Saturday, August 13, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

_____අහස යටම කොතැන හරී________

Posted: 13 Aug 2011 03:35 AM PDT

අහස යටම කොතැන හරී රහස දන්න කෙනෙක් ඇතී පාට පාට දේදුනු යට අන්සතුවූ පෙමක් ඇතී ගැස්සෙන හිත වස්සනකොට දෑස් අගින් සුසුම් රැලී කලුවර රෑ සඳවත වෙත මගෙ හදවත දිගහරිමි මලක් වී පිපී සිහිනෙක විලක් කලා නුඹ හදවත අන් කෙනෙක් සතුලු මුවරද හීනයක් වගේ දිවියම ඈත දිලෙන සීතසඳට මෑත ඉඳන් කෑගසමී මට පිස්සුලු හිත බොලඳලු දහක් [...]

The Return of Greece devil

Posted: 13 Aug 2011 03:02 AM PDT

අපි කන්තෝරු ආවහම විවිධාකාරයේ බයිට් අපට හමු වෙනව ..අලුත් බයිට් එක තමා ග්‍රීස් ඩෙවිල් කියන එක.කන බ

"සැඟව ගිය පුද බිම"

Posted: 13 Aug 2011 01:28 AM PDT

සෙංකඩගලපුර  වීදි සරසමින් දළදා පෙරහැර ඇදෙයි. සාධු නද කඳු වළලු සිසාරා පැතිරෙද්දී දළදාව සෙංකඩගල ...

6. සංඝඵාසුවිහරණ සූත්‍රය

Posted: 13 Aug 2011 12:19 AM PDT

1. ´´එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ...

URL Submit Script

Posted: 12 Aug 2011 11:25 PM PDT

මේක URL Submit Script එකක් මේක ඔයාගේ Hosting Account upload කරලා පුලුවන් URL Submit සයිට් හදන්න. බලන්න මම හදපු එක. http://urlsubmit.lankeeya.info/ මේ...

This posting includes an audio/video/photo media file: Download Now

මෙන්න මාර සරණියෙන් අපූරු බත් වර්ග කිහිපයක්…

Posted: 12 Aug 2011 11:16 PM PDT

ආයුබෝවන්..!වාසනාවන්..! ඔව් හිතාදර ප්‍රේක්ෂක..ශ්‍රාවක..පාඨක ජනතාවෙනි..මෙන්න ඔබ පුල පුලා බලා සිටි ඒ අ

නෙත් එෆ්.එම් වසා දැමිය යුතුයි – හඩ්සන් සමරසිංහ

Posted: 12 Aug 2011 11:10 PM PDT

පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් විකාශය කල රුවන්වැල්ලේ සෝභිත ( දැන් සුනිල් ශාන්ත ) ග...

This posting includes an audio/video/photo media file: Download Now

01. උපෙක්ඛාහුණෙය්‍ය සූත්‍රය

Posted: 12 Aug 2011 10:39 PM PDT

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටානන

අසල්වැසියාගෙන් විවාදයක්…..?

Posted: 12 Aug 2011 10:31 PM PDT

ගැටුම් නිසා අවතැන් වූ ශ‍්‍රි ලාංකික දෙමළ වැසියන් යළි පදිංචි කරවීම සහ ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධ

අවසන් රන්දෝලී පෙරහැර අද රාත‍්‍රී වීදි සංචාරය කෙරේ……

Posted: 12 Aug 2011 10:31 PM PDT

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලී පෙරහැර අද රාත‍්‍රී...

ඩෙංගු මදුරුවා බෝකරන තවත් රෝගයක්….

Posted: 12 Aug 2011 10:31 PM PDT

ඩෙංගු වාහක ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගෙන්ම ව්‍යාප්ත වන තවත් රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විමසිල...

ජනපති යළි මව්බිමට……

Posted: 12 Aug 2011 10:31 PM PDT

චීනයේ සිව් දින නිළ සංචාරය නිමා කරමින් ජනපති මහින්ද රාජපක්ෂ ඇතුලූ දූත පිරිස අද අලූයම මව්බිමට පැ

ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේ අදවැනි පොහොය දිනකදී…….

Posted: 12 Aug 2011 10:31 PM PDT

නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැ

Online ප්‍රවෘත්ති කරනයේ නවතම පෙරලියක් හෙවත් SYCO කේස් එකක් !!!

