Tuesday, September 13, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක්.

Posted: 13 Sep 2011 05:18 AM PDT

දුම්රිය ගැන බොහෝ දේ කියවන්න ඇත. දැන් කාලේට දුම්රිය  යන පදය යෙදීමද සුදුසු නැත. 1956 අප්රේල් මාසයේ 23

This posting includes an audio/video/photo media file: Download Now

ඌව වෙල්ලස්ස විශ්ව විදයාලය–Uva Wellassa University

Posted: 13 Sep 2011 04:38 AM PDT

Original Photos from

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -282 දැන් මුකුත් කරන්න පරක්කු වැඩියි

Posted: 13 Sep 2011 04:23 AM PDT

"ඔහු තාම ආවේ නැහැ," තඹවිට හිසකෙසින් යුතු වූ කාන්තාව පැවසුවා ය. "එනකම් මම ඉන්නම්," සෝනියා සහෝදරිය පැවසුවා ය. කාන්තාව කකුලකින් තව කකුලකට බර දෙමින් නොසන්සුන් ව තොල් සපන්නට වූවා ය. අනතුරුව ඇය කීවේ: "ඔහු එනතෙක් ඔබ කොහෙ ද ඉන්නෙ පුරවැසියෙනි. අපිට අමුත්තන් පිළිගන්නා කාමරයක් නැහැ. මම සියරොව් පුරවැසියාගෙ අසල්වැසියා පමණයි. ඉතින් මගේ කාමරයේ .." "මම [...]

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රීක ව්‍යාපාරිකයන්ගේ අඳෝනාවන් ඇසුනේ කාට ද?

Posted: 13 Sep 2011 04:02 AM PDT

පුද්ගලික, ලාභ නොසොයන, මහජන සුබ සිද්ධිය සඳහා වූ ආර්ථික හා කාර්මික පර්යේෂණ පදනම (Foundation for Economic & Industrial Research (IOBE) ග්‍රීසියේ දී ඇරඹෙන්නේ 1975 දී ය. 2011 වෙද්දී එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Yannis Stournaras “1974 දී පටන් ග්‍රීසිය වාමාංශික රටක් වූවා” යැයි හඬා වැලපෙයි. හමුදා ඒකාධිපතිවාදයෙන් පසු ග්‍රීසිය වමේ හිරවුණ බව ඔහු කියයි. ඒ නිසා [...]

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | හිස් තැනක් තිබේ නම් පෙන්වන්න – [සුභද්‍රා ජයසුන්දර ]

Posted: 13 Sep 2011 03:08 AM PDT

'දැන් මා බලාපොරොත්තු වන්නේ කිසිවක් නොලැබීම ම පමණි' - ථෙරී ගාථා බැඳුම් ලන්නී - බැඳ තබන්නී ...

අපිට අවශ්‍ය ආකාරයට Processor Core භාවිතා කරමු…

Posted: 13 Sep 2011 01:56 AM PDT

අද ලිපිය ටිකක් පරිගණක තාක්‍ෂනයට නැඹුරුවුන ලිපියක්. ඒ කොහොමවුනත් දන්න නොදන්න කාටත් තේරුම් ගන්න ...

This posting includes an audio/video/photo media file: Download Now

පාකිස්ථානයෙන්.

Posted: 13 Sep 2011 01:17 AM PDT

          Filed under: සමාජ

KAVI BOONDIYA | සමුගැනීමේ සාදය කෙළවරක-හිඳ ලියූ-කවක කෙළවර – [සුදර්ශන සමරවීර]

Posted: 13 Sep 2011 01:14 AM PDT

සරසවි ජීවිතයෙ බන්දනෙන් සංකේත අත්මිදුමකිය මේ නාට්ටිය සම චරිත අපි රඟපාන සමුගැනීමේ රාත්‍රී සාදය

පාකිස්ථානයේ සමාජ පැතිකඩක්.

Posted: 13 Sep 2011 01:00 AM PDT

SECURITY අද කතා බහ පාකිස්ථානය දෙසට. පංති පරතෙරය දකින්නේ පරි‍භොජනය කරන දේවල් වලින් කියලා හිතෙනවා. නිත

පන්තියේ නාටකේ – සත්‍ය ප්‍රේම බෘංගරාජය මැරිල…

Posted: 13 Sep 2011 12:53 AM PDT

ඔන්න ඉතිං බඩ දගලන ආදරේ කියල එකක් ගැන පෝස්ටුවක් දැම්මට පස්සෙ අද කියන්න යන්නෙ ඒ කිට්ටුවෙන් යන එකක

ADAHAS BOONDIYA | 2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන ගැන වචනයක් – [උපුල් සේනාධීරිගේ]

Posted: 13 Sep 2011 12:37 AM PDT

මගේ අදහස නම් යතෝක්ත සම්මාන උළලෙහි අවකාශය දර්ශන මේදිස් සහෝදරයාට සප්‍රයෝජනවත් කර ගැනීමට තිබූ බව

පුදුමයි….

