Sunday, October 30, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ABC රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථානය ඉදිරිපිට දී ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයක…..

Posted: 30 Oct 2011 06:30 AM PDT

එල්. ටී. ටී. ඊ. යට පක්ෂිපාත ප්‍රචාර නවතා දමන ලෙසත්, සත්‍යය වෙනුවෙන් හඬ නඟන ලෙසත් ඉල්ලා ඔස්ට්‍රේලිය...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිමාවට පත් වෙයි…..

Posted: 30 Oct 2011 06:30 AM PDT

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිමාවට පත්වූ බව එරට ම

අපි ජීවත්වන්නෝ -329 රතු සටන්කාමීන්ගේ දේශප්‍රේමීත්වය කම්කරු අරගලයටයි

Posted: 30 Oct 2011 05:45 AM PDT

තුන්වැනි හා ප්රමාණයෙන් කුඩා වූ සිනමා ශාලාව විදේශීය චිත්රපටියක් ප්රදර්ශනය කරයි. එය පරණ, කවුරුත් නම නොදන්නා, සිනමා තරු රඟ නොපාන, නළු නිළියන්ගේ නම් සඳහන් කර නැති වූවකි. සායම් දිය වී ගිය නිශ්චල රාමු ජනේලය අසල අලවා ඇත. වසර දහයකට පමණ පෙර ජනප්රිය වූ ගවුමකින් සැරසී ගත් වත්සුණු පමණට වඩා වැඩියෙන් ගා ගත් කාන්තාවක් පින්තූරයෙන් දිස් [...]

This posting includes an audio/video/photo media file: Download Now

හරක් අන්දවා ෆන් ගන්න…lol

Posted: 30 Oct 2011 05:43 AM PDT

වැස්ස නිසා මාර සීතලක් තියෙන්නෙ. මුකුත් කරන්න විදියකුත් නෑ ෆයිෆුත් ලෙඩ වෙලා... ලෙඩ වෙලා කිව්වෙ එය

This posting includes an audio/video/photo media file: Download Now

යුවතිය

Posted: 30 Oct 2011 05:42 AM PDT

මෙවදනඅරුත සොයමිනදින දින පෑළවිය වෙත එළඹෙනකාලයඅහෝ මිය යනදවසකට එළි වෙයි.නැතත් අරගලවිඩා පිරිපත

කැලිෆෝර්නියාවේ සැමන් මාළු

Posted: 30 Oct 2011 05:34 AM PDT

සොයන්නේ කුමක් ද? ලැබෙන්නේ සොයන දැයයි!!!!

එකක භාර

Posted: 30 Oct 2011 05:30 AM PDT

කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තව

කුලී

Posted: 30 Oct 2011 05:25 AM PDT

image-from                                              තරුත්      නිදී    නැත...

This posting includes an audio/video/photo media file: Download Now

කාපට් පාරට පෙම් බැඳි අප්පු හාමි

Posted: 30 Oct 2011 05:17 AM PDT

ගමේ හරක් බලන එකයි කුලියට වැඩ කරන එකයි ඉඳ හිට පොල් කඩන එකයි මගෙ රැකියාව ආප්පු හාමි නමයි මගේ ඇල ළඟ

This posting includes an audio/video/photo media file: Download Now

මේක බ්ලොග් පොස්ට් එකක් නෙවෙයිද..?

Posted: 30 Oct 2011 04:39 AM PDT

බ්ලොග් එකේ මොනවද ලියන්න ඕන. මේක හරි පුදුම කාරණයක්නේ. මං මේකේ සාහිත්‍ය ලියන්නද? ඉතිහාසය ලියන්නද?

This posting includes an audio/video/photo media file: Download Now

Top Cat ද හොඳ? පිස්සු පූස ද හොඳ?

