Thursday, October 13, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සුසිල්, දිනේෂ් හා මෛත‍්‍රීට අම්බානකට බැනුම්

Posted: 13 Oct 2011 05:16 AM PDT

ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ක

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්ද සිල්වා මෙගා ටෙලි නාට්‍යය හැකි ඉක්මනින් සිංගප්පූරුවට

Posted: 13 Oct 2011 05:09 AM PDT

වෙඩි වැදී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා හැකි ඉක්මනින් සිංගප්පූ

This posting includes an audio/video/photo media file: Download Now

බ්‍රෝඩ්බෑන්ඩ් ග්‍රාහකයින් සංඛ්‍යාව 100% න් ඉහළට

Posted: 13 Oct 2011 03:54 AM PDT

මේ වසර අවසන් වනවිට මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වනු ඇත...

This posting includes an audio/video/photo media file: Download Now

අලි රාළ "අනේ එපෝ" කියයි. – Elephant said "No..!"

Posted: 13 Oct 2011 03:32 AM PDT

මේක බලපු ගමන් හිතයි, මුසම්මිල් මහත්තයා ඇදුන ස්වීප් එකට පයින් ගැහැව්වද්ද කියලා. එහෙම එකක් නොවන...

This posting includes an audio/video/photo media file: Download Now

Anti Malware බලකාය……( PC විලාසිතා 2 කොටස)

Posted: 13 Oct 2011 02:14 AM PDT

               ළඟ දී දවසක මට හරි ජංජාලයක් තමයි වු‍ණේ. මගේ පරිගණකයට මැල්වෙයා එක

This posting includes an audio/video/photo media file: Download Now

කියාවිද?

Posted: 13 Oct 2011 02:13 AM PDT

සැනෙන් සසැලෙන දෙනෙත් රවටන වළා සිතියම ඇඳෙයි නුබ තල බලා සිටියොත් කඳුළු එන තුරු කියාවිද මට නුඹ හිඳ

This posting includes an audio/video/photo media file: Download Now

ඇපල් කොපි කලාට සැම්සුන් ඕස්ට්‍රේලියාවේ තහනම් කරයි….(Samsung new Galaxy tab block in Australia)

Posted: 13 Oct 2011 02:10 AM PDT

ලොව ප්‍රමුකතම සමාගමක් වන සැම්සුන් සමාගම විසින් නිෂ්පාදිත නව Galaxy Tab 10.1 ටැබය ඕස්ට්‍රේලියාව තු...

හිරු පරිපාලන බලය ඇල්ලිමට කණඩායම් දෙකක් නිර්මාණය වේ

Posted: 13 Oct 2011 01:31 AM PDT

දුමින්ද සිල්වාගේ සහොදරයා වන රේනෝද සිල්වාට අයත් හිරු ගුවන් විදුලි නාලිකාවේ අර්බුදයක් හට‍ඟෙන ඇ

This posting includes an audio/video/photo media file: Download Now

භාරතගේන් පසු සෝලංගආරච්චි කොයිබටද ?

Posted: 13 Oct 2011 01:15 AM PDT

භාරත ප්‍රේමචන්ද්‍ර මහතා මියගියේ සෝලංගආරච්චිගේ නිවසට පැමිණ දුමින්දගේ මැරයින් විසින් එහි සිට

This posting includes an audio/video/photo media file: Download Now

මිලිටරිය හා ලංකාව

Posted: 13 Oct 2011 12:54 AM PDT

දිනෙක නුබ         සෙබලායතව දිනෙක            විරුවායඑකල නුබ              මිතුරායවර...

This posting includes an audio/video/photo media file: Download Now

භාරතගේ මරණයෙන් පසු සෝලංගආරච්චි වෙනස් වෙයි?

Posted: 13 Oct 2011 12:20 AM PDT

භාරත ප්‍රේමචන්ද්‍ර මහතා මියගියේ සෝලංගආරච්චිගේ නිවසට පැමිණ දුමින්දගේ මැරයින් විසින් එහි සිටි...

This posting includes an audio/video/photo media file: Download Now

මේ ෆිල්ම් එකත් බලමුද?????Paranormal Activity 3

Posted: 12 Oct 2011 11:09 PM PDT

සිනමා නිර්මාණය ඔබට මතක ඇති බවට නම් කිසිම සැකයක් නැත.එම චිත්‍රපටය එතරම් ජනප්‍රිය වුනේ සත්‍ය කතා

This posting includes an audio/video/photo media file: Download Now

බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි.

