Wednesday, November 30, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

මේ ඔබේ ජීවිතයයි.එය රසවත් චාරිකාවක් බවට පත්කරගන්නට සහයවීම මගේ…(දත්ත මිනිසා)

Posted: 30 Nov 2011 05:19 AM PST

එතරම් වෙහෙසක් නොනැනුනද දිගු පැහැදිලි කිරිම්  සහිත චලන පට හා රූ සටහන් මෙන්ම  ශ්‍රව්‍ය බොහොමය

This posting includes an audio/video/photo media file: Download Now

අයවැය ෙදවන වර කියවීම වැඩි ඡන්දෙන් සමිමතයි ….

Posted: 30 Nov 2011 05:08 AM PST

අයවැය ෙදවන වර කියවීෙමි ඡන්ද විමසීම මීට ස්වල්ප ෙවිලාවකට ෙපර පාර්ලිෙමින්තෙවිදී පැවැත්විණ. ඒහිද

හම්බන්තොට වරායේ ගලේ කතාව සහ මන්ත්‍රීවරුන්ට දඬුවම් දීම

Posted: 30 Nov 2011 04:59 AM PST

හම්බන්තොට වරාය පිළිබඳ සිහිනය දුටුවේ ලෙනඩ් වුල්ෆ් මහතා. ඒ සිහිනය සැබෑ කළේ වත්මන් රජය. මේ වරායට ලෙ...

මේ අවුරුදු 19ම…ඕං එහෙනම් Part I

Posted: 30 Nov 2011 04:15 AM PST

මං ඉපදිලා තියෙන්නෙ අනිත් එඋන් වගේ මාස 9ක් ඉඳලා නෙවෙයි, මාස 7න්. අපේ ආච්චී අම්මානම් කියන්නේ එහෙම ඉප...

This posting includes an audio/video/photo media file: Download Now

"අහස් නිල"

Posted: 30 Nov 2011 04:00 AM PST

මොනර නිල් පැහැය හැලුනසුනිල නිල්වන් අහස් නිල ඇවිලුනිදිනක අත්පත් කරගත යුතුමආසම ආස කරන සායමක් ලෙ

This posting includes an audio/video/photo media file: Download Now

IDM පාවිච්චි කරන්න දගලලා එපා වෙලාද?

Posted: 30 Nov 2011 03:53 AM PST

IDM එක ඉතින් ගොඩක් අය පාවිච්චි කරනවානේ. හබැයි ඉතින් මේ ක්රැක් කතන්දරේ හන්දා මම නම් IDM පාවිච්චි කරන්...

…:::උපන් දිනය:::…

Posted: 30 Nov 2011 03:51 AM PST

උපන් දිනය යනු විශේෂ අවස්ථාවකි.උපන් දිනය අපි හැමෝටම විශේෂ දවසකි..උපන් දිනයට අපි ප්‍රීති වන්නේය...

This posting includes an audio/video/photo media file: Download Now

බඩුම තමයි.

Posted: 30 Nov 2011 03:33 AM PST

දෙයියනේ කියලා කුපාඩි කතාවක් කුපාඩි වැඩක් කොරන් ලියන් ගියපු බ්ලොගියේ අති උත්තම පජාත චාටර් කුජී

This posting includes an audio/video/photo media file: Download Now

ජිවිතය ඉල්ලා හඩාවැ‍ටුන

Posted: 30 Nov 2011 03:32 AM PST

ජිවිතය ඉල්ලා හඩාවැ‍ටුන ...බියර් විදුරුවකහිත නතර නොවුනා නම්හිත නතර නොකර ඔබට දෙන්න තිබුනානම්

ආදරය කියන දෙයට ජාති කුල ආගම් භේද නෑ නේද පැටියො…….

Posted: 30 Nov 2011 03:11 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

බණනං බණ..කියුංනං කියුං… තව ඕනනං අතින් පයිනුත් දෙඤ්ඤං…

Posted: 30 Nov 2011 03:09 AM PST

මේ දවස්වල හරි හරියට කතාවෙන දෙයක්නේ මේ බණ දහං ගැන.. එක එක හාමුදුරුවරුන්ගේ සුපිරි බණ ගැන.. එක එක තැන

This posting includes an audio/video/photo media file: Download Now

දූ බලන්න ඇවිත්….

