Saturday, November 05, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්

Posted: 05 Nov 2011 07:20 AM PDT

වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයක් බවට පත්වී ඇත, මේ ලිපියේ ගමන් මග එවන

This posting includes an audio/video/photo media file: Download Now

Back To Top Button එක බ්ලොග් එකට දාගන්න..

Posted: 05 Nov 2011 06:47 AM PDT

ගොඩක් අය මේක දන්නවා ඇති. ඒත් මගෙන් කීපදෙනෙක්ම අහලා තිබුණා මේ විජෙට් එක හරි විදිහට බ්ලොග් එකට ඇතු...

This posting includes an audio/video/photo media file: Download Now

මෙල්බන් වලට වැටුන "අමා වැස්ස" මග හැරුන හැටි.

Posted: 05 Nov 2011 06:47 AM PDT

 මීට මාසයකටත්කලියෙන් සිට පෙරුම් පුරාගෙන බලා සිටි එකම දෙය අසළටම ගොස ආපසු හැරී ඒමට වීම මගේ පාපක

This posting includes an audio/video/photo media file: Download Now

එනුමැණ මන් ලගට සැනසෙන්න

Posted: 05 Nov 2011 06:23 AM PDT

ඉඳුවර නිල් නයන දැකගන්න,,,දෙනුවර මල් සුවඳ විඳගන්න,,,මනළිය මගෙ යහන සරසන්න,,,එනුමැණ මo ලගට සැනසෙන්න,,,උ

This posting includes an audio/video/photo media file: Download Now

ඹයාලගෙ G-mail Account එක හදපු දවස කවද ද?

Posted: 05 Nov 2011 06:18 AM PDT

ඔයාලට ඔයාලගේ Gmail account එක පටන් ගත්ත දවස මතකද???මටනම් මතකයි.අමතකනම් බලාගන්නකෝ..........01- Gmail account එකට log වෙන්න.02- Ma...

This posting includes an audio/video/photo media file: Download Now

Teamwork…..

Posted: 05 Nov 2011 06:00 AM PDT

අපේ ගෙදර පිහිටල තියෙන්නෙ පොඩි කඳු ගැටයක් උඩ කියල මම කලින් කියල තියෙනවනෙ... ඒ නිසා අපේ ලිඳ හරිම ගැඹ...

ඹබේ ලැප් එක ආරක්ෂා කර ගන්න……

Posted: 05 Nov 2011 05:59 AM PDT

ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න ලැප් එක ඇඳ උඩ තියාගෙන පාවිච්ච

This posting includes an audio/video/photo media file: Download Now

සාබිත් සමඟ කතාBuZZ දහවන පියවර

Posted: 05 Nov 2011 05:55 AM PDT

කතාBuzz දසවෙනි වැඩසටහනෙන් 2011 11 03 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන මොහමඩ් සාබිත් එක්කය

Java ME සමහ ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණයට අත්පොත් තබමු

Posted: 05 Nov 2011 05:41 AM PDT

ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමට platform බොහොමයක් මේ දිනවල දැකගන්න පුලුවන්. මේ දිනවල බහුල ...

This posting includes an audio/video/photo media file: Download Now

short films කෙටි චිත්‍රපට

Posted: 05 Nov 2011 05:34 AM PDT

කෙටි චිත්‍රපට කියන්නෙ මහ චිත්‍රපට වල පොඩි එක හෙම නෙමෙයි. කෙටි කාලයක් තුල කුඩා සිද්ධියක් හෝ සිද්

අපි ජීවත්වන්නෝ -335 මහජන කැමැත්ත දුවන අවදානම් රටාව

Posted: 05 Nov 2011 05:27 AM PDT

දවස් කිහිපයකට පසු, අන්ද්රෙ ටැගනොව්ගේ ප්රධානියා ඔහුව කාර්යාලය වෙත කැඳවීය. ප්රාධානියා සිහින් උස සිරුරකින් යුතු වූ, හීනියට දිගු වූ යටි රැවුලකින් යුතු වූ, ඉහළින් තිබි සිහින් නැහැයේ අඬු නැති රත්තරන් පැහැති කණ්ණාඩි යුගලක් පැළඳ සිටියෙකි. ඔහු හැඳ සිටියේ මිල අධික බ්ලොන්ඩ්-දුඹුරු පැහැයෙන් වූ විදේශීය සංචාරකයෙක් වෙතින් දැකිය හැකි සූට් කට්ටලයකි. ඇට සැකිල්ලක දැකිය හැකි සිහින් [...]