Posted: 30 Oct 2011 04:25 AM PDT

Top Cat පිස්සු පූසා

This posting includes an audio/video/photo media file: Download Now

ටොම් ඇන්ඩ් ජෙරී ( Tom and Jerry) තුලින් ජීවිතය කියවීම (මං ටොම් සහ නහුතයක් ජෙරී)

Posted: 30 Oct 2011 03:43 AM PDT

අපි හැමෝගෙම ජීවිත යන්නේ අයාලේ කියලා මට හිතෙනවා.. දැන් ඉතින් හැමෝටම අහන්න පුලුවන් අපේ ජීවිත යන්නේ අයාලේ කියලා හිතන්නවත්උඹට තියෙන අයිතිය මොකක්ද කියලා…  හරි එහෙම නෙවෙයි… මගේ ජිවිතේ යන්නේ අයාලේ කියලා මට හිතෙනවා විතරක් ‍ෙනවේ… මට එහෙම දැනෙනවා… මට දැන් ඕනි ජෙරී කෙනෙක්…. මම  පුලවන් ටොම් වෙලා ජෙරී පස්සසෙන් පන්නන්න… මට ඇත්තටම ජෙරියෙක් හොයාගන්න හිතුනේ [...]

දන්-දෙමු (ප්‍රේමයේ ක්‍රියා හෙවත් යහපත් ක්‍රියා)

Posted: 30 Oct 2011 03:36 AM PDT

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 2:14-26 හැ ඳි න් වි ම ...

This posting includes an audio/video/photo media file: Download Now

කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු – PDF part 3 (I)

Posted: 30 Oct 2011 03:33 AM PDT

ඔන්න ඉතිං අපේ PDF පාඩම් සෙට් එකේ word pdf එක ඔන්න දෙන්න යන්නේ.  ඉතිං ඔයාලට වැඩි දෙයක් කියන්න නෑනෙ මේ

This posting includes an audio/video/photo media file: Download Now

Real Steel, බලන්න හොද FILM එකක් මෙන්න….(A Box Office film)

Posted: 30 Oct 2011 03:28 AM PDT

BOX OFFICE වාර්ථා තැබූ තවමත් තිරගතවන චිත්‍රපටියකි.මෙම වසර අවසානයේදී නිකුත්වීමට නියමිත සිනමා නිර්මා

This posting includes an audio/video/photo media file: Download Now

Page Peel Effect Feed ගැජට් එකක් බ්ලොගයට

Posted: 30 Oct 2011 03:14 AM PDT

කට්ටියටම මම අද අරගෙන අවා නියම ගැජට් එකක් බ්ලොග් තියෙන කට්ටියම කැමති එයාලා ගේ ජිවිතයේ අපුරුම ත

This posting includes an audio/video/photo media file: Download Now

උණ විකාර

Posted: 30 Oct 2011 02:36 AM PDT

උණ හැදිලා, සෙම වැඩිවෙලා, කන්, නහය ඔක්කොම හිරවෙලා මම අංඤකොරොස් වෙලා ඉන්නේ. දවස් දෙකක් වැඩට ගිය

පෙර දිනයක මා පෙම්කල යුවතිය

Posted: 30 Oct 2011 02:33 AM PDT

කාලයත් එක්කඅපේ ජීවිත කොච්චරනම් වෙනස් වෙනවද.. ඊයෙට වඩා අද ගොඩක් වෙනස්.. හෙට.. ඊටත් වඩා වෙනස්..ජීවිත

This posting includes an audio/video/photo media file: Download Now

මුං ඇට, කව්පි, කුරක්කන් වවන්න යල-මහ දෙකන්නයට අතරමැද කන්නයක් – පුවතක්

Posted: 30 Oct 2011 02:23 AM PDT

ඔන්න කරනවා නම් වැඩ. හැබැයි කටින් බතල හිටවලා වැඩක් නැහැ. ඒ නිසා කිව්වා නම් ඒක කරන්න ඕන. මොකද ඔයාලා

Send Blaster මෘදුකාංගය ගැන දන්නවද?

Posted: 30 Oct 2011 02:08 AM PDT

මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්.email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩ

අයේෂා කලා කටයුතුවලින් ඉවත් වුවද නිවේදන කටයුතු වලින් ඉවත් නොවන බව අයේෂා පවසයි

Posted: 30 Oct 2011 01:49 AM PDT

නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක් ලෙසපේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත්&n...

