Sunday, November 20, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සංහිදියා අවසන් වාර්තාව ජනපතිට…..

Posted: 20 Nov 2011 05:43 AM PST

උගත් පාඩමි හා පතිසන්ධාන කොමිෂමෙි අවසන් වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමාට පිළිගැන්වෙි ...

ඩොමේන්(Domain) නාමයක් මිළදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු සම්බන්ධව කෙරෙන සවිස්තර පැහැදිලි කිරීම.

Posted: 20 Nov 2011 05:17 AM PST

හැමෝම දන්නව ‍Domain නාම කියන්නෙ මොනවද කියල. හැබයි ගොඩදෙනෙක් Domain නාමයක් මිළ දී ගැණීමේදී ඒගැන ඒතරම් දු...

This posting includes an audio/video/photo media file: Download Now

කවියා සුන්දර චෞරයෙක්ද,

Posted: 20 Nov 2011 04:25 AM PST

අඩෝ වරෙන් ඩෝ චන්ඩියෙක් නං එලියට අපි නොදන්න කවි.. තොගෙ  අම්මගෙන් අහපිය මං කවුද කියල..සොරි සොරි වෙ

Lets visualize your web pages in 3D with Firefox

Posted: 20 Nov 2011 03:34 AM PST

Tilt is a Firefox addon that lets you visualize any web page in 3D. A new update is available, coming with more developer-oriented features. Try the addon. To start Tilt hit the CTRL+SHIFT+M or go to Web Developer > Tilt in the tools menu. :) ...

This posting includes an audio/video/photo media file: Download Now

නාඩන් දරුව – න්ගුගි වා තියොන්ගො

Posted: 20 Nov 2011 03:31 AM PST

WEEP NOT CHILD – Ngugi Wa Thiongoනාඩන් දරුව - න්ගුගි වා තියොන්ගොපරිවර්තනය - පී.බී ජයසේකරවිදර්ශන ප‍්‍රකාශනයකි.මිළ ර

අවසන් දින කුමන්ත‍්‍රණය – සිඞ්නි ෂෙල්ඩන්

Posted: 20 Nov 2011 03:28 AM PST

THE DOOMSDAY CONSPIRACY – Sidney Sheldonඅවසන් දින කුමන්ත‍්‍රණය - සිඞ්නි ෂෙල්ඩන්පරිවර්තනය - පූජිත කරුණාරත්නආශිර්වාද ප‍

යුධ බල්ලෝ – ෆෙඞ්‍්‍රක් ෆෝසයිත්

Posted: 20 Nov 2011 03:26 AM PST

THE DOGS OF WAR – Frederick Forsythයුධ බල්ලෝ - ෆෙඞ්‍්‍රක් ෆෝසයිත්පරිවර්තවය - අභය හේවාවසම්සූරිය ප‍්‍රකාශකයෝමිළ රු. 650

දිදුලන කදුළැලි – පැටි‍්‍රක් මැගුවර්/මාගරී

Posted: 20 Nov 2011 03:24 AM PST

MY FATHER'S WATCH – Patrick Maguireදිදුලන කදුළැලි - පැටි‍්‍රක් මැගුවර්/මාගරීපරිවර්තනය - අනුල ද සිල්වාවිදර්ශන ප‍්‍ර...

හිරු නොදුටුවෙමු – ඇල්ෆ‍්‍රඞ් ලැන්සිං

Posted: 20 Nov 2011 03:23 AM PST

ENDURANCE – Alfred Lansingහිරු නොදුටුවෙමු - ඇල්ෆ‍්‍රඞ් ලැන්සිංපරිවර්තනය - ඉන්ද්‍රාණි කරුණාරත්නආශිර්වාද ප‍්‍

ලේ නෑ විවාහය බොහෝ විට අහිතකර වන්නේ ඇයි?

Posted: 20 Nov 2011 03:02 AM PST

ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?  මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූව

ජ්‍යෙෂ්ඨ උත්තමයා…..

Posted: 20 Nov 2011 02:48 AM PST

මොනතරම් ජගතෙක් උනත් කැම්පස් එකකට මුලින්ම යන දවසෙ යන්නෙ රැග් එකට බීත බයෙන්නෙ.... ඉතින් මටත් එච්චර

This posting includes an audio/video/photo media file: Download Now

Mathematical Background of computer astrology – part 7( නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම)

Posted: 20 Nov 2011 02:06 AM PST

7 නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම. මීට පෙර ලිපියෙන් යම් වේලාවක  චන...

