Friday, November 18, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

" වියමන " සගරාමය පුවත්පත

Posted: 18 Nov 2011 04:57 AM PST

අපි කැමතියි ඔබේ වචන වලටත් ඉඩක් දෙන්න . ඔබ කළයුතුවන්නේ ඔබේ අතින් නිමැවෙන කෙටිකතා , නවකතා , කලාබර ලි...

This posting includes an audio/video/photo media file: Download Now

ෙජනරාල් තනිෙවයි ….. නඩුවට ඒජාප නායකයා ෙහා් ජවිෙප් කිසිදු සාමාජිකෙයක් නෑ….

Posted: 18 Nov 2011 04:45 AM PST

සුදු ෙකාඩි නඩුෙවි තින්දුව ලබා ෙදන අවස්ථාෙවිදී හිටපු හමුදාපතිවරයා ෙවනුෙවන් විපක්ෂ නායක රනිල්

ජෙනරාල් ගැන කිසිවෙක් නොලියයි-No one Writes about the General

Posted: 18 Nov 2011 04:44 AM PST

අප යුද්ධයේ අනුගාමිකයන් නොවෙමු. මිනිසුන් එකිනෙකා මරාගන්නා යුද්ධ අපට අපුලය. එබැවින් යුද්ධයේ වීර

ඩොන්ගලේ ###

Posted: 18 Nov 2011 04:34 AM PST

මේක ගැන නොකියාම බෑනේ.හැමදේම කරන්න,දුකට සැපට හැමදේටම තනියට ඉන්න ඩොන්ගලේ ගැන ඉස්සෙල්ලම පොඩ්ඩක් ල...

This posting includes an audio/video/photo media file: Download Now

මගේ පළවෙනි කවිය

Posted: 18 Nov 2011 04:18 AM PST

මමඊයේ මගේ කවියකට කතාවක් එකතු කරලා පෝස්ට් එකක් දැම්මනේ.. ඕකේ තිබුනේ ඉතින් කවියෙක් තමන්ගේ පළවෙනි

This posting includes an audio/video/photo media file: Download Now

ඌ මේසයක් අදින්නට ගොස් කිච විය…. සාදු සාදු…!!

Posted: 18 Nov 2011 03:48 AM PST

ඔපිස් එකේ දැං හෝ ගාල වැඩ! එක පිට එක.... ඔය කියන මහා වැඩ ගොඩෙ න නා ඉන්න මම වැඩ ගොඩ එක්ක දැක්කා අපි දන්න

නූතනවාදයේ සතුරෝ -4-ප්‍රාචීනවාදය

Posted: 18 Nov 2011 03:34 AM PST

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now

සුභ පැතුම් නිරිදුනි . . . .

Posted: 18 Nov 2011 03:29 AM PST

නොවැම්බර් 18 වනදාට තම දිවියේ 66 වන වියට පා තබන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හට බූඩිගේ තීරුවෙන් සුභ පැතුම් . . . .   නිවැරදි, නිවහල්, අභීත තීරණ ගනිමින් අප රට රුදිරු ත්‍රස්තයන්ගෙන් මුදා ගත් අයුරින්ම, රට දියුණුව කරා ගෙනයාමට ඔබේ පලපුරුදු නායකත්වයට හැකියාව ලැබේවායි පතමි.   “A leader is a dealer in hope.” Napoleon Bonaparte [...]

බැ‍රැක් ඔබාමා චීන ජනාධිපති සිප ගනී.

Posted: 18 Nov 2011 03:08 AM PST

වෛර නොකරමු යන තේමාව යටතේ ඉතාලියේ යුනයිට්ඩ් කලර් ඔෆ් බෙන්ටන් ආයතනය මගින් යුරෝපයේ ප්‍රදර්ශනය ක

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -346 ඒ මැජික් පොල්ල මොකක් ද?

Posted: 18 Nov 2011 03:02 AM PST

ඔවුනට දොරට තට්ටු කරන සද්දයක් ඇසිණ. තට්ටුව පමණට වඩා වැඩියෙන් වැදුනක් විය. බැහැර ලා නොසිට දොර ඇරිය යුතු වූවකි. සියරොව් පුවත්පත බිමට හලා හිස ඔසවා "ඇතුලට එන්න," යැයි කීවේ ය. අන්ද්රෙ ටැගනොව් ඇතුලට විත් දොර වැසුවේ ය. සෝනියා සහෝදරිය අතින් කැලැන්ඩරය බිමට වැටුණි. පවෙල් සියරොව් හිමිහිට නැඟිට්ටේ ය. "සුබ සැන්දෑවක්," අන්ද්රෙ කීවේ ය. "සුබ සැන්දෑවක්," [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඊ ළඟ පංතියට සූදානම් දැයි බලන්න මේ විභාගය ගන්නවා ද?

Posted: 18 Nov 2011 02:58 AM PST

පහත වාක්‍ය අතරින් නිවැරදි යැයි තමන්ට හිතෙන වාක්‍ය තෝරා ගන්න. දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. ඒ කියන්නෙ තෝරා ගැනීමක් නොකර මඟ හරින්න බැහැ. ඊ ළඟ පංති වලින් පස්සෙ දවසක අපි ආපහු මේ විභාගයට ඇවිත් බලමු. 1. () පුද්ගලයන්ගේ ජීවිතයේ දුකින් ඇති බොහොම දේවල් තිබීමේ යම් කොටසකට වගකිව යුත්තේ අවාසනාව යි. () පුද්ගලයන්ගේ අභාග්‍යයන් වනාහි ඔවුන් [...]

This posting includes an audio/video/photo media file: Download Now

ටොෆි කොළ ඇදපු හැටි…

Posted: 18 Nov 2011 02:57 AM PST

වාඩියේ ළමයාට හදිස්සියේම උගේ පුංචි සන්දිය මතක් වුනා… කට්ටියට මතකද ඉස්සර “බන්ටි” කියලා ටොෆි ජාතියක් තිබුනා… ඒ ටොෆියේ කොළය අඩියක් දිගට ඇද්දාම තැග්ගක් දෙනවා කියලා ටොෆි කොල ඇදපු හැටි. හැබැයි කවුරුවක් වත් හරියටම දැනගෙන හිටියේ නෑ එහෙම තැගි ලැබුන කෙනෙක් … Continue reading

තුච්චයි, නීචයි, අජූතයි . . .!

