Sunday, November 27, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

41. කුකී පැකට්ටුව | The Packet of Cookies

Posted: 27 Nov 2011 05:43 AM PST

ගුවන් මගී පර්යන්තයේ ටයිල් බිත්තියෙන් බාගයක් විතර වසාගෙන පැතිරුණු දැවැන්ත ඩිජිටල් නාමපුවරුව

This posting includes an audio/video/photo media file: Download Now

why doesn’t she come?

Posted: 27 Nov 2011 04:23 AM PST

Why doesn't she come  ?         I know we said eight.Or was it half past  ?That clock mñt be fast :Why doesn't she come  ?         She's ten minutes late.I'...

යහපත් නීතීඥයා!

Posted: 27 Nov 2011 04:13 AM PST

එක්තරා නගරයක තිබුණා සමාජ සුබසාධක සංගමයක්. බොහොම අවංක සේවයක් ඉ‍ටුකළ මෙයට නගරයේ සෑම පුරවැසියෙක්

This posting includes an audio/video/photo media file: Download Now

චීනයේ අතීතයෙන්.

Posted: 27 Nov 2011 03:47 AM PST

Filed under: ඇස දුටු තැන්

නංගි කාටද කැමති ?

Posted: 27 Nov 2011 03:43 AM PST

ඔන්න ඉතින් කලින් දාපු Funny Post එකට හොද ප්‍රතිචාර තිබුන නිසා මම අපේ O/L කාලේ වෙච්ච තවත් සිදුවීමක් ලියන්...

සිරි ලංකාවේ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව හා සුළිසුළග

Posted: 27 Nov 2011 02:27 AM PST

පසුගිය 25 වනදා ලංකාවේ ප්‍රදේශ කිපයකට බලපැ සුළන් තත්වය නිසා දැනට වර්ථාවන අන්දමට මරණ 17 ක් සිදුවෙලා...

This posting includes an audio/video/photo media file: Download Now

විසිරාගේ වැඩ – වං ගෙඩියේ කතාව

Posted: 27 Nov 2011 02:19 AM PST

ඔන්න හා හා පුරා කියලා හොර වැඩකින් ම වැඩේ පටන් ගන්න හිතුවා..මම මේ කියන්න යන සිද්ධියට පාදක වෙලා තිය

හිත හදා ගන්නට

Posted: 27 Nov 2011 01:57 AM PST

හිත හදා ගන්නම නොහැකි තැනලුහු බඳින මතකය තබා ලයඅත පොවන හරියට බෝ දුරකහිත හැඟුම් විරසක කරන්නද???මඟ න

සයිබර් සැරිය සුරක්ශිත බවට සහතිකයක් ලබා ගන්නට…….

Posted: 27 Nov 2011 01:48 AM PST

අන්තර්ජාලය තුල ඔබගේ සැරිය වේගවත් හා ආරක්ශිත බව තහවුරු කරදෙන්නට ඔබ භාවිතාකරන බ්‍රවුසරය තීර්නා

This posting includes an audio/video/photo media file: Download Now

31 අනුපසපන් එකොළොස් වත

Posted: 27 Nov 2011 01:43 AM PST

  1  එකල්හි (2) සවග භික්‍ෂූහු උපාධ්‍යායන් නොවිචාරා සාමණේරයන් වළකත්. උපාධ්‍යායයෝ අපගේ සාමණේරයෝ ක

නිම්නය යතා තත්වයට

Posted: 27 Nov 2011 01:37 AM PST

නිම්නය බ්ලොග් කියවනය Hosting වල තාක්ෂනික දෝශ කිහිපයක් හේතුවෙන් පසු ගිය සතියේ කිහිප වතාවක් වරින් වර

එලබෙමින් ඇති නව සබදතා තාක්ශනය

Posted: 27 Nov 2011 01:31 AM PST

තන්ඩර්බෝල්ට් යනු "ඉන්ටෙල්" ආයතනය විසින් මැතකදී පරිගණක ලොවට දායාද කල නව සබදතා තාක්ෂනයකි. වේගය අත

This posting includes an audio/video/photo media file: Download Now

සියල්ල ඇතත් . . .

Posted: 27 Nov 2011 12:39 AM PST

2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මනරම් බෞද්ධ මන්දිරයක් තුංමුල්ලේ ගොඩනැගිණි. එය සුවි

This posting includes an audio/video/photo media file: Download Now

ඔබත් ඉන්නේ යෞවනේ,,,

Posted: 27 Nov 2011 12:36 AM PST

සුමුදු වත සඳසේ දිලී,,,බලන විට හොරැහින් එබී,,,නෙතේ මoගල තොරන් බැන්දා ඔබව හිමි වූවා වැනී,,,සිහින කුමරී...