Posted: 30 Nov 2011 03:03 AM PST

දුව බුලත් අත නැත අතතේ ඇතමදහසත් ඇත වතසාරිය නැතදිග සාය ඇතආත්තම්මාමුහුණ ඇඹුල් කර,ඇස් පුන්චි කර...බල...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ කමට ,ගමේ රසට, හෙළයා

Posted: 30 Nov 2011 02:57 AM PST

මහ මඟ කඩ පිලේ සල්පිලේ පොල් අතු වලින් වට කර පිදුරු හෙව්ලි කර වහලයට රතු හාලේ කැකුලු බතට මාලු පිනි ස

ගාල් කළ ජීවිත…

Posted: 30 Nov 2011 02:53 AM PST

ගැබ්බරව දඟලන සිතුවිලිසර සවිය තුලගාල් කර පතයිරජ පුටු අමණ කැළපිපෙන්නට පොදි කනකැකුළු හටඉනි වැටක

This posting includes an audio/video/photo media file: Download Now

චීන රටේ අපේ පාද චාරිකා… 01

Posted: 30 Nov 2011 02:52 AM PST

වේලාව උදේ  පහ හමාරයි.  ජංගමය හීන් හඬින් බොම්බේ චිත්‍රපටයේ  තේමා වාදනය වයන්නෙ මට ඇහැරවන්ඩයි… රාත්‍රිය පුරා සීතලට ඝන පොරෝනයක ඇතුලට රිංගල නහය විතරක් එලියට දාගෙන ඉන්න මම ඇහැරෙන්නෙ වෙනදට වඩා ප්‍රබෝධමත් බවකින්… වෙනදට වගේ නැගිට්ට ගමන් කුස්සියට ගිහින් උයන්ඩ පිහන්ඩ  … Continue reading

දුකට කරන විහිලු… Angel of Death ..!!!

Posted: 30 Nov 2011 02:34 AM PST

අද තිස් වෙනිදා… මාසෙ අන්තිම දවස… අලෙවි ඉලක්ක වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස… අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ… මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ මාසෙ සොරි තමා… එක හේතුවක් [...]

බිම්බරක් වගේ …… බරක්……… පටවි, ආපෝ, තේජෝ,………… වායෝ

Posted: 30 Nov 2011 02:25 AM PST

  විෂ්වයේ මූල පදාර්ත විද්‍යානුකූල විවරනයක යෙදෙනවා නම් ඝන, ද්‍රව, වායු ලෙස බෙදා දැක්විය හැක. ඒ

This posting includes an audio/video/photo media file: Download Now

චාන්දනී පායලා

Posted: 30 Nov 2011 02:05 AM PST

චාන්දනී පායලාලෙසින් සැමදාඋදව් වීලාඔබ සිටියාමා මිතුරිය වීලාමතකයි එදවසඇතිව ඔබගේසහය නොඅඩුවඉගැ...

This posting includes an audio/video/photo media file: Download Now

34 නිස්සය බත්තබ්බ ඡක්ඛය.

Posted: 30 Nov 2011 01:47 AM PST

  1  එකල්හි සවග භික්‍ෂූහු අලජ්ජීන්ට නිසදෙත්. (2) භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. , මහණෙනි, අලජ්ජී

මං ගාව විතරයි….

Posted: 30 Nov 2011 01:14 AM PST

හිතේ දාහක් බලාපොරොත්තු බිදිලා යද්දි මට හිටිය එකම සැනසීම ඔයා මං ඔයා ගාවට අවේ  මේ තරම් දුක් වි

This posting includes an audio/video/photo media file: Download Now

නුඹේ සුසුම්….

Posted: 30 Nov 2011 12:36 AM PST

ආදරය විතරක් දෙන්න... යන්න එපා දුරක... මට එන්න බෑ...  ඇවිදන්... ඔයාකාර දුවන හිත පස්සෙන්.. මං පව්...  ...

This posting includes an audio/video/photo media file: Download Now

යළි එයිද සඳ

Posted: 30 Nov 2011 12:18 AM PST

ehappy.wordpress.comඔබ මගේ හදරැගෙන ගිය සඳනිකැළැල් මා හදඅහිමි වී අදබලමි පෙර මඟරැගෙන සඳෙ ද හදයළි එයිද සඳනොද

This posting includes an audio/video/photo media file: Download Now

හින්දි සිනමාවට අහිමි වූ කටහඬ

Posted: 30 Nov 2011 12:10 AM PST

මං අසූවෙ මුල පරපුරේ. යුද්ධය, නිදහස් වෙළඳපොල, ටෙස්ට් ක්‍රිකට්, කැසට්, ටීවී කියන්නෙ අපේ ජීවිතේම කො

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | එලිසබෙත් – [ප්‍රදීප් සාරංග කුමාර]

Posted: 30 Nov 2011 12:06 AM PST

එලිසබෙත් ඔබට මතක ද කලු පැහැ අතක එල්ලී සිටි යුගය? ගමේ පැහැයත් බිණූ බසත් අතරින් හද සුවඳ පමණක් ම වෙන

ආදර යාතිකාවේ යථාර්තය ( නොසිදෙන ආදර උල්පත්)

Posted: 29 Nov 2011 11:59 PM PST

ආදර යාතිකාවේ යථාර්තය ( නොසිදෙන ආදර උල්පත්) 1

This posting includes an audio/video/photo media file: Download Now

ජැකලයින් ලංකාවේ චිත්‍රපටයක රඟපෑමට යයි

Posted: 29 Nov 2011 11:53 PM PST

ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදී...

