Thursday, November 24, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

The Tax Poem-බදු කාව්‍යය

Posted: 24 Nov 2011 04:44 AM PST

(මේ කවි  පෙල  අපට  ඊ මේලයකින් ලැබුනේ කලකට ඉහතය. සමහර විට ඔබත්  මෙය මීට කලින් කියවා තිබෙන්නට ඇත. ඊනි

Techකතා යනු කුමක්ද?

Posted: 24 Nov 2011 04:19 AM PST

http://techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුව

This posting includes an audio/video/photo media file: Download Now

……. චියර්ස්……….

Posted: 24 Nov 2011 04:05 AM PST

කෝ… කොහෙද නුඹ දුන් කියලා.. හෙව්වා මං රත්තරං… උරලා උරලා ඇතිවෙලා මගේ ජීවිතේ.. ෆිල්ටරේ විතරක් ඔයා බිම් දාලා.. ගියදා පටන්… දින සති ගණන්… මාස අවුරුදු ගිහින්.. අන්තිමේ මම හොයාගත්තා.. විදිහක්… ලං කරගන්න.. දුර ගිය මගේ රත්තරං…. ආයෙමත්… “චියර්ස්”… අද ඉදන් හැමදාමත් පුරනවා සව්දිය… ඈ ආයෙමත් මට ලැබුන සතුටට මම… මේකේ පාටත් රත්තරං.. මේ රත්තරං ගෙනත් [...]

66. නොහැඟවූ ආදරය……The Unexpressed Love……8

Posted: 24 Nov 2011 04:03 AM PST

පළමු කොටසදෙවන කොටසතෙවන කොටසසිව්වන කොටසපස්වන කොටසසයවන කොටසසත්වන කොටසජීවිතය සුපුරුදු ලෙස ගලා

Windows Phone 7 වල තියන Siri වගේ පහසුකම

Posted: 24 Nov 2011 03:55 AM PST

ඇපල්  එකෙන් iPhone 4S එක එලියට දාලා දැන් ටික දවසක්නේ. මම මුලින්ම කියන්න ඕනේ මම ‍මේවා ගැන ලිව්වට ඇපල්

දක්ෂිණ අධිවෙිගි මාර්ගයේ දැන්විමි පදර්ශනය සමිපුර්ණයෙන් තහනමි….

Posted: 24 Nov 2011 03:09 AM PST

දක්ෂිණ අධිවෙිගි මාර්ගයේ දැන්විමි පදර්ශනය සමිපුර්ණයෙන් තහනමි බව නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල ...

ඒකිය ජාතියක් ලෙස නැගි සිටිමට අවශ්‍ය දේශපාලන විසදුමි නිර්දේශ කිරිමට පාර්ලිමෙින්ත කාරක සභාවක් ….

Posted: 24 Nov 2011 03:09 AM PST

ඒකිය ජාතියක් ලෙස නැගි සිටිමට අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුකම ව්‍යවස්ථානුකල පියවර නිර්දේශ කිරිමට පා

නොකියා සමාගම, රැකියා දා හත් දහසක් කපයි ………..

Posted: 24 Nov 2011 03:09 AM PST

පත්ව ඇති දැඩි ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සදහා නොකියා සිමන්ස් සමාගම රැකිය අවස්ථා දා හත් දහසක් කපා

මෙරට සංවර්ධන කියාවලියට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සුවිශේෂී දායකත්වයක්……

Posted: 24 Nov 2011 03:09 AM PST

මෙරට සංවර්ධන කියාවලියට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බව  එහි සභාපති චමින

යේමන් ජනාධිපති බලය පවරා ඉවත්වීමට සුදානමි …..

Posted: 24 Nov 2011 03:09 AM PST

යේමනයේ මෙි වන විට උද්ගතවී ඇති අර්බුධකාරි තත්ත්වය හමුවෙි තමා බලය පවරා ඉවත් වීමට සුදානමි බව ජනාධ

මාරයාගේ හෝරාව – ස්තූතියි

Posted: 24 Nov 2011 03:04 AM PST

ඒ අතීතයනෝටියා වෙච්ච මම හැමදාම එක එක විකාර ලියනවා. ලියනවා වගේම කියවනවා. අද නෝටිට ගොඩක් හිතට වැදුන...

කොයි රටෙත් ළමයින්ගේ ළමාකාලය එක වගේමය…

Posted: 24 Nov 2011 02:58 AM PST

ඔබට ඔබගේ ළමා කාලය ගෙවූ සැටි මතකද? දැනට වසර 20 කට 30 කට පෙර අපගෙවූ ළමාකාලයට වඩා වෙනස් ළමාකාලයක් අද දර

This posting includes an audio/video/photo media file: Download Now

වියානා සම්මුතියේ සාමාජික රටවල් රැස්වෙයි…….

Posted: 24 Nov 2011 02:05 AM PST

ඕසෝන් වියන සුරැකීම සදහා වූ වියානා සම්මුතියේ සාමාජික රටවල 9 වන සමුළුව ඉන්දුනීසීයාවේ බාලි නගරයේ

හොරෙන් විදුලිය ගත්තොත් කවදාවත් විදුලිය නෑ…..

