Tuesday, August 23, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

හානිකර මෘදුකාංග තම මූලික අවධානය පරිගණකයේ සිට ජංගම උපකරන වෙතට…….

Posted: 23 Aug 2011 06:44 AM PDT

හානිකර මෘදුකාංග  තම මූලික අවධානය පරිගණකයේ සිට ජංගම උපකරන වෙතට යොමු වෙමින් පවතින බවයි පැවසෙන්

This posting includes an audio/video/photo media file: Download Now

සර්වබලධාරී විසංවාදය | Omnipotent paradox

Posted: 23 Aug 2011 04:23 AM PDT

පහු ගිය දින කීපෙ තිස්සේ රාළ මූණු පොතේ ඉස්ලාමික උගත්තු යයි කියා ගත්තු කීපදෙන්ක් එක්ක සංවාදයක යෙදුණා. ඒ අල්ලාගේ සර්වබලධාරිත්වය ගැන. රාළ එතෙන්ද ඒ අයගෙන් ඇහුවේ එකම ප්‍රශ්නයක් විතරයි. ඒ ප්‍රශ්නේ තේරුම මොකද්ද කියලවත් විශ්වාසය හා බුද්ධිය මත පදනම්ව අතේ රෝල් අරින අපෙ අහමදු යර්සාද් වගේ අයට තේරුනේවත් නෑ. ඒක තේරුම් ගියෙත් දෙන්නෙකුට විතරයි. ඒ [...]

Trogging

Posted: 23 Aug 2011 04:14 AM PDT

Trogging or Trogg... I did'nt actually looked up the correct definition.... but i guess it basically means "slow and aimless walk"What began with a slow trog in the early human civilization slowly turned into riding on animals...then carts.....etc etc....

මෙරට දෙමළ ජනතාව පිළිබද තමිල්නාඩුවේදී සමුළුවක්….

Posted: 23 Aug 2011 04:08 AM PDT

ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටලූ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය දෙමළ කොංග‍්‍රසය කැඳ වූ ස

2015 වන විට ශ‍්‍රී ලංකාව තුළ ව්‍යුහාත්මක වෙනසක්….

Posted: 23 Aug 2011 04:08 AM PDT

සාම්ප‍්‍රදායික බැංකු කටයුතුවලින් මිදී නව ලෝකයට සරිලන පරිදි රාජ්‍ය බැංකු කටයුතු කළ යුතු බව ජනප

අලි ගණන් අදියර 2කින්…..

Posted: 23 Aug 2011 04:08 AM PDT

වන අලි සංගණනයේ තොරතුරු අදියර 02 කින් නිකුත් කිරීමට වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වෙයි...

ගී‍්‍රස් යකා භීතිකාව සංවිධානාත්මක කණ්ඩායමකගේ නිර්මණයක්……

Posted: 23 Aug 2011 04:08 AM PDT

ගී‍්‍රස් යකා සහ භූතයා භීතිකාව රජයේ ආරක්ෂක අංශ නිර්මාණය කරන බවට නැගෙන චෝදනා ජාතික ආරක්ෂාව පිළිබ...

මැතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිතය අවම කිරීමට පියවර…..

Posted: 23 Aug 2011 04:08 AM PDT

ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පළාත් පාලන ආයතන 23ක් සඳහා වූ මැතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කිරීම අව

අපි යාලු නොවී ආශ්‍රය කරමුද?? හරියට ගූගල්+ වගේ!!!!!!

Posted: 23 Aug 2011 03:53 AM PDT

ෆේස්බුක් වෙත වැරදුනු තැන් ඉතා සියුම් ලෙස ගූගල්+ හදාරා ඇතිසේය. ‍ටුවිටර් වල යහපත් ලක්ෂන හොදින් හද

This posting includes an audio/video/photo media file: Download Now

රත්ගම විපක්ෂ නායක රිය අනතුරකින් මරුට..

Posted: 23 Aug 2011 03:37 AM PDT

රත්ගම ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නලීන් වසන්ත අද (23) අලූයම සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇති බව අප වෙත වාර්තා වේ. විපක්‍ෂ නායකවරයා පැද වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අහුන්ගල්ල නගරය ආසන්නයේදී මෙම රිය අනතුර සිදුව තිබේ . අනතුරින් තුවාල ලැබූ තවත් කිහිප දෙනෙකු බලපිටිය රෝහලේ ප‍්‍රතිකාර [...]

නියම ප්‍රොෙජක්ට් එකක්!!!

Posted: 23 Aug 2011 03:21 AM PDT

රන් රඹුටන් ගස් දෙකයිවලි කුකුළන් පස් දෙනයිඋන්ගෙ කරේ බොත්තමයිබලන්න හරි ලස්සනයිපුංචි කාලෙ නිතරම...

This posting includes an audio/video/photo media file: Download Now

මදුරු වදයෙන් මිදෙන්න විශේෂ ශාකසාර ආලේපනයක්..

Posted: 23 Aug 2011 02:51 AM PDT

මදුරු දෂ්ඨනය අවම කර ගැනීම සඳහා නව ශාකසාර ආලේපනයක් හදුන්වා දීමට වෛද්‍ය පර්යේෂනායතනය තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මේ සඳහා පැඟිරි, මදුරුතලා, කරාබුනැටි. ගදපාන වැනි ස්වාභාවික ශාකවල කොටස් වෙන වෙනම ගෙන පර්යේෂණ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක පවසයි. මෙසේ නිෂ්පදානය කෙරෙන ශාකසාර ආලේපනය මිනිස් [...]

