Tuesday, November 29, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

෴|මනුෂ්‍ය සංහතියේ අමනුස්සකම් !!!

Posted: 29 Nov 2011 05:31 AM PST

මේක මට ලැබුන mails අතර මගෙ හිත ගොඩක්ම සසල වුන mail එකක්. අපි මිනිස්සු විදියට මේ තරම් කල් ආපු මාර්ගය හරිද...

This posting includes an audio/video/photo media file: Download Now

අකරතැබ්බය

Posted: 29 Nov 2011 05:25 AM PST

අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ ගීතිකා කන්ඩායමේ කට්ටියට වුන අකරතැබ්බයක් ගැන. හිකිස්. මතක් වෙනකො

This posting includes an audio/video/photo media file: Download Now

3 කොටස

Posted: 29 Nov 2011 04:34 AM PST

ක්ලාස්  පටන් ගන්නේ 9 ට. අපි එක එකා ඉතින් වැටිච්ච වැටිච්ච තැන් වල වල බැහැල ඉන්නවා…සර් කාරයා එන්නෙත් පරක්කු වෙලානේ…ඔහ් පන්තියේ  එක පාරටම සද්ද නැති උනා.  හැම එකාම ඇස් උද තියාගෙන බලන් ඉන්නවා.. මාත් ඉතින් ඇත ඇරියේ නැ…පොඩ්ඩක් ඇහැ දැම්මා..මොකක්ද සීන් කොන්  එක කියල බලන්න…බුදු අම්මියෝ කවුද මේ සුරංගනාවී…ඉතින්  කට්ටිය මේ විදිහට බලන් ඉන්න එක [...]

This posting includes an audio/video/photo media file: Download Now

Hardware Details of Computer

Posted: 29 Nov 2011 04:02 AM PST

සමහර වෙලාවට අපිට computer එකේ Hardware details බලාගන්න ඕනි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන...

This posting includes an audio/video/photo media file: Download Now

මාසිකව දුක් වින්දාට රන් පෙන්ඩන කොයි දුප්පත් ඈට

Posted: 29 Nov 2011 03:54 AM PST

නිමිත්ත :  හිස් පැකට්ටුවට රන් පෙන්ඩන දෙන ආර්යා දැන්වීම දකින ඈ..තාත්තාගෙ අසනීපෙටරාළහාමිට සින්න...

This posting includes an audio/video/photo media file: Download Now

Singlish වලින් ටයිප් කරන්න ලේසිම ක්‍රමය…

Posted: 29 Nov 2011 03:29 AM PST

සිංහලෙන් අපි මොනවා හරි කරන්න ඕන වුන වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවනේ. විජේසේකර keyboard එක හැමෝටම බැරි නිසා (මටත් බෑනේ.) වෙන ක්‍රමයක් මගින් තමයි ඉතින් ඕක කරන්නෙ. ඒ අතරේ google transliteration web page එක භාවිතා කරන අය … Continue reading

:: Aane Se Uske.. ආලෝකේ බිහිවී.. ::

Posted: 29 Nov 2011 03:24 AM PST

තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...ආනේ

This posting includes an audio/video/photo media file: Download Now

ෆොන්සේකා නිදහස් කළ යුත්තේ ඇය?

Posted: 29 Nov 2011 03:11 AM PST

ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා ගේනවා – ඇමරිකාවඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ නිරුවත ම...

IT & ME 2011-11-29 16:08:00

Posted: 29 Nov 2011 03:08 AM PST

යාළුවනේ,මගේ lashan-it.blogspot.com    URL   එකේ තිබූ Blog එක itlashan.blogspot.com කියන URL එකට මාරු කල බව කරුණාවෙන් දන්වා ස...

පොලිසියට…..

Posted: 29 Nov 2011 03:00 AM PST

අන්තිම පේලිය කියවන උන් මේක දැකලා ඇති.... ආයේ පාරක් කියවලා මට මොකුත් කියන්ට එපා ඔන් දැම්ම කිවුවා.....

This posting includes an audio/video/photo media file: Download Now

හවුස්ෆුල් 2 හා බෝල් බච්චන් අමතරව ආසින්ගේ විකට දර්ශනය

Posted: 29 Nov 2011 02:44 AM PST

දකුණු ඉන්දීය සුරූපී නිළි ආසින් තෝට්ටුම්කල් හට විකට චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයට පණ පෙවීම සදහා

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රසිද්ධ තරුවක් හෙරොයින් සමග මාට්ටු

Posted: 29 Nov 2011 02:33 AM PST

මහරගම පැරකුම් මාවතේ පිහිටි මත්කුඩු අලෙවි මධ්‍යස්ථානයකින් හෙරොයින් මිල දී ගෙන පානය කිරීම සඳහා ...

