Sunday, November 06, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අපි තම්බින් නැති කරමු.(shall we remove muslim)

Posted: 06 Nov 2011 05:05 AM PST

මේ සම්බන්ධයෙන් ගත්කල මේ කල ජනප්‍රිය සයිබර් සංවාද සංගම් ගණනාවකි..ඒ අතරින් බොහෝ දෙනෙකුට තම්බින්

This posting includes an audio/video/photo media file: Download Now

නැව 11.11.11 ගිලෙන එකක් නෑ. තව කල්යයි…

Posted: 06 Nov 2011 03:54 AM PST

                                                                        ...

This posting includes an audio/video/photo media file: Download Now

සුද්දොත් එක්ක ෆිල්ම් එකක් බැලුවෙමි

Posted: 06 Nov 2011 02:53 AM PST

දැං ඉතින් මේහෙඩින් එක දැම්මම කට්ටිය අහාවී ෆිල්ම් එකක් බලපු එකේ මොනවද මේ අමුතුවෙන් කියන්න තියෙන...

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | මස්ඉඹුලගේ "හිරුත් හිම පියල්ලක" කියවා – [සුනේත්‍රා රාජකරුණානායක]

Posted: 06 Nov 2011 02:38 AM PST

කවියෝය අපි පද දෙකතුනකිනුත් බෝ සීරුවට ගරා ගත් තනි වචනයෙන් වුව ලොකු කතා කිවහැකි ලියන්නෝය අපි හිත...

ප්‍රශ්ණයක් !

Posted: 06 Nov 2011 01:11 AM PST

අපේ චූටි ගම්මිරිස් ඇටේට ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙලාවගේ. ඈතටවෙලා පුංචි ළමුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කලොත් ගොඩක් රසවත් දේවල් දකින්න පුලුවන්. හැබැයි එයාලට හොරා ඒක කරන්න ඕනේ. මේකත් මේ එයාට හොරා ඈතටවෙලා කරපු නිරීක්ෂණයක ප්‍රතිඵලයක්. පින්තූරෙ ගත්තේ – 2009 සැප්තැම්බර්,   කැමරාව – … Continue reading

කලාවැව අබියස දී (කෙටිකතාව) – සමන් මහානාම දිසානායක

Posted: 06 Nov 2011 01:58 AM PDT

ශ්රී ලංකාවට නිවාඩුවකට යන සෑම විටෙකම දූ දරුවන් සමඟ ශ්රීඅ ලංකාවේ පැරණි ශ්රීස විභූතිය නැරඹීම යාම

This posting includes an audio/video/photo media file: Download Now

සිරස නමා | Sirasa Namaa

Posted: 06 Nov 2011 01:58 AM PDT

සිරස නමා අයැද කමා ඔබ නමදිමු ජේසුදෙවි බව සුසිඟිති පූපෙක සඟවාඔබ වෙත අප සැම කැඳවූඒ දෙවි කුලයට ගැති ...

This posting includes an audio/video/photo media file: Download Now

සයුරට ලියමි..

Posted: 06 Nov 2011 01:56 AM PDT

සයුරට ලියමි....හඬන නුඹ ලඟට,දුවන් ඇවිත්,නුඹව සිප වැළඳ ගන්නට ,දුක බෙදා ගන්නට ,ආසයි .....ඒ නිසා ,මං එනකං බල...

This posting includes an audio/video/photo media file: Download Now

____බොරු ලැජ්ජාව සහ ලැජ්ජා නැති කම____

Posted: 06 Nov 2011 01:55 AM PDT

ටික කාලෙකට කලින් දිල් කොළඹ-මාතර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ රැකියාව කලා නේ …....ඒ තායි සේ කියන ජපන් සමාගම යටතේ...දිල්ගෙ කාර්‍යාලය තිබුනේ අලුත්ගම නගරයේ " මීගම " කියන හරියේ...රැකියාවට පහසු නිසා දිල් නැවතිලා උන්නෙ අලුත්ගම නගරයේ....සමහර සති අන්තවල දිල් කොළඹ එනවා..(එහෙ ඉද්දි නම් නුවර ගියේ මාසයකට සැරයක් විතරයි )…. ඔය අලුත් ගම ඉඳන් කොළඹ එන ගමනත් ලේසි නෑ...උදේ 10 වෙද්දී කොළඹ ඉන්න නම් උදේම අලුත්ගමින්

This posting includes an audio/video/photo media file: Download Now

෴ ජීවිත ගස යට / " Under The Tree of Life " ෴

Posted: 06 Nov 2011 01:37 AM PDT

ඊඩන් උයනේ ජීවන ගස යට ආදම් ඒවා පෙම් බැදි විලසටමා නුඹ දවසක් හමුවූවා ඉස්සර දවසක නුඹහට මතක ද ආල හැ...