Posted: 12 Oct 2011 11:08 PM PDT

අද කතා කරන්න ලෑස්තිය බම්බුව ගැනය. බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. බම්බුව ...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්දගේ අලුත්ම තත්වය

Posted: 12 Oct 2011 11:08 PM PDT

12:54 PMවෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙක් ඉන්දියාවෙන් අල්ලයි මුල්ලේරියාවේ වෙඩි තැබීමට සක කෙරෙන පුද්ගල

This posting includes an audio/video/photo media file: Download Now

කඩුගන්නාව සිට කඩිගමුව දක්වා රේල් පාර දිගේ… පින්තූර කතාව I

Posted: 12 Oct 2011 10:55 PM PDT

මේ දිග හැරෙන්නේ අපේ කඩුගන්නාව-කඩිගමුව හයික් එකේ පින්තුර කතාවයි...... අපි කඩුගන්නාවට වෙනකන් එක

This posting includes an audio/video/photo media file: Download Now

බළන්ගොඩ නගර සභාවේ මහජන පුස්තකාලයෙන් අන්තර් පාසැල් චිත්‍ර තරගයක්

Posted: 12 Oct 2011 10:40 PM PDT

2011 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ නගර සභාවේ මහජන පුස්තකාලයෙන් අන්තර් පාසැල් චිත

KAVI DOSIYA | අන්ධ ළමයා – [සාගර පලන්සූරිය - කේයස්]

Posted: 12 Oct 2011 10:16 PM PDT

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා පෙනෙනවා දකිනවා කියනා ඒවා මොනවද අම්මෙ මම අහගන්නට ආවා තෝරා දෙන්න ම

පොලිසිය ශාන්තව මරාගනියි.

Posted: 12 Oct 2011 09:54 PM PDT

පොලිසිය දාන බොරුනඩුවලට ඔරොත්තු දීගන්න බැරිව, පොලිස් වධහිංසාවට පත්වූ ශාන්ත 2011.10.10 දින,වස බී දිවි න

This posting includes an audio/video/photo media file: Download Now

තව දවස් දෙකයිනෙ…

Posted: 12 Oct 2011 09:26 PM PDT

මේ දවස්වල ගජරාමෙට වැඩ... ඊයෙත් මම ගෙදර යද්දි තව දුවක් චිත්‍ර ගෙනත් දීලා... බයෙත් බෑ.. ලේසි වැඩක් නෙම

පුංචි ප්‍රදර්ශනේ…

Posted: 12 Oct 2011 09:24 PM PDT

නැටුම් දෙකක් පුරුදු කරවගෙන යනවා.. ආසාවෙ බැහැ.. දවස් තුනයි තාම පුරුදු කළේ.. ලස්සනට කරනවා.. ස්ටේජ් එක ...

මාදාරා මල…….

Posted: 12 Oct 2011 09:02 PM PDT

මාදාරා මලකි ඔබ එ මලට මා ආදරය කරාඔබගේ නාමයෙන් ඔබගේ සැපෙදි සතුටු උනා දුකෙදි දුක් වුනා එත් මම අද තන

This posting includes an audio/video/photo media file: Download Now

සාය සහ කලිසම්…

Posted: 12 Oct 2011 08:58 PM PDT

සන්වේදීදිග සායවලකටු පැටලෙති පැටලි පැටලී එතිනොගැලවෙති....කලිසම්බොහොම සුරුවම්ය...කටු බයයඇමිනෙන්

වංගීස සුමනසේකර යනු කුමක් ද? / What is the meaning of Wangeesa Sumanasekara?

Posted: 12 Oct 2011 08:54 PM PDT

අප 'සාකෝසි යනු කුමක්ද?' පොත ගැන තැබූ සටහනින් වංගීස සුමනසේකරගේ සිත් පෑරී අති නම් අපි සමාව අයදිමු.


අප සාමාන්‍යයෙන් ඩේල් කානගීගේ සිත් ගැනීමේ කලාව අනුගමනය කරන අය නො වෙමු. කානගීට අනුව ජනප්‍රිය වීමට හොඳම මාර්ගය වන්නේ අනුන් විවේචනය නො කර සිටීමයි.


'මාරයි මචං' කියමින් තුරුළු වන්නන්ට අපි කවුරුත් කැමති ය. අපටත් අනෙක් අයට මෙන් ඔබ එවූ බැනරය ප්‍රදර්ශනය කර අත සොදා ගන්නට තිබිණි. එහෙත්, ඊනියා ප්‍රශංසාවේ නිහඬතාව තුළ සුනිල් විජේසිරිවර්ධනගේ 'පුරවැසි මංපෙත්' කෘතිය සේ මරණයට පත් වීමට වඩා විවේචනය හරහා ජීවත් වීමට ඔබේ පොතට අවස්ථාවක් අපගේ ලිවීම හරහා ලැබී තිබේ.


ඇත්තෙන්ම පොත පිළිබඳ යමක් ලිවීම සඳහා අපි උත්සාහ කර නැත. මන්ද, අපි මෙම පොත කියවා නැත.


එය පරිවර්තනය කිරීම අනිවාර්යයෙන් ම යහපත් ව්‍යායාමයකි. පොත ගැන කතා කිරීම සඳහා අවස්ථාවක් උදා වන්නේ එය පරිවර්තනය කර පළ කිරීමත් සමග ය.


එතුළ ඒ දැනුම සෙසු අය සමග බෙදා ගැනීමේ නිර්ලෝභීකමක් තිබේ.