Posted: 12 Sep 2011 11:55 PM PDT

ලියන්න යනවා..බැහැ කියලා හිතෙනවා... ඔලුව වැඩකරන්නේ අමුතුම විදියකට... වෙලාවකට.... මටම පුදුම හිතෙනවා ම...

ඡන්දේ :P

Posted: 12 Sep 2011 11:36 PM PDT

කලින් පොස්ට් එකට දුන්න උපදෙස් වලට බොහෝම ස්තූතී… පිස්සගේ දැඩි විරෝධය නිසා හැකින් අතෑරලම දැම්මා… පිස්සි මේ දවස් වල බ්ලොග් එක තියා ඔෆිස් එක පැත්තේ වත් එන්නේ නෑ… අපේ බාප්පා මේ දවස් වල ඡන්දෙ ඉල්ලනවා……එයා නාගරික මන්ත්‍රී කෙනෙක්…. එයාගෙ කාර්යාලය තියෙන්නෙ අපේ ගෙදර ඉස්සරහ නිසා මිනිස්සුන්ට බීම හදන්න එහෙම සෙට් වෙන්නෙ මට…. වෙලාවකට මාර ෆන් [...]

This posting includes an audio/video/photo media file: Download Now

සංගාට සුභ පැතීම සහ ICC එක්දින පිල ගැන මගේ අදහස

Posted: 12 Sep 2011 11:16 PM PDT

අපේ කුමාර සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රිඩකයා විදිහට සම්මාන ලබපු පුවත මේ වෙනකොට හැමකෙනෙක්ම දන

This posting includes an audio/video/photo media file: Download Now

COVER STORY | "සෙක්ස් අඩස්සියෙන්" පීඩා විඳින ලෝකයේ විනීතම රට – [සුමුදු තිවංක ගමගේ]

Posted: 12 Sep 2011 11:15 PM PDT

ලිංගික උත්තේජනය ලබාදෙන ඖෂධ භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පහුගිය දිනෙක වෛද්‍යවරයෙකු පවසා ත

කෝ යකෝ බයිට්?

Posted: 12 Sep 2011 11:03 PM PDT

මම කලින් ලිවුවනේ අපේ කඩුගන්නාවෙ ට්‍රිප ගැන. මේකත් ඒකටම අදාල කතාවක්. ට්‍රිප යන්න ප්ලෑන් කරේ ට්‍ර

සිංහල යුන්කෝඩ්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිවයින / Sinhala unicode, Government Information Department and Divaina

Posted: 12 Sep 2011 10:43 PM PDT

සිංහල යුනිකෝඩ් ගැන නැවත කතා කරන්නට ඉවහල් වන ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ.


ඒ දිවයිනට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු  µeක්‌ස්‌ පතක් ලෙස හඳුන්වනු ලබන කිසිවක් නිසා ය. අපට පෙනෙන පරිදි නම් මේ හුටපටය සිදු වී ඇත්තේ සිංහල යුනිකෝඩ් භාවිා කරන්නට යාම නිසා ය.


සිද්ධිය මෙසේ ය:

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අලුත්ම සිංහල මෙන්න!
කොළඹ දිස්‌ත්‍රික්‌ සාහිත්‍ය මහෝත්සවය අද දින පැවැත්වෙන බව මාධ්‍යයට දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ මාධ්‍ය ඒකකය "දිවයින" ට µeක්‌ස්‌ පතක්‌ එවා තිබිණි. එහි ලිපි ශීර්ෂය වූයේ මෙයයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ සිංහල මෙසේද? මෙයට වගකිවයුත්තේ කවුද?
සිංහලයේ වචන භාවිතය පිළිබඳව පොදු සම්මුතියක්‌ හා සම්ප්‍රදායක්‌ද තිබේ. කිසියම් වචනයක්‌ ලිවීමේදී හා කතා කිරීමේදිත් ඒ සම්ප්‍රදාය රැකීම සාමාන්‍ය පිළිවෙතය. එහෙත් මේ ලිපි ශීර්ෂයෙහි ප්‍රවෘත්ති, යන්න ලියා ඇත්තේ "ප්රවෘත්ති" ලෙසය. දිස්‌ත්‍රික්‌ යන්න "දිස්‌තිරික්‌" වී තිබේ. මේ වෙනසට හේතුව අපැහැදිලිය. යතුරු ලියනය හා පරිගණකය භාවිතයේදී පවා ඕනෑම සිංහල වචනයක්‌ ලිවිය හැකිය. එහෙත් මෙබඳු අපබ්‍රංශ ලිවීමකින් පෙන්වන්නේ කිසියම් විකෘතිතාවක්‌ බව මේ පිළිබඳ පැහැදිලි කර ගැනීමට අප විමසූ සිංහල උගතෙක්‌ කියා සිටියේය. එසේම මෙහි "ප්‍ර" යන්නට අමතරව "වෘ" අක්‍ෂරයක්‌ද තිබෙන බව මේ අලුත් සිංහල පඬිවරු නොදන්නෝද?
එයත් ඔවුන්ගේ අලුත් සිංහලයට අනුව යොදා ගත යුතුව තිබුණි. කෙසේ හෝ මේ වර්ගයේ විහිළු ජනතාවට සැපයීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරිපත්වීම උචිත නොවන බව නම් කිව යුතුය.