This posting includes an audio/video/photo media file: Download Now

සිහින විමන්

Posted: 05 Nov 2011 05:09 AM PDT

“සිහින විමන්” නමින් වූ මේ සීඩී තැටියේ ගී ගයන්නේ මා සමඟ උසස් පෙළ පංතියේ පටන් අද දක්වා සබැඳිව ඉන්නා දයාබර යෙහෙළියක් වන ජයමිණි නීලිකා විසිනි. මේ ඔයාලට පහුගිය සයිබර් සැණකෙළිය දා ලැබිච්ච රස කේක් හදලා දුන්න යෙහෙළිය ම බවත් නොකියා බැහැනේ!!! ඇයගේ කුළුදුල් සීඩී තැටිය අලෙවි වන්නේ රු. 400/- කට. දැනට ගන්නට පුළුවන් මැජස්ටික් සිටි [...]

This posting includes an audio/video/photo media file: Download Now

සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකර ගත නොහැක්කේ ඇයි?

Posted: 05 Nov 2011 04:37 AM PDT

නලියා ඇතුළු ගෝලබාලයන්ද ලංකා චී නිව්ස් වැනි නොමිලේ විහිළු සපයන හාංචිපයිස් වෙබ් අඩවිද, දේශීය පො

වීනා 2 කොටස

Posted: 05 Nov 2011 03:20 AM PDT

වීනා 1 කොටසදින කිහිපයක ඇවෑමෙන් දිනක් වීනා මගේ කාමරයට පැමිණ මාහා කතාවට වැටුනාය. නොට් බුක් පරිගණක ...

This posting includes an audio/video/photo media file: Download Now

නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි

Posted: 05 Nov 2011 03:07 AM PDT

"ඔයා මොකට ඔය මනුස්සයට ඔච්චර කැමතිද මන්දා?" අනූපමා අක්කා මගෙන් අහනවා."ඔයා හිතනවද එයා ලස්සනයි කියල

This posting includes an audio/video/photo media file: Download Now

කෙල්ලන්ගෙන් මාර්කටිං

Posted: 05 Nov 2011 03:06 AM PDT

අපි දැකලා තියනවා ටිවි වලයි. ඔය සමහර ප්‍රදර්ශන වලයි තමුන්ගේ භාන්ඩ මාර්කට් කරගන්න කෙල්ලන්ව පාවිච...

This posting includes an audio/video/photo media file: Download Now

බුදුරදුන් කෙළසන අපේ බෞද්ධයෝ – wedding with Load Buddha

Posted: 05 Nov 2011 02:58 AM PDT

සුද්දෙක් හරි සුද්දියෙක් හරි මේ ෆොටෝ එක ගත්තා නම්,

වීරවංශගේ කුමන්ත්‍රණ න්‍යාය

Posted: 05 Nov 2011 02:55 AM PDT

අපි  හැමදාම කියන පරිදි මේ ආණ්ඩුව එදා වේල සඳහා කුමක් හෝ අටමගලයක් අටවා ගනී. එය බෑන් කී මූන් හෝ දරුස

Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ?

Posted: 05 Nov 2011 02:26 AM PDT

Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ?               අද මම කියලා දෙන්නේ මේ වන ...

This posting includes an audio/video/photo media file: Download Now

නින්දෙන් අවදි වු විදුලි සංදේශ නියාමන කොමිසමේ අලුත් Speed Test එක

Posted: 05 Nov 2011 02:25 AM PDT

Broad Band අන්තර්ජාල සම්බන්දතා පිලිබදව ගැටලු තිබුනේ අද ඊයේ නෙමේනේ. Broad Band  ලංකාවේ පටන් ගත්ත දවසේ ඉදල පා...

