Tuesday, August 16, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

කලාව වෙනුවෙන් සිදුකළ සේවයට සම්මාන…..

Posted: 16 Aug 2011 05:00 AM PDT

කලාව වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් ශිල්පීන් 5 දෙනෙකුට සම්මාන උපාධි පිරිනැමීමට සෞන්දර්ය විශ්වව

මෙරට දෙමළ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් සැදී පැහැදී ……

Posted: 16 Aug 2011 05:00 AM PDT

උතුරේ නැවත පදිංචි කිරීම ඇතුළු ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාව මුහුණදී ඇති ගැටලූ සම්බන්ධයෙන් ඉන්දීය ප

මාලදිවයින් ජනපති අද දිවයිනට…..

Posted: 16 Aug 2011 05:00 AM PDT

නිල සංචාරයක් සඳහා මාලදිවයින් ජනපති මොහොමඞ් නෂීඞ් අද දිවයිනට පැමිණීමට නියමිතයි. අද පෙරවරුවේ දි

දුම්රියේ වෙළදාමට ප්‍රමිතියක්….

Posted: 16 Aug 2011 05:00 AM PDT

දුම්රියේ වෙළෙඳාම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් සැකසීම සඳහා වූ ක්‍රියාවලිය

මේජර් ජෙනරාල් උදය පෙරේරාට විශේෂ තනතුරක්….

Posted: 16 Aug 2011 05:00 AM PDT

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් වන මේජර් ජෙනරාල් උදය පෙරේරා එක්සත් ජනපද යුධ විද්‍

උදයන් පුවත් කර්තෘට පහර දීමට එරෙහිව යාපනයේ උද්ඝෝෂණයක්..

Posted: 16 Aug 2011 03:38 AM PDT

උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ජී. කුහනාදන්ට පහරදීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද(16) යාපනය මධ්

අද තරගය සජීවීව නරඹන්න…..(Online Cricket)

Posted: 16 Aug 2011 03:32 AM PDT

තරගය නරඹන්න පහල ක්ලික් කරන්න....<p><br /> </p>

ප්‍රියංකා සහ Jay Sean???????

Posted: 16 Aug 2011 03:11 AM PDT

ප්‍රියංකා චොප්‍රා යනු සුපිරි බොලිවුඩ් නිලියකි.පසුගිය දිනක අපට ලැබුන අළුත්ම ආරංචිය වන්නේ ඇය සු

ඔබාමා බසයෙන් යයි…..

Posted: 16 Aug 2011 02:52 AM PDT

බැරැක් ඔබාමා මේ දිනවල පමනක් නොව,කවඩත් වඩාත් කථාබහට ලක්වන නායකයෙකි.නමුත් මේ දිනවල ඔහු අර්බුද කි

4.99යි…

Posted: 16 Aug 2011 02:50 AM PDT

අපිට කේන්ති යන්නේ,එපා වෙන්නේ, අල්ලන්නැත්තේ,යකා නගින්නේ,මඟ හරින්න හිතෙන්නෙ, අපේ පාඩුවේ ඉන්න හිත

සැප්තැම්බර් 7 වෙනිදා විදුලි සේවකයින් වරුවක වැඩ වැරුමක..

Posted: 16 Aug 2011 01:30 AM PDT

ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවකයින් හිඟ වැටුප් සිද්ධියක් මුල් කර ගනිමින් සැප්තැම්බර් මස 07වනදා විරෝධය පළකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි. අනුව එදින දහවල් 12න් ආරම්භවන පැයට, වරුවක කාලයකට විදුලි සේවකයින් සිය රාජකාරී කටයුතු නතර කර දමන බව හෙතෙම පවසයි. ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට 2009 වසරේ වැටුප් වැඩිවීමේදී ගෙවීමට [...]

හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කරන්නෙ ඉදිරි මැතිවරණය ගැනයි – තිස්ස අත්තනායක

Posted: 16 Aug 2011 01:18 AM PDT

අද (16) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප මහලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ හෙට (17) පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ බවයි. එහිදී මැතිවරණ මෙහෙයුම් කමිටුව ගැනත් නාම යෝජනා මණ්ඩලය ගැනත් සාකච්ඡා කිරීමටත් නියමිත බව හෙතෙම අවධාරණය කර සිටියේය. ඊට අමතරව සැප්තැම්බර් 6 [...]

රනිල් යායුතුයි, සජිත් පාර්ශව‍ය හෙට (17) සිරිකොත ඉදිරිපිට සත්‍යග්‍රහ‍යක..

Posted: 16 Aug 2011 12:12 AM PDT

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී කරූ ජයසූරියට එම අවස්ථාව ලබා දිය යුතු බව සජිත් පාර්ශවය පවසයි. අද (16) දින නාරාහේන්පිට බෝධි රණසිංහ පදනම් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.මෙම  මාධ්‍ය හමුව සදහා රෝසි සේනානයක, සුජීව සේනසිංහ හා රංජිත් මද්දුම බණ්ඩාර ආදීන් සහභාගි වූ අතර කරූ ජයසූරියට සජිත් ප්‍රේමදාසගේ ආශිර්වාදයද ඇති [...]