දිවයිනේ මෙම ලිපිය ලියූ මාධ්‍යකරුවා දිවයින වෙබ් අඩවියේ පරිපාලකයන් සමග කතා කළා නම් ඔවුන් මෙම ප්‍රශ්නය කෙසේ පැන නගින්නට ඇද්ද යන්න පැහැදිලි කර දෙනු ඇත. එහෙත්, ලංකාවේ සිටින මාධ්‍ය වේදීන් වනාහි කාගෙන්වත් කිසිවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නැති සියල්ල දත්ලා ය. ඇතැම් විට, මෙම ගැටලුව පැන නැඟුණේ දිවයිනේ ම පරිගණකයක දෝෂයක් නිසා වන්නට ඇත. දිවයින වෙබ් අඩවියේ පළ වූ ලිපියේ ෆ අක්ෂරය යතුරුලියනය වී ඇත්තේ ද වැරදි අන්දමට බව ඔබට පෙනෙනවා ඇත.


ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පට්ටා ගසන්නට යන දිවයින මාධ්‍යකරුවාගේ තොරතුරු තාක්ෂණ දැනුම අනුකම්පා කළ යුතු මට්ටමක ඇති බව පෙනේ.


කෙසේ වෙත්, සිංහල යුනිකෝඩ් භාවිතය තවමත් බොහෝ දෙනෙකුට ගැටලු සහගත ය. ඇත්තෙන්මත්, සිංහල යුනිකෝඩ් තවමත් භාවිතය පහසු අකුරු විශේෂයක් නො වේ. ලංකාවේ වැඩි දෙනෙකු භාවිතා කරන සොරකම් කරන ලද ග්‍රැෆික් මෘදුකාංග වන ෆොටෝෂොප්, පේජ් මේකර්, කොරල් ඩ්‍රෝ ආදිය සමග සිංහල යුනිකෝඩ් වැඩ කරන්නේ ම නැත. එහෙත්, රාජකාරි ලියකියවිලිවලදී සිංහල යුනිකෝඩ් භාවිතා කළ යුතු බවට රජයේ සේවකයන්ට උපදෙස් දී තිබේ.


සිංහලකම ගැන කතා කරන්නට වීරයෝ බොහෝ සිටිති. එහෙත් සිංහල අකුර අන්තර්ජාල යුගයට ගෙන යාමේ ගැටලු විසඳන්නට කිසිවෙක් නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

40. සොතාරනාග සූත්‍රය

Posted: 12 Sep 2011 10:20 PM PDT

1. ´´මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු වේ. රජුන් විසින් පරිභෝග කටයුතු වේ.

KAVI BOONDIYA | කිසිවෙකු නො දනී සිත නැති මේ කය – [උදය ආර්. තෙන්නකෝන්]

Posted: 12 Sep 2011 10:12 PM PDT

බුලත් විට රස දිවෙහි මතකය අවදි කළ නො හැකිය හුදෙකලා මතකය හරවා ගිය ද ගම් දනව් වෙත. දත්වල බැඳුණු පැල්...

රුබෙල්ලා ආසාත්මිකතා ඇති වුවහොත් හදිසි ප්‍රතිකාර…….

Posted: 12 Sep 2011 10:01 PM PDT

රුබෙල්ලා එන්නත ලබා දීමෙන් පසු දරුවන්ට අසාත්මිකතා ඇති වුවහොත් හදිසි ප‍්‍රතිකාර ලබා දීම සඳහා පව

නංගියේ……………………….

Posted: 12 Sep 2011 09:34 PM PDT

වරම් දෙකකින් එකම කුසකින්බිහිවුනා අපි බිහිවුනාඋනුසුමෙන් සිත් නහව නහවාහිනැහුනා අපි හිනැහුනාඑ

෴ චටාස් ෴

Posted: 12 Sep 2011 09:22 PM PDT

.රිදෙන්නම විදලාබීලා...බීලා...බීලා....වැඩ දාන්න වටේ කැරකුණා...චටාස්....!!!මං දුන්නා ඇටි හැලෙන්න"මදුරුවාට"...

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි කිටියා රැවටිලා……….