Posted: 18 Nov 2011 02:46 AM PST

සුභාෂිතයේ කියන "මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත" පද පේලි නොමිනිසුන් අතර මිනිහෙක් ලෙස දිවි ගෙවන්න උත්ප්‍රරකයක් වුනත්, නොමිනිසුන් රජකරන සමාජයක ජීවත් වෙන්න ලැබීම, මිනිසෙක් ලෙස උඩුගම් බලා පිහිනීම අතහැර නොමිනිසුන් අතර කෲරම නොමිනිසා වෙන්න මිනිසෙකුට අනුබල සපයන බව පසක් කලෙමි.හිතට ගොඩාක් අමාරුයි....හුළු අත්තක් කවදාවත් පිඹලා නිවන්න බැහැපොළේ ගහන්නම ඕනඔබව කවදාවත් අපේ හිත් වලින් අයින් කරන්න කාටවත්ම

This posting includes an audio/video/photo media file: Download Now

නම්බුව…

Posted: 18 Nov 2011 02:25 AM PST

මගුල් ගෙදරක්...සාරියක්???නැහැ ගවුමක්....සාරියට වඩා හැඩ...... එහෙම හොද නෑ දුවසාරියක් ඇන්දම හොද...මහත්තයට

ඇත්තටම මේ මොකද වෙන්නේ

Posted: 18 Nov 2011 01:58 AM PST

යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.වල් ඌරන් කැකුණ තලනකොට හ...

දුමින්ද අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

Posted: 18 Nov 2011 01:50 AM PST

වෙඩි වැදීමෙන් තුවාල ලබා විදේශගතව ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල

This posting includes an audio/video/photo media file: Download Now

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුලුව පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි විරෝධතා පාගමන

Posted: 18 Nov 2011 01:41 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අද

Posted: 18 Nov 2011 01:35 AM PST

කියන්නට දෙයක් නැත..කිව්වා කියල වැඩකුත් නැත..වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...පුද්ගල දේශපාලනයන් ම...

This posting includes an audio/video/photo media file: Download Now

මනුස්සකම

Posted: 18 Nov 2011 01:32 AM PST

මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි.  එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ

This posting includes an audio/video/photo media file: Download Now

22 ආචාය්‍ර්‍ය වත

Posted: 18 Nov 2011 01:29 AM PST

  1  එකල්හි එක්තරා මාණවකයෙක් භික්‍ෂූන් වෙත ගොස් මහණකම ඉල්ලීය. භික්‍ෂූහු ඕහට පළමුකොටම නිස්සය ( ස

මේ දිනවල දකින රුවැත්තිය – මේනකා පීරිස්

Posted: 18 Nov 2011 01:06 AM PST

මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන "කිව්වද නහී නොකිව්ද නහී"චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන "මං ...

This posting includes an audio/video/photo media file: Download Now

දෙතොල මත දෙතොල මත තබා සිප ගන්නා බැනරය ගලවයි

Posted: 18 Nov 2011 01:02 AM PST

ඉතාලි වතිකානුවට අයත් කස්තෙල්ලෝ සාන්ත අන්ජලෝ පාලම මත එල්ලා තිබූ බැනරයකට වතිකාන පූජකවරුන්ගේ දැ

This posting includes an audio/video/photo media file: Download Now

පියුමි – අමිල ප‍්‍රදීපාගාරයක තනිවෙලා

Posted: 18 Nov 2011 12:42 AM PST

ජනපි‍්‍රය නිළි පියුමි බොතේජු හා ජනපි‍්‍රය නළු අමිල අබේසේකර පසුගිය දිනක මාතර දෙවුන්දර පිහිටි ප

This posting includes an audio/video/photo media file: Download Now

ලොකු සාදු අතවර කළ පොඩි සාදුට තුවාල සිදුවී රෝහලේ

Posted: 18 Nov 2011 12:36 AM PST

දස හැවිරිදි සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කළ බව කියන හතලිස් තුන්වියැති හිමිනමක් වැල්ලව පොලිසිය...

This posting includes an audio/video/photo media file: Download Now

ජොක්කු ගැන කතාවක්. ..සික්… තමුසෙල ලොකු ළමයිනෙ ඕයි…. යටට මොනවත් ඇදගන්නවකො

Posted: 18 Nov 2011 12:07 AM PST

"හෙළුවෙන් නාන්න මට ලැජ්ජයි බං....""ඇයි උඹට තියෙන්නෙ අපිට තියෙනවට වඩා වෙනස් එකක්ද...  ඇයි ඒක ඇදවෙල

ඉන්දන බාල බවට සංස්ථාවට පැමිණිලි

Posted: 17 Nov 2011 11:38 PM PST

ඞීසල් ලීටරයකින් වාහනයක් ධාවනය කළ හැකි දුර ප‍්‍රමාණය පෙරට වඩා අඩුවී ඇති බව ලංකා පෞද්ගලික බස් හි

This posting includes an audio/video/photo media file: Download Now

සරත් ‍පොන්සේකාට වසර තනක සිර දඩුවමක් …………..

Posted: 17 Nov 2011 11:34 PM PST

සුදු කොඩි නඩුවෙි තින්දුව පකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය මීට සුඵ මොහොතකට පෙර පැවසුවෙි සුදු කො...

වීරයොන්ව කවදාවත වට්ටන්න බෑ – ජෙනරාල් සරත් ෆොන්සේකා.