Posted: 24 Nov 2011 02:05 AM PST

අයථා ක්‍රම මගින් විදුලිය ලබාගන්නා පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගෙන් අලාභය අයකර ගැනීමට අමතරව විදු...

දියවැඩියා රෝගීන් අක්ෂි රෝහලේ ලියාපදිංචි කෙෙර්…..

Posted: 24 Nov 2011 02:05 AM PST

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දියවැඩියා රෝගීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ජාතික අක

1818 නිදහස් අරගලයට සම්බන්ධ රණවිරුවන් 177 දෙනෙකු ජාතික වීරයන් ලෙස නම් කෙරේ…..

Posted: 24 Nov 2011 02:05 AM PST

1818 නිදහස් අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් ඉංග්‍රීසින් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කෙරුණු රණවිරුව

ළමුන් විකිණීමේ ජාවාරමක්…….

Posted: 24 Nov 2011 02:05 AM PST

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ ළමා නිවාසයක් පවත්වාගෙන යන මුවාවෙන් ළමුන් පිටරටට විකිණීමේ ජාවාරමක...

Windows 8 Cloud වලට ප්‍රමුබ තැන

Posted: 24 Nov 2011 01:54 AM PST

මයික්‍රෝසොෆ්ට් එකෙන් ස්කයිඩ්‍රයිව් දිලා තියෙන්නේ 2007. මට අව්රුද්ද මතක නැ. මම බ්ලොග් එකක තමා දැක්

කළුවරේ : නස්රුදින්ගේ කතා

Posted: 24 Nov 2011 01:50 AM PST

නස්රුදින් යාළුවෙකුත් එක්ක කතා කර කර ඉන්න කොට කළුවර වැටුණා.''දැන් කළුවර වැටුණා නෙ. ලාම්පුවක් පත

28 අටවෙනි අභයූවර බණවර

Posted: 24 Nov 2011 01:40 AM PST

  37  එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ ශ්‍රද්ධා ඇති පැහැදීම් ඇති උපස්ථායක කුලයක් අහිවාතක රෝගයෙන

දාව උපන් කවි…

Posted: 24 Nov 2011 01:30 AM PST

හැම කවියකමසැගවුන කතාවක් ඇත...ගොතනා කතා හැමකටම කවි නැතකවි උපදින්නේසැබෑ කතාවලට දාවය...

ළය ඇති අය-වැය”නොහොත් වාහන ණයට හිලව් කළ දිවයින කතුවැකිය-Editorial for a Vehicle Loan

Posted: 24 Nov 2011 01:11 AM PST

මාධ්‍යකරුවන්ගේ වැදගත් කම  ජනාධිපතිවරයා හොඳින්ම දනී.  ඔවුන් තමන්ගේ  කිහිල්ල යටින් තියා ගැනීම  ඉ...

This posting includes an audio/video/photo media file: Download Now

සිත්රූ සිහින 2011-11-24 14:09:00

Posted: 24 Nov 2011 01:09 AM PST

හිරු කුමරුයි සඳ සාවියිනිල් අහසට උන්නා වගේනුඹේ හිරුත් සඳුත් වෙලාමම ඉන්නම් හිත් අහසේ..හිරු බැස ය

This posting includes an audio/video/photo media file: Download Now

දරු උපතෙන් පසු ඊයේ අයිෂ්වර්යා ගෙදරට

Posted: 24 Nov 2011 12:48 AM PST

සුපිරි ඉන්දීය නිලි අයිෂ්වර්යා රායි බච්චන් පසුගියදිනක සිය කුළුදුල් දියණිය බිහිකලා.මෙම දරු උපත

This posting includes an audio/video/photo media file: Download Now

හිතට වැදුන ගීතයක්.අහන් ඉන්න………අහගෙන ඉන්න…..

Posted: 24 Nov 2011 12:39 AM PST

අහන් ඉන්න අහගෙන ඉන්න.....මගෙ හිත මොනවද...මුමුණනවා.//ඔබ මෙම ගීතය අසා ඇති බවට කිසිදු සැකයක් නැත.ඒ කවුරු

This posting includes an audio/video/photo media file: Download Now

අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වෙයි….

Posted: 24 Nov 2011 12:37 AM PST

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ මහතා අභා

සියයට 3 කින් විනිමය අවපමාණය කිරිමට ,ලක් රජය ගත් තිරණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පැසසුමට ………….

Posted: 24 Nov 2011 12:37 AM PST

සියයට 3 කින් විනිමය අවපමාණය කිරිමට ,ලක් රජය  ගත් තිරණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පැසසුමට ලක් වෙ

පවෙිෂමිවන්න………..ලක්ෂ 30 ක හොර සල්ලි සංසරණයට එක්වෙයි ……….

Posted: 24 Nov 2011 12:37 AM PST

රැපියල් ලක්ෂ තිහකට වඩා වැඩි වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝටිටු මෙරට සංසරණයට එක්වී ඇතැයි පොලි

රත්වත්තේ මහතා නිවසේදී ඇද වැටීමෙන් අභාවප්‍රාප්ත වෙයි

Posted: 24 Nov 2011 12:32 AM PST

හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්...

