Wednesday, September 07, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

මම දන්නවද ඕවා…

Posted: 07 Sep 2011 06:46 AM PDT

එක්තරා දවසක සැඳෑවක..නොහඳුනන එක්තරා අයකුට..කියා දුන්නෙමි ජීවිතේ හැටි..මේ ලෙසයි කියලා පහදවා..ඒ නමු

රැකියා ඉලක්කකර ගත් අධ්‍යාපන ක්‍රමයක්….

Posted: 07 Sep 2011 05:26 AM PDT

නූතන ලෝකයේ රැකියා වෙළෙඳපොළට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ අධ්...

සපිරි පාසල් 13 ක් සංවර්ධනය කර අවසන්…….

Posted: 07 Sep 2011 05:26 AM PDT

සපිරි පාසල් දහස යටතේ , පාසල් 13 ක් සංවර්ධනය කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. වසර අවසන් වීමට

නවදිල්ලිහි මහාධිකරණ පරිශ‍්‍රයේ පිපිරීමක්…..

Posted: 07 Sep 2011 05:26 AM PDT

ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලිහි මහාධිකරණ පරිශ‍්‍රයේදී අද උදෑසන පිපිරීමක් සිදු විය. එරට වේලාවෙ

හොර නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වටලයි…….

Posted: 07 Sep 2011 05:26 AM PDT

ඇල්පිටිය, පිටිගල ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් පොලිසිය ඊයේ රා

සාම්පූර් ගල්අගුරු බලාගාරයට අත්සන් තැබේ…..

Posted: 07 Sep 2011 05:26 AM PDT

ඉන්දියානු අධාර යටතේ මෙගාවොට් 250 ක ඒකක දෙකකින් යුත් ගල් අගුරු බලාගාරය සදහා වූ ගිවිසුමට අද කොළඹදී

නුඹ වෙනුවෙන් මගෙ හදවත ඉකි ගැසුවා………

Posted: 07 Sep 2011 04:01 AM PDT

තුරල් නොවී වැසි පොළවට රිද්දනවාතිත්ත පැටවි නෑ බොර දිය උතුරනවාවක්කඩ කෑඩී නුඹේ දහඩිය ගෙන යනවාඑදඩ

මිරිඟුවට පෙම් බැද……..

Posted: 07 Sep 2011 03:49 AM PDT

මිරිගුවක් වෙත උමතුවෙන් මෙන් පෙම් බැදදිව ගියා හිස හැරැණු අත මා පෙර දිනනොලද දා මා පැතු සිහිලැල් ප

KAVI BOONDIYA | ඉඳුම් හිටුම් උවමනාය… – [චිරන්ත ජයසේන]

Posted: 07 Sep 2011 03:47 AM PDT

සිඳී ගොස් අඩියට ම බදුකරය බිසවුනේ දැන් අපට ඉතින් මේ රජකමත් අකැපයි කුලී මාලිගේ ඉඩ නොබෝ දිනකින් අප

මෙවර එජාපය දිනවනවා – එජාප නගරාධිපති අපෙක්ෂකයින්

Posted: 07 Sep 2011 03:20 AM PDT

අද (07) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක්ට එක්වූ එජාප නගරාධිපති අපෙක්ෂකයින් කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවන බවයි. එම මාධ්‍ය හමුවකට එක්වූ දෙහිවල ගල්කිස්ස නගරාධිපති අපෙක්ෂිකාව වන සුනේත්‍රා රණසිංහ කියා සිටියේ ලබන සතියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන බවයි. තමා ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර ඇති බව ඇය [...]

මිනිස් ගති ඇති සතුන් දැක-දැක, සතුන් මරන්නේ කෙලෙසද?

Posted: 07 Sep 2011 02:59 AM PDT

පහත දැක්වෙන වීඩියෝව මීට ප්‍රථම ඔබ දැක තිබෙන්නට බොහෝ ඉඩ ඇත. නො එසේනම් මදකට නෙත් යොමනු මැනවි. මෙම ස...

බට්ටිච්චි

Posted: 07 Sep 2011 02:54 AM PDT

දුක  හිතිච්ච බට්ටිච්චි පාන්දර බෙරිහන් දෙච්චි අනේ මං ඇහැරිච්චි පන්නන්නයි හිතුවේ බට්ටිච්චි.....