This posting includes an audio/video/photo media file: Download Now

ටොරන්ට් කියන්නේ මොනවාද?

Posted: 29 Nov 2011 11:49 PM PST

ඔන්න පිස්සු පෝස්ට් දෙකකට පස්සේ හොද ටෙක් පොස්ට් එකක් ගෙනාවා. හොදඳ නැද්ද කියලා මම නම් දන්නේ නෑ. ඔය

කෙල්ලෙකුට හම්බුන උපන්දින තෑග්ගක්…!!!

Posted: 29 Nov 2011 11:46 PM PST

කෙල්ලට අවුරුදු 19ක් විතර වෙන්න ඇති. ඒ වෙන කොටත් ඒකිගේ මූනේ තිබුන පිං පාටට වහ වැටුන සමනලයෝ දෙතුන් ද...

KAVI BOONDIYA | සිදුහත් ය – ඒ. චේ ය – මේ. – [ආරියවංශ රණවීර]

Posted: 29 Nov 2011 11:44 PM PST

නිදි අතරෙදි ඔවුන් රාත්‍රියක ම යන්න සඳ මුදුන් වූ පසු නේරංජනාවෙන් එතෙරට බොලිවියාවේ මහ වනයට උඩුම

KAVI BOONDIYA | වෙනසක වෙනස – [මුතු පබා]

Posted: 29 Nov 2011 11:37 PM PST

සිඳී ගිය අතු ඉති අතර තවමත් වේය තුරු පතක් දෙකක්; හේමන්තයට සමුදෙන්න නොහැකිව, වැරෙන් පණ නළ අල්ලා සි

KAVI BOONDIYA | රන්වන් බොකොටු කොණ්ඩය – [නිරාෂ ගුණසේකර]

Posted: 29 Nov 2011 11:33 PM PST

කොණ්ඩය බොකොටු ගැහැණු ළමයකු ගැන ඇගේ හිසකේ රන්වන ගැන නිතරම කියවන මිතුරකු සිටියා මට මග තොටක රැක

T.V සීරීස්

Posted: 29 Nov 2011 11:31 PM PST

මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ

ලෙවිස් හැමිල්ටන් පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනයට

Posted: 29 Nov 2011 11:27 PM PST

ෆෝමියුලා මෝටර් රථ ශුරි ලෙවිස් හැමිල්ටන් 2010 වසරේ පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා මේ දිනවල තබා

This posting includes an audio/video/photo media file: Download Now

සීතල ප්‍රබේද….

Posted: 29 Nov 2011 11:23 PM PST

සිහිල් සුලගක රැදිසිත සෙමෙන් පිස යන සීතලක් පතමි....හිම පතුරක රැදිපිලිස්සෙන සීතලක් ලබමි...සීතලෙත්

This posting includes an audio/video/photo media file: Download Now

අසරණ සරණ

Posted: 29 Nov 2011 11:05 PM PST

කාගෙද ගොන්වස්සා බෝතලයෙන් ගස්සා හත් දවසක් කොස්සා අසරණ ගොන් වස්සා ගම්පහ ගොන් වස්සා චබකුගේ ගොන් ව...

දහඩිය බිඳු

Posted: 29 Nov 2011 10:23 PM PST

දහඩිය බිඳුවැටෙයි එක දෙකහඟවමින්පැමිණ ඇති බවදහවලකිමද තවඉවරයක්නැති මේපාඩම...දමා යන්නටසිතෙයිඔහේ ...

This posting includes an audio/video/photo media file: Download Now

70. නොහැඟවූ ආදරය……The Unexpressed Love……12

Posted: 29 Nov 2011 10:10 PM PST

'' ගුණේ, අපෙ දරුවො දෙන්න.... ඒ දරුවො මගෙ වගෙම ඔයාගෙත් දරුවො...එයාලට අම්ම විතරක් මදි....තාත්තෙකුත් ඕනමය

හදමුද කිසස්..!!