අ‍පගේ විවේචනයට බඳුන් වන එක්ස් කණ්ඩායම වැනි කණ්ඩායම්වල දේශපාලන ව්‍යාපෘතිය එවැන්නක් නො වේ යයි අපි යෝජනා කරන්නෙමු. අප පවසන්නේ එක්ස් කණ්ඩායම මෙවැනි චින්තකයන් ලංකාවට ආනයනය කර අලෙවි කිරීමෙන් උත්සාහ කළේ දැනුම බෙදා ගැනීමට වඩා බලය ගොඩනඟා ගැනීමට බවයි. එයට ගැලපෙන අන්දමින් ඔවුහු මෙම චින්තකයන් කපා‍, කොටා තමන්ට උවමනා අන්දමින් පැකට් කරන ලදී.


බලය ගොඩනඟා ගැනීම සඳහා මෙසේ කිරීම වරදක් නො වේ යයි තර්ක කිරීමට පුළුවන. එහෙත් එහි නිශේධනීය කාරණා වන්නේ බොහෝ විට මේවා පුද්ගල ව්‍යාපෘති වීම, දැනුම අරගලය මුවහත් කිරීමේ අවියකට වඩා පුද්ගලවාදී ලෙස සතුරන් මැඬලීමේ අවියක් බවට පත් කර ගැනීම හා ඒ ඔස්සේ මුල් දැනුම විකෘති වීමයි. විකෘති වීම සංවර්ධනයක් නො වේ. 


බුද්ධිවාදී වාම කුලක විසින් පසුගිය කාලයේ කරන ලද තවත් නිශේධනීය කාර්යයක් වූයේ පොත් කියවන මිනිසුන් හා නො කියවන මිනිසුන් යයි විභේදනයක් සමාජයේ ඇති කර සමාජ දේශපාලන සක්‍රිය අවකාශයේ පොදු ජන ක්‍රියාකාරිත්වය අඩපණ කර දැමීමයි. 'දේශපාලනය කරන්න නම් ඔයා මේ පොත් කියවලා එන්න' යන කොන්දේසිය ඔවුහු ප්‍රවර්ධනය කළ හ. එසේ කරමින් මේ පොත් කියවූ හෝ කියවූ බව කියන හෝ එක්කෙනෙකුට දෙන්නෙකුට මුවා වී කණ්ඩායම් ගොඩනඟමින් අනෙක් අයට දත නියවීම්, කොකා පෙන්නීම් වැනි විප්‍රකාර කළ හ. බුද්ධිමය භීෂණයක් නිර්මානය කළ හ. 


එසේ ම, චින්තකයන්ගේ පේටන්ට් ගන්නට යාම පසුගිය කාලයේ වාමාංශික පුහු විලාසිතාවක් විය. තරහකාරයන් වැඩි වන නිසා අප මේ පේටන්ට් හිමියන්ගේ විහිළුකාර ලැයිස්තුව මෙහි සටහන් නො කරන්නෙමු. මෙය ද දකුණේ දෙමළ අරගලයේ පේටන්ට් අයිතිය ගන්නට අප ද කලක් නියෝජනය කළ හිරු කණ්ඩායම අන් අය සමග පොර වැදීම වැනි ම වූ මළ විකාරයකි.


එසේ ම, අප‍ට මෙම කරුණ ද කීමට තිබේ. ලෝකයේ අප ජීවත් වන්නේ කිසියම් සමාජ සංස්කෘතික සංදර්භයක වීම ඇත්තක් මිස ජාතිවාදී මතිභ්‍රමයක් නො වේ. "දේශපාලනයේදී අවසාන සිතිජය වන්නේ ජාතික රාජ්‍යයද? නැතිනම් දේශපාලනය යනු ජාතිය, පන්තිය, ලිංගය ආදිය ඉක්මවූ විශ්වීය චින්තනයක් වෙත දිශානත වූ දෙයක්ද?" යන ප්‍රශ්න සම්බන්ධයෙන් අපගේ පිළිතුරු "නැත", හා "ඔව්" ය යනු වීම වෙනස් වී ඇතැයි නිගමනය කිරීමට ඉක්මන් නො වන්න. ඔබ අප සමග නැත්නම් ඉන්නේ සතුරා සමගයැයි කීම මිලිටරි චින්තනයකි. මේ මිලිටරි ච්න්තනයෙන් අත් මිදෙන තාක් කල් ඇත්ත සංවාද බිහි වන්නේ නැත.


