Saturday, November 19, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සිත් රූසෝබා 2011-11-19 18:11:00

Posted: 19 Nov 2011 05:11 AM PST

සිත රිදිලා,,,දුක දැනිලා,,,හදේ වේදනා,,,තනි වීලා පෙළ ගසලා,,,අකුරු අමුණලා,,,නිදිවරලා ,,,කඳුලු සලා,,,සෙවූ කල

අපි ජීවත්වන්නෝ -347 අපි දෙන්නා ගෙන් එක්කෙනෙකුට පිස්සු හැදිලා

Posted: 19 Nov 2011 04:52 AM PST

"මොකක් … මොකක් ද ඔයා …" "ඒවා තියෙන්නෙ මට විශ්වාසය තබන්න පුළුවන් යාළුවෝ දෙන්නෙක් ළඟ. එයාලගෙ නම් හොයාගන්න දරන උත්සාහයක් නිශ්ඵල වේවි. ඔයා මාව හොඳට දන්නවානෙ. රහස් පොලීසියේ වදක කාමරය ගැන කිසියම් අදහසක් -එහෙම අදහසක් ඔයාට ආවා නම්- අත්හැරලා දාන්න. ලියෝ කොවැලෙන්ස්කි නිදහස් වෙන්න කළින් මට මුකුත් හරි වුනොත් ඒ දෙන්නට මම උපදෙස් දීලා තියෙන්නෙ [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඇන්ඩෲ ඊස්ට් පුතාට ජයවේවා!

Posted: 19 Nov 2011 04:46 AM PST

මේ රසවත් හපන්කම් ෆුට්බෝල් ක්‍රීඩාවේ දී හසුරවන්න ඉතා දුෂ්කර ප්‍රයෝගයන්. වැරදුනොත් නොකර හිටියට වඩා ගොඩක් පාඩු විඳින්නයි වෙන්නෙ. වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයේ ෆුට්බෝල් කණ්ඩායමේ අංක 34 ජර්සිය ඇඳන් සෙල්ලම් කරන්නේ ඥාති පුතෙක්. මම ටෙනසි ෆුට්බෝල් රසිකාවියක්, මම ඉගෙන ගත් මා ඉගැන්වූ කැම්පස් අතරින් එකක් නිසා. අද හවස තියන ටෙනසිට එරෙහිව වැන්ඩබිල්ට් ෆුට්බෝල් තරඟයෙන් මෙයාලා දිනත බව [...]

සෙවණගලින් මතුවූ එජාප දේශපාලනයේ හෙලුව

Posted: 19 Nov 2011 04:33 AM PST

ඌන ක්‍රියාකාරි ව්‍යාවසායන් හා ඌන උපයෝජිත වත්කම පනත මගින් රජයට පවරා ගත් සමාගම් ආපසු බාර දෙන්නේ

මැහැල්ල සහ බැල්ල…

Posted: 19 Nov 2011 04:33 AM PST

ඇය ජීවිතයේ අග බාගය ගෙවමින් සිටින්නීය....අග බාගය පටන් ගත්තා යයි තමා සිතූවේ පනස් ගනන් වල මැද හරියේ

උතුරු-නැගෙනහිර

Posted: 19 Nov 2011 04:22 AM PST

මරණ සහතික නොලැබුණු මරණ, දකුණේ අලූත් දෙයක් නොවුනි. හේතු නැති මරණ ද අලූත් නැත. වෙනසකට ඇත්තේ එවැනි වූ තත්ත්වය දකුණේ දිගටම නොපැවතීම ය. එය වසරක් හමාරක් ඇතුළත සාමාන්‍ය, පිළිගත් සමාජ පැවැත්මකට මාරු විය. ඒ ව්‍යසනයෙහි එක් පංගුකාරයෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ ද ශිෂ්ඨ දේශපාලනයට පිවිස, පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත් වූහ. මේ එවැනි කිසිදු [...]

This posting includes an audio/video/photo media file: Download Now

සුරඟන ටැටූ

Posted: 19 Nov 2011 04:20 AM PST

image-fromදේදුනු පාටින් නෙක හැඩැතිසුරඟන රූ සායම් ගතෙහිසිතුවම් ලා ගන්නට සිත් වීසු

This posting includes an audio/video/photo media file: Download Now

හැනොයි කුළුන

Posted: 19 Nov 2011 03:19 AM PST

අද කියන්න යන්නේ සෙල්ලමක් ගැන. සෙල්ලමේ නම තමා පෝස්ට් එකේ හෙඩිම.මේ සෙල්ලම ගැන අපට විශ්ව විද්‍යාලය

විෂ පෙවූ ඊ තලය : බොදු උපමා කතා

Posted: 19 Nov 2011 02:45 AM PST

දිනක් හුදෙකලා විවේකීව සිටි මාලූංකපුත්ත නම් භික්ෂු නමට මෙබඳු සිතක් පහළ වී ඇත. ලෝකය ශාස්වත ද? ලෝකය...