This posting includes an audio/video/photo media file: Download Now

ලකී සිංහපුරයට අන්ලකී නිවන් පුරේට- let’s get our brains washed

Posted: 05 Nov 2011 02:25 AM PDT

This photo is from the webඇත්තටම මචං උඹ ලකීඅරූ අන්ලකී බංජනරාල් කියලමුරුංග අත්තකට නැංගුව බව දන්නෙ නැතිගොන් හ

සුළු දෙයින් සතුටු වෙන එකේ වාසිය…

Posted: 05 Nov 2011 02:15 AM PDT

අද උදේ ගෙදරට කඩං පාත් උනේ වැඩ කිහිපයක්ම කරන්න හිතාගෙන...රෙදි හෝදන්න..උයන්න පිහන්න.. කේන්දරයක් දෙක

This posting includes an audio/video/photo media file: Download Now

පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

Posted: 05 Nov 2011 02:13 AM PDT

පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා න

This posting includes an audio/video/photo media file: Download Now

වික්ටෝරියානුවාදය-නොවැම්බර් 6

Posted: 05 Nov 2011 01:28 AM PDT

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රේෂඨ චරිතවත් බවත් දියණියකට තිබිය යුතුයි……

Posted: 05 Nov 2011 01:03 AM PDT

විභාග සමත්වීමෙන් ලබන උගත්කම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඉන් ඔබ්බට ගිය ශ්‍රේෂඨ චරිතවත් බවත් දිය

රජ‍ෙය් ‍ෙද්පල ඥාති හිතවතන්ට පැවරෑ එක්සත් ජාතික පක්ෂ පාලන සම‍ෙය් වංචා ‍ෙහලි ‍ෙවයි………..

Posted: 05 Nov 2011 01:03 AM PDT

රජ‍ෙය්‍ පාලනය යටතට ගැනීමට ‍ෙයා්ජිත සමාගමි තිස් හ‍ෙත් හිමිකරැවන් ඉදිරිපත් කරන ‍ෙලස ඇමති ඩලස් අ

අගමැතිතුමාගේ කට මූට්ටු කල බබලත් ඇත්තීගේ ප්‍රස්ණ තුන….

Posted: 05 Nov 2011 12:58 AM PDT

භාරත ලක්ස්මන් මහතාගේ අවමගුලට ආ අපේ දී මූ ජයරතන අගමැතිතුමාගෙන් එක් බබලත් ඇත්තියක් ප්‍රස්න තුනක

This posting includes an audio/video/photo media file: Download Now

Google Offers සහ Twitter Stories

Posted: 05 Nov 2011 12:33 AM PDT

මගේ බ්ලොග් එකත් මගේ කැලැන්ඩර් එකත් මගේ කන්ටැක්ස් ටිකත් මගේ ලියකිව්ලිත් සයිට් එකත් මම දිලා තියෙ...

This posting includes an audio/video/photo media file: Download Now

බියංකා පාතකුබුරගේ 28 වැනි උපන් දිනය

Posted: 04 Nov 2011 11:55 PM PDT

බියංකා පාතකුබුරගේ 28 වැනි උපන් දිනය 02/11/2011 දින සමරනු ලැබිය මෙහි සුවිශේෂත්වය වුයේ අගේ මිතුරියන් හැර...

This posting includes an audio/video/photo media file: Download Now

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව බලෙන් අල්ලා ගනී

Posted: 04 Nov 2011 11:52 PM PDT

හරක් හොරු දැන් කම්හල් මංකොල්ලා කන්න පටන් අරගෙනද? කම්හල් පාඩු නම් ඒවා රජයට පවරා ගත යුතුයි. ඒ වගේ ම ...

ඉන්දියා‍ෙවි ‍ෙපටල් මිල ඉහලට ………..

Posted: 04 Nov 2011 11:45 PM PDT

ඉන්දියා‍ෙවි ‍ෙපටල් මිල ඉහල යයි . ‍ෙමය ර‍ෙටි උද්දමනය ඉහල යාමට බලපානු ඇතැයි භාරතිය ජනතා පක්ෂය කිය

තස්තවාදයට ‍ෙහාද ‍ෙහ‍ා් නරක කියා ‍ෙභ්දයක් නෑ………… ඇමරිකානු රාජ්‍ය ‍ෙල්කමිවරිය අවධාරණය කරයි ………..