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | මවකගේ රාත්‍රිය – [විජය නන්දන පෙරේරා]

Posted: 07 Sep 2011 02:03 AM PDT

බිරම් ගිගුරුම් හඬින පැලුනි වියරු පුරහඳ වැටුනි ලෝදිය මුගුරු පිපුනි හිරිගඩු පොකුරු කිරට හැරෙන

අරුගම්බේ වෙරල සර්ෆින් තරගාවලිය.(Arugam Bay Surfing Championship Photos)

Posted: 07 Sep 2011 01:59 AM PDT

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවීම උදෙසා පැවැත්වූ අරුගම්බේ වෙරල සර්ෆින් තරගාවලිය පසුගියදා න...

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | ප්‍රේමයේ එළිය ඉහිරුණු හෙන්දිරික්කා මලක් – [තුෂාරි ප්‍රියංගිකා]

Posted: 07 Sep 2011 01:49 AM PDT

වක ගැහී සඳ පළුව පිලේ පෙති ඉහින්නේ ගෙ මිදුලේ නා දළුව රතින් තුඩ ලිහන්නේ ගිරිහිසයි දැවෙන්නේ තිලකය

ADAHAS BOONDIYA | පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය – [සුපුන් පෙරේරා]

Posted: 07 Sep 2011 01:41 AM PDT

දකුණු ආසියානු වෛද්‍ය සහ තාක්‍ෂණික ආයතනය (South Asian Institute of Technology and Medicine pvt, Ltd) නමින් පවත්වාගෙන යනු ලබන මාලබේ ප

MS Word Short Cut හෙවත් කෙටිමං

Posted: 07 Sep 2011 01:36 AM PDT

මවුස් පොයින්ටරයෙන් වර්ඩ් මෙනු හරහා ගොස් කරගන්නා සමහර කටයුතු යතුරු පුවරුව ඇසුරෙන්ද කරගත හැක.

This posting includes an audio/video/photo media file: Download Now

දහම් පාසල් ගුරුවරු උද්ඝෝෂණයේ..

Posted: 07 Sep 2011 01:32 AM PDT

රජය පොරොන්දු වූ පරිදි ගුරු පත්වීම් ලබා නොදීමට එරෙහිව සමස්ත ලංකා දහම් පාසල් ධර්මාචාර්ය සමත් ගුරුවරුන්ගේ සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී අද(07) දහවල් උද්ඝෝෂණයක නිරත විය. රජය විසින්ම යෝජනා කළ පරිදි ධර්මාචාර්ය සමත් ගුරුවරුන්ට රජයේ පාසල්වල බුද්ධ ධර්මය ගුරු පත්වීම් ලබාදීම වසර 14 ක් ගතවුවද තවමත් ඉටුවී නොමැති බව එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ධර්මාචාර්ය [...]

KAVI BOONDIYA | සුදු රෝස මල (නානා මුෂ්කුරේ නැමැති ග‍්‍රීක මහා ගායිකාව) – [උපුල් සේනාධීරිගේ]

Posted: 07 Sep 2011 01:20 AM PDT

ග්‍රීසියෙහි ඇතෑන්ස් හි තුමුල කොලෝසියමක් මුදුනතින් පසුබහින දිවයුරුට පිටුපා ඇරීනා මණඩපයක හිඳ

ඉන්දියාවේ නවදිල්ලි මහාධිකරණය අසළ බෝම්බ පිපිරීමක්..

Posted: 07 Sep 2011 01:08 AM PDT

අද (07) උදෑසන නවදිල්ලියේ පිහිටි ඉන්දියානු මහාධිකරණය අසල පුපුරා ගිය බෝම්බයකින් 09 දෙනෙකු මියගොස් ඇති බව අප වෙත වාර්තා වේ. දිල්ලි මහාධිකරණ සංකීර්ණයට ඇතුල්වෙන දොරටුව අසලදී අද උදෑසන මෙම බෝම්බය පුපුරුවා ඇත. මහාධිකරණ සංකීර්ණයට ඇතුළුවීම සඳහා අද දිනයේද විශාල ජනකායක් අංක 05 දරන මෙම දොරටුව අසල රැස් කමින් සිට ඇති අතර ඒ මොහොතේ මෙම බෝම්බ [...]