මොටාගෙදර කවි මඩුව (පොදුරද මඩුලු උළෙල)

Posted: 19 Nov 2011 02:35 AM PST

ස්ථානය - මොටාගෙදර ග්‍රාම සංවර්ධන සමිති ශාලාව මුලසුන- උඩඅපරැක්කේ චන්ද්‍රානන්ද ස්ථිවිර මුලස

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැතී…

Posted: 19 Nov 2011 01:41 AM PST

 ජීවිතාරක්ෂක සේවකයින්ට තවත් මළසිරුරක් විතරයි ඒක.ඒ  භූමිකම්පාවෙන් බොහෝ ජීවිත පස් අතරේ වැලලී...

23 අතවැසි වත

Posted: 19 Nov 2011 01:32 AM PST

  ( මෙහි සද්ධිවිහාරික වත   යෙදීමේදී ' උපාධ්‍යායයා ' වෙනුවට ' ආචාය්‍ර්‍යයාද' සද්ධිවිහාරිකයා '

එක එක්කෙනාගෙන් එක එක යෝජනා ලෑබෙනවා – සඳනි සුලක්‌ඛනා.

Posted: 19 Nov 2011 01:29 AM PST

වයස අවුරුදු 11 දී කීර්ති බණ්‌ඩාරගේ සුදු පරවියෝ ටෙලි නාට්‍යයෙන් රඟපෑමට පැමිණි ඇය රංගන ශිල්පි

This posting includes an audio/video/photo media file: Download Now

CSS Cool Navigation Menu එකක් බ්ලොග් එකට දාගමු..

Posted: 19 Nov 2011 12:58 AM PST

ටික දවසකින් බ්ලොග් එකට මොකුත් දාන්න බැරිවුණානෙ ඒ නිසා ඔන්න අථත් විජෙට් එකක් ගෙනාවා. මේක Navigation Menu...

This posting includes an audio/video/photo media file: Download Now

Google+ හා Face Book වෙනුවට Microsoft වෙතින් "Socl.com" නමින් සමාජ ජාලාවක්

Posted: 19 Nov 2011 12:57 AM PST

මයික්‍රසොෆ්ට් ආයතනය විසින් සමාජ ජාලාවක් හදුන්වා දෙන්නට යන බවට තොරතුරු වාර්ති වේ. හෙලිවී ඇති කර...

This posting includes an audio/video/photo media file: Download Now

සිසුවියන්ගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය දෙයි

Posted: 19 Nov 2011 12:47 AM PST

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා ද...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ රැග් සීසන් එක…

Posted: 19 Nov 2011 12:37 AM PST

මම මේ කියන්න යන්නේ රැග් සීසන් එක ගැන කතාවක්. මේක මට මතක් වෙන්න හේතුව තමයි අපේ කැම්පස් එකට අළුතින

This posting includes an audio/video/photo media file: Download Now

(සෑම හාදුවකටම )

Posted: 19 Nov 2011 12:14 AM PST

නියමිතපාටක්දහැඩයක්ද සුවදක්ද ඇති...හැමදාමඑකම අයෙකුටවුවඑකිනෙකින් වෙනස්ව...

මෙරට සංගීත ක්‍ෂේත‍‍්‍රයේ ප‍්‍රබුද්ධයෝ යැයි කියන අය මට කිසිම තැනක් දීල නෑ – ඉරාජ්

Posted: 19 Nov 2011 12:13 AM PST

මෙරට සංගීත ක්‍ෂේත‍‍්‍රයේ සිටින ප‍‍්‍රබුද්ධ යැයි සඳහන් කරන කිසිදු අයෙකු තමාට තැනක් දී නැතැයි න

This posting includes an audio/video/photo media file: Download Now

බස් බස්… කොස් කොස්

Posted: 19 Nov 2011 12:12 AM PST

ආ කමු ඇපල් ගෙඩියක්… දොඩම් ගෙඩියක්… කඩල පැකට් එකක්… ලාබෙට ලාබෙට… මූට පිස්සු.. විකුන්නන ඇපල් ‍දොඩම්.. අපි ගනීද…?? මෙච්චර ලාබෙට තියෙද්දී.. තැඹිල්.. වට්ටක්කා.. දේශීය පලතුරු… ලාබෙට ලාබෙට… මාරම ලාබෙට.. ස්ටාට් කරන්නත් ඉස්සරින්ම… පහ‍ල වේ දාන චේතනා…. ‍දන් දෙන්න ආසනය… මේ වගේ වෙලාවට… ඇවිද්ද පය දහස් වටී.. හිටගෙන යන සරුවාංගෙම දස දහස් වටී.. මගේ පයටත් හිටගෙන [...]