Posted: 12 Sep 2011 09:20 PM PDT

පුංචි දිනිති උදේම නැගිටලා එයා ළඟ හිනා කටක් පුරවන් ඉන්න අම්මා දිහා බැලුවා. අම්මත් ආදරෙන් දිනිති

This posting includes an audio/video/photo media file: Download Now

කඩුව පස්ස පැත්තේ ගහං යුද්ධෙට යන උංදැලා…

Posted: 12 Sep 2011 09:03 PM PDT

දැං ටික දවසක ඉඳන් අපේ ගෙවල් පැත්තේ දහම් පාසල් වහලා. ඉතිං මේ වැඩෙන් කොටස් දෙකකට පට්ටම වාසියි. පළව

ADAHAS BOONDIYA | වැඩිදුර පැහැදිලි කිරීමක් – දර්ශන මේදිස් [ගොඩගේ සාහිත්‍ය දේශනය] – [දර්ශන මේදිස් ]

Posted: 12 Sep 2011 09:01 PM PDT

අදාල දේශනය සඳහා මට ආරාධනා කරන ලද්දේ ගොඩගේ සාහිත්‍ය කමිටුව වෙනුවෙන් මහාචාර්ය ජයන්ත අමරසිංහ විස

විශ්ව රු රැජින ඇන්ගොලාවෙන්

Posted: 12 Sep 2011 08:43 PM PDT

ඊයේ පැවති විශ්ව රු රැජින තරඟයේ අවසන් වටය සඳහා ඇන්ගෝලා,චීනය,බ්‍රසීලය,පිලිපීනය,හා යුක්රේනය නියෝ

This posting includes an audio/video/photo media file: Download Now

PowerPoint Presentation ලේසියෙන්ම වීඩියෝ වලට convert කරමු

Posted: 12 Sep 2011 08:38 PM PDT

අද මම කියල දෙන්නේ කාටවුණත් ගොඩක් වටින කියන සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් පුළුවන් PowerPoint Presentation ක්ලික් 3 න...

This posting includes an audio/video/photo media file: Download Now

වසන්තය දුර ගියත්..

Posted: 12 Sep 2011 08:28 PM PDT

වසත් ඍතුව අහවරයඑහෙත් මම නුඹව සිප ගනිමිමගේ ලෙංගතු අහස නුඹමන්දස්මිත් වැගිරෙනවසන්තය දුර ගියත්අප...

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රිය බිරිඳට බ්ලොග් එක හරහා ගහන පළවෙනි මඩ පහර…. අයියෝ….. සල්ලි….. සුනිල් අයියා හින්දා රටේ නැති කරදර…….

Posted: 12 Sep 2011 08:24 PM PDT

ඉස්සෙල්ලම කියන්න ඕන මම කමෙන්ට් වලට රිප්ලයි කරන්න පටන් ගත්තා කලින් පෝස්ට් එකේ ඉදලා.. ඔන්න ඔක්කොට

ෂා හරි ලස්සනයි…

Posted: 12 Sep 2011 08:19 PM PDT

අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..ඇස් දෙකටම පේන්න තියෙනවා නෙව වෙලා තියෙන සංගදිය..?ඊයේ හවස් ව‍රුවේ න...

1920 (2008) | අඳුරු මැදුරක ‍රැඳුණු රහසක් [සිංහල උපසිරැසි සමඟ]

Posted: 12 Sep 2011 07:30 PM PDT

Vikram Bhatt ගේ Raaz ​ෆිල්ම් එක මතක ඈතිනේ. කෙනෙකුට ෆිල්ම් එක මග ඇරුණත් ඒකේ සිංදු ටික නම් අනිවා කනේ ඈති. එහෙම

Fonts 838 ක Mega Pack එකක් බගන්න

Posted: 12 Sep 2011 07:23 PM PDT

මේකනම් මාරම මාරම Fonts Pack එකක්. Fonts 838 කිව්වම ලේසිද වැඩේ. මේ Fonts වර්ග ගොඩක් වැදගත් වෙන්නේ ග්‍රැපික් ඩිසය

This posting includes an audio/video/photo media file: Download Now

සංගක්කාර වසරේ එක්දින ක්‍රීඩකයා හා ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබයි

Posted: 12 Sep 2011 07:22 PM PDT

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය (අයි.සී.සී) විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන අයි.සී.සී. ක්‍රිකට්

This posting includes an audio/video/photo media file: Download Now

දෙනවනම් මෙන්න අලගුවක්…..ගොඩ එන්න බෑරි ජාතියේ….

Posted: 12 Sep 2011 07:14 PM PDT

පොඩි කතවක් දාන්න කියලා හිතුවා,මෙක අපේ බොහොම ලග මිතුරෙකුට තමයි අය්බොවන්න සිද්දවුනේ.ඔන් ඉතින් ග

ආණ්ඩුවට ඕන විදිහට වැඩ නොකළොත් වෛද්‍ය සභාවත් විසුරුවා හරිනවා – එස්.බී.

