT

යන්තම් තුරුණු විය දකිනා ඒ කාලේදැහැමෙන් සෙමෙන් මම හිටියා ඉස්කෝලේහදිසියෙ මතක සිතිවිලි නැග ආ වේල