යහපත් මිනිසෙක් වෙන්නට ඔබට මග කියා‍ දෙන පොත් දෙකක් ගැන සටහනක්

Posted: 18 Nov 2011 11:44 PM PST

ඔබ පොත් කියවන්න කැමතියි නම් ඔබ‍ගේ දුර්වලතා නිවැරදි කරගෙන හොද මිනිසෙක් වෙන්නට කැමති නම් කියවන්

හලේ අප්පේ හරිම මහන්සියි

Posted: 18 Nov 2011 11:44 PM PST

හලේ අප්පේ හරිම මහන්සියි.. මොකද මේ මට මහන්සිය කියල බලනවද කට්ටියම.. හිකිස්‌.. ඔන්න එහෙනම් අහගන්නකෝ ක...

හොර පූසෙක් කස තැලුම් කකා ..

Posted: 18 Nov 2011 11:18 PM PST

හොර පූසෙක්, කස තැලුම් කකාදංගෙඩියට ගෙන යන ගමනේතඩි මීයෙක් දැක, මස් රස සිහි කරපුරු පුරු පුරු ගෑවාලු...

This posting includes an audio/video/photo media file: Download Now

෴ බ්ලොග් ලිවිල්ල ෴

Posted: 18 Nov 2011 11:10 PM PST

සොඳුරු ට මතක කාලෙ හැටියට නම්, සොඳුරු ලිවිල්ල පටන් ගත්තේ මොන්ටසෝරියෙන්, ඉස්සෙල්ලම ඉරි, ඇද ඉරි, ක

තාප්පෙ මගේ…!!

Posted: 18 Nov 2011 10:45 PM PST

මේකත් රහ කතාවක්.. මොකදෝ මංදා ඩැඩී බැන්ඩ් එකේ අලුත් සිංදු ටික අහද්දි මට එක එක කතා මතක් වෙනවා.. හැබැ

This posting includes an audio/video/photo media file: Download Now

J2ME සඳහා අතුරුමුහුණත් සැකසීම (Alert View)

Posted: 18 Nov 2011 10:38 PM PST

J2ME සඳහා අපි පසුගිය ලිපිවලින් ප්‍රවේශයක් ලබාගත්තා. අපි මින් ඉදිරියට බලමු J2ME සඳහා අතුරුමුහුණත් සක

This posting includes an audio/video/photo media file: Download Now

කුප්පකම….

Posted: 18 Nov 2011 10:27 PM PST

එයා ලංකාවෙ හාමුදුරුවරු මැරුවෙ නෑ, දළදා මාලිගාවට බෝම්බ තිබ්බෙ නෑ, ලංකාව වටේ කුඩු විකුණුවෙ නෑ, කො

සීසර්ගෙ අභියෝග කවි පහ,,,,

Posted: 18 Nov 2011 10:24 PM PST

එක කාලෙක රත්නපුරේ පුස්තකාලේ ප්‍රදානත්වයෙන් වාර්ෂිකව උත්සව සංවිධානය කරල තිබ්බ (සමහර විට තාමත්

This posting includes an audio/video/photo media file: Download Now

මට මහන්සියි

Posted: 18 Nov 2011 10:21 PM PST

එලාමය මරහඬ තලන  හඬලන ජංගමයා ඇඳ පුරා අතපතගා සොයාගත්තෙමි .උදේ පහයි.අද සඳුදා .එතකොට මේ ඉන්නේ රාජකා...

This posting includes an audio/video/photo media file: Download Now

චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්

Posted: 18 Nov 2011 10:14 PM PST

ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ! එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි. ලිපියේ ඉතිරියත් කියවන්න >>

මුද්ද

Posted: 18 Nov 2011 10:14 PM PST

ඉස්ඉස්සෙල්ලාම මුද්දක් ගන්න යද්දී ඇස් ගිනි කන වැටිලා තිබ්බේ. කඩේදී නෙමෙයි.කඩේට යන්න කළින්ම. වෝග

ඔයා රිද්දනව රත්තරං මට…… …!!!

