Wednesday, October 12, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

____ කුණාටු මැද නොසැලෙන මගේ යකඩ හිත _____ ( 7 )

Posted: 12 Oct 2011 06:09 AM PDT

    විකලාංග අංශයේ කොරිඩෝව මත කොතෙක් වෙලා උන්නා දැයි නිච්චියක් නැත….කාලය කොපමන ගතවුනිදැයි මම නොද...

This posting includes an audio/video/photo media file: Download Now

කඨින චීවර පූජාව… මේ මහා කුසලය කරගැනීමට කාලයයි.

Posted: 12 Oct 2011 04:36 AM PDT

වසන්තය තුලදී පරිසරයේ විසිරී ගොස් නිදා සිටින ගස් වැල් වල බීජයන්ව, වසන්තය නිමා වී ඇති වන වස්සානයේ ...

නෙතූගෙන්

Posted: 12 Oct 2011 02:35 AM PDT

මේ කතාව කියවන ගොඩක් අය කැමති අපූර්වටලු. ඒ ඇයි?

සඳ (වේ)සාවී

Posted: 12 Oct 2011 01:55 AM PDT

සුපුරුදු රෑ අහස කලුපාටයි තදට සදවත දිලිසේවි කලු අහසේ සුදට කාගේ නෙතේ කැලුමක් වැටුනිද හදට නුපුරුදු සාවියක් ඇවිදිල්ලා හඳට __________________________________ සඳවත දිලේ රෑ අහසේ සුදට සුදේ නුඹ රුව දිලේ සඳ මත්තේ සාවි ස‍දේ දවසින් දවස නුඹ වෙත හිත පෙමින් බැ‍දේ කිවියෙකු නොවෙ මා එනමුත් කවි පබැ‍‍දේ __________________________________ මුලු රෑ පුරා අම සුව දෙන සිරියාවී සීතල [...]

දුමින්දට අසාධ්‍ය බව බොරුවක් ! හොරෙන් විදේශ ගත කිරීමේ තැතක්

Posted: 12 Oct 2011 01:52 AM PDT

කොලොන්නාව සිද්ධියෙන් වෙඩි වැදී දුමින්ද සිල්වා මහතා අසාධ්‍ය තත්වයේ පසු වන බව කියා රඟ දක්වමින්

This posting includes an audio/video/photo media file: Download Now

ජැක්සන් ඇන්තනිගේ තට්ටය රුසියානු සම්භවයක් කියලා කියන්නේ බොරුවක්ලු

Posted: 12 Oct 2011 01:36 AM PDT

නළු ජැක්සන් ඇන්තනි සිය 'තට්ට' මෝස්තරය ජනපි‍්‍රය හොලිවුඩ් නළු යූල් බි‍්‍රනර් අනුකරණය කිරීමක්

This posting includes an audio/video/photo media file: Download Now

භාරතගේ දියණිය දේශපාලනයට – දුමින්දට තාමත් අසාධ්‍යයි

Posted: 12 Oct 2011 01:15 AM PDT

මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) සිවුවැනි වැනි දිනට දුමින්ද සිල්වා මහතාව  ශල්‍යකර්ම දෙකකට භාජන...

This posting includes an audio/video/photo media file: Download Now

දුම් බොන්නන්ගේ "දුම් රටා" [Smoking]

Posted: 12 Oct 2011 01:10 AM PDT

දුම් බීම නම් ඒ තරම් හොද පුරුද්දක් නෙවෙයි.රජයේ අවවාදය දුම් බීම හෘදයාබාධ ඇති කරයි කියලා කිවුවට පු

This posting includes an audio/video/photo media file: Download Now

භාරත ලක්ෂ්මන් අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව….

Posted: 12 Oct 2011 01:03 AM PDT

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේහය පිළිබඳ අවසන් ක

භාරතගේ අවසන් කටයුතු වලට රාජ්‍ය අනුග්‍රහය – දුමින්දගේ තත්වයේ වෙනසක් නැ

Posted: 12 Oct 2011 12:58 AM PDT

මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) 4වැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍...