This posting includes an audio/video/photo media file: Download Now

වැහි

Posted: 06 Nov 2011 01:10 AM PDT

   තනි නිල් විසල් ගගනතකළඹා ඇඟිලි තුඩ'ගින කවි අකුරු සඟවා යමි වළා යැයි නුඹ රැවටෙනවසන්තයේ කෙළව...

This posting includes an audio/video/photo media file: Download Now

ජම්බු ජූස් සහ තවත් කතා

Posted: 06 Nov 2011 12:46 AM PDT

අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් හිටිය විදුර කියල. මේ ඒ අයිය හිටපු කාලේ සිද්ද වෙච්ච ආතල් කතා ටිකක්.ඔන්න ප

හදිසි අනතුරු නිවාරණය කිරීමේ සතියක්……

Posted: 06 Nov 2011 12:26 AM PDT

මේ මස 14 වැනි දින සිට 20 වැනි දින දක්වා හදිසි අනතුරු නිවාරණය කිරීමේ සතියක් නම් කිරීමට සෞඛ්‍ය අමාත්

ඔබාමා මීගල ජනාධිපතිවරණ‍ෙයන් පරාජය වන ලකණු ……………

Posted: 06 Nov 2011 12:26 AM PDT

ලබන වස‍ෙර් පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය වත්මන් ජනාධිපති බැරැක් ඔබාමාට ජයගැනීම අසීරැ වන බව...

දකණු ආසියා‍ෙවි කඵබඩු අපනයන‍ෙයන් ඉදිරි‍ෙයන්ම සිටින රට ලංකාවයි ……………

Posted: 06 Nov 2011 12:26 AM PDT

දකනූ ආසියානු රටව්ල අතර කඵබඩු අපනයන‍ෙයන් ඉදරි‍ෙයන්ම සිටින රට ශ ලංකාව බව ඇමති රෙජි‍ෙනා්ල්ඩි ක‍ෙ

කාලෙකට පසු………..

Posted: 06 Nov 2011 12:11 AM PDT

මාස දෙකකට විතර පස්සෙ ලියන පලවෙනි පෝස්ට් හිතෙට් එක.රත්ගමයට බ්ලොග් ලිවිල්ල එපා වෙලා කියලා කට්ටි

This posting includes an audio/video/photo media file: Download Now

59. නොහැඟවූ ආදරය……The Unexpressed Love……2

Posted: 05 Nov 2011 11:32 PM PDT

රමණි අක්කා මුළුතැන්ගෙයි සිට ඉදිරියට පැමිණියේ දෑත් පිසදමමිනි.......'' මම මේ කුස්සියෙ පොඩි වැඩක් කලා '...

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවෙ තස්තවාදය නැතත් යුරෝපිය ලාංකිකයින්ට තවමත් කොටින්ගෙන් බලපෑමි ………

Posted: 05 Nov 2011 11:28 PM PDT

ලංකාවෙ තස්තවාදය සමිපුරෟණයෙන්ම පරාජයට පත්වූවද මෙි වන විට යුරෝපයේ කොටි හිතවාදින් සිය අණ පරිදි න

මාධ්‍ය සදාචාරයට පටහැනි වෙබි අඩවි අවධානමක……අසත්‍ය පචාර පිළිබදව ලක් රජය දැඩි අවධානයෙන් …….

Posted: 05 Nov 2011 11:28 PM PDT

ලංකාවට එරෙහි විදෙස් බලවෙිගවලට  සහාය ලබා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමාට හා රජයට එරෙහි...

අන‍ෙප්ක්ෂිත දුමිරිය පමාදයක් පවතින බවට පැමිණිලි රැසක් …………..

Posted: 05 Nov 2011 10:24 PM PDT

ෙමි දිනවල අන‍ෙප්ක්ෂිත දුමිරිය පමාදයක් පවතින බවට පැමිණිලි ලැබී ඇතැයි දුමිරිය සාමාන්‍යාධිකාරී ...