Posted: 18 Nov 2011 09:38 PM PST

ඇයි රත්තරනෙ ඔයා මට මෙච්චර රිද්දන්නෙ... ??ඔයා දන්නවද...ඔයා මගේ ලගට ගන්න මම කොච්චර ආසාවෙන්ද ඉදියෙ...ක

යුද හමුදාවෙන් පලාගිය අපරාධවලට සමිබන්ධ සෙබළුන් අත්අඩංගුවට…..

Posted: 18 Nov 2011 09:17 PM PST

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පලාගොස් සිටින සුළු වැරදිවලට සම්බන්ධ සෙබළුන් පොලිසියේ සහාය ද ඇතිව අත්

අධිවේගයට ලංගමත් එක් ෙකෙර්…..

Posted: 18 Nov 2011 09:17 PM PST

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව එහි පොදු මගී ධාවන බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති

මීෙගාඩ විෙදස් එ්ජන්සිෙය් වංචා ෙහලිෙවයි……

Posted: 18 Nov 2011 09:17 PM PST

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් චෙන්නායිහිදී අතරමංව සිටින බව විෙදස් වාර්තා පවසයි...

18 වෙනිදා දින සටහන්.

Posted: 18 Nov 2011 09:05 PM PST

දින පොතේ පිටු  නිද්‍රාශීලී පිලිවෙතක පිරෙමින් සිටින විටක නොවැම්බර් 18 දා වැදගත් සිද්ධීන්  කිහිප

අපේ ජනකතා – කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ කවි වල බලේ

Posted: 18 Nov 2011 08:40 PM PST

කුංකුණාවේ හාමුදුරුවන්ගෙ වස්කවි වල තරම කොහොමද කියල මහ රජ්ජුරුවොත් තේරුම් අරගෙන තමයි දැන් ඉන්න

ඔබේ හැකියාවට අපේන් ඉඩක්

Posted: 18 Nov 2011 07:52 PM PST

ඔබත් කැමතිද ලියන්න...අපිත් එක්ක එකතු වේන්න...කවි පද..නිසදැස්..ගේය පද..කේටිකතා..ආදි ඕනෑම දේයක් ලියන්

නුෙඹ හද මඩල………….

Posted: 18 Nov 2011 07:50 PM PST

විකසිත කුසුමක ෙරාන්සුණු අතරේ...තුඩගින් හෙමිහිට කලතන ෙමාෙහාෙත්හදවත කැලෙතන සුමිහිරි හැඟුමන්කෙල...

ඩාවින්ගේ පරිණාමවාදය

Posted: 18 Nov 2011 07:33 PM PST

මිනිසාගේ පරිණාමය ගැන චාල්ස් ඩාවින් 1859 දී ලියූ 'ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීසීස්' නම් පොත මුද්‍රණයට දු

This posting includes an audio/video/photo media file: Download Now

෴|එඩ්ගාර් මුලර් (මාවත් සිත්තම්කරු )

Posted: 18 Nov 2011 07:22 PM PST

මාතෘකාවෙන් කියවෙනවා වගේම මොහු මාවත් වල සිත්තම් කරන්නෙක්. මොහු මාවත් සිත්තම් කරමින් මවන දර්ශනය

This posting includes an audio/video/photo media file: Download Now

නඩු තීන්දුවෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා සිදුකල ප්‍රකාශය

Posted: 18 Nov 2011 07:16 PM PST

ඊයේ දිනයේ (18) හිටපු යුධ හමුදාපති අසත්‍යය ප්‍රකාශ සිදුකිරීම් යන චෝදනාවට වැරදි කරුබව ප්‍රකාශකොට

This posting includes an audio/video/photo media file: Download Now

වයින්හවුස් හොල්මනක් වෙලාලු

Posted: 18 Nov 2011 07:06 PM PST

පසුගිය ජූලි මාසයේදී මියගිය ප‍්‍රසිද්ධ ගායිකා ඒමි වයින්හවුස්ගේ හොල්මන ලන්ඩනයේ පිහිටි සිය නිවස...

This posting includes an audio/video/photo media file: Download Now

කළු- සුදු

Posted: 18 Nov 2011 07:03 PM PST

නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා.නයිස් නිදාගන්නෙත් ...

බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ චන්ද්‍රයෙක් වන යුරෝපාගේ අයිස් යටින් වැව්

Posted: 18 Nov 2011 06:59 PM PST

බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ චන්ද්‍රයෙක් වන යුරෝපාගේ් අයිස් වලින් වැසුනු මතුපිටට යටින් වැව් ඇතැයි ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි මාධ්‍යත් සමඟ එකතු වෙලා සටන් කළේ මේ ප්‍රතිඵලය ලබා ගන්නයි – හිරුණිකා

Posted: 18 Nov 2011 06:51 PM PST

සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන...