Posted: 17 Nov 2011 11:33 PM PST

කමක් නෑ. මේ රටේ නීතියත් ඉවරයි කියන එක අද සාක්ෂි ඇතුවම ඔප්පු උනා මෙච්චර කල් හිරබත් කාපු ඔබ තුමාට ...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්ද සිල්වා හා අධිකරණය

Posted: 17 Nov 2011 11:29 PM PST

අධිකරණය, අපේ රටේ පවතින අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. හැරල්ඞ් ලැස්කි

This posting includes an audio/video/photo media file: Download Now

පීබී 9654 – සුදුවෑන් භීතිකාව

Posted: 17 Nov 2011 11:22 PM PST

නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ මිලේනියම් බුක්ෂොප්හි හිමිකරු කපිල චමින්ද බණ්ඩාරව සුදු වෑන් රථයෙන...

This posting includes an audio/video/photo media file: Download Now

පන්තිය පිටින් පැන යාම…

Posted: 17 Nov 2011 11:14 PM PST

ඉස්කෝලෙන් පනිනව කියන එක තරම් ආතල් වීරක්‍රියාවක් නම් ඉස්කෝලෙ කාලේ කොල්ලෙකුට වෙන නැතුව ඇති... ඊට ප...

youtube වීඩියෝ download කිරීමට youtube-dl

Posted: 17 Nov 2011 11:05 PM PST

ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම youtube වීඩියෝඩවුන්ලෝඩරය වන්නේ youtube-dl ය. ඉ

This posting includes an audio/video/photo media file: Download Now

සරත් ෆොන්සේකා මහතාට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම්

Posted: 17 Nov 2011 10:47 PM PST

සුදු කොඩි සිද්ධියට අදාළ නඩුවේ වරදකරු බවට පත්කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට වසර තුන

This posting includes an audio/video/photo media file: Download Now

සාමූහික අපරාධයක වරදට දුමින්ද සිල්වා පැහැදිලිවම සැකකරුවෙක්

Posted: 17 Nov 2011 10:42 PM PST

ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පී පෙරේරා හර්ෂා රූපරත්න නියමාකාරයෙන් නීතිය ක‍්‍රියාත්මක වනවා නම් දුමින්...

අපි පරාදයි ඉතින්….. ඉතින් මොකෝ….

Posted: 17 Nov 2011 10:37 PM PST

මර්ෆිගේ නීතියට අනුව 'වැරදෙන්න පුළුවන්  ඕනෑම දෙයක් වැරදෙනු ඇත.' (Anything that can go wrong will go wrong)  මර්ෆිගේ නීතිය

This posting includes an audio/video/photo media file: Download Now

ඔන්න කෙල්ලෝ

Posted: 17 Nov 2011 10:32 PM PST

අපි හිතන්නෙම වැරදි කරන්නේ කොල්ලෝ කියලනේ නැහැ කෙල්ලොත් කරනවා මෙන්න අද ඒ ගැන. මේ කියන කෙල්ල මන් ච

වෛද්‍යවරුන්ගේ නාම ලේඛණය – Doctor’s Directory of Sri Lanka

Posted: 17 Nov 2011 10:26 PM PST

How-Doctor-Background-Check-is-helpful

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ නාම ලේඛණය පහත වේ. ඔයාලට ප්‍රයොජනයක් වෙයි කියලා හිතෙනවා. මෙය ලිවූ මුල් ලිපිකරුට මාගේ ප්‍රණාමය.

Doctor's Directory of Sri Lanka

මෙහි සම්පූර්ණ ලියවිල්ල මෙතනින් බාගන්න

This posting includes an audio/video/photo media file: Download Now

රාවය 2011-11-18 11:17:58

Posted: 17 Nov 2011 10:17 PM PST

සුභ උපන්දිනයක්…ජනාධිපතිතුමනි!

Posted: 17 Nov 2011 10:17 PM PST

විවිධ කාලයට විවිධ නායකයන් බිහිවෙති.විවිධ නායකයන් නැතිවෙති. නමුත් ඉතිහාසයට නම් තැබූ ඉතිහාසය ව

This posting includes an audio/video/photo media file: Download Now

සංසාර සෙවණැලි 04

Posted: 17 Nov 2011 10:15 PM PST

ජිවිතය හි පොර බැදිම සිව්වන දිග හැරුම..පසු ගිය කොටස්..සංසාර සෙවණැලි01සංසාර සෙවණැලි02සංසාර සෙවණැලි03...

This posting includes an audio/video/photo media file: Download Now

මගේ ජනතාවට හා රටට ජය වෙිවා…… ජනපතිගෙන් උපන් දිනය දා පාර්ථනාවක්………..

Posted: 17 Nov 2011 09:58 PM PST

මගේ ජනතාව , මගේ රට සශීක වෙිවා , ජනතා සිත් සතන් තල සාමය පැතිරේවා ………. සිය 66 වන උපන් දිනය නිමිත්ත

සාර්ක් කලාපිය කෘෂි බීජ බැංකව ලංකාවෙි …………..

Posted: 17 Nov 2011 09:58 PM PST

සාර්ක් කලාපිය කෘෂි බීජ බැංකව ලංකාවෙි ආරමිභ කිරීමට අදාල ව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාව පසුගි...

මත්තල අන්තර් ජාතික ගවන් තොටුපලේ ධාවන පථයේ ඉදිකිරිමි අවසන් ………

Posted: 17 Nov 2011 09:58 PM PST

මත්තල අන්තර් ජාතික ගවන් තොටුපලේ ධාවන පථයේ ඉදිකිරිමි දැන් අවසන් වෙමින් පවතින බව වාර්තා වෙි. ව්‍

චිරං ජයත…………..

Posted: 17 Nov 2011 09:58 PM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා අද සිය 66 වන ඡන්ම දිනය සමරයි . සමිබන්තොට දිස්තීක්කයේ විරකැටිය මැ...