Posted: 29 Nov 2011 10:05 PM PST

කිසස් කාලා කිස් කරන්න හිතෙයිද දන්නේ නැහැ හිකිස්‌. මම ඉතින් ගැහැණු ළමයෙක්නේ ,, ගෑනු ළමයෙක්  උන

This posting includes an audio/video/photo media file: Download Now

පෙම් හබයක් නිමා වූ සඳ… | How To Survive a Break-Up

Posted: 29 Nov 2011 09:52 PM PST

හමුවීම් සහ වෙන්වීම් සාමාන්‍ය ලෝකයේ බොහොම සුලබ සංසිද්ධියක්. ආදරය කරපු දෙදෙනෙක් වෙන්වෙනකොට ඇතිවෙන වේදනාව සාමාන්‍යයි. ඉතින් දිගටම මේ වේදනාව සමඟ ජීවත්වීම අනවශ්‍ය කාරණයක් කියලයි මේ ලියන මටනම් හිතෙන්නෙ. කොහොම නමුත් පිරිමියෙක් වුනාම ඇත්තටම ආදරය කරල විරහ වේදනාව විඳින එක එක්තරා ආකාරයක සුවිශේෂී ජීවන අත්දැකීමක්. මේ ලිපිය ලියවෙන්නෙ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන පිරිමි පාඨකයන් වෙනුවෙන්. කොහොමත් [...]

This posting includes an audio/video/photo media file: Download Now

නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+

Posted: 29 Nov 2011 09:44 PM PST

              බහිනව නෙවෙයි මුදලි තමුසෙ                                                           ඇළට...            නා...

පොල් කුරුමිනියා

Posted: 29 Nov 2011 08:56 PM PST

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස...

This posting includes an audio/video/photo media file: Download Now

බීබීසි ‘සුනඛ ප්‍රජාව’

Posted: 29 Nov 2011 08:50 PM PST

මා බීබීසී සංදේශය ඇසීමට ඇබ්බැහි කළේ අපේ තාත්තා ය. එකල පාසැලේ දෙවන කැලෑසියට පමණක් ගිය අපේ තාත්තාග

ගයේෂා පෙරේරාත් එක්ක ඕනවට එපාවට කරන්න බෑලු..

Posted: 29 Nov 2011 08:15 PM PST

(2006 වසරේ"මිස් ශ්‍රී ලංකා"කිරුළ දිනාගැනීමෙන් පසු ජාත්‍යන්තර සංචාරක රූ රුජින තරගය නියෝජනය කිරීමට

This posting includes an audio/video/photo media file: Download Now

සිසුවියක දියේ ගිල්වා සිහිසුන් කර දූෂණය කරයි

Posted: 29 Nov 2011 08:04 PM PST

බාලවයස්කාර පාසල් සිසුවියක දියේ ගිල්වා සිහිසුන්කර දූෂණය කළ බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙ

This posting includes an audio/video/photo media file: Download Now

පකිස්ථානයට අනවසර පහරදිමි අැයි? ඔබාමාෙගන් ෙන්ෙටා්වට ෙදා්ෂාෙරා්පණ…..

Posted: 29 Nov 2011 07:56 PM PST

කිසිදු ෙහ්තවක් ෙනාමැති පකිස්ථානයට පහාරයක් ඒල්ල කෙළ් කමක් නිසාදැයි අැමරිකානු ජනාධිපති බැරැක් ...

විපක්ෂය ෙකතරමි කමන්තණය කලත්,  2013 ෙපාදු රදමඩුඵ සමුඵව ලංකාෙවි….

Posted: 29 Nov 2011 07:56 PM PST

විපක්ෂය කවර කමන්තණෙකාට උත්සාහා කලද 2013 ෙපාදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵව ශි ලංකාෙවි පැවැත්...

ජනපති හා ෙකාටස් ෙවළදෙපාල තැරැවිකරැවන් අතර සාකචිඡාෙවන් පැය භාගයකට පසු ෙකාටස් ෙවළදපල වාර්තාගත අාදායමක්..

Posted: 29 Nov 2011 07:56 PM PST

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ ෙකාළඹ ෙකාටස් ෙවළදෙපල තැරැවිකරැවන් අතර පසුගියදා පැවති සාකච...

ජැක්සන්ෙග් ෙෙවද්‍යවරයාට වසර 4 ක සිර දඩුවමක්….

Posted: 29 Nov 2011 07:56 PM PST

හිටපු සුපිරි ෙපාප් ගායක මයිකල් ජැක්සන්ෙග් මරණයට ෙහ්තව හා ඔහු මිය යාමට ෙෙවද්‍ය ෙකානාඩි මෙර් වගක...

රනිල් පිල හා සජිත් පිල , හයිඩි පිටිෙය්දී ගැෙටයි… බීමත් පාක්ෂිකෙයා් විපක්ෂ නායකයාට හූ කියති.

Posted: 29 Nov 2011 07:56 PM PST

ඒක්සත් ජාතික පක්ෂය , රජයට ඒරහිව හයිඩි පිටිෙය්දී උද්ෙගා්ෂණයක් ඊෙය් සංවිධාන කර තිබිණ. උද්ෙගා්ෂණ

දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන අලුත් කතා

Posted: 29 Nov 2011 07:16 PM PST

පසුගිය 27 වනදා ජනාධිපති අතින් විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය පි...