Posted: 12 Aug 2011 10:19 PM PDT

පරිඝණකය ඉස්ස්සරහටම වෙලා දවස ගෙවන අපිට තිබුන ලොකුම අඩුවක් තමයි රටේ ලෝකෙ වෙන දේවල් හරියට දැන කිය

This posting includes an audio/video/photo media file: Download Now

අසහාය විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝගේ 85 වැනි උපන්දිනය අදයි..

Posted: 12 Aug 2011 10:15 PM PDT

සමාජවාදය දක්වා කියුබාව මෙහෙයවා, 1959දී කියුබානු විප්ලවයේ ජයග්‍රහණය කොට කියුබාවේ මෙන්ම ලෝ පුරා සමාජවාදීන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ අසහාය විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝගේ 85 වැනි උපන්දිනය අදට යෙදී ඇත. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු මහලේකම්වරයා ලෙස 1965 දී තේරී පත් වූ ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ ජනාධිපතිවරයා බවටද පත්විය. බටහිර රටවල්වලින් පැමිණි විවිධ අඩන්තේට්ටම් හමුවේ ඔහු නොසැලී සමාජවාදය දක්වා [...]

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශපාලන හා වෘත්තීය සමිති නායකයින් වීදි බසිති..

Posted: 12 Aug 2011 10:13 PM PDT

ඊයේ (12) කොළඹ ලිප්ටන් වටරවුම අසළට එක්වු ලංකා වෘත්තීය සමිති සම්මේලනය, සමාජවාදී ජනතා පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය. එම අවස්ථාවට එම වෘත්තීය සමිති වල නායකයින් හා දේශපාලන පක්ෂ වල නායකයින් මෙන්ම ජනතාවද සහභාගී වී සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම් අතර රාජ්‍ය සේවක වැටුප රු.2500කින් ඉහළ දැමීම, [...]

අසත්‍ය ප්‍රචාර වලට හසුවන්න එපා. ග්‍රීස් යකුන් නෑ – ගෝඨාභය රාජපක්ෂ

Posted: 12 Aug 2011 09:52 PM PDT

ග්‍රීස් යකුන් හා භූතයන් ගැන මිථ්‍යාවට රැවටී පොලිසියට හිරිහැර කිරීමත් අහිංසක මිනිසුන් ඝාතනය කිරීමත් නතර කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ගී‍්‍රස් යකුන් ගැන පළවී ඇති වැරදි මතය නිසා පොලිසියට අවස්ථා කීපයකදී ගල් ගසා නීතිය කඩ කර ඇති බව පෙන්වාදෙන ආරක්ෂක ලේකම්වරයා වගකීම පොලිසියට භාර දෙන ලෙසත් පොලිසිය කෙරෙහි විශ්වාසය තබන් ලෙසත් [...]

ලංකික දෙමළ ජනතාවට ඉන්දීය නායකයින් බොහෝ දෙනෙකුගේ සහය ලැබේ..

Posted: 12 Aug 2011 09:41 PM PDT

ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාවට තම සහාය ලබාදෙන බවට බීජේපී ඇතුළු තවත් ඉන්දීය දේශපාලන පක්‍ෂ කිහිපයක නායකයින් ඊයේ (12)  ප‍්‍රතිඥා දී ඇති බව අප වෙත වාර්තා වේ. එම්ඞීඑම්කේ පක්‍ෂයේ නායක වයිකෝ විසින් සංවිධානය කළ විරෝධතා රැලියකදී ඔවුන් පවසා ඇත්තේ යුද අපරාධ සිදුකළ සියළුම පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙනඑන බවයි. හිටපු ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයෙකු වන බීජේපී පක්‍ෂයේ යෂ්වාන්ට් [...]

මිස් ශ්‍රීලංකා 2011 නොදුටු ජායාරුප

Posted: 12 Aug 2011 09:13 PM PDT

Photo courtesy - Premshanal Crishanth & Reza Seedin

This posting includes an audio/video/photo media file: Download Now

මිහින්තලය විහාරාධිපති අත්අඩංගුවට ගැනීමට නියෝගයක්..

