Saturday, August 20, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

නොමිලේ පරිගණකය සුද්ද කරමු 2

Posted: 20 Aug 2011 05:52 AM PDT

පරිගණකය සුද්ද කරගන්න මම කලින් හොද මුදෘකාංගයක් දුන්න කට්ටියට මතක ඇති නේ.අදත් දෙන්න යන්නේ එහෙම ප

This posting includes an audio/video/photo media file: Download Now

MONEY – කාසි පණමි …

Posted: 20 Aug 2011 05:44 AM PDT

කාසි පණමි …. "මම ඒ උදෙසා මෙහෙ නොකරමි" ඔබ උජාරුවෙන් කියා සිටී එහෙත්, මම ඔබෙන් අසමි, "ඉදින් නුඹ කුමක් පිණිස මෙහෙ කරන්නේ ද?" නුඹට පිළිතුරු නැතියි එවන් හරස් පදයක් නුඹට අකැපයි මම දනිමි ඉදින් සූදානම් කර ගත් පිළිවදනක් නුඹට නැතියි එහෙත්, මඳක් සිතා නුඹ මෙසේ පවසනු ඇතියි. "මම සතුට වෙනුවෙන් මෙහෙ කරමි." මම යළිදු සතුට [...]

කරුණාකරලා මගේ පිටිපස්සෙන් එන එක නවත්තන්න… ( සාවරියා 2 වන කොටස )

Posted: 20 Aug 2011 03:01 AM PDT

( පළමු කොටස කියවන්න.....) ආදරය සදහටම වියෝ ගීතයක් කරගත්, කවිකම පමණත් තනියට සිටි සුර දුතයෙකුගේ තවත්

This posting includes an audio/video/photo media file: Download Now

හම්බන්තතොට දිස්ත්‍රික්කය සංවර්ධනයට රු.කෝටි 295ක්..

Posted: 20 Aug 2011 01:28 AM PDT

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ඉදිරි මාස පහ තුළ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 295ක් වෙන් කිරීමට ඊයේ (19) තීරණය කර ඇත. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් හම්බන්තොට සිංගප්පූරු ශා‍ලාවේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය, තංගල්ල, මුල්කිරිගල සහ බෙලිඅත්ත ආසනවල සංවර්ධන කටයුතු සඳහා රුපියල් දසලක්ෂ [...]

ඔබ නොඑන්නේ මට නොඉන්නයි……

Posted: 20 Aug 2011 12:50 AM PDT

Created by Jagath Karunajeewa..... Click here to Full-Size Image

This posting includes an audio/video/photo media file: Download Now

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් ඉවත් කරනවා – ජයන්ත විජේසිංහ

Posted: 20 Aug 2011 12:29 AM PDT

තැපැල් දෙපාර්තමේන්තුවට නව සේවකයින් බඳවා ගැනීම වෙනුවට සිටින සේවකයින් ද ඉවත් කිරීමේ වැඩපිළිවෙළ...

මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් අත්අඩංගුවට..

Posted: 20 Aug 2011 12:18 AM PDT

මිහින්තලය රජමහා විහාරාධිපති නුවර ගම් පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාමල්වැව රතනසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇති බව අප වෙත වාර්තා වේ. අනුරාධපුර මහේස්ත්‍රාත්වරිය විසින් පසුගියදා අවරුදු 13 ක දැරියක් වරින්වර ලිංගික අපයෝජන ලක් කිරීමට විරුද්ධව විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ අනුව අපරාධ [...]

සුදුපූසි 9 – අපරාධය සහ දඬුවම

Posted: 20 Aug 2011 12:07 AM PDT

සුදුපූසි 1                                    &nbsp...

This posting includes an audio/video/photo media file: Download Now

වෙනස් වෙන ලොකේ වෙනස් වෙන මිනිස්සු

Posted: 19 Aug 2011 11:34 PM PDT

    කෝ බලන්න කාටද වැඩියෙන්ම හොඳම යාලුවො ඉන්නෙ? තුනක්? හතරක්? හේ හේ... හොඳම යාලුවෙක් කියල විශේෂ කෙ

හම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka’s Hambanthota harbour

Posted: 19 Aug 2011 10:52 PM PDT

ඔබ දැකුමෙන් අප පිං කළ බව දැනිණි.


රට ම බැලිය යුතු දෙයකි.


හම්බන්තොට වරායට නැවක් ආවා ය.


