Tuesday, September 06, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

මුදලට දෙන උපාධි කඩ…

Posted: 06 Sep 2011 06:00 AM PDT

බට   හිර වෙදකම මුදලට දෙන උපාධි              කඩඅට   වන්නට අසූව දශක‍යෙ නොමදුන්   ...

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට…..

Posted: 06 Sep 2011 04:54 AM PDT

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ඉදිරි මාස 04 තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුද

වාද්දුවේ දහම් පාසැල් වැසී යාම පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය…..

Posted: 06 Sep 2011 04:54 AM PDT

වාද්දුව ප‍්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක් හේතුවෙන් දහම් පාසල් වැසී යාම පිළිබඳ ජනාධිපති ලේකම් කා

අමෙරිකාවේ ලැව් ගිනි……..

Posted: 06 Sep 2011 04:54 AM PDT

අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ලැව් ගිනි පැතිර යමින් ඇති බව වාර්තා වේ. කිලෝමීටර් 26ක් පලලට ලැව් ...

එක්සත් ජාතික පක්ෂයේ හැටපස්වන සංවත්සරය අදයි…..

Posted: 06 Sep 2011 04:54 AM PDT

එක්සත් ජාතික පක්ෂයේ හැටපස්වන සංවත්සර උත්සවය පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන්

චැනල් 4 පිළිතුරු වීඩියෝව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී අද ප‍්‍රදර්ශනය කෙරේ…..

Posted: 06 Sep 2011 04:54 AM PDT

චැනල් ෆෝ නාලිකාව මගින් ශී‍්‍ර ලංකාවට එරෙහිව එල්ල කළ යුද අපරාධ චෝදනාවලට පිළිතුරු ලෙස ලක් රජය නි

එ.ජා.පයේ හැටපස්‌ වැනි සංවත්සරය අද (06) සිරිකොතදී උත්කර්ෂවත්ව සමරයි, පක්‍ෂයට විශිෂ්ට සේවයක් කළ 08 දෙනකුට රන් සම්මාන..

Posted: 06 Sep 2011 04:52 AM PDT

එක්‌සත් ජාතික පක්‍ෂයේ හැට පස්‌ වැනි (65) සංවත්සරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අද (06) පෙරවරුවේ පැවැත්විය.  මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් පසු සංවත්සර උත්සවය ආරම්භ වූ අතර පක්‍ෂය වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ සිදු කළ පැරණි සාමාජිකයන් 08 දෙනකුට රන් සම්මාන ප්‍රදානයක්ද සිදු කරන ලදී. සංවත්සර [...]

නුදුරු

Posted: 06 Sep 2011 04:52 AM PDT

දිගු සීත කාලෙකමතකය දෑත ගුලිකරලා දළු හෙමින් නැගිටියිහෙටක රහසක් අරගෙනපිසිමින් අලුත් මල් හැමහැම...

අනාථ කර ආදරෙන් රැක බල ගැනීම | Sampoor refugees and Sri Lanka government’s love

Posted: 06 Sep 2011 04:39 AM PDT

නැගෙනහිර නව ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා සාම්පූර් සුබ සාධක මධ්‍යස්ථානයේ පවුල් 900ක සුවදුක් බැලීමට ගියේය. මේ වැසියන් ආදරයෙන් රැකබලා ගන්නා බව ඔහු කීවේය. (ඡායාරූපය හා සටහන ලංකාදීප වෙබ් අඩවියෙනි)


රජය ආදරෙන් රැක බලා ගන්නා බව කියන මේ අනාථයෝ කවුරුද?


ඔවුහු වනාහි 2007දී රජයේ හමුදා විසින් සාම්පූර් අත්පත් කර ගන්නා ලද අවස්ථාවේ සිය පාරම්පරික ගම් බිම්වලින් පළවා හරින ලද දෙමළ වැසියෝ ය.


අද ලංකා විදුලි බල මණ්ඩලය හා ඉන්දියාවේ ජාතික තාප බල ශක්ති සමාගම අතර අත්සන් තබන ලද ගිවිසුමක් ඔස්සේ ලංකා ආණ්ඩුව මේ 'මුදා ගත් බිම' ගල් අඟුරු බලාගාරයක් ඉදි කිරීම සඳහා ඉන්දියාවට පවරා දුන්නේ ය.


රජය දැන් සිව් වසරකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් අනාථ කඳවුරුවල තබාගෙන 'ආදරෙන් රැක බලා ගනිමින්' සිටියි. 


සාම්පූර් වැසියෝ වනාහි යුද අනාථයෝ පමණක් නො වෙති. ඔවුහු සංවර්ධන අනාථයෝ ද වෙති. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අහෝ

Posted: 06 Sep 2011 04:30 AM PDT

අහසින් වැටෙන වැහි ක`දුලක ඇති අගයගොවියා පුතු දනී ලොබ බැ`දි වැට නියරවදයෙන් පොරෙන් චන්දෙට විත් වැද ...