This posting includes an audio/video/photo media file: Download Now

පෝය දවසක්…

Posted: 11 Oct 2011 11:04 PM PDT

පසුතලය:-අද රෑපෝය...මතක් උනේ හදිස්සියෙම.හද පායලා තිබුන ගේට්ටුව අරිනකොට රෑ..හිතල හද බලන්නම කියල අහස ...

බත්තලංගුණ්ඩුවේ දවසක්…(දෙවැනි කොටස)

Posted: 11 Oct 2011 10:37 PM PDT

කෙමෙන් කෙමෙන් ගොඩබිම කුඩා වන්නට විය. ඒ වනවිටත් අප සිටි බෝට්ටුව වෙත විශාල ප්‍රමාණයේ භාණ්ඩ තොගයක

This posting includes an audio/video/photo media file: Download Now

විවාහය

Posted: 11 Oct 2011 09:39 PM PDT

වි  නිවිද පෙනෙන,වා තලය තුලහ ර්ද ස්පන්දන....ය න්ත්රානුසාරව.....

සද්ද බද්ද……….කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න

Posted: 11 Oct 2011 09:29 PM PDT

සද්ද බද්ද..........කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න සාමන්‍යයෙන් සද්ද බද්ද දාලා කරන දේවල්

This posting includes an audio/video/photo media file: Download Now

අයියෝ දේශපාලනය!

Posted: 11 Oct 2011 09:10 PM PDT

පාට පාට මාරු කරන්එහෙට මෙහෙට පනිනකටුස්සෝ....පාට පාට වාහන වලින්අරහෙ මෙහෙ යනතෝරු...පාට පාට කණ්නාඩි ව

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ අන්තර්ජාලය භාවිතය 100%කින් ඉහලට

Posted: 11 Oct 2011 07:59 PM PDT

ධාරිතාව නිසි පරිදි ලබා නොදෙන සමාගම්වලට නඩු දාන්න ජනපති නියම කරයි ශ්‍රිලංකාවේ අන්තර්ජාල පරිභෝ

This posting includes an audio/video/photo media file: Download Now

ගුස්ති ඇල්ලීම සහ රෙදි ගලවං පාරේ යාම

Posted: 11 Oct 2011 07:43 PM PDT

උතුරු වැවුගම්පත්තුව ..! ඒ තමයි මම ජීවත් වෙන ඉසවුව. ඔය ඉසවුවේ ජීවත් වෙච්ච මිනිස්සු හැමදාමත් තනි ව...

This posting includes an audio/video/photo media file: Download Now

මහලු ගිගා බයිට්!

Posted: 11 Oct 2011 07:30 PM PDT

ඒ දවස් වල මම හිතාගෙන හිටියෙ මම මාර පොරක් කියලා. මගේ බ්රෑන්ඩ් එකත්, සයිස් එකත් හින්දා මට මම ගැන ආඩම...

භාරතගේ දියණිය දේශපාලනයට

Posted: 11 Oct 2011 07:21 PM PDT

භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අනාගතයේ දේශපාලනයට පිවිසීමට සුදා

This posting includes an audio/video/photo media file: Download Now

සේද මාවත …..2

Posted: 11 Oct 2011 07:18 PM PDT

කියවා ඉවර කල නොහැකි මහා විස්තර ගොඩක් තියෙනවා සේද මාවත ගැන . විවිධාකාර සංස්කෘති ගැනද ඒ ඒ කලාපයන්හ...

This posting includes an audio/video/photo media file: Download Now

අලිංගිත්වා ?

Posted: 11 Oct 2011 07:05 PM PDT

මාතෘකාවට එන්න කලින් මට තාමත් හොඳට මතක, අපිට 6 වසරෙදි උන වැඩක් ගැන කියල ඉන්නම්කෝ. අපි 6 වසරට ඇතුල් ව

This posting includes an audio/video/photo media file: Download Now

නුවරඑළිය ට්‍රිප් එක – I

Posted: 11 Oct 2011 06:56 PM PDT

හ්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරමට අළුත් අත්දැකීම් ගොඩක්, අළුත් විස්තර ගොඩක් ඔ

෴ සුබ උදෑසනක් / Good Morning ෴

Posted: 11 Oct 2011 06:49 PM PDT

මට නැඟෙන හිරු හිරු කිරණ නුඹට පායන බව ද කොහේ හෝ දුරක සිටදිනය අරඹන බවද උදෑසන ඇවිත් මට පසක් කර දෙද්...