This posting includes an audio/video/photo media file: Download Now

why this kolaveri di…? | வாயி திஸ் கொலைவெறி தீ?

Posted: 27 Nov 2011 12:33 AM PST

* ආදරය පැරදුනු විට, මෙතරම් හදවත ගිනිගන්නේ ඇයිද? * සඳ ඇත්තේ බොහෝ දුරිනි. සඳෙහි පැහැය සුදුය. සුදු පැහැය පිටුපසින් ඇත්තේ රාත්‍රියයි. රාත්‍රියේ පැහැය කලුය. * ඇගේ සමෙහි පැහැය සුදුය. ඇගේ හදවතෙහි පැහැය කලුය. ඇසට ඇස මුණගැසුණි. මගේ අනාගතය අඳුරුය. * අතෙහි වීදුරුව ඇත. වීදුරුවේ විස්කි ඇත. ඇස් කඳුලින් පිරී ඇත. ජීවිතය හිස්ය. ඇය පැමිණිදා සිට [...]

මුහුණු පොතේ "Photo Talk" කණ්ඩායමෙන් වැඩක්

Posted: 27 Nov 2011 12:16 AM PST

ඔබත් සහභාගි වන්න. එන්න.-- Photography සිංහලෙන් http://www.roosara.net

බම්බුව දැන්වත් පැත්තකින් තියමුද?

Posted: 26 Nov 2011 11:55 PM PST

“යුද්දේ ඉවර කරනවලු නේ, මේ පාරවත් මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් වෙයි . . . “ “මොන පිස්සුද? කොටි එක්ක හැප්පෙන්න පුලුවන්ද, හීනෙන් තමා ඉතින් යුද්දේ ඉවර කරන්න වෙන්නේ, බම්බුව තමා” “අලුතින් හදපු වරායේ ගලක් ලු, දැන් මොකද කරන්නේ? කොහොම හරි ඕක විසද ගත්තොත් වැඩේ හරි” “ඔව්වා අපි මුලින් කිව්වා, මෝඩ වැඩ නිකන් සල්ලි ටික කෑවා, [...]

දරැ සෙනෙහස

Posted: 26 Nov 2011 11:25 PM PST

මම දක්ෂ කවිකාරයෙක් නම් නෙමෙයි. ජීවිතේ දුක හිතෙන තැන් වලදි අපි නිකම්ම කවි කාරයො වෙනවා. ඉතින් මගේ

"ෆෙන්ෂුයි” (Fengshui)

Posted: 26 Nov 2011 10:37 PM PST

 ( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උ

6. ස්කින් ග්‍රාෆ්ට් ..

Posted: 26 Nov 2011 10:32 PM PST

අපේ උරග සහ උභයජීවි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මල්ලි අද කෝල් එකක් දුන්නා. උගෙ කකුල තුවාල වෙලා ස

බැහැයි කියලා බෑ….

Posted: 26 Nov 2011 10:21 PM PST

"ආ...පෝ ලංකාවනං......!""අප්පෝ මේක ඉතිං ලංකාවනේ...!! ""ලංකාවේ එවුන්නං බං.....  කවදාවත් හැදෙන්නෙ නෑ... ""අඩේ එහෙන...

This posting includes an audio/video/photo media file: Download Now

වැඩක් කරන්න කොහෙන්ද වෙලාවක්…. (දියුණුවේ රහස)

Posted: 26 Nov 2011 10:12 PM PST

වැඩක් කරන්න කොහෙන්ද වෙලාවක්....අවුරුද්දකට දවස් 365යි.. මේ මම කරන වැඩ ගැනම නම්  නෙමේ.. ඒත් ඉතින් බලන්

උදාරි වර්ණකුලසූරිය මවක් වීමට යයි????

Posted: 26 Nov 2011 09:48 PM PST

පායා එන්න හිරුසේ චිත්‍රපටියෙන් සහ බොද මීදුම් ටෙලි නාට්‍ය තුලින් රසික හදවත් දිනා ගත් උදාරි වර්ණ...

This posting includes an audio/video/photo media file: Download Now

දකුණු ආසියාවේ සුරූපීම නිලිය කරීනා කපූර්ද?කත්‍රිනාද?