මෙහෙමත් හොරු

Posted: 06 Sep 2011 01:29 AM PDT

මොන වෙඩිමක්ද මේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා ඇයි දෙයියනේ මේ හොරු මේ ටිකේම මගේ පස්සෙන් පන්නනවා න

This posting includes an audio/video/photo media file: Download Now

අනාත සනාත

Posted: 06 Sep 2011 12:57 AM PDT

බඩගිනි ආවොත් සිමෙන්ති දෙඤ්ඤයි තිබහට බාලම පැට්‍රොල් දෙඤ්ඤයි නඩුහබ ඔක්කොම අස් කොර ගඤ්ඤයි ලඟින්

නිවාඩුවත් ඉවරයි ඕං

Posted: 05 Sep 2011 11:16 PM PDT

පහුගිය දොහේ අපේ ගම හාමිනේ සහ පොඩි එවුන් ටික සමර් නිවාඩුව ගත කරන්න ලංකාවට ආවනේ. ජූනි මැද හරියේදි

This posting includes an audio/video/photo media file: Download Now

English බ්ලොග් සදහා වෙනම සිංඩිකේටරයක්

Posted: 05 Sep 2011 11:09 PM PDT

ඉංග්‍රිසි බ්ලොග් සදාහම අපි වෙනම සිංඩිකේටරයක් ආරම්භ කලා. මෙයට ඔබේ බ්ලොග් අඩවිය හා ඔබ දන්න විදේශ

”කෙටි පණිවිඩය හා දිග කතා”

Posted: 05 Sep 2011 11:00 PM PDT

මට අද හොඳ අපූරු පොතක් කියවගන්න ලැබුණා. හැබැයි ඒක නව කතාවක් නම් නෙවෙයි.ඒක කෙටිකතා පොතක්. [පුංචි කා

This posting includes an audio/video/photo media file: Download Now

පිනාගේ කුප්පිය 05 කොටස පිනා කොටස් වෙළද පොළට

Posted: 05 Sep 2011 10:57 PM PDT

කලින් පාඩමට  ඔන්න එහෙනම් පිනත් කොටස් වෙළදපොල පැත්තට පය ගැහුවා. ඇත්තටම මොකක්ද මේ කොටස් වෙළදප

Phone එකට සිංහල fonts එකක් දාමු.

Posted: 05 Sep 2011 10:46 PM PDT

මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක්...

This posting includes an audio/video/photo media file: Download Now

හිස්තැන්

Posted: 05 Sep 2011 10:38 PM PDT

හිත හිස් වෙලාහිතන්නට මොකවත්මනැත්තටම නැති තරම්හිතෙන්නට කිසිවක්මදැනෙන්නෙත් නැති තරම්පතන්නට හ...

ඉටි පහනක්දෝ මා..

Posted: 05 Sep 2011 10:26 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

එජාපයේ 65 වන සංවත්සරය අද..

Posted: 05 Sep 2011 10:07 PM PDT

එක්‌සත් ජාතික පක්‍ෂයේ හැටපස්‌වැනි (65) සංවත්සර උත්සවය නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අද (06) පෙරවරුවේ පැවැත්වේ. මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් අනතුරුව සංවත්සර උත්සවය ආරම්භ කිරීමට සැළසුම්කර ඇත. පක්‍ෂය වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ සිදු කළ පැරණි සාමාජිකයන් 8 දෙනකු රන් සම්මානයෙන් පිදුම් ලැබීම ද මෙම සංවත්සරයේ [...]

32. චක්කානුවත්තන සූත්‍රය

Posted: 05 Sep 2011 10:04 PM PDT

1. ´´මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම පියා විසින් පවත්වන ලද අණසක ද

සුරාසැල නිසා කළුතර සියලුම දහම් පාසල් වසා දැමෙයි

Posted: 05 Sep 2011 09:55 PM PDT

මෙතෙක් කල් සුරාසලක් නොතිබූ වාද්දුව නගරයේ විවෘත කිරීමට යන සුරා සලට විරෝධය පෑමට ලංකාවේ සියලුම දහ...

This posting includes an audio/video/photo media file: Download Now

෴ ඇයගෙන් සමුගතිමි ෴

Posted: 05 Sep 2011 09:18 PM PDT

එදා....ඇය හරිම හොදයවිවෘතයකලොත් දෙයක් කියයි...මා කිව්වොත් දෙයක් කරයි.....සද්ද බද්ද නැත...කරන කියන දෙය

This posting includes an audio/video/photo media file: Download Now

සුදුසුකම් නැති ආයතනයකට වෛද්‍ය උපාධි අවසරය දීමට එරෙහිව රජයේ වෛද්‍යවරු සංකේත වර්ජනයක

Posted: 05 Sep 2011 09:05 PM PDT

    මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයට වෛද්‍ය උපාධිය ලබාදීමට අවසර දීමට විරෝධය පළකරමින් දිවයින පු

This posting includes an audio/video/photo media file: Download Now

නන්දා මාලිනී.. | Nanda Malini – The Golden Era

Posted: 05 Sep 2011 08:56 PM PDT

අසූව දශකය නන්දා මාලිනිය ගේ සංගීත දිවියේ උච්චස්ථානය සනි‍ටුහන් වූ දශකය ලෙස නම් කිරීම උචිත යැයි හ...