This posting includes an audio/video/photo media file: Download Now

‘සාකෝසි යනු කුමක්ද?’ යනු කුමක්ද?

Posted: 11 Oct 2011 06:33 PM PDT

සාකෝසි යනු කුමක්දැයි දැන ගන්නට මට ආශාවක් නැත. 


මන්ද, මා කිසි දිනෙක ප්‍රංශයට යන්නට සැලසුම් කර නැත. 


එහෙත්, ප්‍රංශය යනු මේ ලෝකයේ ම කොටසක් නිසා සාකෝසි මගේ ජීවිතයට ද සම්බන්ධ ඇත. 


The Meaning of Sarkozy ලියූ අලේන් බදියු යනු සුමනසිරි ලියනගේ, නිර්මාල් රංජිත් දේවසිරි වැනි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් මෑතක සිට ඔසවා තබනු ලබන වීර චරිතයකි. සාකෝසි යනු ප්‍රංශයේත්, ලෝකයේත් මාකට් එකක් ඇති චින්තකයෙකි. එහෙයින් ඔහුට මෙහේත් සේල්ස් රෙප්ලා බිහි වීම පුදුමයට කරුණක් නො වේ. 


නිතර දෙවේලේ දකින සුනිල් විජේසිරිවර්ධන ලියූ පුරවැසි මංපෙත් ගැන ලංකාවේ ඇති නො වූ කතිකාවක් අලේන් බදියු ගැන ඇති වන්නට යනවා යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔය එකක්වත් සිදු නො වීම මෙහි සාමාන්‍ය තත්වයයි. 


එක්ස් කණ්ඩායමේ හිටපු අපේ මිතුරෝ ලංකාවට අලුත්, අලුත් චින්තකයන් හඳුන්වා දීමේ ලා උත්සුක වූ පිරිසකි.  ෆුකෝ,  ඩෙරිඩා, ලකාන්, ජිජැක් ඇවිත් ගිය හ. දැන් ඔවුහු අලේන් බදියු කැඳවාගෙන එන්නට වෙහෙසෙති. මේ චින්තකයන්ගේ පේටන්ට් අයිතිය ලංකාවේදී ගන්නට පසුගිය කාලයේදී මහා පොර ඇවිලිණි. 


මේ පොළවෙන් ලංකාව තේරෙන, මහින්ද රාජපක්ෂ යනු කුමක්ද යන්න විග්‍රහ කිරීමට හැකි, බයත් නැති චින්තකයකු බිහි කර ගැනීමට තව හුඟක් කල් යනු ඇත. 


ඉදිකටුව වැටුණු අඳුරු තැන එය හොයනවාට වඩා පහන් කණුව යට එළිය ඇති තැන එය සෙවීම පහසු ය. වෙනස නැති වුණු ඉදිකටුව හම්බ නො වීම පමණි. ඉදිකටුව හොයා ගන්නට ඇත්තෙන්ම කාටවත් උවමනාවක් ද නැත. 


ජීවිතය දුෂ්කර නිසා අද හවස කොළඹ එන්නට බැරි ය. පුළුවන් වුණත් එන්න වස කම්මැලි ය. ‍මෙම සම්මන්ත්‍රණයේදී කියැවෙන සම්භාවනීය අදහස් ඉදිරියේදී මෙන්න මේ මධ්‍යස්ථානය බ්ලොගයෙන් කියවන්නට ලැබේ යයි බලාපොරොත්තු විය හැකි ය. 


පහත සබඳතා පුරුක ඔස්සේ අලේන් බදියුගේ කෘතිය පිළිබඳ රසවත් විචාරයක් කියැවිය හැකි ය. 


A denunciation of the 'Rat Man' (A review on The Meaning of Sarkozy by Alain Badiou)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ලංකා ටෲත් සෝමවංශට; ප්‍රේමකුමාරගෙන් ලංකා වීව්ස්

Posted: 11 Oct 2011 05:44 PM PDT

ලංකා ටෲත් වෙබ් අඩවිය ද ජවිපෙ සෝමවංශ පාර්ශ්වය විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ. 


මේ වන විට එය යාවත්කාලීන වන්නේ නැත. 