Posted: 12 Aug 2011 08:33 PM PDT

13 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් වරින් වර ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත මිහින්තලය විහාරාධිපති අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි නියෝග කර ඇති බව අප වෙත වාර්තා වේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මිහින්තලය පොලිසිය විසින් ඊයේ(12) අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. එය සැලකිල්ලට ගනිමින් අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර [...]

උපන්දින තෑග්ග

Posted: 12 Aug 2011 08:30 PM PDT

පහුගිය ජුලි මාසේ මම් අදුනන ගෑනු ළමයෙක් ගේ උපන්දිනයක් තිබ්බා.උපන්දිනේට කලින් දවසේ මට කෝල් එකක්

සිසුන් 1500කගෙන් ගිනස් වාර්තාවක්

Posted: 12 Aug 2011 08:16 PM PDT

ඊයේ (12) දිනයේ පැවති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලිය ක්‍රිඩාංගනයේදී ගිනිස්

This posting includes an audio/video/photo media file: Download Now

Techකතා Live:92වන වැඩසටහන.

Posted: 12 Aug 2011 07:30 PM PDT

Techකතා 92වන වැඩසටහන 2011 අගෝස්තු මස 12වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා ක...

This posting includes an audio/video/photo media file: Download Now

….කවි සිත්තම…. 2011-08-13 07:30:00

Posted: 12 Aug 2011 07:30 PM PDT

නුබට මතක නැතුවත් ඇතිමගේ මතකයේ තව ඇතිපොත් පෙටිටිය ඇතුලෙ තිබුනපරන ගණිත පොතක් ඇතුලේනුබේ පුංච් අත

රිදී ඉර

Posted: 12 Aug 2011 07:23 PM PDT

වැහි අදුරේ රිදී ඉරකුත්රලු පවනක සිසිලකුත්මනුෂත්වට අරුතකුත්ජාතිවාදයට කනේ පහරකුත්අයුක්තියට යු...

ඔබේ දුරකතනයේ contacts Facebook එකේද?

Posted: 12 Aug 2011 07:03 PM PDT

මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබා...

This posting includes an audio/video/photo media file: Download Now

Google Headquarters පැත්තේ රවුමක් යමුද…?

Posted: 12 Aug 2011 06:31 PM PDT

ඔයාලා තාමත් හිතාගෙන ඉන්නේ ඔයාලා වැඩ කරන්නේ හරි ම තැන කියලද? කිව්ව්ට අහන්නේ නෑනේ, එහෙනම් මේ ටික බ

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවට ද මුරුගසං වරුසාව වැහැලා ය

Posted: 12 Aug 2011 06:29 PM PDT

(2011 අගෝස්තු 13, W3Lankaමේ රටේ පාලකයන්ට පමණක් නො ව වැසියන්ට ද පිස්සු ය.


උන්ගේ අලුත් ම පිස්සුව ග්‍රීස් යක්කුන් ඇල්ලීමේ පිස්සුවයි. මේ ග්‍රීස් යක්කු වනාහි බොහෝ විට පුවත් නැතිව වේලෙන ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ නිර්මාන වේ. එහෙම නැතිනම්, සායනික ප්‍රතිකාර අවශ්‍ය අසරණ මානසික රෝගීහු ය. ළිං ළඟ නානායක්කාර පාරක් දාන මිනිස්සු හැමදාමත් මේ සමාජයේ සිටිය හ. එහෙමත් නැතිනම්, සාමාන්‍ය හොරු ය. ඔය වරායවල්, ගුවන් තොටුපලවල්, අධිවේගී මාර්ග පිටින් සොරකම් කර රජුන් වගේ ඉන්න වෘත්තීය හොරු නො ව, දාඩිය මාන්සියෙන් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නා සාමාන්‍ය හොරු ය.


ලංකාවේ මිනිස්සු දවස පුරා ආගමික වතාවත් කරති. එයින් දුරු නො වන අසහනය දුරු කර ගැනීමට කිසිවකු අතට හසු වුවහොත් සමූහයක් එක් වී පහර දී මරා දමති.


හපුතලේ ග්‍රීස් යකකු පමණක් නො ව, ග්‍රීස් යකාට පහර දෙනු වීඩියෝ කළ අයෙකු ද මිනිසුන් විසින් පහර දී මරා දමන ලද බවක් වාර්තා විය. ස්වර්ණවාහිනියේ, සිරසේ කට්ටිය දැන් පණ යනකල් මේ වීඩියෝව හොයනවා ඇත. විකුණාගෙන කන්නට ය.