Posted: 12 Sep 2011 06:20 PM PDT

     මාලඹේ ‍පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන් සම්බන්ධයෙන් ...

පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවේ – The Spring springs at Pera desert!

Posted: 12 Sep 2011 05:30 PM PDT

මෙන්න පේරාදෙනියේ හිටපු අය, නොගිය අය, යන්න ඉන්න අය එන එකී නොකී සියළු දෙනාගේම සතුට හේතු වේ යැයි හිත

This posting includes an audio/video/photo media file: Download Now

පැට්‍රල් වන්දියේ සදාචාරය

Posted: 12 Sep 2011 04:44 PM PDT

ආණ්ඩුව බාල පැට්‍රල් ගෙන්වා තමන්ගේ රටේ මිනිසුන්ට විකුනුවේය. ඒ පෙට්‍රල් ගැසු වාහන  අතරමග නැවතුන

ශ්‍රියා මනමත්වී

Posted: 12 Sep 2011 04:40 PM PDT

නාට්‍යය - රාමායනය (නීතිඥ ජෝන් ද සිල්වා)ගායනය - වික්ටර් වික්‍රමගේ ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්ම...

This posting includes an audio/video/photo media file: Download Now

අඹ දඹ නාරං

Posted: 12 Sep 2011 04:31 PM PDT

නාට්‍යය - රාමායනය (නීතිඥ ජෝන් ද සිල්වා)ගායනය - නිමල් ජයසිංහඅඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා ස

This posting includes an audio/video/photo media file: Download Now

හිතා උන්න සේම

Posted: 12 Sep 2011 04:17 PM PDT

නා‍ට්‍ය‍ය‍ - සිරිසඟබෝ (නීතිඥ ජෝන් ද සිල්වා)ගායනය - නිශ්ශංක දිද්දෙණියහිතා උන්න සේම රාජ ධූරේ අත්වී...

This posting includes an audio/video/photo media file: Download Now

දන්නෝ බුදුන්ගේ

Posted: 12 Sep 2011 04:05 PM PDT

නාට්‍ය‍ය‍ - සිරිස‍ඟ‍බෝ (නීතිඥ ජෝන් ද සිල්වා)ගායනය - නිශ්ශංක දිද්දෙණියදන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම

This posting includes an audio/video/photo media file: Download Now

ආදරය

Posted: 12 Sep 2011 01:30 PM PDT

ආදරය, ඔබ නම් අපුරුයි..!!අවසානයට ඉතිරි කර ගියේ...මා සිතෙහි ඉපදුනු විරහවේ,කවි සිතුවිලි විතරමද...?

නිකම් කතා තුනක්

Posted: 12 Sep 2011 01:30 PM PDT

පෙරේදා ඒ කියන්නේ ඉරිදා අපේ Logic Class ආපු නංගි කෙනෙක් class එක ගැන යොවුන් නවකතා පොතක් ලියලා ඒකේ Book Launch එක ති

This posting includes an audio/video/photo media file: Download Now

සාප නොකරන්, මහත්වරුනේ !

Posted: 12 Sep 2011 11:45 AM PDT

''ළමුන් දෙදෙනා යොදවා සොරකම් කළ වටිනා භාණ්ඩ අතර සෙල්ලම් කාර් දෙකක්'' -    පුවතක් රට ගැන හිතන, ටීවී...

මම පරාදයි….

Posted: 12 Sep 2011 11:39 AM PDT

:D කියලා වැඩක් නෑ, මම කෙල්ලෙක්ට පරාද උනා. සදූ!!! මම මේ පෝස්ට් එක දාන්නෙ ඔයාට.  මට මැසේජ් කරේ නැතත් මග

This posting includes an audio/video/photo media file: Download Now

පාසැල් හතකට ගියෙමි

Posted: 12 Sep 2011 11:21 AM PDT

මම අන්තිමට ලියපු සටහන ගැන දක්වපු අදහසක කතන්දර කාරයා කියලා තිබුනනේ හුඟදෙනෙක් තමන් ඉගෙනගත්තු

This posting includes an audio/video/photo media file: Download Now

ආදරයේ සහ වෛරයේ ස්වරූප

Posted: 12 Sep 2011 10:40 AM PDT

(per)versions of love & hate වර්තමානයේ අපි ජීවත් වෙන්නේ ධනවාදයේ එක්තරා සුවිශේෂී යුගයක. අපට මේ යුගයේ දකින්නට ලැබෙන්නේ ලෝකය පුරා පැතිරුන සමාගම් ජාලයක් විසින් කෙරෙන ජනමනස මෙහෙයවීමක්. කොමියුනිස්ට් පරමාදර්ශවල බිඳවැටීම, රටට ඇති ආදරය ප‍්‍රකාශ කරමින් එම රටවල බලයට පත් නායකයන් අවසාන වශයෙන් විනාශකාරී අයබවට පත්වීම, පච්චා කෙටීම හා සිරුර සිදුරු කිරීම වැනි විලාසිතා වර්තමාන තරුණයන් [...]

