Saturday, October 08, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ආගම හා නිදහස් චින්තනය…

Posted: 08 Oct 2011 06:35 AM PDT

සැබැවින්ම මානව සමාජය තුල උපතින් අපට උරුම වන ආගම අපේ නිදහස් චින්තනයට බාධාවක්ද? එසේ බාධාවක් වුවද

This posting includes an audio/video/photo media file: Download Now

අනාවැකි කීම නවතා අනාවැකි හැදීම

Posted: 08 Oct 2011 05:56 AM PDT

දවස නිවසට සීල් තබා වසා දැමූ කාලයේ තමයි තාත්තා අනාවැකි වැඩියෙන් කිව්වෙ. රටේ නොසන්සුන් තත්වයක් හට ගනිද්දී අනාගතය ගැන හොයන්න ආසාව පුද්ගලයන් තුල වැඩි වුනා ද දන්නෙ නැහැ. උදේ පාන්දර ගෙදර දොරවල් අරින කොට ඈත පළාත් වලින් රෑ බස් වලින් ආපු අය හිටගෙන ඉන්නවා. හඳහන් බලවා ගෙන කොළඹ වැඩ ටිකත් කරගෙන යන්න ආපු අය. රෑට [...]

සගවා තිබූ බෝම්බ තොගයක් හමු වෙයි….

Posted: 08 Oct 2011 05:02 AM PDT

වෙඩිතලතිව්, පාලම්පිඩ්ඩි, නයාරු ඇල ප්‍රදේශයේ වලදමා සඟවා තිබූ විවිධ වර්ගයේ මෝටාර් බෝම්බ හා පුද්ග...

වෙඩි වැදුණු දුමින්ද සිල්වා දැඩිසත්කාර ඒකකයට

Posted: 08 Oct 2011 03:47 AM PDT

07:11pmදුමින්ද සිල්වා අවධානම් තත්වයෙන් මිදේ දුමින්ද සිල්වා සිටි අවධානම් තත්වයෙන් මිදී ඇතැයි රෝහල

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි පැටවුන්ගේ වැඩක්

Posted: 08 Oct 2011 02:21 AM PDT

මම සම්බන්ධ වෙලා ඉන්න ළමා සමාජයේ දරුවන්ගේ වැඩක්..අපේ පුංචි පැටවුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙන

‎____පරිනාමය…____

Posted: 08 Oct 2011 02:20 AM PDT

වැදිරිය… කාලය කොතරම් නපූරුද..??? ගස් බඩගාලා අතුඋඩ නැගලා.. හිටි ඒ කාලය උදුරාගෙන ගිය… කාලය කොතරම්...

ලබන වසරේදී යෞවන උද්‍යාන පහක්….

Posted: 08 Oct 2011 01:42 AM PDT

ශ්‍රී ලංකාව තුළ ලබන වසරේදී යෞවන උද්‍යාන පහක් ලබන වසර තුල කොළඹ, කුරුණෑගල,අනුරාධපුරය හා මහනුවර නග

පුංචි ඡන්දය ඇරඹේ……

Posted: 08 Oct 2011 01:42 AM PDT

පළාත් පාලන ආයතන 23 ට අදාළ ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ විය. මෙම ඣන්ද විමසීම මහනගර සභා 17 ක්, ප්‍රාද

සගවා තිබූ බිම් බෝම්බ තොගයක් හමු වෙයි….

Posted: 08 Oct 2011 01:42 AM PDT

වෙඩිතලතිව්, පාලම්පිඩ්ඩි, නයාරු ඇල ප්‍රදේශයේ වලදමා සඟවා තිබූ විවිධ වර්ගයේ මෝටාර් බෝම්බ හා පුද්ග...

ඉනාමළුව රක්ෂිතයේ දැව ජාවාරමක් …..