වරායවලට නැව් මිස කෝච්චි එනවාදැයි අපෙන් නො අසන්න.


බල්ලෙක් මිනිහකු සපා කෑ විට පුවතක් නො වන මුත්, මිනිහෙක් බල්ලකු කෑ විට එය පුවතක් බවට පත් වන බව ජනමාධ්‍යවේදයේදී කියැවේ.


ඈත මුහුදේ තිබෙන නෞකා සඳහා සේවා සැපයීමට හම්බන්තොට වරායට බෝට්ටු දෙකක් ගෙනැවිත් දීමට bluga නම් මේ නැව වරායට ආවේ ය. ඇවිත් ගියේ ය.


තව නැව් ආවොත් රජයේ මාධ්‍ය අපට ඒ බව කියනු ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

උතුමි පිරිමි කම තිරිසන් කරගන්නෙ ඇයි

Posted: 19 Aug 2011 10:18 PM PDT

පසුගිය දිනක මීගමුවෙ රෝහලට ගියේ ලෙඩවු  මගේ සහෝදරයෙක් බැලිමටයි. මම යනවිටත් රෝගින් බැලිමට පැමිණි ...

ආණ්ඩුව අපට සුදු ලූනු පොඩි කරයි / Garlic tax of Sri Lanka government

Posted: 19 Aug 2011 10:06 PM PDT

සිංදුවක් ලියන්න අලුත් මලක්
සුදු ලූනු මල
ආණ්ඩුව අල, ලොකු ලූනු හා සුදු ලූනු සඳහා ආනයන බදු වැඩි කර තිබේ. 

අලවලට කිලෝකට රු. 5 බැගින් ද, ලොකු ලූන්වලට කිලෝවකට රු. 10 බැගින් ද සුදු ලූනුවලට කිලෝවකට රු. 15 බැගින් ද බදු වැඩි කර තිබේ. මේ දැනට වලංගු බදුවලට අමතරව ය. 


සමුපකාර හා අභ්‍යන්ත වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ එසේ කරන්නේ මිළ අඩු ආනයන නිසා දේශීය ගොවියාට ලැබෙන මිළ අඩු වීම පාලනය කර ඔවුන් රැක ගන්නට බවයි. 


මේ කතාව අල හා ලොකු ලූනු සම්බන්ධයෙන් යම් දුරකට පිළි ගත හැකි ය. 


එහෙත්, අප දන්නා පරිදි නම් ලංකාවේ ගොවීන් සුදු ලූනු වවන්නේ නැත. එහෙත් වැඩි ම බදු වැඩි කිරීම කර ඇත්තේ සුදු ලූනුවලට ය. 


පසුගිය මාසවල අහස උසට නැග තිබුණු සිදු ලූනු මිළ දැන් සෑහෙන්න පහළ බැස ඇත. ආණ්ඩුවට කාලා ඉන්නට බැරි දුප්පත් අපි සුදු ලූනු මාළුවක් හදාගෙන කන එක ය. 


සුදු ලූනු පොඩි කරනවා කියා ජන වහරේ කියන්නේ මෙවැනි වැඩවලට ය. 


Read in English
Garlic tax of Sri Lanka governmentThe Cooperatives and Internal Trade Ministry has increased import taxes on big onions, potatoes and garlic. Taxes on a kilo of big onions have been increased by Rs. 10, potatoes by Rs. 5 and garlic by Rs. 15. Read More

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

30 වෙනිදාට පෙර දෙවන අදියරේ වැටුප් යෝජනා මහා භාණ්ඩාගාරයට නොයැව්වොත් යළි වෘත්තීය ක්‍රියා – සරසවි ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය

Posted: 19 Aug 2011 09:15 PM PDT

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දෙවැනි අදියරේ වැටුප් වැඩි කිරීමේ යෝජනා මෙම මස 30 වැනිදාට පෙර මහා භාණ්‌ඩාගාරයට යෑවීම සඳහා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමේ තීරණය යළි සලකා බැලීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව ඊයේ(19) තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. දෙවැනි අදියරේ වැටුප් වැඩිවීම ලබන අයවැයෙන් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් [...]