2020 දක්වා සෑම වසරකම මැතිවරණයක් – මැතිවරණ මහලේකම් කාර්යාලය

Posted: 23 Aug 2011 02:22 AM PDT

මේ වසරේ සිට ලබන 2020  වසර දක්වා වසර 9ක් ගතවන තුරු සෑම වසරකම කුමක් හෝ මැතිවරණයක් පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අවධාරණය කරයි. මේ වසරේ පළාත් පාලන මැතිවරණය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර ඉකුත් මාර්තු හා ජූලි මාසවල පළමු කොටස් දෙක පැවැත්විණි. ලබන 2012 වසරේ මඩකලවුද දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයක් සඳහා වන ඡන්ද [...]

මුලත් හීං, අගත් හීං, මැද ලොකුයි… දෙමළ බෙරයක් වගේ….. :O

Posted: 23 Aug 2011 01:51 AM PDT

මේං නියම කතාවක්. පිටපත් කොරගත්තෙ සඟ රස බස් කියන පොතෙං.... මේක බැදිගම රතනපාල හාමුදුරුවන් හා සබැඳි ක...

සතියේ හොඳම කාටුන් (08/15-08/22)

Posted: 23 Aug 2011 01:45 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

කකුලක් අහිමි ගවයාට කෘතීම පාදයක්

Posted: 23 Aug 2011 01:27 AM PDT

රද්දොළුගම ප්‍රදේශයේ පාදයක් අහිමි ගවයෙකුට කෘතීම පාදයක් සවි කිරීමට එම ප්‍රදේශයේ පදිංචිව සිටින

This posting includes an audio/video/photo media file: Download Now

Test Post

Posted: 23 Aug 2011 01:16 AM PDT

ජය.. වැම්පයර්

ජනතාව තුළ භීතිය ඇති කරලා රජය ගෑස් මිලත් වැඩි කරා – ටිල්වින් සිල්වා

Posted: 23 Aug 2011 01:11 AM PDT

අද (23) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන ජනතාව බිය වැද්දීමේ සිද්ධීන් ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි. එම භීතියට විසඳුම් ලබා දීම සඳහා රජය අපොහොසත් වී ඇති බව පවසන ටිල්වින් සිල්වා එම භීතියට මුවාවී ගෑස් මිලත් ඉහළ නැංවූ බව අවධාරණය කරයි. ග්‍රීස් යකා [...]

80. මායි මගේ අම්මායි – විභාගත් පාස් කලා

Posted: 23 Aug 2011 01:02 AM PDT

79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය මම අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ 1998 වර්

ප්‍රේමසිරි අයියා සහ Sound Theraphy

Posted: 23 Aug 2011 12:39 AM PDT

                 ප්‍රේමසිරි අයියා නැති වෙලා... සෙනසුරාදා උදේ පාන්දරම අම්මා කෝල් එකක් දුන්...

නුඹම විය…………..

Posted: 22 Aug 2011 11:07 PM PDT

පද පෙළක් නැතිකවියනුඹම විය...............

අව් සැරට පිච්චිලා

Posted: 22 Aug 2011 10:24 PM PDT

පිපාසිත දෙනෙත් යුග මිරිඟුවක් දකිනවා මල් නොපිපි ගහකොලත් වියළිලා වැටෙනවා ඉරි තැලි මහ පොළව ඉකි ගස...

එජාපය පළාත් පාලන ආයතන 23ටම තරඟ කරනවා – තිස්ස අත්තනායක

Posted: 22 Aug 2011 10:23 PM PDT

අද (23) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප මහලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තම පක්ෂය ආයතන 23ටම තරඟ කරන බවයි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එළැඹෙන 26 වෙනිදා කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුව රැස් වන බව ද හෙතෙම අවධාරණය කරයි. කොළඹ නගර සභාවට ඉදිරිපත් කිරීමට නියමිත නාමයෝජනා පත්‍රය [...]

විදීම වරදක්ද? Equilibrium (2002)

Posted: 22 Aug 2011 09:22 PM PDT

අපේ අයි‍යාගේ හාඩ් එකෙන් මම ෆිල්ම් ටිකක් ගත්තා. මට ගොඩක් දවසක ඉදලා මගේ හිතට ගිය ෆිල්ම් කිහිපයක් ගැන ලිපි ලියන්න හිතුනා. මට Equilibrium කියලා දැක්ක ගමන් හොද එකක් වෙන්න ඇති කියලා හිතුවා. මම ඇහුවා අයියගේන් කොහොමද කියලා. හොද ෆිල්ම් එකක් කිව්වා. ඇත්තටම මගේ වින්දනය වෙනස් වෙන්න පුලුවන් ඒ ගැන කව්රුත් දුක් වෙන්න එපා මොකද මම [...]

සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයේ ඇතුලු පැත්ත – පෝරකය ඉවකල මිනිස්සු

Posted: 22 Aug 2011 09:17 PM PDT

අද කියන්නට යන්නේ පසුගිය දිනෙක කියවූ වෛද්‍ය නීති ක්‍ෂෙත්‍රයට අදාල පොතක් පිළිබදවයි මෙය ලියා තිබ

This posting includes an audio/video/photo media file: Download Now

අතිසාරෙටත් අමුඩෙ ම ගහපල්ලා

Posted: 22 Aug 2011 09:12 PM PDT

නැවු නැති වරායක් ලොව කොතනද  ඇත්තේ හම්බන්තොටද නෑ මම නම් එය දැක්කේ රජ පරපුරක උරුමය එහි රැක ඇත්තේ ...