Posted: 04 Nov 2011 11:45 PM PDT

  තස්තවාදයට ‍ෙහාද ‍ෙහා් නරක කියා ‍ෙභ්දයක් නැතැයි ඇමරිකානු රාජ්‍ය ‍ෙල්කමි හිලරි ක්ලින්ටන් මහ

ආසන පටි ‍ෙනාපලදින රියදුරන්ට එ‍ෙරහිව දැඩි නිති ————–

Posted: 04 Nov 2011 11:45 PM PDT

ආසන පටි පැලදීමෙන් ‍ෙතාරව වාහනවල ඉදිරිපස අසු‍ෙන් ගමන් ගන්නා පුද්ගලයින්ට එරෙහිව දඩ පැමිණවීමකින...

ලංකාව ගැන ඇමරිකාවට ඇත්ත කියන , රාජ්‍ය තාන්තික මටිට‍ෙමි දැනුවත් කිරී‍ෙමි වැඩපිළිවල සාර්ථකයි…..

Posted: 04 Nov 2011 11:45 PM PDT

ලංකාවට එ‍ෙරහි අසත්‍ය පචාර හා ‍ෙචිා්දනා සමsබන්ධ‍ෙයන් ඇමරිකාව දැනුවත් කිරී‍ෙමි වැඩපිළිවල දැන්

පශ්ණ වැඩි උනත් අගමැතිකම අතඅරින්න බෑ ………. ගික අගමැති කියයි …..

Posted: 04 Nov 2011 11:45 PM PDT

බලය තහවුරැ කර ගැනීම උදෙසා ගික පාර්ලි‍ෙමින්ත‍ෙවි පැවති මත විමසී‍ෙමන් ගික අගමැතිවරයා ජය ගනී. ඉතා...

තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා

Posted: 04 Nov 2011 11:35 PM PDT

මේක කතාව අපේ ජනකවියෙන්ගේ සීන් කෝන් එකක් ජනකවියා ජනකවිය ප්‍රායෝගිකව ඇප්ලයි කරපු විදිය මේ පො

This posting includes an audio/video/photo media file: Download Now

මයික්‍රෝසොෆ්ට්ලාගේ Kinect

Posted: 04 Nov 2011 11:33 PM PDT

මම ඇත්තටම මේ විඩියෝ එක දැක්කේ මයික්‍රොසොෆ්ට් බ්ලොග් එකෙන්. ඇත්තටම මට හිතාගන්නවත් බැරි තරම් මේ

ජීවිතය වටා බැදි මහා පවුරක්…

Posted: 04 Nov 2011 10:41 PM PDT

                                      ජීවිතෙන් ග

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – හම්බන්තොට හා තරග වදින රන්වන් වෙරළ තීරය

Posted: 04 Nov 2011 10:33 PM PDT

              පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෝකයේ දෙවන විශාලතම ක්‍රීඩා උළෙල ව...

MOBIUS WALALLA | ගෝ දානය – [පේ‍්‍රම් චාන්ද්]

Posted: 04 Nov 2011 10:23 PM PDT

රායි මහතා ඉදිරියෙන් ද, හෝරී පිටුපසින් ද මැදුර දෙසට ගමන් කළෝ ය. රායි මහතා මිදුලේ ඝන සෙවණක් දුන් ගස

අන්තර්ජාල රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ගූගල් වෙතින්

Posted: 04 Nov 2011 10:22 PM PDT

අන්තර්ජාලය හරහා රූපවාහිනී සේවා සැපයීමේ සේවාවක් ආරම්භ කිරීමට ලොව ප්‍රකට අන්තර්ජාල සේවා සපයන ස

This posting includes an audio/video/photo media file: Download Now

never to be

Posted: 04 Nov 2011 10:19 PM PDT

නොපතන්න කිසි දිනහිත හදාගෙන උන්නදසතුට ළඟ දුක ළඟනුඹ සොයයි නෙත හැමතැනඑවන් දිනයන් හැම නෙතේ කඳුළුද ...