බ්ලොග් ලොව දිදුලන ශ්‍රි ලාංකික තරු

Posted: 19 Aug 2011 09:00 PM PDT

අපි වෙමු එක පවුලක් තේමාව කරගෙන මේ විභාග අස්සේ දේවා අතගහපු වැඩේ ගැන පුන්චි දැනුවත් කිරිමක් කරලා

පක්ෂයේ සියයට සියයක් විනය තියෙන්න ඕන – රනිල් වික්‍රමසිංහ

Posted: 19 Aug 2011 08:57 PM PDT

ඊයේ (19) ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ පක්ෂයේ අනාගතය වෙනුවෙන් සියයට සියයක්ම විනය අවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න එජාප නායකත්වයට බලතල දීමට 17 වෙනිදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළ බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේය. පසුගිය මැතිවරණයේදී ජාතික සේවක සංගමය දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බව [...]

14. අන්‍ධක වින්‍ද සූත්‍රය

Posted: 19 Aug 2011 08:09 PM PDT

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ රට අන්‍ධක වින්‍ද නම් වනයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආය

ගෑස් මිල ඉහළට..

Posted: 19 Aug 2011 08:05 PM PDT

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් සහ ලිත්‍රෝ ගෑස් ගෘහස්ත සිලින්ඩරයක මිල රුප

Techකතා Live:93වන වැඩසටහන.

Posted: 19 Aug 2011 07:30 PM PDT

Techකතා 93වන වැඩසටහන 2011 අගෝස්තු මස 19වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා ක...

This posting includes an audio/video/photo media file: Download Now

දොස්තරගෙ උපදේශෙ

Posted: 19 Aug 2011 07:30 PM PDT

නෝන මහත්තයෙක් ආව දොස්තර මුණගැහෙන්න. මූන හොඳටම ඉදිමිලා. ඇහුවම මොකද වුනේ කියල "මගෙ මනුස්සය බීල ආව

සයිබර් ප්‍රහාර හදුනා ගැනීම සංකීර්න වෙමින් පවතිනවා

Posted: 19 Aug 2011 07:24 PM PDT

ගූගල් ආයතනය පවසන්නේ වෙබ් අඩවිආශ්‍රිත හානිකර මෘදුකාංග හදුනා ගැනීම ඉතාම අපහසු කටයුත්තක් වෙමින්...

This posting includes an audio/video/photo media file: Download Now

හද බිත්තියේ ගල් අකුරු…

Posted: 19 Aug 2011 07:10 PM PDT

පෙමින් වෙලී සිටි කාලෙක අපි සොඳුරු මතකද නුඹට මැවු හැටි අපි සිරි මැදුරු…   හෙමින් හෙමින් බැඳ හ

ඖෂධ මා‍ෆියාවට එරෙහිව කොමිස් මා‍ෆියාව

Posted: 19 Aug 2011 06:22 PM PDT

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිල දී ගැනීම් වලදී මහා පරිමාණ වංචා දූෂණ සිද්ද වෙනවා ලු. බොහෝ නිලදාරිනු

ඉස්සර වෙලා ඔයා පෙන්නන්න(චූ කතාවක්!)

Posted: 19 Aug 2011 06:15 PM PDT

මේක චූ කතාවක් උනාට කාටවත් අවුලක් නැතුව කියවලා හිනා වන්න පුළුවන්.මේ සිද්දිය උනේ Party එකකදී.දන්නවනේ සමහරු මේවගේ අවස්ථා වලදී නිකම් දෙන නිසාම හොඳට බොනවා.සමහරු ගෙදර උන්දැත් එක්ක ඇවිත් හෙමිට කැපිලා ලොක්කිට හොරෙන් දෙක තුනක් දා ගන්නවා.මේකට සම්බන්ද උනෙත් එහෙම පොරක්.පොර නෝනට කැපිල්ල දාලා  toilet එක ලඟට වෙලා කරටි කැඩෙන්න දා ගන්නවලු. දන්නවනේ මෙහෙම තැන් වලදී අපේ ස්ත්‍රී පාර්ශවයත් හීනියට Beer පොඩ්ඩකුත් දා ගන්නවනේ. ඉතින් මෙහෙම හීනියට සප්පායම් උන ගෑනු ලමිස්සියෙකුට චූ බරක් හැදිලා toilet එක හොයාගෙන හොයාගෙන යනවා. කෙල්ල  toilet එක ගාවට යද්දී යන පාර අහුරගෙන පොරක් කන පාත් කරගෙන ඉන්නවා.කෙල්ලත් කින්ඩියට වගේ පොරට තට්ටුවක් දාලා කතා කරලා ඇහුවලු "මේ අනේ මට චූ කරන තැන පෙන්නනවද?" වෙරි වෙලා හිටපු ඩයල් එක ඔලුව උස්සලා ලජ්ජාවෙන් මෙහෙම කිවූවලු. "ඊයා නරක ගෑනු ළමයා,ඉස්සර වෙලා ඔයා පෙන්නන්න"
මට මේකට හරි පින්තූරයක් හොයාගන්න අමාරු උනා.හරියන එකක් ලැබුනොත් කියන්න. 