Posted: 26 Nov 2011 09:31 PM PST

ලොව ප්‍රමුඛතම වේබ් අඩවියක් වන මගින් පැවත්වූ සමීක්ෂනයක් මගින් දකුණු ආසියාවේ සුරූපීම නිලිය තේර

අපේ අලුත් පාර

Posted: 26 Nov 2011 09:12 PM PST

අද ලංකාවේ අපිට ඉතාම වැදගත් දවසක්.ඉංග්‍රීසි චිත්‍රපටිවලින් විතරක් දැකල තිබුන අධිවේගී මාර්ග සං

This posting includes an audio/video/photo media file: Download Now

සිරස – පිස්සු – කෙලී – m(ad) entertainment

Posted: 26 Nov 2011 08:56 PM PST

කාළයක් සිරසේ පුංචි පහේ මං කියලා සෝ එකක් පෙන්නුවේය. වැඩේ නැගලාම ගියේය. ඉස්සෙල්ලම පස්ස විපස්ස ප

This posting includes an audio/video/photo media file: Download Now

විජාතික නොවන විපක්ෂයක්. ………..

Posted: 26 Nov 2011 08:40 PM PST

 "පිවිතුරු හෙටක්" ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ජාතික හෙළ උරුමයේ අනුග්‍රහයෙනි. ඒ සඳහා වු,...

This posting includes an audio/video/photo media file: Download Now

ආදරේට පච්ච ගැහුවෙ

Posted: 26 Nov 2011 08:39 PM PST

මේක මේ ලඟදි මට යාලුවෙක් හම්බවෙලා කියපු කතන්දරයක්... කතන්දරේ ඇත්තද බොරුද දන්නෑ.. මේක අහල තියෙන කට්

This posting includes an audio/video/photo media file: Download Now

සර්පයින් සමඟ වාසේ… ඔබට බොහොම ප්‍රයෝජනවත් වේවි…..

Posted: 26 Nov 2011 08:24 PM PST

ගොඩාක් කාලයක් තිස්සේ ලියන්නේ නැතුව ඉදලා පරන එකක් දවස් දෙකකට පස්සේ පබ්ලිශ් කලා.. පහුගිය දවස් ටික

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී පාදයේ හිමිකම ලබනු පිණිසයි..

Posted: 26 Nov 2011 08:12 PM PST

සමිඳ කිමඑකම කන්දකසලකුණු කලේඔබේ ශ්‍රී පාද සලකුණඅපමණක් කඳු තිබියදී දසත..එකම කන්දක හිමිකමබෙද

This posting includes an audio/video/photo media file: Download Now

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීම අද

Posted: 26 Nov 2011 08:00 PM PST

ශ‍්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ගාල්ල දක්වා වූ පළමු අද...

This posting includes an audio/video/photo media file: Download Now

මූණු පොතේ අපි

Posted: 26 Nov 2011 07:18 PM PST

සුභ උදෑසනක් කස්ටියටම.අද මාතෘකාව නම් පොඩ්ඩක් විතර වෙනස් උනා.ඒ මොකද මගේ Blog එකට මූණු පොතෙන් මම ඉඩක්

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි

Posted: 26 Nov 2011 06:39 PM PST

දක්ෂිණ අධිවේගී මාර්ගය අද විවෘත වේ.


එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව සමග එක්ව 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ යෝජනා කරන ලද මෙම ගාස්තු අය කරන අධිවේගී මාර්ගය සඳහා මුදල් යෙදවීම පිණිස විදේශ ආයෝජකයන් සොයා ගැනීම මුල් ඉලක්කය විය.


එහෙත්, එය සාර්ථක වූයේ නැත. අධිවේගී මාර්ගය හදන්න අවසානයේදී සිදු වූයේ රජයට ම ය. මෙම දැවැන්ත  ව්‍යපෘතිය ආරම්භ කිරීමේ හා ඒ සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගනිමින් එය අවසන් කිරීමේ ධෛර්යය තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය.


මේ පාර හැදීම තුළ දැවැන්ත වංචා රැසක් සිදු වූ බව පාර ආසන්නයේ ජීවත් වන බල්ලෝ පවා දනිති. ඔප්පු වී නැත. ඔප්පු වන්නට පරීක්ෂණ පැවැත්විය යුතු ය. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මහජනයා නොව ඒ සඳහා මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ආයතන විසිනි.


කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 77කි. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැය කළ මුදල වන රුපියල් බිලියන 4.7 ක් ක් ද මෙයට ඇතුළත් ය.


මෙම මාර්ගය නිසා ඉවත් කරන ලද මිනිසුන් සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා වැය කළ මුදල පිළිබඳ තක්සේරුවක් මෙයට ඇතුළත් වන්නේ නැත.


කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දුර කිලෝමීරට් 96කි. ඒ අනුව එක් කිලෝමීටරයක් හදන්නට ගිය වියදම රුපියල් මිලියන 800කට අධික වේ. ඒ අනුව එක් මීටරයක් හදන්නට ගිය වියදම රුපියල් අටලක්ෂයකි. එක් සෙන්ටිමීටරයකට රු. 8000කි.


මේ වෙනුවෙන් ලංකාව ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනයෙන් (JICA) ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්නය. එනම් රුපියල් බිලියන 55කට අධික මුදලකි.


ඍජුව ම පාර හදන්නට ය කියා ගත් විදේශ ණය පමණක් ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ය කියා ගණන් හදා බැලුවොත් මේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ පාර වෙනුවෙන් රු. 2750 බැගින් ලෝකයට ණය වී හමාර ය.


ඒ ණය ගෙවන අපි මේ පාරේ යන්නේ ද තවත් මුදල් ගෙවා ය. 


දැන් මෙපමණ ණය වී හැදූ පාරේ හයියෙන් ගිය විට රට සංවර්ධනය වන්නේ කෙසේ ද යන්න ආණ්ඩුව අපට කියා දිය යුතු ය. 


රටේ මෙවැනි අධිවේගී මාර්ග හැදෙනවාට අප විරුද්ධ නැත. නමුත් මෙහි ඇති මූලික ගැටලුව වන්නේ මෙයින් ජන ජීවිතයේ සිදු වන සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජනතාව ගෙවා ඇති මිළ උවමනාවට වැඩි වීමයි.


අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය රටට අධිවේගී මාර්ග පද්ධතියක් යෝජනා කළේ මූලික වශයෙන් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමටයි. මේ ආණ්ඩුව පෞද්ගලික අංශයේ දේපල පවා රජයට පවරා ගනිමින් සිටින තත්වයක් තුළ කොටස් වෙළඳපල පවා අර්බුදයට පත් වී තිබේ. 


සංචාරකයන් ලංකාවට එන්නේ අධිවේගී මාර්ග ඕනෑතරම් ඇති රටවල සිට ය. අධිවේගී මාර්ග පෙන්වා ප්‍රවර්ධනය කළ හැකි සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ලංකාවට තරග කළ නො හැකි ය. 


එජාපය කීවේ මෙම මාර්ගය හරහා එන ආයෝජන හා ඇරඹෙන ව්‍යාපාර හේතුවෙන් සිදු වන සංවර්ධනය පහළට කාන්දු වී ජන ජීවිතය ඉහළ යන බවයි. 


දැන් මේ අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි. 


අප කියන්නේ කිලෝමීටර් 96ක පාරක් හදන්නට වැය කළ මුදලින් ලංකාවේ මහාමාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක් ම සංවර්ධනය කරන්නට තිබුණු බව ය. 


අධිවේගයෙන් ‍ ගොස් කරන්නට තරම් කැකිරි ගෙඩියක් මේ රටේ මිනිස්සු වැඩි දෙනෙකුට නැත. 


අපට අවශ්‍ය පුහු අධිවේගයක් නොව, චිරස්ථායී සංවර්ධනයකි. 


පසුගිය දිනවල අධිවේගී මාර්ගය මහජනයාට විවෘත කළ අවස්ථාවේ ඔවුහු එහි ගොස් කා, බී, නටා, බෝතල් පාරේ ගසා කුඩු කර, බොග දමා පැමිණිය හ. ඒ අධිවේගී මාර්ග ආතල් එක කදිමට සංකේතවත් කිරීමකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

Paypal ගිණුමට VISA කාර්ඩ් ඒක එකතු කිරීම. පියවරෙන් පියවර සරලව.

Posted: 26 Nov 2011 06:36 PM PST

ඔන්න එහෙනම් අද ලියන්න හදන්නේ ebay ලිපි පෙලේ ඊලග ලිපිය. මේක මේ ලිපි පෙලේ ඉතාමත් වැදගත් වන ලිපියක් ව

This posting includes an audio/video/photo media file: Download Now

Virtual Box පාවිච්චි කරන්නේ මෙහෙමයි

Posted: 26 Nov 2011 06:30 PM PST

ඔන්න අදත් ගෙනාවා වීඩියෝ එකක්. කට්ටිය ආසයිනේ Virtual PC හදාගන්න. ඔන්න එහෙනම් මේකයි ක්‍රමේ.Read more »

This posting includes an audio/video/photo media file: Download Now

අයහපත් කාලගණය හේතවෙන් මුහුදේ අතරැදන්වූ ධිවරයින් සෙවීමට අදත් අතිරේක නෙකා දෙකක් …………

Posted: 26 Nov 2011 06:28 PM PST

අදික සුළං සහිත කාලගණ තත්ත්වය හමුවෙි දකණු පලාතේ මුහුදු පදේශයේ අතරැදන්වූ ධිවරයන් සෙවිම සදහා තවත

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ ගාල්ල හා මාතර අතර කොටස 2013 දී ජනතා අයිතියට……….