උද්ධමනය – Inflation

Posted: 05 Nov 2011 10:12 PM PDT

(කවියක්)-0- කොමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කුවෙයි.. ඒ ගැන සමාව භාජනයකට දාලා කෑමට පෙර බොන්න.. ස්තූතියි

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | රැඟුම් මඩුවේ මනමෙ බිසව් – [ධර්මසිරි රාජපක්ෂ]

Posted: 05 Nov 2011 09:34 PM PDT

අඬනා පුරවරේ පෑයූ දේදුන්න අහස් ගව්ව සංගීතය හද බැඳුණ ඕක මැකිල යයි මට කීමට සිතිණ මැකිලා තිබුණි කඳු

භාර්යාවන් වෙනුවෙන් පෙනීසිටින අමාත්‍යය විමල් විරවංශගේ බිරිඳ ශෂී

Posted: 05 Nov 2011 09:32 PM PDT

අමාත්‍යය විමල් විරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරසිංහ අලුත්ම කාර්යකට මුල පුරා ඇත.එනම් ටෙලිනාට්‍යය...

This posting includes an audio/video/photo media file: Download Now

KATHANDARA BOONDIYA | ගුරු සේවයේ රසකතා | සරඹ පාඩම – [පියසේන කහඳගමගේ]

Posted: 05 Nov 2011 09:15 PM PDT

නගරයෙන් ගව් ගණන් දුර මහා වන ගහනයකින් වට වූ කුඩා ගමෙක පාසලකි. ළමෝ හතළිස් දෙනෙක් පමණ ඉගෙනුම ලැබූ එ

මුලු Posts ගානයි comments ගානයි blog එකේ එකම තැනකින් පෙන්වමු

Posted: 05 Nov 2011 09:13 PM PDT

මේකෙන් වෙන්නේ ඔයාලට පින්තූරේ පේන විදිහට කොහොමද ඔයාගෙ blog එකේ එක තැනක ඔයා ලියපු මුලු post ගානයි සහ ඔය...

This posting includes an audio/video/photo media file: Download Now

Two Columns Widget එකක් post එකට යටින් දාගමු

Posted: 05 Nov 2011 08:55 PM PDT

ඔයාට මේ කියල දෙන්න යන්නේ අපි ලියන post එකට යටින් කොහොමද columns දෙකක් තියෙන widget එකක් දාගන්නේ කියලා. එහෙ

This posting includes an audio/video/photo media file: Download Now

සුනාමියෙන් සේදී ගිය රාවණ රාජධාණිය – රාජාවලිය II

Posted: 05 Nov 2011 08:48 PM PDT

රාජාවලිය I  ලිපියෙදි අපි කතා කරේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන නේ. ඒ යුගයේ රජ කම් කරපු රාවණා රජු ග

This posting includes an audio/video/photo media file: Download Now

සදුදා නිවාඩු ………….

Posted: 05 Nov 2011 08:37 PM PDT

Share

ශ්‍රී ලංකාව තුළ යහපත් ආරක්ෂක වාතාවරණයක් – ස්විස්ටර්ලන්ත අධිකරණය

Posted: 05 Nov 2011 08:37 PM PDT

ශ්‍රී ලංකා සරණාගතයින් යළි සිය රටට යැවීමට බාධාවක් නොමැති බව ස්විස්ටර්ලන්ත ෆෙඩරල් පරිපාලන අධික

10 තුන් සරණ ගගමනින් වදාළ උපසම්පදා කථා

Posted: 05 Nov 2011 08:24 PM PDT

1  එකල්හි (2) භික්‍ෂූහු නොයෙක් දිගින් නොයෙක් ජනපදයන්ගෙන් ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයන්ද උපසම්පදාපෙක...

ඔබ හීනයක් වගේ… 2011-11-06 08:10:00

Posted: 05 Nov 2011 08:10 PM PDT

"ඊයෙත් එතකොට කලිඳු ආවා?" අපූර්ව මගෙන් ඇහුවේ සංස්කෘතික මධ්‍යස්ථානය ඉස්සරහ වාහනේ නවත්තලා. දළදා ම

දත්ත මිනිසා

Posted: 05 Nov 2011 07:33 PM PDT

"2010 වැනි කාලවල් වන විටත් මිනිසුන් ඇතිතරම් යාන්ත්‍රික වෙලා සිටියේ.ඒකාලයේ සිදුවීම්  ගැන ටිකක් ස

This posting includes an audio/video/photo media file: Download Now

XP/Se7en/Vista වල ෆයිල් අන්ලොක් කරමු

Posted: 05 Nov 2011 07:30 PM PDT

කලින් ගෙනාපු වීඩියෝ වල තවත් කොටසක් තමයි මේ. ඉතින් කස්ටියම අළුතින් දාල තියෙන වීඩියෝ එක බලමු නේද?Rea...