Mathematical Background of computer astrology – part 6 ( චන්ද්‍ර ස්ඵුථය හා රාහු කේතු ග්‍රහස්ථුට ගනනය සදහා සමීකරණ)

Posted: 20 Nov 2011 02:03 AM PST

  මීට පෙර ලිපි මගින් චන්ද්‍රයාගේ පිහිටීම ගනනය සදහා සිද්ධාන්ත පද්ධතිය විස්තර කරන ලදී.මෙම ලිපියෙන් චන්ද්‍රයාගේ හා රාහු කේතු ග්‍රහයන්ගේ ග්‍රහස්ඵුට හා එමගින් එම ග්‍රහයන් පිහිටි රාශීන් සෙවීමට අදාළ සමීකරණ ඉදිරිපත් කෙරේ.
 වර්ෂය = year ,  මාසය = month ,   දිනය= day   
 වේලාව  පැය =hour   මිනිත්තු =minutes   (පැය 24 ඔරලෝසු වෙලාවෙන්)    ලෙස ගත්විට

 මෙම ලිපි පෙලේ පලමු ලිපියේ දැක්වූ පරිදි(නැවත එම පලමු ලිපිය බැලීම අවශ්‍ය නැත.)



                             ජූලියන් දින අංකය (JDN)

              

 ඉතා වැදගත් 
         ඉහත සමීකරණවල දැක්වෙන බෙදීම් කොටස් වලදී ලැබෙන දශම අගයන් ඉවත් කර පූර්ණ සංඛ්‍යා අගයන් ගත යුතුය.  එනම් 
  (14-month)/12 ,  (153m +2)/5  , y/4 , y/100 , y/400   කොටස් වල තෝරා ගන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයයි.

    අදාල දිනයේ කිසියම් වූ වේලාවකට අනුරූප "ජූලියන් ඩේට්" අගය(JD)

                        

     සමීකරණ වලින් දැකවේ.
     ඉහත JDN  අගයෙන් 1720995 ක් අඩු කල විට ලැබෙන අගය j ලෙස ගත්විට
                              j = JDN - 1720995


                    b6 = (j - 694025 + h6) /36525

           මෙහි  h6 = (h + mt / 60 - 17.5) / 24


       g1 = 360* {fract[ 0.71455 + (99.99826) *(b6) ] }
        මෙහි fract [ x ]   මගින්  x අගයේ fractional අගය අර්ථ දැක්ව.
         * ලකුනින් ගුණිතය(වැඩි කිරීම) දැක්වේ.
         (මෙහි පසුවට දැක්වෙන ප්‍රකාශණ වලත් මෙම fract[] , *  පදවල අර්ථය මෙලෙසම වේ.)
         උදා  x = 10.53 නම්   fract[x]= 0.53

     h1 = 258.76  + 0.323 * (b6)
     a0  = 360* {fract[ 0.68882 + (1336.851353) *(b6) ] }
     b0 = 360* {fract[ 0.8663 + (11.298994)*(b6) - (3.0)*(e-5 )*(b6)*(b6) ] }  
 c0 = 360* {fract[ 0.65756 - (5.376495) *(b6) ] }                                                 
c0 < 0 නම්    c0 අගයට 360 ක් එකතු කර එම අගය c0  ලෙස ගත යුතුය 
g0 = (a0 -b0)
e0 = (g1 - h1) 
d0 = (a0 - g1)
f0 = (a0 – c0) 
L1 = a0 + 6.2888 *sin(g0) + 0.2136*sin(2*g0) + 0.01*sin(3*g0) 
           + 1.274*sin(2*d0 - g0) + 0.0085*sin(4*d0 - 2*g0)
L2 = - 0.0347*sin(d0) + 0.6583*sin(2*d0) +0.0039*sin(4*d0)
           – 0.1856*sin(e0) - 0.0021*sin(2*e0) + 0.0052*sin(g0-d0)
 L3  = - 0.0588*sin(2*g0-2*d0) + 0.0572*sin(2*d0-g0-e0)
              + 0.0533*sin(g0+2*d0) + 0.0458*sin(2*d0-e0)
                +0.041*sin(g0-e0) -0.0305*sin(g0+e0)
L4  = - 0.0237*sin(2*f0-g0) - 0.0153*sin(2*f0-2*d0)  +0.0107*sin(4*d0-g0) -0.0079*sin(g0+e0+2*d0)   -0.0068*sin(e0+2*d0)+0.005*sin(e0+d0)
                                                                                                                                                                                                                       
L5 =  - 0.0023*sin(g0+d0) + 0.004*sin(2*g0+2*d0)  + 0.004*sin(g0-e0+2*d0) -0.0037*sin(3*g0-2*d0) -0.0026*sin(g0-2*d0+2*f0)+0.0027*sin(2*g0-e0)     
  