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගයේ ගතවූ පැය 48 තුල වාහන විසි පන්දහසක්

Posted: 29 Nov 2011 07:16 PM PST

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර ගතවූ පැය 48 තුල එම මාර්ගයේ රථවාහන විසි පන්දහසකට ආසන්න ප‍්‍රමාණයක

This posting includes an audio/video/photo media file: Download Now

Blog Redirect

Posted: 29 Nov 2011 07:06 PM PST

ඔයාලගෙ blogspot එක යටතේ තියෙන Blog එකක් ( E.g. itlashan.blogspot.com වගේ) වෙනත් URL එකකට Redirect කරගන්න විදිහ තමයි මේ post එකෙන් මම ...

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් ගිණුම් අත්හිටුවයි – පැමිණිලි 1600ක්

Posted: 29 Nov 2011 06:55 PM PST

ෆේස් බුක් අපචාර සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 1600කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණ...

This posting includes an audio/video/photo media file: Download Now

පැරණි පරිඝනකයට මෙහෙයුම් පද්ධතියක් තේරීම OS for old PC

Posted: 29 Nov 2011 06:49 PM PST

ඇයි එක්ස් පී(Windows XP) හරි නැද්ද?මයික්‍රොසොෆ්ට් එක්ස් පී යනු බොහෝ කලක් කප් ගසාගෙන සිටි දැනටත් ලංකාවේ...

This posting includes an audio/video/photo media file: Download Now

ජයග්‍රහණය නොකළ අපේක්ෂකයන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබාදුන් කාලය අවසන්……

Posted: 29 Nov 2011 06:45 PM PST

පසුගිය ඔක්තෝබර් 8 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය නොකළ අපේක්ෂකයන්ට වත

අනුරුද්ධ රත්වත්තේට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩු විභාගය අවසන් කරයි…..

Posted: 29 Nov 2011 06:45 PM PST

හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්වත්තේට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩු විභාගය අවසන් කිරීම

Singham (2011) | නියම සිංහයෙක්…[සිංහල උපසිරැසි සමඟ]

Posted: 29 Nov 2011 06:30 PM PST

ඔන්න එහෙනම් welcome to baiscope කියල මගේ පළමු උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නෙ. මම හැමදාම බයිස්කෝප් එක...

මා හැරදමා ගිය මියුලැසී

Posted: 29 Nov 2011 06:30 PM PST

      ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවකහීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙකගීතයක් සේ මතුවෙයන්...

This posting includes an audio/video/photo media file: Download Now

"මංගල්ලයක් අතරේ"

Posted: 29 Nov 2011 05:50 PM PST

උත්සව ශාලාවෙ හැම අස්සක් මුල්ලක්ම පිරී ගිහින්. ඝෝෂාකාරී සංගීතයත් නොනවත්වා කෙරෙන කතා බහත් අතර මම...

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගයේ යැම හෙවත් වැදි බණ……

Posted: 29 Nov 2011 05:38 PM PST

සාමාන්‍යයෙන්, ලංකාවේ රියැදුරු අසුනේ වාඩි වෙනවයි කියන්නේ, පොඩි අංජනම් බැලිමේ හැකියාවකුත් තියෙ

OTHTHUKARAYA | සහස් රැස් යට… පස්වණක් කවි ලකුණු! දෙසැම්බර් 01| සවස 3:00

Posted: 29 Nov 2011 04:43 PM PST

නන්දන වීරසිංහගේ අට වැනි කවි එකතුව "සහස් රැස් යට" සමග "පස්වණක් කවි ලකුණු" සංගෘහිත කාව්‍ය කෘති පංචක

සකලදේශවාසී සියළු පුරුෂයිනි එක් වෙයව්! නෑසී යන පුරුෂභාවයේ හඬ : Calling all men – Get up, stand up!

Posted: 29 Nov 2011 04:30 PM PST

ඇත්තටම කියනවානම්, "කාන්තාවන්ට මේ කතන්දරේ කියවන්න තහනම්!" කියලා දාන්න හිතුනත් පස්සේ හිතුණා කමක්

This posting includes an audio/video/photo media file: Download Now

සඳ සාක්ෂි දීම | Even moon can be a witness

Posted: 29 Nov 2011 04:30 PM PST

"හොඳ කරන්නාට හොඳ ප්‍රථාපල සහ නරක කරන්නාට නරක විපාක" මේ කියමන හුඟාක් පරණ කියමනක් වගේම ලෝකයේ එක්

This posting includes an audio/video/photo media file: Download Now

රටා නැති

Posted: 29 Nov 2011 04:20 PM PST

කවුළුවේ හීතලදැනෙන විට මා කොපුලටමතක් වෙයි හෙමිහිටවරුවක්ම මෙතැන උන් බවහුස්මකින් මීදුම බැඳුණු ව...