ලංකා ටෲත් වෙබ් අඩවිය තුළ ක්‍රියාත්මක වූ ජවිපෙ ප්‍රේමකුමාර පාර්ශ්වය දැන් අලුත් වෙබ් අඩවියක් පටන් ගෙන ඇත.


එය ලංකා වීව්ස් නම් වේ. 


සම්ම ජාතියේ අපට ලින්ක් එකක් නො දුන්න‍ාට කමක් නැත. ඔබ අපට නො දෙන දෙය මෙන්න අපෙන් ඔබට: 


කියවන්න http://www.lankaviews.com/

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ෆිෂින් වලින් බේරෙන ක්‍රම 4 ක්

Posted: 11 Oct 2011 05:30 PM PDT

ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් ෆිෂින් සදහා ගොදුරු කරගන්නේ බොහෝ වෙලාවට ඊ-මේල් එකකින්. මීට අමතරව සමාජ ජාල හරහා [...]

කතෘ අඥාතයි! – A borrowed joke

Posted: 11 Oct 2011 05:30 PM PDT

අද නිකං පොඩි වෙනසකට වගේ මට හිතුණා මං අහල තියෙන විහිළු කතන්දරයක් දාන්න. මගෙන් කියල වැඩි සම්මාදමක

This posting includes an audio/video/photo media file: Download Now

SOOKIRI | සයිමන් නවගත්තේගම | අවසානයේ ඔහු ඔහුම ය…. – [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

Posted: 11 Oct 2011 05:01 PM PDT

'එකෝමත් එක රටක හිටියා අර්ජුන කියලා කුමාරයෙක්. ඔහු කවදාවත් ප‍්‍රාර්ථනා කළේ නෑ හිමාලය තරණය කරන්න...

හාවා ගැන අක්‍රමවත් වාක්‍ය රචනාවක්

Posted: 11 Oct 2011 05:01 PM PDT

හාවා යනු දුබල සතෙකි. ඌ වගාවලට හානි කරන නිසා ගොවීන්ගේ වෛරයට ලක් වේ. බල්ලන්, බළලුන් සේ බෝ වන නිසා වෙනත් මාංශ භක්ෂක සතුන්ගේ ආහාරයට නිර්මානය වී තිබේ. 


හාවා අහිංසකකමේ සංකේතයක් නම් කොටියා නපුරුකමේ සංකේතයකි. දෙමළ කැරළිකරුවන් සිය සංකේතය ලෙස තෝරාගෙන සිටියේ කොටියා ය. ඔවුන් සිංහලයන්ගෙන් ඇසූ කාරණයක් වන්නේ 'ඔබ රෞද්‍ර සිංහයා ජාතියේ සංකේතය ලෙස තෝරාගෙන අපට කියන්නේ හාවා තෝරා ගන්නටද' කියා ය. සිංහයාගේ රුදුරුකමට සමාන හා ප්‍රතිවිරුද්ධ ලෙස දෙමළ කැරැළිකරුවෝ කොටියා නම් සංකේතය ගොඩනැඟූ හ. 


එහෙත්, සිංහයාත්, කොටියාත් යන දෙදෙනා ම ලංකාවේ නැත. හාවා ඇත. 


ජනතා විමුක්ති පෙරමුණ සිංහලයන්ගේ සංකේතය වූ සිංහයා කෙතරම් වැළඳ ගත්තේ ද යත් ඔවුන් කලෙක සිය සමාජවාදී ලංකාවේ ජාතික කොඩිය ලෙස දැක්වූයේ රතු පසුබිමේ සිංහයා සිටින කොඩියකි. 


දැන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශ්ව දෙකකි. එකක් ඔප්පු, තිරප්පු ජවිපෙයි. අනෙක හෘදය සාක්ෂි ජවිපෙ ය. 


ජවිපෙ බෙදීම මතුපිට තලයේ ප්‍රභූන් හා අභ්‍යන්තර සංවිධායක ප්‍රභූන් අතර ගැටුමක් ලෙස අර්ථ දක්වන්නට පුළුවන. 


ගැටුමේ හොඳ හරියට එන විට ජවිපෙ සාමාජිකයන් යනු කෙතරම් හෘදය සාක්ෂිය නැති මිනිසුන් කොටසක් ද යන්න කැරැළිකරුවන්ට වැටහෙනු ඇත. 