This posting includes an audio/video/photo media file: Download Now

17. ඉස්සු කීනී සූත්‍රය

Posted: 22 Aug 2011 08:20 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහ

අපේ බැංකු වලට සල්ලි ගෙන්න එක for Forex Treders

Posted: 22 Aug 2011 07:39 PM PDT

Forex ලිපියෙන් පස්සේ ගොඩක් දෙනෙක් email මගින් විස්තර අහල එව්වා ඒ අයට තියෙන ප්‍රශ්න ගැන. මේ ප්‍රශ්...

This posting includes an audio/video/photo media file: Download Now

ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති ගැටලුව අවසන් වෙනවා – සංස්ථා සභාපති

Posted: 22 Aug 2011 07:33 PM PDT

ශ්‍රී ලංකාවේ වෙළඳපළ තුළ දැනට පවත්නා තරමක සිමෙන්ති හිඟය ඉදිරි දින කිහිපය තුළදී සමනය වන බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති සිසිර පරණගම පවසයි. ඒ අනුව නැව්ගත කළ සිමෙන්ති  තොගයක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ලඟාවෙමින් තිබෙන බව පවසයි. එමෙන්ම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව හරහා බෙදාහැරෙන සිමෙන්තිවල කිසිඳු මිල වැඩිවීමක් සිදු නොවන බවත් සභාපතිවරයා පැවසීය. [...]

Super 8 (2011) | සැඟවුන රහසක්..[සිංහල උපසිරැසි සමඟ]

Posted: 22 Aug 2011 07:30 PM PDT

ඔන්න එහෙනං බයිස්කෝපයට ආවඩා ආයුබෝ වේවා කියල මගේ දෙවෙනි උපසිරසත් ඔයාල එක්ක බෙදා ගන්නයි යන්නෙ. මෙ

උතුරේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල ගැටලුවක – ලංකා ගුරු සංගමය

Posted: 22 Aug 2011 07:23 PM PDT

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු පළාතේ 2008 වසර අග භාගයේ ඇරඹි 2009 වසර තුළදීත් පැවති බිහිසුණු යුදමය වාතාවරණය තුළ කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කවල මෙන්ම මන්නාරම වව්නියාව යාපනය දිස්ත‍්‍රික්කවල සමහර ප‍්‍රදේශවල පාසැල්වල සේවය කළ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට සේවයට වාර්තා කිරීමට අවහිර වූ බවයි. එබැවින් එම ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට [...]

පුංචි කුමාරි……….

Posted: 22 Aug 2011 07:20 PM PDT

සුපුරුදු ලෙසින් දවස ගෙවිලා ගිහින් සවස් යාමයේ මාද බිමින් වාඩි වී ඇයගේ සුරතල් වැඩ දෙස ආදරයෙන් නෙත් යොමා සිටියෙමි. පුංචි කමට දැන් කරනා දඟ වැඩ සිතා ගත නොහැකි තරමටය. "තාතී තාතී........." සුදු දෝණි මං බලන්නටත් කලින් ඇසිල්ලෙන් ඉඟිල්ලිලා ගියා. ඇවිදින අපිටත් වඩා වේගෙන් එයා දැන් දණගාන දිහා මං බලන් උන්නේ සතුටත් පිරි ආදරයෙන්. තාත්තා දැක්කම ඉස්පාසුවක් නැතුව නලියන දෝණි ගිහිල්ලා නැවතුනේ තාත්තගේ දෙපතුල ළඟ. මා

෴ පොප් රිවට් ෴

Posted: 22 Aug 2011 07:17 PM PDT

ඉතිං කොහොමද කෂ්ටියට? හසියනම් මේ දවස්වල සෝ බීසී.‍ඒකයි හසියව බස් පැත්තේ එහෙම පේන්න නැත්තේ‍‍.හසිය...

This posting includes an audio/video/photo media file: Download Now

අඹ නංගි…. මගේයශෝධරා වත 17

Posted: 22 Aug 2011 05:44 PM PDT

මේ කතාවටනම් මං කුමාරයයි, යශෝධරාවයි නඩුකාරියි වගේම මං කුමාරයාගේ මවුතුමිය හා පියාතුමාත් කෙලින්

අපේ චූන් අපිට චූන් නොහොත් වීරවංශගේ ස්වයංවින්දනය

Posted: 22 Aug 2011 05:25 PM PDT

තම වසර 41 ක ඒකාධිපති පාලනයේ අවසන්  පැය කීපය ගත කරන ගඩා‍ෆි ‍රැක ගැනීම සඳහා ,වීරවංශතුමානන් විසින් ප

ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය

Posted: 22 Aug 2011 04:59 PM PDT

මෙම ඡායාරූපයේ සිටින විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්‌ඩාර නම් 31 හැවිරිදි තරුණයා පොලිස් නිලධාරියෙකි.


පුත්තලම ප්‍රදේශයේදී මේ රටේ වීරෝදාර මහජනතාව මේ මිනිසා පහර දී කපා, කොටා මරා දැම්මේ තවම ව මව් කුසේ සිටින ඔහුගේ දරුවාට පියකු අහිමි කරමිනි.


ඔහු කළ වරද ග්‍රීස් යකකු යයි නම් කර වධ හිංසනයට ලක් කරමින් සිටි මිනිසකු බේරා ගැනීමයි.


මීට පෙර මේ රටේ අසන්නට ලැබුණේ මෙවැනි සිද්ධිවල අනෙක් පැත්තයි.


දැන් මෙසේ සිදු වන්නේ ඇයි?