This posting includes an audio/video/photo media file: Download Now

ෂර්ලොක් හෝම්ස් ගේ වික්‍රම

Posted: 23 Nov 2011 11:41 PM PST

 නම ඇහෙනකොටම හැමෝටම මතක් වෙන චරිතයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. ලෝකයේ එතෙක් මෙතෙක් කාලෙකට බි

This posting includes an audio/video/photo media file: Download Now

නැපෝලියන්ටත් අනතුරු අගවලා

Posted: 23 Nov 2011 11:39 PM PST

වර්ෂය 1815යි. හරියටම මාර්තු මාසයේ 22 දා උදා හිරු පායන්නට ආසන්නයේ තිබියදී ටීලරිස් මාලිගයේ තමන්ගේ පෞ

කුමරුන් වැඩියද?

Posted: 23 Nov 2011 11:36 PM PST

මලවිගෙ හී රැඳුනිද හදවත මත ප්‍රේමයෙ මල් දම් එතුනිද ගෙල වට ආල හැඟුම් තෙරපෙයිදෝ හිත යට කුමරුන් වැඩ

ඊසොප් අද දිනපොතේ.

Posted: 23 Nov 2011 11:34 PM PST

    ඊසෝප් ගේ  කතා නොඇසු කිසිම කෙනෙක් ඇතැයි සිතිය නොහැක. නරියා සහ මිදිවැල, කපුටා සහ කේජු කෑල්ල හ

යොවුන් දහම් වැඩසටහන/ Youth Dhamma Program

Posted: 23 Nov 2011 11:32 PM PST

K A L Y A N A   M I T H R A Y OYouth Dhamma ProgramThis Sunday( 27th of November 2011 )From 8.00AM to 5.00PMAtMahamevnawa Amawatura MonasteryPittugala, Malabe(Ages between 15 - 39)Further Details Contact : 0112 413 025New Kandy Road...

This posting includes an audio/video/photo media file: Download Now

පරිවාසයේ සිටින ඔිනෑම දරැවක ඔිනෑම අවස්ථාවක දෙමවිපියන්ට භාර දීමට සුදානමි……

Posted: 23 Nov 2011 11:11 PM PST

පරිවාසයේ සිටින ඔිනෑම දරැවක ඔිනෑම අවස්ථාවක දෙමවිපියන්ට භාර දීමට සුදානමි බව බස්නාහිර පලාත් අමා

සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා නගා සිටුවීම ෙමවර අයවැෙය් පධාන අරමුණයි.. මහා භාණ්ඩාගාරය කියයි ……….

Posted: 23 Nov 2011 11:11 PM PST

සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අාධාර ලබා ෙදමින් ෙද්ශිය අාර්ථිකය ශක්තිමත් කිරිම ෙමවර අයවැෙ

අයවැෙයන් රාජ්‍ය ෙස්වකයින්ට වැඩිකල වැටුප ජනවාරි සිට …………..

Posted: 23 Nov 2011 11:11 PM PST

අයවැෙයන් රාජ්‍ය ෙස්වකයින්ට වැඩි කල වැටුප ජනවාරි මාසෙය් සිට ලබා ෙදන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යා

ලංකාව හා පකිස්ථානය අතර පැවති පස්වන හා අවසන් එක්දින කිකටි තරගෙය් ජයත් පකිස්ථානයට …………..

Posted: 23 Nov 2011 11:11 PM PST

ලංකාව හා පකිස්ථානය අතර පැවති පස්වන හා අවසන් එක්දින කිකටි තරගෙය් ජයත් පකිස්ථානයට හිමිෙවයි . ඊෙය

බස්නාහිර පලාත් ගරැ ෙස්වයට තවත් උපාධිධාරිහු 500 ක් ජනවාරි මාස ෙ ය්දී බදවා

Posted: 23 Nov 2011 11:11 PM PST

බස්නාහිර පලාත් ගරැ ෙස්වයට තවත් උපාධිධාරිහු 500 ක් ජනවාරි මාස ෙ ය්දී බදවා ගන්නා බව බස්නාහිර පලාත්

අපූරු හෝඩුවාව . . .

Posted: 23 Nov 2011 10:51 PM PST

හෝඩුවාව යන සිංහල වචනය අප භාවිත කරන්නේ සැක සහිත යමක් පිළිබඳ ලද අලුත් ‍තොරතුරක් පිළිබඳ කියන විට ය....

This posting includes an audio/video/photo media file: Download Now

exam කාලේ

Posted: 23 Nov 2011 10:39 PM PST

exam කාලේ ඇවිත් ආයේමත්, උදේ සිට රෑ වන තුරු, ඔලුව මඤ්ඤං වන තුරු, කරති පාඩම්, එහෙත් දන්නෝ දනිති අපි කරන හැටි පාඩම් අනේ මංදා, කියලත් බෑ නොකියත් බෑ ඒක නම් [...]

ජනසංසදය 2011-11-24 11:38:00

Posted: 23 Nov 2011 10:38 PM PST

ප්‍රාෙද්ශීය සභා ලේකම්වරිය ලෙසට පත්වූ තැනැත්තියට වැඩබාර නොදුන් -  ඇල්පිටිය ප්‍රාෙද්ශීය සභාවේ...