අප දැනුම ඉවහල් කර ගත යුත්තේ පළමුකොට ම අපට ආසන්න සමාජ, දේශපාලනික, ආර්ථික ආදී පරිසරයන් තේරුම් ගැනීමටයි. (කාගේ ප්‍රකාශක්දැයි නො අසන්න. ඒ සාමාන්‍ය ජනයා වන අපට තේරෙන ආකාරයයි. අපට වැදගත් වන්නේ අදහස මිස එය පළ කළේ කවුරුද යන්න නො වේ.) ආනයනික දැනුම මෙම කාර්යය සඳහා කෙතරම් ඉවහල් වූවා ද යන්න  තක්සේරු කර බැලිය යුතු ය. අපගේ නිරීක්ෂණය අනුව නම් ආනයනික දැනුම ලංකාව විග්‍රහ කිරීමටත්, ‍විග්‍රහාත්මක හෝ සෞන්දර්යාත්මකව හෝ ප්‍රකාශ කිරීමටත් අයහපත් ලෙස බලපෑවා මිස උත්ප්‍රේරකයක් බවට ප්‍රායෝගිකව පත් වූයේ නැත. සීමාන්තික දෘෂ්ටිවාදී වහල්භාවය නිදහස් චින්තනයට බාධාකාරී විය.


අප මෙහිදී ආනයනය යන වදන භාවිතා කරන්නේ ලෝක දැනුමේ අභාසය ලැබීම හා දැන් සිදු වන ක්‍රියාවලිය අතර වෙනස හුවා දැක්වීමට බව කරුණාවෙන් සලකන්න. 


සරළව කීවොත්, එක්ස් කණ්ඩායම වැනි මෑත කාලීන වාමවාදී බුද්ධිමය ගුරුකුල හරහා බොළඳ අනුකාරකවාදීන් රොත්තක් විනා කිසිදු නිදහස් ච්න්තකයකු බිහි වූයේ නැත.


අප ලියූ ශාස්තෲ නවකතාව ගැන වංගීස සඳහන් කළ නිසා ඒ ගැන ද ඇඩ් එකක් දමන්නට කැමැත්තෙමි. ලංකාවේ වාමාංශිකයන් ලෙස ඉන්නා තරමක් ඉන්නේ ශාස්තෲවරු හා ශාස්තෲවරුන් සොයා යන වන්දනාකරුවෝ ය.   වාමාංශිකයන්ට ශාස්තෲ නවකතාව ඇලජික් වූයේ හා ඒ ඔස්සේ මතු කර ගන්නට උප උත්සාහ කළ සංවාදයට ඔවුන් දායක නො වූයේ ඒ නිසා ය. තමන්ට ඇති රෝගය ගැන කතා කරනවාට වඩා සාකෝසිට ඇති රෝගය ගැන කතා කිරීමට අපි කැමති ය. 


මෙකී තත්වය වඩාත් ම හොඳින් ප්‍රකාශයට පත් වන්නේ ලංකාවේ කලාවෙනි. අද වන විට, ස්වතන්ත්‍ර නාට්‍යය හා ප්‍රබන්ධ කලාව පරිවර්තනයට ද්විතීයක වී ඇති තත්වය නිදසුනකි. ලංකාවේ බිහි වූ විශිෂ්ට ස්වතන්ත්‍ර නාට්‍යකරුවකු වූ ජයලත් මනෝරත්න බූරුවා මහත්තයකු වන්නේ ද,  ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද සම්මානිත නවකතාවක් වන්නේ ද, වෙබ් අඩවි හා පත්තර පිටු හරහා කවීන් මදුරුවන් සේ බෝ වන්නේ ද මෙකී සංදර්භය තුළ ය.


එසේ ම, ආචාර්ය සුමනසිරි ලියනගේගේ ඊනියා ප්‍රභූ වාම දේශපාලනය හා රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති අරමුදල් සමග ඇති සම්බන්ධතාවලින් විනිර්මුක්ත කරගෙන ලංකාවේ අලේන් බදියු ගැන කතා කිරීම ද දුෂ්කර ය.


"අජිත් ට අනුව, මේ වලවේ කරන්නට ඇති එකම තේරුමක් ඇති වැඩේ වන්නේ w3lanka වෙබ් අඩවිය ක්‍රියා කරවීම විය හැකිය." යන ප්‍රකාශය සම්බන්ධයෙන් යමි පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමි. අප w3lanka කරන්නේ නිකම් ඉන්නවාට ම නො වේ. අපගේ උත්සාහය යම් විප්ලවීය ජීවන විලාසිතාවක් ප්‍රවර්ධනය කිරීමයි. ඒ වනාහි බුද්ධිමතුන් ලෙස සිය අනන්‍යතාව සලකුණු කිරීමට කැමති අය වෙනුවෙන් නොව පොදු ජනයා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන පරමාදර්ශී ජීවන විලාසිතාවකි. w3lanka ඒ ජීවන විලාසිතාවේ චින්තනමය පැතිකඩක් නිරූපණය කරන්නකි. (පරමාදර්ශය අජිත් පැරකුම් ජයසිංහ ද යන ගොන් ප්‍රශ්නය නො අසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.) 


අප ඉදිරියෙන් යන අය ද පසුපසින් එන අය ද නැතැයි අප කියන්නේ ද, අපි අනුන්ගේ සාක්කුවල ජීවත් නො වන්නේ හා අනුන් බස්සා ගැනීමට සාක්කු නො මසන්නේ ද ඒ ජීවන විලාසිතාවේ ම පැතිකඩක් ලෙස ය. 