නීතිය බල්ලාට ගොසිනි. ග්‍රීස් යකුන් යයි කියන මිනිසුන් පොලිසිය විසින් නො මරන ලද නිසා, මරන්නට තමන්ට දෙන්නැයි ඉල්ලා මිනිස්සු පොලිසිය ඉදිරිපිට පෙළපාලි යති. එයින් නො නැවතී  කඩ වසා හර්තාල් ද කරති. 


අනියම් පෙමක පටලුණ මවක හා පියෙකු මරා එක ම කඹයේ දෙකෙළවර එල්ලූ පුවතක් යාපනයෙන් ඇසේ. සිංහලයන්ට හා කොටි සංවිධානයට පිං සිදු වන්නට ලංකාවේ දෙමළ ජනතාව දැන් දන්නේ එක්කෝ මරන්නට ය. නැතිනම් මැරෙන්නට ය.


මන්තරකාරයකු ලෙස ප්‍රසිද්ධ රුවන්වැල්ලේ ඒ. සෝභිත නම් භික්ෂුවකට සිවුරු අරින්නට බල කෙරී ඇත.


එහෙත්, ලංකාවේ මිනිස්සු එවැනි මන්තරකාරයන් සොයා වැල නො කැඩී යති. ඒ. සෝභිතගේ වංචා ගැන ලිපි පළ වන ලංකාදීප පුවත්පතේ එවැනි වංචාකාරයන් විශාල පිරිසකගේ දැන්වීම් පළ වේ. 


මේ දවස්වල තිස් තුන් නෝටියක් දෙවිවරුන් අතරින් එකෙකුවත් භාරයක් ඔප්පු කරන්නට අල්ලා ගන්නට බැරි ය. මන්ද, පහේ ශිෂ්‍යත්වයට, උසස් පෙළට ලියන ළමයින්ගේ අම්මලා උන් බදු ගෙන ඇත. විභාග අවසන් වන්නට පෙර ලංකාවේ බෝ ගස් වතුර වැඩි වෙලා මැරෙනු ඇත.


විශ්ව විද්‍යාලවල විද්‍යා පීඨ මහාචාර්යවරුන්ට එලොව පොල් පෙනෙයි.  බුද්ධ පුත්‍රයෝ යයි කියමින් තමන් විකුණන එවුන් අනුන් හැඳි ගෑවෙන්නැයි ගම්මිරිස් අඹරති. 


කල්ප විනාශයට පෙර මුරුගසං වරුසාව නම් වැස්සක් වසින බව කියැවේ. මේ වැස්සට තෙමුණ මිනිසුන්ට මෘග සංඥාව පහළ වේ. එවිට ඔවුහු මෘගයන් මෙන් හැසිරෙති.


ලංකාවට ද මුරුගසං වරුසාව වැහැලා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

රනාගෙ ලව් එකයි – සුද්දගෙ කලිසමයි…..

Posted: 12 Aug 2011 01:07 PM PDT

කාලෙකින් පෝස්ටුවක් කොටන්න ගත්තෙ... වැඩ වගයක් සෙට් වුනා ‍නිවාඩුක් නැති වෙන්න... පුළුවන් පුළුවන් ව

කෝට්මේල්

Posted: 12 Aug 2011 11:28 AM PDT

මේ සිද්ධිය උනේ මං පැටියා කාලෙ... ඒ කාලෙ අපි පදිංචි වෙලා හිටියේ බණ්ඩාරවෙල, බිඳුනුවැව කියන සුන්දර ප...

This posting includes an audio/video/photo media file: Download Now

ශී‍්‍ර ලාංකික වන්දනාකරුවන්ගේ ආරක්ෂාව තර කිරීමේ අරමුණින් පියවර ගැනේ…..

Posted: 12 Aug 2011 10:27 AM PDT

තමිල්නාඩු ප‍්‍රාන්තයට පැමිණෙන ශී‍්‍ර ලාංකික වන්දනාකරුවන් ගුවන් තොටුපොළේදී ලියාපදිංචි කිරීම...