කොළඹ එජාපය පරදවන්න එජාපයම කුමන්ත්‍රණය කරනවා – රනිල් වික්‍රමසිංහ

Posted: 05 Sep 2011 08:30 PM PDT

ඉදිරි පලාත්පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිනවීමට කැප වන ලෙස විපක්ෂනායක සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජාතික පක්ෂය ගැටලූකාරී තත්ත්වයන් රැසකට මුහුණපා ඇති අවස්ථාවක කොළඹ මහනගර සභාව ජය ගැනීම අනිවාර්යව ඇති බව හෙතෙම අවධාරණය කරයි. එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් කණ්ඩායම් විසින්ම කොළඹ මහනගර සභාව පක්ෂයට අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක [...]

KAVI BOONDIYA | පතල් ගිය අම්මාට – [අනූපමා ගනේගොඩ]

Posted: 05 Sep 2011 08:22 PM PDT

ඩක්කුව හඬයි හිත රිදිලා පීලී දිගේ මහ වැහි වැටෙයි මිනිරන් කැට වගේ දිලේ ඒ වැහි යටින් මගේ දරුවෝ කොහෙ...

රජයේ වෛද්‍යවරු 7 වනදා ලෙඩ වීමේ සූදානමක්..

Posted: 05 Sep 2011 07:40 PM PDT

විශේෂ රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලුම රජයේ රෝහල්වල එළඹෙන 07 වන දිනයේ සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව මහරගම පිළිකා‍ රෝහල,රිජ්වේ ආර්යා ළමා රෝහල,කාසල් රෝහල ආදී රෝහල් කිහිපයක් හැරුණු විට සෙසු සියලුම රෝහල්වල 07 වන බදාදා දිනයේ පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ [...]

සූදානමින් සිටීන්!!!!!!!!!!

Posted: 05 Sep 2011 07:34 PM PDT

ඇමරිකානු අභ්‍යන්තර ආරක්ශක දෙපාර්තමේන්තුව පසුගියදා එරට සයිබර් ආරක්ශකයින් වෙත අනතුරු අගවා සිට

This posting includes an audio/video/photo media file: Download Now

හෙදියන්ගේ හිඟය නිසා අනුරාධපුර රෝහලේ සංකේත වැඩවර්ජනයක්..

Posted: 05 Sep 2011 07:32 PM PDT

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පුරප්පාඩුව පවතින හෙද කාර්ය මණ්‌ඩල හිඟය සම්පූර්ණ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්‌වා පියවර නොගැනීමට එරෙහිව සහ සිය සේවා ඉල්ලීම් කීපයකට විසඳුම් ලබාදෙන ලෙසට බලකර සිටිමින් එම රෝහලේ සමස්‌ත හෙද කාර්ය මණ්‌ඩලය අද (06)එක්‌ දින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කොට ඇති බව අප වෙත වාර්තා වේ. අද (6 ) පෙරවරු 7.00 ට [...]

Arthur and the Revenge of Maltazard (2009) | දුෂ්ට ‘M’ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

Posted: 05 Sep 2011 07:30 PM PDT

ඉස්සෙල්ලාම සමාවෙන්න ඕනේ! මේක ලබාදෙන්න මේ තරම් කාලයක් ගතවුණු එක ගැන! පහුගිය දවස්වල ඔළුව උස්සගන්

ගෙදර ගියත් මං නසී… මග හිටියත් මං නසී….

Posted: 05 Sep 2011 07:13 PM PDT

මේ කතාව උණුම උණු කතාවක්. ඒ කියන්නේ වැඩිය ඇල් මැරිච්ච නැති ළඟදී සිද්ධවෙච්ච කේස් එකක්. ඒත්… මේක ක

Bitdefender 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම…

Posted: 05 Sep 2011 07:04 PM PDT

පරිගනකයක් බාවිතා කරන හැමෝම වගේ වයිරස් ගාඩ් එකක් බාවිතා කරනවා නේ. ඉතින් එක එක්කෙනා කැමති එක එක

This posting includes an audio/video/photo media file: Download Now

සමුගන්නම්…..02

Posted: 05 Sep 2011 06:30 PM PDT

මොකද මේ ඇස් රතු වෙලා..අම්මාගෙන් ඇස් දෙක සඟවාගන්න මම ගත් සියලු උත්සාහයන් සාර්ථක උනේ නෑ. දැන් මොකක

This posting includes an audio/video/photo media file: Download Now

pubudu siriwansa 2011-09-06 06:29:00

Posted: 05 Sep 2011 06:29 PM PDT

අනවසර ඇතුලුවන්නන් පිරිසක් විසින් පසුගිය දිනවලදී නෙදර්ලන්තයේ ආයතනයකින් පැහැර ගන්නා ලද ඩිජිටල