Posted: 08 Oct 2011 01:42 AM PDT

දඹුල්ල, ඉනාමළුව රජයේ තේක්ක රක්ෂිතයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය දැව ජාවාරමක් පිළිබඳ තොරතුරු

කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්…

Posted: 08 Oct 2011 01:20 AM PDT

පළමුකොටම මේ ලිපියටත් මා අදාල කරගන්නා ඡායාරූපය ආදාල වන ඊයේ අභාවප්‍රාප්තවූ ඇපල් පරිගණක ආයතනයේ ප

This posting includes an audio/video/photo media file: Download Now

අර්නෙස්ටෝ ග්වාරා ද ලා සර්නා

Posted: 08 Oct 2011 12:03 AM PDT

අර්නෙස්ටෝ ග්වාරා ද ලා සර්නා ආදරණිය අපේ “චේ“ දකී නම් පාර දිග “චා” කරන නුඹේ රුව “බිත්ති මත අලවලා කපුටු වසුරුත් හලා“ විප්ලව නොනිමි ලෙස හදවතේ අවුලලා පාට කල රතු කොඩිය අද පොළවේ වැතිරිලා සීනු කපුටන් රෑන නුඹව විකුනන් කද්දි … Continue reading

ලේටස් කුරුම්බා ටෙක්නික්ස්….

Posted: 07 Oct 2011 11:42 PM PDT

මෙහම කුරුම්බා බීල තියෙනවද?

Google FeedBurner බ්ලොගයට

Posted: 07 Oct 2011 11:27 PM PDT

Blog  අඩවියට FeedBurner එකතු කරගන්න කැමති අය ඉන්නවා කියලා හිතනවා එ අයට මෙ ලිපිය වැදගත් වේ,, කට්ටිය සමහර

This posting includes an audio/video/photo media file: Download Now

සුනාමිය බිඳපු

Posted: 07 Oct 2011 11:27 PM PDT

image-from                                                 කවුළු නැති ජනේලෙන් 

This posting includes an audio/video/photo media file: Download Now

පිටිදුවේ සිරිධම්ම හිමි සිරි සමන්තබද්‍ර නම් වෙයි

Posted: 07 Oct 2011 11:18 PM PDT

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ...

This posting includes an audio/video/photo media file: Download Now

නිමේෂය

Posted: 07 Oct 2011 11:18 PM PDT

image-fromඇස් දිහා බලං         අපි කතා කරපු        දවසකට වඩාහිනා වෙවී උන්    &n...

This posting includes an audio/video/photo media file: Download Now

බලනවනම් මෙන්න තවත් හොද සිනමා නිර්මාණයක්…..(Dolphin tale)

Posted: 07 Oct 2011 11:11 PM PDT

සත්‍ය කතා පාදක කර ගනිමින් මෑතකදී නිර්මානය වූ සිනමා නිර්මානයන් බොහෝමයකි.Dolphin Tale නම් සිනවා නිර්මාන

This posting includes an audio/video/photo media file: Download Now

මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ……..

Posted: 07 Oct 2011 11:08 PM PDT

මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........බස්සා වනාහී කිරී බී වැඩේන සතෙකි. ඌ හරි කීකරු සතෙක...

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රියංකා චොප් රා?????

Posted: 07 Oct 2011 10:57 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

පරමාණුක ව්‍යුහයේ ඉතිහාසය

Posted: 07 Oct 2011 10:20 PM PDT

මොකක් ඒ පාර මොකද මේ වෙලා තියෙන්නේ. පරමාණුවක් අල්ලගෙන දගලන්නේ. නෑ නෑ මේ දවස් ටිකේ ටිකක් වැඩ අධිකව

වමට දීම

Posted: 07 Oct 2011 10:11 PM PDT

අද චන්දයේදී ආණ්ඩුවේ ලැයිස්තුවෙන් ඉල්ලන ඊනියා වාමාංශිකයන්ට චන්දය දිය යුතු යැයි ලොකු හා හෝවක් ප

ගැරෙජ් එකේ කොලු පැටියා….