This posting includes an audio/video/photo media file: Download Now

රැම් හොරැ ඇල්ලීම..

Posted: 18 Nov 2011 06:43 PM PST

මේක අපේ ගමේ වෙච්ච සීන් එකක්. ඒ අපි ඒ ලෙවල් කරන කාලයේය. අපේ ගෙවල් ලග කොළඹ ඉස්කෝලෙකට යන මගේ වයසේම මි

This posting includes an audio/video/photo media file: Download Now

බිරිඳට තව දුරටත් අධ්‍යාපනට

Posted: 18 Nov 2011 06:28 PM PST

බිරිඳට සහයෝගය ලබාදීම ඇත්තටම හොඳ ස්වාමි පූරුෂයෙකුගේ ලක්ෂණයක් විවාහ වී දරුවන් ලැබීමෙනූත් ප

This posting includes an audio/video/photo media file: Download Now

Techකතා Live:103 වන වැඩසටහන.

Posted: 18 Nov 2011 06:20 PM PST

Techකතා 103වන වැඩසටහන 2011 නොවැම්බර් 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාල...

This posting includes an audio/video/photo media file: Download Now

පෙද්ගලික බස් වර්ජනයට මුහුණ දෙන්න ලංගම සුදානමි…………..

Posted: 18 Nov 2011 06:17 PM PST

පවුද්ගලික බස් හිමියන් වැඩ වර්ජනයක් සිදුකලහොත් ඊට මුහුණ දීමට සුදානමි බව ඇමති කමාර වෙල්ගම මහතා ප...

පෙද්ගලික බස් ගාස්ත තිරණය කිරිමෙි අයිතිය අපටයි….. ජාතික ගමනාගමන කොමිෂම කියයි…

Posted: 18 Nov 2011 06:17 PM PST

පෙද්ගලික බස් ගාස්ත පිළිබද තිරණ ගැනිමෙි නෛතික බලය ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂමට පමණක් බව පෙද්ගලි

සිංහල දෙමල ඉගැන්වීමෙි භාෂා පන්ති දස-දහසක් …………..

Posted: 18 Nov 2011 06:17 PM PST

සිංහල ජනතාවට දෙමල භාෂාවත් දෙමල ජනතාවට සිංහල භාෂාවත් ඉගැන්වීමෙි භාෂා පන්ති දස දහසක් දිවයින පුර

ජනාධිපතිතමාගේ දෙවනි පදවි පාප්තියේ පළමු වර්ෂ පුර්ණ සැමරැම අදයි …..

Posted: 18 Nov 2011 06:17 PM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා දෙවන ජනවරමින් ජනපති පදවි පාප්තියට පත් වී අදට වසරක් සපිරෙයි . ඉ

ලංකා පකිස්ථාන තෙවන එක්දින ජාත්යනන්තර තරගයේ ජය පකිස්ථානයට………….

Posted: 18 Nov 2011 06:17 PM PST

තරගයේදී පකිස්ථාන පිලට ලකණූ 21 ක ජයක් හිමිවිය . තරගයේ ජයගහණය සදහා ලංකා පිලට ලකණු 258 ක ඉලක්කයක් කරා ය

වීරයන් මරා දමනු ලැබේ..

Posted: 18 Nov 2011 06:15 PM PST

මුළු රටක්ම බලාපොරොත්තුවෙන් සිටි සුදු කොඩි නඩුවේ තින්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. සුපුරුදු පර

This posting includes an audio/video/photo media file: Download Now

(ගෙඹි) මාළු ඇල්ලීම…..

Posted: 18 Nov 2011 06:00 PM PST

ඉඳපු ගමන් අපිත් එක්ක හිටපු එවුන්ට පිස්සු තද වෙනවා... අයෙ ඒකට හඳ මෝරණකං ඉන්ඩ ඔණෙ නෑ.... එතකොට බයික් ක

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | මං කැමති එහෙම – [දමිත් උදයංග දහනායක]

Posted: 18 Nov 2011 04:18 PM PST

මං කැමති එහෙම ඇගේ යටතෙ ම ඉන්න ආදරේ තදින් ම දැනෙන්නෙ එතකොට හෝටල්වල කෑම ඕඩර් කරන්නෙත් ඇය යන්නෙ කො