This posting includes an audio/video/photo media file: Download Now

පේරාදෙනියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ සිට ලියමි : Homesickness

Posted: 05 Sep 2011 05:30 PM PDT

මේ කවියත් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගතකළ මුල් සති දෙක ඇතුලත ලියපු එකක්.මං හිටියේ මාකස් ප්‍

This posting includes an audio/video/photo media file: Download Now

පළමු මගී නෞකාව හම්බන්තොට වරායට සම්ප්‍රාප්ත වෙයි

Posted: 05 Sep 2011 05:22 PM PDT

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරළමින් ලොව විශාලතම පාවෙන පුස්‌තකාලය වන MV Logos Hope යන මගී නෞකාව

KAVI BOONDIYA | ගිම්හානයේ හිම (ඉස්පිරිතාල සිතිවිලි) – [මංජුල වෙඩිවර්ධන]

Posted: 05 Sep 2011 05:03 PM PDT

සාර සියක් ගව් දුර කුළුණක හෙවන වීර කෙසර ගිළිහෙන සිහිනෙන් මිදුණ මාර සෙනග විමසන සඳ මඳ පවන බීර මල

බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත….. 02

Posted: 05 Sep 2011 02:13 PM PDT

කලින් පෝස්ට් එකෙත් කිව්වා වගේ මාධවගේ ගොඩක් ප්‍රියතම විනෝදාංශය වන බයිසිකල් පැදීම මාධව කලේ ගොඩක

This posting includes an audio/video/photo media file: Download Now

Taboo Subjects

Posted: 05 Sep 2011 01:35 PM PDT

   පගාවටත් නැකැත්       "අපේ පුතා ඉස්කෝලේ යන්න ඉන්නේ මේ අවුරුද්දේ.පුතාව ඉස්කෝලෙට බාරදෙ

කඩුගන්නාවෙ ඉඳන් ඉහල කෝට්ටෙට පයින් ගමනක්

Posted: 05 Sep 2011 12:46 PM PDT

මේ කතාව මුලින්ම පටන් ගන්නේ ගිය බ්‍රහස්පතින්දා. දවල් කෑම කාල ටිකක් කම්මැලිකමට වගේ ඔ‍ෆිස් එකේ ඉන

බ්ලොග් කරුවෝ වැඩිම ගානක් දැනට මුණ ගැහිලා තියෙන්නේ මමද?

Posted: 05 Sep 2011 12:09 PM PDT

අද හවස ත්‍රිරෝද රථයකින් කාර්‍යාලය කරා එද්දි මට මෙහෙම හිතුනා.... ඇත්තටම මමද කියලා මට හිතුනා.. ඒ ගැන

විශ්වාසය…

Posted: 05 Sep 2011 10:17 AM PDT

මට විශ්වාසයිමාව,ඔයාට විශ්වාසයි වගේඔයාව,මට විශ්වාස නෑඔයාව,ඔයාට විශ්වාස නෑ වගේමාව...,ඉතිංනිදහසට

This posting includes an audio/video/photo media file: Download Now

පරණ Firefox Add-ons අලුත් සංස්කරනයට ගලපා ගැනීම?

Posted: 05 Sep 2011 10:12 AM PDT

පරණ සංස්කරන සදහා නිකුත් කරපු Firefox add-ons අලුත් සංස්කරන සදහා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ?ඒ වගේ වෙලාව

This posting includes an audio/video/photo media file: Download Now

මෑතකදී නිර්මානශීලී චින්තනය පිලිබද දේශනයකදී ප්‍රකට විද්වතෙකු ප්‍රකාශ කර සිටියේ …..

Posted: 05 Sep 2011 10:10 AM PDT

සමහර විටක ඔබට මතක ඇතිනම් වින්ඩෝස් 95 සිට ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිවලට ලැබුන වෙනස, ඔවුන් පවසනවා වින...

This posting includes an audio/video/photo media file: Download Now

පබා වතුර යට!

Posted: 05 Sep 2011 10:05 AM PDT

Upeksha & Sureshphotography by :Dammika De Alwis Photography

This posting includes an audio/video/photo media file: Download Now

අපේ කාලයේ ආදරය

Posted: 05 Sep 2011 10:04 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

බොරුවට ජොගින් යන නායකයෝ හා අපේ අයෝමය පුරුශයා

Posted: 05 Sep 2011 10:02 AM PDT

මෙන්න බලන්න ඇමරිකාවේ හිටපු නායකයෝ දෙන්නෙක් හා යුරෝපයේ නායකයෝ (හිටපු හා දැනට බලයේ ඉන්නා ) බොරුවට,...

This posting includes an audio/video/photo media file: Download Now

ආරුගම්බේ සර්ෆිං ජායාරුප එකතුව

Posted: 05 Sep 2011 09:56 AM PDT

පසුගිය 30 වනදා පොතුවිල්, ආරුගම් බේ මුහුදු තීරයේ දී රළ මත ලිස්සායාමේ ජගත් තරගාවලිය ආරම්භ වුන අතර ප...