Posted: 07 Oct 2011 10:03 PM PDT

අද කියන්නේ පොඩි කථාවක්...සමාජ වට පිටාව එක්ක මිනිස්සුන්ගේ ජීවන රටාව,ගති පැවතුම්,සිතුම් පැතුම්, එක...

පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් වෙනස් කරගනී…

Posted: 07 Oct 2011 09:03 PM PDT

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ...

This posting includes an audio/video/photo media file: Download Now

දකුනේ බාලිකාවක අලකලංවියක්

Posted: 07 Oct 2011 08:35 PM PDT

  කඩුල්ලට අධ්‍යාපන කාර්යාල පිලිබදව ඇත්තේ පුදුමාකාර අප්‍රසන්නතාවයකි.   පසුගිය දශක තුනක් තුන

බැදලා නෑ කියන හිමාලි බැන්දේ අවුරුදු දහයකටත් කලින්ලු

Posted: 07 Oct 2011 08:30 PM PDT

නිවේදිකාවක,ටෙලි හා චිත්රපටි නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හිමාලි සයුරංගිගේ අතිධාවනකාරී ...

This posting includes an audio/video/photo media file: Download Now

ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය

Posted: 07 Oct 2011 08:19 PM PDT

ඊශ‍්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීම...

This posting includes an audio/video/photo media file: Download Now

ජොබ්ස් අය්යාට නිවන් සුව පතමු….

Posted: 07 Oct 2011 08:19 PM PDT

විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com

This posting includes an audio/video/photo media file: Download Now

නුවර – කොළඹ දුම්රියේ එන්ජිම ගැලවෙයි

Posted: 07 Oct 2011 08:12 PM PDT

නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ‍්‍රගාමී දුම්රියේ එන්ජිම ගැලවී යාම හේතුවෙන් අද (07) පෙරවර

This posting includes an audio/video/photo media file: Download Now

පාර්ලිමන්ට් ජෝක්ස්

Posted: 07 Oct 2011 07:41 PM PDT

පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනයි.වාද විවාද අතර තුර ඉඳහිට විහිලුවක්ද පාර්ලිමේන්තුවෙන් ඇසේ.ප

This posting includes an audio/video/photo media file: Download Now

Techකතා Live:99වන වැඩසටහන.

Posted: 07 Oct 2011 07:30 PM PDT

Techකතා 99වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කා

This posting includes an audio/video/photo media file: Download Now

[208] අවිනීත ඇත්ත කතාවක්

Posted: 07 Oct 2011 07:30 PM PDT

එදා සතියෙ දවසක්. තමුන්ගෙ රාජ්‍ය නොවන ආයතන කාර්යාලයේ ප්‍රධානියාගෙ ඔපීසියෙ සිට ෆයිල් ගොඩක් ඔසවග

ගුරු දිනය වෙනුවෙන් – විශ‍්‍රාමික ගණිත ගුරුවරයා දුටු (අදක්ෂ) ආදි ශිෂ්‍යයා

Posted: 07 Oct 2011 07:30 PM PDT

හිටපුදෙන් එළවළු බක්කිය ළඟ හිටගෙනහිතපුදෙන් ඕනෑ දෙයක් මං ගැනපැනලා නොකියමි හඳුනනකංවිස්තර නොකරම

This posting includes an audio/video/photo media file: Download Now

..:: මෙන්න අපට උදවු වන තවත් සගයෙක් ::..