විශ්වයේ පාවෙන කාබන් පතුරු…

Posted: 15 Aug 2011 11:46 PM PDT

ග්‍රැෆේන් (http://en.wikipedia.org/wiki/Graphene) (graphene) යනුවෙන් හඳුන්වන ඉතා තුනී කාබන් පටල අභ්‍යවකාශයේ පැවතිය හැකි බවට ස

ජනතාව කරන හැම බලු වැඩක් ම හරි ද?

Posted: 15 Aug 2011 10:56 PM PDT

මේ ලංකා ටෲත් වෙබ් අඩවිය ඊයේ කින්නියා වලිය වාර්තා කළ ආකාරයයි. 

MONDAY, 15 AUGUST 2011 14:47
E-mailPrintPDF
altනැගෙනහිර පළාත් ආඥාපතිවරයා, ත්‍රිකුණාමලය දිසාපතිවරයා ඇතුළු 22කගෙන් යුත් පිරිසක් රඳවා ගනිමින් කින්නියා ජනතාව ඉල්ලා සිටි පරිදි අත්අඩංගුවට ගෙන සිටි කින්නියා වැසියන් 25 දෙනා නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව තමන් විසින් රඳවාගෙන සිටි නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා, 22වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් හෙට්ටිආරච්චි, ත්‍රිකුණාමලය මහ දිසාපති පී.ටී.ආර්. ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිස නිදහස් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට මැදිහත්වීම සඳහා ඒ. එච්. එම්. ෆවුසි, රිසාක් බදුයුදීන්, සහ රවුෆ් හකීම් යන ආණ්ඩුවේ මුස්ලිම් නායකයන් හදිසියේම කොළඹ සිට මෙම ස්ථානයට යැවීමටද ආණ්ඩුව කටයුතු කර තිබිණි. එහෙත් සිය ඉල්ලීම් වෙනස්කිරීමට උද්ඝෝෂකයන් අකමැතිවීම නිසා අත්අඩංගුවේ සිටි ගම්වැසියන් නිදහස් කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නියෝගයක් මත පොලීසියට සිදුවී තිබේ.
නිදහස් කිරීමෙන් අනතුරුව උපදිසාපති කාර්යාලයේ සිරගතව සිටි පිරිස සන්නද්ධ රථ යොදවා ප්‍රදේශයෙන් බැහැරට ගෙනයාමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. එම අවස්ථාවේදි මෙම සන්නද්ධ රථවලටද ප්‍රදේශවාසීන් විසින් ගල් මුල්වලින් දමා ගැසූ බවද අප ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

මෙහි ඇත්ත සොයා බලන විට මේ අත්අඩංගුවට ගත් පිරිස නාවික කඳවුරට පහර දී ඇත්තේ ග්‍රීස් යකෙකු එහි සිටින බවට චෝදනා කරමිනි. 


මේ රටේ මිනිස්සුන්ට දැන් ග්‍රීස් යකුන් වී ඇත්තේ පසුගිය දිනවල කර උඩ තබාගෙන සිටි හමුදාකාරයන් ය. ඔවුන් ග්‍රීස් යකුන් සොයන්නේ පහර දී, කපා, කොටා මරන්නට ය. කාම රෝගීන්, සොරුන්, පිස්සන් ආදීන් ග්‍රීස් යකුන් ලෙස නම් කර මරා දමන්නට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? ඔවුන් එසේ කරන්නේ ඒ වර්ගවලට අයත් ධනවතුන් ලොකු පුටුවල හිඳුවා වන්දනාමාන කරන ගමන් ය.


මිනිස්සු අත්අඩංගුවට ගත්තේ ද ප්‍රදේශයේ හමුදා ලොක්කා, දිසාපති තනතුර දරන හමුදා ලොක්කා ආදීන් ය. 


ලංකාවේ මිනිස්සු හමුදා, පොලිස් මර්දනයට එරෙහිව බිය නැති කර ගැනීම හොඳ දෙයකි. 


බදු ගෙවන ජනයා ඔවුන් විසින් නඩත්තු කරන ලබන පොලිසිය, හමුදාව කර උඩ තබාගෙන නැටිය යුතු නැත. එහෙත්, නීතියක් නැතිනම් රටක රාජ්‍යයකින් ද වැඩක් නැත.


ජනතාව පළ කරන හැම විරෝධයක් ම වීරකම් ලෙස හුවා දැක්වීම බාල වාමාංශික පිළිවෙතකි. 


ජවිපෙට සම්බන්ධ ජනමාධ්‍යයක් වන ලංකා ටෲත් වැඩ කළ යුත්තේ ජනතාව සබුද්ධික කිරීම සඳහා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කින්නියා රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක..