එහෙත් මේ පහර දුන්නේ ඝාතනය කළේ නවරත්න බණ්‌ඩාර නම් මිනිසා නොව නීතිය ක්‍රියාවේ යොදවන සාමය අගයන පොලිස්‌ නිලධාරියාත්, අව්වැසි දුහුවිලි දිවා රෑ නොතකා සමස්‌ත ජනතාව වෙනුවෙන් අනේකවිධ දුක්‌කන්දරා චෝදනා උසුලා මානසික ඒකාග්‍රතාවකින් කටයුතු කරන පොලිස්‌ නිලධාරීන් මෙසේ අමානුෂික ලෙස ඝාතනය කිරීම තුළින් අවනීතිය රජවීම වැළැක්‌විය නොහැකිය. එය එසේ නොවන්නට නම් මේ පොලිස්‌ නිලධාරියාගේ මරණින් මතු හෝ එවැනි සිදුවීම් නොවන්නට නීතිය, සාමය අගය කරන ශ්‍රී ලාංකීය ජනතාව ධාරණය කරගත යුතුය. අවස්‌ථාවාදී පුද්ගලයන්ගේ අසත්‍ය වදන් වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කිරීම බණ්‌ඩාරට කළ හැකි උපරිම ගෞරවයයි.
පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි, පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)


හේතු කීපයක් ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.



  1. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මෙම වාක්‍ය කීපයෙන් ම පෙනෙන පරිදි පොලිසිය සිංහල බසින් හෝ වචන කීපයක් ගැට ගසා අදහසක් මිනිසුන්ට ‍තේරෙන අන්දමින් ප්‍රකාශ කරන්නට නො දැන සිටීම 
  2. නීතිය කුමක්දැයි මහජනයාට පැහිදිලි කර දීමට පොලිසිය අසමත් වීම
  3. නීතිය ක්‍රියාත්මක කිරීමේ හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට පොලිසිය අසමත් වීම
  4. අවනීතිය රජවීම සඳහා පොලිසිය කර ඇති දායකත්වය



පොලිසියට පාරට බහින්නට බැරි තත්වයක් උදා වී ඇත්තේ ඇත්තෙන් ම පසුගිය කාලයේ තමන් වැපිරූ දේවල අස්වැන්න සේ ය. 


එසේ ම, ලංකාවේ ජනමාධ්‍යයන්ගේ අසාර්ථකත්වය ද කටකතාවල ප්‍රබලත්වය විසින් මනාව ඔප්පු කර තිබේ. 


අවිද්‍යාව, මිථ්‍යා විශ්වාස ප්‍රවර්ධනය කරන පාලකයන් හා ඔවුන් විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපන ක්‍රමය වෙනස් නො කර මෙම සමාජය බුද්ධිමත් කළ නො හැකි ය. 


ලංකාවේ වත්මන් තත්වය විස්තර කිරීමට ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් පවසනු ලැබ, පළමු ලෝක යුද සමයේ රෝසා ලක්සම්බර්ග් විසින් උපුටාගෙන ප්‍රවර්ධනය කරන ලද පහත සඳහන් ප්‍රකාශනය යෝග්‍ය ය. 


"Bourgeois society stands at the crossroads, either transition to socialism or regression into barbarism." ධනේශ්වර සමාජය මං සන්ධියකට සපැමිණ ඇත. එය එක්කෝ සමාජවාදය දෙසට සංක්‍රාන්ති විය යුතු ය. නැතිනම් ම්ලේච්ඡත්වය දෙසට පිරිහිය යුතු ය. 


ලංකාවේ පසුගාමී ධනවාදය නො වැළැක්විය හැකි ලෙස ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය. මීට පෙර, ඇතැම් අප්‍රිකානු, අරාබි, ආසියානු රටවල මෙම අපගමනය සිදු විය. විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්‌ඩාර නම් පොලිස් නිලධාරියා එයින් නිදහස් විය. 


ඔහු බෞද්ධයකු ද නැද්ද යන්න අපි නො දනිමු. බෞද්ධයකු නම්, පුනරුත්පත්තියක් ඇත්නම්, කුසල් ඇත්නම් ඔහු කිසි කලෙක මේ රටේ නම් යළි නො ඉපදෙනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -261 සමහර අය දන්නෑ ඔයාව හරියට අගය කරන්න

Posted: 22 Aug 2011 03:28 PM PDT

කවුදෝ දොරට තට්ටු කළේය. "එන්න ඇතුලට!" සියරොව් ගුගුලේ ය. කිසිවෙක් ඇතුල් වුනේ නැත. නැවතත් තට්ටු කරන හඬ ඇසුණි. "යකාට ගියාවේ! මොකක් ද ඕනා?" ඔහු වැනි වැනී ගොස් දොර හැරියේය. ඔහුගේ අසල්වැසියා, තරබාරු සුදුමැලි කාන්තාවක්, ෆ්ලැනල් වලින් නිමැවූ දිගු රාත්‍රී ඇඳුමකින් සැරසී වෙව්ලමින් කොරි‍ඩෝවේ සිටගෙන සිටින්නී ය. ඇයගේ දෙවුර මත පරණ සාළුව ඇය අත් දෙකින් ම [...]