5 හේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණයක්- උත්තරය කීයද?

Posted: 12 Sep 2011 10:02 AM PDT

මේක මගේ යාළුවෙක් කියපු ඇත්තටම වුන කථාවක්. කථාවේ කතා නායකයෝ දෙන්නයි. නිවුන්නු. දෙන්න ම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙට ලිව්වයි කියමුකෝ. විභාගේ ඉවර වෙලා ගෙදර ඇවිත් දැන් ලියපුවා ගැන කතා වෙනවා. “අර ලීටර් 10 භාජනයක් පුරවන්න ලීටර් 2 එකකින් කී පාරක් දාන්න ඕනිද කියලා අහලා තිබුන එකට ඔයා මොකක්ද ලිව්වේ? “.  ”අය්යෝ, එච්චර ඕනි නැති විස්තර [...]

A1 තදබදය

Posted: 12 Sep 2011 09:43 AM PDT

අද උදයේ A1 මාර්ගයේ කිරිල්ලවල ආසන්නයේ අධික මාර්ග තදබදයක් ඇතිවීමට හේතු සාධක වූ අනතුරේ සේයාරුවක්&#823...

හැදෙන එකා

Posted: 12 Sep 2011 09:38 AM PDT

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඒකා පුදුම වසයි. අක්කට නංගිට එහෙම ඉන්න දෙන්නේ නෑ. කොහොමහරි මේකා

දවසක් එනවා ඒ අයට අපෙන් වෙන්වෙලා යන්න සිදුවෙන

Posted: 12 Sep 2011 09:24 AM PDT

ඉපදුනුදා පටන් නොයෙක් අවස්ථාවල දීනොයෙකුත් විදියෙ අය අපි අතරටඑනවා විවිධාකාර විදියට විවිධාකා

ESet Nod32 Username & Password ටිකක්

Posted: 12 Sep 2011 08:59 AM PDT

අද මට නිකමට වගේ හිතුණා හොද වයිරස් ගාඩ් එකක් ආපහු දාගන්න. මොකද මගේ ගාව තිබුනේ Kesparsky එත් ඒක ගිය මාසේන...

This posting includes an audio/video/photo media file: Download Now

මට සමාවෙයන් බණ්ඩරමැණිකේ – කරුනාරත්න දිවුල්ගනේ

Posted: 12 Sep 2011 08:35 AM PDT

තීන්දුවට අනුව එල්ලා මරයිද ?

Posted: 12 Sep 2011 08:17 AM PDT

තීන්දුවට අනුව එල්ලා මරයිද ?තීන්දුවට අනුව එල්ලා මරයිද ?තීන්දුව මරයිද ?අගුලාන ද්විත්ව ඝාතනයේ සැක

This posting includes an audio/video/photo media file: Download Now

PANA BOONDIYA | පැන බූන්දි | 035

Posted: 12 Sep 2011 08:03 AM PDT

පුංචි කෝච්චිය යයි හරි වේගෙන් පැය හතරට එක හැතැප්මෙ වේගෙන් කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන් පවුල

winwdos copy එක genuine කරගන්න ඕනෙද?

Posted: 12 Sep 2011 07:10 AM PDT

ලංකාව වගේ 3වන ලෝකෙ රටවල වැඩිපුරම භාවිතා කරන්නේ හොර සොෆ්ට්වෙයාර්.ඔරිජිනල් ඒවා ගන්න ගියොත් අපිට

This posting includes an audio/video/photo media file: Download Now

අභාවයට යන පුස්කොළ ලිවීමේ කලාව

Posted: 12 Sep 2011 07:08 AM PDT

 ලේඛන කටයුතු සදහා කඩදාසි නොතිබූ ඉතා ඈත අතීතයේ එම අවශ්‍යතාව සපුරා ගත්තේ තල ගසේ ගොබයෙන් පිළිය

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -281 මොකක් ද කෙනෙක්ට මේ දවස්වල කරන්න තියෙන්නෙ?

Posted: 12 Sep 2011 07:03 AM PDT

වාවා මිලොව්ස්කේයා ව මහ මඟ දී කීරාට මුණ ගැසිණ. ඇය හඳුනාගත නොහැකි තරමට වෙනස් වී සිටියා ය. කීරා වෙත බයාදු ලෙසකින් පැමිණියේ වාවා ය. "කොහොම ද සැප සනීප, කීරා?" ඇය මිමිණුවා ය. තම පියාගේ ඩාර්බි තොප්පියක පරණ වෙල්වට් වලින් මහන ලද තොප්පියක් වාවා පැළැඳ සිටියා ය. එහි වට රවුම නැවී තිබුණි. දවස් කිහිපයකින් සුද්ද කර [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඔයානම් මහ දුෂ්ටයෙක්!