Posted: 15 Aug 2011 10:00 PM PDT

කින්නියා රෝහලේ වෛද්‍යවරු විසින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තා වේ. රෝහලේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව පවසයි. මේ වන විට රෝහලේ හදිසි සේවා කටයුතු පමණක් සිදුවන බව හෙතෙම පවසයි. නැගෙනහිර පළාතේ මීට පෙර ගැටලු වාර්තා [...]

බූඩි බඩු අතර අතරමං වේ, ඔබත් කඩේ ගිහින් තියෙනවද?

Posted: 15 Aug 2011 09:56 PM PDT

බූඩි අද කියන්නේ යන්නේ පොඩි ආතල් වැඩක් ගැන. පොඩි කිව්වට පොඩි නෑ. හෙනම හෙන ලොකු දෙයක්. කොච්චර ආතල්ද කියලා බලන්නනම් කරලම බලන්න්න ඕනේ. මේ කියන්න යන්නේ ඒ ගැන තමා. බූඩි පොඩි පොඩි වැඩ කරලා කීයක් හරි හොයාගත්තත් පොඩි කාලේ ඉදලමයි, දෙයියනේ කියලා පඩියක් ගත්තේ AL කරලා ඉවර වෙලා HSBC එකේ වැඩ කරද්දි. ඒ ගැන කියවලා [...]

This posting includes an audio/video/photo media file: Download Now

නුපන් දරුවාගේ හැගීම්

Posted: 15 Aug 2011 09:20 PM PDT

නිදියහනේ මම ඒ මේ අත පෙරලෙමින් සිටියෙමි. සත් මස් ගැබිනි මා බිරිද නිසොල්මනේ නිදිසුව විදිමින් පසු

OTHTHUKARAYA | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරට සුභ පැතුම්!

Posted: 15 Aug 2011 08:54 PM PDT

ඉකුත්දා පැවති ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද ජනමාධ...

එංගලන්තෙ, එංගලන්තෙ! | England, England!

Posted: 15 Aug 2011 08:30 PM PDT

ඇතැම් අවජාතිකවාදීන්ට අනුව ලංකාවේ ඔක්කොම වැඩ නෝටිය. සුද්දාගේ වැඩ ඔක්කොම චෝයි ය. අපේ රටේත් එංගලන්තයේත් අධිකරණ වල චෝයි හා නෝටි භාවය ගැන කතා කර කලෙකට පසුව ඒ ගැන නැවත සංවාදයක් අරඹන්නට හැකියාව ලැබී තිබේ. මෙයට ආසන්නතම හේතුව නම් ලන්ඩනයේ පැතිර ගිය කල කෝලාහලයන්ය. ලන්ඩනයේ දකුණු ප්‍රදේශය හා බ’ර්මිංහැම් නගරය ඓතිහාසිකව සංක්‍රමණිකයන් ජීවත් වූ ප්‍රදේශයන් විය. [...]

This posting includes an audio/video/photo media file: Download Now

වැළ නොබැලූ කාලයේ වැල කෑ අන්දම

Posted: 15 Aug 2011 08:23 PM PDT

ඒ දවස් වල අපි පොඩි ළමයි. මමයි රාජයි හොඳ යාළුවෝ. පාසල ඇරිලා ගෙදර එන්නේ අපි දෙන්නම එකට. රාජා දෙමළ ඒ කාලේ ජාති බේද තිබුනේ නෑ. එහෙම දේවල් තිබුනා කියලා මතකත් නෑ. අපි පාසල ඇරිලා ගෙදර එන්නේ පයින්, පාලේ ඉදන් අපේ ගෙදර එන්න සැතපුම් දෙකක් විතර දුරක් තිබුනා. අපි එන පාරට කියුවේ මැද පාර කියලා. ඒ [...]

මාලදිවයින් ජනපති අද ලංකාවට..

Posted: 15 Aug 2011 08:18 PM PDT

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් අද(16) ලංකාවට පැමිණීමට නියමිත බව අප වෙත වාර්තා වේ. විශේෂ සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතව ඇත. සංචාරය අතරතුර ලංකාවේ ඉහළ පෙලේ නායකයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට මාලදිවයින් ජනපති බලාපොරොත්තුවෙන් සිටින බව [...]

ගෑස් මිල ඉහළ නැංවීමට සමාගම් දෙකක් ඉල්ලයි..

Posted: 15 Aug 2011 07:49 PM PDT

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යැමට සාපේක්‍ෂව ගෑස්‌ මිල ඉහළ දමන ලෙස මෙරට ගෑස්‌ සමාගම් දෙකක් පාරිභෝගික අ

෴ නුඹට අයිති නූඹ ළඟ නැති එකම කවිය මම ෴… I am the poem that’s yours but doesn’t belong to you ever,…

Posted: 15 Aug 2011 07:48 PM PDT

බොහොම කලකට පෙර ලියවුන කවියක්...... ආයෙත් පළ කරන්න හිතුනා. . . . නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව..........