Posted: 07 Oct 2011 07:01 PM PDT

ඔයාලට අද  මම ලබාදෙන්නේ තවත් හොඳ කුඩා මෘදුකාංගයක්.මෙමඟින් තමන්ගේ චැට් ගිනුම් කිහිපයකට එකම තැන

This posting includes an audio/video/photo media file: Download Now

විප්ලවවාදී පෙරටුගාමී පක්ෂ අතරින් මිනිස්කම සොයා යාමේ අරගලය / The struggle in search of humanity among the revolutionary vanguard parties

Posted: 07 Oct 2011 06:54 PM PDT

ආයෙමත් කියවන්න: Little Red Riding Hood
වෘකයාගේ භූමිකාව වෙනුවට
දර කපන්නාගේ භූමිකාවට
අපි මාරු විය යුතුයි.
අපට ලැබී ඇති තොරතුරු අනුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ බහුතරය ද, මධ්‍යම කමිටුවේ බහුතරය ද දැන් කැරළිකාර කණ්ඩායම ලෙස නම් ලැබ සිටින අයට සහයෝගය පළ කරති. 


දැන් අවුල වී ඇත්තේ ජවිපෙ අභ්‍යන්තර නියෝජිත සම්මේලනයකින් පත් කර ගන්නා ලද ඇත්ත මධ්‍යම කාරක සභාව එකක් ද, හයවන සමුළුවේදී නිල වශයෙන් පත් කර ගන්නා ලද මධ්‍යම කමිටුව තවත් එකක් ද වීමයි. 


පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මැතිවරණ කොමසාරිස්ට මධ්‍යම කාරක සභාව ලෙස දන්වා යවන ලද නාම ලේඛනයේ කුමන නම් ඇද්ද යන්න දැන් කැරළිකරුවෝ සැක කරති. 


ජවිපෙ වැඩ කළේ මූලධාර්මිකව හෝ ක්‍රම විරෝධී පිළිවෙලකට ය. එහෙත් දැන් නඩු කියන්නේ ධනේශ්වර අධිකරණයේ ය. බහුතර සහයෝගය නැතත්, ජවිපෙ නාමයේ නිල අයිතිය, පක්ෂ මූලස්ථානයේ අයිතිය ආදිය අත් පත් කර ගන්නට සමත් වූ පිරිස මුල් වටයේ ජයග්‍රාහකයෝ වී සිටිති.


කැරළිකරුවන් තවමත් සිය පදනම බවට පත් කර ගන්නට උත්සාහ කරන්නේ පක්ෂ හෘදය සාක්ෂියයි. ඔවුන්ගේ පැරණි නායකයන් හා සහෝදරයන් පිරිසක් හෘදය සාක්ෂියට සමච්චල් කරමින් වංචනික කෲරත්වයකින් දේපල පැහැර ගනිමින් සිටින ආකාරය පිළිබඳ අපූරු දේශපාලන අත්දැකීමක් දැන් ඔවුන් විඳිමින් සිටිනවා ඇත. 


මේ අත්දැකීම වමේ බිඳී යාම්වල ඉතා සුලබ දෙයකි. පක්ෂය මිනිස්කමට වඩා උත්තරීතර දෙයක් ලෙස සැලකීම අප්‍රකාශිත වාම මූලධර්මයකි. 


මෙම මූලධර්මය මත පිහිටා පක්ෂය වෙනුවෙන් ඕනෑම ජඩකමක් කිරීමට  පක්ෂය විසින් සාමාජිකයන් පුහුණු කෙරේ. මේ ජඩකම්වල අද ගොදුරු බවට පත් වී සිටින අය කලින් වෙනත් අයට එරෙහිව ජඩකම් කළ අයයි. අද ජඩකම් කරන අය හෙට ඒවායේ ගොදුරු බවට පත් වෙති. (තමන් ඉවත් වූ විප්ලවවාදී යයි කියන දේශපාලන කණ්ඩායමක සිටි මහා මානව හිතවාදීන් කවියන් ලෙස පෙනී සිටින පැරණි මිතුරන්, සහෝදරයන් කූට හා නිර්දය අන්දමින් තම ජීවිතය දේශපාලනිකව මෙන් ම ශාරීරිකව ද විනාශ කරන්නට උත්සාහ කළ ආකාරය පිළිබඳ සජීවී අත්දැකීමක්  මෙම ලේඛකයාට තිබේ.) 