This posting includes an audio/video/photo media file: Download Now

ලැට් එකට එන්න

Posted: 23 Nov 2011 10:33 PM PST

 ඔබට ජීවිතයේ වෙන මොනදේ තිබුනත් නැතිවම බැරි අංගයක්. ජීවිතයේ ඔබට විඳින්න හැකි උපරිම ආතල් එක තමය

This posting includes an audio/video/photo media file: Download Now

අලජ්ජි බලි යාගය

Posted: 23 Nov 2011 10:14 PM PST

බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කළාට පසුව මෙරට භික්ෂූන්ට විරුද්ධව සමාජයේ හඬක් මතු විය. මෙම ඝාත

This posting includes an audio/video/photo media file: Download Now

සොරෝගේ ආදර ලටපට

Posted: 23 Nov 2011 10:05 PM PST

මම කලින් කිවුවනේ අභියගේ ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බ කියල ගිය සතියේ. ඒකෙදි අභියගේ එක ගෝලයෙ...

වෙනස

Posted: 23 Nov 2011 09:54 PM PST

අප ගමන් ගත් පාර දෙපසම තිබුණු ගහ කොළ තවම දළුලන පුරුදු ලෙසටම පිපෙන කුසුමන් සුවඳ කරමින් පාර සරසන එ...

This posting includes an audio/video/photo media file: Download Now

සොරකම් කරනු බැරි සඳ : සෙන් කතා

Posted: 23 Nov 2011 09:50 PM PST

රියෝකාන් සෙන් ගුරුවරයෙක්. කන්දක් පාමුල පිහිටි පුංචි පැලක වී ඔහු ගත කළේ ඉතාමත් සරල ජීවිතයක්. එක් ...

විදෙස් කොටින්ගෙන් දෙමළ සන්ධානයට අප‍්‍රසාදය, එජාපයට ප‍්‍රසාදය

Posted: 23 Nov 2011 09:50 PM PST

මෙතනදී එජාපය ගැන කතා කළ යුතු නැහැ. රවි, ජයලත් වගේ අය වැඩ කරන්නේ කා වෙනුවෙන් ද අද එජාපය පිනවන්නේ කව...

ගෑණු කැමති පිරිමින්ගේ ප _ ය ???

Posted: 23 Nov 2011 09:46 PM PST

මේක තේරවිල්ලක්....තෝරපු කෙනා හපනා... හැබැයි  මේක  මම ලියපු එකක... වත්  ගොතාපු එකක්වත් නෙවෙයි...  රූපෙ

This posting includes an audio/video/photo media file: Download Now

තවත් උදාහරණයක්

Posted: 23 Nov 2011 09:27 PM PST

මේකත් අපූරු වැඩක්. මේකේ කරලා තියෙන්නේ අභිධර්මයේ එන චිත්ත, චෛතසික මත පදනම් වූ මනසේ චක්‍රීය අර්ථ ද...

බෙයියන් බීපු හැටි…

Posted: 23 Nov 2011 08:34 PM PST

කලින් දවසක කියලා ඇතිනේ ලහියා තෙල් ගහපු හැටි, ලහියා පොහොර දාපු හැටි වගේ කතා.. එන්න ඒවගේ මට වෙච්ච හු*නියම් කතාවක් තමා මේ බෙයියන් බීපු කේශ් එක. මේක වෙද්දී මම වයස් අවුරුදු 6ක් වගේ ඇති.. අපේ තාත්තා ගුරුවරයෙක් නිසා මේ වෙද්දී අපි උන්නේ බොරලන්ද ධර්මපාල විද්‍යාලයේ ගුරුනිවාසයේ.. නොදන්න අය දැනගන්නකෝ. ඔය ජාතියේ නිවාස තියෙන්නේ ඉස්කෝල ඇතුළේ. [...]

This posting includes an audio/video/photo media file: Download Now

රත්නපුර – බලංගොඩ චාරිකාව 3 (කල්තොට දුවිලි ඇල්ල,සමනල වැව,බඹරකන්ද ඇල්ල)

Posted: 23 Nov 2011 08:34 PM PST

කතෘ : දිලාන් ද සිල්වා කතෘ හා සම්බන්ද වන්න : dilanqs@yahoo.com අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍ර...

මී හරක්…. – Bull Shit

Posted: 23 Nov 2011 08:15 PM PST

නොමැත හිරිහැර සිරුරු දියකර තබති පියවර කෙතක් සරුකර ඈත සිට පෙර නොකර කරදර බතින් කුස පුර වමින් සහ

This posting includes an audio/video/photo media file: Download Now

සිතුවිලි නිහඬයි – 1

Posted: 23 Nov 2011 07:52 PM PST

පටලා සුරත ඔබේ ඇවිද යනයුරු ගෙනෙයි මතකයට දරාගත නොහැකිය එවිට මගේ සිතට දුවගෙන යන්න ආසයි ගෙවුන ඊයේ දවසට අසීමිතව කියවන නුඹේ ඔය වදන් අතර අතරමං වෙනවා හැම මොහොතකම මම දරාගන්නේ කෙලෙස මම ඒ හැම විටෙක දිව එන්නට සිතෙනවා නැවත නුඹ ගාවට හිනස්වා විටෙක මා මහ හුඟක් පෙන්වා සතුට මෙය යැයි දිවියක සිතා හෝ නොසිතා පවසන [...]