ඒ සමගම තමන් ද කන්නාඩියක් ඉදිරියට ගොස් පපුවට තට්ටු කර බලනවා නම් හොඳ ය. තමන්ගේ අතීතයේ තමන් කටයුතු කළේ කෙසේ ද? 


තමන් හිටියේ රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයේ සිර වී සිටි  වන්නියේ දෙමළ ජනයාට බර අවිවලින් පහර නො දෙන්නේ මන්දැයි ඇසූ පක්ෂයක බව සිහිපත් කර ගැනීම වටී. 


තමන් සමග එක අරමුණක් වෙනුවෙන් කලක් තිස්සේ එකට සටන් කළ සගයන් වෙනුවෙන්හෝ ස්ඵන්දනය නො වන හදවත් ඇති මිනිසුන්ගෙන් සමන්විත පෙරටුගාමී යයි නම් ලද පසුගාමී පක්ෂවලට මිනිසුන් වෙනුවෙන් කළ හැකි කිසිවක් නැත. 


හෘදය සාක්ෂිය ගැන ඉගෙන ගන්නට ජවිපෙ සාමාජිකයෝ චේ සමරන්නට තරග කිරීම පසෙක තබා චේ ගුවේරා ගැන නැවත කියවිය යුතු ය. මෝටර් සයිකල් දිනපොත චිත්‍රපටයේ මැදියම් රැයේ ඇදුම රෝගයෙන් පීඩා විඳිමින්, සීතල දියේ පීනා ලාදුරු කොලනියට යන චේ ගුවේරා විසින් සංකේතවත් කරන්නේ මිනිස්කම පිළිබඳ හෘදය සාක්ෂියයි. එය මෝඩකම නො වන බව තේරුම් ගන්නට සංවේදීකම වාමාංශිකයන් ය කියන අයට තිබිය යුතු ය. 


ජවිපෙ ඔප්පු තිරප්පු පාර්ශ්වය කැරළිකරුවන් යයි කියන බහුතර පිරිස ‍ප්‍රතිසංවිධානය වීම සඳහා යොදා ගන්නට යන  හාවා සංකේත කර ගත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද තමන්ගේ යයි කියති. අහෝ දුකකි!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | සමාව නම් වන දැරිය නොහැකි දඬුවම – [සුභද්‍රා ජයසුන්දර ]

Posted: 11 Oct 2011 04:34 PM PDT

"තාත්තට අසනීපයි. දරුවන් දාල යන්න විදියක් නෑ බලල එන්න." "මං බලා ගන්නම්. අප්ප නැති උනා යුද්දෙ අස්ස

ආලෝකය සහ අඳුර

Posted: 11 Oct 2011 02:14 PM PDT

මම හිතන්නේ ඔයාල අහල ඇති ‘කොට්ටව වන රක්ෂිතය’ ගැන. ඒක පිහිටල තියෙන්නේ ගාල්ල නගරේ ඉඳල කිලෝමීටර  20 ක් විතර ඇතින් උඩුගම පාරේ. හෙක්ටයාර 15කින් විතර සැදුන එය පහතරට තෙත් කලාපිය වැසි වනාන්තරයක්. මට වනාන්තරය ඇතුලට යන්නනම් වාසනාවක් නැති උනා. එත් … Continue reading

මකුණා සහ දුමින්ද

Posted: 11 Oct 2011 12:29 PM PDT

මම පේරා කම්මලේ ඉන්න කාලේ නේවාසිකව හිටියේ අක්බාර් ශාලාවෙ බව කලින් කියලා තියෙනවනේ. මේ අක්බාර්

This posting includes an audio/video/photo media file: Download Now

භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කතාව

Posted: 11 Oct 2011 11:21 AM PDT

ගෝඨාභය කුඩු කාරයන්ට සහය දීම ගැන භාරත වේදනාවෙන් කල කතාවපහත දැක්වෙන්නේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතා

This posting includes an audio/video/photo media file: Download Now

හෙලිකොප්ටර් එලවීම වනාහී….