වැඩබලන විදුහල්පතිවරැන්ගේ ගැටඵව කඩිනමින් විසදන්න අධිකරණයට අද මෝසමක් ……………

Posted: 17 Nov 2011 09:58 PM PST

වැඩබලන විදුහල්පතිවරැන්ගේ ගැටඵව කෙරෙහි රජයේ සුවිශේෂී අවධානය යොමුව ඇතැයි ඇමති කෙහෙලිය රඹුක්වැ

The Importance of the BRA

Posted: 17 Nov 2011 09:56 PM PST

Q: Which is the striped BRA? zeBRA Q: Poisonous BRA? coBRA Q: Mathematical BRA? algeBRA Q: Sunsign BRA? liBRA Q: Magical BRA? aaBRA ka daBRA Q: Religious BRA? BRA hmin! Q: Metallic bra? BRAss Q: Anjelina Joli...

This posting includes an audio/video/photo media file: Download Now

ඉතා සූක්ෂම ලෙස අන්තර්ජාලයෙන් රහස් ක්‍රමයකට විදෙස් ඇමතුම් ලබා දීලා

Posted: 17 Nov 2011 09:53 PM PST

අන්තර් ජාලය ඔස්සේ රහස් විදුලි සංදේශ ක්‍රමයක් සකසා ග්‍රාහකයන්ට විදෙස් ඇමතුම් ලබාදෙමින් සිටියද...

This posting includes an audio/video/photo media file: Download Now

අන්තිම කැමති පත්‍රය

Posted: 17 Nov 2011 09:45 PM PST

        අන්තිම කැමති පත්‍ර සැකසීමේ අයිතිය ඈත අතීතයේ සිටම නොයෙක් නීතිවල පිලිගෙන ඇත. ශ්‍රී ලං...

Letter to the Husband

Posted: 17 Nov 2011 09:44 PM PST

To my darling  husband, Before you return from your business trip I just want to let you know about the Small accident I had with the pick up truck when I turned into the driveway.   Fortunately not too bad and I rea...

This posting includes an audio/video/photo media file: Download Now

මගේ තා….ත්…තා…..

Posted: 17 Nov 2011 09:43 PM PST

ඒ අප නොවන බවසක්සුදක් සේ පැහැදිලි....අතින් අල්ලන් පාසලට යනඅර දෙදෙන....... තාම මල් පිපෙනවා ඇති"තාත්තේ අ

This posting includes an audio/video/photo media file: Download Now

සමණළියක් ඉකිබින්දා………..

Posted: 17 Nov 2011 09:32 PM PST

මම හැමදාම කියනවා වගේ ජිවිතේ කියන්නේ පුදුම සිදුවිම් පෙලක එකතුවක්..ජිවිතේ අහන්න දකින්න ලැබෙන දේව...

This posting includes an audio/video/photo media file: Download Now

පැය කාලෙන් $0.01 ක් හොයන්න නියම ක්‍රමේ !

Posted: 17 Nov 2011 09:30 PM PST

ඔන්න යාලුවනේ කාලෙකින් හම්බ උන ටිකක් හොද දෙයක් ගැන කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මම හිතාගෙන හිටි...

This posting includes an audio/video/photo media file: Download Now

don’t trust everything that you have seen – ඇසින්දුටු වන්ගේ හෘද සාක්ෂිය හැමවිටම ඇත්තද?

Posted: 17 Nov 2011 09:17 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

නෙතූගෙන්….

Posted: 17 Nov 2011 09:06 PM PST

මට අදහස් දක්වපු, මේ කතාව බලපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තුතියි. කතාව ඉවර වුණ නිසා මටත් දැනෙන්නේ පාල...

J2ME ක්‍රමලේඛණය සඳහා ආරම්භයක්

Posted: 17 Nov 2011 09:00 PM PST

පසුගිය ලිපියේ අපි J2ME සඳහා හැඳින්වීමක් සහ J2ME සමග වැඩකිරීමට සඳහා අවශ්‍යවන මෘදුකාංග පිලිබඳ සොයා බැ

This posting includes an audio/video/photo media file: Download Now

ජනාධිපතිතමාගේ ඡන්ම දිනය හා පදවි පාප්ති සැමරැමි නිමිත්තෙන් රට පුරා ආගමික වතාවත්……

Posted: 17 Nov 2011 08:54 PM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමාගේ ඡන්ම දිනය අදයි . පදවි පාප්ති සැමරැම හෙටට යෙදි තිබෙි.  ඒ නිමිත

පනතින් සිදු කෙරෙන්නේ රජය සතව තිබු දේපල දැන් අසාර්ථකනමි යලි පවරාගැනිමයි – මහ බැංකු අධිපති

Posted: 17 Nov 2011 08:54 PM PST

ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත මගින් ඇතැම් පෞද්ගලික සමාගම

2012 වන විට නැගෙනහිර සැමට විදුලිය….

Posted: 17 Nov 2011 08:54 PM PST

ඉදිරි වර්ෂය අවසන් වනවිට නැගෙනහිර පළාතේ විදුලියනය 100% ක් බවට පත්කිරීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන

අධිවේගයට මංතීරු 6ක්……

Posted: 17 Nov 2011 08:54 PM PST

දක්ෂිණ අධිවේගී මාර්ගය මංතීරු 06ක් දක්වා පුළුල් කිරීමට කටයුතු කරන බව දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යා

සුභ උපන් දිනයක්……………

Posted: 17 Nov 2011 08:54 PM PST

තිස් වසරක යුද්ධයෙන් රට මුදාගැනිමට අභිත නායකත්වය දෙමින් ලංකාව සංවර්ධනය කිරිම මෙහෙයුමෙි නියමු

රජතුමා ඉබිතුමා කළ හැටි : තවත් අන්දරේගේ කතාවක්

Posted: 17 Nov 2011 08:34 PM PST

දවසක් රජතුමා පිරිවර සමග දෝලාවෙන් ගමනක් ගියේය. මිනිස්සු හතරදෙනෙක් දෝලාව ඔසවා ගෙන ගියහ. එදා අන්ද

මම කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියා

Posted: 17 Nov 2011 08:21 PM PST

හැමදාම ඔපිස් යද්දි පිළිගැනීමේ කවුන්ටරේ ලග රෝස මල් පොකුරට හැංගිලා ඉන්න කෙල්ල දැක්කෙ නැත්තං මට ඉ...