This posting includes an audio/video/photo media file: Download Now

ආන්දෝලනාත්මක Murder 2 චිත්‍රපටියේ විචාරය

Posted: 15 Aug 2011 07:47 PM PDT

සිතුවිලි පවුරට තවත් බොලිවුඩ් චිත්‍රපටියක විචාරය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ . ඒ තමයි Murder...

විහාර දේවලගම් පනත ජනපති අතට..

Posted: 15 Aug 2011 07:40 PM PDT

සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය පිණිස හේතු වන විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (15) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් ජනාධිපති මහින්ද රාජපක‍්ෂ වෙත භාර දෙන ලදී. උභය මහා විහාරස්ථාන අනුමැතිය ඇතිව එම සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇත. ඒ ඒ නිකායන්හි සම්ප්‍රදායන් හා කථීකාවන්, අධිකරණ [...]

The Ghost and the Darkness (1996) | සාවෝහි මිනී කන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

Posted: 15 Aug 2011 07:30 PM PDT

වසරකටත් වැඩි කාලයක් තිස්සේ බයිස්කෝප් අඩවියෙන් ප්‍රයෝජනයක් ගත්තට අද වෙනකම් කමෙන්ට් එකක් ඈරෙන්...

මගේ තාත්තා

Posted: 15 Aug 2011 07:25 PM PDT

සදා තෙදැති ගත හෙටටම වෙහෙස වුනේපතා සුවහසම මා සහ මවුන් වෙනුවෙනේවිටෙක උපදෙස්ද විටෙක රැවුම් රවමින

This posting includes an audio/video/photo media file: Download Now

ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජ පිට පරාජ නිසා ශ්‍රී ලංකාව පහළටම වැටෙයි

Posted: 15 Aug 2011 07:09 PM PDT

 ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස  ඕස්ටේ‍...

පෘෂ්ටිමත් කෙල්ලෙකුට පෙම් කළෙමි.

Posted: 15 Aug 2011 06:56 PM PDT

 මම මේ බ්ලොග් පිටුව ඇතුළේ මගේ ආදර කතා බොහොමයකට ලියැවෙන්න ඇරලා තියනවා . පළමු ආදර කතාව ඇරෙන්න අන

This posting includes an audio/video/photo media file: Download Now

ආණ්ඩුවේ කොළඹ දිනීමේ සටනේ නියමුවා සජිත් ප්‍රේමදාස

Posted: 15 Aug 2011 06:54 PM PDT

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට හිටිහැටියේ කරු ජයසූරියව ද ඉස්සරහට දමාගෙන රනිල් වික්‍රමසිංහ කොහොම හරි එළවන ගායක් ඇති වී තිබෙන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.


ඔක්තෝබරයේ දිවයිනේ ප්‍රධාන පෙළේ පළාත් පාලන ආයතන 23ක ඡන්ද පැවැත්වේ. ඒ අතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොනවා කළත් දිනන්නට අසීරු ම පළාත් පාලන ආයනයක් වන්නේ කොළඹ මහ නගර සභාවයි.


තමන් සංවිධානය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට කිසිදු තරගයක් දෙන්නට අසමත් සජිත් ප්‍රේමදාස දැන් සැරසෙන්නේ කරුවත් අල්ලාගෙන කොළඹ දිනවා වැඩකාරයා වන්නට ය. මේ වනාහි රූපවාහිනියෙන් කෑම හදන මල්ලිකා ජෝසප් පන්නයේ වැඩකි. මල්ලිකා ජෝසප් කෑම හදද්දී ලෝකේ තිබෙන සියලු ම රසවත් දේ එයට එකතු කරයි. ඒ ජාති එකතු කර නීරස කෑමක් හැදීම අතිශය අමාරු කාර්යයකි.


එක්සත් ජාතික පක්ෂය කොළඹ දිනීම ද එවැනි ය. ව්‍යවස්ථාවට එරෙහිව පවා යමින් රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත් ප්‍රේමදාස මරාගෙන මැරෙන සටනක් කරන්නේ කොළඹ දිනීමේ සටන මෙහෙයවීමට ය.


මේ පිටුපස පැහැදිලිව ම ආණ්ඩුව ඇත. සජිත් සටනින් දිනුවත්, පැරදුණත් ආණ්ඩුව දිනුම් ය. මෙයින් අනිවාර්යයෙන් ම එජාපය දෙකඩ වනු ඇත. එය සිදු වන්නේ කොළඹ මහ නගර සභා ඡන්දය අබියසදී වීම ය. ආණ්ඩුව කොළඹ දිනා ගත්තොත් එය ‍මිළ කළ නො හැකි ජයග්‍රහණයක් වනු ඇත.