This posting includes an audio/video/photo media file: Download Now

කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ නවතම වර්ශන් එක………..චාතුර්යා

Posted: 05 Nov 2011 07:22 PM PDT

ඕපන් සො(ර්)ස් මෘදුකාංග වල දියුණුව අතිමහත්ය..නොබෝදා කතන්දරශූරීන්විශේෂයෙන් බ්ලොග් අවකාශයේ ලිංම

RATHU BOONDIYA | ජීවන වියදම ඔන්න බැස්සුවා – [මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ]

Posted: 05 Nov 2011 06:54 PM PDT

ජීවන වියදම වැඩියි කියල දැන් කෑ කෝ ගහනව මිනිස්සු හැම තැන ලෝක වෙළඳ පොළ නිසා ය කිව්වට එක බල්ලෙක් වත

උසස් රස වින්දනයක් උදෙසා…. වීඩියෝද…? ඕඩියෝද…?

Posted: 05 Nov 2011 06:52 PM PDT

මුලින්ම කියන්නේ ගීත වල රසවින්දය ගැන කතා කරන්න තරම්, නවම් අයියා කියන විදියේ  ලොකු පොරක් නම් නෙමේ

ගෝඨාගේ – ජාලසික මෙහෙයුම

Posted: 05 Nov 2011 06:14 PM PDT

ත්‍රස්තවාදය ජයගත්තා ඒක හොඳයි ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ ආයේ.දැන් අලුත්ම මෙහෙයුම තමයි වෙබ් අඩවි ත

ඔස්‌ටියෝපොරෝසිස්‌ හා පිටි කිරි

Posted: 05 Nov 2011 05:57 PM PDT

"ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගී තත්ත්වය නිසා කොඳු ඇට පෙළේ ඇති වන වකගැසීම, කල් පවතින කොන්දේ වේදනාව සහ සෘ...

පෑන බිම වැටුණා! – Drop the pen moment

Posted: 05 Nov 2011 05:30 PM PDT

කාලෙන් කාලෙට විවිධ කළමණාකරණ වැඩ සටහන්වලට සහභාගීවෙන්න ඉඩ ලැබෙනවා. මේවායේ ජොලිය තියෙන්නේ උදේ හව

This posting includes an audio/video/photo media file: Download Now

කාන්දුවන තෙල් එකතු කරගත්තොත් ….. !!!

Posted: 05 Nov 2011 02:17 PM PDT

අද මට මේලිපිය ලියන්න හිතුනේ ඊයේ පෙරේදා ලංකාවේ පත්තර වල තිබ්බ එක් පුවතක් කියෙව්වට පස්සේ.මම හිතන

This posting includes an audio/video/photo media file: Download Now

බොලොග් මල් දම

Posted: 05 Nov 2011 02:05 PM PDT

පයිරෙට් බෙදීමද පිටවල් කසාගැනුමද ලිපි කොපි ගැසීමද බූරු ලකුණුය සිතන් හැම සඳ හිට්ස් ඉල්ලන්නේ කොම...

බිඳුවක් ඉවසා අහන්න හිතවත ඈ මගේ පෙම්වතියයි….

Posted: 05 Nov 2011 01:31 PM PDT

බිඳුවක් ඉවසා අහන්න හිතවත.අහන්න හිතවත ඈ මගේ පෙම්වතියයි.....කිසිදා නොලබන පෙමක් පතා ඔබ ඇය රිදවනු වැර...

This posting includes an audio/video/photo media file: Download Now

තාරුණ්‍යය

Posted: 05 Nov 2011 01:30 PM PDT

තටුසලා පියඹනානිදහසේ ඉගිලෙනාසුන්දරය ජිවිතයමල් පුසුඹ කැටිවෙලා

ඇත්ත නැත්ත -14- තෙල් කථා වල ඇත්ත නැත්ත

Posted: 05 Nov 2011 12:59 PM PDT

කලු රත්තරන් විදියටත් සමහරු හදුන්වන තෙල් කියන්නෙ මුළු ලෝකෙම දේශපාලන ආර්ථික හා සමාජ වට පිටාව පාල...

ඇත්ත නැත්ත -14- තෙල් කථා වල ඇත්ත නැත්ත

Posted: 05 Nov 2011 12:59 PM PDT

කලු රත්තරන් විදියටත් සමහරු හදුන්වන තෙල් කියන්නෙ මුළු ලෝකෙම දේශපාලන ආර්ථික හා සමාජ වට පිටාව පාල...

නම නොදත් තවත් මලක්

Posted: 05 Nov 2011 12:03 PM PDT

                                නම නොදත් තවත් මලක්.. මේ පිපී හීනැහෙන මලත් මගේ නෙත ගැටුනේ ‘බාවා උයනේදී’. මේ මලෙත් නමනම් මම දන්නේ නෑ. මම ඒ ජාතියේ මල් මීට … Continue reading

නොදන්න පැෂන් වලට ගිහින් අක්කයි නංගියි කොන්ද කඩාගන්න හැටි :D

Posted: 05 Nov 2011 11:14 AM PDT

 කාන්තා පිරිමි කුඩා ළමයින් අපි හැමෝම වගේ ගමනක් යන්න පිටත් වෙද්දි පාවහන් යුගලක් පලඳින්න අමතක ක...