කොළඹ පෞද්ගලික රෝහලක රෝගියෙක් පැහැරගෙන ගිහින්..

Posted: 07 Sep 2011 12:21 AM PDT

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති

වස්සානයට තවත් කතාවක්…!!!

Posted: 06 Sep 2011 11:26 PM PDT

          තෙවැනි දිගහැරුම .....  මිට වැඩ හොදයි කඩුගන්නාවට ගිහින් පහලට පන්න නම්.වස ලැජ්ජාව.ආ

This posting includes an audio/video/photo media file: Download Now

අනේ අපි දැක්කෙ නැහැ..

Posted: 06 Sep 2011 10:11 PM PDT

එක්‌ අයෙක්‌ මියයයි - තව අයෙක්‌ අසාධ්‍යව රෝහලේඉංජිනේරුවා හා බිරිඳ යටකර ඇමැති ආරක්‍ෂක රිය ඉගිලෙය...

33. අරාජක චක්ක සූත්‍රය

Posted: 06 Sep 2011 10:07 PM PDT

1. ´´මහණෙනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ යම් සක්විති රජෙකුත් වේද, හෙතෙමේද රජෙක් නැත්තාවූ අණසක නොපවත්ව...

මීළඟ අයවැයෙන් රු.5000ක් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි – සමස්‌ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය

Posted: 06 Sep 2011 09:43 PM PDT

2012 අයවැය යෝජනා සකස්‌ කිරීමේදී සියලුම රාජ්‍ය සේවකයන්ට මසකට රුපියල් 5000 ක වැටුප් වැඩිවීමක්‌ ලබාදීමට කටයුතු කරන්නැයි සමස්‌ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් යෝජනා කර ඇති බව අප වෙත වාර්තා වේ. මින් ඉහත අයවැය ලේඛනයක්‌ මගින් පොරොන්දු වූ ආකාරයට වැඩිවන ජීවන අංකය සඳහා ජීවන වියදම් දීමනාව ගැලපීම හා ඒ මත [...]

පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල ගැටලුව

Posted: 06 Sep 2011 08:38 PM PDT

ශ්‍රිලංකාවේ ප්‍රථම වරට ඉදි කරන ලද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ මාලබේ දකුණු ආසියානු තාක්ෂණ හා ව...

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ බෝර්ඩ් මිටින්

Posted: 06 Sep 2011 08:20 PM PDT

වියපත් වූ තම මහලු මවගේ අනාගතය සම්බන්දයෙන් ගත යුතු තීරණය ගැන සාකච්චා කිරීම සදහා වූ දු දරු සමිතිය ...

නදීශා හේමමාලි 2??????

Posted: 06 Sep 2011 08:15 PM PDT

නදීශා හේමමාලි පසුගිය දිනවල ඉන්දීය සිනමා කර්මාන්තයටත් තම දායකත්වය සැපයූ නිලියකි.මේ ඇගේ නවතම ජා

කමල් අද්දරාආරච්චිගේ ඉංග්‍රීසි පංතිය????Kamal Addararachchi to English tuition field

Posted: 06 Sep 2011 08:07 PM PDT

කමල් අද්දරාආරච්චි යනු අප කවුරුත් හදුනන නළුවෙකි.තවද ඔහු සිරස සුපර් ස්ටාර් තරගාවලියේ නිවේදකයාය.

This posting includes an audio/video/photo media file: Download Now

උබුන්‍ටු 11.10 බීටා සංස්කරනය නිකුත්වේ…

Posted: 06 Sep 2011 06:58 PM PDT

පසුගියදා උබුන්‍ටුහි 11.10 හි පලමු බීටා සංස්කරනය නිකුත්කල බවට තොරතුරු පලවෙනවා. ඔක්තෝබර් 13 වනවිට එහ

This posting includes an audio/video/photo media file: Download Now

පැපරාසි කැමරාවෙන් ගුටි නොකා……..

Posted: 06 Sep 2011 06:53 PM PDT

අනේ මංදා හා පැටික්කි නම් කවදා හරි ගුටි කනවා මේ පැපරාසි වැඩේ කරන්න ගිහිල්ලා....... අදත් ඕන් පැපරාසි න...