This posting includes an audio/video/photo media file: Download Now

රථ වාහන පාලනය: ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින්

Posted: 22 Aug 2011 03:08 PM PDT

"අද පොලිස් රාළහාමි හන්දියෙ නැහැ. ඒ නිසා ට්‍රැෆික් නැහැ මහත්තයා." මංසන්ධිය හරහා රිය පදවමින් මගේ රියැදුරු තැන කීවේය. කවුළුවෙන් පිටතට නෙත් හෙළූ මම ද මංසන්ධියේ සතර අතට සුමටව, හෙමි හෙමින් රථවාහන ගමන් කරනු දුටුවෙමි. අන් අවස්ථාවල පොලිස් නිලධාරියෙකු විසින් රථ වාහන හසුරවනු ද මංසන්ධිය තරණය කිරීම පිණිස වාහන දිගු පෝලිම් ගැසී සිටිනු ද මම දැක [...]

test post

Posted: 22 Aug 2011 02:52 PM PDT

test post

සුදුපූසි 11 – වෙසක් කාඩ් එක

Posted: 22 Aug 2011 02:44 PM PDT

සුදුපූසි 1                                    &nbsp...

This posting includes an audio/video/photo media file: Download Now

ලාංකීය බ්ලොග් කියවනය ජාත්‍යන්තරයට

Posted: 22 Aug 2011 01:38 PM PDT

ලාංකීය බ්ලොග් කියවනයලාංකීක සිංහල බසින් පවත්වාගෙන යන්නා සේම. ඉංග්‍රිසි බසින් ලියවෙන ලෝකයේ ඕනෑ

තනිකම

Posted: 22 Aug 2011 01:30 PM PDT

සීත හිම මංසලේතනිව සරනා පැයේ...ඉකිබිදින හද මඬලනුඹ සොයා එන රැයේ...මට ද නුඹ නුඹට මාසැනසුමයි ළං කලේ...සැ...

"හු"යන්නෙන් ඇරඹෙන වචන ගැන මට හිතෙන හැටි!

Posted: 22 Aug 2011 12:46 PM PDT

    වෙලාවකට මට හිතෙන දෙයක් තමා අපේ අම්මලා (අම්මලා = දෙමාපියන් ) මට අකුරු කියවද්දී කියවලා තියෙන්නේ "අ","ආ" යනු නෙවෙයි. "හු" යනු "හූ"යනු වෙන්න ඇති කියල. ඒ තරමට මං හිතාමතා හෝ නොහිතා කියන අසැබි වචන එනම් කුණුහරුප ප්‍රමාණය විශාලයි.මට මේක හිතුනේ මේ දින වල "වේසි" කියන වචනය කියලා විපක්ෂ නායක තුමා පත් වෙලා තියන අපහසුතාව දැක්කමයි.මේ ගැන කතන්දර කාරයත් කතන්දරයක් ලියල තිබුණා.
 මට හිතෙන හැටියට ............ ම්ම් ඉන්ට පොඩ්ඩක් නංගිලා අක්කලා වගේ කට්ටිය වෙන බ්ලොග් එකක් බැලුවොත් හොඳයි.කියවලා ඉවර වෙලා ඊයා කියනවා එහෙම නෙවෙයි.කොතනද නැවැත්තුවේ!මටත්  හිතෙන හැටියට "පුක,පඩ,වේසි,"මේ ආකාර වචන කුනුහරුපමත් නෙවෙයි.අපි බහුලව භාවිතා නොකරත් මේ වචන පාවිච්චි කරලා කොච්චර උපමා, ආප්තෝපදේශ තියනවද,
  • හදිස්සියේ මොනවා හරි හොයද්දි කියන්නේ "රෙන්ට ලැහැස්ති වෙලා පිටිය හොයනවා" කියලා.
  • කවුරු හරි වැඩක් අනා ගත්තම "මෝඩයාගේ ගූ හත් පොලේ ගෑවුනා වගේ".
  • ඍජුව වඩා කරන අය ආඩම්බරෙන් කියන්නේ මගේ "බෙට්ටත් කෙලින්"
  • කාගේ හෝ බැල මෙහෙවර හෝ කාට හරි කඩේ යන අයට අවවාද කරන්නේ"බෙටි මිරිකන්න එපා"කියලා.
  • ලොකුවටම ගේම ඉල්ලලා සද්දේ දාන්නේ"බෙට්ට හපල යුෂ බීලා රොඩ්ඩෙන් ගහනවා"කියලා.
  • "පුක නැති එකා යකාලු."
  • "පඩේ සද්දෙට දොරේ සද්දෙනම් හරි ඒත් ගඳට මොනවා කරන්නද."
  • ගැහැණු උදවිය ජංගි අඳින්නේ වාටියට රේන්ද හයි කරලනේ ඉතින් ඕක ඇසුරිනුත් උපමාවක් තියනවා."රෙන පුකට මොන රෙන්දද"මේ කියන්නේ යමකට ඕනවට වඩා සැලකිලි,අලංකාර කිරීම් කරපුවම.
  • පකට පුඟුවෝ හෙලුවෙන් වනති(ප්‍රකට පණ්ඩිතයේ හෙළයෙන් (හෙළ බසින්) වර්ණනා කරති.),

    තව ඉතින් පයිය කියන වචනය පාවිච්චි වෙනවා පසුම්බිය කියන තේරුම දෙන්නත්.ඒ උනාට මගේ බොක්කක් ඉන්නවා පොර හැම එකකටම වචනේ දාලා ගලපා ගන්නවා මෙහෙම "බස් පයිය,කුඩ පයිය(වැස්සට ඉහල ගන්න එක)".එක නිකම් මතක් උනේ.
  ඔය ආකාර දහසක් කතා  තියනවා.ඕවට බඩ වෙන්න හදන ජන මාධ්‍ය කරපු වැඩේ නිසා උනේ දැන් වචනේ එලි පිටම කියන එකයි.රනිල් එක කිවුවේ එක පාරයි.නමුත් ටෙලිවිසෝන් එකේ ගොඩක් පාරක් පට්ට ගැහුවා.මං ඒ.ජා.ප ඩයල් එකක් කියලා හංවඩු ගහනවා එහෙම නෙවෙයි!ඊට වඩා මේ කියන වාහිනී වලම යන කඩු සින්දු වලම කොච්චර කුණුහරුප කියනවද!මං දන්නා විදිහට Fuck කියන එකත් කුනුහරුපයක්.ඒත් බලාගෙන ගියාම එක උපසර්ගයක් වගේ එකක්!එහෙමමත්ම නෙවෙයි, මේ බලන්න. 