මෙය නො තේරෙන කරුට රනිල් පැන්නූ පසු සජිත් තමන්ට ද ඒ හැන්දෙන් ම බෙදන බව තේරෙන්නේ නැත.


සමහර විට, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ මහ නගර සභා ඡන්දය මෙහෙයවන්නා සජිත් ප්‍රේමදාස වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

හෙජින් හෙවත් චීත්තෙට යට වීමේ ආදීනවය.

Posted: 15 Aug 2011 06:02 PM PDT

හෙජින් යන ආර්ථික කලමණාකරන ක්‍රමවේදය කුමක්ද යන්න නොදන්නා නමුත් 'හෙජින්' යන වචනය පහුගිය දොහේ ලංක

KAVI BOONDIYA | මිතුරා සහ වැළලූ කවි සිත – [රෝහිත භාෂණ අබේවර්ධන]

Posted: 15 Aug 2011 05:39 PM PDT

තෙතක් නැති කොළඹට කළුවර පිරෙන රෑ කල හිස්ම හිස් මගෙ සිත සියවසක් ඉපැරැණි බිතු සිතුවමක් මෙන් නිසල ව...

බිත්තරේට වෙච්චි දේ…

Posted: 15 Aug 2011 05:38 PM PDT

අපි ඉතිං ස්කෝලේ යන දවස් වල ගත්ත හා වැරදිලා ලැබුන ෆන් කේස් තමා අමතක වෙලා නෑ නොවැ. කොහොම හරි ටික ටික...

SOOKIRI | කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| තෙවන කොටස – [දර්ශන මේදිස් ]

Posted: 15 Aug 2011 04:38 PM PDT

මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" එලිදැක්වීම න...

KAVI BOONDIYA | එහෙම වෙන්න ඇති – [රෝහණ පොතුලියැද්ද]

Posted: 15 Aug 2011 04:36 PM PDT

නිමිත්ත: රේල් පීල්ල මත වාඩි වී සිටි පෙම් යුවළ දුම්රියට බිලි. සුවහසක් මල් උයන් වේලාසන පැමිණියවුන...

33. මගේ කතාව – 3 ………… සාම්ප්රාදායික පිරිමියකු වීමෙන් මිදෙන්නට අසමත් වූයෙමි.

Posted: 15 Aug 2011 12:34 PM PDT

මගේ කතාව - 1 මගේ කතාව - 2 '' මම කතාව පටන් ගන්නම් අයියෙ මගෙ පොඩි කාලෙ ඉඳලම.......අපෙ අම්ම අප්පච්චි දෙන්නම ගුරුවරු......මට වයස අවුරුදු තුනක් වෙද්දි අප්පච්චි නැති උනා. ඊට පස්සෙ මගෙ මුලු ලෝකෙම උනේ මගෙ අම්ම.......අම්මගෙ මුලු ලෝකෙම උනේ මම..............'' " ඔන්න ඔය හින්දම අම්ම මාව පුදුම විදිහට ආරක්ෂා කලා. මට පොඩි කාලෙ අහල පහල කිසිම ළමයෙක් එක්ක අඩු ගනනෙ කතාබහ කරන්ඩවත් අම්ම ඉඩ දුන්නෙ නෑ. අපෙ අම්ම

This posting includes an audio/video/photo media file: Download Now

පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

Posted: 15 Aug 2011 12:07 PM PDT

 එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු. ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැ...

ලොලීටා……………..

Posted: 15 Aug 2011 12:01 PM PDT

එක දවසක එක හවසක! මට කතාව එහෙමයි කියන්න හිතෙන්නෙ. මං කතාව එහෙම පටන් ගන්නම්. මාධවගේ හිතේ ඇතිවුන ඇත්

This posting includes an audio/video/photo media file: Download Now

අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත

Posted: 15 Aug 2011 11:59 AM PDT

මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජ...

චාලිගෙ කැටේ

Posted: 15 Aug 2011 11:20 AM PDT

කෙටියෙන්ම කිව්වොත්, චාලි කියන්නේ සරසවියෙදි මුනගැහුණු තවත් සුන්දර සහෝදරයෙක්... අපේ චාලියා බොහො

This posting includes an audio/video/photo media file: Download Now

sri lanthaya 2011-08-15 22:53:00

Posted: 15 Aug 2011 10:53 AM PDT

දෑසේ වේලෙමින් මා ආදරය ගැන කියවෙන සිංදු ඕන තරම්.ඒත් ආදරය කරන හිත්වලට ඒ සුන්දර හැඟීම විඳගන්න ගී

This posting includes an audio/video/photo media file: Download Now

හදවතට එකඟව වැඩ කළ හැක්කේ හදවත් ඇති මිනිසුන්ට පමණි

Posted: 15 Aug 2011 10:35 AM PDT

මේ තවත් ජවිපෙ වැඩකි.


හැඬිය යුතු ද, බඩ අල්ලාගෙන සිනාසිය යුතු ද යන්න තීරණය කළ නො හැක. 