Posted: 26 Nov 2011 06:28 PM PST

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ ගාල්ල හා මාතර අතර කොටස 2013 වසරේ අපේල් මාසයේදී ජනතා අයිතියට පැවරෙන බව රජය ...

අධිවෙිගයේ වාහන ධාවනයේදී නිති රැකිම අනිවාර්යයි ……….

Posted: 26 Nov 2011 06:28 PM PST

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ රථවාහන ධාවනයේදී අදාල නිති රැකිම අනිවාර්ය බව මාර්ග සංවර්ධන අධිකාරියේ

දක්ෂිණ අදිවෙිගී මාර්ගය හමිබන්තොට හා කතරගම දක්වා දිර්ඝ කිරිමෙි සැලසුමි සකස් කර අවසන් …….

Posted: 26 Nov 2011 06:28 PM PST

දක්ෂිණ අදිවෙිගී මාර්ගය හමිබන්තොට හා කතරගම පදේශ දක්වා දිර්ඝ කිරිමෙි මුලික සැලසුමි සකස්කර අවසන

17 දෙනෙකට මරැ කැදවූ මහ වැසි පහව යයි ………….

Posted: 26 Nov 2011 06:28 PM PST

17 දෙනෙකට මරැ කැදවමින් දේපල රැසකට හානි සිදුකල මහ වැසි කමයෙන් පහව යයි . මෙි වන විට දකන නැගෙනහිර උව උ

අධිවේගය , කාලගුණය , ශ්‍රි පාද ඡන්දයේ සැඟවුනු කථා සමඟින් සිරි ලංකා ක්‍රිකට්

Posted: 26 Nov 2011 06:25 PM PST

පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන කෙටියෙන් ලියල දාන්නයි සූදානමපටන් ගමු අධිවේගයෙන් , ලංකාවේ පලමු අධි...

අහන්න ආස සිංදුවක් (3)…….

Posted: 26 Nov 2011 05:12 PM PST

නිරෝෂා විරාජිනීගෙ සිංදු අතරින් දිවුල්ගනේ එක්ක කියන මේ සිංදුවට මං හරිම ආසයි. මේක මුලින්ම ඇහුවෙ

This posting includes an audio/video/photo media file: Download Now

ඇමරිකානු ජීවිතේ – Thanksgiving සහ අලුත් රස්සාව

Posted: 26 Nov 2011 04:43 PM PST

ගොඩක් කාලෙකින් ආයෙත් ලියන්න ගත්ත. අද ගොඩක් වෙලාවක් නැහැ. ඒත් පොඩ්ඩක් හරි ලියනව කියල ආව. පහුගිය දවස් දෙකේ මෙහෙ නිවාඩු “Thanksgiving” වලට. නවීන “thanksgiving” සමරන්නෙ තෑගි දිනය(present-day) පදනම් කරගෙන උනත් මේකෙ ආරම්භය ඊට වඩා එහාට යනව කියල තමයි කියන්නෙ. රතු ඉන්දියානුවන් අස්වැන්න නෙලාගෙන ඉවරවෙලා දෙවියන්ට ස්තුති කිරීමක් විදියට උත්සව පවත්වල තියෙනව. ඒක තමයි “thanksgiving” වල [...]

This posting includes an audio/video/photo media file: Download Now

SOOKIRI | ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය | විමසුමක් – [කුමුදු ප්‍රියංකර]

Posted: 26 Nov 2011 04:15 PM PST

අන්තර්ජාලයේ මූලාරම්භය 1960 දක්වා විහිදී ගිය ද එහි ලෝක ව්‍යාප්ත ජාලය (www - World Wide Web) නමැති සංකල්පය මුල්ව

වයර් බ්‍රෂ් එක හා ලොකු අයියා !!!!

Posted: 26 Nov 2011 03:22 PM PST

ඌ ගොඩක් වෙලාවට අනික් උන්ට කථා කරනේ ලොකු අයියේ කියලා....මේක මුලින් මුලින් අපිට හුරු නැති උනාට පස්ස

This posting includes an audio/video/photo media file: Download Now

මට දෙන්න මගේ සිහිනේ….