This posting includes an audio/video/photo media file: Download Now

෴ නුඹ ඔතැන – මම මෙතැන ෴

Posted: 29 Nov 2011 02:19 AM PST

දනිමි මා මියෙන වගදනිමි පල නොවන වගනමුත් පවසනු කෙලෙස නුඹ ඔතැන මම මෙතැනඑක ගෙපැළ එකම මඟ එකම පාසල

This posting includes an audio/video/photo media file: Download Now

එකිනෙකාගෙන් නොදැල්වෙන….

Posted: 29 Nov 2011 02:02 AM PST

පුළුන්,එකිනෙකා දල්වනු නොහැකිව...එකිනෙකාගෙන් දැල්වෙනු නොහැකිව...ගින්දරදෙදෙනාම දල්වනඑකිනෙකට වෙ

This posting includes an audio/video/photo media file: Download Now

‍Siri Browser වලට තිබ්බනං

Posted: 29 Nov 2011 01:49 AM PST

Siri ටිකක් වෙනසක් කරපු දෙයක් කියන්න පුලුවන්. සිරි වල වෙනස ඒක වොයිස් අදුනා ගැනීම නෙමේ වාක්‍යන් අදුර...

This posting includes an audio/video/photo media file: Download Now

33 නව වෙනි දායාද බණවර

Posted: 29 Nov 2011 01:46 AM PST

  1  එකල්හි භික්‍ෂූහු අත් සින්දෙකු මහණ කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ,මහණෙනි, අත් සින

යූටුබ්ලගේ අලුත් පෙනුම කොහොම වෙයිද??

Posted: 29 Nov 2011 12:01 AM PST

කොහොමද කට්ටියට,අද ඔන්න පොඩි අලුත් වැඩක් ගැන මම කියනවා..ඒ තමයි YouTube ලගේ අලුත් පෙනුම කොහොමද කියලා.. ...

ෂාඔලීන් පන්සල්

Posted: 28 Nov 2011 11:51 PM PST

    චීනය ෂාඔලීන් පන්සල් කිහිපයක ඡායාරූප එකතුවකි. Filed under: ඇස දුටු තැන්

Make-up විස්මය…!!

Posted: 28 Nov 2011 11:30 PM PST

මම අද මොනවාවත් කියන්නෙ නෑ.... ඔබම බලලා තීරණය කරන්න...... Read more »

This posting includes an audio/video/photo media file: Download Now

හොර මෘදුකාංග භාවිතය හා හාන්තාන ලිනක්ස්

Posted: 28 Nov 2011 11:14 PM PST

මම හිතනවා මේ පොස්ට් එක කියවන අය හන්තාන ලිනක්ස් ගැන දැනටමත් දන්නවා ඇති කියලා. දන්නේ නැත්නම් මේ ලින්ක් එක භාවතියෙන් ඒ ගැන දැන ගන්න. මම මේ පෝස්ට් එකෙන් කතා කරන්නේ මේ දවස් වල ටිකක් නැගලා යන මාතෘකාවක් වන හොර මෘදුකාංග හා ඒවාට විසදුම් ගැනයි. ලංකාවේ මිනිසුන් හොර මෘදුකාංග භාවිතා කරන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේම ඇති ගැටළුවක් [...]

සිරස රූපවාහිනී නාලිකාවේ දිගන්තයෙන් ලෝචනා ඉවතට

Posted: 28 Nov 2011 11:10 PM PST

සිරස රූපවාහිනී නාලිකාවේ 'දිගන්තය' වැඩසටහන මෙහෙයවන ලද ලෝචනා ඉමාෂි ඉන් ඉවත්වී ඇතැයි වාර්තා වේ...