විප්ලවවාදී  පක්ෂ යයි කියන අද්භූත ව්‍යූහ තුළ මිනිසුන්ට අත් වන ශෝචනීය ඉරණම මෙයයි. මිනිස් වර්ගයාගේ උන්නතිය පිණිස යයි ප්‍රවර්ධනය කරනු ලබන විප්ලවය අඩු තරමේ පක්ෂ සාමාජිකයාට හෝ සාධාරණ එකක් නො වීම අපූරු තත්වයකි. 


මෙය එක පැත්තකින් නව ලිබරල් ධනවාදයේ සමායතනවාදයේ ද්විත්ව ප්‍රතිපාර්ශ්වයකි. නව ලිබරල් ධනවාදය තුළ විශාල සමායතනවල භූමිකාව ද එක්තරා අන්දමකට විප්ලවවාදී අරගලය තුළ පක්ෂ භූමිකාවට සමාන වේ. මේ සමායතනවලට නිශ්චිත පැහැදිලි අයිතිකරුවෝ නැත. සමායතන සිය ලාභය නැවත, නැවත ආයෝජනය කරමින් බූවල්ලකු සේ වැඩේ. 


අවසානයේදී බැලූ කල සමාගම් පවතින්නේ සමාගම් සඳහා ය. විප්ලවාදී යයි කියන පක්ෂ පවතින්නේ එකී පක්ෂ සඳහා ය. මිනිසුන් වෙනුවෙන් නො වේ. හරියට අර කවිය කවිය සඳහා ය කියූ පැරණි සංවාදය සේ ය. 


අලුතින් හිතන්නට මිනිසුන් පෙළඹෙන මෙසමයේ අපි මෙසේ කියමු. වම නැවතත් මිනිස්කම සොයා යා යුතු ය. 


එක බත් පත, එක ඇඳුම සමගින් ජීවිතය බෙදා ගනිමින් සිටි  සහෝදරයන් ක්ෂණයකින් එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගන්නා තත්වයට පත් කරන පෙරටුගාමී යයි කියන පක්ෂ නම් අද්භූත ව්‍යූහ විශේෂයකින් මිනිස් සමාජයට කිසිදු සෙතක් සිදු වන්නේ නැත. ඒ බව ඔප්පු කිරීම සඳහා නිදසුන් තවත් ඕනෑ නැති තරම් එමට ය. 


විප්ලවවාදය මැදින් යළි මිනිස්කම සොයා ගැනීම ද අතිශය දුෂ්තර සටනකි. 


කවුරු මොනවා කීවත්, විමල් වීරවංශලා ජවිපෙන් කැඩී ගොස් අලුතින් පක්ෂයක් හදන්නට උත්සාහ කළ වකවානුවේ එහි අභ්‍යන්තරයේ හීනියට මේ මිනිස්කම පිළිබඳ සංවාදය මතු වෙමින් තිබුණු බව අපි නිරීක්ෂණය කළෙමු. 


එහෙත්, සීගිරිය බලන්නට යන්නට බැරි වූ බව කියා හඬා වැටුණු විමල් වීරවංශ වැනි ජීවිතය විඳින්නට අසමත් වූ මිනිසුන් පිරිසකගේ ඉක්මණින් ඇරියස් ඇල්ලීමේ පෙරේතකම එම ව්‍යායාමය සැණෙකින් ආක්‍රමණය කළේ ය. 


ජවිපෙ පාර්ශ්ව දෙකෙන් එකක් හොඳයි, අනෙක නරකයි කියා කියන්නට අප හදිසි නො විය යුතු තරම් සංකීර්ණත්වයක් මෙම බෙදීම තුළ තිබේ. 


බෙදීම් සමග කවුරුත් මේ කාරණා පිළිබඳ කලින්ට වඩා සංවේදී බවක් පෙන්වන්නට උත්සාහ කරති. එහෙත්, කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී ය. 