හදවතට එකඟව වැඩ කළ හැක්කේ හදවත් ඇති මිනිසුන්ට පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!

Posted: 15 Aug 2011 10:20 AM PDT

මචං…. නංගි බඳිනව….. ලබන දෙසැම්බර් මාසෙ විසි දෙක.  බ්‍රහස්පතින්දාවක්! ඕං දැම්මම කිව්ව…………. නිවාඩු දාපං එදාට….හරිද??? සිදත්ගේ මේ වදන් පෙළ  තාමත් මගේ සවනේ නින්නාද වේ!! හදවත් අහසේ පැතුම් වලාකුල මතට අදිසි හෙණයක් !!!!! මා සිතත් ගතත් අප්‍රාණිකව යනු දැනෙද්දී සිදත් දුරකථකයේ එහා … Continue reading

"ස්පයි අයි" නමින් හදුන්වන ට්‍රොජන් වර්ගයේ මෘදුකාංගය………….

Posted: 15 Aug 2011 09:46 AM PDT

"ස්පයි අයි" නමින් හදුන්වන ට්‍රොජන් වර්ගයේ මෘදුකාංගය ගැන කල්පනාකාරීවන ලෙස  "ඔන් ලයින්" බැංකු කට

This posting includes an audio/video/photo media file: Download Now

෴ බලා(පොරොත්තුව) ෴

Posted: 15 Aug 2011 09:32 AM PDT

කඳුළු බින්ඳු එකතු කරල හැදුව මාල පළදවන්න සුසුම සුසුම එකතු කරල වියූ සළුව පළදවන්න බොහෝ දුරක් යැ

This posting includes an audio/video/photo media file: Download Now

බර වැඩි නිසා කිරුල අහිමිවූ මෙක්සිකානු සුරූපිනිය.

Posted: 15 Aug 2011 09:24 AM PDT

ලොව සුරූපිනියන් බිහිකරන රටවල් අතුරින් මෙක්සිකෝවට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.මේ පුවත ලැබෙන්නේ

මිරිවැඩි සගලක් ඉල්ලා නොහඩමි

Posted: 15 Aug 2011 09:16 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්දීය පරාජයට බලපෑ හෙතු 10……..

Posted: 15 Aug 2011 09:08 AM PDT

ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස කිරුලු දරා සිටි ඉන්දීය කණ්ඩායම මේ දිනවල එංගලන්තය හමුවේ දරුණු පර

අපි ජීවත්වන්නෝ -255 මම ඒ තරම් දෙයක් පරදුවට තියලා නැහැ

Posted: 15 Aug 2011 08:46 AM PDT

ලියෝ මඳක් පිටුපස්සට හේත්තු වූයේ ඇය දිහා කෙළින් බලාගෙන ය. "ඔය විදියට මට කතා කරන්න කවදා ද ඔයා පටන් ගත්තෙ?" "ලියෝ! මේ සියදිවිනසා ගන්නා නව ක්‍රමයක් නම් ඊට වඩා සරල ක්‍රම බොහොමයක් තියනවා!" "ඇත්තටම, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා, ඔයා අනවශ්‍ය විදියට ඒ ගැන ශෝක වෙනවා." ඇන්ටෝනියා පැව්ලොව්නා කියා සිටියේ ගණනකට නොගෙන ය. "අනේ, අනේ, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා, මගේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

අද දිනය ඊයේ දුර්මත වලින් පිරි හෙට දිනයක් ද?

Posted: 15 Aug 2011 08:20 AM PDT

අද දිනය දැනටමත් ඊයේ දුර්මත වල එල්බ සිටි ආර්ථික ශාස්ත්‍රඥයන් අපිට නොවිමසා සිටින්නට යැයි කියූ අදහස් වලින් පිරි හෙට දිනයට පා තබන්නේ ද? අනිත් හැම විෂයයකම සේ ආර්ථිකය ගැන ද දුර්මත බොහොමයකි. කැඩුණු ජනේලය ගැන පවතින දුර්මතය පැහැදිලි කිරීමට කළින් වෑයමක් ගත්තෙමි. එවැනි තවත් දුර්මත වලට යන්නට මත්තෙන් විචාරයට ලක්වන පාඩම කුමක් දැයි අර්ථ විවරණය [...]

This posting includes an audio/video/photo media file: Download Now

Any things in this world: Sleepers

Posted: 15 Aug 2011 08:11 AM PDT

Any things in this world: Sleepers: "My father sleeps on the living room sofa. My mum sleeps in a hammock that swings. But..."

ගොදුරක්…..

Posted: 15 Aug 2011 07:47 AM PDT

හිත හදාගන්න පුළුවන්නම්...............හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනාඔබ මවාදුන්නු ලෝකයෙ මම නිහඬ

ශ්‍රී ලංකාව ඉදිරි තරග ජයගනීද??????ඔබේ මතය පලකරන්න.