෴ ලේඛකයාගේ පෙම්වතිය ෴

Posted: 04 Nov 2011 10:18 PM PDT

උපැස් යුවල ගලවා අතට ගත් ඔහු,  සති අන්ත පුවත් පතේ වූ ඡායාරූපය වෙත තම පියවි දෙනෙත් යොමු කළේ,  දීර්ඝ...

This posting includes an audio/video/photo media file: Download Now

෴ කවි෴

Posted: 04 Nov 2011 09:56 PM PDT

සුසුම් සඟවා දුරක පා කරන්නට හැකිය කඳුළු හංගා නෙතඟ ලියා දෙන්නට හැකිය.. ලඟින් ඉන්නා බවට දැනෙන්නට හ

"ස්‌කයිප්" සහ "චැට්‌ රූම්" මගින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් තොරතුරු ගන්න වෙබ් අඩවියක්‌

Posted: 04 Nov 2011 09:47 PM PDT

ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදී ඇති රෝග හා රෝග නිවාරණය පිළිබඳ තොරතුරු හා සෞඛ්‍...

This posting includes an audio/video/photo media file: Download Now

මර්වින්ට සම්මානයක්

Posted: 04 Nov 2011 08:25 PM PDT

ගිරිඋල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ උදේ 10 ට ගවයින් 100 දෙනකු නිදහස්‌ කිරීමේ පිංකමක්‌ද අද ද

This posting includes an audio/video/photo media file: Download Now

9 මාර කථා

Posted: 04 Nov 2011 08:22 PM PDT

1  ආයුෂ්මත් යස තෙරුන්ගේ දනව්වැසි පූර්වානුපූර්ව වූ කුලයන්ගේ පුත්‍ර වූ පණසක් පමණ ගිහි යහළුවෝ  , යස...

නාමල් බේබි මස් නොකයි

Posted: 04 Nov 2011 07:58 PM PDT

ආයූබොවන්ඩ,දොරමඩලාවේ සම්පත් දායකයා වෙච්ච පේරාදෙණියේ මහාචාර්ය වරයා කිව්වාලු, එයත් එක්ක ගිය ගමන

මහින්දාගමනයට මහා shot එකක්

Posted: 04 Nov 2011 07:45 PM PDT

2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියත් සමඟ සමගාමීව වෙසක් පොහොයට පසු දින සිට ලංකාව පුරා සිනමාහල්වල...

This posting includes an audio/video/photo media file: Download Now

රේඩියෝවේ "කිරුළ" – Kirula Radio

Posted: 04 Nov 2011 07:10 PM PDT

56 යේ දරුවෝ කියලා කට්ටියක් ඉන්නවාය. එයින් 56 ම ඉපදිච්ච එකෙක් මිලේනියම් පැංචෙක් අතින් මේ ලඟදි වල්ප

This posting includes an audio/video/photo media file: Download Now

රාළහාමී අයින් වෙන්ඩෝ…..

Posted: 04 Nov 2011 06:59 PM PDT

මීට අවුරුදු පහකට හයකට විතර කලින් මං දන්න කියන අයියා කෙනෙක් වැඩ කලා පොඩි වෑන් එකක ඩැයිවර් හැටියට....

දුරු රට සිට – පාලිත ගනේවත්ත

Posted: 04 Nov 2011 06:31 PM PDT

උස් ගොඩනැගිල්ලක් තුල නගරයෙහි මැද සිසිලැති වායු සමනය සුව ගතෙහි විඳ පරිගණකයට යොමු කර මුළු කයෙහි

ආන්ඩුවේ අලුත්ම ජනසතුකරණ පිස්සුවේ රෝග නිධානය කුමක්ද? / The drives behind peoplizations of Sri Lankan Mugabe government

Posted: 04 Nov 2011 06:13 PM PDT

පාලක රෙජිම පෙරේත ය. රටේ සියලු ධනය සියතට ගැනීමට ලොල් ය. එය කරන්නේ ජනසතු කරන මුවාවෙනි.