SOOKIRI | මා දැන සිටි ඔරුවල බන්දු – [වෛද්‍ය රුවන් එම්. ජයතුංග]

Posted: 18 Nov 2011 04:12 PM PST

ඔරුවල බන්දු මිය ගිය පුවත ලැබෙන විට මම කැනේඩියානු ආධුනික ලේබකයෙකු වන රේගන් ඈශ්බි හට මොලියර් ගේ ට

සුදු කොඩි නඩුවේ අවසන් අවාසිය රාජපක්ෂලාට ය / Final disadvantage of white flag case is to Rajapaksas

Posted: 18 Nov 2011 03:28 PM PST

රට තුළදී ආණ්ඩුවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට තරම් දිරිමත් වන අය මුහුණ දෙන අනතුර සුදු කොඩි නඩු තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන බව කොළඹ BBC වාර්තාකරු පවසා ඇත. 


යුද අපරාධ චෝදනා වනාහි ආණ්ඩුවේ නායකයන්ට ජාත්‍යන්තර වශයෙන් නිරතුරුව ම පවතින භයානක තර්ජනයකි. 


සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන් බව තමන්ට පුවත්පත් කලාවේදියකුගෙන් දැගනගන්නට ලැබුණු බව හිටපු හමුදාපකි සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් මාධ්‍යකාරිනී ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට ප්‍රකාශ කර ඇති බව දැන් ලංකාවේ අධිකරණය පිළිගෙන ඇත. 


එම ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ද නැද්ද යන්න මෙම නඩු විභාගයේදී සලකා බැලුණේ නැත. 


මෙම නඩු තීන්දුව ලංකාවේ පාලකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා  නඟන්නන්ට වැදගත් සාධකයක් විය හැකි ය. 


අදාළ වකවානුවේ හමුදාපති වැනි වගකිව යුතු තනතුරක් හෙබවූවකු එවැනි ප්‍රකාශයක් කළ බව නීතිය ඉදිරියේ ඔප්පු වී ඇති පරිසරයකදී එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය විමසීමේ පරීක්ෂණයක් සඳහා පැහැදිලි යුක්තියුක්තභාවයක් ඇති වේ. 


වෙනත් වචනවලින් කියනවා නම්, ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සිටින පිරිස්වලට මෙම නඩු තීන්දුව ශක්තියක් සපයන බව අපේ අදහසයි. 


එසේම, ආණ්ඩුවේ උගත් පාඩම් කොමිසම ඉදිරියේ සාක්කි විමසීම සිදු වූයේ සාක්කි දෙන්නන් සඳහා ආරක්ෂිතභාවය පිළිබඳ විශ්වාසයක් නො තිබුණු පරිසරයක බව හා එයින් නිසි සාක්කි විභාගයක් සිදු නො වූ බවට ඇති තර්කයට ද මෙම නඩු තීන්දුවෙන් තටු ලැබේ.


සරත් ෆොන්සේකා නඩු තීන්දුවෙන් පසු අධිකරණයේදී මෙසේ පවසයි. "සුදු කොඩි නඩුවේදී මාධ්‍යවේදියකුගෙන් මට ආරංචි වුනා යැයි කියා පමණයි මා කියා ඇත්තේ. එවැන්නක් සිදුවුනාද නැත්ද යන්න සොයා බැලීම අධිකරණයේ වගකීමයි."


අවසානයේ සරත් ෆොන්සේකා ද තමන් එම ප්‍රකාශය කළ බව පිළිගෙන ඇති අතර එම ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක සාක්ෂිකරුවකු වීමේ සූදානමක් ද ප්‍රකාශ කර තිබේ. 


"යුද අපරාධ සිදු වූ ක‍්‍රිෂාන්ති කුමාරස්වාමි, බිඳුනුවැව, ඇඹිලිපිටිය සිසු ඝාතනය වැනි සිදුවීම් වලදී හමුදා නිලධාරීන්ට එරෙහිව ක‍්‍රියා කළා. ඒ ගැන ජනතාව කතා කළා. එසේ කතා කළ පුද්ගලයන්ට එරෙහිව මෙසේ නඩු දාලා නෑ. මින්පසුව එවැනි සිදුවීමක් ගැන කතාකරන ජනතාවට පවා නඩු දමා සිරගත කළ හැකියි," යි හේ පවසයි. 


අපගේ නිරීක්ෂණය වන්නේ මෙම නඩු තීන්දුව හේතු කරගෙන ලංකාවේ පාලකයන් තවත් අවුලකට ඇදී යන බවයි. 