This posting includes an audio/video/photo media file: Download Now

ටැංකියෙන් වතුර බිව්ව හැටි….

Posted: 23 Nov 2011 07:52 PM PST

   ඔය කොඩියා..අපි යාලු ෆිට් එකට කතාකලේඑහේම..ඉස්කොලේ යන කාලේ මහ දඟ එකා හැබැ ඉගෙනිමේ වැඩත් හොඳට...

This posting includes an audio/video/photo media file: Download Now

කොහොමද හැබෑට මොහෙම වුණේ…………..

Posted: 23 Nov 2011 07:47 PM PST

අද ඉතිං වැඩ අඩු දවසක් නිසා බට්ටිට හිතුනා නිකං ඉන්න එකේ බට්ටිට වෙච්ච දෙයක් ලියන්න ඕන කියලා. මේක ම

This posting includes an audio/video/photo media file: Download Now

අයිෂ්වර්යා ගෙදර යයි….

Posted: 23 Nov 2011 07:44 PM PST

සුපිරි ඉන්දීය නිලි අයිෂ්වර්යා රායි බච්චන් පසුගියදිනක සිය කුළුදුල් දියණිය බිහිකලා.මෙම දරු උපත

ඊජිප්තුවට සහය පතා ඊශ්‍රායෙල් කාන්තාවන් 40ක් නිරුවතින්…..

Posted: 23 Nov 2011 07:38 PM PST

ඊජිප්තුවේ හමුදා සහ කැරලිකාර පාලනය අවසන් කර ප්‍රජාතාන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා ඊශ්‍රායෙ...

This posting includes an audio/video/photo media file: Download Now

රාවතාවත්තේ ළමා නිවාසයක දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජවාරමක්‌

Posted: 23 Nov 2011 07:31 PM PST

ළමා නිවාසයක්‌ පවත්වාගෙන යන මුවාවෙන් කුඩා දරුවන් දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා ප

This posting includes an audio/video/photo media file: Download Now

විය නොයුතු…

Posted: 23 Nov 2011 07:23 PM PST

සමහර අහඹුසිදුවෙන්න හොද නැත...අතීතයමගතොට,නැවත හමුවිය යුතු නැත....තහනම් ගස් සිදලන්නපොරෝ තල ඇත...සමහර...

This posting includes an audio/video/photo media file: Download Now

බ්ලොගර් නෙමේද? Followersලා නැතිවෙන්න යන්නේ!

Posted: 23 Nov 2011 07:21 PM PST

ගුගල් එකෙන් සේවාවන් ගොඩක් නවත්තන්න යන්නේ. ඉතින් ඒ අතරේ තියන ප්‍රඩක්ට්ස් ‍ගොඩක් වැඩකට නැති ඒවා

මෙවර නත්තලට මිලියන 150ක් වටිනා නත්තල් ගහක්

Posted: 23 Nov 2011 06:45 PM PST

නත්තල් සමය එළැඹෙත්ම මුළු ලොවම උත්සව අසිරිය සැමරීමට සූදානම් වේ. විවිධ නත්තල් සැරසිලි අතුරින් නත...

This posting includes an audio/video/photo media file: Download Now

නැති වුන ආදරය

Posted: 23 Nov 2011 06:35 PM PST

මරා ගෙන දිනා ගන්නයිදිනා ගෙන මරා ගන්නයිඔයාටයි මටයි තිබුනෙඑකම එක ආදරයයිඉස්සර

දීපාලි විනිසුරුවරියගේ දියනියගේ විවාහ මංගල්‍යයේ ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවෙන්

Posted: 23 Nov 2011 06:35 PM PST

සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ විනිසුරු මඬුල්ලේ සභාපති

This posting includes an audio/video/photo media file: Download Now

දීපාලි විනිසුරුවරියගේ දියනියගේ විවාහ මංගල්‍යයේ ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවෙන්

Posted: 23 Nov 2011 06:35 PM PST

සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ විනිසුරු මඬුල්ලේ සභාපති

This posting includes an audio/video/photo media file: Download Now

දීපිකා පදුකෝනිගේ අලුත් වැඩේ????

Posted: 23 Nov 2011 06:35 PM PST

දීපිකා පදුකෝනිව අප හදුනන්නේ සුරූපි නිලියක් ලෙසිනි.නමුත් ඇය කුඩා කල දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩික

Paycheck (2003) | කවුරු හරි ඔබේ මතකය මකා දැමුවොත්??

Posted: 23 Nov 2011 06:30 PM PST

බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපියක් ලියන්න ගොඩාක් ආසාවෙන් හිටියත් වෙලාවක් තිබුනේ නෑ. ඉතින් වෙල

නව යුගයේ නව යුගයේ පෙරලිකාරිය

Posted: 23 Nov 2011 06:17 PM PST

කවුරුද ඒ මා ඇසගිය යුවතියඅත ගත් පෙම්වතාපෙමින් වෙලී පැටලී ගිය යුවලේ පසුකර මාදෙතොල් රස බලමින්...