මොනරාගල මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරගේ මැරවර පිරිසක් එජාප මන්ත්‍රී දයා ගමගේට අයිති සෙවනගල සීනි කමහල අල්ලාගෙන ඇති බව වාර්තා විය. ඔවුන් කම්හලේ කළමනාකරණයට එරෙහි කිසියම් කම්කරු විරෝධයක් සිය වාසිය පිණිස පාවිච්චි කරමින් සිටින බව ද පෙනේ.

දයා ගමගේ මේ කම්හල 2002දී රජයෙන් මිළ දී ගත්තේ රු. මිලියන 550කට ය. ඒ කාලයේ තිබුණේ එජාප ආණ්ඩුවකි. දයා ගමගේ එහි ක්‍රෝනියෙක් හෙවත් ගජමිතුරු බිස්නස්කාරයෙකි.

දැන් රජය මෙවැනි බිස්නස් කීපයක් සියතට ගැනීමට සැරසෙයි. ඒ සඳහා වූ Revival of Underperforming Enterprises and Underutilized Assets Act නම් වූ පනතක් හදිසි පනතක් ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ය. මෙම පනතින් කරනු ලබන්නේ හරිහැටි ක්‍රියාත්මක නොවන ව්‍යවසාය හා අඩුවෙන් භාවිතා කර තිබෙන දේපල පවරා ගැනීමයි.

මේ පනත පසු කලෙක සංශෝධනය කරමින් වෙනත් දේපල ද මෙසේ රජයට පවරා ගැනීමට පුළුවන. එසේ පවරා ගන්නා දේපල වැඩියෙන් පාවිච්චි කිරීම පිණිස චීනයට හෝ ඉන්දියාවට විකුණන්නට ද පුළුවන.

දේශීය ව්‍යාපාරිකයන් මෙම දේපල අඩුවෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්නම් එයට හේතුව ප්‍රාග්ධන ගැටලුවකි. දේශීය ධනේශ්වරයේ මෙම ගැටලුවට විසඳුම ලෙස දේශීය ධනපති පංතිය විනාශ කර රජය නම් සමාගමේ හා විදේශ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ඒ මත පිහිටවීම රජයේ ප්‍රතිපත්තිය වී ඇති බව පෙනේ.

මෙහිදී රජය නම් සමාගම යනු කුමක්ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය. මෙහෙම සමාගම් පුද්ගලයන්ට ගොඩනඟා ගත නො හැකි ය. රජය නම් සමාගමට ප්‍රාග්ධනය සොයා ගැනීමට විවිධ පහසු ක්‍රම තිබේ. ඒවා වනාහි මහජනතාව සූරා බදු අය කිරීම හා විදේශවලින් ණය අරගෙන ඒ බර ද ජනතාව ම පැටවීමයි.

හරිහැටි ක්‍රියාත්මක නොවන හෙවත් Underperforming වූ ලොකුම සමාගම රජයයි. එහෙත් ප්‍රශ්නයක් නැත. සිදු වන පාඩු මහජනයාට භාර ය.

රජය නම් Underperforming Private Limitedහි ලාභ ලබන්නෝ වන්නේ ඒවා කළමනාකරණය කරන්නෝ ය. ඔවුහු කොමිස් ගසති. ඉහළ වැටුප් ගනිති. රජය සමග කොන්ත්‍රාත් කරති. සොරකම් ද කරති. රජය නම් සමාගම ලබන පාඩුව ද ඔවුන්ගේ ලාභයකි.

පාලක රෙජිමට ශක්තිමත් දේශීය නිෂ්පාදක ධනපති පංතියක් අවශ්‍ය නැත. එවැනි පංතියක් සිටීම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයකි. ඔවුන් කරමින් සිටින්නේ දේශීය ධනපති පංතිය විනාශ කරමින් රජය නම් සමාගම් බූවල්ලා ගොඩනැඟීම හා චීන, ඉන්දීය පදනම් සහිත විදේශ සමාගම් සමග ව්‍යාපාරික ගිවිසුම්වලට එළඹීමයි.

ජාතික ධනවාදයක් ගැන සිතනවා වෙනුවට රජය නම් සමාගම සමග එක් වී ජවුසන් නටමින් ලාභ උපයන ක්‍රෝනි ධනපති පංතියක් හා ධනවත් නිලධාරි පැළැන්තියක් දැන් ගොඩනැ‍ඟෙමින් තිබේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වෘෂභ රාජයින්ට හෙනහුරා මක් කොරයිද…?