This posting includes an audio/video/photo media file: Download Now

ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ

Posted: 17 Nov 2011 08:09 PM PST

ලෝක සාහිත්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම චරිතයක් ලෙස සැලකෙන වික්ටර් හියුගෝ උපතින් ප‍්‍රංශ ජාතිකයෙකි.

This posting includes an audio/video/photo media file: Download Now

COVER STORY | හමුදා වෙළදාම, හමුදා ක්‍රීඩාව, හමුදා පාතාලය සහ තවත් කතා – [සුමුදු තිවංක ගමගේ]

Posted: 17 Nov 2011 08:05 PM PST

මා දන්නා රාජ්‍ය සේවයේ යෙදී සිටින එක්තරා පුද්ගලයෙක් නිරතුරුවම වාහන බලපත්‍ර නොමැතිව ගමන් යාමට ප

This posting includes an audio/video/photo media file: Download Now

දරුස්මාන් කමිටුව ශ‍්‍රී ලංකාවට කැඳවිය යුතුයි – රොහාන් ගුණරත්ත

Posted: 17 Nov 2011 07:57 PM PST

මේ රටේ මෑත අතීතයේ හතු පිපෙන්නා සේ දේශප්‍රේමීන් බිහි විය. ඒ මේ රටට ආදරය කරන මිනිසුන් එක් වී ලබා ගත

KETIYEN | ආසිරි පතන්න- ඝෝෂා කරන්න- එන්න මගේ මල්ලී – [සුරත්]

Posted: 17 Nov 2011 07:52 PM PST

ජනපති ජන්ම දින සැමරීම් වෙනුවෙන් (අද) පාසල් වාර විභාග අත් හිටුවයි. -පුවතක් 'ම'යන්න කියන්න ලොවටම ඇහ...

සෙන්ට් කිට්ස් දුපතේ විනෝද ජවනිකා

Posted: 17 Nov 2011 07:24 PM PST

පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 කී‍්‍රඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා විදෙස් රටවලදී පැවැත්වූ වැඩසටහන...

This posting includes an audio/video/photo media file: Download Now

සෙනසුරු මාරූ – Welcome Hon. Saturn …!!!

Posted: 17 Nov 2011 07:10 PM PST

කෙරුවලු කෝල් වෙන දා සෙනසුරු මා         රූ ෆෝන් රිඟින් නෝ ආන්සර් ඇමති හො         රූ අපි පන බයයි ලොක්ක

This posting includes an audio/video/photo media file: Download Now

@ හනිමූන්

Posted: 17 Nov 2011 07:09 PM PST

                                  වෙහෙර                                  ගිලපු                                  එකීට                                  අග්ගලත්                                  කජ්ජක්ද ...... ?                                                                                 _________ හාට් Piercing...✿•*`¨"            __________________________________ කලින් හාට් එකේ  Pierce

කොහොමද අනේ මෙහෙම යන්නේ………?

Posted: 17 Nov 2011 07:05 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

Happy Birth Day !!!

Posted: 17 Nov 2011 07:05 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් තුලින් ඇතිවූ පෙම නිසා ගුරුවරිය අමාරුවේ

Posted: 17 Nov 2011 06:57 PM PST

අගලවත්ත ප්‍රදේශයේ ගුරුවරියක විසින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ඇතිකරගත් කෙටි පෙම් සම්බ

This posting includes an audio/video/photo media file: Download Now

අයිශ් අභිෂේක් පුංචි දුවට වෙලාව අනුව ගැළපෙන්නේ කේ අකුරින් එන නමක්ලූ.

Posted: 17 Nov 2011 06:54 PM PST

අයිශ්චර්යා රායිට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක් ද? මෙච්චර කාලයක් හැමෝටම තිබ්බේ ඔය ප‍්‍රශ්නෙනේ. ඒකට උත...

This posting includes an audio/video/photo media file: Download Now

බස් රථය තුළදී සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙන හැටි. (දුම්රියටත් අදාළ විය හැක)

Posted: 17 Nov 2011 06:50 PM PST

අද ප්‍රධානතම ගමනාගමන මාධ්‍යය වන්නේ බසයයි. ඔබත් මමත් අපි හැමෝමත් බස් වල යනව. ඉතින් බස් වල යනකොට...

ෆේස්බුක් හමුවෙන් විවාහ කැර ගන්නා බව පවසා හෝටලයකදි නිරුවත් ඡායාරූප අරන්

Posted: 17 Nov 2011 06:49 PM PST

ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් මිත‍්‍ර වු අයකු තමාගේ නිරුවත් පින්තූර පළකරන බවට ජංගම දුරකතනයෙන්

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්ටර්නෙට් මනි ගැන තිත්ත කතාව….

Posted: 17 Nov 2011 06:34 PM PST

මේ කාලේ ඉන්ටර්නෙට් මනි ගැන නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමට ඉන්ටර්නෙට් තුලින් මුදල් සොයන එක ප්‍ර

This posting includes an audio/video/photo media file: Download Now

Pirates of the Caribbean-On Stranger Tides (2011) | තාරුණ්‍යයේ උල්පත වෙතට…[සිංහල උපසිරැසි සමඟ]

Posted: 17 Nov 2011 06:30 PM PST

1) අපෝ මේක දැන්ද දෙන්නෙ? ඔව්නේ සෑහෙන්න පරක්කු වුනා. 2) ඇයි වේලාසන නොදුන්නෙ? සබ් දාන්න බාරගත්තු සහෝ ට...