  තව දෙයක් මං මේක දැක්කේ කතන්දර කාරයාගේ පොස්ට් එකක තිබුණ කොමෙන්ටුවක් විදිහට දල තිබුනේ වෙදගෙදර මහා වෙදනා."ඔබ දන්නවද මට රසායන විද්‍යාව උපෙ ඉගැන්නුවේ අපේ දෙවුරුවන් සර්. සර්ගේ තාත්තා හොඳ හෙලයෙක්.හෙල හවුලෙ පොරක් (අලවිසි සැබිහෙල).දවසක් මෑන් බස් එකක යනවලු. එතකොට මෑන්ගේ පර්ස් එක නැතිවෙලා. කොන්දගෙන් අහනවාලු.
"එම්බා බස් පරුව මාගේ සම් පයිය කි-බක දුටද්ද කියලා" (හිස් තැනට කැමති නම් "ම්"දාගෙන කියවන්න )
කලබල වෙන්න එපා මේකෙ තේරුම මගේ පර්ස් එක කොහේහරි දැක්කද කියන එක.අද අපි නරක වචන කියලා අයින් කරන සමහර් වචන ඇත්තටම අපිට නියම භාෂාව කථා කරත්දි ඕනෙ වෙනවා."

 කවුරු මොනවා කිවුවත් wikipedia එකෙත් හොඳම වචන ටික දාලා තියනවා.මෙතනින් ගියොත් එක බලන්න පුළුවන්.
මේක මට යාලුවෙක් එවපු ඉ-ලිපියක තිබුනේ.වෙලාවකට ඇත්ත කියලත් හිතෙනවා.එකෙත් එකම වචනේ තේරුම් දෙකක් එන විදිහට යෙදීල තියනවා.
Fuck a girl & she'll love you ... 
Love a girl & she'll fuck you!


Share

This posting includes an audio/video/photo media file: Download Now

Before Get Internet Connection, Think About Your Requirement and Current Situation

Posted: 22 Aug 2011 11:50 AM PDT

අපි හුගක් දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතා ගන්නව. එක එක වේග කියල මේ අය විකුණනව. ඒත් පොඩ්ඩක් හිතුවද මේව...

This posting includes an audio/video/photo media file: Download Now

ඉක්මනට කොපි කරන්න TERA COPY දාගන්න

Posted: 22 Aug 2011 11:44 AM PDT

අපිට සමහර වෙලාවට PEN DRIVE,CD වගේ දෙයකින් මොකක් හරි කොම්පියුටර් එකට කොපි කරගන්න ගියාම ගොඩක් වෙලා යනවා.

This posting includes an audio/video/photo media file: Download Now

ශුද්ධ ලියවිලි අධ්‍යයනයට අත්වැලක්…: විභාගය

Posted: 22 Aug 2011 11:31 AM PDT

ශුද්ධ ලියවිලි අධ්‍යයනයට අත්වැලක්...: විභාගය: යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශු...

විභාගය

Posted: 22 Aug 2011 11:17 AM PDT

යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1:12-18 මාතෘකාව :- '

This posting includes an audio/video/photo media file: Download Now

Slinga මාලිංගගේ හැට්‍රික් එක.

Posted: 22 Aug 2011 10:55 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

෴ ලියන්නියකගේ ප්‍රේමය හෙවත් Pouring My Heart out on Paper ෴(පළමු කොටස )

Posted: 22 Aug 2011 10:33 AM PDT

දුහිවිලි පිරුණ , අත් ඇදි කැඩී ගිය හාන්සි පුටුවේ ඔත්  ඇය , මදක් හතිලන්නට වූවාය. ඇය කාමරය සිසාරා නැව...

This posting includes an audio/video/photo media file: Download Now

118 කොටස

Posted: 22 Aug 2011 10:02 AM PDT

දැං ඉතින් මෙතන බකමූණා වගේ බකන් නිලාගෙන ඉදලා හරි යන්නෙ නෑ. මොනා හරි කරන්න වෙනවා. මම රෝද පුටුව දොර ප...

This posting includes an audio/video/photo media file: Download Now

ස්ලින්ගා මාලිංග ගෙන් කඩුළු ත්‍රිත්වයක්

Posted: 22 Aug 2011 09:04 AM PDT

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ඛෙත්තාරම ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දැන් පැවැත්වෙන අවස

This posting includes an audio/video/photo media file: Download Now

මේකත් මෝස්තරයක් .

Posted: 22 Aug 2011 08:41 AM PDT

      මේකත් මෝස්තරයක් අපේ රටෙත් මේවා අනුකරනය කරලා සල්ලි නැති කරන උදවිය පොඩ්ඩක් විතර ඉන්නවා. එ...