Posted: 04 Nov 2011 06:13 PM PDT

ඔන්න ඉතිං කට ඇරලා මෙදා පොටේ හෙනහුරාගේ කොටු පැනිල්ලෙන් වාසි වෙච්ච තවත් හාදයෝ ටිකක් ගැන ලියන්ටයි...

පණපිටින් වැළලුනොත්….

Posted: 04 Nov 2011 06:00 PM PDT

බුරීඩ් (Buried) බයිස්කෝප් එක බලලා තියෙනවද? එකේ තියෙන කතාවක් හැබැයින් සිද්ධවුණ හැටි කියන්නයි යන්නේ. ම...

This posting includes an audio/video/photo media file: Download Now

දෙවියන් වහන්සේ මුමුනයි

Posted: 04 Nov 2011 03:39 PM PDT

එක තරුණයෙක්ට හදිස්සියෙම තමුන්ගෙ රැකියාව නැතිවුනාලු. ඉදිරියට කරන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව...

අම්මලා…

Posted: 04 Nov 2011 01:58 PM PDT

කටුස්සොයි , මීයොයි ගැන ලියලා ඒ හුස්මටම අම්මලා ගැන ලියන්නෙ අම්මලත් තිරිසන්නුද ? ඔව් ! සමහර අම්මලා. ඒ , මේ ගුරුසිංහ , මගේ ලිපි කියවන , හොඳ නරක කියන , නදී ,ගිම්හානි , ප්‍රවීනා , ඕනයා , ඇල්කෙමියා, සිරිබිරිස් , … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

mini කවි 2011-11-05 01:30:00

Posted: 04 Nov 2011 01:30 PM PDT

ප්‍රේමයකතා කරනු බැරිව ගියසෙල්ලම් බෝනික්කෙකිතවමත් විසි නොකළ

සිප්

Posted: 04 Nov 2011 12:28 PM PDT

වර්ණවත් පසුම්බි ගොඩක්. මේ දසුනත් ඩුබායි හි ග්ලෝබල් විලේජ් වලදියි දැක්කේ. මම ගොඩක් දුරට රටාවන් වලට වැඩි කැමත්තක් තියෙනව ඇසට හසු කරගන්න. සොබාදහමේ තියෙන අනේක හැඩයන්, රටාවන් කොච්චරක්ද? ඒවාගෙන් කුඩා  හෝ  ප්‍රමාණයක්ඇසට හසුකරගන්න ජීවිත කාලෙම කැපකලත් මදිවේවි. පින්තූරෙ ගත්තේ 2007 නොවැම්බර්,   … Continue reading

රතී‍ගේ බ්ලොග් අවකාශයට විරාමයක් !

Posted: 04 Nov 2011 12:25 PM PDT

                       මාත් එක්ක මේ ‍නොපෙනෙන සයිබර් අවකාශයේ ගොඩක් කාලයක් රැදිලා හි...

This posting includes an audio/video/photo media file: Download Now

අවසාන කොටස

Posted: 04 Nov 2011 09:49 AM PDT

ලෝකෙ පහල වෙච්චි වටිනාම හාස්කම දැක්කා වගේ මම කකුල් දෙක පොළොවෙ ගහලා ඉන්නව දැකලා අම්ම බෙරියන් දෙන

This posting includes an audio/video/photo media file: Download Now

වැල යන අතට මැස්ස ගැසීම හෙවත් චතුරාර්‍ය සතය්‍ය හා අභිනිශ්ක්‍රමණය පැටලවීමට ඉඩ දී බකන්නිලා සිටීම…

Posted: 04 Nov 2011 09:43 AM PDT

චතුරාර්‍ය සත්‍යය ලෙස අප බොහෝ දෙනා අදුනා ගෙන තිබෙන්නේ බුදුදහමේ දැක්වෙන සංකල්පයක්ය. මෙහි චතුරාර

යදමින් බැද – විශාරද නන්දා මාලණී

Posted: 04 Nov 2011 09:40 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

Original Song – Muthu Kuda Ihalana – Rohana Weerasighe

Posted: 04 Nov 2011 09:37 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

රට කරවන්න නම් …….. විශාරද නන්දා මාලණී

Posted: 04 Nov 2011 09:31 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

සබඳ සරසවිය

Posted: 04 Nov 2011 08:47 AM PDT

නිදහසේ ඉගිලෙන්න බර උනත් තටු දුන්නබෝ දේ කියා දුන්නසොඳුරු සරසවි වරමදැනුම මි...