අලේන් බදියු කියවීමට ඇල්මක් අප තුළ ඇති කළාට, වංගීස සොයුර, ඔබට තුති. 


අප වෘත්තීය පොත් කියවන්නෝ නො වෙමු. ඒ නිසා අප අරක කියවා ඇත, මේක කියවා ඇත කියා කියවන්නට අපට උවමනාවක් නැත. 


එසේම, අපි පොත් පෙරළන්නන්ට බිය නැති බව ද කියමු. ඒ චන්ඩිකමකට නො වේ. බුද්ධිමය චන්ඩින්ට අභියෝග කිරීම ද අප ඉහතින් කී ස්ටයිල් එකේ ම කොටසක් නිසා ය. 
-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

SOOKIRI | විජය කුමාරණතුංග – ප‍්‍රතිරූපය සහ ප‍්‍රතිබිම්බය – [දේවක සිතාර ජයසූරිය]

Posted: 12 Oct 2011 08:44 PM PDT

[මෙය 2009.10.11 වන දින රාවයෙහි පළ වූවකි.] විජය කුමාරණතුංගගේ 64 වන ජන්ම දිනය ඔක්. 09 වන දාට යෙදෙයි. ඔහු ඝාතනය ව...

This posting includes an audio/video/photo media file: Download Now

"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" ආදර්ශයට ගැනීම

Posted: 12 Oct 2011 08:42 PM PDT

යුද ජයග්‍රහණය හිමිකර දුන් මෙරට හමුදාවේ ක්‍රියාකාරකම් විදෙස් හමුදාවන් ද ආදර්ශයට ගත යුතු බව ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය විසින් රචිත "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" නැමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.


ඇත්තෙන්ම, එහෙම වුණා නම් ලෝකයේ ම හමුදා ලංකාවේ හමුදාව වැනි වනු ඇත.


එවිට ලෝකයේ සියලු රටවල් ද ලංකාව වැනි වනු ඇත.


එවිට ලෝකය ම ආසියාවේ ආශ්චර්යය වනු ඇත.


අපේ වෙනසක් නැති වනු ඇත.


එහෙම වූ විට බෑන් කී මූන්ට සියල්ලන් පස්සෙන් ම පන්නන්නට හෝ කාගේවත් පසුපස නො පන්නා ඉන්නට සිදු වේ.


කොහොම බැලුවත් මේක අපට අන්තිම හොඳ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

භාරත ඝාතනය කොස්තාපල් මත පටවයි?

Posted: 12 Oct 2011 08:08 PM PDT

භාරත ඝාතනයට අදාලව පළමු වේඩිල්ල තැබුවේ දුමින්ද සිල්වා බව හෙලිවිමෙන් පසු ඔහුගේ හිසට වෙඩි තැබුවේ ...

This posting includes an audio/video/photo media file: Download Now

හුස්ම ගන්න බැරිව මම කෑ ගැහුවා – නදීෂාගේ ඩිකියේ ඇබැද්දිය

Posted: 12 Oct 2011 07:47 PM PDT

නදීෂාගේ ඩිකියේ ඇබැද්දිය මේ දිනවල ජනපි‍්‍රය මාතෘකාවක් වී ඇතැයි ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් ව...

This posting includes an audio/video/photo media file: Download Now

ජනතා සෝ සුසුම් මැද භා‍රත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයන් දැයෙන් සමුගනී

Posted: 12 Oct 2011 07:39 PM PDT

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනාධිපති වෘත්තීය සමිති කටයු...

This posting includes an audio/video/photo media file: Download Now

නමදිමු සමිදානන්- 01

Posted: 12 Oct 2011 06:53 PM PDT

Filed under: ඇස දුටු තැන්

සල්ලි කාර ආඩම්බර කෙල්ලක් II ,අවසානයේ ඔක්කෝම කනපිට

Posted: 12 Oct 2011 05:49 PM PDT

ගොඩාක් කල් ගන්නේ නැතුව කථාවේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න හිතුවා... කථාවේ මුල් ටික කියවලා නැත්නම් මෙ...

නුවරඑළිය ට්‍රිප් එක – II

Posted: 12 Oct 2011 05:32 PM PDT

ඔන්න ඉතිං අනිත් දවස් වල වගේම, සුපුරුදු විදියට ඉර පායගෙන අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසටත් එලිවුනා. හ...

විස්ස විජ්ජාලය ගැන කයි දෙකක් – Eternal truth about University life?

Posted: 12 Oct 2011 05:30 PM PDT

මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ එක විනෝදාංශයක් වුනේ කවි ලියන එක. මේවා පල කෙරුණේ ඉංජිනේරු පීඨ කලා කව...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -308 කොහාට ද ඔබ පෙරළෙන්නේ?