බඩුත් එකක් හොරැ…

Posted: 17 Nov 2011 06:11 PM PST

අපි ඉස්කෝලේ යන කාලේ ඒ කියන්නේ 7 වසර 8 වසර දී විතර ෆ්ලොෆි එකක් ඉස්කෝලේ ගෙනාවොත් පට්ට ප්ලේස්ය. ඒවගේ

This posting includes an audio/video/photo media file: Download Now

මහේලට එක්‌දින ලකුණු 10,000 ට තව ලකුණු 13 යී

Posted: 17 Nov 2011 05:15 PM PST

ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්‌දින තරගාවලි ජයක පහස විඳ නොමැති ශ්‍රී ලංකා කණ්‌ඩායම අදාළ පරාජ...

ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් / An hour with a JVP parrot

Posted: 17 Nov 2011 04:25 PM PST

ඊයේ කැස්බෑවේ සිදු වූ ජවිපෙ ගුටි ගැසීම ජවිපෙ කණ්ඩායම් දෙක අතර අර්බුදය නව මානයක් කරා යාමකි. දෙපාර්ශ්වය එකිනෙකාගේ ශක්තිය පෙන්වීමේ තරගයක නියැලීමෙන් අනතුරුව දැන් ගැටුම ප්‍රචණ්ඩ අවධියකට එළඹෙමින් තිබේ. 


මේ එකිනෙකාගේ ලේ සොලවන්නේ කලක් එකට සිටිමින් අන් අයට එරෙහිව නැඟී සිටි පිරිසකි. ඉතිහාසය පුරා ම වාමාංශික හා විප්ලවවාදී යයි කියන පක්ෂ, කණ්ඩායම්වල ගැටුම් සිදු වී ඇත්තේ මේ අන්දමිනි. 


ලේඛකයාට ඊයේ දවසේ ජවිපෙ සෝමවංශ අමරසිංහ කණ්ඩායමේ තරුණ වෘත්තීය සමිති ක්‍රියාධරයකු හමු විය. ලේඛකයා ඔහු සමග සංවාදයක් ඇති කර ගන්නට උත්සාහ කළේ ය. ලේඛකයා ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ කළ දෙය වන්නේ දේවල් පිළිබඳ නිගමන මත පිහිටීම වෙනුවට ඒවා සංවාද ලෙස විවෘත අවසානයන් සහිතව පවත්වාගෙන යාමේ වැදගත්කමයි. 


එහෙත්, ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ සත්‍යයන් ඇත්තේ එකක් පමණක් බවයි. විරුද්ධ මත කිසිවකට සවන් දීමේ උවමනාවක් ඔහුට නො වූ අතර, ඔහු දිගින් දිගට ම කතා කළේ ය. ලේඛකයාට කරන්නට සිදු වූයේ ඔහුට සවන් දීම හා ඔහුගේ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීම පමණි. මෙම තරුණයා ලේඛකයාට පක්ෂ ඉතිහාසය පිළිබඳ විස්තරයක් කළේ 1971 කැරැල්ල රෝහණ සහෝදරයාගේ කැමැත්තෙන් තොරව සිදු වූ දෙයක් බව අවධාරණය කරන්නට ඔහු වැඩි කාලයක් ගනිමිනි. ලේඛකයාට එකී කාරණා අලුත් ම ඒවා වන්නට ඇතැයි ඔහු සිතන බවක් ඔහුගේ විශ්වාසවන්ත කතා විලාසය තුළ තිබිණි.  


වර්තමාන අර්බුදය ගැන කියද්දී ඔහු කියුවේ මෙය සිදු වූයේ පක්ෂයේ කණ්ඩායමක විනය විරෝධී ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස බවයි. පක්ෂයේ සිටි රංජිතම් ගුනරත්නම් නමැති මිය ගිය නායකයාගේ 'අයියා' වන කුමාර් ගුනරත්නම් නමැත්තකු එහි නායකයා බව ඔහු කීවේ ය. එම පිරිස ප්‍රභාකරන්ගේ මවගේ අවමංගල්‍යයට සහභාගි විය යුතු බවට යෝජනාවක් ගෙන ආ බව හා දේශපාලන මණ්ඩලයේදී එය පරාජය වූ බව ඔහු කීවේ ය. ඔහුට අනුව ගැටුම ආරම්භ වූයේ ඒ සමගයි.


එසේ ම, මොවුහු පක්ෂ මතයට විරුද්ධ අදහස් අවුරෝරා සඟරාවේ පළ කළ බව ද කීවේ ය. ඔවුන් ජාතික ප්‍රශ්නය කියා ලියූ බව ද, ලංකාවේ ඇත්තේ ජාතික ප්‍රශ්නයක් නොව ජාතිවාදයක් හා රට බෙදීමේ වැඩපිළිවෙලක් බව ද ඔහු කීවේ ය


අසන්නා තුළ ඇති සිංහල ජාතිවාදී මූලයන් ස්පර්ශ කිරීම කරන ගමන් ම තමන් ජාතිවාදී පක්ෂයක් නො වන බව ද, 'ජාතික ප්‍රශ්නයට' විසඳුම ඇත්තේ සමාජවාදය තුළ බව ද ඔහු කීවේ ය. . 


ඔහුගේ කතා විලාසය අධික ලෙස උද්වේගකර විය. ලේඛකයාට ඔහුගේ තුරුණු විය සිහිපත් විය. 


සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන, කියවීමේදී පක්ෂය විසින් නිර්දේශ කර ඇති ලේඛන පමණක් තෝරා ගන්නා මේ තරුණයෝ පක්ෂ පංති, කඳවුරු ආදියට සහභාගි වී තමන් පක්ෂයේ සාමාජිකයින් හැර ලෝකයේ අන් කිසිවකු විසින් අත් පත් කරගෙන නැති අවබෝධයකින් යුක්ත පිරිසකැයි තමන් ගැන අධි විශ්වාසයක් හා මානයක් ඇති කර ගනිති. ඉන් පසු ඔවුන් කියවන්නේත්, සවන් දෙන්නේත් පක්ෂය හරහා ගලා එන දැනුමට පමණි. 