This posting includes an audio/video/photo media file: Download Now

ජවිපෙ වාමාංශය මේ එන්නේ කොටුවෙන් පිටට ද?

Posted: 29 Nov 2011 03:56 PM PST

එදා ඔබ වැළඳ ගත් සහෝදරයෝ අද ඔබේ සැක කරති. ඔබ පාදස්තල මත නංවා පිළිම ලෙස පිදුවෝ අද ඔබේ සිරුරු පරීක්ෂා කරන්නට අවශ්‍ය බව කියති.


ඔබේ දහදිය මහන්සියෙන් ඉදි කළ ඔබේ පක්ෂයේ මූලස්ථානය අද ඔබට තහනම් කලාපයකි.


අද ඔබ ද ද්‍රෝහීහු පිරිසකි. ලෝකයේ බහුතරය ඔබ වැනි ද්‍රෝහියෝ ය.


ඉතින් ඔබත් ලෝකය සමන්විත වී ඇත්තේ සහෝදරයන්ගෙන් හා ද්‍රෝහීන්ගෙන් පමණකැයි සිතා සිටි සමය නිමා වී ද?

ඔබ ම තනා ගත් සිරගෙදරකින් පිටතට තබන ඔබේ පා යථාර්ථයේ මහ පොළව පාගන්නට සමත් වේ ද? 

රතු කොඩිවල, දෑකැති මිටිවල, මාක්ස් එංගල්ස් ලෙනින් රූපවල සෙවණේ සිදු වන නොමිනිස්කම් හඳුනා ගැනීමට ඔබ සමත් වේ ද? 

ජවිපෙ නිල අයිතිය වෙනුවෙන් දැඩිව සටන් නො කරන්නට ඔබ තීරණය කර ඇති බව අපේ නිරීක්ෂණයයි.

එහෙත්, ඔබ කරන්නට යන්නේ කුමක්ද යන්න අපට තවමත් පැහැදිලි නැත. 

This posting includes an audio/video/photo media file: Download Now

POTH BOONDIYA | මාස්ටර් හා දීප්ත(ි කුමාර ගුනරත්න) මරා සත්‍යාපෝල් නම් පරමාදර්ශය උපදින ලලිත සමය – [අජිත් පැරකුම් ජයසිංහ ]

Posted: 29 Nov 2011 03:47 PM PST

2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2010 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණානායකගේ 'කවි කඳු...

සරණ අසරණ කළ වතුර බෝතල් වලිය

Posted: 29 Nov 2011 02:34 PM PST

ජනාධිපති හෙවත් මුදල් ඇමති අයවැය කතාව ඉදිරිපත් කරද්දී ඔහුට වැඩ පෙන්නමින් විපක්ෂයේ මන්ත්‍රීන්ට පහර දුන් පිරිස් අතරින් ජනාධිපති ළඟට වතුර බෝතලයක් විසි කළ අසරණ සරණ ගුණවර්ධනට පමණක් තෝරා දඬුවම් දී තිබේ.


ඔහුට සතියක් පාර්ලිමේන්තු තහනම් ය. සමහර විට පඩි කැපෙනවා ද විය හැකි ය.


මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය විපක්ෂ නායකවරයාගේ කකුල මුල වැටී ඇත.


අසරණ සරණට කෙළ වී ඇත්තේ ඔහු විසි කළ වතුර බෝතලය ගිය කණ ළඟ ඔටුන්නක් ඇති බව අමක වීම නිසා ය. වලි ඔහොම තමා ය.


රට පාලනය කරනවා ය නැති ය කියා නැත. ජන රාශිවල පවතින්නේ එයට ම ආවේණික හැසිරීම් ය.


වතුර බෝතලය කණ ළඟින් ගිය පසු කලබල වූ මේ අයුතු ජන රාශියේ නායකයා 'කවුද ගැලරියේ ඉඳන් වතුර බෝතල් ගහනවා. පොලිස්කාරයන්ට හොයා බලන්න කියන්න" කියා ද පවසා ඇත.  අනේ පව් වීරෝදාර පොලිස් විරුවෝ!


කෙසේ වුවත් අසරණ සරණ එදා වලියේ වීඩියෝ දර්ශනවල සිටි ප්‍රධාන පෙළේ වලිකාරයෙක් නො වේ. සයිඩ් එකෙන් සිට රියල් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරන්නට තැත් කළ පොරකි. 


මහ වලිකාරයෝ පැත්තක ය. මේ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රින්සිපල් කර ඇත්තේ පන්තියේ පස්ස පේළියේ සිටි සාමාන්‍ය නරක ළමයකු අල්ලා ඌට තඩි බෑමයි.