L6 = -0.0024*sin(2*g0+e0-2*d0)+0.0022*sin(2*d0-2*e0)  - 0.0021*sin(2*g0+e0) 
             + 0.0021*sin(c0*z2)+ 0.0021*sin(2*d0-g0-2*e0) 
L7= -0.0018*sin(g0+2*d0-2*f0)+0.0012*sin(4*d0-g0-e0)-0.0008*sin(3*d0-g0)R0=2*(L1+L2+L3+L4+L5+L6+L7-c0)      
D3 =  (L1 +L2 +L3+L4+L5+L6+L7) + 0.004  - 0.1143*sin(R0)                                                             
D3<0.0 නම්  D3 අගයට 360 ක් එකතු කර එම අගය  අගය D3 ලෙස ගත යුතුය.                                                                       D3 >=360.0 නම් D3 අගයෙන් 360 ක් අඩු කර එම අගය  D3 අගය ලෙස ගත යුතුය.                                              
  මෙලෙස ලබා ගත් අවසාන අගය  D3Fනම්  D3F මගින් චන්ද්‍රයාගේ ග්‍රහස්ඵුටය ලැබේ.                                                                         
         D3F/30 හි නිඛිල අගයට 1 ක් එකතු කල විට චන්ද්‍රයා සිටින රාශිය ලැබේ                                                ( 1 නම් මේෂ ,2 නම් වෘෂභ ,.....12 නම් මීන )
       d4 = c0  හා d5 = c0 + 180.0      ලෙස ගනිමු d5 >= 360.0 නම් d5 අගයෙන් 360.0 ක් අඩුකර එම අගය  d5 ලෙස ගත යුතුය. මෙලෙස ලැබෙන  d4 හා අවසාන d5 අගයන් වලින් පිළිවෙලින් රාහු හා කේතු පිහිටීම ලැබේ.    ((d4 /30 ) හි නිඛිල අගය  + 1) මගින් රාහු පිහිටි රාශියේ අංකයත් ((අවසාන d5/30) හි නිඛිල අගය  + 1)  මගින් කේතු පිහිටි රාශියේ අංකයත් ලැබේ.  

This posting includes an audio/video/photo media file: Download Now

නිර්භීත බොසා

Posted: 20 Nov 2011 02:01 AM PST

Rule 1: The boss is always right. Rule 2: If the boss is wrong, refer to rule 1.මේක සාමාන්‍යයෙන් ඉතා ප්‍රසිද්ධ කතාවක්ය. පළමු රීතිය වන්නේ ඔබේ බොස...

24 උපසපන් කළයුතු කරුණු පස ඇතුළත් සොළොස් වාරය

Posted: 20 Nov 2011 01:34 AM PST

  1  (1) එකල්හි භික්‍ෂූහු ආචාය්‍ය  ර්‍උපාධ්‍යායන්  බැහැර ගිය කල්හිද සිවුරු හැර ගිය කල්හිද කළුරිය...

Internet Money පිළිබද මගේ අත්දැකීම් 2

Posted: 20 Nov 2011 01:19 AM PST

මම කලින් ලියපු Internet Money පිළිබද මගේ අත්දැකීම් කියන පෝස්ට් එක ටික දෙනෙක් කියවල තියෙනව වගේ.තව ටික දෙන

This posting includes an audio/video/photo media file: Download Now

වහල්ලූ : දෙවන දිගහැරුම

Posted: 20 Nov 2011 01:02 AM PST

පළමු කොටසගාමිණිගේ සාජ්ජයහැමදාමවගේ වත්තේ මහ ඉහලින් සූදානම් කොට තිබුනි.. වත්තේ අයට ගාමිණි ආරාධන

This posting includes an audio/video/photo media file: Download Now

අති සුන්දර ආදර කන්ද තරණය කළ අපි

Posted: 19 Nov 2011 11:15 PM PST

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසල තියන හන්තාන කන්ද තරණය කරන්න කෙතරම් පිරිසක් ආසද, විශේෂයෙන් සරසවි සිසුන්, පරිසරවේදීන් මේ චාරිකාවට ඉමහත් ආදරයක් දක්වනවා.ඒ පරිසරයේ සුන්දරත්වය නිසාම විතරක් නෙවෙයි, ඒ ගමන් චාරිකාවේ තියෙන සතුට, කෙලිකවට කම වගේම සරසවි සිසුන්ටනම් තමන්ගේ අනාගත සහකරු හෝ සහකාරිය මුන ගැහෙන්නත් මේ චාරිකාව හේතුවෙනවා. අන්න ඒ වගේම සබරගමුව විශ්ව විද්‍යාල සිසුන්ටත් විශ්ව විද්‍යාලට [...]

විෙශ්ෂ අැමති මණ්ඩල හමුවක් ෙහට ෙපරවරැෙවි……..

Posted: 19 Nov 2011 11:14 PM PST

අයවැය ෙයා්ජනා සමිබන්ධෙයන් සාකචිඡා කිරිෙමි විෙශ්ෂ අැමති මණ්ඩල හමුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ...