This posting includes an audio/video/photo media file: Download Now

කැකිරාව නොසන්සුන් කළ ඇතාගේ ඇස් දෙකම අන්ධයි

Posted: 30 Oct 2011 01:32 AM PDT

කැකිරාව ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති කරමින් ඊයේ (29) දිනයේ දී දඹුල්ල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ ක

This posting includes an audio/video/photo media file: Download Now

පුන්චි පැටියෙක් එයි ලගදිම

Posted: 30 Oct 2011 12:20 AM PDT

පැතුම් ඇහිදින්න නිමිත්තතියා හදවත පුරාපුන්චි පැටියෙක් ඇවිත් කුස තුලදගකරයි නිති මව් මුව සිනා

This posting includes an audio/video/photo media file: Download Now

තෙල් ගණන් යයි…..

Posted: 30 Oct 2011 12:07 AM PDT

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්ට්‍රල්,ඩීසල්,සහ භූමිතෙල් මිල වැඩිකර ඇති බව ලංක

පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙල ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථාවක්……

Posted: 30 Oct 2011 12:07 AM PDT

2018 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මෙරට පැවැත්වීම මගින් රටේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථ

වීසා ලබාගැනීමේ දී ගෙවිය යුතු පරිපාලන ගාස්තු පහත දැමීමට පියවර…..

Posted: 30 Oct 2011 12:07 AM PDT

මෙරට වීසා ලබාගැනීමේ දී ගෙවිය යුතු පරිපාලන ගාස්තු පහත දැමීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර

දවසම අප්සට් !.

Posted: 30 Oct 2011 12:03 AM PDT

ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්.පාන්දරින්ම අපේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙටගියේ  පුංචි

This posting includes an audio/video/photo media file: Download Now

මිස් වර්ල්ඩ් සඳහා ලංකාවෙන් ගිය පුෂ්පිකාගේ ඉංග්‍රීසි.

Posted: 30 Oct 2011 12:02 AM PDT

එයා ගියා කිව්වේ ජාත්යන්තය පාසලකට නේද?

This posting includes an audio/video/photo media file: Download Now

නදීශා හේමමාලි??????(The Latest’s Pics of Nadeesha Hemamali)

Posted: 29 Oct 2011 11:47 PM PDT

නදීශා හේමමාලි යනු මේ දිනවල වඩාත් ජනප්‍රිය නිලියකි.රෑ සපුවෙන්ද අග තැම්පත් ඈ බොහෝ දෙනාගේ සිත්ගත්...

This posting includes an audio/video/photo media file: Download Now

ඩ්‍රයිවින් ලයිෂන් එකට දෙන විබාගේ ප්‍රශ්න පත්තර ටික – 01

Posted: 29 Oct 2011 10:10 PM PDT

 

ආදරය

Posted: 29 Oct 2011 09:00 PM PDT

ජීවිතය සුන්දරයිආදරයක් ලබද්දීඑත්..?ප්‍රශ්නයක්ආදරය ලබන්න කලින්ආදරයේ දකින සුන්දරත්වය,ටික කලක යද...

කරීනා කපූර්????

Posted: 29 Oct 2011 08:36 PM PDT

පසුගිය වකවානුවේ අපට කරිනා කපූර් පිලිබදව අසන්නට ලැබුනේ සිනමාව සම්බන්ද සිද්දීන්ය.මේ අලුත්ම ආරං

3 මුචලින්ද කථාව

Posted: 29 Oct 2011 08:10 PM PDT

1 ඉක්බිති භගවත් බුදුරජාණෝ සතියක් ඇවෑමෙන් ඒ පලසමවත කෙරෙන් නැගී සිට අජපල් නුග රුක කෙරෙන් මිදෙල්ල ...

අළුත් ක්‍රමේට ෆයිල් හංගමු

Posted: 29 Oct 2011 07:30 PM PDT

කස්ටිය කැමති ඇතිනේ තමන්ගේ ෆයිල්ස් සොෆ්ට්වෙයාර් නැතිව හංගන්න :-). ඔන්න කැමති අය ඉන්නවානම් මේ වීඩි...