එහෙමත් රටක……

Posted: 12 Aug 2011 09:51 AM PDT

දෙමලුත් නැති - සිංහලයනුත් නැති මුස්ලිම් එකෙක්වත් දෑහට නොපෙනී පන්සල් පල්ලි කොවිල් කිසිත් නැති යන්තර මන්තර ගුරුකං මතුරන්නෙ නැති "ගලවාගන්ඩ" - දෙවියන් යදිනු නැති කැමති නැති උන්ගෙ කෑලිත් අඩුකරනා ආගමක් නැති උඩරට - පහතරට - වෙල්ලාලයන් නැති කලුද සුදුද කියලා … Continue reading

Improtant

Posted: 12 Aug 2011 09:14 AM PDT

Please take time to read ! Very important ! Tell your sons/daughters about it. A well known family in Mequon lost their 25 year old son (Arun Gopal Ratnam) in a fire at home June 4th. This is what happened. He graduated with MBA from University...

පැරණි සුවඳක්

Posted: 12 Aug 2011 08:37 AM PDT

සමරු පොතේ පිටු අතරේ..මතකය දිව ගොස් නැවතුනා..කුහුඹු අඬු සේ පෙනෙන අකුරු ..ගලපලා ලියා තිබු නුඹේ කව..ඉ

This posting includes an audio/video/photo media file: Download Now

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

Posted: 12 Aug 2011 07:55 AM PDT

කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියල

අපි ජීවත්වන්නෝ -253 මේ කූටෝපායේ අවදානම් තැන එතැනයි

Posted: 12 Aug 2011 07:43 AM PDT

නිහඬව ඇය පුටුවක් ඇද මේසයට ළං වී වාඩිගත්තා ය. මේසයට ගසාගත් වැලමිටි දෙක මැදින් ඇය මොරොසොව් දිහා මුහුණ ලා සිටියාය. තම කටින් පිටවන හැම වදනක්ම සනිටුහන් කරගන්නා සේ වූ ඇයගේ දෑස් දිහා නොබලා කතා කරගෙන යන්නට මොරොසොව් පටන් ගත්තේය. "මේ කටයුත්තෙ වාසිය ඔබ දන්නවානෙ, ලෙව් සර්ගියේවිච්. පුද්ගලික වෙළෙන්ඳෙක් කියන නාමය මේ දවස්වල ඉසිලීම ලෙහෙසි නැහැ. [...]

This posting includes an audio/video/photo media file: Download Now

තාත්තා අසනීපයෙනි, වහාම එන්න එපා.. . !

Posted: 12 Aug 2011 07:33 AM PDT

මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා. "පුත...

This posting includes an audio/video/photo media file: Download Now

මුදල් යන්නේ කොහේදැයි සොයා බලන්න

Posted: 12 Aug 2011 07:12 AM PDT

ලෝකයේ බොහෝ සිදුවීම් ගැන සත්‍ය දැනගන්නට නම් මුදල් යන අත සොයා යා යුතුය. උඩඟු ලෙසින් දියුණුව ගැන දොඩනා අය ද, වියරුවෙන් සහනාධාර පොරොන්දු දෙන අය ද, සියල්ල සංවාදයෙන් විසඳත යැයි සිතන අය ද සත්‍යයෙන් ම කරනුයේ කුමක් දැයි දැන ගන්නට නම් ඔවුන් විසින් මුදල් පරිහරණය කරනා අන්දම සොයා බැලීමෙන් පුළුවන. බොහෝ රටවල ඒ දත්ත සොයා [...]

This posting includes an audio/video/photo media file: Download Now

සොඳුර නුඹ සමග….

Posted: 12 Aug 2011 07:03 AM PDT

දිග නපුරු තියුණු කටුසූර සූරා ඇනෙනඇවිද යමි ඔහු සමගආදරේ දිගු ගමනදෙසවනද නොබිහිරියදෙනෙත් නොමවිනි...