යුද්ධයෙන් පසු දෙමළ සමාජය සමග සංහිඳියාව ඇති කර ගන්නට පියවර ගන්නවා වෙනුවට සිංහල ප්‍රතිවාදීන් සමග ද ගැඹුරු ගැටුමක් ඇතිකර ගැනීමෙන් රාජපක්ෂ පාලනය සිදු කර ගන්නේ තමන්ට ම නරකක් බව උපේක්ෂාවෙන් යුතුව පවසමු. 


සරත් ෆොන්සේකා සමග දේශපාලන වේදිකාවේදී අභිමුඛ වන්නට ආත්ම ශක්තියක් ඇති කර ගත්තා නම් සමහරවිට මීට වඩා හොඳ වන්නට ඉඩ තිබිණි.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

සුදු කොඩි නඩුව සහ සරත් ෆොන්සේකා

Posted: 18 Nov 2011 11:30 AM PST

අපි උපදින දවස්වලත් ලංකාවේ තිබුණේ යුද්ධයක්. අපි හැදුණේ වැඩුණෙත් යුද්ධයත් එක්ක. අපේ තාත්තා හමුදා...

This posting includes an audio/video/photo media file: Download Now

මේස් හිල උනේ සපත්තුව හිල් වෙලා නිසා

Posted: 18 Nov 2011 11:01 AM PST

teamhagkulls.wordpress.comකාලයක් තිබුන, එකම කමිසෙ දවස් තුනක් අඳින, කලිසම කිලුටුවෙනකම් අඳින, මේස් කුට්ටම දවස් පහම...

අවසානයට පෙර ආරම්භය:!

Posted: 18 Nov 2011 10:46 AM PST

නිකන් කාලෙ කකා ඉන්නවට වඩා බ්ලොග් 1ක් ලියලා පොඩ්ඩක් විතර කාර්යබහුල වෙන්න හිතුනා... හිතුවට විතරක්

This posting includes an audio/video/photo media file: Download Now

මඬ පාර : තවත් සෙන් බොදු කතාවක්

Posted: 18 Nov 2011 09:44 AM PST

තාන්සාන් හා එකිදෝ යන දෙදෙනා මඬ පාරක් දිගේ යමින් හිටියා. තද වැස්සක් ඒ වන විටත් වැටෙමින් තිබුණා.පා...

මහ වැසි මැදින් සිරිපා බලා……! To Adams Peak

Posted: 18 Nov 2011 09:40 AM PST

ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන්පටන්ගෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව අපේ කට්ටිය දන්නවනේ... හ

This posting includes an audio/video/photo media file: Download Now

අයාලේ ගිය ගෙදර බුදුන්….

Posted: 18 Nov 2011 09:38 AM PST

තාම හැදු වැඩු මවගේ බෙල්ලෙන් අල්ලන්නට තරම්  අවාසනාවන්ත පුතෙකු නැතුවා සෙම මවගේ පළමු මෙන්ම දෙවන...

This posting includes an audio/video/photo media file: Download Now

කෙලවී ඇත …

Posted: 18 Nov 2011 09:29 AM PST

අය්යෝ මේ දවස වල නන් මෙලෝ රහක් නෑ ... සෙනසුරු මාරුව හින්ද මට කෙලවෙලාද .. කොහෙද ..ඉස්කෝලේ ගියත් හරි ..  &...

This posting includes an audio/video/photo media file: Download Now

English Lesson By Gateway Language Centre – Intermediate Level Clip – 5

Posted: 18 Nov 2011 09:28 AM PST

Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ   පස්වන හා අවසාන Video එක අද ඔයාලට ලබාදෙනව..........

This posting includes an audio/video/photo media file: Download Now

කෙසර ගීතය – Lion Song

Posted: 18 Nov 2011 09:15 AM PST

සිනහසෙනු මිස හඬා පල නැත දරන මේ තැත කැනහිලුන් කැල නගනු රාවය කෙසරු විලසින... රැදෙන තෙක් කූඩූවේ

This posting includes an audio/video/photo media file: Download Now

සොදුරු අතීතයේ (රැග් එක & ෆැකල්ටි ලයිෆ් එක)

Posted: 18 Nov 2011 08:59 AM PST

ෆැකල්ටියේ නෝටිට හිටිය හොදම බොක්කක් තමයි කා. මෑන්ස් ගැන කියනවා නම් කියන්න කතන්දර තියනවා අම්බානක...

රටම බලු වෙලා

Posted: 18 Nov 2011 08:03 AM PST

                   රටම බලු වෙලාවිධායකය සහ ව්‍යවස්ථාදායකය බල්ලාට ගිහින්

අහන්න ආස සිංදුවක්….