කියවූ පසුව පොත පෙරලූ හැටි කදිම

Posted: 23 Nov 2011 06:04 PM PST

අසනා දෙකන් බිහිරිව යන ලෙසමකියවා මහ හඬින් මහපඬි පොත් දුසිමපෙන්නා ඇසු පිරූ තැන් ඇති බව තවමකියවූ

This posting includes an audio/video/photo media file: Download Now

වල් ඌරෙක් කියූ කතාවක්

Posted: 23 Nov 2011 05:56 PM PST

   සුද්දප්පු මාමලෑ ගෙවල් තිබුණේ අපේ ගම මායිමේ කෙළවරටම වෙනඩ . පොඩි එකා කාලේ පටන්ම නිතර දෙවේලේ

This posting includes an audio/video/photo media file: Download Now

"කවිය හොරු ගෙනිහින්දෝ"

Posted: 23 Nov 2011 05:35 PM PST

ලියාගන්නට කවියක්අනේ මං ගත් වෙහෙසක්මගේ කවි හොරු ගෙනිහින්අනේ දෙනවද නැවතත්ඇනී ක‍ටු වැල් දහසක්නො...

This posting includes an audio/video/photo media file: Download Now

චීනයේ අලූත් ම සංචාරක ආකර්ෂණය : සංචාරක ඇස ගිය තැන්

Posted: 23 Nov 2011 05:15 PM PST

ඒක ඇත්තට ම දුර්වල හෘදය වස්තුවක් ඇති අයකුට යා හැකි තැනක් නොවෙයි.එක් පැත්තක තනිකර දැවැන්ත ගල් කුළ

This posting includes an audio/video/photo media file: Download Now

ජයනිගේ හරිය …..

Posted: 23 Nov 2011 04:40 PM PST

ජයනි කියන්නේ අපි දෙක වසරෙදි, අපේ පන්තියේ, දේවිකාට පස්සේ හිටිය බ්‍රයිට්ම කෑල්ල. එත‍කොට කෑලි ගැන ව...

KATHANDARA DOSIYA | පුරසාරම් කපුටා

Posted: 23 Nov 2011 03:54 PM PST

දුර ඈතක සිට පියාඹා පැමිණි පාත්තයන් රංචුවක්, මුහුදු වෙරළක විවේකී සුවයෙන් එහාට මෙහාට පැන පැන උන්

ADAHAS BOONDIYA | ජවිපෙ නව වාම ප්‍රවණතාව පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් – [සරත් දිසානායක]

Posted: 23 Nov 2011 03:41 PM PST

විදෙස් රටක සිට ලංකාව දෙස විමසිලිමත් වීමේදී නිරතුරුවම අහන්නට දකින්නට ලැබෙනුයේ රට තව තවත් පරිහා

This posting includes an audio/video/photo media file: Download Now

දුර

Posted: 23 Nov 2011 03:24 PM PST

කවුළුවෙන් පෙනෙන ඉම විසල් තණබිමක් ඇතසේලයක් සේ වැස්සඇද වැටෙන දවස් ඇතදුර ඈත නෙත රැඳෙනඉසිඹුවන් බො

රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද කියා විදුලි සේවකයන්ට හෝ කියන්න.

Posted: 23 Nov 2011 03:23 PM PST

ලංකා විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකට වරක් සිදු කරන වැටුප් වැඩි වීමේදී 2012 ජනවාරි මාසයේ සිට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ පමණකැයි කියන වෘත්තීය සමිති 2012 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට සියයට දහයක වැටුප් වැඩිවීමක්‌ ලබා දුන්නත් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකටම සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ ලබාදීම අසාධාරණ බැවින් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව පවසති.


රජයේ සේවකයන්ට 10%ක වැටුප් වැඩි කළා යයි කීම බොරුවකි. ඇත්තෙන් ම ලබා දී ඇත්තේ මූලික වැටුපෙන් 10%ක දීමනාවක් පමණි. දීර්ඝ කාලයකින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර නැති අතර කළේ මෙවැනි දීමනා ලබා දීම පමණි. එහෙයින්, රජයේ සේවකයන්ගේ මූලික වැටුප අඩු ය. මූලික වැටුපෙන් 10%ක් කී විට එහි ඇති කජ්ජක් ද නැත.


එහෙත්, රජය මහා ලොකුවට කෑ ගසන්නේ රජයේ සේවකයන්ට මාර බක්කක් දුන්නා ය කියා ය. එහෙම දුන්නා නම්, විදුලි බල මණ්ඩල සේවකයන්ට කර ඇත්තේ ලොකු අසාධාරණයකි. ඒ නිසා ඔවුන් වසර තුනට 45%ක වැටුප් වැඩි වීමක් ඉල්ලීම සාධාරණ ය. එවිට අඩු ගණනේ වසර තුනට 30%ක වැටුප් වැඩි වීමක්වත් දීමට සිදු වනු ඇත. චම්පික රණවක ඇමතිතුමා පසුගිය කාලයේ ඉපැයූ ලාභවලින් මෙවැන්නක් ගෙවීම අපහසු නැත.