This posting includes an audio/video/photo media file: Download Now

සුසුම් උණුසුම් 2

Posted: 12 Aug 2011 06:25 AM PDT

''මොකද බං මේ අද උදෙන්ම මුණ එල්ලන්..අදත් මාලින්ද එක්ක වලියක්ද ..'' හොදම මිතුරිය මෙන්ම සොයුරිය වු සඳල

සුදුපූසි 6 – සිස්සත්තේ

Posted: 12 Aug 2011 05:36 AM PDT

සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5  ඉතිං යාලුවනේ අර බටලන්ද සිද්දියෙන් පස

This posting includes an audio/video/photo media file: Download Now

කන්තලේ රිය අනතුර

Posted: 12 Aug 2011 05:31 AM PDT

ත්‍රිකුණාමල -කන්තලේ මාර්ගයේ 87 කණුව ප්‍රදේශයේ ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බ...

This posting includes an audio/video/photo media file: Download Now

කුඩලිගම කවියා ගැන දන්නවාද?

Posted: 12 Aug 2011 04:45 AM PDT

මීමන ප්‍රේමතිලක,අල්විස් පෙරේරා,උපනන්ද බටුගෙදර,මාකඳුරේ ගුණවර්ධන,කෑගල්ලේ මල්ලව,හතාගොඩ අභයවර්ධන ගැන ඔබ අසා තිබෙනවාද?බොහෝ දෙනෙක් නොදන්නා මේ අය මෑත කාලයේ ලංකාවේ සිටි කවියෝය.කවි රස හුරු කිහිප දෙනෙක් මේ අය ගැන නොදන්නවා නොවේ. ඒ කතන්දර මොනවා උනත් මේ කවියන් දැන හඳුනා ගත හැකි හොඳම විදිහ වෙන්නේ ඔවුන්ගේ නිර්මාණ ඇසුරු කිරීමෙන්  බව මට හිතෙනවා.පොලවේ පය ගසා ජීවත් වූ මිනිසුන් බැවින් මේ අයගේ කවි අපේ හිත් වලට හොඳින් දැනෙන බව මගේ විශ්වාසයි.  

කළුතර කුඩලිගම දී 1918 දී උපන් හේවාවසම් මුනිදාස කුඩලිගම සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයෙකුගෙන් යුතු පවුලේ බාලයාය.පසුකාලයේ රටේ නමගිය කොළඹ කවියෙකු හා පුවත්පත් කලාවේදියෙකු  වූ කුඩලිගම කවියාගේ බාල කාලය ඉතා දුක්බර එකකි. මට හිතෙන හැටියට ඔහු ප්‍රතිභා පූර්ණ කවියෙකු වූයේ ජීවිතයේ දුක් දොම්නස් හමුවෙම විය යුතුය.අවුරුදු හතරක් වන විට පිය මිය ගිය බැවින් අම්මා මේ කුඩා පුතු ජීවත් කිරීමට කොහු ලනු  ඇඹරූ බව ඔහු පාසු කලක කියා තිබිණි. 

1954 දී මුද්‍රණය කර ඇති "කුණාටුව" පොතේ ඔහු සිය දුක් බර ජීවිතය ගැන තතු විස්තර කර ඇත්තේ  රමණීය කවියෙනි.
බාල විදීම කුඩලිගමගේ අම්මා ද  මිය ගියාය.එය ඔහුට මාරු පහරකි. කුඩලිගමගේ ජීවිතයම උනේ ඔහුගේ අම්මා ය.මේ ඒ ගැන ඔහු "කුණාටුවට" කියා තිබු අයුරුය.
 මින් පසු මෑණියනි උණුසුම් කඳුළු                                      පිස
හිරිමල් සිනාවෙන් එසවිය නොහැක                                  හිස
නොමියෙන නිසා ජීවත් වී හිඳිනු                                        මිස
ඔබ නැති ලොවේ මට නැහැ අන් තැනක                            රස 

නොකියමි සමන් ගිර යැයි තුඹසකට                                 කුඩා
මට කිසි කෙනෙකු සිටියේ නෑ මවට                                  වඩා
උහුලමි සිනා මුහුණින් කම්කටොලු                                    විඩා
ජීවිතයෙන් අඩක් වැළපෙයි තවම                                      අඬා

මේ ඔහු දරුවන් වෙත ලියු කවියකි,
ගිය යුතු තැනට ගිය පසු හිස හැරුණු                                 අතේ
යා හැක නිදහසේ අඩුවක් ඔබ‍ට                                      නැතේ
වෙසෙසින් එහෙත් තව කිව යුත්තකදු                             ඇතේ
ඔබ මේ රටට මිනිසෙකු විය යුතුය                                    පුතේ