Posted: 26 Nov 2011 03:01 PM PST

මා කෙතරම් ඔබට ආදරය කරන්නේද?කෙතරම් නුඹට ආදරය කර ඇත්ද?එත් ඒ කිසිවකට m%තිඵලයක් වේද යන්න මා නොදනිමි.ම

This posting includes an audio/video/photo media file: Download Now

කොරෙක්ස් රහස්,,,

Posted: 26 Nov 2011 01:05 PM PST

අපේ කට්ටිය අරක්කු, සිගරට්, ෆැන්ටා(ගමේ බඩු) නැතුව තවත් ජාතියක් කෙලින්ම එළිපිටම අරගෙන බොන්න පුරුද

This posting includes an audio/video/photo media file: Download Now

වහල්ලූ – තුන් වන දිග හැරුම

Posted: 26 Nov 2011 12:33 PM PST

සාජ්ජයෙන් පසුවදවස් එකින් එක ගෙවී ගියත් එදා වූ කතා බහ ගැන කිසිවකුගේත් මතකයේ නොරැදුනේය.. ගුණදාසා

This posting includes an audio/video/photo media file: Download Now

තමේව අනුකම්පාය – රාජාවලිය V

Posted: 26 Nov 2011 12:11 PM PST

කාලෙකින් රාජාවලිය ට ලිපියක් ලියන්න බැරි උනා නේ. ඉතින් මට හිතුනා තවත් කොටසක් පළ කරන්න. අපි කලින්

This posting includes an audio/video/photo media file: Download Now

අනාවැකි නොකිව් කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව

Posted: 26 Nov 2011 12:04 PM PST

පසුගිය සිකුරාදා දකුණු වෙරළාබඩ ප්‍රදේශයන්ට බලපෑ තද කුණාටු සහිත සුළං තත්ත්වය පිළිබඳ ජනතාවට විශ

This posting includes an audio/video/photo media file: Download Now

අපේ Tutorials බාගන්න…

Posted: 26 Nov 2011 10:13 AM PST

ඔන්න කට්ටියට දැන් අපේ කලින් දාපු ටියුට් ඔක්කොම බාගන්න පුළුවන්. පල්ලෙහා තියන ලින්ක් එකෙන් හරි ස

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්‍රිය කරන කෙනෙක්" අතර වෙනස

Posted: 26 Nov 2011 10:03 AM PST

මේක මූණු පොත හරහා මම දැකපු දෙයක්.බොහෝ දෙනෙක් මේක කියවලා ඇති කියලා හිතුණත් මේ කරුණුවල සත්‍යතාව ග

මල් වැ‍ටුනු මොස්තරය

Posted: 26 Nov 2011 09:49 AM PST

රන් වැල්ලේ වැතිරදුමක් දාන ගමන්මම හඩාවැටේන තරු දෙකක්දැක්කා....කවදාවත් නොදැක්ක මොස්තර මහ ගො...

ලමා සිතක උඳුපියලිය

Posted: 26 Nov 2011 09:42 AM PST

උඳුපියලියඇත වැවිලාමිදුල පුරා...ඇයි හාවෝනුඹ නැත්තේමෙහි එන්නේ...තරහද නුඹමාත් එක්කකියන්නකෝ...

This posting includes an audio/video/photo media file: Download Now

කැප්පෙටිපොළ සැමරුම

Posted: 26 Nov 2011 09:39 AM PST

වසර 193කට කලින් අද වගේ දවසක බෝගම්බරදි අපේ ජාතියට අහිමි කළේ රට ජාතියට පණ මෙන් ආදරය කළ අභීත සිංහලයෙක්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයෙක්. සිංහල බෞද්ධයගෙ අනන්‍යතාවය රැකගන්න වගේම අනාගතේ බිහිවෙන අපේ පොඩිඋන්ට තමන්ගෙම කියලා රටක් ඉතුරු කරලා තියන්න සටන් වැදුණු මොණරවිල කැප්පෙටිපොල නිළමෙ තුමාව මේ විදිහට අපි සිහිපත් කරන්නෙ ඒ ගෙවුණු අතීතය සිහි කරලා උදම් [...]

අන්ධයින්ටත් පහනක් වූ ගුරුවරයෙක්

Posted: 26 Nov 2011 09:26 AM PST

අන්ධ මිනිසුන් දැක්කාම ඇත්තටම අනුකම්පාවක් ඇති වෙනවා නේද? අංග විකල අය අතුරින් වැඩියෙන්ම දුක් විද...