This posting includes an audio/video/photo media file: Download Now

UAC මෘදු උපාංගය ගැන මයික්‍රොසොෆ්ට් ආයතනය අවදාරනය කරයි.

Posted: 06 Sep 2011 06:09 PM PDT

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නිකුත්වූ අලුත්ම නිවේදනයකින් පැවසෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ "

This posting includes an audio/video/photo media file: Download Now

රට පුරා වර්ජන රැල්ලක් / A wave of strikes in Sri Lanka

Posted: 06 Sep 2011 05:54 PM PDT

රට පුරා රජයේ සේවයේ වෘත්තීය සටන් රැල්ලක් පැන නැඟී ඇත.


ඉන් වැඩි හරියක් වැටුප් විෂමතාවලට අදාළව ය.


විදුලි බල මණ්ඩල සේවකයන්ගේ 2009 වැටුප් වැඩි වීමේ හිඟ වැටුප 2012 ජනවාරි සිට කොටස් වශයෙන් ගෙවන්නට අධ්‍යක්ෂ මණ්ඩලය ලිඛිතව එකඟ වීම නිසා හෙට දියත් කරන්නට සිටි සංකේත වර්ජනය නතර කරන්නට වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.


හෙට අනුරාධපුර රෝහලේ හෙදියෝ ඊයේ පෙරවරු 7 සිට පැය 24ක් වර්ජනය කරන්නේ හෙද කාර්ය මණ්ඩල හිඟය නිසා අධික ලෙස අතිකාල කරන්නට සිදු වීමෙන් තමන් පීඩාවට පත්ව ඇති බව කියමින් හෙද කාර්ය මණ්ඩලය වැඩි කරන ලෙස ඉල්ලා ය.


විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ හෙට කෑම පැයේ පිකටිං කරති. වැටුප් විෂමතා ප්‍රශ්නය නො විසඳන්නේ නම් ඔවුහු 12දා ලෙඩ නිවාඩු වාර්තා කරන්නට තීරණය කර තිබේ.


වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සැප්තැම්බර් 02 දා සිට පැය විසිහතරේ රාජකාරිවලින් ඉවත්ව 09/2006 චක්‍රලේඛය පරිදි පැය 08 ක සේවාවක්‌ පමණක්‌ ඉටුකරන බව සමස්‌ත ලංකා වනජීවී නියාමක නිලධාරි සංගමය ඇතුළු වෘත්තීය සමිති පවසයි.


වසර 12ක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත් නො කිරීම නිසා ගුරුවරු ද දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙමින් සිටිති.


වෙනත් ක්ෂේත්‍ර රැසක ද ප්‍රශ්න මතු වී ඇත.


මේ වනාහි වැටුප් මදිකම හා අධික ජීවන වියදම නිසා පැසවමින් ඇති ජීවන ගැටලු බුබුළු නගමින් ප්‍රකාශයට පත් වන ආකාරයයි.


ලබන අයවැයෙන් හෝ රජයේ සේවකයන්ට දැනෙන වැටුප් වැඩි කිරීමක් ලබා දීමට රජය අසමත් වුවහොත් තත්වය බරපතල වනු නිසැක ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

සිතුවිලි දුරස්ථපාලකයක් ඔබේ රූපවාහිනියටත්……

Posted: 06 Sep 2011 05:42 PM PDT

මේ දිනවල බර්ලීන්වල පැවත්වෙන වෙලද ප්‍රදර්ශනයක් සදහා චීනය නියෝජනය කරමින් සහභාගීවන ආයතනයක් විසි...