දැන් ආණ්ඩුවේ පච මෝල් කියන්නේ කුමක් ද? රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද කියා විදුලි සේවකයන්ට හෝ කියන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්රාථම අඥාව

Posted: 23 Nov 2011 02:46 PM PST

දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්‍රථම අඥාව ඒ 1939 වසරයි.  බල කාමයෙන් උමතු වූ නාසි වාදී උන්මත්තකයෙක් වූ ඇඩො

This posting includes an audio/video/photo media file: Download Now

තනිකම

Posted: 23 Nov 2011 01:40 PM PST

විදෙස් අමුත්තෙකුගේ හුදකලා ඉරියව්ව මීට කලින් පින්තූරෙකත් ඔබ දකින්න ඇති. මගේ හිතේ ඔහු එකම ඉරියව්වෙන් සයුර දෙස බලන් ඉන්න ඇති පැයක් විතර. කෙමෙන් අඳුර කාන්දුවෙන මේ මොහොතෙදි යලිත් ඔහු මගේ කැමරාවෙ සටහන් උනා මේ විදියට. පසුබිම – කොටුව , ගාල්ල වකවානුව … Continue reading

තනිකම

Posted: 23 Nov 2011 01:40 PM PST

විදෙස් අමුත්තෙකුගේ හුදකලා ඉරියව්ව මීට කලින් පින්තූරෙකත් ඔබ දකින්න ඇති. මගේ හිතේ ඔහු එකම ඉරියව්වෙන් සයුර දෙස බලන් ඉන්න ඇති පැයක් විතර. කෙමෙන් අඳුර කාන්දුවෙන මේ මොහොතෙදි යලිත් ඔහු මගේ කැමරාවෙ සටහන් උනා මේ විදියට. පසුබිම – කොටුව , ගාල්ල වකවානුව … Continue reading

කවිය නුඹ

Posted: 23 Nov 2011 12:39 PM PST

මම කවියෙක් නෙමෙයි..කවියෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙකුත් නෙමෙයි.. ඒත් මොකක්දෝ හේතුවකට මට දැන් කව

This posting includes an audio/video/photo media file: Download Now

දීපාලි විනිසුරුවරියගේ දියනියගේ මංගල දිනය

Posted: 23 Nov 2011 12:00 PM PST

සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ විනිසුරු මඬුල්ලේ සභාපති

This posting includes an audio/video/photo media file: Download Now

මෑත කාලීනව එලිදැක්වු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සිංහලෙන් භාවිතා කරන්න ඔබත් කැමතිද?

Posted: 23 Nov 2011 11:44 AM PST

ශ්‍රී ලාංකික අපට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අපගේ මව් භාෂාවෙන් භාවිතා කිරීමට microsoft සමාගම විසින් පහ

ඒ අයට ලජ්ජයිද? අනේ නෑ!

Posted: 23 Nov 2011 11:17 AM PST

 සමරනවා  සමරනවා  සමරනවා අසු නමේදී මරා දමපු රෝහණ විජේවීරව සමරන්න ජනතා විමුක්ති පෙරමුණ කල්ල

65. නොහැඟවූ ආදරය……The Unexpressed Love……7

Posted: 23 Nov 2011 09:23 AM PST

පළමු කොටසදෙවන කොටසතෙවන කොටසසිව්වන කොටසපස්වන කොටසසයවන කොටස" ඩැනියෙල්.....මට ගේන්න පුතා...කහට එකක්....'' පවසමින් කාමරයට ඇතුළු වූ මම කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කොට එයට ඇලවීමි.පොත් පත් පවා කියවීමේ මගේ ප්රියතම ඉරියව්ව අදට ද එයයි.ලියුම් කවරය කඩා ඉන් ලිපිය ඉවතට ගත් මම මුලින්ම ඒ දිගහැර ලිපිය අවසානයට නෙත් යොමු කලේ ලිපිය එවූයේ කවුරුදැයි දැනගැනීමටය....රමණි අක්කා.....මගේ සිතෙහි වූ සැකය ස්ථිර විය.වහා ලිපිය

අජන්ත එයි..තිලාන් හැලෙයි…

Posted: 23 Nov 2011 09:22 AM PST

එලැඹෙන දෙසැම්බර් මස ද.අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංක...

නයි නටවමුද?

Posted: 23 Nov 2011 08:59 AM PST

ඔන්න ඊයේ හවස මගේ පොඩි කෙල්ල දුවගෙන ඇවිත් කිවුවා අපේ නිවසට ටිකක් එහායින් වත්තක කපපු ටිකක් ලොකු ව

බුදු දහම රැකගනිමු!!!!!!!!!!!!

Posted: 23 Nov 2011 08:41 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

සාරිය

Posted: 23 Nov 2011 08:15 AM PST

ඩෙනිම , ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු කුට්ටමට නිවාඩු ලැබිණි.දැන් ජාතික ඇඳුම සාරිය යැ.වෙනදා නම් 8 ට

ලොලීටා. . . . . අවසානය – ලොලීටා ආයෙමත් එන්න……

Posted: 23 Nov 2011 07:30 AM PST

ලොලීටා නැමති ආදරයේ කතාන්දරය ගලාගෙන ඇවිත්! දිගුම කාලයක් තිස්සේ මාධව සිය හදවතේ තද කරන් සිටි සියල

This posting includes an audio/video/photo media file: Download Now

I do NOT feed STRAY DOGS!!!! X 7

Posted: 23 Nov 2011 07:25 AM PST

අපෙ ගෙදර වල් හදන්ට පටන් ගත්තෙ අපෙ අයියා.ඒකට පුදුම විදිහට දැඟළුවේ.වතුර දැම්මා හෙන ගොඩක් හෝස් එකෙ

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -350 ඔයා මේ මහපොළවට කවදා ද එන්නෙ?