Posted: 15 Aug 2011 07:39 AM PDT

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැන් ආරම්භවී හමාරය.මේ වනවිට...

ග්‍රීස් යක්කු ගැන තවත් කතා……….

Posted: 15 Aug 2011 07:35 AM PDT

(මේ කියන්නා වූ සියලූම කතාවන්ගේ සත්‍ය අසත්‍ය බව සම්බන්ධව ලියුමකරුගේ හෝ මේ අදාල චරිත වල කිසිදු වග

This posting includes an audio/video/photo media file: Download Now

කැස්පර්ස්කි ආරක්ශක මෘදුකාංගයේ 2012 සදහා වන සංස්කරනය නිකුත්වේ

Posted: 15 Aug 2011 07:33 AM PDT

කැස්පර්ස්කි අයතනය තම ආරක්ශක මෘදුකාංගයේ 2012 සදහා වන සංස්කරනය නිකුත්කර ඇති බවට වාර්ථාවෙනවා. මෘදුක...

This posting includes an audio/video/photo media file: Download Now

හෙජින් ගිවිසුම ගැන දැන් කතා නැත්තේ ඇයි? – දිවයින

Posted: 15 Aug 2011 07:31 AM PDT

    හෙජින් ගිවිසුමගැන 2011.08.15 දිවයිනට ලියන සී.ඒ. ප්‍රේමචන්ද්‍රයන්ටත් අපි සවන්දෙමු. හෙජින පිලිබද

අභිනික්මන

Posted: 15 Aug 2011 07:22 AM PDT

බෝසත් උතුම් මෙලොව මිනිසත් ලෙසින්,,, විඳි සුඛ විවරණ පසෙකලා,,, අභිනික්ගමන් යන්න ආ මග ඉඳන් ,,, කන්ථක අස...

This posting includes an audio/video/photo media file: Download Now

ආශ්චර්යය අතහැර දමා කොරියාවේ යැමට දඟලන ලාංකීය තාරුණ්‍යය

Posted: 15 Aug 2011 07:18 AM PDT

කොරියානු රැකියා සඳහා මූලික භාෂා පරීක්ෂණ විභාගයේ අයදුම් පත්‍ර නිකුත් කරත්දි සිදු වෙච්ච කලබැගැ

ලොව විවිධ රටවල ”බස්නැවතුම්” දැකල තියේද ?????

Posted: 15 Aug 2011 07:14 AM PDT

රටරටවල් වල පවතින විවිධ නගර වල බස්නැවතුම් ඉදිකරලා තියෙන්නෙ මෙන්න මෙහෙම......තෝරල බලන්නකො හොදම එක ම

මෝටරෝලා සමාගම ගූගල් යටතට….

Posted: 15 Aug 2011 07:14 AM PDT

ලොව ප්‍රමුඛතම සමාගමක් වන මෝටරෝලා සමාගම මිලට ගැනීමට ගූගල් සමාගම සූදානමින් සිටිනවා.මෝටරෝලා සමා

අපට වැරදුන තැන

Posted: 15 Aug 2011 07:08 AM PDT

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරඟාවලිය මේ වනවිට 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන අතර.

This posting includes an audio/video/photo media file: Download Now

YAKKHA who killed the Gods… 2011-08-15 19:04:00

Posted: 15 Aug 2011 07:04 AM PDT

                                         " මා

This posting includes an audio/video/photo media file: Download Now

19. පඨම මරණසති සූත්‍රය

Posted: 15 Aug 2011 06:00 AM PDT

  1. එක් සමයෙක්හි භාග්ය්වතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යඑවතුන...

ජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න…

Posted: 15 Aug 2011 05:41 AM PDT

සුවඳ දුමින් සුවඳ කවාඉටි පහනින් එළිදල්වාගඳින් මලින් පිදුම් ලබාජීවත්වන දනන් අතර තව එක දවසක් ර

This posting includes an audio/video/photo media file: Download Now

Hiking Kurikoma

Posted: 15 Aug 2011 05:22 AM PDT

And it was coming close to yet another end of a week and I was bored as a lame gay fuck on a lesbian convention ! (stunning ! .. i come up with the wieredest explanations all of sudden... a new found talent :) .. lame gay fuck on a lesbian convention...

This posting includes an audio/video/photo media file: Download Now

මහත්මා ගති ගුණ තියෙන කරු ජයසූරිය විපක්ෂ නායක කිරීම අනිවාර්යයි – සජිත් පාර්ශවය

Posted: 15 Aug 2011 04:37 AM PDT

අද (15) නාරාහේන්පිට බෝධි රණසිංහ පදනම් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ශිරාල් ලක්තිලක, රෝහණ ගමගේ, මෛත්‍රී ගුණරත්න හා ජයන්ත කන්නංගර යන එජාප මන්ත්‍රීවරු කියා සිටියේ මහත්මා ගති ගුණ ඇති කරු ජයසූරිය විපක්ෂ නායක ලෙස අනිවාර්යෙන් පත් කරන බවයි. රනිල් නායකත්වයේ සිටින තුරු එජාපය පරදින බව ඔවුන් අවධාරණය කරයි. එජාපය දිනන්න අවශ්‍ය නම් නැවුම් මුහුණක් නායකත්වයට අවශ්‍ය [...]