ස්වර්ණමාලි සෑය

Posted: 26 Nov 2011 09:04 AM PST

එක් නිවාඩුවක මටත් අවස්ථාවක් ලැබුනා යාපනේ පැත්තෙ රවුමක් යන්න. ඒ යන අතරමග එක් නවාතැන්පොලක් උනේ අනුරාධපුරය. උදෙන්ම ගිහින් සිද්ධස්ථාන වැඳපුදාගන්නා අතරේ ස්වර්ණමාලි සෑය අසබඩදි අහම්බෙන් වගේ මේ පින්තූරෙ මගේ කැමරාවෙ සටහන් උනා. මේ පළ කිරිමේ පොඩි විශේෂත්වයක් තියෙනව මට මොකද … Continue reading

නෙතූගෙන්…

Posted: 26 Nov 2011 08:56 AM PST

කාලෙකට පස්සේ ලියන්නේ. ඉතින් කොහොමද ඔයාලගෙ තොරතුරු මගේ යාලුවනේ? තාමත් අලුත් කතාවක් ලියන්න මම හි

සෙල්වම් – ජයග්‍රාහී මධුපානෝත්සවයේ දමිල කටගැස්ම / Selvam – An entertaining object in a victorious orgy

Posted: 26 Nov 2011 08:44 AM PST

1"ඔවු මම කොටියෙක්" යනවචන සහිත පෝස්ටරයක්  බාල කඩදාසියක අදිනුලදුව කොලඹ නගරය පුරා ඇලවී තිබෙනු සත...

This posting includes an audio/video/photo media file: Download Now

ලක්ෂ පැටියා

Posted: 26 Nov 2011 08:40 AM PST

සොයිසා වාට්‍ටුව ලඟ ජරමරයක් ගේට්‍ටුවේ එල්ලීලා අපේ පොලිස් මොකදැයි කියලා එබිලා බැලුවාම ඇන්නෑවයි...

සුදු රෙද්දේ රතු පැල්ලම

Posted: 26 Nov 2011 08:39 AM PST

දුක් කරදර කිනව ඒව්වා අහස උසට නැගෙද්දී...උඹගමේ ඉස්කෝලෙටත් ආයුබෝවන් කියලාකොළොම් තොටට ආවේ....මේ ලෝක

සමුගැනීම

Posted: 26 Nov 2011 08:26 AM PST

ගැටුම අංක 1 – සැබෑ තෘප්තිය

Posted: 26 Nov 2011 08:26 AM PST

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:1-10    හැඳින්

This posting includes an audio/video/photo media file: Download Now

සප්ලිමන්ට් වෙනුවට චතුමධුර

Posted: 26 Nov 2011 08:07 AM PST

ඔන්න පුංචි රහසක් එලියට දාන්න යන්නේ.... අහල තියෙනවද චතුමධුර ගැන? අහල තියෙන කට්ටියත් ඇති.. නැති කට්ට

ජීවිතේට ලියපු අමාරුම විභාගය

Posted: 26 Nov 2011 08:04 AM PST

මේක නම් අනේ මංදා, කියන්නත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ, ඒත් ඉතින් නොකියත් බෑනේ! අපි ඉතින් මොන්ටිසෝරියට යන්න පටන් ගත්ත දවසේ ඉදන් නේ විභාග ලියන්න පටන්ගන්නේ, එහෙම පටන් ගෙන, මේ එකේ [...]

ජන කතා

Posted: 26 Nov 2011 08:04 AM PST

අරුණැල්ල කියවන හැමෝම කවි කියවනවාට වඩා කතා කියවන්න කැමති කියලා අපි දන්නවා..ඒ හින්දා අලුත් වැඩකට

This posting includes an audio/video/photo media file: Download Now

"විශ්මිත නිසල බව"

Posted: 26 Nov 2011 07:55 AM PST

ලෝකයම එක තැනක නැවතිලා වගේ තරමටම මුලු පරිසරයම නිශ්චලයි. ඒ තමයි මගේ හිත හැමදාමත් ප්‍රාර්ථනා කරන න

This posting includes an audio/video/photo media file: Download Now

පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්

Posted: 26 Nov 2011 07:00 AM PST

"විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි.මුලු විශ

This posting includes an audio/video/photo media file: Download Now

සොඳුර

Posted: 26 Nov 2011 06:47 AM PST

සොඳුර අපට මීටත් වඩා හුදකලා විය හැකියහිස නො උස්සාඇස පහර නො ඉවසාපියවර තැලෙන තැන ඇස ඔබාපිය මැන යා හ...

I Dreamed a Dream…http://www.youtube.com/watch?v=RxPZh4AnWyk

Posted: 26 Nov 2011 06:35 AM PST

http://www.youtube.com/watch?v=RxPZh4AnWyk සමහරවිට ඔබ මෙය කලින් නරඹා ඇති. මොහොතක් සිතන්න..අපි සමහර අයට හිනාවෙනව..මතු පිටින් ...