This posting includes an audio/video/photo media file: Download Now

" ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා…..

Posted: 29 Oct 2011 07:09 PM PDT

පලමුව එය භාවිතාකරන උපකරනය මත පදනම් විය. ඒ වූ කලී මෙහි ප්‍රාතමිකම යුගය විය. එය පොලවට ගැටගසා තිබෙන

This posting includes an audio/video/photo media file: Download Now

බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු….

Posted: 29 Oct 2011 06:59 PM PDT

ගෙදර තියන කොම්පියුටරේ ලෙඩ දෙන්න ගත්තම, නැතිනම් අලුතින් කොම්පියුටරයක් ගන්න ගියාම සමහර අයට විවි

This posting includes an audio/video/photo media file: Download Now

බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු….

Posted: 29 Oct 2011 06:30 PM PDT

මගේ මතකයට එන ඔයාල හැමෝම දන්නවානේ මම පරිගනක හාඩ්වෙයා පාඩම් ලියනා බව. කොහොම හරි ඔය පාඩම කාලෙකින් ල...

This posting includes an audio/video/photo media file: Download Now

මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් – Such is life!

Posted: 29 Oct 2011 05:30 PM PDT

උපන් දිනෙන්, උපන් දිනේ ගෙවිල ගිහිං, අපිත් ටික ටික නාකි වෙනව. දෙමව්පියන් ගේ මරණයේ දුක අත්විඳින්න

This posting includes an audio/video/photo media file: Download Now

සිත් රූසෝබා 2011-10-30 05:16:00

Posted: 29 Oct 2011 05:16 PM PDT

රතු ලේ නහරින් සෙනෙහස පෙරලා,,,සුවඳ කිරට හරවා,,,රන් කිරි බිඳ බිඳ මුවඟර තියලා මාලොකු කළ අම්මා,,,අම්මා,,,

This posting includes an audio/video/photo media file: Download Now

පොඩ්ඩක් තිබේ නම් ලොකු හයියක්- කටුසු කඳුලු

Posted: 29 Oct 2011 03:06 PM PDT

වැඩකරන ජනයාට හවස් අතේ පොඩ්ඩක් තිබේ නම් ලොකු හයියක්, කවුද අකමැති විස්කි ජින් බ්‍රැන්ඩිවලට. ඒත් ඒ

තවත් [ආලවන්ත] රජෙක් මහ වනයක් මැදදී හමුවුනෙමි… !!!

Posted: 29 Oct 2011 02:08 PM PDT

පසුගිය ලිපියෙන් මම ලියුවේ කෙන්යාවේ නකුරු ජාතික වනෝද්‍යානයේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් නරඹපුහැටි න

This posting includes an audio/video/photo media file: Download Now

System

Posted: 29 Oct 2011 01:30 PM PDT

නමෝ කියා බුදු මැදුරෙන් වීදි බසිත්ළමෝ හදා වැඩිහිටි මැදුරෙහිම වෙසෙත්වමෝ බැඳී "දියව් දියව්!" බෙරි

malaa sahena kalekata passe

Posted: 29 Oct 2011 01:26 PM PDT

me davas vala collage veda nisa tikak nidahasa adui... namuth lagadima ayeth liyanna patan gannava :) ethakan hemoma hodin inna... me pc eke sinhala fonts dala naha, mage desktop eken anith davase sinhalen liyannan :)

කොමඩු

Posted: 29 Oct 2011 01:14 PM PDT

පිපාසයට කියාපු උත්තරේ, කොමඩු. මේ කොමඩු ගෙඩි මම දැක්කේ  ඩුබායි හි දෙයිරා එලවළු සහ මාලු වෙළඳ පොලේදි. ඒවගේ රටා වලට තමයි මම ආකර්ශණය උනේ. මේ කොමඩු ගෙඩි දේශිය ගොවිපලවලින් මෙන්ම   අසල්වාසී සවුදි අරාබියාවෙන් සහ ඔමානයෙන් ආනයනය කරන ඒවා. පින්තූරෙ … Continue reading

Anti-Lock තිරිංග පද්ධති ….හෙවත් ABS

Posted: 29 Oct 2011 11:30 AM PDT

      වාහන වල තිරිංග පද්ධති ගැන කතා කරද්දී Anti-lock Brake Systems එහෙමත් නැතිනම් ABS කියල වචනයක් ඔයාල අහ

Windows 7 සිංහලකරණය කරමු….