Posted: 23 Nov 2011 07:22 AM PST

"කිසිත් නැහැ." "ඔවුන් .. ඔවුන් … මම අහලා තියනවා සමහර අවස්ථා වල …" "නැහැ, ඔවුන් මට වදහිංසා දුන්නෙ නැහැ. ඒකට කාමරයක් තියන බව කිව්වා. ඒත් මට ඒ වරප්‍රසාදය ලැබුනෙ නැහැ … මට තනියම ඉන්න ලස්සන සිරකාමරයක් ලැබුණ. ආහාර වේල් තුනක් දවසට ලැබුණ. ඒත් සුප් එක නම් නරක් වෙලයි තිබ්බෙ. මම දවස් දෙකක් එතන වාඩි වෙලා [...]

This posting includes an audio/video/photo media file: Download Now

බසයක් තල්ලු කලෙමි

Posted: 23 Nov 2011 07:22 AM PST

අදත් වෙනදා වගේම වැඩට යන්න බ්ස් හෝල්ට් එකට ආවා.වෙනදට හරියට වෙලාවට එන බස් එක අද ප්‍රමාදයි !!! වෙනදා

෴|නයගරා ඇල්ල මිදිලා (ක්‍රි.ව. 1911)

Posted: 23 Nov 2011 07:21 AM PST

නයගරා ඇල්ල කියලා හදුන්වන්නෙ ඇමරිකන් ඇල්ල(Amarican Falls), බ්‍රයිඩ්ල් වේල්(Bridal Veil Falls) ඇල්ල, හෝර්ස්ෂෝ(Horseshoe Falls) අ

This posting includes an audio/video/photo media file: Download Now

තර්කයේ දුර්මත ගැන ආයෙත්

Posted: 23 Nov 2011 07:11 AM PST

ලංකාවේ පැවැත්වෙන අය-වැය වාදයේ ද, ඇමෙරිකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ වාද වල දී ද, නොයෙක් පැතිවල ඉන්නා පිරිස් තම පැත්ත නිවැරදි යැයි කියන්නට තර්කය හසුරුවන හැටි බලන්න කදිම අවස්ථාවක් ලැබෙනවා. මූලික ප්‍රස්තුත, සුළු ප්‍රස්තුත හා ඔවුන්ගේ නිගමන තර්කානුකූල ව ඉදිරිපත් කරනවා දැයි හා ඒ සඳහා පෙන්වන සාක්කි කෙසේ ඉදිරිපත් කරනවා දැයි දකින්නත් පුළුවන්. නැත්නම් ඔවුන් තර්කයේ යෙදෙන්නේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

මාර කෑම.. කිරි කොස් …

Posted: 23 Nov 2011 07:06 AM PST

හරි අද ලියන්ට යන්නේ හුග දෙනෙක් කැමතිම වගේම හුග දෙනෙක් අකමැතිම කෑමක්...ඇත්තටම ඔයාලට කියන්ට මේක බො...

This posting includes an audio/video/photo media file: Download Now

රුවට සිතකි මහද මලකි

Posted: 23 Nov 2011 06:28 AM PST

රුවට සිතකිමහද මලකිආදරයකිඔබට පුදපුඔබ සඳ වියමා හිරු වියලොව බැබලියපෙම හිමි විය

This posting includes an audio/video/photo media file: Download Now

HSDPA connection එක බෙදා ගැනීම

Posted: 23 Nov 2011 06:16 AM PST

  කොහොමද කට්ටියටම? කාලෙකට පස්සේ ආපහු පෝස්ට් එකක් ලියන්න හිතුනා. මගේ බ්ලොග් එක entertainersbook.co.cc වල ඉදන් sinhala.mytechnicals.info වලට මාරු කලාට පස්සේ ලියන පළවෙන් පෝස්ට් එක. මම හිතන්නේ මේක HSDPA භාවිතා කරන අයට වැදගත් වෙන ලිපියක් වෙයි කියලා. මේ පාර කියන්න යන්නේ මම කොහොමද අපි වැඩිදෙනෙක්ගේ හිතවත් ඉන්ටනට් කනෙක්ෂන් එක වන hsdpa connection එක ගෙදර තිබෙන [...]

විස්මිත 2 : ඉලක්කම් සෙල්ලම්

Posted: 23 Nov 2011 05:57 AM PST

ගණිතයට සමහරුන් ආස නැතත් ඉලක්කම්වලින් කරන විස්මිත දෑ ගැන අහන්න කවුරුත් අකමැති වෙන එකක් නැහැ.මේ

This posting includes an audio/video/photo media file: Download Now

වර්ණ සබැඳි සිද්ධාන්ත

Posted: 23 Nov 2011 05:56 AM PST

වර්ණ ගැන්වීම, ග්‍රැෆික් නිර්මාණකරණය, වර්ණ මුද්‍රණය, රූපවාහිනිය, වෙබ් සැලසුම්කරණය හා ඡායාරූප...