ජවිපෙන් මෙතෙක් කැඩී ගිය කොයි කණ්ඩායමේත් හිටියේ ජවිපෙ සිටි වර්ගයේ ම පාලම් කොක්කු බව ඉගිලෙන විට පෙන්නුම් කෙරිණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි වීරයෝ

Posted: 07 Oct 2011 06:48 PM PDT

කැම්පස් අයියාගෙන් ඒ ලෙවල් කරන මල්ලී ට ලිපියක් – A letter never sent

Posted: 07 Oct 2011 05:30 PM PDT

ඉස්කෝලේ උසස් පෙල කරන කාලේ අපි හැමෝගෙම සිහිනය වුනේ කැම්පස් යන එකයි. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්ණ

This posting includes an audio/video/photo media file: Download Now

ඉහළම තැනින් සොරකම් කරපු හැටි

Posted: 07 Oct 2011 04:51 PM PDT

"අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි"මේකෙන් කියන්නෙ ඉතින් "අනුන් ගේ දේවල් නොගනිමි" කියලනේ.

This posting includes an audio/video/photo media file: Download Now

MIYASI BOONDIYA | ගී කිය(ව)මු| 05| වසන්තයේ මල් පොකුරු නෙලා – ඔබ මා දෝතට ගෙනෙන තුරා – [දිලීප ජයතිලක]

Posted: 07 Oct 2011 04:38 PM PDT

කලා කෘතියක් ගැන තියෙන සාමාන්‍ය අදහස තමයි ඒකේ 'නියම' තේරුම දන්නේ කෘතියේ රචකයා කියන එක. රසිකයා උත්

මුරලි

Posted: 07 Oct 2011 12:27 PM PDT

ලක්මවගේ තවත් උසස්ම නිර්මාණයක් වූ මුරලි ගැන අපි හැමෝටම තියෙන්නේ මහත්වූ ආඩම්බරයක්. අවිහිංසක සිනහවක් නිතර මුවග රැඳි ඒ සුපිරි ක්‍රීඩකයාගේ මේ පන්දු ඉරියව්ව මම දැක්කේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවතුන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයකදි. පින්තූරේ ගත්තේ 2007 දෙසැම්බර් වල,    … Continue reading

අන්තර්ජාලයේ ඇති videos හොයන්නයි download කරන්නයි කියාපු භාණ්ඩය

Posted: 07 Oct 2011 12:21 PM PDT

මේ සොෆ්ට්වෙයාර් එක, එක සැරයක් හරි පාවිච්චි කරපු කළොත් අනිවාර්යෙන්ම හැමදාම පාවිච්චි කරන්න හිතෙ

This posting includes an audio/video/photo media file: Download Now

Cloud Services and Never lost your import Files with Cloud Drive

Posted: 07 Oct 2011 11:26 AM PDT

මීට හුගක් කාලෙකට කලින් Cloud ලියන්න ගත්තට ලියල ඉවර කරන්න බැරි උන නිසි ආයෙ Cloud File Storage Service ගැන ලියන්න ගත්ත...

This posting includes an audio/video/photo media file: Download Now

විසිරුණු සිතක නොවිසිරුනු ආදරය………………..

Posted: 07 Oct 2011 10:39 AM PDT

 ආදරය ඉවරයි.................... ඉවර නැත්තේ කඳුලු විතරයි....................කම්මුල් රත් කරං ගලං යන උණු කඳුලු විතරක් දන්

This posting includes an audio/video/photo media file: Download Now

බත් කූරා

Posted: 07 Oct 2011 10:17 AM PDT

                                                                                                                                                                   පුංචි කාලේ නූල්වලින් බත්කූරොන්ව ගැටගහල උන් පියාඹන හැටි බලන්න ආස කලා තාම මතකයි. මේ පුංචි බත්කූරව දැක්කෙත් ‘බාවා උද්‍යානයේ’ දි. පින්තූරෙ ගත්තේ 2010 සැප්තැම්බර් වල,    කැමරාව -  Canon EOS 50D   Filed under: ඇස ගිය තැන්

හැදු මව

Posted: 07 Oct 2011 09:14 AM PDT

අසම්මත ප්‍රේමයකඅතුරු එලයක් වූ වැරැද්දටවන ලැහැබක් උරුම වූ මටදෙතනේ ලේ කිරට හරවාපෙව්වේ ඔබයි කිර

This posting includes an audio/video/photo media file: Download Now

පලමු ද.ආසියානු වෙරල ක්‍රීඩා උලෙල හෙට ඇරඹේ…….