Posted: 29 Oct 2011 11:14 AM PDT

Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට

This posting includes an audio/video/photo media file: Download Now

රථවාහන දඩ ගෙවන්නට උසාවි යන අයව කූඩුවේ දමන්නට එපා

Posted: 29 Oct 2011 11:10 AM PDT

මෙම ලිපිය අධිකරණ ඇමතිතුමාගේ අවධානය පිණිස යොමු කළහැකි නම් ඉතාමත් හොදයි. මේ තුලින් මා අපේක්ෂා කර

කුමන්ත්‍රණ – rackets

Posted: 29 Oct 2011 10:06 AM PDT

සිකැරට් වලට කෙලිය නිසා හිතේ අමාරුවට දෙකක් දාගන්න ගිය වෙලේ ඒකටත් 60 කින්ම කෙලලාය. වහ බීලා මැරෙන්

This posting includes an audio/video/photo media file: Download Now

පිටස්තරයාගේ දැනුම වෙනුවෙන් 2 – හැම ලාංකික බෞද්ධයෙක් , හින්දුවෙක් මෙය දැන ගත යුතුයි.

Posted: 29 Oct 2011 10:02 AM PDT

අටුවාවේ ලියවෙන ලිපි වල සාමන්‍යයෙන් හිඩැසක් හොයනවා කියන්නෙ කළුනික හොයනවා වගේ වැඩක්. අටුවාවට අභියෝග එල්ල කරන අපේ ප්‍රතිවාදීන්ට අටුවා ලිපි හමුවෙ නිරුත්තර වෙන්න වෙලා තියෙන්න ඔය හින්දම තමයි. ලාංකීය සිංහල බ්ලොග් කෙරුවාවේ ඉදිරියෙන්ම රැඳිලා ඉන්න අටුවාවට හැකි වෙලා තියෙන්නෙත් ඔන්න ඔය කාරණේ නිසාමයි කියලා ඕං කිව්වා ආයිබොං. හැබැයි අප්පුවා ඕනෑකමින්ම අප්පුවාගෙ කලින් ලිපියෙ හිඩැසක් (ඒ [...]

This posting includes an audio/video/photo media file: Download Now

දිලිත් ජයවීර ගැන ශාන් වික්‍රමසිංහ හෙළි කරයි

Posted: 29 Oct 2011 09:45 AM PDT

ජෝර්ජ් ස්ටුවට සමාගමේ බිලියන දෙකක කොටස් රුපියල් මිලියන 500 කට මිලදීගත් ලිබර්ටි ප්ලාසාහි යට තට්ට

This posting includes an audio/video/photo media file: Download Now

උතුරු-නැගෙනහිර

Posted: 29 Oct 2011 09:35 AM PDT

උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ''නැගෙනහිර උදානය'' හා ''උතුරු වසන්තය'' සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ [...]

This posting includes an audio/video/photo media file: Download Now

අපි යන්නේ වෘත්තයක, පසුකල දේවල් නැවත අපට හමුවෙනවා.

Posted: 29 Oct 2011 09:10 AM PDT

00011988- 89 ජ.වි.පෙ. දේශපාලනය ඊනියා දේශප්‍රේමී සන්නද්ධ මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වූ වකවානුව තුළ,...

This posting includes an audio/video/photo media file: Download Now

නෙරංජන් විජේරත්නගේ සොහොයුරු හිටපු අමාත්‍ය මනෝ විජේරත්න අභාවප‍්‍රාප්ත වෙයි.