Share

..:: machine gun හදන factory එකක් බලන්න යමු ::..

Posted: 19 Aug 2011 05:56 PM PDT

මේ ළිපිය ලාංකිකයන් වන අපටනම් දැන් පමනක් නොවේ කොහෙත්ම වැඩක් නැහැ.මුලින්ම කියන්නේමේ ළිපිය ඉවත් ක...

ෆයර්ෆොක්ස් 7 බීටා සමග දැනෙන වෙනසක්……

Posted: 19 Aug 2011 05:46 PM PDT

 අප ෆයර්ෆොක්ස් 7බීටා සමග බ්‍රවුසරයේ මතක භාවිතය දැනෙන වෙනසක් කරා ‍රැගෙන විත් තිබෙනවා. සංඛ්‍යාත...

This posting includes an audio/video/photo media file: Download Now

ජර්මනියෙන් ෆේස්බුක් "ලයික්" බටනයට තහනමක්

Posted: 19 Aug 2011 05:00 PM PDT

ජර්මානු අභ්‍යන්තර ප්‍රදේශයක බලධාරීන් විසින් තම වැසියන් වෙත නිකුත් කර ඇති නිවේදනයකින් කියවෙන්...

This posting includes an audio/video/photo media file: Download Now

සුන්දරය නමුත් හරි සැරය, මම ගූගල්+.

Posted: 19 Aug 2011 04:28 PM PDT

ජුලි අවසාන භාගයේ ගූගල් වෙතින් නිකුත්වූ නිවේදනයකින් පැවසුනේ අලුතිම නුකුත්වූ ගූගල්+ යාවත්කාලී

This posting includes an audio/video/photo media file: Download Now

කම්පිත මිහිකත

Posted: 19 Aug 2011 02:46 PM PDT

සසල වූයේ කිමද මිහි කත තරහ කිමදැයි කියන් අප වෙත ඉන්න අවසර නැත්ද මිහි මත යන්න තැනකුත් ඉතින් අද නැත ...

This posting includes an audio/video/photo media file: Download Now

හැබෑව

Posted: 19 Aug 2011 01:30 PM PDT

අහිමිවි යන නුඹඇවිත් කීවා මටඅහිමිව යනවගසිහිනෙන්හැබැවක් වුනුඑකදු සිහිනයක්නොවේ යැසි සිතුසිතට

නැවතත්

Posted: 19 Aug 2011 01:22 PM PDT

නැවතත් http://syndi.lankeeya.info/

භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද?

Posted: 19 Aug 2011 11:53 AM PDT

  මහා පරිමාන ජීවිත හා දේපළ වනසමින් හදිසි රකුසකු සේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වන භූමිකම්පා ඇතිවීම ප...

This posting includes an audio/video/photo media file: Download Now

අපි කාලකන්නියන් වීමු……………

Posted: 19 Aug 2011 11:41 AM PDT

           හිමිදිරි උදයේ මා පුබුදු වන විට හිරු කුමරු නිල් අහසේ ඩොටේ නැග තිබුනි.අසිර

This posting includes an audio/video/photo media file: Download Now

ලොලීටා………………………….. 03

Posted: 19 Aug 2011 11:40 AM PDT

ඉතින් කතාව ආයෙත් ගලාගෙන යන්න පටන් ගන්නවා. කොල්ලනේ කෙල්ලනේ අහන් ඉන්න සිහිනයක් වූ ඇත්ත ආදරයක් ගැ

This posting includes an audio/video/photo media file: Download Now

පාසල් කතා තව ටිකක්! ඔන්න එහෙනම්! කියවලා බලන්න!

Posted: 19 Aug 2011 11:13 AM PDT

ඔන්න මං මගේ බ්ලොග් එකට ලස්සන පෙනුමට තියන ටෙම්ප්ලේට් එකක් එහෙම දාලා ටිකක් මොඩ් කලා. මං ස්තූති වන්...