Posted: 12 Oct 2011 04:21 PM PDT

ජනේලය අසල හුන් සිසුවා දුම්රියේ රෝද දුවන තාලයට සිනා පාන ලෙසින් සංවේගයෙන් සිංදුව ගයයි. "ඒයි, පුංචි ඇපල් ගෙඩිය කොහාට ද ඔබ පෙරළෙන්නේ?" ඔහු එය නැවත නැවතත් ගයයි. හැම වචනයක් ම යම් ප්රශ්නයකට පිළිතුරක් සේ ඒ වචන බුදින ලෙසකින් ගයයි. ප්රශ්නය, නිශ්චිත තත්වයක් ගැන ඔහු තුල වූ යම් නිහඬ සිතුවිල්ලක් ගැන වූවක් සේ ය. "ඒයි .. [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ විශ්වය කොහොම ද?

Posted: 12 Oct 2011 04:15 PM PDT

පුද්ගලයෙක් හැම දෙයක් දිහා ම බලන්නේ තමන් කෙන්ද්‍රීය වූ තැනක සිට. රෙනෙ ඩෙකාට් කිව්වා වගේ හිතන්න පුළුවන් හැම පුද්ගලයාට ම විශ්වයේ එකම එක දෙයක් ගැන සම්පූර්ණයෙන් නිසැකව දත හැකියි. ඒක තමයි තමන් ඉන්න බව. ඒ නිසයි ඩෙකාට් ‘මම හිතනවා, ඒ නිසා මම ඉන්නවා,” (cogito ergo sum) කිව්වෙ. වැඩි දෙනෙකුට හිතන එක ගැන වැඩි වැටහීමක් නැති [...]

චූ රේස් !!!!

Posted: 12 Oct 2011 12:41 PM PDT

පහුගිය දවස් ටිකේ වැඩ හොදටම..නිවාඩුවට ලංකාවට ඇවිල්ලා ගියා විතරයි නේ..කම්මැලියි වැඩ කරන්නත්...මේ බ

චමිල ද අල්විස් හෙවත් පිටස්තරයාගේ දැනුම වෙනුවෙන්

Posted: 12 Oct 2011 12:03 PM PDT

ඔන්න අප්පු ආයෙත් අටුවාවට බැස්සා ගොඩ කාලෙකට පස්සෙ. මොකද එක බ්ලොග් පෝස්ට් එකක් දැකපු අප්පුට ප්‍රතිචාරයක් නොදී ඉන්න බැරි තරමටම කුලප්පුවක් හැදුනා. ඔයාලටත් ඒක කියෙව්වම එහෙම හිතෙන්නෙ නැත්තම් අනිවාර්යයෙන් මුස්ලිමානුවෙක් වෙන්න ඕනා. මොකද ලංකාවේ රටවැසියන්ගෙ බදු මුදලින් උතුම් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒ නිසා යම් ආකාරයක විඥ්ඥාණයක් උපදවාගත්තු ඕනෑම කෙනෙක්ට , කලින් කියපු විදියටම රටේ රටවැසියන්ගෙ [...]

භාරත ප්‍රේමචන්ද්‍ර දැයෙන් සමුගනී (ජායාරුප හා වීඩියෝ එකතුව)

Posted: 12 Oct 2011 11:44 AM PDT

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි,වෘත්තීය සමිති කටයුතු පිලිබඳ

This posting includes an audio/video/photo media file: Download Now

සුදු පැංචි බබා

Posted: 12 Oct 2011 11:16 AM PDT

මේ තමා අපේ පවුලෙ පලමු අඟ. ඒ කතාව ආවෙ හාමිනේගෙන්. ඉස්සරවෙලා අපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකුවෙලා කියල ලොකු පැමිණිල්ලක් මේ දවස්වල. චූටි කාලෙ මෙයාට කිව්වෙ සුදු පැංචි බබා කියල. පින්තූරෙ ගත්තේ 2007 දෙසැම්බර් වල,      කැමරාව -  Sony Alpha … Continue reading

ආත්මාර්ථ

Posted: 12 Oct 2011 10:04 AM PDT

image-from                                                               රෝස ම

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න.

Posted: 12 Oct 2011 09:27 AM PDT

ෆේස්බුක් වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් ...

This posting includes an audio/video/photo media file: Download Now

ටොරන්ට් ගැන පොඩි රහසක්…..

Posted: 12 Oct 2011 09:07 AM PDT

අම්මෝ... බර කාලෙකට පස්සේ තමයි මේ පැත්තට සැට් වුනේ... ඒකට හේතුව මොකෝ දන්නවානේ??(විබාගේ අර අර උ.‍පෙළ :O).

සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි… – බෑන්ඩ් කථා #3

Posted: 12 Oct 2011 09:03 AM PDT

අපිබෑන්ඩ් පටන් ගත්තු හැටිත්... බෑන්ඩ් එක කරගෙන ආපු හැටිත් පහුගිය කොටස් දෙකෙන් කියෙව්වා නේද ? අද ක

This posting includes an audio/video/photo media file: Download Now

පොඩ්ඩ බැරි වුනොත් "හු" කියවෙනවද? ඒක එච්චර හොඳ පුරුද්දක් නෙවේ….