This posting includes an audio/video/photo media file: Download Now

I Dreamed A Dream..ඔබෙ සිහිනය ඔබත් දකින්න….සිහින සැබෑවේ…!

Posted: 26 Nov 2011 06:20 AM PST

කොළඹින් දුර බැහැර නුවර පළාතෙ ඉපදිලා..දුක් මහන්සියෙන් යමක් ඉගෙනගෙන 2009 වසරෙ මං කොළඹ එන්නෙ නීතිඥ වෘත්තියට පිවිසෙන්න ඇති ආශාවෙන්. CFPS ආයතනයට බැඳිලා නීති විද්‍යාල ප්‍රවෙශ පන්ති යන ගමන් අම්මාට පින් සිද්ද වෙන්න පිළිගැණීමේ නිළධාරිණියක් වශයෙන් මට පුංචි රස්සාවක් හොයාගෙන පිළිවන් වෙනවා. පඩිය සොච්චමක් උනත් මම කැමැත්තෙන් අළුත් රස්සාවට යන්නෙ ජීවිතය කොතැනින් හෝ පටන් ගන්න ඕන [...]

This posting includes an audio/video/photo media file: Download Now

සුමියාගේ ජීවිතය | 3 කොටස_රජ කඩුව…..

Posted: 26 Nov 2011 06:19 AM PST

1 කොටස මෙතනින් කියවන්ඩ......2 කොටස මෙතනින් කියවන්ඩ......3 කොටස | රජ කඩුව"ගුඩ් මොනින්ග් ස්ටුඩන්ට්ස්.........."ඒ

This posting includes an audio/video/photo media file: Download Now

අති සුන්දර ආදර කන්ද තරණය කළ අපි ( තෙවන කොටස )

Posted: 26 Nov 2011 06:15 AM PST

මීදුම අතරින් හෝර්ටන් තැන්න අසලටම යන සබරේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අපි… නම නොදත් සුන්දර මල් ග...

බාලොලි ලොලි..බාලොලි ලොලි..

Posted: 26 Nov 2011 06:15 AM PST

බාලොලි ලොලි..බාලොලි ලොලි.. මගෙ රන් කිරි කැටියෝ.. නිදාගන්න හිරු ඇහැරෙන තුරු.. මගෙ රන් කිරි කැටියෝ.. අ

This posting includes an audio/video/photo media file: Download Now

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.

Posted: 26 Nov 2011 06:15 AM PST

ඔහු නමින්ගුනපාල විය.සියළු අග හිඟ කම් මැදින් වුවද තම ජීවිතය එකම එක අඟලක් හෝ උඩටඔස වාතැබීමට  සිය

This posting includes an audio/video/photo media file: Download Now

බයිස්කෝප් හේමේ..

Posted: 26 Nov 2011 05:47 AM PST

හේමේ ඔට්ටුව දිනපු හැටි දැන් කාටත් නොරහසකි. ධර්මේ මලගෙදර ගිය හැටිද එසේමය. හේමේ බියර් බෝතලේ සරම අස...

This posting includes an audio/video/photo media file: Download Now

මිතුදම නාමෙන්……

Posted: 26 Nov 2011 05:41 AM PST

 නුඹේ වදන් මත නැවතුනු නෙත අග පොපියන කඳුලට සමු දීලා පෑරුනු සිත ගෙන කෙලෙසක යන්නද විශ්ම්ත ඇසුරින

බෝපතක සිසිල..ලේවායක සුවඳ..කැලෑවක අසිරිය..පොල්හේනක මිහිර…ආගන්තුක නොවූ සත්කාරයන් මැද මිතුදමක මහිමය

Posted: 26 Nov 2011 05:39 AM PST

පලටුපාන ලේවායට ඉහලින් මෝදුවන ඒ සඳ,පුන්සඳක් වීමට තිබුණේ තවත් එක් දිනකි.හොමේශ්ගේ ගිටාර් හඬට මුසු...

This posting includes an audio/video/photo media file: Download Now

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන මල් සමය – උඩගේ වික්‍රමසේන

Posted: 26 Nov 2011 04:52 AM PST

විස්සට තිහට රෑ දාවල් රස්ණය ඇති දවස් වලවායු සමන පංකා ලඟ ඉන්නෙ ඇයි ද ගෙවල් තුළවටපිට ලස්සනයි හරිම ග...

This posting includes an audio/video/photo media file: Download Now