පක්ෂය ඔවුන්ට ආගමක් වන්නේ එසේ ය. මේ ආගමික විශ්වාසය මත පදනම්ව ඔවුහු ලොව අන් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයන් සේ සලකති. මේ පක්ෂවල නායකයෝ මීට වඩා බුද්ධිමත්තු ය. එහෙත්, ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් සාමාජිකයන් අතර මෙම මුග්ධත්වය නඩත්තු කිරීමයි. 


විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් බිහි කර ගැනීම සඳහා මෙම මුග්ධත්වය නඩත්තු කිරීම හැර අලුත් ක්‍රමයක් ගැන අදහසක් ඔවුන්ට නැත. එහෙයින්, දැන දැන ම මේ ආගමික අන්තවාදීනට ශාස්තෲ භූමිකාව රඟපාති. 


මේවායින් බිහි වන්නේ හිට්ලර්ගේ නාසි පක්ෂයට ව්‍යූහාත්මක වශයෙන් වෙනස් නැති පක්ෂ ය. 


එහෙත්, වාමාංශික හෘදය සාක්ෂිය අවධි වීම නිසා කලින් කලට මේවායින් පිරිස් හෝ තනි තනි පුද්ගලයෝ ගැලවී යති. තමන් මෙතෙක් ජීවත් වූ උප සංස්කෘතික අවකාශයෙන් මිදී යථාර්ථවාදී ලෝකයට නිරාවරණය වීමත් සමග ඔවුහු එයට හැඩගැසීමට තමන්ට අභිමුඛ වූ නව යථාර්ථයන් තේරුම් ගැනීමට උත්සාහයක් දරති. 


එහිදී බොහෝ අය දැඩි ලෙස අනාරක්ෂිත තත්වයට පත් වෙති. එවිට, ඔවුහු නව ශාස්තෲන් සොයා ගනිමින් ප්‍රමාණයෙන් කුඩා වූ අලුත් උපසංස්කෘතික අවකාශයන් නිර්මානය කර ගනිමින් ඒවා තුළ ආරක්ෂාව සොයති. රෝහිත භාෂණ අබේවර්ධනගේ නායකත්‍වයෙන් ජවිපෙන් වෙන් වූ හිරු කණ්ඩායම මේ සඳහා‍ නිදසුනකි. 


එසේ නොමැති නම්, විමල් වීරවංශ සේ විප්ලවවාදියා මරා දමා, සාමාන්‍ය මිනිසත්භාවයේ පොදු දුර්ගුණ අලුතෙන් ම හමු වූ මහාර්ඝ වස්තූන් සේ අභිරුචියෙන් වැළඳගෙන ගිජු ලෙස අනුභව කිරීම අරඹති. 


එහෙමත් නොමැති නම්, එක්ස් කණ්ඩායම හෝ වෙනත් පැරණි වාම විප්ලවවාදීන් සේ බොහිමියානුවාදයක ප්‍රවර්ධකයෝ බවට පත් වෙති. 


ජවිපෙ කුමාර් පාර්ශ්වය අලුත් වීමට කැමැත්තක්, උනන්දුවක් පෙන්වා තිබේ. එහෙත් අලුත් බෝතලේ පරණ වයින් නො වී, සැබැවින් ම අලුත් වීම විශාල අභියෝගයකි. 


තමන් සමග සිටින පිරිස අර අප ඉහත කී තරුණයා වැනි නායකයන් කී දේ ඔවුන්ගේ කථන විලාසයන් ද සමග අමු අමුවේ කොපි කරමින්, තැන, නොතැන නො බලා දෙසා බාන ගිරා පෝතකයින් වෙනුවට සංවාදශීලී විවෘත දේශපාලන ක්‍රියාධරයකු නිර්මානය කිරීම අභියෝගයකි. හේතුව, එවැනි ගිරා පෝතකයින්ට දිනා ගත හැකි වන්නේ සමාජයේ සිටින මුග්ධ ම හා අදක්ෂ ම පිරිස පමණක් වන හෙයිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

හව් ඊස් යුවර් ප්‍රොබ්ලම් නව් සිවකුමාර්? – How’s your problem now Sivakumar?

Posted: 17 Nov 2011 03:30 PM PST

සමහර කතන්දර තියෙනවා නේද, අහල ඉවර වුණාම හිතෙනවා දැන් හිනාවෙන්නද? අඬන්නද කියලා? මෙන්න මේ මං කියන්න...

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි මල්ලියෝ…ඔයාට නිවන් සුව..!

Posted: 17 Nov 2011 02:54 PM PST

එදා සෙනසුරාදා දවසක්..........''..නංගි මම අද හවස ගමනක් ගිහින් එන්නම්..''''..ඔයා කොහෙද යන්නෙ..?''..මම යනවා මල්ලිය

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | මල් මාල – [ඉසුරු චාමර සෝමවීර]

Posted: 17 Nov 2011 02:53 PM PST

නිමිත්ත: සම්මානලාභී තරුණ කවියෙකුගේ ගෙල පලඳවන්නට සැරසෙන කවි මල් මාලය සඳහා, කවියක් නොදුන්නේ ඇයිද...

RATHU BOONDIYA | එ සඳ සාක්‍ෂි – [ක්‍රිශාන් රාජපක්ෂ]

Posted: 17 Nov 2011 02:50 PM PST

ලේ කඳුළු පුරෝගෙන අදත් සඳ ඇවිත් තනිපළේ ජනේලෙන් එබෙයි කියාගන්නට නොහැකිව ලතව හැමදාම පුරුදු මොහො...

time zones

Posted: 17 Nov 2011 12:03 PM PST

මීදුමේ මඟ සොයාදුර ඇදෙන හැමදාමනුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවාදහස් ගව් දුර ඇතත්කෙහෙරැල්ල අවුල් ...

ක්ශුද්‍ර+සිනිඳුවෝ හාන්සියි Vs මමී රිටර්න්ස්…

Posted: 17 Nov 2011 11:56 AM PST

පහුගිය දවස් ටිකේ බරටම වැඩ නිසා මොකුත් ලියන්න කියන්න බැරි උනා....මේ සීන් එක අපේ අයිටී ඩිපාර්ට්මන...