ජනප්‍රියම නිලිය උදාරි වර්ණකුලසූරිය

Posted: 19 Nov 2011 11:05 PM PST

දහසය වැනි සුමති ටෙලි සම්මාන උලෙල පසුගියදා පැවැත්වුනා.කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති

අයිෂ්වර්යාගේ දුවට සුරතල් නාමයක්????(Baby Ash gets a nickname!)

Posted: 19 Nov 2011 10:53 PM PST

අයිෂ්වර්යා සහ අභිශේක් මේ දිනවල ඉන්නේ ගොඩක් සතුටින්ය.ඒ එම දෙපලගේ සුරතල් කුලුදුල් දරුවා බලමිනි.ම...

ගයනාගේ සැමියා නළු නිළියන්ට පොලු තැබීම ආරම්භ කරයි

Posted: 19 Nov 2011 10:33 PM PST

ජනපි‍්‍රය නිළියක් වන ගයනා සුදර්ශනීගේ සැමියා වන චිත‍්‍රපට නිෂ්පාදකයෙකු හා අධ්‍යක්‍ෂවරයෙකු වන ...

This posting includes an audio/video/photo media file: Download Now

නැගෙනහිර ටිමෝර නිදහස් සටන්කාමීන්ගේ මිළ

Posted: 19 Nov 2011 10:30 PM PST

නැගෙනහිර ටිමෝරය යනු පෘතුගීසි යටත් විජිතයකි. 1975දී පෘතුගාලය එය නිදහස් කිරීමත් සමග ම ඉන්දුනීසියාව එරට ආක්‍රමණය කළේ ය. දශකයක පමණ දැවැන්ත අරගලයකින් පසු 2002දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් නැගෙනහිර ටිමෝරයට ස්වයං නිර්ණ හිමිකම ලැබිණි. 


නිදහස් නැගෙනහිර ටිමෝරයේ රජය දැන් පැරණි ජාතිකවාදී නිදහස් අරගලකරුවන්ට මුදලින් වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ වාර්තාවක එහි ඇති ගැටලු වෙත අවධානය යොමු කර ඇත. 


මෙවැනි අරගලයක සැබෑ සටන්කරුවන් හා ව්‍යාජ වන්දි ඉල්ලන්නන් අර වෙනස හඳුනා ගැනීම අතිශය දුෂ්කර ය. 


සමාජවාදී විප්ලව කළ බව කියූ රටවල මෙවැනි ප්‍රශ්න පැන නැඟුණ බවක් වාර්තා වී නැත. මන්ද, නිර්ධන පංති ආඥාදායකත්වයන් ලෙස නම් කරන ලද එකී රටවල ඒකාධිපති පාලනයන් වීරයන්ට මුදලින් වන්දි ගෙවීමක් පිළිබඳ සිතුවේවත් නැති හෙයිනි. 


ජාතික විමුක්ති අරගලයකින් පසු පිහිටුවනු ලැබූ නව ලිබරල් ධනවාදී පාලනයක් තුළ වීරයන්ගේ වටිනාකම වුව මිළ කෙරෙන්නේ මුදලිනි. 


අදාළ වාර්තාව ගැන විස්තරය මෙතැනින් කියවන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

සුමති ටෙලි සම්මාන උළෙල ජනප්‍රියම නළුවා සාරංග – නිළිය උදාරි

Posted: 19 Nov 2011 10:08 PM PST

දහසය වැනි සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ දිනයේ (19) සුගතදාස ගෘහස්ත ක්‍‍්‍රීඩාංගණයේදී පැවැත්වුනි.එහි

This posting includes an audio/video/photo media file: Download Now

කෝපි කෝප්පයක් වැනි වූ ජීවිතය

Posted: 19 Nov 2011 10:03 PM PST

කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් කර කර හිටපු යාලුවො කට්ටියක් ගියාලු තමුන්ට උගන්නපු මහාචාර්්යවරය

This posting includes an audio/video/photo media file: Download Now

වික‍්‍රමසිංහ මහතා විසින් බුද්ධිකට සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට යෝජනාවක්

Posted: 19 Nov 2011 09:53 PM PST

පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවස

This posting includes an audio/video/photo media file: Download Now

සුන්දර මාතර.

Posted: 19 Nov 2011 09:36 PM PST

මම මගේ පැටිවිය ගෙවුනු වත්තල ගැන ලිපියක් කලින් ලියූවා මතකයි. දැන් මම මගේ නිවස හැටියට තෝරාගෙන තිබ

අන්දරේගේ බිත්තරේ කතාව

Posted: 19 Nov 2011 09:26 PM PST

අන්දරේ රජතුමාගේ ආදරේ දිනා ගත්ත එක ගැන රාජසභාවෙ හිටපු ඇමතිවරුන් හිටියෙ නොසතුටින්."අන්දරේ අපි හ

නස්රුදින්ගේ බිත්තරේ කතාව

Posted: 19 Nov 2011 09:16 PM PST

නස්රුදින් ජල වාෂ්පයෙන් නාන්න හරිම ආසයි. එයා නිතරම වගේ ජලවාෂ්පවලින් නාන්න තැනූ පොදු නාන පොළකට ග

XP වල පාස්වර්ඩ් අයින් කරමුද?