This posting includes an audio/video/photo media file: Download Now

සමාවදීම හා සමඟිකිරීම

Posted: 19 Aug 2011 11:07 AM PDT

සමාවදීම හා සමඟිකිරීම (යෝසෙප් හා සහෝදරයන්) 'සමාව නොදීම යනු මගේ සතුරා මියයනු ඇතැයි සිතමින් මා ...

This posting includes an audio/video/photo media file: Download Now

රනිල්ගේ අසභ්‍යය වචන ගැන සිරසෙන් ළමුන්ට අවවාදයක්

Posted: 19 Aug 2011 10:42 AM PDT

අද (19) සිරස ප්‍රධාන ප්‍රවෘති විකාශය අතරතුර විටින් විට විකාශය කල දැන්වීමක් විය.එහි දැක්වුයේ"රනිල

This posting includes an audio/video/photo media file: Download Now

ස්තූතියි…

Posted: 19 Aug 2011 10:00 AM PDT

අපගේ ඒ සටන අවසාන විය.. පහලොස්දාහකට අඩු මිසක් වැඩි නොවන අපගේ මුලු වැටුප සියයට දහයකින්ද... ස්ථිර ක

චතුරිකා පීරිස්,පූර්ණිමා,රොෂාන් පිලපිටිය සහ සහන්??????

Posted: 19 Aug 2011 09:24 AM PDT

චතුරිකා පීරිස් සහ රොෂාන් පිලපිටිය යනු අප කවදත් හදුනන තරු පෙම්වතුන් යුවලකි.මොවුන් දෙදෙනා තවමත් ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -259 වික්ටර් පොඩි පණුවෙක් කවදා හරි ලොකු තඩියෙක් වෙන

Posted: 19 Aug 2011 09:09 AM PDT

දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිති මූලස්ථානයේ සිට තව නිවහන කරා පවෙල් සියරොව් ඇවිද්දේ පක්ෂ හිතවතෙකු සමඟ ය. සියරොව් සිටියේ සතුටිනි. ඔහු ප්‍රීතියෙන් උරුවන් බා අසලින් ගිය කෙල්ලන් පිරිසට ඇසක් ගැසුවේ ය. "අද රෑට මම සාදයක් දාන්න හිතනවා. සති තුනකින් කිසිම සතුටක් ලැබුවේ නැහැ. සැහැල්ලු වෙන්න කැමැතියි. මොකද කියන්නෙ?" "නියමයි," යහළුවා කීය. "පොඩි කණ්ඩායමක්, අපේ කට්ටිය විතරක්. [...]

This posting includes an audio/video/photo media file: Download Now

ලොකු ලූනු, අර්තාපල් ආනයන බදු ඉහළට…….

Posted: 19 Aug 2011 08:56 AM PDT

මෙරටට ආනයනය කෙරෙන ලොකු ලූනු, අර්තාපල් සහ සුදුලූනු සඳහා වන බදු ඉහළ නංවා ඇත. ලොකු ලූනු කිලෝග්රෑමයක...

ආදී වාසීන්ටත් නිවාස….

Posted: 19 Aug 2011 08:56 AM PDT

ආදිවාසී ජනතාවට නිවාස යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධ මූලික සාකච්ඡාවක් හෙට දිනයේ ප...

ඇගේ වරද ගැබිනියක් වීම ද?නැත්නම් මුස්ලිම් කාන්තාවක් වීම ද?

Posted: 19 Aug 2011 08:49 AM PDT

මේ සිදුවීම 2011.08.18 වෙනිද ගාල්ල බස් නැවතුම්පලෙන් රාත්‍රී 10.10 ට පිටත් වෙච්ච ලංගම බස් රථයෙ වෙච්ච දෙයක්.

This posting includes an audio/video/photo media file: Download Now

දෙයියා…!!! – God…!!!

Posted: 19 Aug 2011 08:41 AM PDT

අපේ ඇමතිතුමා හිටපු ගමන් පිස්සුම කෙළිනවාය. මාතලන් අපේ ඇමතිතුම කිව්වේ මාතලන්ද කැළණියේ නිසාය. එප

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රජාතන්ත්‍රවාදයෙන් අද කොතරම් ඈත් වී ද?