Posted: 12 Sep 2011 07:00 AM PDT

හෙලෝ...සුදූ...ම්...කියන්න...මතක්වෙන්නැහැනෙ කියන්න දෙයක්.මොනවහරි මතක්කරල කියන්න.ඔයා අද බිව්වෙ නැද්ද...

ඕපා! ග්‍රීක සෝර්බා!

Posted: 12 Sep 2011 06:58 AM PDT

ඕපා! (Opa! -hooray, hell yeah, yeehaw) යැයි කියමින් සුබ පතනුයේ ග්‍රීක ජනතාව ය. එහෙත් රට වෙනුවෙන් සැලසුම් ගැසූ අය තමන් ජනතාවගේ සුබ සිද්ධිය සලසන්නට දන්නවා යැයි කියා ගත් සැලසුම් වසර ගණනාවක් පුරා පැතිර යාම නිසා අද ග්‍රීක ජනතාවට ඕපා කියනු හැකිවන්නේ යුරෝපීය හවුලෙන් බිඳී යාමට හැකිවුවහොත් ද? ජර්මනිය ණය දුන්නොත් ඇන්ගලා මෙයර්කල්ට නැවත වරක් චන්දය [...]

This posting includes an audio/video/photo media file: Download Now

ජීවත් වෙන්න බිය නොවන්න

Posted: 12 Sep 2011 06:57 AM PDT

රස්සාවක් නැතිවුනාට අතට කාසි හිඟ වුනාට කරන්න වැඩ නැතිවුනාට අපි බදිමු මම රේඩියෝ අහන්නම් ඔයා tv බලන...

බොල් වී…

Posted: 12 Sep 2011 06:49 AM PDT

සුළඟත් සමඟ පහලට වැටෙනරන්වන් වියැට අතරින්බොල්වී පෙරී වෙන් වීකමත කෙලවර, ගොඩක් වී නැඟෙයි…ඉඳහිට එ

This posting includes an audio/video/photo media file: Download Now

එලබෙන වසර පහ ඇතුලත ක්ෂනික තොරතුරු සේවාවන් සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් ඉක්මවා යනබවට

Posted: 12 Sep 2011 06:19 AM PDT

එලබෙන වසර පහ ඇතුලත ක්ෂනික තොරතුරු සේවාවන් සාම්ප්‍රදායික ඊමේල් සේවාවන් ඉක්මවා යනබවට අනුමාන කල

This posting includes an audio/video/photo media file: Download Now

"” සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 04 ]

Posted: 12 Sep 2011 05:54 AM PDT

Lokaye me welawe minisungen 50% k weda karanawa. 30% k gaman biman yanawa. 10% k nida gannawa. 9.9% k santhosa wenawa.eth ekama eka harakek me sms 1 balanawa....~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~Mama oyata sms 1k ewannamai hitiye.mata kiyanna deyak thiya...

This posting includes an audio/video/photo media file: Download Now

වෙඩිමක්

Posted: 12 Sep 2011 04:08 AM PDT

අද අපේ ඔ‍ෆිස් එකේ එකට වැඩ කරන ගෑනු ලමයෙක්ගෙ මගුල් ගෙයක්. ඔ‍ෆිස් එකේ ඔක්කොටම වගේ හෝම් කමිං එකට ඉන

ගල් ඔයෙන් වමට හැරී…කොක් දූවට..( 2ක.)

Posted: 12 Sep 2011 03:58 AM PDT

පැයකට ආසන්නකාලයක් දෙවොලේ ගතකල අප නැවත ත්‍රිමළ නගරයෙන් ඇතට ගමන් කලේමු.මෙවර අපගේ නැරඹුම් පලනිලා

This posting includes an audio/video/photo media file: Download Now

පාත්තරයට…………………සිගා වැඩීම…???

Posted: 12 Sep 2011 02:54 AM PDT

එදා ටිකක් විතර වැඩ අධික දවසක්. මට මතක විදිහට වෙලාව උදේ 11ට විතර ඇති. "අයියේ...හාමුදුරු නමක් වැඩම කරල...

This posting includes an audio/video/photo media file: Download Now

____ අලුත් කූඩුවේ ඔට්ටු සෙල්ලම්….____

Posted: 12 Sep 2011 02:29 AM PDT

 දිල්ගේ කූඩු ජීවිතයේ අලුත්ම කූඩුව ගැන පහුගිය දවසක ලිව්ව විතරක් නෙමේ අලුත් කූඩුව හිතුවාටත් වඩ

This posting includes an audio/video/photo media file: Download Now

මුල්

Posted: 12 Sep 2011 02:02 AM PDT

මුලින් උපුටනු නොහැකි බව දැකඇවිද ගිය විට මුල් සොයාඇට මිදුළු මැදහදවතේ යටදුටිමි මුල් රැස දිවූ නිය...