This posting includes an audio/video/photo media file: Download Now

පහන තියා බුදු සාදුට හිමිදිරියේ – අඹ යාළුවෝ

Posted: 06 Sep 2011 05:14 PM PDT

පහන තියා බුදු සාදුට හිමිදිරියේසැමදා දෙන්නා ගෙදරින් එනවාඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලාකෝච්චි

This posting includes an audio/video/photo media file: Download Now

දොස්තර වර්ජනය හා මණ්ඩලේ කචල් / Sri Lanka doctors’ strike and the internal conflicts of the ruling class

Posted: 06 Sep 2011 05:03 PM PDT

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද  මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කරන්නට සැලසුම් කර ඇති වර්ජනය සාමාන්‍ය වර්ජනයක් නො ව රජයේ ආර්ථික ප්‍රතිපත්තියකට එරෙහිව කරනු ලබන්නකි. ඒ වනාහි වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව කරන වර්ජනයකි. ප්‍රශ්නය මතු වන්නේ ගුණාත්මකභාවය පිළිබඳ කාරණාවලින් මුත්, එකී ප්‍රශ්න රජයේ වෛද්‍ය විද්‍යාලවල ද නැත්තේ යයි තර්ක කිරීම දුෂ්කර ය. 


ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකු ම ගැටලුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතිකම නො වන මුත්, රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා අධික උනන්දුවකින් කටයුතු කරයි. එහි අරමුණ කුමක් ද යන්න පැහැදිලි නැත. වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පිටරට යන සිසුන්ගේ මුදල් ඉතිරි කිරීම ඔස්සේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම හෝ ලංකාව උසස් අධ්‍යාපන වෙළඳපොළක් බවට පත් කිරීම හෝ මෙහි අරමුණු අතර ඇති බව රජයේ ලොකු ලොක්කන්ගේ ප්‍රකාශවලින් සිතිය හැකි ය. මේවායේ ප්‍රායෝගිකත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ.


එහෙත්, මෙහි අරමුණ ලංකාවේ වෛද්‍යවරුන් සුලබ කිරීම බව නම් රජය කිසි දිනෙක පවසා නැත. වෛද්‍යවරුන් සුලබ වීම දුප්පතුන්ගේ පැත්තෙන් නරක දෙයක් නො වේ. එයින් ඔවුන්ගේ මිළ පහළ යන බැවිනි.  


රජය පැත්තෙන් ගත් කල වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංවිධිතභාවය හා ශක්තිය බිඳ දැමීමේ උවමනාවක් තිබේ යයි සිතිය හැකි ය. නීතිඥයන් වෛද්‍යවරුන් කෙරෙහි ඇති වෘත්තීය ඊර්ෂ්‍යාව ද මෙහි පසුබිමේ තිබෙන්නට පුළුවන.  


වෛද්‍යවරුන් වනාහි පෞද්ගලීකරණය වෘත්තීය අයිතිවාසිකමක් බවට පත් කරගෙන සිටින සමාජ තීරයකි.ඔවුන් සිය සේවා කොන්දේසි සකසාගෙන තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව දිය හැකි වන පරිද්දෙනි. එවැනි පිරිසක් රජයේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියකට එරෙහිව යන්නට උත්සාහ කිරීම තුළ ගැටුමක් තිබේ. 


කෙසේ වෙතත්, උසස් උධ්‍යාපන ඇමති එස්. බී. දිසානායකත්, මහින්ද රාජපක්ෂ රජයත් මෙවර හැප්පෙන්නේ ලංකාවේ වඩාත් ම සංවිධිත වෘත්තික පිරිස සමග ය. ඔවුහු වෘත්තිකයන් වීමට අමතරව පංතිමය අරමුණු වෙනුවෙන් ද පෙනී සිටිති. එකී පංතිය ඇතැම් ලක්ෂණවලින් රාජ්‍යය සූරා කෑම සිය ආර්ථික ශක්තියේ පදනම බවට පත් කර ගෙන සිටින, රට පාලනය කරන ජාවාරම්කාර පැළැන්තිය සමග හොඳින් පෑහේ. එසේ ම මෙම පාලනය ආරක්ෂා කිරීමෙහි ලා වෛද්‍යවරුන් අයත් වන ඉහළ මධ්‍යම පංතීන් විශේෂ බරක් ද දරන ලදී. 


මේ ඇවිලෙන සටන අපට නම් පෙනෙන්නේ නියම මණ්ඩලේ කචල් එකක් සේ ය. අපි එය නිරීක්ෂණය කරන්නේ ආශාවෙනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

කන් කන් බූරු

Posted: 06 Sep 2011 05:01 PM PDT

කන් කන් බූරු //සින් සින් නෝරු //මං කී දේ කරනවදඕඕ..ඕඕ..මං කී දේ අහනවදඕඕ..ඕඕ..