Posted: 11 Oct 2011 10:39 AM PDT

       මෝටර් වලට එක එක විදියේ පෙති හයි කර කර උඩයවන්න ට්‍රයි කරන එක හෙන සිරා වැඩේ... උඩ යන එක කොහ

අපූ, මම, සත්‍යවරණ යුගලප්‍රසාද් විභූති භූෂණ සහ සොබාව…

Posted: 11 Oct 2011 10:38 AM PDT

විභූති භූෂණ ගැන මා පට්ට ගසනවා වැඩිද මම නොදන්නෙමි.මගේ බ්ලොගය සොබාව ගැන කතා කරන නිසා මට මොන සහිත්‍...

This posting includes an audio/video/photo media file: Download Now

කන්න අතට ගත්ත දේ කටේ දමා ගමු

Posted: 11 Oct 2011 10:08 AM PDT

2007 දී ඕස්ට්‍රේලියාවට එක්ක පැරදුනු අවසන් තරගය ගැනද වැඩිය දුක? 2011 දී ඉන්දියාවට එක්ක පැරදුනු අවසන

අන්තිමට ගොඩවෙන්නෙ මට

Posted: 11 Oct 2011 09:28 AM PDT

උදේ ඉදන් රෑ තෙක් ඇගේ එල්ලීගෙන කිරි පොවා ආරක්ෂාවට පස්සෙන් දුව දුව උබලව කොච්චර හොදට හැදුවත් අන්

වෘක මරණය පතා..

Posted: 11 Oct 2011 08:05 AM PDT

පිපිරෙන්න හදිස්සිවරතිඤ්ඤා වැලක් අරහාවුන්ගෙ තිප්පොලේ..මධුපෙරා සාදයටබලන් ඇත මුවරැලක්නිදි වරන

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -307 අනේ මොකට ද නිර්භීත වෙන්නෙ

Posted: 11 Oct 2011 08:04 AM PDT

දේශපාලන වරදකරුවන් ගමන් කළේ වෙනම මැදිරියක ය. බයිනේත්තු රැගත් පිරිමි දොරවල් අසල හිටගෙන සිටියහ. දැඩි ලී බංකු මත සාෂා හා අරීනා එකිනෙකා දිහා බලාගෙන හිඳගෙන සිටියහ. ඔවුන් ගමනේ කොටසක් එකට ආහ. ඉස්සරහක දී එන හංදියක දී අරීනාව වෙනත් දුම්රියකට මාරු‍ කෙරෙයි. මැදිරියේ වූ ජනේල කළු පැහැති ය. ජනේල වීදුරු වල පිටතින් දුහුවිල්ලෙන් බැඳි හම් තීරු [...]

This posting includes an audio/video/photo media file: Download Now

හිතට බොරු කියා හිතෙන් වැඩ ගන්න බැහැ

Posted: 11 Oct 2011 07:51 AM PDT

සිතෙන් වැඩ ගන්න නම් සත්‍ය ලෝකය හමුවේ විචාරය මෙහෙයවිය යුතුයි. සිතෙන් වැඩ ගන්න හැකි යැයි කියා දෙන බොහොම පිරිසක් හිතේ ස්වභාවය කියා දෙන්නෙ නැහැ. වාහනයක් පදවා ගෙන යන්න නම් වාහනයේ ස්වභාවය දැනගන්න ඕනා. වාහනය හදපු ඉංජිනේරුවා වෙන්න ඕන කියනවා නෙමෙයි. වාහනය වැඩ කරන හැටි ගැන දැනුමක් තියෙන්න ඕන. දැනුම වැඩි තරමට වාහනෙන් කාර්යක්ෂම ව දිගු [...]

මට කවි නොලියවෙන්නේ ආලය නැති නිසාද?

Posted: 11 Oct 2011 07:01 AM PDT

මගේ කාලයේ තනිව සැරිසරන ~මට~ හරිම ප්‍රශ්නයක්.කවියක් ලියපු කාලයක් මතක නැහැ. ඒත් මගේ අවට‍ ඉන්න...