ඔහු විවාහ වීමට කලින් වූ සිද්ධියකි  මේ,
ඒ මල්ලව කවියා විවාහ වූ අලුතය.අනෙක් මිතුරන් බොහෝ දෙනෙක්ද විවාහ වී සිටියෝය .මේ සිද්ධිය සිදු වූයේ හතාගොඩ කවියාගේ මංගල්ලයට ඔවුන්  සහභාගී වී සිටියදීය.
එදා මාකඳුරේ කවියා සභාව මැද මේ කවිය කීවේය,
මල්ලව උර බොයි මල් කකුලක            රේණු
හතාගොඩත්   හැඬවිය  මංගල                 සීනු
උඳුවප් දුරුත්තේ සීතල බෑ                       වානු
මොකටද කුඩලි මේ කාලෙට නැති          ගෑනු

එවකට තනිකඩයෙකු වූ කුඩලිගම කවිය වහ මෙසේ කීය,
තිබහට වතුර කළයක් ඇදගනු                මිසක
ඒ ලිඳ තඩලන්න කිසි විටකදී             නොහැක 
කිරි අවැසි නම් වීදුරුවක් හෝ              දෙකක 
රස බලනවා මිස කීම මේ එළ              දෙනක  

මටනම් කවි ලියන්න තබා රසවත්ව වචන දෙකක් ලිය ගැනීමට පුළුවන් කමක් නෑ. නමුත් කවි රස විඳීමට පුළුවන. ඔබත් කවි පොතක් අරගෙන උත්සහ කර බලන්න.මං මං කුඩලිගම කවිය ගැන කියව්වේ "අමර සමර" නම් වූ පොත් පෙලෙනි.කතෘ අමර හේවාමද්දුම මහතාය.අපූරු රසවත් පොත් පෙළක්.




Share

රජය උපාධිධාරීන්ට රැකියා දෙනව කියලා නිතරම බොරු පොරොන්දු දුන්නා – රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය

Posted: 12 Aug 2011 04:30 AM PDT

රජය මේ වන විට උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව කියමින් බොරු පොරොන්දු කිහිප වතාවක්ම දුන් බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ කැඳවුම්කරු දිනිදු සමන් හෙන්නායක අද (10) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. මෙවරත් ජන සභා ලේකම් පත් වීම් හා ගුරු පත්වීම් ලබා දෙන බවට පොරොන්දු වුවත් තවමත් එය ඉටුවූ නොමැති බව ඔවුන් අවධාරණය [...]

හලාවත මන්ත්‍රීවරු උපවාසය අත් හරී. ප්‍රශ්නය විසඳීමට එජාප නායකයා මැදිහත් වෙයි..

Posted: 12 Aug 2011 03:27 AM PDT

හලාවත නගර සභාව සහ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වු මන්ත්‍රීවරුන් පිරිස අද(12) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු උපවාසය අත හැර ඇත. පසුගිය මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු අතරින් විපක්ෂ නායකවරුන් සහ සංවිධායකවරුන් පත් නොකිරීමට විරෝධය පළ කරමින් එම මන්ත්‍රීවරුන් පිරිස අද සිරිකොත ඉදිරිපට උපවාසයේ යෙදීමට සූදානමින් සිටියහ. එහෙත් සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස විපක්ෂ [...]

ක‍ටුස්සා කිඹුලෙක් වූ හැටි නොහොත් ඇමෙරිකන් ජෙට් යානා දහයේ කතාව

Posted: 12 Aug 2011 03:16 AM PDT

    අතීත කතාව ඔන්න එකෝමත් එක රටක හිටියා ගමරාළ කෙනෙක්. දවසක් මේ ගමරාළ එයාගේ හේනේ වැඩ කර කර ඉන්න කොට ...

Adobe Photoshop CS5 මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ

Posted: 12 Aug 2011 03:06 AM PDT

Adobe Photoshop CS5 මුදෘකාංගය කඩෙන් ගන්න ගියොත් රුපියල් 95,000ක් විතර මුදලක් යනවා.නමුත් එච්චර මුදලක් දීලා අපි

This posting includes an audio/video/photo media file: Download Now

ඔබත් Windows 7 හොර කොපියක් පාවිච්චි කරන්නේද?