This posting includes an audio/video/photo media file: Download Now

මේ හොඳ ලස්සන බෝනික්කා

Posted: 06 Sep 2011 04:56 PM PDT

මේ හොඳ ලස්සන බෝනික්කාතනිවී හඬනා හැටි දැක්කාඒකයි විල ඉවුරේ ඉඳලා අපිඑක්කරගෙන ආවේ

This posting includes an audio/video/photo media file: Download Now

ඇය කොන්ඩෙ දිගට දාලා (ටීචර්)

Posted: 06 Sep 2011 04:52 PM PDT

ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවාපාට පාට මල් වැටිච්ච සාරි අඳිනවාපොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරද

This posting includes an audio/video/photo media file: Download Now

සුරතල් නංගියෙ අපෙ අම්මා

Posted: 06 Sep 2011 04:44 PM PDT

සුරතල් නංගියෙ අපෙ අම්මාඇඟ ලේ කැටි කිරි කර නම්මාපොඩි අවදියෙ අප හට පෙව් හින්දාඅම්මට මම වැන්ඳාඅයි...

This posting includes an audio/video/photo media file: Download Now

දෙකයි දිඹුලෝ කෙහෙල්ගෙඩි කේලි…..

Posted: 06 Sep 2011 12:21 PM PDT

මේ දවස්වල සංචාරකයින් එන කාල සීමාව නිසා ආපි පොඩ්ඩක් ලෑස්ති වෙනවා.. අළුත්ම කිරි ටොයියා වෙබ් සයිට් ...

This posting includes an audio/video/photo media file: Download Now

ෂුවර් ද? සහ තවත් කතාවක්

Posted: 06 Sep 2011 10:19 AM PDT

අනිත් කතාව ඉස්සෙල්ලමමේකෙත් කතා නායකයා මම වැඩකරන තැන එකෙක්ම තමයි. ඉන්නේ නාවල හන්දියෙමයි. කරීනා

ජනපතිගේ අභිරහස් යන්ත්‍ර රාජයා

Posted: 06 Sep 2011 10:07 AM PDT

ජනපති මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කර

This posting includes an audio/video/photo media file: Download Now

ඕවටත් ආදරේ කරපල්ලා…. ජිවිතේ පාඩම් 1

Posted: 06 Sep 2011 09:46 AM PDT

ඔන්න මගේ ලිපි 100ක් එක්කම ඉදපු සියවෙනි ලිපිය කමෙන්ට් 100කින් එහාට ගෙනිහින් මට ශක්තියක් උනු ඔයාලා හ

තනතුරු කප්පාදුවට එරෙහිව සංස්කෘතික අමාත්‍යංශ සේවකයින් උද්ඝෝෂණයක..

Posted: 06 Sep 2011 09:35 AM PDT

සංස්කෘතික අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ තනතුරු සංඛ්‍යාව කප්පාදු කරමින් සහ ඇතැම් තනතුරු අහෝසි කරමින් සංස්කෘතික දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කිරීමට ආණ්ඩුව ගන්නා පියවරට එරෙහිව දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර නිලධාරීහූ අද (06) බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක නිරත විය. සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී, සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ, සංස්කෘතික නිලධාරී තනතුරු අ‍හෝසි කිරීමටත් යෝජනා කරමින් කළමණාකරණ දෙපාර්තමේන්තුව විසින් 2012 වසර සඳහා ඉදිරිපත් කර තිබෙන [...]

මංගලම්!

Posted: 06 Sep 2011 09:16 AM PDT

සරසවිය හරිම කලබලයි.කිරිල්ලිගෙ හිතත්.උදේම නෝක්කාඩු වුණ කුරුල්ල හින්දා එක හිතින් මොකුත්ම කරගන්

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -276 මට තාම ඔයාව හිමියි

Posted: 06 Sep 2011 08:53 AM PDT

ඇය නිවසට එද්දී, ලියෝ ඇඳ මත විසිරී නිදාගෙන ය. ඔහු හැඳි ඇඳුම් ගලවා නැත. ඔහු හිස මඳක් ඔසවා ඇය දිහා බැලුවේ ය. "ඔයා කොහෙද ගියෙ, කීරා?" ඔහු මෘදු ලෙසින් ඇසුවේ කරකියා ගන්නට බැරි වූවෙක් ලෙසකිනි. "තැනක් නැහැ .. ඔහේ එහා මෙහා ගියා," ඇය පිළිතුරු දුන්නා ය. "මම හිතුවා ඔයා මාව දාලා ගියා කියල. සදහටම .. [...]