Posted: 29 Oct 2011 08:54 AM PDT

හිටපු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය මනෝ විජේරත්න මහතා අද (29) සිංගප්පූරුවේදී අභාවප‍්‍රාප්ත වී තිබෙන

This posting includes an audio/video/photo media file: Download Now

ලස්සනම ලස්සන icon ඇතිවෙනකන්-icons for insert to software (.ico ,.png)

Posted: 29 Oct 2011 08:34 AM PDT

හඟුරා විශ්වවිද්යාලෙ හතරවෙනි පංතියට පාස් වෙලා හින් ද මේ දවස්වල හොඳටම වැඩ. කියන්නත් සන්තෝසයි, මේ

This posting includes an audio/video/photo media file: Download Now

ෆයර් ෆොක්ස් මතට පී.ඩී.එෆ් කියවනයක්……

Posted: 29 Oct 2011 08:33 AM PDT

ෆයර් ෆොක්ස් භාවිතාකරන ඔබට  පී.ඩී.එෆ් ගොනුවක් විවෘතකර ගැනීම සදහා අවශ්‍ය මෘදු සහය නැවත විවෘතකිර...

This posting includes an audio/video/photo media file: Download Now

ඉඟි බිඟි පාලා නටවන්නද හදන්නේ?

Posted: 29 Oct 2011 08:29 AM PDT

ඇහැව්වාම, මතකදඋජාරුවට කිව්වාදැන්  ඕවාට වෙලාවක් නැහැ කියලාඒත් දැන්යසට ඉන්නහැටි බුකියේඒ විතර ...

සන්සරසිදු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් වෙයි ???

Posted: 29 Oct 2011 08:21 AM PDT

"මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් !!!ආවෝ ගියෝ බ්ලොග් කලාවේ පුරෝගාමියෙකු වශයෙන් සැලකෙන සන්සරසිදු මහතා ...

This posting includes an audio/video/photo media file: Download Now

• පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙල ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථාවක්……

Posted: 29 Oct 2011 08:12 AM PDT

2018 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මෙරට පැවැත්වීම මගින් රටේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථ

පැල්පත

Posted: 29 Oct 2011 08:05 AM PDT

රුදුරු ජීවන මංතලේමං වැරදිලා පියමං කළේපාර සොයනා රෑ කළේසඳ උවන ඇයි සරදම් කළේපැල්පතක එළියක් පෙනේම

Blog එකට ආරම්භ වෙද්දී loading bar එකක් දාගමු

Posted: 29 Oct 2011 07:32 AM PDT

මම අද කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එක load වෙද්දී blog එක load වෙන්න යන වෙලාව % ආකාරයෙන් පෙන්වන විදිහයි. කි

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -328 සියළු ම කලා අතුරින්, රුසියාවට වඩාත් ම වැදගත් වනුයේ සිනමාවයි!

Posted: 29 Oct 2011 06:46 AM PDT

මැරින්ස්කි නත්යාගාරයේ අළුත් ම බැලේ නැටුම් සංදර්ශනය සඳහා අවසර පත් ඇන්ටෝනියා පැව්ලොව්නා සතු විය. ඒ වෘත්තීය සමිති සඳහා වූ සංදර්ශනයයි. ආහාර පදනමේ දී මොරසොව්ට ඒ අවසර පත් ලැබී තිබුණි. එහෙත් බැලේ නැටුම් ගැන උවමනාවක් මොරසොව්ට නොතිබිණ. ඔහුට පාසැල් රැස්වීමක් සඳහා යන්නට තිබිණ. ඔහුට එහි දී "කම්කරුවන් බෙදාහරින ආහාර නිෂ්පාදන" මැයෙන් කතාවක් පවත්වන්නට යෙදී තිබිණ. ඉතින් [...]

This posting includes an audio/video/photo media file: Download Now

අද ඔක්තෝබර් විසිඅටවෙනි සිකුරාදා

Posted: 28 Oct 2011 06:28 PM PDT

අද මාළඹේ සයිට් මීටින් එක. ඊයේ හවස චින්තක කිව්වා " අද හවස 2.00 ට මීටින් එකට එන්න" කියලා. මම කිව්වා " මට 2.00 ...