This posting includes an audio/video/photo media file: Download Now

.:: buyincoins සමග තවත් ගණුදෙනු 2ක් සාර්ථකයි ::.

Posted: 05 Nov 2011 09:38 AM PDT

මං මුලින්ම buyincoins සමග කල ගණුදෙනුවත් කලින් සදහන් කලා..බලපු නැති අයත් මෙතනින්  බලන්නකෝ... මේ තිය

This posting includes an audio/video/photo media file: Download Now

ආශ්චර්ය්‍යමත් සිරි ලංකාවේ අපි…

Posted: 05 Nov 2011 09:34 AM PDT

වර්ථමානයේ ලෝකයේ සතුටින්ම ජිවත් වන ජනතාව සිටින රට මේ සිරි ලංකාවයි. ඒ තරමටම ආශ්චර්ය්‍ය ඉතිරේ.. බැල...

This posting includes an audio/video/photo media file: Download Now

බ්ලොග් ගැන මගේ ‍රැඩිකල් idea

Posted: 05 Nov 2011 09:27 AM PDT

මේ ලිපිය ලියන්න උන්නේ නම් මිට ටික දවසකට කලින් බ්ලොග් ලිපි ගොඩක මේ ගැන කථාවක් ඇති වුනා.. බස් එකේත් ...

හදවත ලෙඩ වෙන්නේ මෙහෙමයි…..

Posted: 05 Nov 2011 09:02 AM PDT

හික්ස්... හදවත් රෝග වර්ග නම් ගොඩක් තියෙනවානේ එක එක අයට එක එක කාලෙට හැදෙන. සමහර ඒව නම් දවසින් දෙකෙන

This posting includes an audio/video/photo media file: Download Now

ඉරානය සහ අහමඩිනෙජාඩ්ට එරෙහිව ඊශ්‍රාලය

Posted: 05 Nov 2011 08:53 AM PDT

  වර්තමාණයේ නිල වශයෙන් හා දේශපාලන වශයෙන් හඳුන්වන ඉරානය 1935 ට පෙර හඳුන්වනු ලැබුවේ පර්සියාව ලෙසය

ලම්ප්‍රයිස්

Posted: 05 Nov 2011 08:49 AM PDT

දවසක් හවස් වරුවක මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මම් හිතුවා වගේම ඒ මම් ආදරේ කරපු ගෑනු ළමයාගෙන්. ඒ වෙලා...

උසස්පෙළ හදාරන විෂයමාලාව තේරීම 9 වන ශ්‍රේණියේදී

Posted: 05 Nov 2011 07:53 AM PDT

සාමාන්‍ය පෙළට මුහුණදී ඒ ප්‍රතිඵල ලැබෙනතුරු බලාසිටින කාලය තුලදී උසස්පෙළ විෂය ධාරාව තේරීම වෙනු

This posting includes an audio/video/photo media file: Download Now

යාහු ලින්ක්වත් වැඩ නැ

Posted: 05 Nov 2011 07:47 AM PDT

මම අද යාහු එකට ගියා මගේ සයිට් එකේ ලින්ක් එක සබ්මිට් කරන්න. මම යාහු එකට ගොඩ දවසකින් ගියේ. අලුත් කැල...

Read More Button එක ලස්සන කරගමු

Posted: 05 Nov 2011 07:46 AM PDT

 කෙනෙක් comment එකක දාල තිබුනා කොහොමද read more කියන එක වෙනුවට පින්තූරයක් දාන්නේ කියලා. එයා try කරාට ඒක හරි

This posting includes an audio/video/photo media file: Download Now

කැමති විදිහෙ URL එකක් Facebook Fan page එකට ලබාගන්න..

Posted: 05 Nov 2011 07:31 AM PDT

අද මම කට්ටියට කියලා දෙන්නෙ ෆේස්බුක් ට්‍රික් එකක්. තමන්ගෙ වෙබ් අඩවියට හා වෙනත් දේවල් වලට හැමෝටම&n...

This posting includes an audio/video/photo media file: Download Now

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – හම්බන්තොට හා තරග වදින රන්වන් වෙරළ තීරය

Posted: 04 Nov 2011 10:33 PM PDT

              පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෝකයේ දෙවන විශාලතම ක්‍රීඩා උළෙල ව...