This posting includes an audio/video/photo media file: Download Now

නිසි පිළිගැනීමක් නොලැබුන තොන්ඩමන් ගුවන් තොටුපලේදී ආවේශ වෙයි

Posted: 28 Nov 2011 11:00 PM PST

ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට සිය සම්බන්ධිකරණ ලේකම්වරු දෙදෙනෙක් සහ හිතවතුන් පිරිසක් සමග ග

This posting includes an audio/video/photo media file: Download Now

තානායම්, ලැගුම්හල්, රෙස්ට්, ගෙස්ට් ඉන් සහ ලොජ්

Posted: 28 Nov 2011 10:47 PM PST

දිවයින හා එලකිරි ආශ්‍රයෙන්

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි යාළුවෝ

Posted: 28 Nov 2011 10:38 PM PST

 උදේට ඉර පායගෙන එන වෙලාවට බලන්න ලස්සනයි.  කැලේ පුරාම අතු ඉති අස්සේ පුංචි මල් ගොමු අස්සේ ඉන්න ක...

ඔයාව දැක්කම මට සිල් අමතක වෙනව……

Posted: 28 Nov 2011 10:15 PM PST

කොහොමද කස්ටියට.අද කියන්න යන්නෙ නම් අපේ රටේ බුද්ධ ශාසනය ගැන දුක හිතෙන කතාවක්. මේ කතාව මට කියන්න හ

This posting includes an audio/video/photo media file: Download Now

ගුරු මවු පිය වරු

Posted: 28 Nov 2011 09:44 PM PST

අපි පුංචි කාලෙ ඉඳං කොයි තරං දේවල් ඉගෙන ගන්නවද? දරුවාගේ මුල් ම ගුරුවරු ඉන්නේ ගෙදර කියලා නොවැ කියන...

එබුවෙ ගේ කතා – සෙන්ට් විජේසුන්දර

Posted: 28 Nov 2011 09:24 PM PST

ඒලෙවල් කාලෙ අපි යාළුවො කට්ටිය පුරුදු වෙලා උන්න එක එකාගෙ ගෙවල්වල සතියකට පාරක් රෑට එකතුවෙලා පාඩම...

This posting includes an audio/video/photo media file: Download Now

තවත් සාර්ථක දෙබිඩි දරු සැත්කමක් – රිජ්වේ ආර්යා ළමා රෝහලේදී

Posted: 28 Nov 2011 09:22 PM PST

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී තවත් සාර්ථක දෙබිඩි දරු සැත්කමක් ඊයේ (28) පස්වරුවේ සිදු කළේය.වෛද

This posting includes an audio/video/photo media file: Download Now

ආදරය කරන දෙ‍න්නෙක් විවාහ විය යුතුමයි.නැත්තම් දුක්විඳින්න වෙයි – අංජලී

Posted: 28 Nov 2011 09:13 PM PST

වෙළඳදැන්වීම් සහ ගීත රූප රචනා සඳහා රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇයමේ වනවිට රං

This posting includes an audio/video/photo media file: Download Now

ගුවන්තොටුපලේදී තොන්ඩමන් යකා නටයි

Posted: 28 Nov 2011 09:09 PM PST

ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට සිය සම්බන්ධිකරණ ලේකම්වරු දෙදෙනෙක් සහ හිතවතුන් පිරිසක් සමග ග

This posting includes an audio/video/photo media file: Download Now

විනය විරෝධී ලෙස හැසිරීම නිසා සරණට සතියක් පාර්ලිමේන්තුව තහනම්

Posted: 28 Nov 2011 09:09 PM PST

2012 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් අවස්ථාවේ දී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධව කතානායකවරයා වි

This posting includes an audio/video/photo media file: Download Now

පළමු අධිවේගී අත්දැකීම – පැය 12 ක් තුළ වාහන 4500ක් – ආදායම ලක්ෂ දහයක්.

Posted: 28 Nov 2011 08:05 PM PST

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය දොලහක් ඇතුළත වාහන 4000 ක් මාර්ගයේ ගොස් තිබෙන බව වාර්

This posting includes an audio/video/photo media file: Download Now

අදනං බඩුම තමයි…

Posted: 28 Nov 2011 08:04 PM PST

හෙන හුට්ටප්පරයයි...උදේ රාජකාරිය ඉවර වෙලා ගෙදර ආවේ වැඩ කෝටියක් විතර කරන්න හිතාගෙන..ඒත් කෙලලා තියෙ...

KAVI BOONDIYA | ඔබේ මුහුණ තබා යන්න – [පරාක්‍රම කොඩිතුවක්කු]

Posted: 28 Nov 2011 08:02 PM PST

දිවේය බස් රිය පොඩි පුතු උකුළේ ඔබේ මුහුණේ තෙහෙට්ටු ඇසි පිය වැසී යයි සෙමෙන් නිදි මැලියමකින් මස් ප...