This posting includes an audio/video/photo media file: Download Now

මිලියනපතිවරු සෙල්ලම් කරන බිලියනපතිවරුන්ගේ කණ්ඩායම්

Posted: 06 Sep 2011 08:51 AM PDT

දැන් ඇමෙරිකන් ෆුට්බෝල් සමයයි. විශ්ව විද්‍යාලීය ෆුට්බෝල් කණ්ඩායම් මුල් තරඟයන් පටන් ගෙන ය. වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයේ අංක 34 ජර්සිය අඳින ඇන්ඩෲ ඊස්ට් පුතාට ජයවේවා!!! වෘත්තීය ෆුට්බෝල් පිල් තරඟ ආරම්භය උදාවන සති අන්තය දී ය. අයිතිකරුවන් හා ක්‍රීඩකයන් අතර වූ ගැටුම ඉල්ලුම හා සැපයුම අනුව කේවල් කර එකඟතාව‍යකට එන්නට සෙල්ලම් කරන මිලියනපතිවරුන්ටත් කණ්ඩායම් අයිති බිලියනපතිවරුන්ටත් පසුගිය [...]

This posting includes an audio/video/photo media file: Download Now

වඩේ අඩුවෙන් බඳිමුද..?

Posted: 06 Sep 2011 08:32 AM PDT

හරි මාත්තුරුකාව පැහැදිලියිනේ..පැහැදිලි නැත්තං මගක් යනකොට පැහැදිලි වෙයි...අද ලියන්න යන්නේ වඩේ බ

This posting includes an audio/video/photo media file: Download Now

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිනමා වර්ගීකරණය

Posted: 06 Sep 2011 07:55 AM PDT

අවසාන ලිපියට කලින් ලිපිය ලියවුනේත් සිනමාව ගැන , සිනමාවේ දුම් වැටි භාවිතාව සම්බන්ඳව . ඒ ලිපිය කිය...

අදින් ඉවරයි….

Posted: 06 Sep 2011 07:47 AM PDT

පහුගිය දවස් ටිකේම මහන්සි උනේ මගේ අන්තිම විභාගේ ගොඩ දාගන්න. ඔන්න ඒකත් අදින් ඉවරයි. ඒක මතක් වෙනකොට...

“Chrome ගෙන් වැඩ ගැනීම

Posted: 06 Sep 2011 07:28 AM PDT

"ඇත්තටම මේ Google Chrome වල තියන්නේ මේ වේගය විතරමද ? Youtube වීඩියෝ වලට දක්වන විශේෂ සහය විතරද ? එක එක සුකුරුත්ත

රේල් පාර දිගේ 1 – ගමනට සුදානම

Posted: 06 Sep 2011 06:56 AM PDT

මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්‍රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු න

මූලධර්මවාදීන් විසින් බුදුසසුන වනසා දමන හැටි

Posted: 06 Sep 2011 06:33 AM PDT

සෑම සිංහල බෞද්ධයෙක් විසින්ම ශ්‍රවණය කළ යුතු, ඇඟ ලොමු දැහැගැන්වෙන දෙනෙතට කඳුළු ගෙනෙන විස්තර ඇතු...

අම්මද? කෙල්ලද?