Posted: 07 Oct 2011 09:12 AM PDT

පලමුවරට  ද.ආසියානු රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන ද.ආසියානු වෙරල ක්‍රීඩා උලෙල හෙට ජනපතිගේ ප්‍

සුන් බුන්…

Posted: 07 Oct 2011 08:03 AM PDT

වියැළී ගොසින් පදවැල්වල සිහිල් සුව..අමතක මතකයක ගිලිහී පද විසිර..සුව නැති සිහිනයක් දකිනා අතර මග..ත

අවසන් ඡන්ද ප්‍රචාරණය

Posted: 07 Oct 2011 07:16 AM PDT

අවංක,නිහතමානී,එඩිතර,පිරිසිදු,සෘජු,දේශමාමක,ප්‍රතිපත්තිගරුක,බුද්ධිමත්,ගමට හිතැති,කළගුණ දත්තෙක

This posting includes an audio/video/photo media file: Download Now

අරමුණක් නැතුව බොරු කීම

Posted: 07 Oct 2011 07:07 AM PDT

අරමුණක් නැතුව පටන් ‍ගන්න දේවල් නිකන්ම වැලලිලා යනව වෙන්න පුලුවන්. ඒත් මම මේක ලියන්නේ අරමුනක් නැතුව. එහෙමත් නැත්නම් ලියන්න දෙයක් නැති …

Continue reading »

අපි ජීවත්වන්නෝ -303 ඔයාට පක්ෂයේ යහළුවෝ ගොඩක් නැහැ

Posted: 07 Oct 2011 07:04 AM PDT

"මට මුළු කතාවම අහන්න ලැබුණ," කීරා ඒ ගැන කියද්දී අන්ද්රෙක ඇයට කියුවේ ය. "ඔයා දන්නවා ද කවුද අරීනාව පාවා දුන්නේ කියලා?" "නැහැ," කීරා කීවා ය, ඇය වෙනතක හැරුනා ය, "මම සැක කරනවා කවුදැයි කියා. ඒත් මට කියන්න එපා. මට ඒක අහන්න ඕන නැහැ," යැයි ඇය තව දුරටත් කියුවා ය. "මම කියන්නෙ නැහැ." "මට ඔයාගෙ උදව් [...]

This posting includes an audio/video/photo media file: Download Now

අනාවැකි අසූදාහක පර්යේෂණයක්

Posted: 07 Oct 2011 06:52 AM PDT

අනාගතයෙ වෙන්න මොකක් ද කියා දැනගන්නට කුතුහලයකුයි, අනාගතය පාලනය කරන්නයි ස්වභාවික වූ උවමනාවක් මිනිසා තුල පවතින්නක් බව මනෝවිද්‍යා පර්යේෂණ වල යෙදෙන අය බහුතරයක් එකඟ වෙන කාරණයක්. අනාවැකි කියන එක අල්ලෙ රේඛා බලා, නිමිත්තකින්, හඳහන බලා, පරල වෙලා යනාදියෙන් පමණක් හෙළි කරන්නට සීමා වූවක් ද නොවේ. ආර්ථිකය ගැන, කොම්පැණියක අලුත් නිෂ්පාදනයක් ගැන, කොයි ෆුට්බෝල් කණ්ඩායම ද [...]