වර්ණ : දොලොස්වන දිගහැරුම

Posted: 11 Oct 2011 06:47 AM PDT

             සිතුම්ගේ නිහැඩියාවඅන් හැම ප්‍රශ්ණයකටම පිළිතුරු දුන්නේය.. ප්‍රාර්ථනාත් ඇගේ

This posting includes an audio/video/photo media file: Download Now

36. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ

Posted: 11 Oct 2011 06:32 AM PDT

යාල්පානම්හි දෙදින සංචාරයකින් පසු කොළඹට සේන්දු වූයේ අද උදෑසනය. “දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ” කියා කේයස් ලියා වසර පනහකට පසු පුන්කුඩුතිව්හි සිට උදේ හිරු නැඟීමේ ප්‍රසන්න දර්ශනය වින්දෙමි. ජීවිතයේ පළමු වතාවට (හා සමහරවිට අවසාන වතාවට – අනාරක්ෂිත මුහුදු ගමන එතරම්ම … Continue reading

පලාත් පාලන ඡන්දයෙන් මහින්ද විතරක් නෙවෙයි රනිලුත් දිනුම්

Posted: 11 Oct 2011 06:19 AM PDT

පලාත් පාලන ඡන්දය අවසන් වුනත් ඒත් එක්ක ඇතිවුන දේශපාලනික උණුසුම නම් තාම  එහෙමමයි . ඡන්දය ගැන මගේ ...

සෙනෙහස මිතු දම චපල වෙලා,,,

Posted: 11 Oct 2011 06:19 AM PDT

සෙනෙහෙ සොයා දුන් මිතු දම විස්වාසය තබලා,,,සෙනෙහස මෙන් ඒ මිතුදම ඉහලින් ඇදහූවා,,,එනමුදු කිසිදා නොසි

This posting includes an audio/video/photo media file: Download Now

එකම තියරිය

Posted: 11 Oct 2011 06:09 AM PDT

හැමදාමකට පාඩම් කරපුඑකම තියරියක් විතරයිඋඹේ ආදරේ....ප්‍රායෝගිකවකිසිදාකවලoගු නැති වූ

හෆොයි . . . වහ කනවා මීට හොඳයි . . !

Posted: 11 Oct 2011 04:32 AM PDT

මෙහේ මිතුරන් කීදෙනෙකුත් බ්ලොග් සහ බස් වල දෙතුන් දෙනෙකුක් දන්නවා මේ දවස් ටිකේ මම ටෙන්ඩර් එකකට ම

This posting includes an audio/video/photo media file: Download Now

සල්ලි කාර ආඩම්බර කෙල්ලක්, යාලුවෙක් වෙනුවෙන් I (good morning)

Posted: 11 Oct 2011 02:59 AM PDT

ඔන්න මුලින්ම කියනවා මම මේ කථාවේ මේන් රොල් එක නම් නෙමේ කරන්නේ.. මගේ ගොඩට මේක නම් දාන්න හදන්න එපා කි...

Blog එකේ අකුරු ලොකු කරගන්න {Java Script}

Posted: 10 Oct 2011 11:20 PM PDT

ඔන්න අද කට්ටියට දෙන්න හදන්නේ තවත් java script එකක්....ආ...මුලින්ම කියන්න ඕනේ මේක මගේ නිර්මාණයක් නෙමේ මේ...

This posting includes an audio/video/photo media file: Download Now

අප යුග අන්තරයක් පසුකරමින් සිටින්නෝ වෙමු

Posted: 10 Oct 2011 11:16 PM PDT

එය මදක් වෙහෙසකාරී කාරනාවක් බව සැබෑමුත් කාලය හා දුර  සංකල්පයන් තීරනාත්මක නොවන සාධකයක් ලෙස ගනන

This posting includes an audio/video/photo media file: Download Now

8. තිකණ්ණ සූත්‍රය.

Posted: 10 Oct 2011 07:34 PM PDT

1. එකල්හි තිකණ්න නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍...

බණ පදයක්…

Posted: 10 Oct 2011 07:31 PM PDT

පින්වතුනි...සංයුත්ත නිකායේ දුක නිපාතයේ කියවෙනවා සතුටින් ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ගැන. එක්කෙනෙ...

විසි හතර වන දිගහැරුම

Posted: 10 Oct 2011 10:52 AM PDT

"මම ඔයා එනකල්මයි බල බලහිටියේ" මම උදේ පංතියටයද්දි අමා උන්නේ දොරකඩ හිටගෙන. අමාගේ මූණේ තිබ්බේ කරදරය...