Hardware Details of Computer

Posted: 28 Nov 2011 07:56 PM PST

සමහර වෙලාවට අපිට computer එකේ Hardware details බලාගන්න  ඕනි වෙන අවස්ථාවන් තියෙනවා.ඒ වගේ වෙලාවකට මම පාවිච්චි ක

This posting includes an audio/video/photo media file: Download Now

අනර්කලීට ගොනා කියල වරු ගානක් අඬලා

Posted: 28 Nov 2011 07:46 PM PST

වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට දිනාගැනීමට ඡන්ද සටන නැරඹී

This posting includes an audio/video/photo media file: Download Now

උපන් ගෙයිම මියැදුණු මගේ ඉංග්‍රීසි ඉගනීමේ සිහිනය

Posted: 28 Nov 2011 07:39 PM PST

"හපෝ එහෙමත් භාෂාවක් !" ඔය වචනේ මගේ කටින් සිය වරකට වඩා පිට වෙලා ඇති, දහස් වාරයක් හිතෙන් කියලත් ඇති ...

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ඔබට

Posted: 28 Nov 2011 07:34 PM PST

කරුණා අම්මාන් නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ක් එක මොහොතේ ඝාතනය කල මිනීමරු ත්‍රස්තවදීයෙකි .දළදා

This posting includes an audio/video/photo media file: Download Now

ජීමේල් අනවසර කියවීම් වලක්වා ගන්නට…..

Posted: 28 Nov 2011 07:26 PM PST

ඔබ ජීමේල් භාවිතා කරන විට ඉන්බොක්ස් එක වෙත ඉලක්ක කරගත් වෙළද දැන්වීම් පැමිනීමෙන් කියවෙන්නේ ඔබ වෙ...

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | අවනීතිය, කැලෑ පත්තර සහ ෆැසිස්ට්වාදය – [රංජිත් හේනායකආරච්චි]

Posted: 28 Nov 2011 07:16 PM PST

යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආර

ෂොපින් ගිය මාලිංග

Posted: 28 Nov 2011 06:45 PM PST

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ බිහිවූ දක්ෂ පන්දු යවන්නෙකි.නමුත් මෑත

This posting includes an audio/video/photo media file: Download Now

ඔබාමාගේ රත වරෙන්ත පිලිගන්න බෑ… උද්ගෝෂකයෝ කියති…..

Posted: 28 Nov 2011 06:44 PM PST

ජනාධිපති බැරැක් ඔබාමා නිකත් කල රත නිවෙිදනය පිලි නොගන්නා බව වෝල් ස්ටිටි උද්ගෝෂකයෝ පවසති. රජයේ අ

මුබාරක් පාලනයෙන් පසු , ඊජිප්තවෙි සාර්ථක මැතිවරණයක් ……

Posted: 28 Nov 2011 06:44 PM PST

ඊජිප්තවෙි ඡන්ද විමසිමෙි පලමු වටය සාර්ථකව අවසන් වෙයි . අති විශාල පිරිසක් තම පජාතාන්තවාදි අයිතිය...

වාහන නවත්වා , සිරි නැරඹිම තහනමි…. දඩය පන්දහසයි … පොලිසිය කියයි .

Posted: 28 Nov 2011 06:44 PM PST

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ තැන් තැන්වල වාහන නවත්වා සිරි නැරඹිමෙන් වලකින්නැයි පොලිසිය ජනතාවගෙන් ...

හිගරාන සිනි කමිහල ලබන වසරේ යලි විවෘතයි ……..

Posted: 28 Nov 2011 06:44 PM PST

හිගරාන සිනි කමිහල ලබන වසරේ විවෘත කරන බව ඇමති දයාශිත තිසේරා මහතා පවසයි. එසේ නොකරන්නේනමි ඊට අදාල ප...

මුල්න්ම පහාර එල්ල කළේ පකිස්ථානය බවට නේටෝව කරන පකාශ අසත්‍යයි … පකිස්ථාන රජය කියයි …

Posted: 28 Nov 2011 06:44 PM PST

පලමුව පහාර එල්ල වුයේ පකිස්ථානයෙන් බවට නේටෝව ගෙනයන පචාර පකිස්ථාන රජය තරයේ පතික්ෂේප කරයි . මෙි වන ...