This posting includes an audio/video/photo media file: Download Now

අහන්න වැදි බණක්

Posted: 05 Sep 2011 09:32 AM PDT

"කුරුසියේ ඇණ ගැසූ ක්‍රිස්තුස් වහන්සේගේ රුව රැගත් මේ රන් ආලේපිත බෝකොළය බැංගලෝර් ගුවන් තොටුපළේ

රජය දුම්කොළ බද්දෙන් සියයට 12 ක ආදායමක්‌ ලබන විට ඉතිරි 88% ම සමාගම්වලට

Posted: 05 Sep 2011 09:30 AM PDT

දුම්වැටි පානය පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද බෙහෙවින් බලපාන්නකි. කරන ලද සමීක්‍ෂණවලට අනුව...

හෘද්ද සාක්ෂියට ඉඩදීම

Posted: 05 Sep 2011 09:28 AM PDT

AC කරපු ඔපිස් රෑම් එකක්, තනි පාව්ච්චියට වොෂ් රෑම් එකක්,  අඩි දහයක් යන්න උනත් ෆුල් ඔප්ෂන් වාහනයක්,...

අධ්‍යාපන නිළධාරීන් දික්වැල්ලෙ හෙළුවැල්ලේ – Rape Lessons by Officers

Posted: 05 Sep 2011 09:25 AM PDT

මේ පොස්ට් එක ළියන්නෙ හරිම ආවේගයකින්, ඒ වගේම දුකකින්. 94 බලයට ආපු චන්ද්‍රිකා බොන්න පුරුදු කරා හැම...

This posting includes an audio/video/photo media file: Download Now

KETIYEN | පැළඳ කඩුකස්තාන – රටට නම්බුව ගේන – හිටපු අගවිනිසුරු මැතින්දා – වීරයා – [සුරත්]

Posted: 05 Sep 2011 08:53 AM PDT

පැළඳ කඩුකස්තාන - රටට නම්බුව ගේන හිටපු අගවිනිසුරු මැතින්දා - වීරයා අපේ අගවිනිසුරු මැතින්දා - සූර

"තඹර විල"

Posted: 05 Sep 2011 08:34 AM PDT

"ජීවිතය අපතේ ගියේ යැයි මම සිතා සිටියෙමි. එහි භයානක හිස් බව මා තුළ පශ්චාත්තාපයක් ජනිත කර තිබිණි. ම

අපි ජීවත්වන්නෝ -275 ඒ මොකක් ද, රහස් පොලිස් සහෝදරයා?

Posted: 05 Sep 2011 08:05 AM PDT

ඔහු නිදිමතෙන් අත වැනුවේ ය. "මට පාඩුවේ ඉන්න දෙන්න. මෙතැනින් යන්න." හදිසියේ ම අන්ද්‍රෙ තමනට පිටුපසින් ඉන්නා බව කීරා දැනගති. ඔහු කීවේ "ඔබ කියන්නේ මොනවා දැයි ටිකක් පරිස්සමෙන් කිව්වා නම් හොඳයි, කොවැලෙන්ස්කි." ලියෝ රීටාව පැත්තකට තල්ලු කළේය. බ්ලොන්ඩ් හිසකෙස් ඇති රූමතිය කෙකර ගාමින් ලිස්සා බිමට ඇද වැටුණි. ඔහු නළල රැළි ගහමින්, කීරා ව පෙන්වමින්, "ඔබ [...]

This posting includes an audio/video/photo media file: Download Now

කේතලේ මාල්ලට ඉල්ලා ගෙන අඹ ගන්නට හිතුනා ලූ

Posted: 05 Sep 2011 07:53 AM PDT

"ඔය පැත්තට කුණාටුවක් ආවලු නේද?" කේතලේ මාල්ලගෙන් දුරකතන ඇමතුමක්. "ඔව්, ඒත් අපිට කරදරයක් වුනේ නැහැ." ඒ මම. "හරි වැඩේනෙ. මට ලොජික්වල කිසිම දෙයක් මතක නැහැ දැන්." ඇය කියන්නී ය. "ඔයා ඒ විෂයය භාවිතයට ගන්නෙ නැති නිසා." ඒ මම. "මම උගන්නපු කෙල්ල තමයි දිස්ත්‍රික්කයෙන් ම පළමු තැන ගත්තෙ. දැන් එයා තමයි මගෙ දුවට පාඩම් කියා දෙන්නෙ." [...]

This posting includes an audio/video/photo media file: Download Now

බාල පොල්, බාල සිමෙන්ති, බාල පෙට්‍රල් ගෙන්වූ ආණ්ඩුව බාල වෛද්‍යවරුත් හදන්න සැරසෙනවා – අ.වි.ශි.බ.ම.

Posted: 05 Sep 2011 07:36 AM PDT

     මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පිරිනැමීම සඳ...