Posted: 19 Nov 2011 06:30 PM PST

ඔන්න ඉතින් ටික දවසකින් පෝස්ට් දාන්නේ නැතිව හිටියානේ. ඒකටත් එක්ක හරියන්න ඔන්න මම අද ගෙනාව පොඩි හ

This posting includes an audio/video/photo media file: Download Now

විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්‍රයක්!

Posted: 19 Nov 2011 06:22 PM PST

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක් වි

This posting includes an audio/video/photo media file: Download Now

කොළඹ කටුනායක අධිවෙිගී මාර්ගය, 2013 දී දක්ෂිණ අධිවෙිගි මාර්ගයට සමිබන්ධ කිරිමට පියවර…..

Posted: 19 Nov 2011 06:06 PM PST

2013 වසරේදී කොළඹ කටුනායක අධිවෙිගී මාර්ගය, දක්ෂිණ අධිවෙිගි මාර්ගයට සමිබන්ධ කිරිමට පියවර ගන්නා බව

ලංකාවෙි දිගම පාලම දක්ෂින අදිවෙිගී මාර්ගයත් සමග විවෘතයි ………..

Posted: 19 Nov 2011 06:06 PM PST

ලබන ඉරිදා ජනසත කෙරෙන දක්ෂිණ අදිවෙිගී මාර්ගයත් සමග ගවන් පාලමි 40 ක් හා පාලමි 22 ක් විවෘත කෙරෙන බව රජ

ජනපති පදවි පාප්තිය හා ජන්ම දින සැමරැම නිමිත්තෙන් අදත් දිවයින පුරා පජා සත්කාර……

Posted: 19 Nov 2011 06:06 PM PST

ජනපති පදවි පාප්තිය හා ජන්ම දින සැමරැම නිමිත්තෙන්  දිවයින පුරා පජා සත්කාර අද දිනයේදිත් පැවැත්ව

නිවාස නොමැති තරැණ තරැණයින් 332 කට නව නිවාස……..

Posted: 19 Nov 2011 06:06 PM PST

මෙරට තරැණ පජාව අතර නිවාස අවශ්‍යතාව ඇති තවත් තරැණ තරැණියන් පිරිසක් වෙනුවෙන් ඉදිකල නිවාස 332 ක් අද

ශී ලංකා කිකටි ආයතනයේ නිලවරණය ලබන මස අගදී ……

Posted: 19 Nov 2011 06:06 PM PST

ශී ලංකා කිකටි ආයතනයේ නිලවරණය ලබන  මස අගදී පැවැ්තවෙන බව ඇමති මහින්දානන්ද අඵත්ගමගේ මහතා පවසයි . න

සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා සහ නිළිය

Posted: 19 Nov 2011 05:52 PM PST

දහසය වැනි සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ දිනයේ (19) සුගතදාස ගෘහස්ත ක්‍‍්‍රීඩාංගණයේදී පැවැත්වුනි.එහි...

This posting includes an audio/video/photo media file: Download Now

සිංහල අම්මලාගේ ඉන්ටනැසොනල් දරුවෝ….!

Posted: 19 Nov 2011 05:43 PM PST

ඊයේ පොඩි ගමනක් ගිහිං ‍, ටිකක් හවස් වෙලා මං ගෙදර යමින් ගමන්. ලාවට වගේ වැස්ස නිසාත් තව මගේ අතේ පොඩි

අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප – What’s wrong with being Gay or Lesbian?

Posted: 19 Nov 2011 04:30 PM PST

මං සිංහල. ඒ කියන්නේ මං මූලිකවම කතා කරන්නේ, ලියන්නේ සිංහලෙන්. මගේ දෙමව්පියෝ, ඒ අයගේ දෙමව්පියෝත් ස

This posting includes an audio/video/photo media file: Download Now

ධීවර බිරිඳ

Posted: 19 Nov 2011 03:06 PM PST

වෙසක් සඳේ නුඹ සැන්ගී බලන්න ට           එපාමං තනිවම අද නෑවිත් ඉඳින්න ට                 එ

This posting includes an audio/video/photo media file: Download Now

මම පාන සෙනෙහස

Posted: 19 Nov 2011 01:54 PM PST

This posting includes an audio/video/photo media file: Download Now

62. නොහැඟවූ ආදරය……The Unexpressed Love……4

Posted: 19 Nov 2011 11:03 AM PST

පළමු කොටසදෙවන කොටසතෙවන කොටසදෙගිඩියාවෙන් මඳක් ලොක්කාගේ දොර අසල එකෙල මෙකෙල වූ මම හිතට දිරි ගෙන සෙමින් දොරට තට්ටු කලෙමි." Come in " ලොක්කාගේ විධානය පරිදි මම දොර විවෘත කොට කාමරයට ඇතුළු වුනෙමි.මා දුටු වහාම රමණි අක්කා කුමක් කරනු ඇතිද යන්න පිළිබඳව නේවාසිකාගාරයේ සිට කාර්යාලයට එන තුරුම මම සිතට වද දෙමින් කල්පනා කලෙමි." අනේ මල්ලී බලන්න ගුණේට වෙච්චි දේ " කියමින් ඈ මා අබියස හඬා වැළපුනහොත් මම කුමක් කරන්නද?....

සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම – පැරණි ඡායා රූ…

Posted: 19 Nov 2011 11:00 AM PST

අවුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලාහිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩ

This posting includes an audio/video/photo media file: Download Now

වින්8 ‍රැගෙන එතැයි බලා පොරොත්තුවන යම්යම් වෙනස්කම් කිසියම් ප්‍රමානයකට…..

Posted: 19 Nov 2011 10:01 AM PST

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති  මගෙහි වින්ඩෝස් 7 යනු ඉදිරියට චලනය වීමකි. වින්ඩෝස් 8 පැහැදිලි හ

This posting includes an audio/video/photo media file: Download Now

~මහිම මන්දහාසි~ 12වන කොටස

Posted: 19 Nov 2011 10:00 AM PST

               මන්දහාසි වෙලා මහිමට ටෙක්ස්ට් කරන්න කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වුණාට ඔය කවු

This posting includes an audio/video/photo media file: Download Now

මම හිතුවා වැරදී..

Posted: 19 Nov 2011 09:48 AM PST

                                       අපි කෙනෙ

This posting includes an audio/video/photo media file: Download Now

ඒ ඡන්දෙන් අපි දිණුම් !.

Posted: 19 Nov 2011 09:17 AM PST

ඉදිරිපත්වු සෑම ජන්දයෙන්ම ජයග්‍රහණය කල රජය පසුගිය 11 වෙනිදා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලේ...

______ක්ලියෝපැට්රාගෙ වංහුං_____

Posted: 19 Nov 2011 08:47 AM PST

ක්ලියෝපැට්රා  යනු ඊජිප්තු රාජිනියක....කාමිනියක සහ රෝමානු සෙන්පති මාක් ඇන්තනීගේ ආදරය වෙනුවෙන්

This posting includes an audio/video/photo media file: Download Now

ශාරුක් ඛාන් කල ගුන සලකයි?????

Posted: 19 Nov 2011 08:46 AM PST

ශාරුක් ඛාන් මේ දිනවල සිටින්නේ ගොඩක් සතුටින්.ඒ ඔහුගේ රාවන් චිත්‍රපටිය මේ දිනවල වාර්ථා පිට වාර්ථ...

This posting includes an audio/video/photo media file: Download Now

IPv6 ගැන දන්නවාද…… ? දෙවන කොටස

Posted: 19 Nov 2011 08:16 AM PST

ආ.... යාලුවනේ කොහොමද තතු....ගොඩාක් කාලෙකට කලින් ලියපු ලිපියක ඉතුරුටික ලියන්න හිතුනා. ඇත්තටම ඉස්සර

This posting includes an audio/video/photo media file: Download Now

sony ericsson වල email settings

Posted: 19 Nov 2011 07:55 AM PST

මෙච්චර දවස්  post දැම්මට වැදගත් කියන්න තරම් දෙයක් දාන්න උනේ නෑ.මතක් කලාට මතක් උනෙත් නෑ. කොහොමහරි

කොපි කරන එක නරක වැඩක්.

Posted: 19 Nov 2011 07:36 AM PST

පල්ලෙහා දාලා තියන ලිංක් එක මට ලැබුනේ මගේ පොඩ් කාලේ ඉදලා යාලුවෙක්ගෙන්. ඉතින් මගේ යාලුවා ගැන කියන

ජීවන සිත්තම

Posted: 19 Nov 2011 07:28 AM PST

ජීවිතය යනු,මැනීමට අවස්ථාවක් නොමැතිදැනට ඇදගෙන යනු ලබන සිතුවමකි...විටෙක ඒ සිතුවම හැඩ ගැන්වීමටසතු...

පොල් වල්ලට ගල් ගැසීම

Posted: 19 Nov 2011 07:17 AM PST

 ශ්‍රී ලංකාවේ අද තිබෙන මජර තිරිසන් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම එක රැයකින්  කළ හැකි යැයි  ...

රුවන්දි සිල්වාගේ තාත්තා ඇතුළු වාමාංශිකයන් අතින් මිය ගිය වාමාංශිකයන් ගැන……………………..