අම්මට 115යි.ලොකු දුවට 75යි….(A Rare story from Sri Lanka)

Posted: 28 Nov 2011 06:33 PM PST

වර්තමාන සමාජයේ අවුරුදු 50ක් ජීවත්වීම යනුත් අභියෝගයකි.නමුත් මෙම අභියෝග ජයගත් පුද්ගලයෝද නැතුවාම ...

This posting includes an audio/video/photo media file: Download Now

The Debt (2010/I) | මුසාවේ ණය ගෙවීම.

Posted: 28 Nov 2011 06:30 PM PST

ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ් සංවිධානයේ වික්‍රමාන්විත ක්‍රියා ගැන අපි අහලා තියෙන්නෙ ව

යුගයක නිමාව

Posted: 28 Nov 2011 06:26 PM PST

ආවේ මේ බිමට අමුත්තන් ලෙස වුවත්නොදැනීම ගතවුණා සිව් වසක් තව අඩක් සොහොයුරන් සොයුරියන් ගජ යහළු...

This posting includes an audio/video/photo media file: Download Now

වනදිවියට දිවි කැප කළ ජෝයි ඇඩම්සන් : විශිෂ්ට චරිත

Posted: 28 Nov 2011 06:13 PM PST

ජෝයි ඇඩම්සන් ලෝකයේ කාන්තාවන් අතර කැපී පෙනෙන විශිෂ්ට චරිතයක්. ඇය ලොව පුරා බොහෝ දෙනා අඳුනන්නේ සත

This posting includes an audio/video/photo media file: Download Now

හොලිවුඩ් නළු නිළියන් විදින වදයක්

Posted: 28 Nov 2011 05:46 PM PST

දෙනෝ දහසක් වසඟයට ගත හැකි කඩවසම් පෙනුමක් හා ලස්සන රුවක් ඇති ඕනෑම තරුණයකුට හෝ තරුණියකට සිනමා ත

වැදි බණ

Posted: 28 Nov 2011 05:29 PM PST

” හ-හ මම දැන් , නවෝද්‍යා , ඉන්ටර්නැෂනල් හැරල්ඩ් ට්‍රිබියුන් පත්තරේ තිබ්බ කතාවක් කියන්නම්,හ-හ, පස...

දකණේ විදුලිය බිද වැටිමි සියල්ල සෙනසුරාදා වන විට යථා තත්ත්වයට …..

Posted: 28 Nov 2011 05:22 PM PST

දකණේ විදුලි බිදවැටීමි සියල්ල යථා තත්ත්වයට පත් කිරිමෙි කටයුත ලබන සෙනසුරාදා වන විට අවසන් කෙරෙන බ...

2013 වනවිට සහල් අපනයනය කිරීමට පියවර…

Posted: 28 Nov 2011 05:22 PM PST

වසර 2013 වනවිට සහල් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂයක් අපනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙයි. ...

නීති විරෝධී මුදල් තොගයක් සමග යුවලක් අත්අඩංගුවට….

Posted: 28 Nov 2011 05:22 PM PST

නීතී විරෝධී ලෙස අමෙරිකානු ඩොලර් තොගයක් මෙරටට ගෙන ආ විදේශීය යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක...

උසස් පෙළ ප්‍රතිඵල නිවාඩුවට කලින්…….

Posted: 28 Nov 2011 05:22 PM PST

පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන වාර පාසල් නිවාඩුවට ප්‍රථම ලබාදී

රටට අවශ්‍ය ඖෂධ රට තුලම……

Posted: 28 Nov 2011 05:22 PM PST

අප රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල මේ සතියේදීම ආරම්භ ‍කරන බව සෞඛ්‍ය අමාත්‍ය...

දත්ත මිනිසා

Posted: 28 Nov 2011 05:20 PM PST

තෙවන ‍තෝරා ගැනීමත් සමගම පාසැල් වියේදී සිටම  පරිගණක ක්‍රීඩා , චලන පට , ගීත ඇසීම ආදී සීමිත කාරනා ස

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි!

Posted: 28 Nov 2011 04:54 PM PST

ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය යටතේ දඬුවම් පැමිණවිය හැකි වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම හා ඊට සහාය වීම මිස පුරුෂයින් සන්තර්පණය කිරීමේ කාර්යය සඳහා ගණිකා මඩමක සේවය කිරීම නො වන බැවින් ජිනා මැඩම්ගේ කොල්ලුපිටිය ලිංගික සේවා මධ්‍යස්ථානයේ සේවය කළ ලිංගික ශ්‍රමිකයන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත.


මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවකි. මක් නිසා ද යත්, මෙම ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සේවා ලබා ගත් පිරිමින්ට නඩු පැවරීමක් ද සිදු වී නැති බැවිනි.


ලංකාවේ පිරිමින් වෙනුවෙන් විශාල සේවයක් කළ ජිනා මැඩම්ගේ ලිංගික සේවා මධ්‍යස්ථානය නම් ලංකාවේ නීතියට පටහැණි ය. ඒ නිසා ඇය ගැන නම් දුක ය.


වගකීමක් ඇති, ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන දිනමිණ පුවත්පත මෙන්න මෙතැන කියන ආකාරයට ඇයට නඩු දමා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. වගකීමක් ඇති පුවත්පතක් නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් හෝ බොරුවක් හෝ වෙන්නට නම් බැරි ය. 


අනේ අම්මප, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හිට්ස් ලක්ෂ 2ක සමගින් අපේ මල් කැඩිල්ල

Posted: 28 Nov 2011 04:33 PM PST

කලකට පෙර බ්ලොග් අවකාසේනොතිබු බ්ලොගක් ඇතිවිය මෙලෙසේදේවා ගේ අඩවිය ලෙස නම පස්සේවෙනසක් වි දැන් ඇත ...

This posting includes an audio/video/photo media file: Download Now

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී පුතා ජනාධිපති, ආරක්ෂක ලේකම් හා සරත් ෆොන්සේකා මරන්න හැදුවා ය කියා නඩු

Posted: 28 Nov 2011 04:23 PM PST

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ රැඳී සිට කොටින්ගේ පරාජයත් සමග අවතැන් වූ ජනයා සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පුරා මාස අටක පමණ කාලයක් කොළඹ අත්අඩංගුවේ තබාගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් රජය 2010 ජනවාරි මස විසින් නිදහස් කර තිබේ.


ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නඟා නො තිබිණි.


කනගරත්නම් මන්ත්‍රීවරයා යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ සිදු වූ සිදුවීම් පිළිබඳ ප්‍රබල සාක්ෂියකරුවකු වීම ඔහු මෙසේ රඳවා තබා ගැනීමට හේතු විය.


සතාසිවම් කනගරත්නම් නිදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමේ කොන්දේසියක් පිට බව දෙමළ ජාතික සන්ධානය පැවසී ය.


මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී තිබුණු බව ඒ දිනවල වාර්තා විය.


එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට තිබිණි.


කනගරත්නම් මන්ත්‍රීවරයාට වවුනියාවේ මන්නාරම් පාරේ අලුතින් ඉදි කරන ලද රජයේ සංචාරක බංගලාවක් ද, රජයේ වාහනයක් සහ පොලිස් ආරක්ෂාව ද සපයා තිබිණි.


සතාසිවම් කනගරත්නම් 2000 වසරේ පැවති මහ මැතිවරණයේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස වන්නි දිස්ත්‍රික්කයට තරග කර පරාජය විය.


සතාසිවම් කනගරත්නම් පිළිබඳ ඉන් පසු අසන්නට නො ලැබිණි.


මෙන්න ඔහුගේ පුත්‍රයා පිළිබඳ අලුත් ම පුවත: (උපුටා ගැනීම දිනමිණෙනි)


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු උසස් හමුදා නිලධාරියකු වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කැර ඔවුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරන ලදැයි හිටපු ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකුට හා තවත් පුද්ගලයකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (28) නඩු පවරන ලදී.

මෙසේ නඩු පවරනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සතාසිවම් කනගරත්නම් මහතාගේ පුත්‍රයා වන කනගරත්නම් ආදිත්‍යන් හෙවත් ගිරිදරන් හෙවත් රහ්වින් හෙවත් කන්නන් (32) සහ කන්දවම් නේගුල්හාන් හෙවත් ඉම්බන් හෙවත් යෝගලරත්න දයාබරන් හෙවත් සෙල්ලා නමැත්තන්ටයි.
2009 ජනවාරි පළමුවැනිදාත්, නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරන ලදැයි විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ නඩුව පවරා ඇති අතර විත්තිකරුවනට එරෙහිව ලේඛන තුනක් ද සාක්කිකරුවන් 13 ක් ද, ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා ඇත.