This posting includes an audio/video/photo media file: Download Now

Video Review: Google Nexus One

Posted: 07 Oct 2011 06:45 AM PDT

හැඳින්වීම අද අපේ ආරම්භක ටෙක්කතා

ඇත්ත නැත්ත -10- තේ කෝප්පයෙන් එන මාරක අනතුර

Posted: 07 Oct 2011 05:56 AM PDT

Picture:All rights reserved by GillyFace           ශ්‍රී ලංකාවෙ අපි හොයා ගත්ත දෙයක් නොවුණට තේ පානය කියන්නෙ අපේ...

වර්ණ : දසවන දිගහැරුම

Posted: 07 Oct 2011 05:30 AM PDT

" අපි දෙන්නාගැන?"             ප්‍රාර්ථනාගේහිතේ මොහොතකින් ප්‍රශ්ණ ගණනක් මැවුනද ඒ කිසිවක්...

This posting includes an audio/video/photo media file: Download Now

මගේ ආදරය

Posted: 07 Oct 2011 04:21 AM PDT

රිදෙන බව දැන දැනත්හැමදාම පාරන සුව නොවෙන තුවාලෙකිමගේ ආදරය

This posting includes an audio/video/photo media file: Download Now

මුස්ලීම්කරණය ශ්‍රී ලංකාවේ සිදුකරන හැටි හෙළි කරන කොමිෂන් සභා වාර්තාව

Posted: 07 Oct 2011 03:59 AM PDT

ශ්‍රී ලංකාවෙ බෞද්ධයන් සදාචාර විරෝධී හා කුට උපක්‍රම මගින් අන්‍යාගම් වලට හරවා ගැනීම පිළිබඳව පරී

Conference එක

Posted: 07 Oct 2011 03:23 AM PDT

හුඟ කාලෙකින් කවියක් දැම්මේ නෑචන්දිමා බනිනවා, පූසා ගොරෝනවා"වෙලාවක් නෑ බන්, කවි සිතුවිලි හැංගිලා...

ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප – Photos of the Photographers

Posted: 07 Oct 2011 02:53 AM PDT

හොද මාතෘකාවක් ගැන ලිපියක් ලියන්නට ඊයේ සිට සිතා සිටියත් වැඩකටයුතු වල කාර්යයබහුල බව නිසාම ඒ කාර්...

This posting includes an audio/video/photo media file: Download Now

රුවල් ඉරීගිය නෞකාවේ..

Posted: 07 Oct 2011 02:08 AM PDT

රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...නොගිලී දළ රළ පෙල අතරේමා හා යා නොහැකිය ගොඩබිමකටරුවල් ඉරී ගිය

This posting includes an audio/video/photo media file: Download Now

KATHANDARA DOSIYA | අචිනියි, සචිනියි…..! – [තුෂාරි ප්‍රියංගිකා]

Posted: 06 Oct 2011 11:39 PM PDT

අචිනියි, සචිනියි හරිම හුරුබුහුටි නිවුන් සොයුරියන්. අචිනි, අක්කා වුණේ විනාඩි 12කට කලින් ඉපදුණු හි...

ශ්‍රී ලංකාවේ වැසිකිලි සාහිත්‍යය

Posted: 06 Oct 2011 11:22 PM PDT

පසුගියදා පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය අපගේ පාඨකයෙක් අපුරු පොතක් මිලදීගෙන තිබුණි.එය

This posting includes an audio/video/photo media file: Download Now

ආදරණීය අපූර්ව…

Posted: 06 Oct 2011 08:15 PM PDT

පිච්ච මල් සුවඳක්වෙලා- සීත සුලඟේ දැවටිලාමගේ කුටියට පාව එනුමැනසුහද ඔබ කාටත්හොරා...ප්‍රේමයේ මුතුඅ...

ඇපල් මාමා මලේය, ඔහු ඉතුරු කොට ගිය දේ . .

Posted: 06 Oct 2011 05:40 PM PDT

ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල් [...]

This posting includes an audio/video/photo media file: Download Now