Posted: 12 Oct 2011 08:31 AM PDT

ලියන්න කථා ගොඩාක් හිතාගෙන ඉද්දි අද වෙච්ච අහඹු සිදුවීමක් නිසා මේ කථාව ලියන්න කියලා හිතුවා... ගොඩා...

This posting includes an audio/video/photo media file: Download Now

නංගියේ….

Posted: 12 Oct 2011 07:26 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

" සුරක්ෂිත වූ අපේ ආයතනය"

Posted: 12 Oct 2011 07:15 AM PDT

මේ සටහන අපේ සමාගමේ සුරක්ෂිතතා කමිටුව විසින් සංවිධානය කරන ලද පෝස්ටර් චිත්‍ර තරඟය ගැනයි.චූට් මහත...

This posting includes an audio/video/photo media file: Download Now

වර්ණ : අවසන් දිගහැරුම

Posted: 12 Oct 2011 06:34 AM PDT

                බංකුව මත හිදගෙනඋන් වයසක මිනිසාගේ චිත්‍රය සිතුම් කඩදාසිය මත සිතුවම් කලේ ව

This posting includes an audio/video/photo media file: Download Now

BMW recalls history of 3 Series

Posted: 12 Oct 2011 06:18 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

අමතක වුන උපන් දිනය,කලගුණ සැලකීම සහ අහම්බෙන් කැපූ කේක්

Posted: 12 Oct 2011 05:44 AM PDT

ගිය සිකුරාද දවස,මෙලෝ මීටරයක් නැතුව ඉන්න කොට හරියටම රෑ දොලහ වෙනකොට අපේ අම්ම කෝල් කලා."පුතේ අද උඹේ

This posting includes an audio/video/photo media file: Download Now

Blog post එකට යටින් අපේ අනිත් post ටිකකුත් පෙන්නමු

Posted: 12 Oct 2011 05:41 AM PDT

අද කියල දෙන්න යන්නේ අපි ලියපු post එකකට යටින් අපේ පරණ ලිපි කිහිපයක් කුඩාවට කොටස් කර පෙන්වන්නේ කොහ

This posting includes an audio/video/photo media file: Download Now

"සීරෝ-ඩේ" හිතුවතරම් බියකරු නැතිලු…..

Posted: 12 Oct 2011 05:34 AM PDT

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන්  නිකුත්වූ නිවේදනයකින් පැවසෙන්නේ "සීරෝ ඩේ" ආකාරයේ අනතුරුවලට ලක්වීමේ ...

This posting includes an audio/video/photo media file: Download Now

HTML හා PHP ඇසුරෙන් form භාවිතය :: 1 වන පියවර : Form සාදා ගන්නා ආකාරය

Posted: 12 Oct 2011 05:27 AM PDT

හුඟ දවසකට පස්සේ ලිපියක් ලියන්න යන්නේ. මේ ලිපිය ලිපි පෙලක පළමුවැන්න. මේ ලිපි පෙලින් මම HTML හා PHP ඇසුර...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්ද භාරතගේ කම්මුලට ගහලා වෙඩි තියපන් කිව්වා – බෝල සමන්

Posted: 12 Oct 2011 04:39 AM PDT

දුමින්ද සිල්වාගේ අතේ තිබූ පිස්තෝලයෙන් භාරතට වෙඩි තැබූ බව භාරතගේ රියදුරුවන ලියනගේ සමන් ශාන්ත ප

This posting includes an audio/video/photo media file: Download Now

වින්ඩෝස් 8 පෙර සංස්කරනය භාවිතය (1)

Posted: 12 Oct 2011 04:37 AM PDT

දැනට පලවන තොරතුරු වලට අනූව 2012  දෙවන භාගය වන තෙක් වින්ඩෝස් 8 හි අවසන් සංස්කරනය නිකුත් නොවනු ඇත. එස...

This posting includes an audio/video/photo media file: Download Now

විසි පස් වෙනි දිගහැරුම

Posted: 12 Oct 2011 04:30 AM PDT

"මං උදේමයන්නම් පුංචම්මේ. අද කෑගල්ලේ වැඩ වගයක් තියෙනවා ඉවර කරන්න" අයියා උදේම යන්නලෑස්ති වෙලා හිට

බ්ලොග් ලියන අපිට අදහසක් කපුගේගෙන්

Posted: 12 Oct 2011 04:30 AM PDT

සබඳ අපි කඳු නොවෙමු~ උනුන් පරයා නැඟෙන~ සුනිල දිය දහර වෙමු~ එකම ගඟකට වැටෙන~ වියරු ගිනි දැල් න

භාරතට සමුදෙන්න කොලොන්නාව සූදානම් – ජපුර රෝහලට නව සභාපතිවරයෙක්

Posted: 12 Oct 2011 04:21 AM PDT

හිට‍පු පාර්ලිමේන්තු මන්ත්‍රී වෘත්තීය සමිති කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්...

This posting includes an audio/video/photo media file: Download Now

දෙවනි කොල්ලත් ගොඩ දැම්මා.