මෙහි විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව සාක්කිකරුවන් අතර ගේගුල්හාන් නමැති විත්තිකරු විසින් කළ ප්‍රකාශය සටහන් කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත, අධිකරණ භාෂා පරිවර්තක කිංස්ලි යන මහත්වරු ද වෙති.
කියවන්න  Heroes Day assault on Tamil political prisoners and reconciliation

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලකාවේ වර්තමාන ආර්ථික රටාව කෙසේ වෙනස් විය යුතුද?

Posted: 28 Nov 2011 03:37 PM PST

මේ මාතෘකාව මම අද ‍තෝරගන්න හිතුවේ මේ දවස්වල අයවැය විවාදය පැවැත්වෙන නිසා නෙවෙයි. රටක තරුණ පරපුර හැටියට රටේ අනාගතය බාරගන්න ඉන්න අපිට අපේ අනාගතය ගැන තීරණ ගන්න අයිතියක් තියන නිසා ඒ පිළිබදව කතාකරන්න අයිතියක් අපට තියනවා. කෝකටත් කලින් ඔයාලගේ අදහස් මම දැනගන්න කැමතියි මම මගේ ලිපි පෙළ ලියන්න කලින්. මොකද ඔයාලගේ  අදහස්මත මම ඉදිරියට මේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම .

Posted: 28 Nov 2011 03:36 PM PST

 ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම  ජ්‍යොතිෂය යනු ජාති කුල ආගම් භේදයකින් තොරව එකසේ ප්‍රයෝජ

ADAHAS BOONDIYA | "ගුඩ්බායි විජේවීර"?| ජනතා විමුක්ති කතිකාව සහ විජේවීර උරුමය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී විශ්ලේෂණයක්|1 කොටස – [සුමිත් චාමින්ද]

Posted: 28 Nov 2011 03:26 PM PST

මෙම ලිපිය මුල් වරට රාවය පුවත්පතෙහි කොටස් වශයෙන් පළ විය. [2011 ඔක්තෝම්බර්-නොවැම්බර්]"වාමාංශයට බොහෝ ...

"නො එනු මැන යලි"

Posted: 28 Nov 2011 01:44 PM PST

ඔබ එන්න එපා මට පෙනෙන්නදරාගන්න බැරි තරමටහිත මගෙ චංචලයිහිත කීරී ගැහෙන තරමටමට කියාගන්න බැරි සුසු

This posting includes an audio/video/photo media file: Download Now

මගේ ගොවිතැන 2 ( පළමු සතිය )

Posted: 28 Nov 2011 01:13 PM PST

සමාවෙන්න ඕනැ පරක්කු උනාට මගේ ගොවිතැනේ පළමු සතියට.  ගිය සතියෙ තමයි මුලින්ම කුඹුරෙ වී ඇට අතින් පිලිවෙලකට හිටවලා එහෙම පටන් ගත්තේ. මමත් ආයෙ කුඹුර දැක්කේ සතියකට පස්සේ. ගමෙන් බැහැරව කොළඹ දේසෙ රැකියාව කරපු මට සෙනසුරාදා වරුවකුත් ඉරිදාත් නිවාඩු තිබුනා. කොළොම්පුරේ සතිය ගෙවිල … Continue reading

තනිකඩය තවම මම

Posted: 28 Nov 2011 11:50 AM PST

" මචංමට උඹට පණිවිඩයක් කියන්න තියෙනවා.."අදදවල් මං මගේ යාළුවෙක් එක්ක ස්කයිප් කතා බහක ඉද්දි එක පාර

This posting includes an audio/video/photo media file: Download Now

69. නොහැඟවූ ආදරය……The Unexpressed Love……11

Posted: 28 Nov 2011 11:34 AM PST

'' ඊයෙ කවුරු හරි මට ඔය කතාව කිව්වනම් මම විශ්වාස නොකරන්න තිබ්බ. ඒත් අද ගුණේ අයියත් එක්ක කතාකලාට පස්...

ගිල්ලද? අපි දන්නෙ නෑ බඩේ පැලවෙයි එහෙනම්

Posted: 28 Nov 2011 10:30 AM PST

මේ කියන්න යන කතාව ගොඩක් ලගකදි සිද්ද වුන දෙයක්.ඔන්න දවසක් අපේ ගෙදරලග ඉන්න ආන්ටි කෙනෙක් එයාලගෙ ගෙ

This posting includes an audio/video/photo media file: Download Now

පශ්චාත්! පශ්චාත්! පශ්චාත්!