This posting includes an audio/video/photo media file: Download Now

සිත් රූසෝබා 2011-11-04 20:32:00

Posted: 04 Nov 2011 08:32 AM PDT

උඩ වැඩියා මල ඔබ මාගේ,,,ලග රැඳුනා නිතරම වාගේ,,,පෙම් සිත පීදුනු සිල්ප දනව්වේ,,,සුදු සඳ මතකෙට එනවානේඅල...

This posting includes an audio/video/photo media file: Download Now

” අපේ පැත්තේ මාර සිද්ධි ” | sinhala gangster rap lyrics

Posted: 04 Nov 2011 08:12 AM PDT

* අපේ පැත්තේ  මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලි ශේප් එකේ මං මාරු වෙද්දී අස්සේ ගහන් මගේ මල් වල සල්ලි බඩු හංගන්නට මං ලංවෙද්දි මාංචු අතේ මේ මටත් නොදැනී * පොලිසියෙන් ආව කොල්ලෝ හැංගුනා මල් පැකට් ඔක්කොම බංකර් ගැහුවා තාප්ප පෙරලන්  මුඩුක්කු  අස්සෙන් ෂෝර්ට් කට් වලින් ගැන්සිය දිව්වා අය්යෝ බුදු  සර්! ගහන්න එපා. පලතුරු කම්බි බැරල් මට ආයේ [...]

අපි ජීවත්වන්නෝ -334 ඒක අවවාදයක් නම් මට ඒක අවශ්‍ය නැහැ

Posted: 04 Nov 2011 08:10 AM PDT

XII රහස් පොලීසියේ ආර්ථික අංශයේ නිලධාරියා අන්ද්රෙ ටැගනොව් ව තම කාර්යාලයට කැඳවීය. රහස් පොලිස් මූලස්ථාන ගොඩනැඟිල්ලක වූ ඒ කාර්යාලය කිසිම අමුත්තෙක් කිසි විටෙක නොගිය, සේවකයන් ඉතා සුළු සංඛ්යාවක් පමණකට ඇතුල් වන්නට අවසර ලැබි තැනකි. ඇතුල් වන්නට අවසර ලද්දෝ කතාබහ කළේ පහත් වූ, ගෞරවය මුසු වූ වදන් වලිනි. කිසිවෙක් එහි දී කිසිම සුව පහසුවකින් නොසිටිය හ. [...]

This posting includes an audio/video/photo media file: Download Now

මනස එක්ක සෙල්ලම් කරන්න

Posted: 04 Nov 2011 08:04 AM PDT

මනසට ඔබ හා සෙල්ලම් කරන්නට ඉඩ නොදී ඔබට මනස එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් එන යෙදුම “my mind is playing games” යන්නෙන් අදහස් වෙන්නෙ අපේ මනස අපිව රවටන එකට. වතුර පිරි වීදුරුවක හැන්දක් දැම්මාම වතුර මට්ටමේ දී හැන්ද කැඩිලා වගේ පෙන්නුම් කරන්නෙ මනස කරන සෙල්ලමක්. ඒක ඇත්ත ඇති සැටිය නෙමෙයි. අතින් අත ගාලා බලද්දී හැන්ද [...]

MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු…(2)

Posted: 04 Nov 2011 05:46 AM PDT

             පසුගිය ලිපියෙන් අපි MikroC working environment එක ගැන සහ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කලින්

MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු…(2)

Posted: 04 Nov 2011 05:46 AM PDT

             පසුගිය ලිපියෙන් අපි MikroC working environment එක ගැන සහ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කලින්