This posting includes an audio/video/photo media file: Download Now

ජනාධිපතිතුමා ජෝගි නටන පිංතූර / The jogging President of Sri Lanka

Posted: 05 Sep 2011 07:33 AM PDT

ඡායාරූපවල සිටින ජනාධිපතිතුමා ජෝගි නටමින් සිටියි.


නගරයෙන් ගමට ආ මිනිසුන් ජොගින් හෙවත් ව්‍යායාම සඳහා දිවීම කරන විට, ව්‍යාපාය සඳහා දිවීම පුරුදු නැති ගමේ මිනිස්සු එයට ජෝගි නටනවා ය කී බව 'ජෝගි නටනවා' යන වචනයට අප සොයා ගත් නිරුක්තියයි.


වෙනත් අදහස් ඇති නම් සඳහන් කරන්න. 


ඡන්දදායක මහජනයා හැන්දෑවට ගොස් ගෝල් ෆේස් පිටිය පුරා කුණු දමති. නිලධාරි කුණු අදින කොන්ත්‍රාත්තුවෙන් පවා ගසා කන අතර හරි හමන් කසල කළමනාකරණයක් රටේ නැත. ජනාධිපතිතුමා උදේට ගොස් ඒ කුණු ගොඩේ ජොගිං කරයි. 


ජනාධිපති මාධ්‍ය අංශය කුණු ගොඩේ නටන ජනාධිපතිගේ ඡායාරූප ලෝක ප්‍රසිද්ධ කරයි.


ජනාධිපතිතුමාත් සමග රටම ජෝගි නටයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක්

Posted: 05 Sep 2011 07:32 AM PDT

     දැනට රජය අනුමැතිය ලබාදී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අමතරව තවත් පෞද්ගලික වෛ

බ්ලොග් කරන එක එපා කරන්න එපා

Posted: 05 Sep 2011 07:25 AM PDT

මගේ අවසන් ලිපිය 80 ගාණක් බලල තියෙනවා.avast keys 10 විතර බාගෙන තියෙනවා.ඒත් කියන්න දුකයි.එක ප්‍රතිචාරයක් ව

This posting includes an audio/video/photo media file: Download Now

පවුකාර අම්මා….

Posted: 05 Sep 2011 05:50 AM PDT

අම්මෝ...අනේ බඩ රිදෙනවා...ආයි.......අනේ බුදු මිසී මාව බේරගන්න..අනේ..."ගේන්න ගේන්න ඔය දරුවව ඉක්මනට...කෝ කෝ..ඔ

෴S5 බලවේග දුම්රිය – ශ්‍රීලංකාවේ ප්‍රථම ඩීසල් සුඛෝපභෝගී බලවේග දුම්රිය෴

Posted: 05 Sep 2011 05:41 AM PDT

ඡායාරූපය:-http://www.railwaymuseum.lk මෙරට දුම්රිය සේවය වෙත වැඩිම දුම්රිය ප්‍රමාණයක් එකතු වු වර්ෂ 1960-1980 යුගයේ මෙ

This posting includes an audio/video/photo media file: Download Now

මව්බිමට නිදහස් මිනිසුන් ඕනෑ වී තිබේ.

Posted: 05 Sep 2011 05:09 AM PDT

 මේ මොහොතේ අපේ මව්බිමට, මානසික වහල් බවින් මිදුනු නිදහස් මිනිසුන් ඇවැසි වී ඇත. සියතින් ගෙල සිඳ ග...

නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද එළිදැක්වෙයි……

Posted: 05 Sep 2011 04:46 AM PDT

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද එළිදැක්වෙයි.

සුරාසැල නිසා කළුතර දහම් පාසැල් වැසෙයි…….

Posted: 05 Sep 2011 04:46 AM PDT

කළුතර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සියලූම දහම් පාසල් ඊයේ සිට වසා දමා තිබේ. වාද්දුව නගර මධ්‍යයේ සුරාසැල...

තහනම් ආම්පන්න වලින් මසුන් මැරීම සුලභව…..

Posted: 05 Sep 2011 04:46 AM PDT

තහනම් ආම්පන්න භාවිතයෙන් මසුන් මැරීම උතුරේ සහ නැගෙනහිර ප‍්‍රදේශවල සුලභව සිදුවන බව ජාතික ධීවර ස

40. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්…….4

Posted: 05 Sep 2011 04:24 AM PDT

පෙම් කතාවේ මුල් කොටස දෙවන කොටස තෙවන කොටස ඇය වෙව්ලනුයේ අධික ශීතල නිසා ද නැතහොත් හදිසියේම දුටු වනස්පතියේ සිත් කළඹවන සුලු දසුන නිසා ද යන්න මට සිතා ගත නොහැකිය. " It's really spooky....you know......I have got goose bumps all over me......And why do i get this strange feeling I have been here before?............it's uncanny.....a sort of déjàvu feeling, " වසර පහක් ඉන්දියාවෙ ගතකල මගේ හින්දි භාෂා

This posting includes an audio/video/photo media file: Download Now

නව සමාජ ක්‍රමයක් වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමට ජවිපෙ සූදානමින්..