Posted: 28 Nov 2011 10:30 AM PST

වශී! වශී! වශී! ඔසප්! ඔසප්! ඔසප්!මේ වගේ සිරස්තල තිබෙන පත්තර දැන්වීම් ඉස්සර කාලේ තිබුණා. දැන් අලුත්...

සනත්ගෙ "පx කමින් අවුට්‌",,,,

Posted: 28 Nov 2011 10:23 AM PST

අපිට සිංහල පුළුවන්ද,,,???ඇත්තම කතාවනම් මමත් ඇතුළු ගොඩක් දෙනෙකුට හරියට සිංහල හෝඩිය තියා, හෝඩියෙ ති

This posting includes an audio/video/photo media file: Download Now

සාදාරණ බල්ලා…

Posted: 28 Nov 2011 09:19 AM PST

නැත මට මුදල්දීලා බත් අරගන්න...බැහැ මට හොරෙන්බත් කා සැනසී ඉන්න...එනිසයි නුඹෙන් මාකන්නට ඉල්ලන්නේ...ම...

This posting includes an audio/video/photo media file: Download Now

සුවද මල් රොන්

Posted: 28 Nov 2011 08:49 AM PST

සොදුරු සිතුවම්කුරුලු ගී මල්සුවද මල් රොන්සිහින් නල රැල්එක මිටින් ගෙන දෙදුනු අහසට විසුරුවා..බලා ...

෴|හමුදා ජීවිත නීරසද ?

Posted: 28 Nov 2011 08:01 AM PST

හමුදා සෙබලා කිව්වම මතක් වෙන්නෙ සටන්කාමී, නිතරම තුවක්කුවත් එක්ක ජීවත් වෙන මිනිසෙක්ද? නිතරම සටනට...

This posting includes an audio/video/photo media file: Download Now

කාටද ඉතින් රාජපක්ෂටම තමයි.

Posted: 28 Nov 2011 07:58 AM PST

 අනුරුද්ධ රත්වත්තේ ගැන කලින් ලියපු ලිපියට බැනපු හොඳ  කියපු ගොඩක් හිටියා. ඒ සියලුම දෙනාට

සුබ උපන්දිනයක් අප්පච්චි!!

Posted: 28 Nov 2011 07:17 AM PST

   අද මගේ ආදරණීය අප්පච්චිගේ 53 වෙනි උපන්දිනේ...    තාත්තෙකුගේ ගුණ කියල ඉවරයක් කරන්න බෑ කියල මේ...

This posting includes an audio/video/photo media file: Download Now

මම, මම සහ මම

Posted: 28 Nov 2011 07:08 AM PST

මගේ නිසා මට දුක් දෙන, මම හින්දා මගේම උන, මගේ කියා මටම හැඟෙන, හැඟුමක් මිස සැබෑවක්ද?

This posting includes an audio/video/photo media file: Download Now

ඕලන්ද දොයිතු කාසි පිළිබඳ නිරීක්ෂණයක් – Observation about Dutch Duits Coins

Posted: 28 Nov 2011 07:00 AM PST

දේශ ගවේෂණ ව්‍යාපාරයෙන් විශාල ලාභ හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙසට යුරෝපාකරයේ රටවල් රැසක් ඒ සඳහා එක්

This posting includes an audio/video/photo media file: Download Now

සුදු ගවුම්

Posted: 28 Nov 2011 05:53 AM PST

දැන් තමයි අගේ වැඩි..සුදු ගවුම් වල..අපිත් ඒ දවස් වල සුදුම ඇන්ද හින්ද වෙන්න ඇති අගයක් තිබ්බෙ නැත්

චන්ද්‍රයාගේ උපත

Posted: 28 Nov 2011 05:42 AM PST

චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන

ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා !!!

Posted: 28 Nov 2011 05:28 AM PST

මායාවක් කියන්නේ මොකද්ද? සරල තේරුම ගත්තොත්... තාර්කිකව අපිට නිර්වචනය කරන්න බැරි දේ!  අපි දන්නා ...

This posting includes an audio/video/photo media file: Download Now

අපිටත් ලැජ්ජයි.

Posted: 28 Nov 2011 05:25 AM PST

අයවැය පිළිබදව විපක්‍ෂයේ තේමාව වුයේ "ලැජ්ජයි " යන්න යයි කඩුල්ලට සිතුනේ පුවරු ටිකක් ප්‍රදර්ශණය