අදයි ඔබේ උපන් දිනේ…

Posted: 22 Aug 2011 08:37 AM PDT

මට ලොකු පාටියක් ගන්න බැරී උනා..ඔයා තරහා නෑ නේද ??ඔයාට අඩුවක් කරා නෙවෙයි...ඒත් මම මේ පාර නොහිතපු විදි...

This posting includes an audio/video/photo media file: Download Now

කොහොමැයි ගූගල් ක්‍රොමියට තීම් ක‍ටු හදන්නෙ ?

Posted: 22 Aug 2011 08:01 AM PDT

ඕං අද දෙන්ටය කියල යන්නෙ ගූගල් ක්‍රොම් මෙව්ව එකට මෙව්ව හදන මෙව්ව එකක්.... ඒ කිව්වෙ ඔය ක්‍රොම් මෙව්ව...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ ඔය සිල් හිතට මන් එදා වැන්දා

Posted: 22 Aug 2011 07:39 AM PDT

ලොකුම ලොකු ආලයක් ඔබට මන් දුන්නා,,, ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,, තරු රටා අතර සඳ සක්මනෙ යෙදුනා,,,

This posting includes an audio/video/photo media file: Download Now

12. පියකරණධම්ම සූත්‍රය

Posted: 22 Aug 2011 07:00 AM PDT

1. "මහණෙනි, මේ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්‍ම සයක් සංග්‍රහ පිණිස, අවිවාද පිණිස,

තහනම් සෙවන

Posted: 22 Aug 2011 07:00 AM PDT

දොයිද?නෑ තාම..දොයි මත නැද්ද?ටිකක්… බයි කෑවේ නැද්ද?තා ටිකකින්..හ්ම්ම්…හ්ම්ම්ම්ම්ම්…බක්ස්… හ්ම්ම...

රාජ්‍ය විරෝධී පෝස්ටර් ඇලවිමට චෝදනා ලැබ සිටි උදුල් නිදහස්..

Posted: 22 Aug 2011 04:39 AM PDT

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව රාජ්‍ය විරෝධී පෝස්ටර් ඇලවීමේ චෝදනාව මත 2009 දී අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ, එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු දෙදෙනෙක් මුදාහරින ලෙස අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බව අප වෙත වාර්තා වේ. 2009 වසරේදී කුරුඳුවත්ත පොලීසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු [...]

සැප්තැම්බර් 24 වෙනිදට යෙදෙන 10 වන සංවත්සරයට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරනවා – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න

Posted: 22 Aug 2011 04:31 AM PDT

අද (22) කොළඹ කාන්තා පර්යේෂණ සංගම් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ලබන මස 24 වෙනිදාට යෙදෙන 10 වන සංවත්සය නිමිත්තෙන් විශේෂ වැඩපිළිවෙලවල් රාශියක් සංවිධානය කර ඇති බවයි. එම උත්සවය 24 වන දින අමාත්‍ය සී.බී රත්නායකගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව හෙතෙම අවධාරණය [...]

සිරස දිගින් දිගටම එජාපයට මඩගැහුවොත් සංඝයා වහන්සේලා නැගී සිටිනවා – එජාප භික්ෂු සංසදය

Posted: 22 Aug 2011 03:57 AM PDT

අද (22) සේදවත්ත වෙහෙරගොඩැල්ල රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප භික්ෂු සංසදයේ හිමිවරු කියා සිටියේ දිගින් දිගටම සිරස මාධ්‍ය ආයතනය විසින් එජාපයට විරුද්ධව මඩ ව්‍යාපාරය ගෙන ගියොත් භික්ෂූන් වහන්සේලා එයට විරුද්ධව නැගී සිටින බවයි. මාධ්‍ය සදාචාරයක් ගැන කතා කරන සිරස මාධ්‍ය ආයතනය අද සිදු කරන්නේ මාධ්‍ය සාදාචාරයට පටහැනි දේවල් බව පවසන එම සංසදය රනිල් [...]

බ්ලොග් එකක් ලියන්න තියන අමාරුව…

Posted: 22 Aug 2011 03:17 AM PDT

බ්ලොග් එකක් ‍ඔහේ ලියලා දාන්න පුලුවන්. ඒක මම තවත් කරනවා අපේ යාලුවෝ එක්ක ඉද්දි වෙන දේවල් මේ බ්ලොග් එකේ දාද්දි ඔහේ ලියලා දානවා. ඇත්තටම යම් කිසි දෙයක් ගැන මතයක් ලියද්දි කොහොම හරි එක තැනකට මාව කොටු වෙනවා. ඒක නතර කරන්න වෙන්නේ නෑ, කොහොම හරි ආපහු යන්නේ එකම තැනට. ජිවිතය ගැන සත්‍ය ගැන මරණය ගැන මට [...]

කොළඹ නගර සභාවට හෙළ උරුමයෙන් මධුමාධව අරවින්ද..

Posted: 22 Aug 2011 02:39 AM PDT

මෙවර හෙළ උරුමයේ කොළඹ නගර සභා පුරපති අපේක්ෂකයා ලෙස ප්‍රවීන ගායන ශිල්පී මධුමාධව අරවින්ද පත් කර ඇ

79. මායි මගේ අම්මායි – මිලදී ගත් පැන්සල් පෙට්ටිය

Posted: 22 Aug 2011 02:20 AM PDT

හිතුව ලෙසට ඊයේ දිනයේ යමක් ලියාගන්නට මට හැකියාවක් ලැබුනේ නැහැ. කාර්යය බහුලව ගෙවිලා ගිය නිවාඩු ද

ටෙක් ජීවිතයේ ගෙවී යන තත්පරයක්ම………. දෙක කොටස

Posted: 22 Aug 2011 02:03 AM PDT

ඉතිං මං කලින් පෝස්ට් එක නැවැත්තුවේ ඩිප්ලෝමා එකකට ආව කියලනේ.කලින් පෝස්ට් එක කියවලා නැත්තන් ගිහි...