මේ වනාහි විනය විරෝධී හැසිරීමකට දුන් දඬුවමක් නොව වෙන මොකක්දෝ එකකට දුන් එකකි. සමහර විට අසරණ සරණගේ වෙන පක්ෂපාතිත්වයන් සලකා දුන් දඬුවමක් වන්නට ද පුළුවන.


කථානායකතුමා තමා පිළිබඳව මෙම තීරණය ගනු ලැබූ මොහොතේ තමා උත්සවයකට සහභාගි වී සිටි අතර එහිදී නැඟුණු චෝදනා තමා ප්‍රතික්‌ෂේප කරන බව අසරණ සරණ පවසයි.


"එදා ඔය කලබලය සිදුවූ මොහොතේ මා සිටියේ පාර්ලිමේන්තුවේ උඩු මහලෙයි. ඔය කලබලය ටී.වී. වලින් පත්තරවලින් ප්‍රදර්ශනය කළා. ඔය එක ඡායාරූපයකවත් පෙනෙන්නට මා හිටියේ නැහැ. ටී.වී. දර්ශනවලින් මගේ රූපේ තිබුණේ නැහැ. ඒත් හුඟ දෙනකුට පෙනිලා තියෙන්නේ මා විතරයි. මා දන්නා තරමින් මම නම් වැරැද්දක්‌ කරලා නැහැ." අසරණ සරණ දිවයින පුවත්පතට කියා ඇත.


මේවා අහලා පණ පලයං පෙරේදා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අඬහැරය 4

Posted: 29 Nov 2011 12:47 PM PST

වරෙංමිතුරනේදුවලාහනිකටඅහසින්කෑම බෙදනාවා අපිටපමාඋනොත්එන්න නුඹලාටඉන්නවෙන්නේබඩගින්නේඅද රෑට.....

This posting includes an audio/video/photo media file: Download Now

සිරිමත් – කුමාරතුංග මුනිදාසයන්….

Posted: 29 Nov 2011 12:30 PM PST

කුමාරතුංග මුනිදාසයන් ලියපු සිරිමත් කවි පංතිය මම පුංචි කාලෙ හරිම ආසාවෙන් රසවිදපු එකක්. නන්දා මා...

බට් ඕල්සෝ නොට් ගෝ දෙයා…..

Posted: 29 Nov 2011 11:40 AM PST

ඒලෙවල් ඉවරවෙලා එක එක කෝස් කර කර ඉන්න කාලේ අපේ සෙට් එකටම ඕනේ උනා කඩ්ඩ පොලිශ් කරගන්න..අපිත් රටේ නම ග...

This posting includes an audio/video/photo media file: Download Now

කතාBuZZ එකොළොස් වන පියවර

Posted: 29 Nov 2011 10:47 AM PST

නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා සති කිහිපයක විරාමයකින් අනතුරුව බස් රේඩියෝවේ ප්‍රියතම ව...

Visual Studio 2010 වල එන AJAX Toolkit එක

Posted: 29 Nov 2011 10:13 AM PST

        ඔයාලා jsp, php හෝ වෙනත් language එකක්(asp.net හැර) කරන කෙනෙක් නම් web page එකකට ajax ටිකක් ඔබ්බව ගන්න එක දන්නව

විභාගය ගොඩ යන්න සිතලා…

Posted: 29 Nov 2011 10:06 AM PST

අපි සැමඅලසකම් දුරලා...පොත පතදමැනවින් බලලා...ලියමුවැඩ දමලා...විභාගයගොඩ යන්න සිතලා...

This posting includes an audio/video/photo media file: Download Now

Kinect වින්ඩෝස් සමග එක්වන බවට……

Posted: 29 Nov 2011 08:48 AM PST

Kinect" යනු මයික්‍රසොෆ්ට් ආයතනය  තම Xbox සමග මුලිම ලොවට හදුන්වාදුන් චලන හා හඩ හදුනා ගැනීමේ තාක්ශනය

This posting includes an audio/video/photo media file: Download Now

ආදරය, විරහව සහ බුදු දහම

Posted: 29 Nov 2011 08:21 AM PST

ප්‍රිය මිතුරනේ අද කථා කරන්නට යන්නේ ඉහත මාතෘකාවපිළිබඳවයි. මෙබදු මාතෘකාවක් පිළිබදව කථාබහ කරන්න

This posting includes an audio/video/photo media file: Download Now

ජපානයෙන් ටෙරාහර්ට්ස් මට්ටමේ චිපයක්……

Posted: 29 Nov 2011 08:15 AM PST

ජපන් නිශ්පාදන ආයතනයකින් නිකුත්වන නිවේදනයකට අනූව කිය වෙන්නේ ටෙරාහර්ට්ස් මට්ටමින් දත්ත ලබා ගන්...