සුදුපූසි 7 – කලු සුදු සිකුරාදා

Posted: 15 Aug 2011 04:29 AM PDT

සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5  සුදුපූසි 6 ඉතිං යාලුවනේ අපි කලින් ලි

This posting includes an audio/video/photo media file: Download Now

දෙපා අහිමි චමින්දගේ ගිනස් සිහිනය

Posted: 15 Aug 2011 04:00 AM PDT

විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් දෙපා අහිමි මාකොළ ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි චමින්ද ව

This posting includes an audio/video/photo media file: Download Now

පංචමහා වාදය – බද්දේගම වාදය

Posted: 15 Aug 2011 03:51 AM PDT

මාස කීයකින්ද මන්ද මේ පෝස්ට් එක ලියන්නෙ. දැන් නම් බ්ලොග් එක ලියන්නත් කම්මැලියි. කලින් පංචමහාවාද

දෙවිනුවර ඇසල පෙරහැරේ සුවිශේෂී අවස්ථාවන්.

Posted: 15 Aug 2011 03:07 AM PDT

දෙවිනුවර ශ්‍රී විෂ්ණු උත්පලවන්නා දේවාලයේ පෙරහැර මංගල්‍ය අගෝස්තු මස 13 වැනි දින රාත්‍රී පෙරහැරත් සමග නිමාවට පත්වුණා.

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ සැදෑ තේ කෝප්පයේ බාහිර පෘෂ්ටය අන්තර්ජාලයේ තිරය බවට පත් වන විට……….

Posted: 15 Aug 2011 02:32 AM PDT

ඔබේ සැදෑ තේ කෝප්පයේ බාහිර පෘෂ්ටය අන්තර්ජාලයේ තිරය බවට පත් වන විට එයට දමනු ලබන උනුසුම් තේ මිශ්‍ර

This posting includes an audio/video/photo media file: Download Now

මෙහෙමත් Carnival.නොසිතූ ලෙස 5ක් මරුට(Video සහිතයි)

Posted: 15 Aug 2011 01:33 AM PDT

Carnival යනු බොහෝ දෙන සිය විනෝදාස්වාදය සපයාගන්නා ස්ථානයකි.ඇමරිකා එක්සත් ජනපදය යනු මේ සදහා ප්‍රසිද්

සියක් පියවර ඇවිද ආවෙමි..

Posted: 15 Aug 2011 12:56 AM PDT

මේ මගේ බ්ලොග් එකේ සියවෙනි ලිපිය. මේ සීය ලියන්න නම් අවුරුදු සීයක් විතර මට යන්න ඇති. ඒ තරම් ගොළුබෙල...

This posting includes an audio/video/photo media file: Download Now

නූතන රෝඩ් රනර් හෙවත් සිංහල ජාතිවාදය

Posted: 15 Aug 2011 12:53 AM PDT

    රෝඩ් රනර් නම් වු ජනප්‍රිය ඉංග්‍රීසි කාටුනය තුල සිදුවන පොදු යථාර්තය වන්නේ රෝඩ් රනර් නම් වන කුකුලාව අල්ලා ගැනීමට නරියා විවිධ උපක්‍රම යෙදීම හා ඒ සියලු උපක්‍රමයන් වලින් අවසානයේ නරියාට පරාජය අත්වීමයි. මේ නිසා මේ නරියාගේ සමස්ත ජීවිත කාලයම ව්‍යුහගත වන්නේ කුකුලා අල්ලා ගැනීමේ සංග්‍රාමය උදෙසාය. නරියාට කිසි විටෙකත් මේ කුකුලා පරාජය කරන්නට [...]

මොන මඟුලක්ද…..?

Posted: 14 Aug 2011 10:19 PM PDT

මෙහේ බලන්න තව හැරෙන්න තව පොඩ්ඩක් හිනා වෙන්න බුලත් දෙන්න දැන් වඳින්න තව පොඩ්ඩක් ළඟට වෙන්න 4ටෝ එකේ...

[තාවකාලික..?] සමුගැනීම.

Posted: 14 Aug 2011 09:51 PM PDT

“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි. අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි. නිකන්…… නිකන්ම.. නිකන්.. හුළං වගේ නිකන්” - මේ මඟේ සඳයි හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? Season -1 ඉවරයි. Season-2 එක්ක පස්සේ කාලෙක හමුවෙමු..!? ප.ලි: පහුගිය සඳුදා ඉදලා උත්සාහ කරලත් අන්තිමේ ලියාගන්න පුළුවන් වුනේ ඔච්චරයි.