This posting includes an audio/video/photo media file: Download Now

මා ඉතින් යන්න යනවා – ගඩාෆි

Posted: 22 Aug 2011 12:38 AM PDT


මචං මං යන්න ද
උඹත් පස්සෙන් එනව ද
හිටියෙ මං කොහොම ද
මේව පාඩං උඹට ද


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මාලඹේ වෛද්‍ය කඩයට අවසර

Posted: 22 Aug 2011 12:29 AM PDT

     මාලඹේ පෞද්ගලික් වෛද්‍ය විද්‍යාලයට මෙරට වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප

Great honor to you Pandith Narasimha Rao

Posted: 22 Aug 2011 12:19 AM PDT

© M. M. Rohana Wasantha© M. M. Rohana Wasantha/ any request wasantha2010@gmail.com/+94714161082/0755315682 The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. ජ්‍යෝතිෂය පිළි...

This posting includes an audio/video/photo media file: Download Now

ජීවිතය

Posted: 21 Aug 2011 11:44 PM PDT

අවංක වෙන්න පලමුව තමන්ගෙ හෘද සාක්ෂියට කරන්න හිතට හරි කියල දැනෙන හරි දේ නවත්වන්න අනුන්ට සාපේක්ෂ

This posting includes an audio/video/photo media file: Download Now

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේ විගමනික තොරතුරු මධ්‍යස්ථානයක්..

Posted: 21 Aug 2011 11:19 PM PDT

විදේශ රැකියා ආශ්‍රිත තොරතුරු මහජනයා වෙත කඩිනමින් ලබාදීම සඳහා විගමනික තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව හෙට (23) දිනයේදී එම මධ්‍යස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමතය. විදේශගත ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතතාව මෙන්ම සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම මෙහි කාර්යයභාරය වන අතර විදේශ රැකියා අපේක්ෂිත පුද්ගලයින්ට [...]

අනඟ ලිය ( by චේ උන්නැහේ )

Posted: 21 Aug 2011 10:58 PM PDT

සූ සැටක් වූ ,මායම් දහරින්...දීන සලෙලුන්,තුටු දනන මුත්...රිය සකක් වන්,පුළුලුකුල මත..අනෙක පුං කඳ,සැනහෙ...

SkyLk Podcast EPS #22 තාරකාවල ලක්ෂණ

Posted: 21 Aug 2011 10:19 PM PDT

රෑ අහසේ අපට පෙනෙන තරු විවිධාකාරයි. විවිධ වර්ණවලින් විවිධ ප්‍රමාණවලින් අපට පෙනෙන තරුවල ලක්ෂන මො...

ආදරණිය දිල් වෙතට.

Posted: 21 Aug 2011 09:13 PM PDT

 අතීතයෙන් මතක අහුලන දිල් . සති ගනනාවක් ගෙවී ගියා මීදුම වියමන් කල දෙයක් නැහැ . පසුගිය දවස් කිහිප...

This posting includes an audio/video/photo media file: Download Now

Car ඩ්‍රීම්ස්..

Posted: 21 Aug 2011 08:44 PM PDT

ඔය චූටි කාලෙ ඉදන්ම මට තියෙන උණක් තමා ලොකු ලොකු වාහන හා.. අලුත් ජාතියේ කාර් එහෙම පැදලා බලන්න.. ඉතිං

This posting includes an audio/video/photo media file: Download Now

මොකක්ද මේ පක? කුණුහරුප ද පක?

Posted: 21 Aug 2011 08:20 PM PDT

විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට දුන් ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ චෙක් පක කියා සඳහන්ව ඇත.

එසේ ලිවීම හොඳ ද, නරක ද කියා මේ දිනවල කුණුහරුප පරීක්ෂා කිරීම පිළිබඳ ස්වේච්ඡාවෙන් පත් වී සිටින ඔලුව නැති සිරසට ඔබ කැමති නම් එස්.එම්.එස් කරන්න.

ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද?

පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය.

යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය.

සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය.

එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

සමන්ති ඇන්ටී

Posted: 21 Aug 2011 07:55 PM PDT

"අන්න සමන්ති ඇන්ටී පැනලා ගිහිල්ලා" මගේ කාමරේ දොරෙන් එබිලා අක්කා එදා කිව්ව විදිය මට තාමත් අද වගේ

ග්‍රීස් යක් බිය නිසා පොලිස් නිලධාරියකුට, අපස්මාර ලෙඩෙකුට පහර දී මරලා

Posted: 21 Aug 2011 07:23 PM PDT


Policeman, epilepsy patient beaten to death thanks to Grease Devils; are we crazy?

Posted by Editor at 7:48 AM Monday, August 22, 2011
Labels: 
A police officer was beaten to death and five civilians were shot and injured in Sri Lankan yesterday in an incident related to the fear psychosis known as Grease Devil.

The incident took place in Managunduwa in Puttalam area as some people caught a suspicious person. As they were taking him to be handed over to the Village Officer, they were shot by an unidentified group injuring five persons including a woman. 
A tense situation erupted there and Navy and Army officials were deployed to defuse the tension. However, police say hundreds of e people pelted stones at the security forces. Meanwhile. a police officer was caught by the mob and his body was later found beaten to death, police say. 


Read the full article in W3Lanka English

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now