Posted: 18 Nov 2011 08:02 AM PST

මම මේ සිංදුව ඉස්සරවෙලාම ඇහුවෙ විෂුවල් එකකුත් එක්ක රූපවාහිනියෙ යනකොට. පළමුවෙනි පාර අහනකොටම හුඟ

This posting includes an audio/video/photo media file: Download Now

෴ අඳුර ෴

Posted: 18 Nov 2011 07:54 AM PST

සියල් සපිරි දුක් කරදර උසුලානඇවිත් බොහො දුරක් කාටත් නොකියාමලොවින් වසන් වී තනිකම කැදවානසිටී

This posting includes an audio/video/photo media file: Download Now

ඉරි ඇති දන්තාලේප : පුංචි හිතට නැඟුණු ගැටලූ

Posted: 18 Nov 2011 07:41 AM PST

කුඩා කල උදේ හවස දත් මදින හැම විට ම මගේ සිතට නැඟුණු ගැටලූවක් තිබුණා. ඒ ඉරි සහිත දන්තාලේපයට ඒ ඉරි එන...

This posting includes an audio/video/photo media file: Download Now

Pen drive එකෙන් Windows Install කරමු

Posted: 18 Nov 2011 07:31 AM PST

මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනි. දැන් Windows Command Prompt එක open&nbsp...

This posting includes an audio/video/photo media file: Download Now

දෙමල කැන්වසයේ සිංහල ජනපද සිත්තම් කිරීම / Painting Sinhalese colonies on a Tamil Canvas

Posted: 18 Nov 2011 07:16 AM PST

මිල්ලෙ සොයා උතුරුකරයටඋතුරු නැගෙනහිර පලාත්වල සිදුවන සිංහල ජනපදකරනයට විරෝධය පලකරමින්දෙමල පක්

ඉන්ෆ්ලූවෙන්සාව : වදනක් හැදුණු හැටි

Posted: 18 Nov 2011 07:04 AM PST

ඉන්ෆ්ලූවෙන්සා කියන්නෙ ශ්වසන පද්ධතියෙ උඩු කොටසට වැලඳෙන තදබල ආසාදන තත්වයක්. ප‍්‍රතිශ්‍යාව, හෙම

ෆ්ලෙමින්ට අහම්බෙන් ලැබුණු පෙනිසිලින්

Posted: 18 Nov 2011 06:39 AM PST

පෙනිසිලින් කියන ප‍්‍රථම ප‍්‍රතිජීවකය සොයා ගත්තෙ අහම්බෙන්. ඒ මීට අවුරුදු 83කට ඉස්සර, එනම් 1928 දී. ස්...

This posting includes an audio/video/photo media file: Download Now

Internet Money පිළිබද මගේ අත්දැකීම්

Posted: 18 Nov 2011 06:27 AM PST

අද උදේ දාපු  ‍ඉන්ටර්නෙට් මනි ගැන තිත්ත කතාව යන පෝස්ට් එක හුග දෙනෙක් කියවලද? නැත්නම් Google දෙයියන්

This posting includes an audio/video/photo media file: Download Now

අගහරු ග්‍රහයා මත දුම් රිය මැදිරියක්????

Posted: 18 Nov 2011 06:04 AM PST

අගහරු ග්‍රහයා මත සිදු කරන පර්යේෂණ මේ වන විට ඉතා ඉහල මට්ටමකට පැමිණ තිබෙනවා.දිනෙන දිනම සිදුකරන පර

සුදු කොඩි තීන්දුවේ සමාජිය බලපැම

Posted: 18 Nov 2011 05:53 AM PST

බොහෝ දෙනා අවධානයෙන් බලාසිටි දිනයක් අවසන් වෙමින් පවති . දිනයේ වැදගත් කමට හේතුවු තීන්දුවද ප්‍රකා...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබාමාට කිඹුලන්ගෙන් බේරීමට රක්ෂනයක්

Posted: 18 Nov 2011 05:51 AM PST

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට කිඹුලන්ගෙන ආරක්ෂා වීම සදහා රක්ෂනයක් රක්ෂණ සමාගමක් විසින් ඉදි...

කෙල්ලන්ගෙ ෂෝ!

Posted: 18 Nov 2011 05:23 AM PST

ඊයේ (17) අපේ අක්කගෙ ඉස්කෝලෙ concert එකක් තිබුන. අකක් විභාගෙත් ලියල ඉවර නිසා එයාගෙ අන්තිම concert එක. මටත් එක්ක ටිකට් …

Continue reading »