Posted: 12 Aug 2011 01:59 AM PDT

ලංකාවේ ඉන්න අපිට ඉතින් දැන් ආර්ථිකය එක්ක රුපියල් 30,000ක් විතර දීලා Windows 7 Genuine CD එක ගන්න සල්ලි නැහැනේ.ඉ

This posting includes an audio/video/photo media file: Download Now

ඩි වෝස් ලේන්

Posted: 12 Aug 2011 12:58 AM PDT

හැරවුම් ලක්ශය පහු කරලා හුඟක් කල් උනත් ආයෙ පුංචි හිනාවක් බලාපොරොත්තුවෙන් ආව මාව තනියම දාලා ඔයා ...

දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී සේනාරත්නගේ නිවසට වෙඩි ප්‍රහාරයක්..

Posted: 12 Aug 2011 12:39 AM PDT

දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සේනාරත්න ගමගේ තෙන්නකෝන්ගේ අම්බලන්තොටඩවලවේ හි පිහිටි නිවසට අද (12) අලූයම වෙඩි ප‍්‍රහාරයක් එලල්වී ඇති බව අප වෙත වාර්තා වේ. වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මෙම වෙඩි තැබීමකර ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් පවසයි. මන්තී‍්‍රවරයාගේ නිවසට වෙඩි ප‍්‍රහාර 32ක් තබා ඇති අතර එම වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ සේනාරත්න [...]

5. ඵාසුවිහාර සූත්‍රය

Posted: 12 Aug 2011 12:17 AM PDT

1. ´´මහණෙනි, මේ ඵාසුවිහරණ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? ´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහුගේ බ්‍රහ්මචා

රුවන්වැල්ලේ සෝභිත චීවරධාරියා සිවුරු හරී..

Posted: 12 Aug 2011 12:05 AM PDT

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධව සිටි රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා ඊයේ (11) දින සිට සිවුරු හැර සුනිල් ශාන්ත ලෙස ගිහි ජීවිතයට ඇතුළුව කටයුතු කරන බවට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් දැන්වූ බව සීතාවකපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ පවසයි. මෙම චීවරධාරියාට විරුද්ධව පසුගිය දිනවල ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේලා හා ප්‍රදේශවාසීහු එක්‌වී විශාල විරෝධතා ව්‍යාපාරයක්‌ ගෙන යන ලදී. එහි ප්‍රතිඵලයක්‌ [...]

අද ජනපති මහින්ද රාජපක්ෂ චීන ජනපති හමුවේ..

Posted: 11 Aug 2011 11:33 PM PDT

චීනයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු දූත පිරිස අද(12) දින චීන ජනාධිපති හූ ජින්තාවෝ විසින් පිරිනමනු ලබන දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමා ඊයේ (11) රාත්‍රියේ චීනයේ ෂෙන්ෂෙන් නුවරට පැමිණ ඇත. එසේම අද (12) පස්වරුවේ ෂෙන්ෂෙන් හි පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උත්සවයේ (යුනිවර්සියෙඩ්) සමාරම්භක උළෙලේ ආරාධිත [...]

බළන්ගොඩ නගර සභාවේ ‍සෞඛ්‍ය අංශයේ සේවකින් පිරිසකට වෘත්තීය සුදුසුකම් සහතික..

Posted: 11 Aug 2011 10:08 PM PDT

කසළ කළමණාකරණ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව හදුන්වාදී ජාතික නිපුණතා ප්‍රමිති ව

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අවුලෙන් අවුලට

Posted: 11 Aug 2011 07:18 PM PDT

ශ්‍රිලංකාවේ ප්‍රථම වරට ඉදි කරන ලද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ මාලබේ දකුණු ආසියානු තාක්ෂණ හා ව...

This posting includes an audio/video/photo media file: Download Now

රණවිරුවන්ගේ සුබසෙත උදෙසා ආශා බෝස්ලේ ලංකාවට

Posted: 11 Aug 2011 06:55 PM PDT

යුධ හමුදා සේවා වනිතා ඒකකය සංවිධාන කරන "තරු දිලෙන රැයක්" සංගීත ප්‍රසංගයඅද දින (12 ) රාත්‍රී  7.00ට සු

This posting includes an audio/video/photo media file: Download Now