මා දුටු සිහිනයක්

Posted: 12 Sep 2011 01:48 AM PDT

ග්‍රහකයෙන් කැඩී ගිය කොටසක් වැදීමෙන් ක්‍රෙම්ලිනයට ගිනි ඇවිලුණි. ග්‍රහකයේ ඉතුරු කැබලි ක්ෂිතිජය...

This posting includes an audio/video/photo media file: Download Now

වර්ණ : 1

Posted: 12 Sep 2011 01:08 AM PDT

සිතුම්, හිතේතෙරපෙන බොහෝමයක් ප්‍රශ්ණ අතරේම අමාරුවෙන් සංසුන් කරගත් සිතින් තම නිර්මාණයට සමවැදීස...

This posting includes an audio/video/photo media file: Download Now

රේල් පාර දිගේ 2 – කඩුගන්නාව සිට සිංහ කට දක්වා

Posted: 11 Sep 2011 11:13 PM PDT

රේල් පාර දිගේ පළවෙනි කොටස හැමෝම කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගමනේ දෙවැනි කොටස ගැන එහෙම නැත්තම් ...

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක්!

Posted: 11 Sep 2011 11:09 PM PDT

ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඒඩ්ස්,ක්ෂය රෝගය හා මැලේර

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රබාකරන් දැන් හිටියනම්..

Posted: 11 Sep 2011 10:55 PM PDT

ප්‍රබාකරන් දිනුවානම්.....ප්‍රබාකරන් දිනීම යනු බේරේ වැව මෙපිට යුධ මුක්ත කලාපයේ සිට සිවිල් වැසියන

39. අක්ඛම නාග සූත්‍රය

Posted: 11 Sep 2011 10:17 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයු

ඒ කාලේ ගහපු computer ගේම්ස්… අවුස්සමුද ඒ මතකය…

Posted: 11 Sep 2011 09:40 PM PDT

පුංචි කාලේ ගහපු ගේම් ඒ කියන්නේ කම්පීතර ගේම් ගැන කොටල දාන්න හිතුනා...  ඒ කාලේ බලපු ටි වි සීරිස් ගැ...

This posting includes an audio/video/photo media file: Download Now

දිය නිම් තෙර

Posted: 11 Sep 2011 09:23 PM PDT

දිය පිපාසිතවදිය කඩ වෙත ඇදෙනාගෝන, හා, මුවැතියන්ගොදු කොටගනුව කුම්භිලය. . .අදුරු විදී කොණගැහෙමින් ද...

This posting includes an audio/video/photo media file: Download Now

කළගුණ දත් වහුපැටියා

Posted: 11 Sep 2011 09:00 PM PDT

අභයදානය ලද ගවයන් තමා බේරාගත් පුද්ගලයන්ට කෘතවේදීත්වය දක්වන ආකාරයේ ජායාරුප පසුගිය කාලය පුරාම ව

This posting includes an audio/video/photo media file: Download Now

අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

Posted: 11 Sep 2011 08:47 PM PDT

කල්හාරගෙ මේ ලිපිය දැක්කම මම ආයෙමත් අදින් අවුරුදු අටකට විතර කලින් ක‍ටුනායක ගතකරපු කාලයට මතකයෙන

කුළු නවයක් මැද අතරමංව

Posted: 11 Sep 2011 08:32 PM PDT

නමුණුකුල මුදුන දක්වා පස්සර-බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට තේ වත්ත ඔස්සේ පැහැදිලි අඩිපාරක් ඇතැයි කලින් දවසේ අප ලැබූ වැරදි තොරතුරක් හේතුවෙන්; මෙම සංචාරය සඳහා අප මාර්ගෝපදේශකයෙක් සුදානම් කරගත්තේ නැහැ. එත් උදැසන ආහාරය සඳහා ආපන ශාලාවට ගිය අපට; කලින් දැන හදුනාගෙන සිටි ආපන ශාලා භාරකරු; මේ සංචාරය සදහා මාර්ගෝපදේශකයකුගේ අතවශ්‍යතාවය පැහැදිලිකර සිටියා.

අපේ රටට ගුවන් යානයක් ඇවිත් අදට වසර 100

Posted: 11 Sep 2011 07:41 PM PDT

අපි අද අපේ රටේ ගුවන් ක්ෂේත්‍රයේ දියුණුව සහ දියුණු කළ යුතු ආකාරය පිළිබඳ විවිධ දේ සාකච්ඡා කරනු ලබ

This posting includes an audio/video/photo media file: Download Now

පුංචිමහත්තයා….

Posted: 11 Sep 2011 07:36 PM PDT

දන්නා ලෙසට හැකිවිට තම නම ලීවනෑ සිය පිරිස දෙගුරුන් වත් නැහ කීවඋපනත් ගමේ අසරණ ළඳකට දාවපිය පරුසවය

This posting includes an audio/video/photo media file: Download Now