Posted: 05 Sep 2011 04:19 AM PDT

වත්මන් ආර්ථික ක්‍රමය තුළ රට ගමන් කරමින් තිබෙන්නේ විනාශය කරා බවත්, මෙම ක්‍රමයට ජනතා‍වගේ ගැටලු විසඳිය නොහැකි බවත් එම නිසා සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ, අප රටට ගැලපෙන නව සමාජ ක්‍රමයක් වෙනුවෙන් ජනතාව සංවිධානය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. ආණ්ඩුව සංවර්ධනයක් සිදු කරන බව පවසමින් [...]

කැළණිය හෙද ශීල ව්‍යාපාරයට ජනපතිත් එක් වෙයි..

Posted: 05 Sep 2011 04:08 AM PDT

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් හෙදියන් 2600 දෙනෙකු පෙහෙවස් සමාද‍න් වීමේ ආගමික වැඩසටහනක් අද (05) උදෑසන ඓතිහාසික කැළණිය රජ මහා විහාරයේ දී ආරම්භ විය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් සංවිධානය කළ මෙම ශීල ව්‍යාපාරයට සහභාගී වීම සඳහා අද උදෑසන කැළණිය රජ මහා විහාරයට ගිය අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි දී ආගමික වතාවත් සිදු [...]

ඔ‍යාගේම එක්ස්පී සිඩි එකක් ඕනේද?

Posted: 05 Sep 2011 03:58 AM PDT

අපේ කම්පුටර් වලට වෛරස් එනවා. එක එක ජාතියේ කරදර ඇවිත් ෆෝමැට් කරන්න වෙනවනේ. ඉතින් ඔය හැම සැරේම බලාගෙන ඉදලා රෙජිස්ට්‍ර් කී ටයිප් කරලා. ඩ්‍රයිවර්ස් දාලා කැමති තීම් දාගෙන. වොල්පේපර් මාරුකරලා ස්ක්‍රීන් සර්වර් දානකො‍ට හොද පන ගිහින්. තව ඉතින් අපි අකමැති … Continue reading

විදුලි සේවකයින් වැඩවර්ජනය අත්හිටුවයි..

Posted: 05 Sep 2011 03:56 AM PDT

ලබන 7 වැනිදා ලංකා විදුලි සේවකයින් ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව අද (05) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් කියා සිටියේය. සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය එකඟ වූ හෙයින් වර්ජනය අත්හිටවූ බව හෙතෙම පවසයි. සිය සේවකයින්ගේ හිඟ [...]

sri lanthaya 2011-09-05 15:56:00

Posted: 05 Sep 2011 03:56 AM PDT

කලා කෙත අස්වැද්දු ඔබට සුභ උපන්දිනයක් ! (සැප්තැම්බර් 5 දිනට යෙදෙන සදාදර ඔබේ උපන්දිනය වෙනුවෙනි.)...

This posting includes an audio/video/photo media file: Download Now

රජයේ දූෂණ වංචා නිසා රට අර්බුදයකට මුහුණපාලා – ගයන්ත කරුණාතිලක

Posted: 05 Sep 2011 03:43 AM PDT

යුද්ධය අවසන් වී කල් ගතවී ඇතත් රජයේ දූෂණ හා අක්‍රමිකතා නිසා රටත් ජනතාවත් විශාල අර්බුදයකට මුහුණ පා ඇති බව අද (05) එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප පා.ම ගයන්ත කරුණාතිලක කියා සිටියේය. සෑම අවස්ථාවකදීම ආණ්ඩුව කුමකට හෝ මුවාවී තම දූෂණ වංචා වසා ගන්නා බව ද හෙතෙම අවධාරණය කරයි. බාල පෙට්‍රල් රටට ගෙන ඒමෙන් [...]

දෙසිතක් මතින්……………..

Posted: 05 Sep 2011 03:31 AM PDT

හිරු සඳු දෙපසේ පායා එකවරවැසි නැති දේදුනු බාබලුණි අම්බරහිරු සඳු දෙපසේ පායා ආවත්වැසි නැති දේදුන

ඩ්‍රැගන්ඩී නැවතත්….

Posted: 05 Sep 2011 03:23 AM PDT

බුහහහා...මට ආයෙත් මගේ පරන බ්ලොග පටන් ගන්න හිතුනා.ගොඩක් අයට නම් මාව මතක නැතුව ඇති.ඉස්සර ඩ්‍රැගන්ඩ

This posting includes an audio/video/photo media file: Download Now

පෝස්ටර් ඇලවූ 4 දෙනෙක් අත්අඩංගුවට..