Posted: 12 Oct 2011 03:53 AM PDT

එක පාරක් වගේ මගේ තවත් යාළුවෙක් මගෙන් උපදේශයක් ගන්න මේ ළගදි දවසක අපේ ගෙදර ආවා. කලින් ආපු යාළුවා ම

දුකට පුං! Am I a pessimist?

Posted: 12 Oct 2011 03:15 AM PDT

සමහර නවකතා, කෙටිකතා හෙම බැලුවාම ඒක නිකං හින්දි චිත්‍රපටියක් වගේ ය කියලා කියවෙනවා නේද?ඒකට හේතුව

This posting includes an audio/video/photo media file: Download Now

අපි දැන් යාළුවෝනේ… දැන්වත් නම කියන්න බැරිද ඔයාට… (සාවරියා-3)

Posted: 12 Oct 2011 03:09 AM PDT

(පසුගිය කොටස්...) සමාවෙන්න, මට ඔයාව ගෙදරට වෙනකම් ඇරලවන්න පුළුවන්ද?නෑ... එපා මම ඔයාව දන්නේ නෑ......බ...

This posting includes an audio/video/photo media file: Download Now

19. ඛිප්පනිසන්තී සූත්‍රය

Posted: 12 Oct 2011 02:53 AM PDT

1. ´´එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ´´ඇවැත්නි මහණෙනි,´´ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ´´ඇව

බළන්ගොඩ නගර සභාවේ ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයට සුභ මොහොතින් මුල්ගල තබන ලදී.

Posted: 12 Oct 2011 02:28 AM PDT

බළන්ගොඩ නගර සභාවේ ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම 2011-10-10 දින පෙ.ව. 11.04 ට යෙදෙන සුභ මොහොතින් සිදු විය. මෙම අවස්ථාව සදහා සබරගමු පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු ගරු අමාත්‍ය භාණු මුණිප්‍රිය මැතිතුමා , මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (මානව සම්පත් පරිපාලන හා මුදල්) ජේ. එම්. යූ. ඉන්ද්‍රරත්න මහතා, මධ්‍යම පරිසර [...]

෴මල් යායට අමුත්තෙක් /A Visitor To The Flower Garden.. . . . . . ෴

Posted: 12 Oct 2011 01:45 AM PDT

ඔහු බොහොම දයාබර විදිහට කතා කරා. හරිම කරුණාවන්තයි. හරියට යායට පිපුන මල් කැළේකට හීන් සිරි පොද

This posting includes an audio/video/photo media file: Download Now

ෆොන් එකට ජිවිතේ භාර දෙන්නෙ ඇයි

Posted: 12 Oct 2011 01:44 AM PDT

මෙහෙමයි හැමදාම වගෙ මෙකත් මතෘකාවෙන් සම්පූර්ණ පිටද දන්නෙ නැ. මෙහෙමයි පැන්ඩ ත් සිව්වන වසරට අඩිය ග

This posting includes an audio/video/photo media file: Download Now

කවි හදන හැටි(යතිය, එලි සමය, එළි වැට සහ පාද.)

Posted: 12 Oct 2011 01:28 AM PDT

කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3,  කවි හදන හැටි - 4 නමින් මේ ගැන කලින් මා ලියූ ලිප

Baththalangunduwa දූපතේ අපේ ජීවිතේ ( අවසන් දිගහැරුම )

Posted: 11 Oct 2011 08:28 PM PDT

කලින් සැරේ කතාව නැවැත්තුවේ අපි බත්තලංගුණ්ඩුව දූපතට ගොඩ බහින්න ළං වෙලා නේ. ඒ කොටස කියෙව්ව නැති ක

This posting includes an audio/video/photo media file: Download Now

පොඩ්ඩිගේ සවාරි

Posted: 11 Oct 2011 08:10 PM PDT

පොඩ්ඩි ඉතින් හැන්ඩියත් එක්ක ගියා කීවට, ගිය තැන්වල විස්තර කීවේ නැති හන්දා ඔන්න ඒ විස්තර ලියන්ට හිතුවා. ගත්තු පින්තූර බර ගානක් කැමරාවේ තිබුනත්, මීට කලින් කට්ටිය පැරිස් ගිහින් ගත්තු පින්තූරු හැමදෙනාම වගේ දැකලා තියන හන්දා ඒවා ඔක්කොම මේකේ දාන එක අපරාදයක්ද කියලත් හිතෙනවා. මීට කලින් "මුහුදු කොල්ලකාරයත්", අර ග්‍රේ කියලා ගෙදර බිත්තිවල තාර පාට ගාගන, "මගේ රස කතා" ලියන එක්කෙනත්, "නෙලුම්විලේ බින්දිත්,"

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්ද්‍රජාලිකයාගේ මරණය

Posted: 11 Oct 2011 07:30 PM PDT

මෙය මින් සති කිහිපයකට පෙර පැවති කෙටි කථා තරඟයකට ලියන ලද්දකි. පෙර කියවා ඇත්තෝ සමාවෙත්වා. මෙය එම ක

This posting includes an audio/video/photo media file: Download Now