Posted: 19 Nov 2011 07:16 AM PST

රුවන්දි සිල්වා සොයුරිය විසින් ලියා එවන ලද පහත පළ කරනු ලබන ලිපිය කියවන්නට ලැබුණේ මඳක් ප්‍රමාද වී ය.


1989 සමයේදී ජවිපෙ සෙසු වාමාංශිකයන් දෙස බැලුවේ තදබල වෛරී හැඟීමකිනි. ජවිපෙ කැරැල්ල පිළිබඳ සෙසු වාමාංශික කණ්ඩායම්වලින් මතු වූ විවේචන ‍ඉවසන්නට සූදානමක් එදා ජවිපෙට නො තිබිණි.


පැරණි වමේ සුළු පිරිසක් ආණ්ඩුව හා ආරක්ෂක හමුදා සමග එක්ව පිහිටුවා ගත් ප්‍රතිවිප්ලලවාදී අතුරු හමුදා කණ්ඩායම් හේතුවෙන් පැරණි වමේ සියල්ලන් ම එක ම සතුරු කුලකයක ලා ගිනීමට ජවිපෙ නායකත්වයට අවස්ථාව ලැබිණි.


එදා ද්‍රෝහී ප්‍රා කඳවුරක් ලෙස සලකා ජවිපෙ විසින් විනාශ කරන ලද රුවන්දි සොයුරියගේ ලිපියේ සඳහන් වන ගොවිපල පිළිබඳ සැබෑ තතු දත් සහෝදරයින් ඇසුරු කිරීමේ අවස්ථාව පසු කලෙක ලේඛකයාට ලැබිණි. ඒ වන විට ලේඛකයා ද සිටියේ මහ ජාතියේ වාර්ගික ස්වෝත්තමවාදය පිටුදකින දේශපාලන ස්ථාවරයක ය.


ඒ වනාහි A free society is one where it is safe to be unpopular හෙවත් නිදහස් සමාජයක් යනු ජනප්‍රිය නො වන ස්ථාවරයන් ගැනීමෙන් අනාරක්ෂිත තත්වයට පත් වීමට සිදු නො වන සමාජයක් ය යන අප වෙබ් අඩවියේ මේ දිනවල උද්ධෘත පාඨය ලෙස දක්වා තිබෙන ප්‍රකාශයේ අරුත ලේඛකයාට ‍හොඳින් වැටහෙමින් තිබුණු අවධියකි.   


ප්‍රා කඳවුරක් ලෙස වරදවා වටහා ගන්නා ලද අවතැන් වාමාංශිකයන්ගේ ගොවිපළේ ජීවත් වූ කුඩා දැරියක වූ රුවන්දි සිල්වා පසුකලෙක මුණගැසෙන විට ඇගේ ආදරණීය පියා වැනි වාමාංශික සහෝදරයින් මරා දැමීමේ වරදකාරිත්වය කලකට ඉහත ජවිපෙ ක්‍රියාකාරිකයන් වූ ලේඛකයා ඇතුළු පිරිස් ලජ්ජාවට පත් කළේ ය. 


අද ඇගේ ලිපිය කියවන විට ලේඛකයාට මතක් වන්නේ ඔහුගේ දියණියෝ ය. අනාරක්ෂිත සමාජයක ජීවත් වන ජනප්‍රිය නො වන මාධ්‍යකරුවකු වන ඔහු වෙනුවෙන් මෙවැනි ලිපියක් ලියන්නට ඔහුගේ දියණියන්ට ද සිදු වේ යයි ලේඛකයා ඇත්තට ම බියෙන් සන්ත්‍රාසයට පත් වෙයි. 


 සමාජවාදී විප්ලවය වෙනුවෙන් පරිත්‍යාග කිරීම් කළ මිනිසුන් අතින් තවත් එවැනි ම මිනිසුන් කී දෙනෙකුගේ ලේ සෙලවෙන්නට ඇද්ද? 


මනුස්සකම විප්ලවයට වඩා වැදගත් ය. විප්ලවය නම් සංකල්පය විප්ලවීය ලෙස උඩු යටිකුරු කළ හැක්කේ යළි මනුස්සකමට මුල් තැන දීමෙනි. 


රුවන්දි සිල්වා සොයුරිය ලියූ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න. පහත පළ වන්නේ එයින් උපුටා ගත් කොටසකි. 


It was the 8th of November, 1988. Both I and my sisterwere at the school boarding house, after spending our weekend with my father aswe used to do frequently. It never occurred to us that our lives were abouttake the most terrible blow soon after that fateful weekend. Before leaving thehouse hoping to go back to the school, we never dreamed that it would be ourfinal farewell to the man who taught us everything about life and love. 

 On that fateful night, my father was brutallymurdered along with four other friends. An armed gang of the JVP, surroundedour house before dragging everyone out to be shot in cold blood. Their bodieswere brutally mutilated and the house we grew up was burnt to the ground. 