Posted: 05 Sep 2011 03:14 AM PDT

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් සිව් දෙනෙකු වාරියපොළ ප‍්‍රදේශයේ පොස්ටර් අලවමින් සිටියදී පොලීසිය විසින් ඊයේ (04) රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව අප වෙත වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ''නිදහස් අධ්‍යාපනයට අත නොතබනු" යන වැකි සටහන්ව තිබූ පොස්ටරයක් අලවමින් සිටියදීය. මේ අතර අත්අඩංගුවට පත් සාමාජිකයන් දෙදෙනෙකුට ඊයේ රාතී‍්‍ර 11.30ට පමණ බමුණාකොටුව මහා විද්‍යාලය ආසන්නයේදී එම විදුහලේ [...]

වියට්නාමෙන් ඉස්තරම්ම විස්කි.

Posted: 05 Sep 2011 03:12 AM PDT

වතුර නම් හැමදාමත් බොන මීදුමට හුගක් කාලෙකින් බොන්න හමුවුනේ නෑ. යාළුවෝ නම් කියන්නේ මීදුම ඇල්වතුර...

This posting includes an audio/video/photo media file: Download Now

කැම්පස් විභාග වල recorrection කොහොමට හිටියිද?

Posted: 05 Sep 2011 02:08 AM PDT

සරසවි විභාග වල ප්‍රතිඵල ද නැවත සමීක්ෂණයට 2012 සිට අවස්ථාවක් ලබාදෙන බව කියැවෙන පුවතක් දැක මෙය ලියන්නට සිතුනි. මා දන්නා පමණින් සරසවි විභාගයක ප්‍රතිඵල ගැන සැක ඇතිකරගැනීම පවා භයානක ප්‍රතිඵල ලැබිය හැකි දෙයකි. සාමාන්‍යෙයන් සරසවියේ උත්තර පත්‍ර යනු රහස්‍ය ලියවිලි වේ. උත්තර පත්‍ර බලන්නා හා සමීක්ෂණය කරන්නා යන දෙදෙනාගේ ඇසට පමණක් එය ගෝචර වේ.  සාමාන්‍යෙයන් [...]

මරන්න බැරිනම් මැරෙන්න…. Do or Die ( හීන කොදෙව්ව V)

Posted: 05 Sep 2011 01:55 AM PDT

අරාජික සිහිනයක – පරාජිත සුසුමක් විරාගික ප්‍රේමයක – සරා සඳ කැලුමක් පුරාවට පිරූ පෙම – වරා නිදි ගෙතූ කව අරා සිටි සිහින ඉම – ඉතින් විය අවසාන ඉතින් අවසර දෙන්න – සදා සැඟවී යන්න නුඹේ නෙත් මායිමට – යලිත් නෑවිත් ඉන්න පන අදින සිහිනයක – අවසාන සුසුම් පොද කාටවත් කොකියාම -  ‍හොරෙන් අතහැරයන්න නුඹෙ අතිනත [...]

කේෂාන්ගේ සැබෑවු සිහිනයක්………

Posted: 05 Sep 2011 12:23 AM PDT

           මේදවස්වල කේෂාන්ගෙදර නිසාටිකක් Free එකේඉන්නව. ඒනිසාම හිතේතිබුනු සමහරදේවල

This posting includes an audio/video/photo media file: Download Now

සරසවි සිසුන්ගේ විභාග ප්‍රතිපල නැවත සමීක්ෂණයට අවස්ථාවක්

Posted: 04 Sep 2011 11:51 PM PDT

සරසවි සිසුන්ගේ විභාග වලදී ලැබෙන ප්‍රතිපල පිලිබඳ සැකයක් පවතින්නේනම් එම විෂයට අදාළ ප්‍රතිපල නැ

This posting includes an audio/video/photo media file: Download Now

ස්වදේශිකයා

Posted: 04 Sep 2011 11:37 PM PDT

වම් පැත්ත බැලුවා. පනින්න කලින් ආයෙ බෙල්ල දික්කරලත් බලලා පාර පන්නින්න උත්සාහ කළේ පෙනෙන තෙක්මානෙ...

This posting includes an audio/video/photo media file: Download Now

ම‍ගේ හිත ඔබ දන්නවනම්

Posted: 04 Sep 2011 11:34 PM PDT

සමා අයැදුමට සුදුසු නැත මම පහදා දීමටද නොහැකිය දිනයක ඔබ දැන ගනු ඇත කෙදිනක හො ඔබ දැන නොගනු ඇත ...

වත්තල පුරාණය.

Posted: 04 Sep 2011 11:07 PM PDT

අවබෝධ කර ගැනීම ඉතාම අපහසු මාතෘකාවක් ගැන එක දිගටම ලිපි දෙකක් ලියූ නිසා මම කල්පනා කලා තවත් සරල ලිප...

අනං මනං සහ තවත් දේවල්…

Posted: 04 Sep 2011 11:07 PM PDT

මම බ්ලොග් එක ආයි ලියන්නේ කාලෙකට පස්සේ. බ්ලොග් එක ලියන එක අමතක වෙලාම ගියා. ඉස්කෝලෙ යනවා ඉගෙනගන්නව...