Posted: 19 Aug 2011 08:17 AM PDT

"ජනතාව බලා කියා ගන්නවා යැයි බොරුවෙන් ආණ්ඩුවට නාස්ති කරන්න ඉඩක් නොතබන්නට අපට හැකියාවක් ඇත්නම් පමණක් ජනතාවට සතුටු වන්නට හැකිය. -තෝමස් ජෙෆර්සන් If we can prevent the government from wasting the labors of the people, under the pretence of taking care of them, they must become happy. —Thomas Jefferson: “Jeffersonian Cyclopedia” published in 1900 by Funk [...]

This posting includes an audio/video/photo media file: Download Now

දස දහස් වරක් ආ ඔබටයි මේ මල

Posted: 19 Aug 2011 07:09 AM PDT

ගෙවා බාලය උරහිසට ගත් ජීවන    කදකතා නැතුවම කර තබාගෙන  යන  සඳ නෑවිදින් තරඟෙට තනිව දුක

This posting includes an audio/video/photo media file: Download Now

වන්නි දෙවොල් බිම…

Posted: 19 Aug 2011 07:07 AM PDT

වන්නියේ වෙඩි සැරටකැඩී විසිරුණ දෙවොල් තුල අත් පා සිඳුන - කවන්ධ දෙව් රූ අසල ඉඳ හිට දැල්වෙන පහන් තව

This posting includes an audio/video/photo media file: Download Now

නවතම ජායාරූප එකතුවක්……(Monica Maruthiraj)

Posted: 19 Aug 2011 07:04 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

15. අනුතප්පකාලක්‍රියා සූත්‍රය

Posted: 19 Aug 2011 07:00 AM PDT

  1. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, "ආයුෂ්මත් භික්‍ෂුවරුනි" යි භික්‍ෂූන්

වන්නි දෙවොල් බිම…

Posted: 19 Aug 2011 07:00 AM PDT

වන්නියේ වෙඩි සැරට කැඩී විසිරුණ දෙවොල් තුල අත් පා සිඳුන - කවන්ධ දෙව් රූ අසල ඉඳ හිට දැල්වෙන පහන් තව...

This posting includes an audio/video/photo media file: Download Now

ජීවිතය විඳින්න ඕනනම්, මේ ඔවදනුත් පිලි පදින්න.

Posted: 19 Aug 2011 06:44 AM PDT

මම මේ වීඩියෝ එක ගත්තෙ යූ ටියුබ් එකෙන්. හැබැයි ඒක දාල තියෙන්නෙ, සඹරගමුව ඉන්ෆො කියන වෙබ් සයිඩ් එක

This posting includes an audio/video/photo media file: Download Now

තම තම නැණ පමනින් (“බෝ පැල හා පිලල පැල”)

Posted: 19 Aug 2011 06:43 AM PDT

"යම් අනුවණයෙක් තමා පණ්ඩිතයෙකැයි සිතන්නේ ද එම පුද්ගලයා ඒකාන්තයෙන්ම අනුවණයෙක් බවට පත් වේ." නුව

මයික්‍රසොෆ්ට් "ඔන් ලයින්" "ට්‍රැකින්" තාක්ශනික යාන්ත්‍රනය අත්හිටවූ බව…..

Posted: 19 Aug 2011 06:23 AM PDT

මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඔවුන්ගේ "ඔන් ලයින්"  "ට්‍රැකින්"  තාක්ශනික යාන්ත්‍රනය අත්

This posting includes an audio/video/photo media file: Download Now

මයික්‍රොසොෆ්ට් Office 2010 මුදල් නොගෙවා පාවිච්චි කරමුද?

Posted: 19 Aug 2011 06:03 AM PDT

මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලගදි නිකුත් කරපු Office පැකේජ් එක තමා Office 2010.එහි Office 2007 එකට වඩා හුගක් පහසුකම්...

This posting includes an audio/video/photo media file: Download Now

රවිඳුනේ දැන් හිනැහෙන්න

Posted: 19 Aug 2011 05:30 AM PDT

රසඳිය කඳේ විඩා නැද්දතවත් වරක් රෑ අහසේ තරු අල්ලන්න දපාන්දරින් අහස උසට නඟින්නේහිරු සේවය දික් වෙච...