This posting includes an audio/video/photo media file: Download Now

මෘදුකාංග නොමැතිව explorer window එකකට background picture එකක් දාමු.

Posted: 29 Nov 2011 08:08 AM PST

1.) Notepad විවෘත කරගන්න. (Start > All Programs > Accessories > Notepad)2.) පහත Code එක Notepad එක මතට Add කරගන්න.[ExtShellFolderViews]{BE098140-A513-11D0-A3A4-00C04FD70...

This posting includes an audio/video/photo media file: Download Now

සංසාර ගමන!!!

Posted: 29 Nov 2011 07:37 AM PST

සසර... සැරි සරන තෙක්, ඔබ මගේ... මා ඇගේ.... ඈ උගේ..... ඌ ඔබේ......

ත්‍රිපිටකය

Posted: 29 Nov 2011 07:06 AM PST

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලවම මතු පරපුරට උරුම කරමු ! ත්‍රිපිටකය (තෙවලා දහම්)     විනය පිට

භීෂනයේ අතුරැ කතා – අවසාන සටන

Posted: 29 Nov 2011 06:13 AM PST

පන්ති කවය මාධ්‍යය හමුවේ ප්‍රකාශයට පත් කළ දින සිට සියළු බාහිර සාධක අමතක කොට සම්මත තත්ව යටතේ අප පන...

This posting includes an audio/video/photo media file: Download Now

ක්‍රෝම් සමග චෙස් අදින්නට……..

Posted: 29 Nov 2011 06:04 AM PST

ගූගල් ක්‍රෝම් භාවිතාකරන අයවලුන් අතරින් චෙස් ක්‍රීඩාවට ප්‍රිය කරන්නන් සදහා වෙබ් ඇප්ලිකේෂනයක් ...

This posting includes an audio/video/photo media file: Download Now

බලාපොරොත්තුව…..

Posted: 29 Nov 2011 06:02 AM PST

ජීවිතයේ කවදාම හරි...හැමෝගෙන්ම...හැමෝගෙන්ම නැත්නම් අඩුමගානෙ...මගෙ ලගින්ම ඉන්න අයගෙන් හරි...ඉල්ලන්න ...

This posting includes an audio/video/photo media file: Download Now

හාදුව | Kiss

Posted: 29 Nov 2011 05:56 AM PST

අද නෝටියාට හාදුව හෙවත් කිස් එක ගැන කතා කරන්නට සිතුනිය. හාදුව වනාහි හාදුවක්ය. මිනිසාගේ ජීවන චක්ක

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -353 අපේ නිහඬ බව අපි දෙන්න ම වටහා ගත් බව

Posted: 29 Nov 2011 05:47 AM PST

"මිනිත්තුවක් ඉන්න," ලියෝ හදිසියෙන් කීවේ ය. "මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා." ඔහු අන්ද්රෙ වෙත ආවේ ය. තම අත් පොකැට්ටුවල බහාගෙන, හිටගෙන, වදන් තූ තූ ගා කෙළ ගහන ලෙසකින් පිට කරමින්, හෙමිහිට මෙසේ ඇසුවේ ය: "ඔයා මේ සේරම කරන්න වූ හේතුව මොකක් ද? ඔයාට කීරා කවුද?" අන්ද්රෙ කීරා දිහා බැලුවේ ය. ඇය නිහඬව, ඔවුන් දිහා බලාගෙන, [...]

This posting includes an audio/video/photo media file: Download Now

බහුවිධ බුද්ධි තියරිය

Posted: 29 Nov 2011 05:43 AM PST

යමක් ඉගෙන ගන්නට අපට දැකීමෙන් (visual), ඇසීමෙන් (auditory) හා කර බැලීමෙන් (kinesthetic) පුළුවන. පුද්ගලයෙක් තුල මේ හැකියාවන් තුනින් එකක් වැඩියෙන් කාර්යක්ෂම ය. යමක් උගන්වද්දී ඉගෙන ගන්නා අයට වඩා පහසුවෙන් හා වඩාත් ඵලදායී වන අන්දමෙන් කියා දෙන්නට නම් මේ ආකාර 3 ම භාවිතය වඩා සුදුසු ය. එවිට අයෙක් තමා සතු වැඩි හැකියාව අනුව පහසුවෙන් දැනුම උකහා [...]

[219] පිහිට වන්නකුගේ සිට, මග සදන්නෙකු තෙක්… !

Posted: 29 Nov 2011 05:38 AM PST

ඇය බැලේ නාටිකාංගනාවකි. නාටිකාංගනාවක් වීමේ සිහිනය කරා යන අතර මගදී ඇගේ දකුණත ඈ හැර යන්නේය. එහෙත් ස...

This posting includes an audio/video/photo media file: Download Now