This posting includes an audio/video/photo media file: Download Now

සුදු කොඩි නඩුවෙන් සරත් ෆොන්සේකා වරදකරු- වසර 3 ක සිර දඬුවම්- ෆෙඩ්රිකා රට පනී

Posted: 17 Nov 2011 11:25 AM PST

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා 2010 ජූලි 07 දා පැවරූ සුදු කොඩි නඩුවේ අවසන්

This posting includes an audio/video/photo media file: Download Now

…:::බලාපොරොත්තු:::…

Posted: 17 Nov 2011 11:13 AM PST

බලාපොරොත්තු අපි කෙනෙක්ටම තියනවා...බලාපොරොත්තු බිදෙනකොට ඇති වෙන්නේ දුකකි වේදනාවකි..බලාපොරොත්ත

This posting includes an audio/video/photo media file: Download Now

සය වසරක යුග මෙහෙවර

Posted: 17 Nov 2011 09:15 AM PST

සය වසරක යුග මෙහෙවරපන්නා රුහිරු හෙලු කොටි රැල ඉමෙන්     එහාපෙන්නූ එඩි බලෙන් ලක් දිව එකලු  &nbsp...

This posting includes an audio/video/photo media file: Download Now

මහින්දගේ ප්‍රාතිහාර්යය

Posted: 17 Nov 2011 09:12 AM PST

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන කිව්වෙ විධායක ජනාධිපතිට බැරි ගැහැණියක් පිරිමියෙකු කරන්නටත් පිරිමියෙ

සහජීවනය

Posted: 17 Nov 2011 09:11 AM PST

මේ පින්තූරෙ අරන් දැන් අවුරුදු 4කට වැඩියි. ලංකා පකිස්තාන් එක්දින තරඟයක් පැවතුනා අබුඩාබියේදී. එහිදියි මේ පින්තූරෙ ගන්න ලැබුනේ. මොනව උනත් කිසි කරදරයක් නැතුව තරඟයේ උනුසුම බෙදාගන්න එක නම් ලොකු දෙයක්. වටපිටාව – අබුඩාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වකවානුව – සැප්තැම්බර් 2007 … Continue reading

ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු…

Posted: 17 Nov 2011 09:11 AM PST

නිවැරදිව ඔබේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමෙන්එහි ආයුකාලය වැඩි වන අතරම එය හොඳ කාර්යක්ෂමතාවයකි...

This posting includes an audio/video/photo media file: Download Now

බීම බටයේ උපත – නළපාන : ළමා සිතට ජාතක පොතෙන්

Posted: 17 Nov 2011 08:53 AM PST

අද මුළු ලොව පුරා ජනපි‍්‍රය බීම බටයේ සංකල්පය මුලින් ම ආවේ ද මේ නළපාන ජාතක කතාවෙනි.  නළපාන යන්නෙහ...

This posting includes an audio/video/photo media file: Download Now

නෙතූගෙන්…

Posted: 17 Nov 2011 08:49 AM PST

කොහොමද කතාව හොඳද? :)මම මේ කතාව ලියන්න පාදක කර ගත්තේ මං ආසම නගර දෙක. එකක් මම ඉපදුන නුවර එලිය. අනික මම

අපේ කොරිඩෝව

Posted: 17 Nov 2011 08:46 AM PST

කාලෙකට කලින් කැම්පස් එකේ ෆොටෝ වගයක් ඕන වෙලා අන්තර්ජාලේ පීරලා හොයන කොට අපූරු පින්තූරයක් හම්බ උන...

එක්වන්න කවදා හෝ මගේ හිත් මඩලට…..

Posted: 17 Nov 2011 08:33 AM PST

ඔබම මා හට කියන්න....සවනට ලංව ආදරෙයි කියන්න.... ඔය වත කමලට බරවෙන්න.... නෙතු වියලන තුරා අඩන්න දෙන්න....ගෙව

[217] නගරං කපුටු ‘වස්තුව’

Posted: 17 Nov 2011 06:58 AM PST

ගොම්මනට කිසිම බිය සැකක් නැතිව කොලොම් තොටේ රස්තියාදු ගසමින් , කඩ සාප්පු වල ඇවිදීමේ නිදහස අද සීමා ...

වසර දෙකක් පමණ හෙද සේවයේ යෙදුණු නයිටිංගේල්

Posted: 17 Nov 2011 06:42 AM PST

ඇය 'හෙද සේවයේ පුරෝගාමී මාතාව' 'පහනක් අතින් ගත් කාන්තාව' යන විරුදාවලියෙන් පුදනු ලැබුවාය. ඒ හෙද

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -345 නිනෙල්, මාර්ක්සිනා, කොමියුනාරා, යුනිවසිටේටා

Posted: 17 Nov 2011 06:36 AM PST

XIV සෝනියා සහෝදරිය මේසය අසල වාඩි වී සිටියා ය. ලැවැන්ඩර් මල් පැහැයේ පාටින් සායම් දිය වී ගිය කිමෝනාවක් ඇය හැඳ සිටියා ය. ඇයගේ කනේ පැන්සලයක් රැඳී තිබුණි. කිමෝනාවේ ඉදිරිපස පැති දෙක එකතු වී නොතිබිණ. තව දුරටත් වසන් කරනු නොහැකි තරම් ලෙසින් ඇයගේ සිරුර දරු උපත්තිය සඳහා වෙනස් වී ඇත. ඇය ලාම්පුව යටින් නැවී, කැලැන්ඩරයක පිටු [...]

This posting includes an audio/video/photo media file: Download Now

කණ්ණාඩිය ඉස්සරහට එන්න..!!!

Posted: 17 Nov 2011 06:33 AM PST

මාගේ හෘද සාක්ශිය, ඔහු දෝහියෙක් ලෙස නොසලකයි. ඔහුව කියවීම දැඩිව කළ යුත්තේ දැන් බව මම දනිමි. ඔහුගේ හ

This posting includes an audio/video/photo media file: Download Now