This posting includes an audio/video/photo media file: Download Now

බූරු කෙල්ල

Posted: 19 Aug 2011 04:44 AM PDT

ඔන්න ඉස්සර කාලෙ බරණැස් නුවර බඹදත් රජ්ජුරුවො දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන කාලෙ ඒ රජ්ජුරුවන්ගේ මා

This posting includes an audio/video/photo media file: Download Now

"ඩෙස්ටොප් ගැජට්"

Posted: 19 Aug 2011 04:34 AM PDT

වින්ඩෝස් 7 භාවිතයට සපැමින දෙවසරක් ගෙවී ඇත. ඒසේ මුත් තාමත් භාවිතකරන්නන් විසින් බහුලව භාවිතානොකර...

This posting includes an audio/video/photo media file: Download Now

බලු කරදර ……

Posted: 19 Aug 2011 03:41 AM PDT

"මල්ලි, කතා කලේ පොඩි කරදරයක් වෙලා. ඊයේ මාව බල්ලෙක් හැපුව. දැන් බලනකොට ඒක මැරිලා. යාලුවෙක් ට කතා කල

ඇමරිකානු උභයජීවී නාවික භටයන් – US Navy SEAL

Posted: 19 Aug 2011 03:36 AM PDT

මේ දිනවල ලෝකයේ බොහෝ රටවල වැසියන් තුල ඇමරිකාව පිළිබදව තිබෙන්නේ එතරම් පහන් හැඟිමක් නම් නොවෙයි. ප

This posting includes an audio/video/photo media file: Download Now

විභාගෙන් පසු මම…

Posted: 19 Aug 2011 01:39 AM PDT

මම විභාගයට ලැස්ති වෙන ටිකට ගොඩක් දේවල් ජිවතේ ඉගෙන ගත්තා. ඇත්තටම වැදගත් දේවල් ඒවා ආයි ඒකේ දෙකක් නෑ. විභාගේ ගැන 50% විස්වාසයක් විතරයි තියෙන්නේ. ඒක හන්දා ආපහු කලාස් යන්න මම තීරණය කලා. ඇත්තටම මට පේරාදෙනියේ භෞතික විද්‍යාව හදාරන්න පාස් වුනා නම් ඇති. කොහොම වුනත් විභාගේ ගැන දැන් කතා කරලා වැඩක් නෑ. මොකද ඒක ලියලා ඉවරයිනේ. [...]

පාඩම් කිරීම

Posted: 18 Aug 2011 11:04 PM PDT

පොතක් අරගෙන අතට වැදගත් සියලු කරුණු පිලිවෙළට පාට කූරකින් පාට කිරීම සහ වැදගත් සියලු කරුණු...

This posting includes an audio/video/photo media file: Download Now

එයාට සඳුදට විභාගෙලුනේ..

Posted: 18 Aug 2011 11:03 PM PDT

පින්තූරය මෙතනින්මූණු පොතේ යාලුවොත් එක්ක කතා කළාටපැය විසි හතරම මූණු පොතේ එක එක එව්වා දැම්මටතත්

This posting includes an audio/video/photo media file: Download Now

අන් හැමට වඩා | An Hemata Wadaa

Posted: 18 Aug 2011 08:33 PM PDT

අන් හැමට වඩා දෙවිඳුන් සොයමු හමුවිය හැකි බව දන්න නිසා අපි එක් වී දෙවි සමිඳුන් සොයමු සව්බල ඇති දෙ

This posting includes an audio/video/photo media file: Download Now

13. අභබ්බ සමාධි සූත්‍රය

Posted: 18 Aug 2011 08:07 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සම්‍යක් සමාධියට පැමිණ වාසය කරන්ට නුසුදුසු වේ. 2. ´´කව

LOVE නිසා නිවනක් නැති සොබාදහමට ආදරයෙන්..

Posted: 18 Aug 2011 07:30 PM PDT

කොණ්ඩ කිරිල්ලියක්ට බස් එකෙ වෙච්චි ඇබැද්දි සහගත දුක්බර සංවාදෙට හොරෙන් ඇහුන්කන් දුන්නට, (ඇත්තෙන

This posting includes an audio/video/photo media file: Download Now

සිතියම් පොතින් ලොව විමසා බලන සඳ…

Posted: 18 Aug 2011 07:30 PM PDT

එළියටවත් යන්න බැරි තරම්ම වැස්ස... හරියට නිරිත දිග මෝසමට අපේ ගෙදර පැත්තට වහිනව වගේ... ඉතිරිල පැතිරි...

This posting includes an audio/video/photo media file: Download Now