 We never heard him crying in pain. We never sawhim in a pool of blood. We never even saw his mutilated body lying in a coffin.Therefore I still remember him as he always wanted us to remember him: Afather with a heart filled with love for us and with unending passion forjustice - As a human being made out of love and courage.

Nothing less - nothing more!


Read the full article


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අන්දරේගේ උපමා කවි

Posted: 19 Nov 2011 07:16 AM PST

දවසක් රජතුමාත් බිසවත් සතුටු කතාබහක යෙදී සිටියදී අන්දරේ රජවාසලට ගොඩ විය. සුපුරුදු පරිදි සිනහමු

ගඩාෆි පුතු අල්ලා ගනී…

Posted: 19 Nov 2011 07:15 AM PST

ලිබියාවේ හිටපු නායක මොහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් අද අතඩංගුවට පත් වුනා.ඔහු ඒ වන විට ල

සූමිතුරු භූතයා

Posted: 19 Nov 2011 07:11 AM PST

ඇමරිකාවේ පැරා   මවූන්ට් නම් සමාගම විසින් ෆෝමනස් ස්ටුඩියෝ ආයතනයේ නිපද වූ කාටූන් චිත‍්‍ර පටි

Knigston ආයතනයෙන් HyperX 3.0…….

Posted: 19 Nov 2011 07:08 AM PST

Knigston  ආයතනයෙන් නවතම යු.එස්.බී ප්ලැෂ් ඩ්‍රයිව් උපාංගයක් වෙළද පොලට නිකුත්කර තිබෙනවා. HyperX 3.0 ලෙස නම්

This posting includes an audio/video/photo media file: Download Now

Google+ Chat

Posted: 19 Nov 2011 07:08 AM PST

ඔන්න ඔන්න දැන් ගුගල් ප්ලස් හිට් වේගෙන එන්නේ. දැන් ඉතින් ගුගල් ප්ලස් චැට් සපෝට් කරනවා. ඇත්තටම ෆේස...

This posting includes an audio/video/photo media file: Download Now

සුබ අසුබ කියන පෙර නිමිති

Posted: 19 Nov 2011 07:05 AM PST

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ  ගෙඩිපුල හෙල කුසුම ලිය පිය තෙපළ රන්  කෙඬිසල සුදු සෙමර සේසත් ගි

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිරමීඩ(Pyramids) 2 කොටස

Posted: 19 Nov 2011 06:55 AM PST

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන්

This posting includes an audio/video/photo media file: Download Now

KATA KOKIYANAWATA | හා හා හරි හාවා – ජීප් එකෙන් ආවා [හාවාගේ වග] – [ඩෝං පුතා]

Posted: 19 Nov 2011 06:25 AM PST

හා හා හරි හාවා ජීප් එකෙන් ආවා පත ඇඟ ලෙල වූවා 'ඩිෂුම් ඩිෂුම්' ගෑවා ඉබ්බව බෑ වූවා 'මටත් ඩිෂුම්' කීවා

ඉමුද බලා එනකම්

Posted: 19 Nov 2011 06:03 AM PST

හිදිමින් බලා දුර ඇත කවුලුවෙන් මෙපිට..වසා ගත් දැස අරිමි හෙමි හෙමිට හනිකට..නුඹ එවි යයි පැතුම් පොදි

This posting includes an audio/video/photo media file: Download Now

ගතවන වසරේ නරකතම අවසර පදය "123456" ලු………

Posted: 19 Nov 2011 05:46 AM PST

ප්‍රකට ආයතනයක් විසින් ගතවෙමින් යන වසරේ වඩාත්ම අනතුරට ලක්වූ අවසර පදයන් ගැන කල සොයා බැලීමකින් අන...

This posting includes an audio/video/photo media file: Download Now

Test Post

Posted: 19 Nov 2011 04:46 AM PST

රේල් පාර……….

Posted: 19 Nov 2011 04:43 AM PST

තවමත් මට රේල් පාරක් දකිද්දී සිහියට එන පොඩි සිදුවීමක් යටි හිතේ රැඳීලා තියෙනවා..ඒක කවදාවත් අමතක ව

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ පලකරවා ගන්න

Posted: 19 Nov 2011 04:33 AM PST

මා අද දින දුම්රියේ එන අතරතුර අංකල් කෙනෙකු සහ පිරිසක් හමුවිය..ඔවුන්ගෙන් තුන් දෙනෙකු කාන්තාවන් ව

This posting includes an audio/video/photo media file: Download Now

රුවල් නැව්(Dhow) ප්‍රදර්ශනය 2011- කටාර්

Posted: 18 Nov 2011 11:20 PM PST

මේ දිනවල කටාර් හි කටාරා ලෙසින් ප්‍රසිද්ධ සංස්කෘතික ගම්මානයේ හි ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මෙය ...

This posting includes an audio/video/photo media file: Download Now