Posted: 06 Sep 2011 06:08 AM PDT

ආදරය ඉදිරියේ වයසත් සමග ඇතිවෙන ආවේගයන් එක්ක දෙමාව්පියන් පවාදීම ගොඩක් දෙනා අතින් වෙනවා. ඒත් ඒ නොදැනුවත් කමටත් ආදරයෙන් ලැබෙන නුපුරුදු වින්දනයත් නිසාවෙනි. නමුත් ඒ ආදරයේ බැරැරුම් පැතිකඩ පිලිබද නොදැනුවත් කමින්ද විය හැකිය. මගේ සමීපතමයෙක් දිනක් "උබ දන්න ආදරයක් නෑ" කිව්වා. … Continue reading

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2

Posted: 06 Sep 2011 05:46 AM PDT

මුල් ටික නොබලපු අයටසංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1  පැය 2 න් කොහොම වෙත

This posting includes an audio/video/photo media file: Download Now

තෙවසරකට පසුව

Posted: 06 Sep 2011 05:36 AM PDT

අවුරුදු3ක් කියන්නේ ජීවිතේ ගොඩාක් දේවල් ලොකුවට වෙනස් කරන කාල සීමාවක්.. මේ ගෙවුන අවුරුදු 3ට මාත් එ

This posting includes an audio/video/photo media file: Download Now

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1

Posted: 06 Sep 2011 04:11 AM PDT

මෙච්චර කාලෙක ට්‍රිප් ගිහිල්ලා... පිස්සු කෙලල... බීලා... එකී මෙකී නොකී එව්ව කොරල ගත්තු ආතල් වලින් හොඳ...

This posting includes an audio/video/photo media file: Download Now

රගර් ලෝක කුසලාන තරග කාල සටහන…

Posted: 06 Sep 2011 03:55 AM PDT

Fri 9 New Zealand v Tonga, Eden Park, Auckland20:30 local, 08:30 GMT, 14:00 IST Head to HeadSat 10 Romania v Scotland, Rugby Park Stadium, Invercargill13:00 local, 01:00 GMT, 06:30 IST Head to HeadSat 10 Fiji v Namibia, Rotorua International ...

This posting includes an audio/video/photo media file: Download Now

ඕස්ට්‍රේලියාව සිය කණ්ඩායම නම් කරයි…

Posted: 06 Sep 2011 03:29 AM PDT

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත් දෙවන ටෙස්ට් තරගය සදහා සහභාගී වන ඕස්ට්‍රේලියාව සිය කණ්ඩායම

ෂෝන් මාශ් සූදානම්……….

Posted: 06 Sep 2011 03:19 AM PDT

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ෂෝන් මාශ් ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත් 2වන ටෙස්

ආසියාවේ ආශ්චර්‍යයේ නවතම සොයා ගැනීම්

Posted: 06 Sep 2011 01:57 AM PDT

මේක ලංකාවේ ස්වර්ණමය යුගයක්. අළුත් සොයාගැනීම් රාශියක් සිදුවෙලා තියෙනවා. බුදු හාමුදුරැවෝ රජත

This posting includes an audio/video/photo media file: Download Now

ෂැම්පු චක්‍රය..

Posted: 06 Sep 2011 01:27 AM PDT

                                       අද මම කිය...

This posting includes an audio/video/photo media file: Download Now

පිටරට කෙල්ලො සහ අපේ රටේ කෙල්ලො…

Posted: 06 Sep 2011 01:24 AM PDT

මේක කියන්නෙ ඉතින් දන්න කරුණු කියන්නත් සහ නොදන්න කරුණු දැනගන්නත්. මම වැරදි තැන් මට පෙන්නලා දෙන්

“ අපේ රට සුරපුරයක්………………”

Posted: 06 Sep 2011 01:11 AM PDT

ගාළු මුවදොර හැන්දෑවට විසිතුරය. පුංචි එවුන් තරුණ තරුණියන් වැඩිහිටියන් පිරෙන පිටියේ අදුරත් සමග

වෙන්දේසි සීට්ටුව නොහොත් ඉල්ලන සීට්ටුව…

Posted: 05 Sep 2011 11:48 PM PDT

මෙන්න අපේ සීට්ටු ගැන පල වෙන අවසාන ලිපිය.මම කලින් මං දන්න සීට්ටු වර්ග දෙකක් ගැන කිව්වා.. ඒ බඩු සීට්...

ඉස්පීකර් නිලමෙ මළා…..!

Posted: 05 Sep 2011 07:43 PM PDT

අගාරෙ ගෙදර නිලමෙ හෙවත් ඉස්පීකර් නිලමෙ මළා. වයස 69 යි. සිරෝසිස්. දයාසිරි ජයසේකර මල ගෙදර ආවා. ජයවික්...

This posting includes an audio/video/photo media file: Download Now